ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු වසන්ත සමරසිංහ ඉලක්කයට කියන කතාව I WASANTHA SAMARASINGHE

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj 3 місяці тому +438

    වසන්ත සහෝදරයා වාර්තාගත චන්ද ප්‍රමාණයකින් පාර්ලිමේන්තුවට යැවීමට අනුරාධපුර ජනතාව සූදානම්ව ඉන්නෙ . ජයවේවා ❤

    • @user-Dhanu.
      @user-Dhanu. 3 місяці тому +15

      එකෙන්ම ❤

    • @sfkitchen1355
      @sfkitchen1355 3 місяці тому +10

      @@user-Dhanu.❤❤❤

    • @deepadhasanayaka2987
      @deepadhasanayaka2987 3 місяці тому +6

      ❤❤❤❤❤❤

    • @RumyPray
      @RumyPray 3 місяці тому +7

      ජය

    • @kevinj1014
      @kevinj1014 3 місяці тому +7

      අනිවාර්‍යෙන් කරන්ඩ.... අපි වෙන්නපුවේ.

  • @renukasandyani5229
    @renukasandyani5229 3 місяці тому +22

    වසන්ත සහෝදරයා ඔබ ඉතා දක්ෂයෙක්. ජයවේවා❤

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 3 місяці тому +19

    සුපිරි දැනුවත් කිරීමක්. ඔබලා රටේ දැරුවන්ට මජනයට සැබෑ කැක්කුමක් ඇති අය බව ඉතා පැහැදිලියි. තෙරුවන්සරනයි

  • @rvandephili
    @rvandephili 3 місяці тому +194

    මාලිමාව නව රජයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 місяці тому +137

    ජයවේවා ❤️❤️❤️

  • @cleraanthony2514
    @cleraanthony2514 3 місяці тому +20

    වසන්තය උදාවෙලා ග්‍රිස්මය තුරන්වෙලා හුගාක් මහන්සි උනා අපි එහි ප්‍රතිපල අද අපි දකිනවා ඔබ‍ට දළදා සමිදුගේ පිහිටයි ❤️🙏♥️

  • @SarathWetthege
    @SarathWetthege 3 місяці тому +67

    අපේ අනුරාද පුර අාරනිය සහෝදර සහෝදරියනි මේන්න මේ අය නොවැම්බර් 14 දින නොවරදවාම පාර්ලිමේන්තුවට අනුරපුරයේන් උඩින්ම ඔසවා තබා යවන්න අපෙ රටට අනුර සමග රට ඉදිරියට රැගේන යන්න ❤❤❤ අපි දැම්ම පටන් ගමු මේ ටික දවසත් කැප කරල 113වේනුවට 150ක්ම යවමු හොද පාලනයක් බලන්න

    • @kanti7069
      @kanti7069 3 місяці тому +1

      Anewaryenma❤❤❤❤❤

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 3 місяці тому +361

    මලිමාවට පුලුවන් උපරිමයේන ඝහායේගය දිලා පර්ලිමේනතුවට යවමු.ජය වේවා මලිමාවට.❤❤❤

  • @jaya234ify
    @jaya234ify 3 місяці тому +54

    සුබ පැතුම් අනුර සහෝ , වසන්ත සහෝ ඇතුළු පිරිසට ඊශ්‍රායල් වලින් .

  • @Sanu19455
    @Sanu19455 3 місяці тому +213

    වසන්ත සහෝ... 👍🏻💖🥰💐🧭🧭🧭❤️

  • @asokasomatillake4921
    @asokasomatillake4921 3 місяці тому +8

    ඉතාමත් අර්ථවත් සාකච්ජා වක් රොෂාන් ඔබට ස්තුතියි.වසන්ත ඔබටද ස්තුතියි.තව තවත් මෙවැනි සාකච්ජා වක් බලාපොරොත්තු වන්නෙමු.

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 3 місяці тому +12

    අනුර ජනාධිපති ට සියලු දෙනා ශක්තියක් වෙමු..මේක අතාරින්න බැරි වගකීමක් ❤

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 3 місяці тому +7

    යකෙක්ටවත් බය නැති හඩක්..❤❤❤❤🎉🎉🎉🎉🎉🎉පහුගිය කාලේ වාදෙට ආව අය හටු අකුලන් ගියෙ..තට්ටු දදා වෙට්ටු දදා ආවට බය නැති මනුස්සයෙක්..ප්‍රබල ශක්තියක් මාමාලිමාවෙ 🎉ජය වේවා වසන්ත සහෝදරයා..ඉදිරියත් සුබ කරගමු..🎉🎉🎉

  • @sureshjayawickrama3334
    @sureshjayawickrama3334 3 місяці тому +7

    වසන්ත සහෝදරයටත් සිරස ආයතනයටත් හෘදයාංගම ස්තුතිය පුද කරමි.සියලු දෙනාටම ජය වේවා!!!

