IF WE ARE GOING FOR A INTERVIEW AT ANY PRIVATE FIRM FOR A HIGHER POSITION THE QUALIFICATIONS SHOULD ALSO BE VALID. THESE ARE OFCOURSE BEEN SCRUTINISED. BUT IN THE PASS IN JUST 10 TO 25 YEARS AGO IN THIS PARLIAMENT THE MAJORITY SHOWS WITHOUT EDUCATIONAL QUALIFICATIONS. MANY OF THEM SO CALLED MINISTERS HOW DID THEY ENTER. THIS HAS HAPPENED BEFORE INFUTURE THIS SHOULD NEVER EVER HAPPEN AGAIN. THIS IS WHERE THE CURRUPTIONS STARTED.
Why should they need such expensive cars, they have to fix this in away. Like there is something call in the INVENTORY FIXED ASSETS. ALL THE REQUIRED VEHICLES SHOULD BE GIVEN UNDER A FIXED BUDGET THATS IT. NO VEHICLES CAN BE BOUGHT ABOUVE THAT BUDGET. PERIOD. ENOUGH IS ENOUGH.
This Guy does not know what he had talking.Close your useless taking these gouvernement servants had done their 😮job properly😮and honestly.Before talking you should know to whom you are insulting.
Asugeya kalasemawe idapu පාලකයෝ 8 denama dushetai...apa dupath rata hora kala ජනතාව pedawata path kara un surasepa venda apa rata%89k ma මිනිස්සු car ekakawath negalanetewa eti echara අසරණ මිනිස්සු apavrata innawa..mun .පාලකයෝ nave teresanu මහජන මුදලෙන් sepa bedapu....jvP පමණයි rata huda tathwekata genna puluwan..maha metewarayath ..AKD.ජය JVP
Rajaye depala nasthi kireema pilibandawa neethiyea soya balanna nedda!!!!??????ei mehema nasthi karanne!!!!?????? Mewata uththara laba denna ona Maha janathawa washayen Api Bala innawa.?????
ඉතාමත් වටිනා කතිකාවක්
ඔබ තුමාලට බොහොමත් පින්..🙏🙏🙏🙏
බත් බැලයන්ගෙ කන හරහා මොලයට..🐄
Q11
අසෝක ඩයස් මැතිතුමනි , ඉතාමත් හරවත් සාකච්ඡාවක් . අපව දැනුවත් කිරීමට කටයුතු කිරීම පිලිබඳව බෙහෙවින් ස්තුතියි. මේ සාකච්ඡාව සඳහා පැමිණි සරත් මායාදුන්නේ මැතිතුමා ඉතාම කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක් . මෙතුමා ගේ සේවා කාලය තුළ අපත් ඔහු යටතේ රාජ්‍ය සේවයේ යෙදී සිටි අය නිිසා ඒ බව හොඳින් ම දන්නා අතර, අත්දැකීම් බහුල අතිවිශිෂ්ඨ නිලධාරියෙක් බව කිවයුතුමයි.
හරිම වටිනවා මේ කතිකාව
බොහොම ස්තුතියි ❤🙏👍
😊.😊😊😊😊😊😊😊😊😊😊😊😊😊 6:59 😅😊😮😅😊😊😊😊😊😊😊😅😅😢😢😅😊😊😊😊😅😊
වැදගත් පැහදිලි කිරිමක් එකල ඔබතුමාගේ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ක්‍රියාවලිය ආන්දෝලනාත්මක කරුණක් එකල
වටිනා කතිකාවක් ඔබ දෙපලට බොහොම 🙏 🙏 🙏 ස්තුතියි
හොද ඉදිරිපත් කිරිමක් . ඔබ සැමට ස්තුතියි.
ජාතික ජන බලවේගය දිනවීමට සැවොම එක්වෙමු 🤝❤️✌️
රජයේ මුදල් අවභාවිතකිරීමට ජනාධිපති ඇතුළු මුළු කණ්ඩායමට නඩු දමා සිරගතකරන්න
ඉතාමත් වැදගත් කථාවක්
හැකි ඉක්මනින් විශේෂ අධිකරණ සිර ගෙවල් මුලින්ම හැදිය යුතුය.
නිලධාරීන්ට සහ දේශපාලකයන්ට එරෙහි චෝදනා වහා විභාග කල යුතුය.
