මේක නම් ඉතින් විශ්මයට කරුණක් තමයි හිටපු මැකෝ අලුත් ආණ්ඩුවට උපදෙසක් දෙයි

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 181

  • @indukapriyadarshani4645
    @indukapriyadarshani4645 7 годин тому +72

    ලංකාවම ආදරය කරන අපේ මැකෝ'

  • @priyanthimdurusinhe7514
    @priyanthimdurusinhe7514 6 годин тому +63

    උගත් බුද්ධිමත් මිනිසුන් ට ගරු.කිරීම මානුෂික ගතියක් මෙවැනි අයට දාන කමෙන්ට්ස් වලින්.පැහැදිලි වෙනව ඒක ඔබතුමා රටට වටිනා පුද්ගලයෙක්

  • @SujeeMadhumali
    @SujeeMadhumali 4 години тому +18

    Weldone sir හරිම සතුටුයි.🌹❤🎉 ජයම.

  • @hananmoh9811
    @hananmoh9811 7 годин тому +76

    දැන් ඔක්කොම ඉවරයි අපි දිනලා..ඉවරයි අපෙ ජානාදිපති තුමාට ජය වේවා මාලිමාවට ජය වේවා

    • @Merigo-De-Piyare
      @Merigo-De-Piyare 5 годин тому

      බල්ලෝ නැ තවත් 🔥❤️

    • @hananmoh9811
      @hananmoh9811 5 годин тому +1

      @Merigo-De-Piyare 👍👍👍🙏🙏🙏

    • @karunathilakahea719
      @karunathilakahea719 2 години тому +1

      නෑ දැං තමයි පටන් ගත්තෙ. ජනාධ්පතිවත්. මන්ත්‍රීවරුවත් රට හදන කල් බලා ඉඳල හරියන්නෙ නෑ. පක්ෂ පන්ති ජාති ,ආගම් භේද නොසළකා රටම එකතු විය යුතුයි කඩ ඉම පසු කිරීමට වගේම ඉදිරියට යාමට කටයුතු කළ යුතුය.

  • @shanthaedirisinghe478
    @shanthaedirisinghe478 3 години тому +20

    රජයේ හා අර්ධ රාජ්‍ය සියලුම තනතුරු සදහා මින් ඉදිරියට තරග විභාග වලින්ම පත්වීම් දිය යුතුයි.

  • @dayanandaedirisinghedrsilv6057
    @dayanandaedirisinghedrsilv6057 4 години тому +14

    ඔබතුමාට බොහොම ස්තුතියි. දැන් ඉතින් විද්‍යාලයේ ආචාර්යවරුන්ට එරෙහිව කටයුතු කරන්නට විදුහල්පති තනතුරු සඳහා පත්වීම් ලිපිය ලබා ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 3 години тому +11

    ඔබතුමාට බුදුසරණයි ❤

  • @randeniyarasika8981
    @randeniyarasika8981 3 години тому +11

    ජාති බේද ආගම් බේද කුල බේද කවදාවත් ප්‍රස්නයක් කරගෙන නැති ආදරණිය මනුස්සයෙක් මුළු ලෝකයක් ආදරෙයි ඒක මාර පිනක් ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤️ දීර්ගායු ලැබේවා

  • @සමිපත්සමිපත්ශිුලංකා

    අපේ බලාපොරොත්තු ඉස්ට උනා මාලිමාවට ජයවෙිවා ❤️❤

  • @roshandesilva9168
    @roshandesilva9168 5 годин тому +14

    සුපිරි කතාව ❤

  • @RupasinghaRupasingha-uv5om
    @RupasinghaRupasingha-uv5om 3 години тому +7

    බුදුසරණයි අපෙ මහත්මයාට

  • @sumanaedirisinghe
    @sumanaedirisinghe 13 хвилин тому

    ඔබ තුමාට ස්තුතියි

  • @ZenitaDeSilva
    @ZenitaDeSilva 2 години тому +2

    ඇති යාන්තම් ලංකාවේ මිනිසුන්ට කන් ඇරිල ඔලුව පෑදුනා..අනුර කුමාර අවුරුදු කීයක් කතා කලාද?..ජාති ආගම් බේද නැති, ලස්සන සංස්කෘතියක් ඇති අලුත් ලංකාවකට අපේත් සහයෝගය..🇱🇰🇱🇰🇱🇰
    Congratulations Sri Lanka🇱🇰❤️
    It’s a miracle, can’t believe that we changed the system..let’s unite in oneness, celebrating all the beautiful rich cultures and traditions of Sri Lanka ..❤️❤️🇱🇰 Respect & Honour to all who stood by Anura/JVP/NPP through highs & lows❤️🙏