  • @tharindumanamperi3064
    @tharindumanamperi3064 3 місяці тому +38

    හිතුවට වඩා සෑහෙන්න හොදට මේ වැඩසටහන කරා වසන්ත සමරසිංහ. මේ වෙලාවේ සෑහෙන්න පරිස්සම් විය යුතු වෙලාවක්. 😊

    • @theresefernando5339
      @theresefernando5339 3 місяці тому +3

      ඔව්, මිනිස්සු බලාගෙන ඉන්නෙ වචනයක් වරදිනකන්, ගොඩක් පරිස්සම් විය යුතුයි, හැමෝම බලාපොරොත්තු වෙන්නෙ ඒගොල්ලන්ට ඕන විදියට මේ ගොල්ලන් කතා කරන්න.

    • @amarawanshagunawardana8762
      @amarawanshagunawardana8762 2 місяці тому

      NPP අනිවාර්යයෙන්ම ආසන150,ගන්නවා.වසන්ත සහෝදරයට වාර්තාගත ,අනුරාධපුරින් ජයක්:

  • @teamlankagames
    @teamlankagames 3 місяці тому +16

    අනිවාර්යෙන්ම ඊළඟ පාර කම්කරු ඇමති විදියට වසන්ත සහෝදරයා විය යුතුය.

  • @lakshanperera3011
    @lakshanperera3011 3 місяці тому +148

    ටිල්වින් සිල්ව තමයි jvp එකේ නිහඬ වීරයා...❤❤❤
    කවදාවත් පාර්ලිමේන්තු එන්නෙත් නැහ් ,
    ඒක දන්න අය දන්නවා...

    • @SLgenix247
      @SLgenix247 3 місяці тому +4

      මෙහෙයුම් අධ්‍යක්ෂක ටිල්වින් අයියා🤣💖💖💖

    • @dumindagunasena7652
      @dumindagunasena7652 3 місяці тому +5

      Okkoma dannava නිර්ලෝභී සාමජිකයෙක් ,,tilwin silwaa( දිනන තුරු) අද දිනලා ආදරෙයී මැරෙන්න

    • @drobshidrubshi4436
      @drobshidrubshi4436 2 місяці тому +1

      ටිල්වින් කියන්නෙ පක්ශයේ කොදු නාරටිය.එයාල අතර තරගයක් නෑ.සාමූහිකව ඉදිරියට යන්න හැමෝම එකගයි.❤❤

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx 2 місяці тому

      ​@@drobshidrubshi4436අනෙ අනුර මහත්තය අපිට සමාවෙන්න මෙතෙක් මාලිමාවට චන්දන නොදිපු එක ගැන,අපිබයඋනා ඔබතුමා ට මිිට පස්සෙ අපි මාලිමාවට පමණයි,මාලිමාවට ජයවෙිවා අනුර මහත්තය ඇතුළු සැමට බුදුසරණයි දෙවිපිහිටයි.

  • @RavindraKumara-l1f
    @RavindraKumara-l1f 3 місяці тому +86

    ජය ...👍👍

  • @khchandana4593
    @khchandana4593 3 місяці тому +29

    නිවැරදි ගමනට
    නිවැරදි නායකත්වය අනිවාර්යයි
    එයට බිය විය යුත්තෙ හොරුන් දූසිතයන් පමණයි මේ රට හරි විදියට වෙනස් කරමු .ජයවේවා 🧭

  • @ruwanmalaka5186
    @ruwanmalaka5186 3 місяці тому +15

    ජයවේවා හරිම ලස්සනට පැහැදිලිව...කතා කරනවා....

  • @najeemasamoon5085
    @najeemasamoon5085 3 місяці тому +7

    Wasantha putha oba apata shakthiyak❤❤❤❤❤❤❤

  • @deepthisurendrasurendra1628
    @deepthisurendrasurendra1628 3 місяці тому +9

    හරීම ආසයි අහන් ඉන්න .අපි දිනුවා එහෙනම්.❤❤❤

  • @chathupriyadarshana7577
    @chathupriyadarshana7577 3 місяці тому +75

    ජය ❤

  • @pathmasirihatangala2441
    @pathmasirihatangala2441 3 місяці тому +8

    නියමාකාරයෙන් සිස්ටම් චෙන්ජ් එකක් හොයා ගැනිම වෙනුවෙන් ජාතික ජන බල වෙගය වෙත බලය දුන් රාජ්‍ය සේවකයින් මෙන්ම අනෙකුත් ජනතාව අතර මමත් ඉදිරියෙන්ම සිටිමි ඉදිරි කටයුතු සාර්ථක වෙවා සුභ පතමි
    මේ වෙනස ප්‍රධාන පක්ෂ දෙකෙන් කිසිසෙත්ම නොවන බව තේරුණු නිසා තමා ඔබලාට කතිරය දුන්නෙ ජයවෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 3 місяці тому +7

