බටර් බෙිකින් පවුඩර් කිරි තෙල් නැතිව රසට ලාබෙට කේක් එකක් හදමු/3 ingredients cake recipe sinhala
Вставка
- Опубліковано 9 вер 2022
- බටර් බෙිකින් පවුඩර් කිරි තෙල් නැතිව රසට ලාබෙට කේක් එකක් හදමු.මෙි කේක් එක රු.150 වගේ මුදලකට ඔයාට හදා ගන්න පුුළුවන්
#cake #3ingredientscake #3ingredientsrecipes
he eka math haduva harima rasai thank you kiyala dunnata 😀😊
Thank you
බොහොම ස්තූතියි කියල දුන්නට
Eth akkiyo oya hadana cake hari shok 😍😝😛👩🍳🥞🎂🎂
ස්තූතියි නoගියෝ
😊😊Mamath hadala baluva harima rasayi ..kiyala dunnata thankiw 😊😊
Thank you dear
Meka oven natiwa hadanna barida
අඩු වියදමින් කේක් හරිම රසට අැති කියලා දුන්නට බොහොම ස්තුතියි ඉක්මනින් හදනවා
ස්තූතිියි
නියමයි .
සූපිරියට ආවා .මර රසයි
Thank you dear
ස්තුතියි මේ වගේ අඩු වියදමින් හදන කෑම වර්ග කියල දෙනවට.
ලුණු දාන්න ඔන නැද්ද
❤
බිත්තර තුනකටම 150 ක් වෙනවනේ 😒
සුපුන්,වීඩියෝව දාලා මාස තුනක්, එතකොට විසි පහයි ,තිහයි වගේ,,දවස් කීපයක් දහයට,දොළහට තිබ්බා,,,🤣🤣🤣
නැහැ දැන් 180 යි 😔😔😔😔😔
Ouuu ek thami
ඔව් අනීනීනී
180මෙහේ
Ithamath Adu wiyadamakin
Rasawath cake 1k
Saada balanna vatina
Cake Reaserpie's
Thank you so much ❤
Thank you dr
gram keeyaada
Meka lipe hadhanne komadha
Akki me cake eka harima tasti❤
Thank you dr
Thank you very much
Thank you dear
මේක රයිස් කුකර් එකේ ස්ටිම් කරගන්න පුළුවන් ද,😢 පුලුවන්නම් විනාඩි කියක් විතර ස්ටිම් කරගන්න ඕනි ද කියන්නකො 😢😢
Tnx akki❤️
Thank you nangi
Thanks akki.❤
Thank you dr
Thankyou akki ❤️
Thank you dr
Good luck 🎉
Thank you dr
👍👍
හොඳයි
Thank you dr
👍
Den bitharayak 50i biththara 3tama 150i .kamak ne ithin kawada hari hadanawa
Thank you
ස්තූතියි
අනේ මට කියන්නකො...1kg හදන්න කොච්චර ගන්නද?බිත්තර ....පිටි,,,සීනි
දෝනි එක රසයීඊඊ😂😍
ස්තූතියි
I also made this cake it was very tasty
thank you dear
mmmnnnnllpp
Akke api haduva rasayi
ස්තූතියි ඔයාට
අනේ අක්කි මට කියලා. දෙන්න කොබටර්, බෙකින් පවුඩර්, බිත්තර ,අවන් නැතුන් හදන මෙවගෙම කේක්. ඵකක්.😚😚😚😚🤗🤩
Kiyala dunnata godak thanks
ස්තූතියි
Ane ow
Backing powder dammoth prashnayak weida?
oni na .winadi 10k wat hodata pena enna beat karanna
cake tray ekaka nathuwa wena aluminum wage bajaneka cake hadanna giyoth hariyanne nadda akke
puluwan nangi.habai hari size ekata tiyena ekak ganna oni
Bekin paudar kiyanne.appa soda walatada
.an kauru hari mata kiyala denna
ne baking powder wenama podi bottle ganna tiyenawa.50g k Rs.200 k wage wenawa
Supiri kamak 👍👌
Thank you dr
Awan ekak nathtan kohomada haddanne
lipe hadannat puluwani dear
🤗
Tsslif
මේක බලලා කටට කෙල ඉනුවේ මට විතරද ඔයාගෙ recipe වලින් මන් හැමදාම ගොඩාක් දේවල් ඉගන ගත්තා.
ස්තූතියි
❤️❤️❤️❤️❤️❤️😍😍😍😍🤗☺️🤗🙂
Cake tray eka koi pramanayada ganna ona ?
මම ගත්තේ 500g එකක් . එතකොට කේක් එක ටිකක් උසට හදා ගන්න පුවවන්
beet karanne nathuwa bendar karanna barida
puluwani.hodata pena ena turu blender karanna
Oven nativa hadanavanam kohomada
lipe puluwan
Like 🍦
👌👌❣️❣️❣️
Thank you dr
Rais kukar eke hadanna barida
puluwan dear
Cup cake kiyak hadana puluwanda me pramanen
ලිපේ හැදුවැහැකි ද?