  • @SaumyaSaloon
    @SaumyaSaloon 4 години тому +6

    මම දැකපු සාමකාමීම මැතිවරනය තමයි ගිය මාසෙ ජනපති වරනයයි මේ මහ මැතිවරනයි...දෙවි පිහිටෙන් අපේ පැත්තෙවත් කිසිම සද්දයක් කරදර කාරී කිසිම ප්‍රශ්නයක් නෑ....ජය මාලිමාවට...🌹🌹🌹

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 6 годин тому +8

    පෙරලුන පිට හොදයි කියනවා වගේ....ඉයේ කියුවෙි ඔහොම නෙවෙයි. ඒත් මැකෝට අපි❤

  • @Good-b9c9u
    @Good-b9c9u 7 годин тому +9

    Excellent. Thank you very much.

  • @ashokawithanage8216
    @ashokawithanage8216 6 хвилин тому

    ආදරෙයි අපේ පරණ නොවන අපේ මැකෝ💖💖💖

  • @kanthiadikari1700
    @kanthiadikari1700 3 години тому +7

    නෑ..අනුර කුමාර දිසානායක ලෙසින් පාසැලේ නම යෙදෙන්නට ඉඩක් නෑ...ඒක ජාජ බලවේගයේ සංස්කෘතියට පරිබාහිරයි..

  • @wasanajayalath8401
    @wasanajayalath8401 6 годин тому +5

    Thank you, Sir.
    You are a gem 💎 ✨️ 💖 !!!

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 2 години тому +2

    ඔබතුමාගේ කතාවට 🎉

  • @ChandraniGunawardana-t6k
    @ChandraniGunawardana-t6k 2 години тому +11

    ❤❤❤❤❤❤සතුටුයි ජනාධිපතිතුමනි දුප්පතාගේ දුක හඳුනන ඔබට මුළු රටේම බලය ලැබිලා ඉවරයි

  • @selinfernando4103
    @selinfernando4103 34 хвилини тому

    ජනාධිපතිතුමනි මෙම වතාවෙ හොද ආන්ඩුවක් හදලා වැරදි තීරණවලට හොරකම් වලට ඉඩක් නැති කරන්න ඔබතුමාට ජේසු පිහිටයි ❤❤❤

  • @RohanLivera
    @RohanLivera Годину тому +1

    මේත් ලංකා සමාජයට අනවශ්‍යය පොරක් . ඉදිරියේදී ජනතාවාදී පාලනය තුළ මේ කයිවාරු නවතීවි.

  • @DhammikaPriyanath-r5v
    @DhammikaPriyanath-r5v 2 години тому +5

    ගෝටටත් කිව්ව ඉක්මනට පලාත්සබා තියන්න කියල.දිනන දිනන කෙනාට කඩේ යන කෙනෙක්

  • @renukafernando6337
    @renukafernando6337 2 години тому +1

    Super 💯💯.❤❤❤ well done 👍👍👍👍👍 sir thanks 🙏🙏 ❤❤ Npp ❤❤❤

  • @ChinthakaSamarakoon-q1g
    @ChinthakaSamarakoon-q1g 5 годин тому +21

    ඔබතුමාගෙ කතාව අහන්න ආසයි බුදු සරණයි

  • @MaryB-s3p
    @MaryB-s3p Годину тому

    ❤❤❤❤thanks

  • @lalithsujantha
    @lalithsujantha 4 години тому +2

    රටක් වටින කතාවක්,

  • @jayanthagodamunavithana3362
    @jayanthagodamunavithana3362 5 годин тому +15

    රටට ජාතික ප්‍රතිපත්තියක් මෙම වතාවෙ හදලා නීති ගත කරමු. එවිට මොන ආන්ඩුවක් ආවත් වැරදි තීරණයවලට හොරකම් වලට ඉඩක් නැත.