    වසන්ත සමරසින්හ ඔබ සමගයි අපි

  • @AshenPerera-xl6ts
    @AshenPerera-xl6ts 3 місяці тому +103

    අපිත් ඉන්නවෝ❤❤❤

  • @Newfinderwholsale
    @Newfinderwholsale 3 місяці тому +20

    ඉස්සරහට මොන මොන කුන්ඩවාලි ඇදෙයිද දන්නෑ. මොනවා උනත් මහ මැතිවරණයේදි පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවන්නව ඕනි. නොදීපු අයටත් කියන්නේ මොන පක්ෂයක් නියෝජනය කලත් කමක් නෑ එක පාරක් මාලිමාවට සහයෝගය දෙමු මහමැතිවරණයට උදව් කරමු

  • @cruiez2008
    @cruiez2008 3 місяці тому +4

    ලංකාවේ ඉපදුනත් දැන් පිට‍ රටක පුරවැසි කමක් තියෙන නිසා විවුර්තව අදහස් දක්වන්න දැනට බැරි වුනත් මේ දේවල් ගැන අහනකොට මේ දේවල් දාලා ලංකාවට දුවගෙන එන්න හිතෙනවා. හරිම ආසයි. හොරු අල්ලලා රට හ‍රි තැනකට අරගෙන යන්න AKD ඇතුළු හැමෝටම ශක්තිය labewa. 🙏👍❣️❣️❣️❣️

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 3 місяці тому +24

    ඇත්තටම අද මම කනගාටු වෙනවා අනුරට චන්දේ දෙන්න බැරිවුනු එකට,😢 මහ මැතිවරණයේ සහයෝගය මාලිමාවට අනිවාර්යයෙන් දෙනවා 🧭❌🙏

  • @widagdha--priyanthaabeysin8471
    @widagdha--priyanthaabeysin8471 3 місяці тому +4

    ❤❤❤❤ ජයවේවා වසන්ත සහෝදරයා

  • @SumitraJayakodi
    @SumitraJayakodi 3 місяці тому +247

    😂😂 මෙයත් මාලිමාවෙ හොඳ
    කණුවක්..දේවාශිර්වාද බහුලව
    ලැබේවා !!! සියලු බලාපොරොත්තු
    සඵල වේවා !!!🙏🙏🙏❤❤❤

    • @warsil3735
      @warsil3735 3 місяці тому +7

      Hora oppu haduwatada, kappan gaththatada😂😂

    • @RajithSandaruwan-g4s
      @RajithSandaruwan-g4s 3 місяці тому

      😊😊😊😊 😊pp😊😊 😊😊

    • @SheelaIndrasena
      @SheelaIndrasena 3 місяці тому

      මොනවාද kiyawanne අයි අවුල් ඔබලට හොරු ඉන්න ඔනද​@@warsil3735

    • @RohithaPrasannakodagoda-yd4cy
      @RohithaPrasannakodagoda-yd4cy 3 місяці тому

      😊😊😊😊😊😊😊

    • @RumyPray
      @RumyPray 3 місяці тому

      මාලිමාවේ ඔක්කෝම ලොකු හයිය කණු. Foundation එක සවිමත් ඒකයි.බාල බඩු දාලා හඳලා නෑ. නොවැම්බර් වල ඕකේ තට්ටු ටික නග්ගලා ශක්තිමත් කරන්න වැඩ කරමු අපේ කතිරෙන්.

  • @lakshanperera3011
    @lakshanperera3011 3 місяці тому +163

    අද මට අපේ ගමේ කඩේදි ටැමිල් මබුස්සයෙක් හම්බුනා,
    කඩේ හිටිය දෙතුන්දෙනා රට ගැන කතා කරන්න ගත්තා..,
    අවසානෙට
    "අපරාදෙ මම සජිත්ට චන්දෙ දුන්නෙ මල්ලි,මගෙ හිතට ඒක හරි නැහ් දැං..."
    කියල අරට ටැමිල් මනුස්සයා පපුවට තට්ටු කරගත්තා..,
    පස්සෙ එතන හිටපු ඇන්ටි කෙනෙක්,
    "හරි හරී දැං කමක් නැහ්,මහ මැටිවරණෙට ඒ වරද නිවැරදි කරගන්නකො.."
    කිව්වා..
    මේ වගේ ගොඩක් මිනිස්සු ඇති දැං..❤❤❤