පුළුවන්
❤❤
Oya kiyau pramana ,welawa hriyatama gtta ...eth eka mada amui hodtama
oven eke temperature ekei dear gataluwa tiyenne.ekai meda tambenne natte
Oven neti Nisa lipe hadana heti dannko
lipe hadanna puluwan
😊😊😊😊🎉
Me receipe eken cup cake hada gnn puluwanda
puluwan
😍 ඔයාගෙ වීඩියෝ ගොඩාක් සුපිරි 😊 Good Luck 😍❤
Thank you dr
Blender karala bayda biththara tika me widiyata ganna.pls rep
puluwan dear. udata pena pena enakan blender karanna
❤❤❤❤
1kg cake respi eka kiyannakoo piti බිත්තර කොච්චර oonada
me pramana deguna karala ganna
Biter nane
මෙක වෙන විදිහකට මැනලා ගන්න බැරිද 😢😢😢
❤
Thank you dr
ස්ටීම් කරන්න පුලුවන් ද,bake නැතුව
Puluwan
Astra danna berida mekata
puluwan dear
❤❤❤❤❤
❤❤❤❤
Tray size pldear
mama gatte 500g tray ekak
Cake try eke size eka kochcharada
mama gaththe 500g tray ekak.ethakota cake eka tikak usata lassanata ganna pluwani
Beetarayak nathinam athin karana beetar ekakin karanna barida.lipe hadannath puluvanda nangi
ලිපේ හදන්න පුළුවන්.විස්ක් එකකින් කරනවා නමි ගොඩාක් වෙලා පෑය බාගයක් විතර පෙන එනතුරැ බිටි කරන්න
@@donikitchen5040
.
Tankiyu kiwwata
මේ ප්රමාණ වලින් හැදුවම කෙක් කොච්චර ප්රමාණයක් ගන්න පුලුවන්ද
මම මෙි හදලා තියෙන්නේ 500g cake tray එකක
Rice cooker eke Hari Ges lipe Hari berida ithin
puluwan dear
@@donikitchen5040 ane thanks.time ekath kiynnko
රයිස් කුකර් එකේ හදන්න බරිද.
puluwan dear
අවන් එකක් නැතුව හදන්න බැරි ද?මිස් කියලා දෙනවද
puluwan. lipe bajanayak tiyala pre heat karala winadi 30 k witara bajanaya atulen cake tray eka tiyala bake karaganna
බිත්තර නැතුව ටින්කිරි හදන්න හැකිද
Thank you dr
හරිම බොහොම ස්තූතියි නංගි ඔයාට 👍💕🖤💕🖤💕🖤
ස්තූතියි අක්කා
Me cake eka komda pipenne. Mokut dnne natiwa
bittara pena pena wage enakan beat karanna oni
Biththara walata
දර ලිපේ ගෑස් එකේ බැරිද මේ දවස්වල කරන්ට් බිල වැඩ් නිසා
ලිපේ හදන්න පුළුවන්
Vanila dannama one da
tiyenawa nam witarak danna
Awanakaknatiwabarida
puluwan lipe bake karanna
Steem karanna beyeda
puluwan dear
අපිට මේක අයිසීන් කරන්න බැරිද
puluwan
O
Ane Mata Osage namba eka dannako
රයිස් කුකර් එකේ බැරි ද
puluwan dr
නිර්මාංශ අය බිත්තර වෙනුවට මොනවා ද දාන්නේ
Curd
රස පාටයි❤❤
Thank you dr
Oven ekak nathuwa hadanna puluwanda
puluwan.lipe hadanna puluwan
Rase wenasak thyanawada akke
Mata awan akak na
lipe hadanna puluwan
අවන් එකෙ විතරද්? ලිපේ බැරිද? 😊
පුළුවන්
අවන් එකක් නැතිව ලිපෙ හදන්න බැරිද
පුළුවන් dear
😥🤔
සිනි බිත්තර බ්ලෙන්ඩර් කරන්න බැරිද
පුළුවන්. හොදට පෙන එනකන් බීටි කරන්න
🎉.bittara..yalatama.180.k.yanaya.mis😊
ow dan ehema tamai
මේ කේක් එක ග්ර්ම් කියද
500g cake tray ekak mama gatte
Biththara 3 ma 150
me video eka karala 2 years walata wedi.e kale bittara Rs.15 ta 20 ta tibuna
150 කින් කොහොමද කේක් එකක් හදන්නේ කන්ෆියුස් වෙලා ඉන්නේ මම
මෙි වීඩියෝ එක කලේ ගොඩාක් කාලෙකට කලින්,එතකොට බිත්තරයක් රු,15 යි
Biththara ne kiwwa neda
Eth aragena 😅
na ehema kiyala na.bittara oni
Ane mata oyage namba eka dennako
Super
Apita nam 500 giya
me video eka karala godak kal
1kg cake ekakda me
na.500g cake tray ekak gatte
Sine nane
sini damma
ස්ටීමරේ තියලා හදන්න බැරිද
පුළුවන්
ග්රෑම් කොච්චරක් ද මේ ? මෙකෙන් ස්පන්චි හදන්න බැයිද?
කේක් 700g වගේ හදන්න පුළුවන්.කප් කේක් හදන්ත් පුළුවන්
Make pipenne kohomada
මටත් ආස හිතුනා
ස්තූතියි
1kg කෙක් එකක්ද හදන්නේ
කෙක් එක අයිසින් කරද්දී කෙක් එක දෙකට කපලා අයිසින් දාන්න කලින් ඉහින වතුර වගෙ ඉහින්නෙ මොනවාද?
700g විතර බර තියෙනවා
කෝ සීනි දැමිමෙි නෑනේ
සීනි දානවා dr
ekasiya asuuwata wadiye wiyadamak yanawa nee😂
E dan,me video eka karala dan godak kal.e kale bittarayak 20 k wage wenne
😔then thamai dekke then r.s egg 60
ow Rs.20 ta 25 ta tibuna
Mmm😔
අඩු කෝප්ප වලින් කියන්න
ඔවු අනෙ😪