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 2 години тому +2

    ස්තූතියි සීයෙ 😂😂❤❤❤

  • @roosranjani2154
    @roosranjani2154 2 години тому +1

    මෙි සතුට මෙි සතුට දරාගන්න බැරි තරමටම සතුටුයි ජනපති අගමැති අතුලු මැති සබයට විශ්වයේම ආශිර්වාදය ⁣නොඅඩුවම ලැබෙිවා 🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭දුන් කතිරයට👋👋👋👋👋

  • @buddhiniepremaratne2185
    @buddhiniepremaratne2185 2 години тому

    Respect, dear Sir! ❤💐

  • @sujeewaperera3016
    @sujeewaperera3016 3 години тому +1

    Good explanation

  • @NawaMax
    @NawaMax 5 годин тому +12

    පුළුවන් නම් එක උදව්වක් කරන්න. ඔය බොරු කියන්න මයික් ඉස්සරහට එන්නෙ නැතිව තේ එකක් බීල ගෙදර ඉන්න. දැන් භූමදානය කරල ඉවරයි.

  • @gayafernando5658
    @gayafernando5658 4 години тому +3

    ඔබතුමාට වුනත් බය නැතුව මෙහෙම කතා කරන්න හම්බුනෙ ඇත්තටම මාලිමා රජයක් යටතේ විම නේ🩷

  • @nilanga410
    @nilanga410 6 годин тому +2

    Respect sir

  • @perleansta783
    @perleansta783 4 години тому

    Thanks for your information ❤❤

  • @chandralathajayatilaka7214
    @chandralathajayatilaka7214 Годину тому

    විශ්වයෙන් මවපු රජා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙවා රටටම සුභ යි

  • @SriyaWijayanthi
    @SriyaWijayanthi 2 години тому

    🙏🙏🙏

  • @kalaniweeraratne6940
    @kalaniweeraratne6940 6 годин тому +2

  • @AshvinAshvin-q6v
    @AshvinAshvin-q6v 6 годин тому +1

    I am really like this person true speech ❤❤

  • @randhikamanohari.765
    @randhikamanohari.765 6 годин тому +2

    Great 👍💪👍💪

  • @kokilafernando1486
    @kokilafernando1486 6 годин тому +4

    අනිත් පක්‍ෂ කලින්ම පරාජය බාරගෙන

  • @DaphnieVidanalage
    @DaphnieVidanalage 6 годин тому +4

    👍👍👍👍👍👍🙏 මාලිමාවට ජය වේවා

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 5 годин тому +1

    ❤❤❤❤❤

  • @ONARAHOLDINGS
    @ONARAHOLDINGS 6 годин тому +4

    අනේ...මැකෝ... අද උදේ ඇහැරිච්ච එකෙක් තමයි වටේ පොස්ටර් බලලා ගිහින් චන්දේ දාන්නේ...😂

  • @malikadewathi3584
    @malikadewathi3584 5 годин тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SujeewaSriyani
    @SujeewaSriyani Годину тому

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @MiuriPabasara
    @MiuriPabasara 6 годин тому +2

    Ape mako..❤

  • @nelumamugoda127
    @nelumamugoda127 6 годин тому +2

    Yes we the only people with smile.

  • @SunitasHomeRasoi
    @SunitasHomeRasoi 3 години тому

    🎉🎉

  • @Pathmini-j3v
    @Pathmini-j3v 3 години тому

    ❤❤❤❤🎉

  • @TeaYogi-007
    @TeaYogi-007 3 години тому +3

    අනේ ඔයාගේ අවංක කම ගෝඨා වෙන රටක පුරවැසියෙක් බව දැන දැන නොමිනේෂන් බාර ගත්තේ මං ද මන්දා

  • @chamaripriyangani4177
    @chamaripriyangani4177 5 годин тому

    Budusaranai obathumata

  • @sudharmavidyatilake9874
    @sudharmavidyatilake9874 6 годин тому

    Clever and impartial ideas

  • @anurafernando-wx4hk
    @anurafernando-wx4hk 5 годин тому +1

    Thanks for election commission.excellent

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda9019 6 годин тому +2

    your last words very important SIR. Our country compulsory rule according to rules. That is what do other countries advance than us. Advice to our GOVERNMENT about These countries.v THANKS.