    • @lakshanperera3011
      @lakshanperera3011 3 місяці тому +7

      @@PrasadRathnayaka-t1n දෙයි,ඇයි අව්ල්ද?😂😂,

    • @asokaprincyalagiyawadu368
      @asokaprincyalagiyawadu368 3 місяці тому

      තාම මහ මැතිවරණ තිබ්බෙ නෑ නේ දෙන්න​@@PrasadRathnayaka-t1n

    • @mnmshiran9666
      @mnmshiran9666 3 місяці тому

      Ballek wunata kamak na uttige puthek wenda epa​@@PrasadRathnayaka-t1n

    • @PriMun
      @PriMun 3 місяці тому

      ⁠koheda gama

    • @ChampikaGunawardana-ng9kl
      @ChampikaGunawardana-ng9kl 3 місяці тому +3

      ඇයි අපෙ අම්ම එයත් ඒක කිව්ව

  • @ChamaliNisansala-kr9py
    @ChamaliNisansala-kr9py 3 місяці тому +9

    සම්පුර්ණ ප්‍රශ්නයක් ඇහුවනම් ඒකට සම්පුර්ණ උත්තරයක් ලබා දෙන්න ඉඩ දෙන්න ඕන, ඒත් මේ මාධ්‍යවේදීතුමන් ඒකට ඉඩ ලබා නොදීම ඉතාම කණගාටුවට කරුණක් ප්‍රේක්ෂකයන් විදියට අපිට මේ වැඩසටහන අසම්පුර්ණයි, උත්තරය අවසන් කිරීමට මත්තෙන් හාත්පසින්ම වෙනස් ආකාරයේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම මාධ්‍ය සදාචාරභාවය පිරිහෙන කරුණක් විදියට මං දකිනවා

  • @MALLORYSS
    @MALLORYSS 3 місяці тому +9

    වසන්ත සහෝදරයා කැමතිම චරිතයක් ...ජාතික ජන බලවේගයට ජයවේවා ❤

  • @MYKSamarathunga
    @MYKSamarathunga 3 місяці тому +7

    මාර සතුටක් වසන්ත සමරසිංහ මහතා ඔබගේ තීරණ ආදරේ

  • @munavoice2118
    @munavoice2118 3 місяці тому +17

    එල,රෑ දෙක උනත් කමක් නෑ.කොහොමහරි අල්ල ගන්න 🎉🎉 - අපි නාච්චාදූව

    • @smbandara7915
      @smbandara7915 3 місяці тому

      නාච්චා දූවේ සොම්බියාගේ පුක හෝදන සම්බට්ට රාල කෙනෙක් ඉන්නවා නේද

    • @munavoice2118
      @munavoice2118 3 місяці тому

      @@smbandara7915 ඔව්,ඔබට හෝදන්න ඔනද!!

  • @ereshabod
    @ereshabod 3 місяці тому +71

    Wasantaha Saho❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Thangachchi
    @Thangachchi 3 місяці тому +21

    තට්ටු මාරු කුමයට ,හොරකම්කලා මිස රටට කල දෙයක් නැත, මෙදා සැරේ සියලුදෙනා ටම හොද පාඩමක් උගන්වන්න, ඔබසැමට කල හැක, මාලී මාවට ජය නියතයි කලුතර.

  • @mdshifan7211
    @mdshifan7211 3 місяці тому +57

    රොෂාන් ඔයා චමුදිත ගෙ අයියා වගේ...කතා කරන්න දෙන්නෙම නෑ..ඇහුම්කන් දීමේ සවන් දීමේ හැකියාව බින්දුවයිනේ...! ප්‍රශ්නයක් අහලා හුස්මක් ගන්න අනිත් මනුස්සයාට උත්තර දෙන්න...😮

  • @RajithaChandrarathna
    @RajithaChandrarathna 3 місяці тому +87

    මාලිමාවට ජයවේවා

  • @fatimafernando976
    @fatimafernando976 3 місяці тому +15

    රොෂාන් ඔබහිතන් ඉන්නේ ඔබ හොදමාධයවේදියෙක් කියලාද සිරසත් අපිට ඵපාවේනවා

  • @dayannilantha9137
    @dayannilantha9137 3 місяці тому +8

    NPP එකේ ඉන්න බර අවියක් තමා වසන්ත සහෝදරයා කියන්නේ, 11/14 න් පසුව ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් ලැබිය යුතුම කෙනෙක්💞💞💞💞

  • @BinduZero-zj4cw
    @BinduZero-zj4cw 3 місяці тому +7

    වෙඩි වගේ කෙලින් උත්තර , ජයවේවා

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 3 місяці тому +7

    ඇයි දෙයියනේ මෙි කඩි කුලප්පුව.. අඩුම ගානේ අපි සති දෙක තුනක් වත් ඉවසමු. රටටම ජය වෙිවා ❤

  • @lakshmanhapugoda3957
    @lakshmanhapugoda3957 3 місяці тому +7

    රොෂාන් ඔයා චමුදිත වෙන්න එපා.....ඔයාගෙ රෝල් එක් කරගෙන යන්න....සුබ පැතුම්....

