✔රු 100/- ස්පන්චි කේක් 9ක් (කිරි, බටර්, අවන්, බීටර් නැතුව) (ENG Sub) No oven spunchi cake Apé Amma

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ •

  •  3 роки тому +112

    ඔබ අපේ අම්මා වීඩියෝ බලන විට ඔබට අපේ අම්මා වීඩියෝ තව බලන්න අවශ්‍යනම් පහතින් එන වීඩියෝ වල වම් පැත්තේ අපේ අම්මාගේ පිංතූරය තිබෙනවා දැයි බලා ක්ලික් කරන්න.
    අවන් නැතුව බේකින් වැඩ බලන්න මෙතන ක්ලික් කරන්න ua-cam.com/video/OI30PhDQco4/v-deo.html
    උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න. ua-cam.com/video/b3WBAF8JtsI/v-deo.html

  • @ashankamadugalle5611
    @ashankamadugalle5611 3 роки тому +37

    ඔබ අපේ රටට සම්පතක්. අපේ දරුවන්ට වගේම අම්මලාටත් හදවතින්ම සෙනෙහස පාන අම්මා කෙනෙක් . ඔබ ආහාරයට එකතු කලයුතු රස මෙන්ම සෙනෙහසත් කියා දෙනවා.බොහොම ස්තූතියි අපේ අම්මා .

  •  3 роки тому +5

    වඩේ වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න ua-cam.com/video/yxAp41CBO_Y/v-deo.html
    නිර්මාංශ ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න ua-cam.com/video/ETgj2GApsHE/v-deo.html

  •  3 роки тому +10

    අපේ අම්මා පළපුරුද්දෙන් සහ අත්දැකීමෙන් ලබාගත්තු ටිප්ස් සමඟ අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් වෙනත් නම් වලින් එන අතර මෙහි ඇති ගණිත ක්‍රමයට (ඇල්ගොරිදම් = හැන්දේරිදම්) අනුව එම රෙසිපීස් උඩට ඇවිත් අපේ අම්මා රෙසිපීස් පෙනෙන්නේ නැති කරයි. එබැවින් අපේ අම්මාගේ පිංතූරය ක්ලික් කර චැනලයට ගොස් "ප්ලේලිස්ට්" Playlist බට්න් එක ක්ලික් කර ඔබට එන පළවෙනි ප්ලේලිස්ට් එක ක්ලික් කරන්න. එවිට ඔබට අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපීස් බලාගත හැකිය.

  •  3 роки тому +5

    පෑන් එකේ සීනි සම්බෝල පාන් රොටි ua-cam.com/video/-w2B55K_9gY/v-deo.html
    ✔ලිපේ හදන මිනි ඥාණකතාua-cam.com/video/PwM-iuERP7Y/v-deo.html
    පුදුම හිතෙන බේකරි පොඩි කිඹුලා අවන් නැතුව ua-cam.com/video/9fbVL7NmstI/v-deo.html

  • @isharaprasadani3779
    @isharaprasadani3779 3 роки тому +36

    ස්තුතියි අපේ අම්මා...
    හැමදාමත් අලුත් දේ අපිට කියලා දෙනවට..

  • @disnasumanarathna8821
    @disnasumanarathna8821 3 роки тому +43

    අපෙ අමිමා මම හොයපු රෙසපි එකක්.අපෙ අමිමාට ගොඩක් ස්තුතියි.

  • @somalatharupasinghe1831
    @somalatharupasinghe1831 3 роки тому +41

    ස්පන්චි කේක් ටිකනම් හරිම ලස්සනයි. තවත් මේ වගේ නෝ අවන් කෑම හදන්න අපිට කියලා දෙන්න.

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 3 роки тому +11

    ඇත්තටම හරිම අගෙයි අපෙ අම්ම කියන චැනෙල් එක. ඔබට ගොඩාක් ඉස්තුතියි.

  • @KavishkaKavishka-m1v
    @KavishkaKavishka-m1v 11 місяців тому +1

    Apa Amma kiyapu vidiyata MN haduva godak lassanata rasata haduva mita kalin MN kavadavat hadala na at ada haduva 😊😊😊godak istuti😊😊

  • @nelkashamali8595
    @nelkashamali8595 3 місяці тому

    මම හැදුවා .ඒක හරිම රසට ලස්සනට ආවා.තෑන්ස්ක් ඔයාට .🌸❤

  • @LalaniAmarathunga-g3b
    @LalaniAmarathunga-g3b 4 місяці тому +2

    මෙක හරි ලෙසි මම දැන්
    හදනවා ❤️❤️

  • @deborah7270
    @deborah7270 3 роки тому +22

    You are so talented Ape Amma. Who would have thought to use coconut oil to bake a cake. Thank you.

  • @dshdhammi7724
    @dshdhammi7724 3 роки тому +13

    ස්තුතියි යහපතක්ම වේවා හරිම පහසු ක්‍රම නිර්ලෝභීව කියල දෙනවා

  • @mohamedanwar4760
    @mohamedanwar4760 3 роки тому +8

    I like this chennel. ඔක්කොම පැහැදිලිව කියලා දැන එක උයන්න ට හරිම පහසු THANK YOU SO MUCH

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 2 роки тому +1

    හොදය් බොහොම වටිනවාඅපෙ අම්මට ජයවේවා

  • @shanthisiriwardene9694
    @shanthisiriwardene9694 2 роки тому +2

    Fantastic unbelievable and thank you for sharing. God bless you .

