මහේෂ් නිශ්ශංක සමඟ හුස්ම - Husma | EP 06 | 2024.01.25 | භාග්‍යා අබේසිංහ
Вставка
- Опубліковано 11 гру 2024
- Husma - හුස්ම | භාග්‍යා අබේසිංහ | 2024.01.25 | EP 06
Design Concept & Presenter :- Mahesh Nissanka
Director :- Chamara Eranga Karunathilaka
Husma Team :- Chamika Karunathilaka, Danuka Rajapaksha, Thimira Senavirathna, Niluka Sudasinghe
Director of Photography :- Navoda Isuranga
Editor & Colorist :- Navoda Isuranga
Camera Crew :- Bashitha Kavinda
Orchestra :- Susantha Madurapperuma (Box Guitar, Music Director), Indunil Prabhath (Acoustic Drum), Eranga Pushpakumara (Keyboard Piano), Nalin Prasad (Bass Guitar)
Vocals :- Inoka Ahangama, Ranil Mudunkotuwa
Recording Engineer :- Navi Katugampola @Shadow Shine Studio
Mixing & Mastering :- Dinuksha Tharaka @Shadow Shine Studio
Makeup Artist :- Thanuja Jayawardhana
Special Thanks :- CEYMUSIC
Kalindu Weerasinghe & Ranura Perera
Background Music Credit :- UA-cam Music Library.
Contact us - 0778452852 / 0717452852
Follow us on :
✔Facebook : / tvhusma
✔TikTok : / husma.tv
✔Instagram : / husmatv
✔Twitter : / tvhusma
All rights reserved.
#husma #Maheshnissanka #හුස්ම #maheshnissanka #bhagya #BhagyaAbesingha
මේ විදියට හමුවෙන්න පැතුවා .හමු උනා. දැං පතන්නෙ ගීත 10 ක් දක්වා දිගු වේවා !! කියලයි
ඇරයුම ලබන්නේත් සුන්දර හදවත් ඇති විද්වතුන්වීමම අපටත් සැහැල්ලු හුස්ම ක්. ස්තුතියි 🌹මහේෂ්
@@HarischandraKarunaratne-wu4gg
18
ඉතාමත් ඉක්මනින් ම ගීත 10 යම විදින්න අහන්න ලබේවා කියල බලාගෙන ඉන්නවා මහේස් මහත්මයා දිග ගමනකට ශුබ පතුම්
ඔබේ අදහස් අපිට ඉතාමත් වටිනවා ❤🙏 ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන්න
මහේෂ් ඔබතුමා හරිම ආදරණීයයි.මම කැමතියි ඔබතුමාට.අපි කැමතියි.
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
ලස්සනයි අදත් වැඩ සටහන බුදුසරණයි මහේෂ් අයියේ
බොහොමත්ම ස්තූතියී ❤🙏
❤️ හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි මගේ හුස්ම පොදට 🌹
මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු
මා මිහිදන් උනාම...ගීතය තෝරා ගැනීම සහ ඒ පිළිබඳ කලා වූ විග්රහයටත් භාග්‍යා අබේසිංහ මහත්මියට බොහොමත්ම ස්තුති වන අතර එහි පදරචකයාගේ නම සදහන් කලානම් එය තවත් අගනේය.
ශූී ලංකේය ගීත කෙත සාරවත්ව අස්වද්දනට වෙර දරන හුස්මට දීඝායු පතමි.
බොහොමත්ම ස්තූතියී ❤ ඔබේ අදහස් අපිට ඉතාමත් වටිනවා.
ලස්සනයි ❤ඉදිරියටම යන්න ශක්තිය දහිර්ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි 4 නෙමේ 10ක් ඉදිරියට බලාපොරොත්තු වෙන් සිටිමු සැවමො❤❤
ජේසු පිහිටයි ❤ බුදු සරණයි 🙏
ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
හුස්ම තව තවත් හුස්ම ගන්න ශක්තිය ලැබේවා ඔබතුමාට 🎉
බොහොමත්ම ස්තූතියී ❤🙏
සිහිනයකි රෑ නෙවේ, හුස්මයි ජීවිතේ ❤
එන්න අපි එකතුවෙලා හුස්ම ගනිමු ❤🙏
අපේ හුස්ම මහේෂ් මහත්තයෝ ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි 🙏
මිනිස් හදවතට දැනෙන ලෙන්ගතු කම..................
ඔබතුමා ට..... දෙවියන් විසින් දෙන ලද ත්‍යාගයක්.
ඔබට ත්....