  • @forestgum1237
    @forestgum1237 3 місяці тому +47

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය වේවා🚩

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 3 місяці тому +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අප ඔබ සමගයි මගෙ රට ට ජයශ්‍රී ජය ❤❤❤❤❤❤❤

  • @napolidanthe8972
    @napolidanthe8972 3 місяці тому +68

    රෝසාන් කියන දේ අහපන්.. මේ ඉන්නේ කිරි සප්පයෝ නෙමෙයි.මෙතනට ආවේ ආතල් අරන් නෙමෙයි....

  • @napolidanthe8972
    @napolidanthe8972 3 місяці тому +44

    රෝසාන් ඉවසන්න... විසිල් ගහන්න එපා... බල්ටි ගහලා පෙන්වනවා..ඒකාන්තයි.. මේ මාලිමාව.. ජයවේවා

    • @jagathmarapana387
      @jagathmarapana387 2 місяці тому

      ඇයිරෙවිලද විසිල් බල්ටි පෙනවට අමාරැද පව් බන් උඹල දැන් ප්රෙක්ෂකාගාරයට ගිහිල්ලසද්ද නැතුව තරගය නරබපල්ල අවුරැදු5ක්

    • @jagathmarapana387
      @jagathmarapana387 2 місяці тому

      😊

  • @r.s.g.5106
    @r.s.g.5106 3 місяці тому +1

    අනුර ජනාධිපති තුමාට සහ වසන්ත සහෝදරයා මගේ ප්‍රණාමය ❤🌹🙏👍💪

  • @TravelSpottermc
    @TravelSpottermc 3 місяці тому +5

    I live in USA for 23 years, I wanted this day to be a reality for last 15 years, I am so proud of Sri Lanka, people made the right decision, 🇱🇰🇱🇰🇱🇰 I have no doubt this is a new beginning for my country! ❤️❤️❤️

    • @thamilaikaappom
      @thamilaikaappom 2 місяці тому

      I am 67,this is my mother country, hope our dream may come true and oneday we shall be proud to be srilankan. තෙරුවන් සරණයි!

  • @JayampathiBasnayake
    @JayampathiBasnayake 3 місяці тому +8

    වමේ සහ මධ්‍යම ලිබරල්වාදී සංකලනය නූතන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික තත්වයේ සාර්ථකත්වයක් විය හැකිය.

  • @ThariduMalshan
    @ThariduMalshan 3 місяці тому +34

    පිනට කාපු උන්ට රිදිලා වගේ මේකේ වැලලෙනවා

  • @ananmanan3925
    @ananmanan3925 3 місяці тому +1

    අනිවාර්යයෙන් ❤❤❤❤❤

  • @mohamedhussain321
    @mohamedhussain321 3 місяці тому +7

    මෙයත් මලිමවේ යෝදයෙක් අපි ඉන්නවා සහෝදරයා රට ගොඩ ගමු

  • @nuskizarook1918
    @nuskizarook1918 3 місяці тому +52

    Noyamai sahoo

  • @prasadnamal4480
    @prasadnamal4480 3 місяці тому +8

    බය වෙන්න දෙයක් නෑ. වැඩ්ඩො ටිකකට රට බාර දීලා තියෙන්නේ 💪

  • @SarathChandar-m2g
    @SarathChandar-m2g 3 місяці тому +2

    වසන්ත සහෝදරයා ❤❤❤👍🏻👍🏻👍🏻 ජයවේවා

  • @tms4698
    @tms4698 3 місяці тому +16

    සහෝදරයා 83 පක්ෂ තහනමින් පස්සෙ රෝහන සහෝදරයගේ ඔලුවට මිල තීරණය කලා J R එක සාකච්ඡාවකදී රෝහන සහෝදරයා කියනව සහෝදරයා මගෙ ඔලුවට මිල තීරණය කරල තියෙන්නේ කොයි වෙලාවක හෝ දනපති පන්තිය මාව මරල දමයි මාව මරල දැම්මත් බුදු මල්ලියෙ උබල මේ ගමන නතර කරන්න එපා මගෙ මලකදට උඩින් පැනල රටේ අහිංසක ජනතාව වෙනුවෙන් මේ රතු කොඩිය ඉදිරියට අරන් පලයල්ල කියල බොහෝම ලෙන්ගතුව කිව්ව ඒක ඒ ලෙසටම සිදුවීම ගැන පුදුම සතුටක් ජයවේවා ඔහොම යං

  • @gayangatamanna1978
    @gayangatamanna1978 3 місяці тому +37

    මේ රටේ මිනිස්සු පව් ඇත්තටම.
    මේවා අහලවත් කැපුවත් කොළ කැපුවත් නිල් කියල හිටපු මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරිනම් වැඩක් නෑ.