විශිෂ්ටයෝ සෑම කල්හිම,සෑම තැන්හිම විශිෂ්ටයි.
මාලිමාවට පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබා දෙමු
මාලිමා රජයක් පිහිටවමු
ස්තුතියි ...
සැම රජයේ වහනායකම රාජ්‍ය ලාංචණය යෙදිය යුතුයි. එවිට අවබාවිතය අවම කරගත හැකියි
aniwaryen..
අංක තහඩු වේ වර්ණ යත් වෙනස් කල යුතුයි
රැල්ලකින් අනුර ජනාධිපති උනා මාලිමා රජය පත්වෙන්නෙ සුනාමියකින්.අපේ රට ගොඩ ගන්න අවශ්‍යම තීරනයක් තමයි නොවැම්බර් 14 ගන්න තියෙන්නෙ.මාලිමාව ඉහලින්ම දිනවල හොරු ස්තීරවම ගෙදර යවමු.❤❤❤❤❤
ජඩ මාධ්‍ය කරනයකුත් මේ රට මේ තත්වයට ඇද දැමීමට විශාල ලෙස හවුල්වීමක් තිබුන අතර හොද රටක නිර්මාණය වෙනුවෙන් හඩනගනපු සියළුම මාධ්‍යයට ආචාරය ❤️🤝✌️
Very good speech ❤
බොහොමත් පින්..🙏🙏
කෙනෙක් මාරු වෙලා යනකොට අනිවාර්යයෙන් stock එකක් ගත යුතුයි .නැවත පත් වෙලාඑන කෙනාට එය බාර දීලා තමයි යන්න ඕනෙ ...
සැබවින්ම. එයයි විය යුතු.
මේ පණිවුඩය අදාල වන්නේම..,ඡන්ද දායකයින් ටයි.ජීවත් වනවාද,මිය යනවාද.තීරණය කළයුත්තේ ඔවුන් විසින්මයි.☝️
මේ කියන දේ, ඉදිරි මැතිවරණයේදී අනිවාර්යයෙන්ම ජනගත කිරීම මාලිමාව සතු වගකීමක්. එවිට ජනයා හැබෑ වෙනසකට ජන්දය දේවි යනු මගේ විශ්වාසයයි.
Good news Malli budusaranai ❤❤❤anura shavodarya budusaranai srilanka ❤❤❤
අශෝක මහත්මා මාදිවල මහතාගෙන් පොහොසත් රටක් ලස්සණ ජීවිතයකට බොහෝ වටිනා දේ ගත හැකියි❤තව වැඩසටහන් කිරීම වටී.
මෙවැනි දේවල් හැමෝටම බෙදාහදා ගන්න ඔිනේ
Excellent program and very informative. Thank you for both
මේ ටික රටේම ජනයාට බලන්න අවස්ථාව සලසන්න ඕන ඒතරම් වටින කරුණු මෙතෙන තියෙන්නේ
මේ රට හදන්න මේ වගේ දැනුවත් මිනිස්සුන්ව පාර්ලිමේන්තුවට යවන්න ඕනා.
මගේ නම් අදහස සරත් මායදුන්නේ මහතාව සහ ගාමිණී විජේසිංහ මහතාව අනිවාර්යෙන් මෙවර පාර්ලිමේන්තු යවන්න ඕනා
ලංකාව මේ තරමින්වත් ඉතුරු වෙලා තියෙනවා පුදුමයි. මොහුගේ කතාව ඇහුවමකියන්න වචන නෑ.
ඒ සියලුම වාහන කොටස් සොයා බලා වංචනිකයන් සොයා දඬුවම් කල යුතුයි.
පරීක්ෂණ වියදම් දඩ ලෙස නියම කලයුතුයි.
හැමෝම ahnna ona හරිම වැදගත් කතා vakke
අපේ තිබූ රජයන්හි ආණ්ඩු පක්ෂය සමග විපක්ෂයකුත් තිබුණා. දැන් පසුගිය ආණ්ඩු කළ වැරදි තොග පිටින් එළියට දමන අතරෙ ඒ දිනවල තිබුණු විපක්ෂය මොනවාද කළේ? තමන්ට බලය ලැබෙන තෙක් ඒවා කරන්න ආණ්ඩු පක්ෂයට උදව් කළ එකද?
මේවා දකිනකොට මටත් හිතෙන්නේ උන් හොරු එක්කම ලැගපු බවයි.