මටත්..... හුස්ම ගන්න හැකි අවසන් මොහොත දක්වා
හුස්ම නැමැති මෙම පිළිසදර
දෙසවනට ඇසේ වා❤
බොහොමත්ම ස්තූතියී... රැදෙන්න අපත් සමග ❤🙏
මහේෂ් පුතේ ,මේ මගේ හුස්ම වැටෙන හැටි .තෙරුවන් සරනයි !❤️🌹🥀🌺
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
Wishista uthshayak.
ඉතාම පැහැදිලිව යථාර්ථය හතවතට සමීපව ගෙන ආ භාග්‍යා නංගීටත් අති විශිෂ්ඨ සංවේදී හදවතේ නිවේදක මහේශ් අයියාටත්..අපේ හද පිරි ප්‍රනාමය..හුස්ම හැමදාම අපි සමග.ජීවිතයට බද්දව..රැදේවා
ආදරෙයි... බොහොමත්ම ස්තූතියී. රැදෙන්න අපත් සමග ❤🙏
She looked stunning ❤ ඇය ලයාන්විත ස්වරයකින් අපූරුවට අපව ආමන්ත්‍රණය කරනව ඒ නිසාම මම ඇය දිහාම බලාන උන්න 😊 එතුමියටත් ඔබටත් ස්තූතියි මහේෂ් මහතාණනි දෙසතියකින් නැවත හමුවෙමු "හුස්ම" ❤
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
පහසු අපහසු ලෙසින් ගත්තට
කෘතීමවත් දෙනු ලබයි ඉදහිට
අරුත් බර දේ දෙමින් අපහට
රෑ සිහින ගෙන ආව හුස්මට.
මැරෙන්න කලින් ලංකාවට ඇවිත් නිදහසේ හුස්ම ගන්න
අවස්ථාව උදාවේයයි සිතමි.
නිදහසේ
රැදෙන්න අපත් සමග ❤ මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු 🙏
හුස්ම සමග ඔබට සම්බන්ධ වීමට අවශ්‍ය නම් අප අමතන්න
⁹සුන්දර දවසක්. අදත් හුස්ම වැටුණා ...❤ දැනුනා.......
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
හරිම ආසාවෙන් බලන් හිටපු වැඩසටහනක්..හදපිරි සුභ පැතුම්❤💐
බොහොමත්ම ස්තූතියී ❤🙏 එන්න අපි එකතුවෙලා හුස්ම ගම්මු
සුබ දවසක් බුදුසරණයි ☸️❤🙏 සියලු කටයුතු සාර්ථක වේවා 🙏 ජයවේවා
ආදරෙන් රැදෙන්න අපත් සමග ❤ බුදු සරණයි 🙏
❤ආරෝගා පරම ලාබයක් නොවන තැනක දවසේ වැඩිම කාලයක් සේවය කරන අපිට ❤❤❤🎉හුස්ම🎉❤❤ ඇත්තටම පවන් 🎉🎉🎉රැල්ලක්🎉🎉🎉 දිගුකල් දිනේවා🎉🎉🎉🎉🎉🎉
බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි එකට හුස්ම ගමු
මහේෂ්, මාධ්‍යවේදියෙක් හැටියට ඔබ ඔබේ ජාතික කාර්යභාරය ඉතාම නිර්බයව කරන එක ගැන ආඩම්බරයි! 💪
භාග්‍යාද සිය තරුණ වියේදීම වයසින් පරිණත මනුස්සයෙකුට වඩා සුවිශාල සමාජ කටයුතු රාශියක් ඉටුකිරීමට සමත් වූ ගරුකටයුතු යොවුන් කාන්තාවක්!
ජය! 💗
බොහොමත්ම ස්තූතියී. ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
මහේෂ් මහත්තයා මෙ වැඩසටහන විනාඩි 90 ක් විතර ඉදිරිපත් කරන්න අමාරුද කොටස් 2ට හරි ටිකක් මදි වගේ❤ වෙනදා වගේම හරවත් වැඩසටහනක්
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤ ආදරෙන් රැදෙන්න අපත් සමග 🙏
ඔබතුමාට පුලුවන්නම් මේ වැඩ සටහනට හැමෝටම අවස්තාවක් දෙන්න සාමාන්‍ය මිනිසුන්ටත් අවස්තාවක් දෙන්න
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏 අදහස අපිට ඉතාමත් වටිනවා
අගෙයි පෙල ගැස්ම .❤❤❤ආදරෙයි හුස්මට.
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
”හුස්ම” ඔබගේ හිතවතුන් අතර Share කරන්න
Chanika ❤❤❤
❤🙏
❤
Atheatama Aya taruwa Geetawala tharuma harima watinawa.