  • @GaminiShantha-bl8bz
    @GaminiShantha-bl8bz 3 місяці тому +6

    මෙවෙලා වෙ වැටුප් වැඩිකිරිම නොව සියලුම ලාංකිකයන්ට ඉති අඩු මිලකට බාන්ඩ සහ බෙහෙත් ලබාගන්න කටයුතු කරා වි යය සිතමි ඡයවෙවා

  • @markxavior
    @markxavior 3 місяці тому +44

    Wasantha niyama nayakaya 🎉❤🎉❤🎉

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 3 місяці тому +3

    Jayawewa ❤❤❤

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 3 місяці тому +4

    සුභ පැතුම් රට යහමගට ගෙන යන්නට ! පොහොසත් රටක් සුන්දර ජීවිතයක් ! ජය වේවා ! 🇱🇰 ✌❤🌏😢

  • @niranjanchamee3986
    @niranjanchamee3986 3 місяці тому +113

    රොෂාන් මැද්දෙන් පනින්නැතුව ඉන්නවකො ප්‍රශ්නයක් අැහුවනං..
    එ් මනුස්සයට උත්තර දෙන්න දීල

    • @SNS738
      @SNS738 3 місяці тому +11

      😂 ඔව් බන් මාත් මේ ගඩොල් බාගයක් අරන් කෙලින්න හැදුවේ

    • @kanti7069
      @kanti7069 3 місяці тому +1

      Ane ehema banenna epa😢

    • @HandCraftTreasures
      @HandCraftTreasures 3 місяці тому +9

      සිරාවටම මේ බූරුවා මැදින් කියෝනව ගිරව වගෙ.😂😂

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 3 місяці тому +1

      ​@@SNS738
      දීලා ඇදපිය .
      @kanti7069
      ඇස් දෙක වහගන්න .

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 3 місяці тому +6

      ​@@SNS738 අනිවාර්යයෙන්ම මු ට පිස්සු 😊

  • @mmohamedfaisal4230
    @mmohamedfaisal4230 3 місяці тому +63

    Api muslim... ketiyada ❤️NPP❤️ next parliment election

    • @BatMan-mind
      @BatMan-mind 3 місяці тому +11

      api okkoma ekai sahodaraya❤

    • @anurabandara9803
      @anurabandara9803 3 місяці тому

      ඔබ මුස්ලිම් ඔබට විතරයි.............එන්න අපි එක්ව මහ මැතිවරණය ජයග්‍රහණය කරවමු.............

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 3 місяці тому +6

      ​​@@BatMan-mind
      ගහමු ගේම රම්පෙට පොරි හැලෙන්න . ❤

    • @BatMan-mind
      @BatMan-mind 3 місяці тому +4

      @@UserResu-dx5zj අනිවා ❤

    • @මොංටි
      @මොංටි 3 місяці тому +5

      අපි ශ්‍රී ලාංකිකයො මචන්..❤

  • @gihanisenarath5710
    @gihanisenarath5710 3 місяці тому +9

    රොශාන් වටවල මාද්‍යවේදියාට අපි ගරු කලා ඒත් මේ සාකච්ඡාවෙදි JVP NNP චන්දය දුන් කොටසගේ සහා රටේ ජනතාවගේ බලාපොරොත්තු හෑල්ලු කිරීමක් තමයි අපිට පේන්නෙ.හරිමා කනගාටුය් ඒ ගැන.කොච්චර ජේශ්ට උනත් වැඩක් නැ.

  • @nishanthasilva4137
    @nishanthasilva4137 3 місяці тому +1

    ජයවේවා නියමයි. පැහැදිලි කිරීම් 👌👌👌ජයවේවා 🎉🎉🎉

  • @sameesamee737
    @sameesamee737 3 місяці тому +10

    ආදරෙයි ඈ❤

  • @upalikumara3246
    @upalikumara3246 3 місяці тому +2

    වසන්ත.සෙහොදරයාට..ජයෙන්.ජය.ලැබෙවා....