සරත් චන්ද්‍රසිරි මායාදුන්න, ගාමිණී විජේසිංහ කියන්නේ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතු මහත්වරු.. 😁❤
නිසැකවම. ඔබ හරි. ඔවුන් රටට සේවය කළ විශිෂ්ඨ විගණකාධිපතිවරුන් . අපි බලාපොරොත්තු වෙනවා එතුමන් දෙපළ නව පාර්ලිමේන්තුවට පැමිණේවා කියල. ♥
Mawapapuwa,,kesemahahamanayak,,,nahe,,aun,,,okun,akahamai,,malemawa,,,anawat,,,awladakaramen,,,dasasahagaha,,vdeyata,,vwahanayakara,,,ratamenessunga,,wasanawata,,,,aneh,,pahhata,,haruna
@@sarathwickramarathna2849 😅Wt did u say?
@@ashanchamikakarunarathna4856can't understand 😭
Mr. Sarath Mayadunne should represent parliament again to gain his expertise for the country!!
හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන සේපාල ඒකනායක මහතාට දඬුවම් නියම කලේ අතීතයට බලපාන විදියට නීතිය හදල ඒ වගේ මේ කම්බ හොරුන්ටත් ඒ විදියට කිුයාත්මක කලොත් මේ රට හදන්න පුළුවන් ගරු ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා මේක හොදම අවස්ථාවක් කියලා.
අතීතයට බලපාන පරිදි නිති සම්පූදනය කල නොහෑකි ය.
එසෙ වූවහේත් උපාධි ධාරීන්ගේ උපාදියද තහනම් කල හැකිය.
@@skyphone8133අනවශ්‍ය පුද්ගලයන් ගේ උපාධියත් තහනම් කල යුතුය
පාර්ලිමේන්තුවේ බහුතර බලයක් මේ වර ලබාදෙමු ❤
තරාතිරම නොබලා වැරදි කරුවන්ට දඬුවම් ලබා දීම කළ යුතුයි
Every rooler has a loop hall saho
👍👍👍👍👍👍
❤
මේවගෙන් ගිහිල්ලා කරපු දෙයක් තියනවා නම් රටේ දියුනුවක් නම් ඇතිවෙලානම් කමක් නෑ රට බංකොලොත්
Okun,,akahamai,,,j,v,,peya,,nagetena,,aka,,walak,,wanna,,asuata,,asunamaya,,,edereyatadala,,,untamadeyan,,maha,,seteya,,,haruna,,paroparawata,,penseduwannata,,,apah,,,molapaduna
මේ රටේ ප්රාදේශිය සභා සභාපත්වරැ අරගෙන තියන ඉඩම් දේපල පුදුම හිතෙනවා. සමහර විට නැදැ දුවා දරැවන් නමට අරන් දාලා ඇති.
ඊ ළඟ වසර 5 ට පස්සේත් මේ වගේම ටිකක් කියයි
හැමදාම මේ කතා මේ වගේ දේවල් කියනවා
අපි අහනවා😂😂😂😂😂😂
හිටපු ජනාධිපති ලේකම් වරුන් වැරදි කරුවන් වෙනවා අනිවාර්යයෙන්ම.
රටේ දුප්පත් මිනිස්සු බදු මුදලෙන් සැප ගන්න ඇමනියෙ මන්ත්‍රීවරුන් දරුවෙ හොර ගෑනු නෑදයෙ මිනිස්සු කොයි තරම් දුක් විඳිනවාද උන්ට සභදහමයෙන් දඩයම් ලැබේ වා
කෝප්, කෝ පා, විගනකාධිපති,යනාදී ආයතනවලට අධ්කරණ බලතල දියයුතූයි.
🙏🙏🙏🙏
මුලු ජීවිත කාලෙම වැඩ කෙරුවත් අපිට ගොඩ යන්න බැරි මේ වගේ කරලා තියෙන නාස්තිය තවමත් අපේ පිට අරගෙන යන නිසයි..