  • @dnmmagret7506
    @dnmmagret7506 Годину тому

    J Ayawew Janadipathi Thuma❤❤❤❤❤❤

  • @sithaperera448
    @sithaperera448 2 години тому

    You are correct, only Malimawa. Others are not much interest

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 Годину тому

    චන්ද දාන්න මිනිස්සුන්ගේ ටිකක් උදාසීන ස්වභාවය ක් තිබුණ . ඒත් චන්දෙ දීපු සියලු දෙනාටම මගේ ගෞරවනීය ප්‍රනාමය

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 4 години тому

    Adanan puduma sathutui. Apita sakthimath pirisidu wasanawantha Janadipathithumek saha rajayak laba dun vishwayatama godak pin godak sthuthi.❤❤❤❤

  • @wasanthakorale
    @wasanthakorale 19 хвилин тому

    අනේ මේ ඒ දවස්වල ඔයා නටපු නාඩගම් මතකයි ඒක අනුර බලාගනී

  • @thilakdharmakeerthi6155
    @thilakdharmakeerthi6155 3 години тому

    ආදි වාසී ජනතාවට පොරවත් රැගෙන යන්න අවසර දීම සාධාරණයි නේද.

  • @Hasthi-un7px
    @Hasthi-un7px 4 години тому +2

    මු කියනකන් හිටියෙ හොද කටිටිය තෝරලා පාර්ලිමේන්තු යවන්න . නිකන් පලයන් බං යන්න 😁🥶😁🥶😅😂🤣😜😛😎😅🥱

  • @cricketshadow2302
    @cricketshadow2302 2 години тому

    hamotama adare hamoma adare anura janadipathi❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manjulaprabath1819
    @manjulaprabath1819 Годину тому

    අපිලගෙ මැ කො ❤🎉

  • @techwithghost3687
    @techwithghost3687 5 годин тому +2

    මෙයා ඊයේ කියුවෙ බලු කතාවක්

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 3 години тому

    Atti helenna දීලා ❤❤❤❤nayakayata අවනත වීම තමයි මේක ❤❤❤❤❤ නායකත්වය ya විස්වාසය තමයි මේක ❤❤❤
    පාසලට ඕනෑ නැහැ
    Prajathanthrika සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤garu anura කුමාර දිසානායක ජනාධිපති tuma ❤❤❤❤❤❤❤❤❤

  • @chandanaananda2303
    @chandanaananda2303 6 годин тому +13

    තක්කඩි පාර්ලිමේන්තු යන ආකාරයට රාජකාරි කරපු හැටි මුළු ලෝකයම දන්නවා

    • @Hasthi-un7px
      @Hasthi-un7px 4 години тому +1

      මෙයා තමයි ශිු ලාංකීය පුරවැසි භාවයක් නැති අයට ජනාධිපති වරුන් වෙන්න ජන්දේ ඉල්ලන්න ගංජා වවන්න හිටපු ගෑනුනුට පාර්ලිමේන්තු යන්න ඉඩ දුනුනේ දැන් බයිලා කෙලිනවා 😁🥶😜😛

  • @chandranisilva2565
    @chandranisilva2565 3 години тому

    Aththa

  • @dilinishahara393
    @dilinishahara393 4 години тому

    ❤❤❤❤❤❤Dvv

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 Годину тому

    ගරුතර රාජ්‍ය සේවක මහත්මයෙක්.

  • @kingsleyperera9655
    @kingsleyperera9655 2 години тому

    Once Rampala of CGR lamented that Politicians wants Express trains to stop at their each & every supporters constituencies !

  • @NayanaDissanayake-m3z
    @NayanaDissanayake-m3z 3 години тому +1

    Who gave nomination illegally to Gota? Who had dual citizenship?Was it AKD😄

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 6 годин тому +1

    මාලිමාවට ජයවේවා !!!අපේ මව්බිමට ජයවේවා !!! අපි මනාප දන්නේ හොදම බුලට් පාර්ලිමේන්තුවට යවන්න. පුදුම නිහතමානී සතුටක් දැනෙන්නේ ඒ ගැන හිතනකොට. රට බංකොලොත් කල දේශපාලකයින්ව රටේ පුරවැසියන් දඩුවම් ලබාදිලා තියෙනවා සහ සොබාදහමද ඒ දේ කරලා තියෙනවා .

  • @channelonephilosophy
    @channelonephilosophy 5 годин тому +3

    තබුත්තේගම මහා විද්‍යාලය ///// කැමතිනම් .... පණ්ඩුකාබය කුමරුගේ නමින් නම් කරන්න .. එය වඩාත්ම සුදුසුය....//

  • @agithpannilage5364
    @agithpannilage5364 6 годин тому +2

    Mako.oya.rateta.samepateke.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @udayashanthahaputhanthrige1728
    @udayashanthahaputhanthrige1728 2 години тому

    parinatha kenek hatiyata mako karana sewaya sha dura dakna nuwanata sha karana sathya prakasata tanks

  • @prasathdharmadasa1559
    @prasathdharmadasa1559 5 годин тому +1

    කව්රැ මොනව කිව්වත් බහුතර ජනතාව මාලිමාවට බවනම් ස්ථිරයි .......