  • @equal.people
    @equal.people 3 місяці тому +22

    හොරු එකට තියලා ගෙදර යවන්නෙ මේ පාර 😂

  • @RumyPray
    @RumyPray 3 місяці тому +2

    ජයවේවා

  • @DhilumTharaka
    @DhilumTharaka 3 місяці тому +3

    අනිවාර්යයෙන් මහ චන්දෙන් මලිමව දිනවමු.අනිවාර්යයෙන් .මොකද රට ගොඩ ගන්න දිනවමු.එකා වගේ එකතු මෙමු රට වෙනුවෙන් හරි අය පාර්ලිමේන්තුවට යවමු 🧭🧭🧭🧭❤

  • @prasannasundaruwan8315
    @prasannasundaruwan8315 3 місяці тому +2

    ජයවේවා මාලිමාවට ❤❤

  • @thevoice5363
    @thevoice5363 3 місяці тому +24

    වසන්ත සහෝ... මහමැතිවරණයට කලින් හොරුටික හිරෙ දාමු. නැත්නම් මහමැතිවරනෙදි මිනිස්සුන්ගෙ ඔලු කනව.🥲

    • @smbandara7915
      @smbandara7915 3 місяці тому

      අපෝ කනවා නොවෙයි බොනවා

  • @ajithedirimanna641
    @ajithedirimanna641 3 місяці тому +6

    ඔය වාහන විතරක් නෙවෙයි ඒවට තෙල් ගහන්නෙත් අපේ සල්ලිවලින්ම තමයි .අනිවාර්යයෙන්ම ඔය රජ්‍ය දේපල අවබාව්තා කරපු අයට දඩුවම් දෙන්නම ඕන.ජයවේවා ....💪💪💪❤️❤️❤️❤️

  • @thuryawimukthi3976
    @thuryawimukthi3976 3 місяці тому +3

    ආදරෙයි

  • @princijayatunga6201
    @princijayatunga6201 3 місяці тому +5

    සාකචිඡා වට ගෙන්වපු අමුත්තාට කතා කරන්න දෙන්නෙ නැති නිසා මේ නිවේදකයා ගේ වැඩ සටහන් හරිම අපුසන්නයි. එයා එයාගෙ දැනුම පුදර්ශනය කරන්න දගලනවා. අප්පිරියයි .

  • @CW-dm4lu
    @CW-dm4lu 3 місяці тому +15

    මම කලින් සඡිත්ට දුන්නෙ දැන් අපරාදේ කියලා හිතෙනවා .

    • @madusanka5635
      @madusanka5635 3 місяці тому +1

      අනේ මිත්‍රයා රට වෙනුවෙන් හරි දේ කරන්න මේ පාර වත් අපිත් කලින් දුන්නේ නෑ එත් දැන් පැහැදිලී ඒ නිසා මලීමාවට මේ පාර වැඩි දෙනෙක් පාර්ලීමේන්තුවට යවමු රට හදමු අපිට පුලුවන්

    • @Targaryen4308
      @Targaryen4308 3 місяці тому

      ආපහු ඔය බලයට පෙරේතයෝ පාර්ලිමේන්තුවට යවන්න එපා

    • @SwarnalathaM.D
      @SwarnalathaM.D 2 місяці тому

      කමක්නෑ තවත් දහයක් වත් ගේන්න මලේ

  • @SLgreenvibes
    @SLgreenvibes 3 місяці тому +6

    පාර්ලිමේන්තුව ශුද්ධ කරමු

  • @BanduRupasinghe
    @BanduRupasinghe 3 місяці тому +30

    වසන්ත සහෝදරයා මේ හොරු එක මිටකට හිර කල යුතුයි, දඩුවම් කල යුතුමයි

    • @BanduRupasinghe
      @BanduRupasinghe 3 місяці тому

      සමස්ථ ශ්‍රී ලංකීය ජනතාවගේ බලාපොරොත්තු කොල්ල කෑ හොර රැළට නිසි දඩුවම් ලැබිය යුතුමයි

  • @jagathpriyantha929
    @jagathpriyantha929 3 місяці тому

    සියලු ලක්වැසියන්ට වසන්තය උදාකර දීමට ජීවිතයේ වැඩි කාලයක් පක්ෂය සමඟ කැපකිරීම් කල ප්‍රධාන නියමුවන් අතරින් කෙනෙකි ඔබ.වසන්ත මල්ලි ඔබේ ඉදිරි ගමන තව තවත් සාර්ථක වේවා.ඉදිරියේදී එන මහ මැතිවරණයේ දී නව පියවරක් තබා ඇමති
    වරයකු වී ජනතාවට දැනෙන අවංක සේවයක් කිරීමට ශක්තිය ධෛර්ය නිරෝගී සම්පත ලැබේවායි ආදරණීය ලෙස පතමි ❤

  • @adariyasinghe127
    @adariyasinghe127 3 місяці тому +8

    අනුර සහෝදරයගේ ආරක්ෂාව තරකලයුතුය.