IF WE ARE GOING FOR A INTERVIEW AT ANY PRIVATE FIRM FOR A HIGHER POSITION THE QUALIFICATIONS SHOULD ALSO BE VALID. THESE ARE OFCOURSE BEEN SCRUTINISED. BUT IN THE PASS IN JUST 10 TO 25 YEARS AGO IN THIS PARLIAMENT THE MAJORITY SHOWS WITHOUT EDUCATIONAL QUALIFICATIONS. MANY OF THEM SO CALLED MINISTERS HOW DID THEY ENTER. THIS HAS HAPPENED BEFORE INFUTURE THIS SHOULD NEVER EVER HAPPEN AGAIN. THIS IS WHERE THE CURRUPTIONS STARTED.
රටට බරක් නොවූ විශිෂ්ඨ පුරවැසියෙක් සරත් මායාදුන්නේ මහතා....
නෑ ඒ වාහන හිටපු ජනාධිපතිගේ හිතුමතේට තනතුරු දීපු අයට දුන්න ඒවා. මින් ඉදිරියට එහෙම වෙන්නේ නෑ.
ASOKA ALWAYS COMES WITH VERY USEFUL TOPICS....EXCELLENT INDEED
මෙ විඩියෝ එක හැමෝම අහන්න හැමෝටම සෙයා කරන්න
👍👍👍🙏🙏🙏
මාලිමාවට මේ පාර 5/6 ජන වරමක් ❤
බුදුසරණයි 🙏🙏🙏 සහාතික ඇත්ත පවුලේ අය තමා වහාන පදින්නේ.රටෙි ජනතාවගේ මුදල් වලිං සැප විදිනවා .හේන්චයියටත් සැප දෙන ගෙමන්.රටම අගාදයට දලා ඉවරයි.කිසිම කේනේක් චංද දෙන්න එපා මෙසක්කලි දෙශපාලුවන්ට කඩෙි යන අය ඇති වාස ලැබෙන අය.දඩිය මහාසියේන් හබ කරගෙන ජිවත් වෙන්න පුරැදු වෙයල්ලා..අනුර මාමෙි ඔයහොරැ රැලට නිසි දඩුවම දෙන්න .රටෙි ජනතාව බලාගෙන ඉන්නවා .පුදුම කරැමයක් මෙ සක්කලි දෙශපාලුවෝ .🤔🤔🤔🤔🤔🤔🤔🤔
මේවා බොහෝම සාවධානව කථාකරමින් සාකච්ඡා වුනාට අසාසිටින විට ඇගේ ලේ කකියනවා..
Shtika atta
මේ වැඩ සටහන බලන මාලිමාවවේ අය ගමට බැහලා මහ චන්දය දිනන්න වැඩකටයුතු කරන්න නැති නම් පැරදෙන්න වේව්
හැමෝම හරවන්න ඕනෙ 🧭 දෙසට.😊
රටේ තත්ත්වයේ භයානකකම දැන දැන අත්‍යාවශ්‍ය නොවන, ජාතික අපරාධකරන එවුන් මනුෂ්‍යයන් නම් වෙන්න බෑ.
Actually they both should represent parliament(mr.mayadunne and mr.wijesinghe former auditor generals .
විශිෂ්ට කතිකා වක්
නරින්ට කුකුල්ලු බාරදීලා නෙ තිබුණෙ.....දැන් පිහාටු තමා ඉතිරි....
මුන් සත්තු.හිතක් පපුවක් නැති උන්
Sure akatama oya wahana wala engine parts maru karala athi ... may horu ahema nokoloth thamai pudume ...
දැන්වත් මේවා එළියට එනඑක හොදයි. මුන්ට වැහි නැති හෙන වැදිය යුතුයි. මුන් ආත්මයෙන් ආත්මයට නරකාදියට යන නීචයෝ
පොඩි මිනිහට කෙලින විගනනයක් තියෙන්නේ.
මේදුන්නා වචන ගොඩක් විතරයි.
Npp❤
එක ප්‍රශ්නෙකටවත් උත්තර දෙන්නෙ නෑ මොනවාද ඔහේ කියවනවා , අහන පොරත් ඔහේ අහගෙන යනවා 😂
ඔය තනතුරු gaset කරලා ගන්න
Government vehicle walata wenama number plate denna one
Why should they need such expensive cars, they have to fix this in away. Like there is something call in the INVENTORY FIXED ASSETS. ALL THE REQUIRED VEHICLES SHOULD BE GIVEN UNDER A FIXED BUDGET THATS IT. NO VEHICLES CAN BE BOUGHT ABOUVE THAT BUDGET. PERIOD. ENOUGH IS ENOUGH.