  • @mohamedfazir6494
    @mohamedfazir6494 10 місяців тому

    I tried this recipe turned out great👍 ❤❤❤❤❤❤❤❤❤😊

  • @RaviduMadushanka-kh4rs
    @RaviduMadushanka-kh4rs 10 місяців тому +3

    බේකිම් පවුඩර් දාන්නම ඕනිද මේකට නොදැන්මට ප්‍රශ්නයක් නැද්ද

  • @anuradharupasinghe9661
    @anuradharupasinghe9661 11 місяців тому

    Obathumiya karanne samaja sathkarayak.❤

  • @IsuruThiwanka-hs5bi
    @IsuruThiwanka-hs5bi 5 місяців тому +1

    කල්තියා ගන්න පුළුවන් විදියට ස්පන්චි කෙක් හදාගන්න විදිය කියන්නකෝ අවන් එකක් නැතුව ලිපේ❤

  • @MaheshNuvansiri
    @MaheshNuvansiri 10 місяців тому

    Bohoma agei ape amma pin ...

  • @thilaksujith364
    @thilaksujith364 3 роки тому +5

    ශා ස්පන්චි කේක් එක අරිම ලස්සනයි මමත් හදලා බලනවා ගොඩාක් ඉස්තුති අපෙ අම්මා

  • @SalonUnique-gl6li
    @SalonUnique-gl6li Рік тому

    Niyameta awa ❤ rasama rasai😊😊😊

  • @keshanirodrigo2842
    @keshanirodrigo2842 3 роки тому

    Ape ammage vidio balagena man mage ammata kama hadala denawa...😘😘

  • @kalpanijeewanthi3337
    @kalpanijeewanthi3337 2 роки тому +1

    චීනේ හදන සොප්ට් කේක් හදන විදිය කියලා දෙන්න පුළුවන්ද....

  • @wasanthakumara-hr9nf
    @wasanthakumara-hr9nf Рік тому

    Mamath haduwa eka mara rasasi. 🎉❤

  • @AnjulaMadushani-j3i
    @AnjulaMadushani-j3i 10 місяців тому

    Sthuthi ape amma ❤😊

  • @hansi9974
    @hansi9974 3 роки тому +3

    Cake icing karana widiyath mula idalama kiyala denna ape amma

  • @kawshidanu3006
    @kawshidanu3006 3 роки тому +16

    මේ විදිහට අවන් එකක දාලා හදනවා නම් කොච්චර හීට් එක තියන්න ඕනද?කොච්චර වෙලාවක් බේක් කරන්න ඕනද?

  • @malkanthipdr8384
    @malkanthipdr8384 3 роки тому +1

    ඉතාමත් හොඳින් පැහැදිලි කළා බෙහෙවින් ස්තුතියි

  • @msrimathiperis3041
    @msrimathiperis3041 Рік тому

    ස්තුතියි 🌹

  •  3 роки тому +3

    පැරෂුටයෙන් ආමි අපේ අම්මාව කාමි. www.apeamma.com/2021/06/ape-amma-attackers.html
    යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය
    ​www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html
    වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html
    යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html
    යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ​www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html
    අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම්
    www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html
    සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html

  • @kithminuwanthika3484
    @kithminuwanthika3484 3 роки тому +4

    Mama oya kiyapu widiyata katlat haduwa.thnk u.

  • @nishadipiumali213
    @nishadipiumali213 11 місяців тому

    ane ape amme kiyala denawada oil nethuwa butter dannakota meka kohomada karanne kiyala please

  • @sandalisd
    @sandalisd 2 роки тому +1

    වටිනා vidio එකක් thanks අපේ අම්මා 🥰

  • @notyazkiya2091
    @notyazkiya2091 2 роки тому

    Niyamai amma

  • @erandika2009
    @erandika2009 11 місяців тому

    අපෙ අම්මේ ඔය පිටි හලන පෙනේරය ගන්න පුළුවන් තැනක් කියන්නකො.මට හොයා ගන්න බැරි උනා.❤

  • @ahamednaseer7176
    @ahamednaseer7176 3 роки тому +10

    Can we bake in oven?
    Please tell me the time and celcious to bake.

  • @hasithadananjali7163
    @hasithadananjali7163 2 роки тому

    Ane sok amme rasai

  • @edwinaaustin3505
    @edwinaaustin3505 3 роки тому +7

    God bless you thank you for all your time

  • @thammikathusara6386
    @thammikathusara6386 2 роки тому +1

    අපේ අම්මට ගොඩක් ස්තුති

  • @chaviinoka8317
    @chaviinoka8317 3 роки тому +1

    awan nathi kama hadanna Kiyala dena eka godaak hodai

  • @nimmegunawardane5560
    @nimmegunawardane5560 3 роки тому +1

    Thankyou ape amma...........