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 3 місяці тому +2

    අපේ පුත්තලමටත් හොද මාලිමාවේ කෙනෙක් නාමයෝජනා බාර දෙන්න මාලිමාවට ජයවේවා

  • @Adhimaathra_Digital
    @Adhimaathra_Digital 3 місяці тому +80

    රොශාන් කැපුවත් unp නෙහ්.. අවුලක් නෑ බ්‍රෝ.. හැබැයි අපි හරක් නෙමෙයි.. ඔහොම චන්ද කඩන්න බෑ බං.. 😂😂

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 3 місяці тому +5

      ඕකා හදන්න බැහැ . ඇඟ පුරාම මොලේ .

  • @ajanthaadikari5560
    @ajanthaadikari5560 3 місяці тому +25

    ඔය වාහන කුලියට දීලා තියෙනවා.අනිවාර්යෙන්ම ඔය වගේ කෑලි ගොඩක් මාරු කරලා තියෙනවා. හොයලා බලන්න.දඬුවම් උපරිමයෙන්ම දිය යුතුයි.

  • @edwardnawarathne892
    @edwardnawarathne892 3 місяці тому +80

    Please take immediate legal action against all robes like Jhoni, Mahinda, Rohitha, and all soon then only NPP can get more and more votes for next election

  • @savindhuchathuranga
    @savindhuchathuranga 2 місяці тому +1

    Mali mawata god bless you Al ❤

  • @mpradeepperera8742
    @mpradeepperera8742 3 місяці тому +3

    රොෂාන් එකම දේ දහසැරයක් අහන්න එපා,පොඩ්ඩක් ඉන්න පෝලිමේ කට්ටිය කල්දේරම් බත් කන්න යනකොට තේරෙයි.රට හදනවනම් ජෙවීපී විතරයි.මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @malanjayakodi9333
    @malanjayakodi9333 2 місяці тому

    Tanks ඉතා හොඳයි ජයවේවා ජයකොඩි

  • @renujayakody186
    @renujayakody186 3 місяці тому +9

    රොෂාන් පොඩ්‍ඩක් ඉවසිලිමත් වෙන්නකො ඔයා දෙයක් අහල උත්තර දෙන්න කලින් මැදට පනිනවනෙ

  • @smbandara7915
    @smbandara7915 3 місяці тому +2

    අපට නිදහස ලබුන නියම දිනය 2024. 09 .21 කරමු.

  • @ramaniperera6801
    @ramaniperera6801 3 місяці тому +7

    මා මාලිමාවට චන්දෙ දුන්නෙ.මගෙ සමහර දන්න අය වෙනත් පක්ෂ වලට දුන්නා.දැන් මෙ රටෙ තත්වය දැකල කියනව ඉලගට වෙන කාටවත් නොදි මාලිමාවට දෙනව කියල කියනව

  • @nadeekaperera5155
    @nadeekaperera5155 3 місяці тому +2

    රිලවෙක් වගේ එහා මෙහා අතු වලට පනින විමල් වීරවංශයව NPP එකට දා ගන්න නම් එපා මහත්තයෝ.. අප කරන ලොකු ඉල්ලීමක්. ජය වේවා..❤

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 3 місяці тому +25

    මේ රොෂාන් ඔයා මාර ඇනයක් ඔනවට වැඩි කියවන එක අහාගෙන ඉන්න අමාරුයි චමුදිතයා වගේ චොර වෙන්න එපා රොෂාන් ටිකක් ගොං ප්‍රරස්ණ තමයි අහාන්නෙ

  • @chandanadenawaka807
    @chandanadenawaka807 3 місяці тому +1

    ජනාධිපති හැදුවා වගේ අපි හදමු තුනෙන් දෙකේ බහුතර බලය සහිත පාර්ලිමේන්තුවක්. ජනාධිපති අනුර සහෝදරයාට ශක්තියමත් පාලනයක් සදහා.

  • @SanthilekaRm
    @SanthilekaRm 3 місяці тому +45

    ❤❤❤

  • @ජයකාන්ත
    @ජයකාන්ත 3 місяці тому +1

    ජයවේවා ❤❤❤. මාලිමාවට. 🧭🧭✅✅. අපි ඔබ. සමඟයි ජයවේවා

  • @mdshifan7211
    @mdshifan7211 3 місяці тому +3

    රජයට සම්බන්ධ ආයතන වලට ලේකම්වරුන්ට මීට පෙර වාහන නිකුත් කළ List එකේ හැම විස්තරයක්ම ඇති.
    ඔවුන්ට දවස් තුනක කාලයක් දෙන්න.අනන්‍යතාවතාව තහවුරු කර ලබාගත් පරිදිම ලබාදීමට කටයුතු කරන්න...!
    පිළිනොපදින අයට නිත්‍යනුකූල පියවර ගන්න...!

  • @mohamedirfan2403
    @mohamedirfan2403 3 місяці тому

    වසන්ත සොහොයුරා ❤❤ ආදරෙයි ඔයාල හැමෝටම ❤❤❤❤❤❤❤