Coop eke පසු ගිය කාලය තුළ ම කරපු සාකච්ඡා අපි දැක්කා ඒවාට වෙච්ච දේ අපි අද වෙනකම් දැක්කේ naha. Boruwata කමිටු දාගෙන රටේ සල්ලි kawa. පසුගිය කාලයේ අපේ reremansha kawa උන් rala. එනිසා තමයි අපි ඉල්ලන්නේ aui උන්ට එන්න දෙන්න එපා කියලා. Ai ඔවුන් ආවොත් ape toilet වලත් harala ඔවුන් කන්න පුළුවන්. එනිසා නැගිට palla නැගිට palla. නැගිට palla. Ape new President athulu NPP රජයට ජය වේවා.
සේවයේ යෙදී සිටි ඒ කාලයේ මේ අය 'Yes Sir, Yes Sir". දැන් ගෙදර සිට ඇවිත් බණ දෙසනව.
යම් දෙයක් නොදෙන කතාකිරීම,මෝඩකම ප්‍රදර්ශනය කිරීමකි .!
Go pakeyek
This Guy does not know what he had talking.Close your useless taking these gouvernement servants had done their 😮job properly😮and honestly.Before talking you should know to whom you are insulting.
පුද්ගලයන් ගැන කියවීමකින් තොරව අනවබෝධයෙන් දෝෂාරෝපණය කිරීම ඉතාම නූගත් ක්‍රියාවකි .
ගොඩක් රජයෙ නිලධාරීන්ට වාහන දෙකක් දෙනව.නිවසෙ භාවිතයටත් එක්ක එවට තෙල් සීමා රහිතව දෙනව.එවත් නැති කරන්න ඔන.මොකද එවගෙන් එ රජයෙ සේවකයගෙ බිරිද ගිහින් රටට සේවයක් නැති නිසා
මෙව්වා ඔක්කොම හොඳට බලන්න ඕනේ.කෑලිඇතුලෙ නැද්ද කියල එහෙම බඩුනෙ පාවිච්චි කරෙ .කමිබහොරුනෙ නමගිය
රාජ්‍ය ලාන්චනය ගහල වහන නිකුත් කරන්න .එතකොට තම්න්ගෙ පුද්ගලික ගමන් යන්න බෑනෙ
ඇල්ටෝ ඕන නෑ ඕකුන්ට තෙල් කරන පොඩි ජපන් කාර් එකක යන්න බැරි ඇයි V8 ඕනද?
Wahanawala hodama tika thiyagenada kiyala balanna.
Malemawata jaya wewa 👍
ඒ උනාට රෝසිට වේයොකාපු කාර් එකක් දීම අනුමත කරන්න බෑ 😂😂
😅
සිංහලයා මෝඩයා කැවුම් කන්ඩ යෝධයා ඉස්සර කාලේ මේවා කිව්වේ කට කහනවට නොවේ ශ්‍රී ලාංකිකයාණී අවදිවියාවෝ !!!අවදිවියව්ව!!!! මේ හොරතක්කඩි දේශපාලුවන් මහාවුළු ගෙදරට ජම්බරේ අන්දවලා අන්තිම කාලයේ යවන්න සූදානම් වියව් ඡන්දෙ දියව් ඡන්දෙ දියව් මාලිමාවට නැත්තං තොපි ඔක්කොම පැනපියව් මහ මුහුදට බත් කන හරකුනේ හිත පියව් හිත පියවර වහලුන්ට කතිරෙනුගාක් මාලිමාවට දීපියව් දීපියව් ඡන්දෙ ??????
anura sahodaraya....munta uparima daduwam denna...
Asugeya kalasemawe idapu පාලකයෝ 8 denama dushetai...apa dupath rata hora kala ජනතාව pedawata path kara un surasepa venda apa rata%89k ma මිනිස්සු car ekakawath negalanetewa eti echara අසරණ මිනිස්සු apavrata innawa..mun .පාලකයෝ nave teresanu මහජන මුදලෙන් sepa bedapu....jvP පමණයි rata huda tathwekata genna puluwan..maha metewarayath ..AKD.ජය JVP
අපේ ලේ මෙවුන් කොච්චර ඌරා ගෙන බීලද. මෙවුන්ව හිරේ දාන්නම ඔිනේ.