  • @k.thilankaarachchige8737
    @k.thilankaarachchige8737 2 роки тому +39

    දැන්නම් ඉතිං බිත්තර 2ටම 120 ක් යනවා.

  • @manjulasudarshani5506
    @manjulasudarshani5506 3 роки тому +1

    Mamath ada haduwa .hodatama thibuna

  • @janakikuruppu3853
    @janakikuruppu3853 3 роки тому +8

    This is a great recipe! love it thanks a lot ape amma.

  • @imanyaimanya3034
    @imanyaimanya3034 Рік тому

    හුමාලෙන් හදන්න බැරිද.

  • @indirabulathsinghala3152
    @indirabulathsinghala3152 3 роки тому +3

    හරි නියමයි අපෙඅම්මා. ජය!!!

  • @kevin-fs5oh
    @kevin-fs5oh 3 роки тому +2

    Super so yummy 🤩

  • @deepaniwasanthi7996
    @deepaniwasanthi7996 3 роки тому +8

    Amazing! 😍 This is great ape amma.

  • @GaminiGunarathna-vl2qf
    @GaminiGunarathna-vl2qf 10 місяців тому

    මේ අපෙ අම්ම රස බලන වෙලාවයි

  • @yvonnerodrigo5532
    @yvonnerodrigo5532 3 роки тому +1

    pol ispanchi sadana vidiya kiyaladenna

  • @lalithakumari4707
    @lalithakumari4707 2 роки тому

    Mekadara lipen hadanna puluvanda

  • @fathimarizna884
    @fathimarizna884 Рік тому +1

    Thanks ❤

  • @a.r.mbilal7688
    @a.r.mbilal7688 3 роки тому +1

    Very useful

  • @manjukrishantha5958
    @manjukrishantha5958 3 роки тому +1

    Aniw try krnawa

  • @bimsaramaduwantha217
    @bimsaramaduwantha217 3 роки тому +18

    අවන් එකේ කොච්චර හීට් එකටද තියන්න

  • @judysamadie65
    @judysamadie65 3 роки тому +1

    Can we bake this?

  • @IsuruChinthaka-cy5td
    @IsuruChinthaka-cy5td 9 місяців тому

    බේකින් පවුඩර් අවශ්‍යද?

  • @prasannajayaweera8019
    @prasannajayaweera8019 3 роки тому

    baking powder naththan ewenuwata ganna puluwan monawahari thiyanawada

  • @kaveedancetroupe8698
    @kaveedancetroupe8698 3 роки тому +1

    Jelly fruit cake ekak hadannako amme

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 2 роки тому

    Egg nethuw hadanna berid

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 2 роки тому +1

    Very nice 👌
    Ape amma...

  • @rusthahassan9502
    @rusthahassan9502 3 роки тому

    How to make macrons (cookies).please upload the video

  • @kanchanakanchana974
    @kanchanakanchana974 2 роки тому

    Kek walata Wanila awashyamada

  • @tubemart502
    @tubemart502 2 роки тому +1

    Relpy nane ithin prashna ahala wadak na

  • @sugandifernando5770
    @sugandifernando5770 3 роки тому +1

    Super

  • @R-Shaani
    @R-Shaani 2 роки тому

    මන් අද බලන්නේ... දැන් රුපියල් 100ට බිත්තර දෙකවත් ගන්න බෑනේ

  • @thisapushpachandra9043
    @thisapushpachandra9043 3 роки тому +1

    Thanx

  • @chamodijeewamali8314
    @chamodijeewamali8314 3 роки тому

    Saspana wenuwata awan eka ganna bridaa

  • @chamathkaoshadi7537
    @chamathkaoshadi7537 3 роки тому +2

    Tanks ape amma

  • @dewmigunasinha4769
    @dewmigunasinha4769 3 роки тому

    Mmt heduwa aan ek hduwe rasa madi sini madi wagei

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 роки тому

    Niyama video akak

  • @hansidona2505
    @hansidona2505 2 роки тому

    1 bitthara yakin bada

  • @YM-gw2wo
    @YM-gw2wo 3 роки тому

    thankyou

  • @NilukaSamanmali-rl3pk
    @NilukaSamanmali-rl3pk 4 місяці тому

    😃😃

  • @كانديحصه
    @كانديحصه 10 місяців тому

    ❤❤❤❤❤

  • @AthifBoy-qj1qi
    @AthifBoy-qj1qi 10 місяців тому

    Alapa

  • @InokaKumari-m4j
    @InokaKumari-m4j Рік тому

  • @abdullaabdulla6599
    @abdullaabdulla6599 2 роки тому

    Hariyata ava

  • @Adeeshanethushan2011
    @Adeeshanethushan2011 4 місяці тому

    Uuduu🎉🎉😢

  • @chandanikumudu2052
    @chandanikumudu2052 Рік тому

    🤞🧚‍♂️

  • @nokianokiaa1081
    @nokianokiaa1081 3 роки тому

    Wow amma

  • @RmOlitha
    @RmOlitha Місяць тому

    Super

  • @SachinthaVikum-f3p
    @SachinthaVikum-f3p 2 місяці тому

    ❤❤❤