රැදීසිටින්න අපත් සමඟ ❤🙏
Excellent ! Thank you for the programme & the presentation !!
Thank you very much father ❤🙏
මන් මෙ 2පාර බලන්නේ මන් ආසයි මෙතුමියගේ කතාව ආහන්න හරිම ලස්සනයි
ඔව් හරිම ලස්සනයි ❤ රැදීසිටින්න අපත් සමඟ 🙏
Awesome breath
Thank you very much...❤🙏
Good job . keep it up
Thank you very much... ❤🙏
Adarai Mahesh ❤️ husma nathara wenakam obata ekka husma gannawa❤️❤️🇮🇹
එන්න අපි එකතුවෙලා හුස්ම ගනිමු ❤🙏
කර්කශ දවස් පහකින් පසු ලැබෙන සෙනසුරාදා ඉරිදා හිත නිවන සැනසීම් වලින් එකක් හුස්ම ❤❤ මම නැති දාක කොහොමද ඔයා ජීවත් වෙන්නේ කියල අහපු එයා අවුරුදු 33 න් යන්න ගියා අදටත් මගෙ හිත තනියම මේ සින්දුව අහන හැමදාම අඬන්න වෙන්නේ නුඹ නැති දාක මේ ජීවන මග යන්න මට සවි ගන්නම උනා
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
මහේෂ් මහතාණනි, මම ඔබට සුභ පතනවා, මේ විදිහට වත් සිහිනයකි රෑ තුලින් එලියට ඒම භාගයක් , කුඩලිගමගේ විජයසේකර, ප්‍රoශයෙන්
බොහොමත්ම ස්තූතියී. ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
ගීතයක් ඇතුලේ ජීවිතය සොයා යන්න, සැරිසරන්න "හුස්ම" සමග...... ❤❤❤
එන්න අපි හුස්ම ගනිමු ❤🙏
Koheho numba natharave song eka inoka nangige hadin puduma lassanai
බොහොමත්ම ස්තූතියී ❤ ආදරෙන් රැදෙන්න අපත් සමග 🙏
Miss kalin dekkata wada ada lassanaiiiii.Mahesh aiye wedikal nogihin sindu 10 k ona.sihinayaki re balala Husma program eka balanakota loku aduwak denenawa.hemotama suba pathanawa.budu saranai.
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී. ඔබේ අදහස් අපිට ඉතාමත් වටිනවා ❤🙏 ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන්න
Both of your excellent 👏
Thank you so much ❤🙏
වෙන්වෙන.තැනදී තව සැරයක් බදාගමූ ❤️❤️🙏
එන්න අපි එකතුවෙලා හුස්ම ගනිමු ❤🙏
Mahesh,
First of all congratulations. I am out of country for years now. But I use to watch this every day. Some of the programs become touched my heart and tears. You have done amazing way. When it end I was SA. Two reason ... first one of the best program and touch soothing people true painful stories. Secondly even I am not famous person I want to share my story with you in the program as it will be a good one for 200%. As I like sinhala literature and songs too. By the way...
I am so impressed and proud of you coming back to us and doing this ii another level and love it.
Pls let me know if I can join one day. It is one of my dream before death. Thank you
Thank you very much. You can join with us. If you need call the HUSMA phone number.
0717452852
Great! ❤
Thanks! 😄 ❤🙏
Excellent program from Qatar
Thank you very much ❤🙏
මහේෂ් අයියා. ඔයාව මෙවැනි වැඩසටහනකින් හමුවීම සතුටක්❤❤ අපට හොද හුස්මක්👍 ගන්න පුළුවන් වෙයි😀 ඔබට සදා ජය💐❤️❤️ බුදු සරණයි🙏
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤ බුදු සරණයි 🙏
ලස්සනයි ..වැඩ සටහන ...ගීත දහයක් පුලුවන් නම් ගේන්න ..ඔබට ජය...!...!
ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන් රැදෙන්න අපත් සමග ❤🙏
Jaywawa sahodaraya❤❤❤🎉
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
🎉🎉🎉🎉🎉
❤🙏
❤️🌺🌼🌹🌸😁😀😄
❤🙏
Mahesh mahathmaya adath apeta peresedu husmak gana eda salasa dun obata godak pin..metumeyatath godak stute jewete samahara tan nawata awarjanaya kara gana eda salasa dunnata..wen wela yana hetu dahasak tebunath eka hetuwak hoyagena radena kena radenawa weshwasaye padanama mata..samajaye ada godak weta tanak labenne bahera swarupayatai.namuth me seyalu deta api hetana patana wedehai wenas kara gata uthte..cochchra watena pahara dunath heta shaktemath manussaya nagetenawa..teruwan saranai obatumata..❤❤❤
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤ තෙරුවන් සරණයි
🙏
අදත් අපූරු හුස්ම ක් .... හ්ම්ම්... ම්ම්ම්ම්ම්...ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්....❤️❤️❤️
බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු
Thank you mahesh aiya🎉🎉
❤🙏
While we breath with "Husma" our hope on better tomorrow to live life flies high
Thank you very much ❤🙏
❤❤❤👍👍👍ජයවේවා
බොහොමත්ම ස්තූතියී ❤🙏
Theruwan saranayi mahesh mahaththaya 🙏🙏
තෙරුවන් සරණයි 🙏
අපිට හුස්ම දෙන මහේෂ් නිශ්ශංක. 🙏
රැදීසිටින්න අපත් සමඟ ❤🙏
👌👌👌
❤🙏
More sound please
OK... Thank you very much ❤🙏
Husma ❤❤❤❤❤❤❤!
❤🙏
49:15 මොනවා වුනත් එසේ කරපු කවුරුවක්වත් සිහිනයකි රෑ අවබෝධයෙන් නරඹල නැහැ කියලයි මට හැඟෙන්නේ
සහතික ඇත්ත... ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
👍👍👍❤️❤️❤️❤️
❤❤🙏
හුස්ම ❤
❤🙏
❤❤❤
❤🙏
මහෙශ්, රෑපවාහිනි එක්ක තිබ්බ ප්‍රශ්ණ හුස්මට ආදේශ කරන්න එපා, එතකොට මේ වැඩසටහන නී රස වෙනවා, ඒ එක්ක ගෙනෙන පුද්ගලයා අපහසු තාවයට පත්වෙනවා, අපිත් එකම දෙ සියපාරක් විතර අහනවා, එහෙම උනොත් මෙය බැලීම නතර වෙයි, get over it, move forward,
ඇත්ත. ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී. ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
❤❤❤❤❤❤❤🎉✊👍🎉👍
❤🙏
මේ සමාජය තුල දනාත්මක හා රිනාත්මක චින්තනය සහිත මිනිසුන් ජීවත් වෙනවා.එක පහරදී මකින්ම ඒ අය හන්දුනා ගැනිමට හැකියාවක් අප ලබාගත යුතුයි. මේවන් ප්‍රශ්න හැම රටකම තිබෙනවා. අන්‍ය ජාතින් සමග වැඩ කරන විට රැකියාවෙන් පවා ඉවත් කිරීමට කේලම බලවත් වෙනවා. හොන්දින් වැඩ කරනා කෙනාට කපා දමන්නට උත්සුක වෙනවා
මේවා මැදින් තමයි අපිත් ජීවත් වෙන්නෙ. මෙය දකුනු ආසියානු සමාජය තුල තිබෙන අප්‍රසන්න ගතියකි.
ඔබ දෙපලටම සුබ පැතුම්.
100% ඇත්ත... මේ වගේ අත්දැකීම් අපි හැමොටම තියනවා. අපේ අත්දැකීම් අපි හුස්මත් එක්ක බෙදාගමු. රැදෙන්න අපත් සමග ❤🙏
ඉදිරියට යමු මහේෂ්
බොහොමත්ම ස්තූතියී ❤🙏
සිහිනයකි ..... නුඹ හඬ වියැකෙන්නට කාලය ඉඩදෙන්නේ. නැහැ. නැවැතත් ඉක්මනින්ම ජාතික රෑපවාහියෙන් හමුවෙමු නව කව්ලුවකින්...
බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි අත්දැකීම් හුස්මත් එක්ක බෙදාගමු.
Ane please apita geetha dahayakma ikmanin rasawidinna idakada salasadenna sihinayaki ra program eke wage
Please consider this
Noted... ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන්න
පුළුවන් නම් මේ වැඩසටහනටපූජ්ය ඉඳුරාගරේ ධම්මරතන ස්වාමීන් වහන්සේ වඩම්මන්න
තවත් සොඳුරු වෙනස්කම් ඉදිරියේදී බලාපොරොත්තුවෙන්න. මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න ❤🙏
Mahes malli dakimath satutak derana dream star anjali wa genna suba patum
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏
දර්ශන වර්ණසේකර මහතාවත් ගෙන්වන්න මහේෂ් අයියේ❤❤❤
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤ රැදීසිටින්න අපත් සමඟ ❤🙏.
මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න.
අපේ රටේ අය කියනවා වගේ ජිවත් හෝ කරනවානම් මොනතරම් සුන්දර රටක්ද?
සහතික ඇත්ත... ❤🙏
උවිඳු විජේවීර හුස්ම තුල දකින්න කැමති ❤
ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
කමක් නැ අපි මෙහෙමවත් මුනගැහෙමු
රැදෙන්න අපත් සමග ❤🙏
Thibu thanin sora sathuran gathanohena
සහතික ඇත්ත... ඔබේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගමු
ගීත පහක් මදි 😢😢
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏
රැදෙන්න අපත් සමග ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන්
ගායනය - දුමාල් වර්ණකුලසූරිය.
පබැඳුම - කමලා මැණිකේ වීරසේකර.
සංගීතය - දර්ශණ වික්‍රමතුංග
මා මිහිදන් උනාම - මේ කොඩිවැල් කියයිද
තුන්සිත වින්ද වේදනා.
සෝ ලතැවුල් මවාන - සුදු සළුපිළි දරාන
කිම ඔබ හඬන කාරනා..
සෙවනට උන්නු ගසේ
අතු සිඳ බින්ඳ මිනිස්සූ..
පාඩුවෙ දිලුණු සඳට
කැබළිති ගැසුව මිනිස්සූ..
කන්නට දුන්න අතම
හෙමිහිට හැපුව මීනිස්සූ..
ඇතිදා නැති බුහුමන්
නැතිදා පිදුව මිනිස්සූ..
මා මිහිදන් උනාම - මේ කොඩිවැල් කියයිද
තුන්සිත වින්ද වේදනා.
සෝ ලතැවුල් මවාන - සුදු සළුපිළි දරාන
කිම ඔබ හඬන කාරනා..
සේසත් පාවඩ මැද
අභිමන් හරසර රන්දා..
අවසන් ගමනට ඇයි
දහසින් සැරසිලි බන්දා..
හදවත් නැති උන් ලෙස
පෙරදා දුන්නු වේදනා
දෙසවන් බිහිරියි අද
මිතුරනි කුමට වර්ණනා..
මා මිහිදන් උනාම - මේ කොඩිවැල් කියයිද
තුන්සිත වින්ද වේදනා.
❤🙏
මම ඔබගේ නිවෙදනයට කැමති කෙනෙක් ඔබවැනි අයෙක් හැමණිකාවේ අදහස් ගෙනයාමට ගත් තීරණයනම් එතරම් හොඳ නෑ....ඇස් කන් ඇරගෙන ඉන්න ඒවායින් කුමක්ද ප්‍රචාරනය වන්නේ කියා...
අද පවතින සමාජ සොදාපාලුවට මාධ්‍ය සෘජුවම වගකිවයුතු අතර ඔබවැනි පරිනත කෙනෙක් එවැනි තීරණයක් ගැනීම සුදුසු නෑ...
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
💖💖👏🪻🪻
❤🙏
Call,,,
මෙයාට කියන්න ලංකාවේ තමයි ළමයින්ට ඉගනගන්න කන් වියදම් දරන්නේ කියල මේරටවල දියුණු උනාට කැම්පස් යන අය වලන් හොදන වේටර් වැඩ බල්ලන් බලන වැඩ වගේ එවත් කරනවා කැම්පස් යනගමන් බොරැවට ලංකාවේ අයට නැහැ බැහැ කියන්න එපා කියන්න .මම වගකීමෙන් එක පතිසේප කරනවා ලංකාවේ ඉගනගන්නවා උපාධිය ගන්නවා රස්සාව කරනගමන් හැබැයි එකට සහන දෙනවා .අනික එ ඉගන ගන්නේ රස්සාවට නොවෙයි පඩියවැඩි කරගන්න පමණයි පමණයි පමණයි 😂
❤❤🙏
❤❤❤
❤🙏
හුස්ම ❤
❤🙏
❤❤❤🙏🙏🙏
❤🙏
❤❤❤❤
❤🙏
❤❤❤
❤🙏
❤
❤🙏
❤❤❤❤
❤🙏
❤❤❤❤❤❤
❤🙏
❤❤❤
❤🙏
❤❤❤❤
❤🙏
❤❤❤
❤🙏
❤
❤🙏
❤❤❤❤❤
❤🙏
❤❤❤
❤🙏
❤❤
❤🙏
❤
❤🙏
❤❤❤❤
❤❤🙏
❤❤❤❤❤
❤🙏
❤❤❤❤
❤🙏
❤❤❤❤