ඔය කළු නාකි කැත තට්ටයා රජයේ සේවයේ ඉන්න කාලේ කට පුක වහගෙන හිටියේ ඇයි ? ඉස්සර වෙලාම අත් අඩංගුවට ගන්න ඕන මේ වගේ උන්....මුන් හරියට විගණනය කළා නම් රටට මෙහෙම වුනේ කොහොමද ?
Jathika janabala wega anduwak ekka me selling danda beri wei!! 🎉🎉
විජේදාස රාජපක්ෂ අර වගන්ති මෙ වගන්ති අර පනත් මෙ පනත් ගෙනාවලු වෙනස් කලාලු එයා විතරයිලු කරේත් ඒත් මෙ ආ.ව්‍ය. වේ 156 වෙනස් කරන්න අමතක වෙලා වගේ.
අර හොර බෙහෙත් කාරයටත් අත උස්සපු ඩිල්දාසනේ තව මොන කතාද
ජනාධිපතිවරැ කි දෙනෙක් හිටියද යහ පාලනයකුත් තිබුනනේ දැන් ඔය එන්න හදන පුතානොත් එයාගේ පියානෝත් හිටියනේ. කෝ කවරැවත් මේවා වෙනස් කලේ නැහැ , හැබැයි ‘ දුප්පතාගේ හිතවතාලු’😅
සිරිසේන ජනාධිපති වෙලා ආපහු රිංගුවා මන්ත්‍රිවෙලා, සුප් එක කොහොම රහ ඇතිද නේද? ලැජ්ජා නැති මිනිස්සු මුට මන්ත්‍රි වෙන්න තවත් චන්දේ දුන්නනේ,
පොලොන්නරැවෙ ඉන්නෙත් ගමපහ වගේම ගොන්නු තමයි.
දැන් මහින්ද ගැනනම් නතා කරලම වැඩක් නැහැ, බල්ලයි පුසයි විතරයි පාර්.වට ගෙනාවෙ නැත්තේ ඒ තරමටම රටට නය කාරයෙක්.
අර චන්ද්‍රිකා අම්‍මන්ඩි ඒකටවත් බැරිඋනානේ මේවා ගැන හොයා බලන්න, එයා කරෙත් නළු බට්‍ටෝ උපදේශකයෝ කරගෙන පිස්සු නටපු එක තමයි.
මුන් ඔක්කෝම එකට මිටි බැදලා….. තියන්න ඔනේ.
This guy taken with him newly procured Mercedes when retirement.
❤❤❤Anura sahodaraya apiwa rawatanawada???
Ne ඇටේ ගලෝගෙන
Mewa export karala rajayata mudal labagatha youtui
Mewa niladhareenta dunnoth IBBA diye damma wage
Aniwaryenma horunta daduwam denna one
Npp will win a big majority.
Npp
Meyalage wayasa diha බැලුවම therenawa රාජකාරිය k kala nam කොයිතරම් පරිණත බුද්ධියක් sewa අත්දැකීම් ඇතිද kiyala dan කයිවාරු kelinne රජයේ සේවය karana kale හරියට karanna තිබුණා නේද
Rajya ආයතන උපරිම yenma deshapalaneeya karanaya wela නිසා mey wage අයට pawa රාජකාරිය නියමිත විදිහට karanna beri una බව තමයි dena ganna tiyennei..
කෝ අර මහාචාර්ය චමින්ද මලලසේකර ...වැලලෙන්න හැදුව නේ..හොරු හොදයි ද..මාලිමාව හොදයිද.
පුදුම කාපලුවෝ.. 76 වසරක් රට විනාශම කලා
Awanka niladariyek artawath katikawak obatumata nirogi bawayama labaywa
අර රොබින් නිල්ටිකුත් දැම්මනම් තවත් සුදු වෙනවා 😂😂😂
Rosi padaththara ganige wahane. Mehe jiwath wana apitah ganna bee. Rate salli kala.
Rajaye depala nasthi kireema pilibandawa neethiyea soya balanna nedda!!!!??????ei mehema nasthi karanne!!!!?????? Mewata uththara laba denna ona Maha janathawa washayen Api Bala innawa.?????
Meya wanala ne uthara denne waga kimak darapu pudgalayek neda bara wahana dana wa prsnen berenna ?
Nawatha dimanan waradi owa thel bonawa nawatha owa vikunala thel wadiyen wada karana vahana dunnata kalak na.
aniwaryenma dena vahana tadin pariksha kela uthui