  • @Gagana4899
    @Gagana4899 6 годин тому +3

    මෙතුමාට දැන් තියෙන රාජ්‍ය තනතුර මොකක්ද....එහෙම නැතිනම් මොකක් හරි සංවිධානයකද .????

  • @ashasolanga6403
    @ashasolanga6403 4 години тому

    මාලිමාවට ජය වේවා

  • @razeekhassim257
    @razeekhassim257 Годину тому

    Before it is MAHINDA JATIVADI MAHINDA ALL RAJAPAKES RANIL

  • @NujithaViwance
    @NujithaViwance 3 години тому

    🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @nishanthifernando6748
    @nishanthifernando6748 2 години тому +1

    මුං හරිම කුහකයේක්

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 3 години тому +1

    Where were you before? What s wring with him

  • @gaminiperera8312
    @gaminiperera8312 6 годин тому +8

    සිරිලක් මවගේ අනාගතේ රැඳී තිබෙන්නේ ඔබේ අතේ.

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 6 годин тому +1

      ❤❤❤❤

    • @rohanagodagampala873
      @rohanagodagampala873 6 годин тому

      39 ක් ඉන්න කාලෙ ජවිපෙ මන්ත්‍රි කෙනෙක් වැරදි කලා ...
      හැබැයි හැරෙන් තැපෑලෙන් දඬුවම් ලැබුනා ....
      මෙතුමා ඒක් අමතක කලා ....

  • @roshiniliyanage9840
    @roshiniliyanage9840 2 години тому

    Thank you sir....

  • @champasrimathi6280
    @champasrimathi6280 6 годин тому +1

    අනේ එහෙනම් කලිනුත් එහෙම චන්ද තියෙන්න එපායැ නායකත්වය ආදර්ශයක් දිපු නිසා එයා කියපු දේමිනිස්සු අහපු නිසා නැතිව මිනිස්සු එක පාරට හොද අවංකප වුනා නෙමෙයි හිටපු කොමසාරිස් තුමනි

  • @geeganagesriyanganie1559
    @geeganagesriyanganie1559 6 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @seeta164
    @seeta164 3 години тому

    M.k 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲❤❤❤❤⚘⚘⚘watena sampatak apa Dakota Dakota drgaausa labawa budu saranai

  • @seeta164
    @seeta164 3 години тому

    M.k sri lankawa beheuna Ethan hoda dasappameyak 🙏🙏🙏

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 3 години тому

    Please help to change the change

  • @padminisiriwardana1895
    @padminisiriwardana1895 5 годин тому +1

    අනේ පලයන් බන්

  • @rgchampika9478
    @rgchampika9478 6 годин тому +1

    Ubatath hena dukai neda macco,pamkoo..

  • @Sugath-j6v
    @Sugath-j6v 3 години тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dilumbandaradissanayake306
    @dilumbandaradissanayake306 6 годин тому +1

    සතුටින් ඉපිලෙන හදවත් ගාවා ! සාමය සෙනහස යලි ලියලේවා ! උදයේ සුපිපුනු කුසුමක_ගාවා සුවඳින් ලක්මවු යලි සැනසේවා!!!!!!!.

  • @nalinpremarathna7650
    @nalinpremarathna7650 42 хвилини тому

    😊..
    😊😊..
    😊😊😊..
    A....ne hitapu me....ko.... ?

  • @OlaMohotti
    @OlaMohotti 6 годин тому

    මෙයා 2019 කරපු පාප කර්මය වෙනුවෙන් අවංකව පසුතැවිලි වෙලා ඒ වැරැද්ද හදන්න ගත්තු උත්සාහයක් . කමක් නෑ ඔබට ජනතාව වගේම දෙවියන් වහන්සේත් සමාව දෙනවා.

  • @AdnLakmali-ve3wn
    @AdnLakmali-ve3wn 3 години тому +1

    Obathuma maru ane..
    E kathawa Hari pahedili.viswasaneeyai.

  • @Sugath-j6v
    @Sugath-j6v 3 години тому

    Mama lankawa kamathima kathikaya