මහේෂ් නිශ්ශංක සමඟ හුස්ම - Husma | EP 05 | 2024.01.11 | සඳමාලි සකුන්තලා තෙන්නකෝන්

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 323

  • @sandamalitennakoon5865
    @sandamalitennakoon5865 11 місяців тому +51

    විඩාබර ජීවිතේක අස්වැසිල්ල "හුස්ම" ...ස්තූතියි සියලුම දෙනාටම මගේ හඩ ලෝකයට ගෙනියන්න දුන්න ඉඩට..... 🙏 "හුස්ම " වැඩසටහන ට සුවහසක් ජනතාව සමග දිනෙන් දින ඉදිරියට යාමට ශක්තිය ලැබේවා

    • @hapugodasedaragedeepanidam7832
      @hapugodasedaragedeepanidam7832 11 місяців тому +4

      මේ සොඳුරු කතා බහ ඉතා ම හරවත්, නිශ්ශංක මහතා , ඒ ගුරු මෑණියන් ඇතුළු මේ සියල්ල අපට දැක බලා ගන්නට සැළසූ සියලු දෙනාටම මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලැබේවා!!!🙏💝🙏💝🙏💝

    • @senusamuditha7963
      @senusamuditha7963 11 місяців тому +4

      ඔබ තුමියටත් බොහොම ස්තුති 🙏 මගේ දියනියත් ජීවතුන් අතර සිටියානම් ඇයත් ගුරු මෑණියක් 😢

    • @udayakulathunga7909
      @udayakulathunga7909 11 місяців тому +3

    • @chamikakarunathilaka8702
      @chamikakarunathilaka8702 11 місяців тому +4

      ගුරුතුමියනි ඔබේ කතාව අපේ හුස්ම නතර කලා.❤❤ ඔබේ අව්‍යාජත්වය නිහතමානීකම ආදරය සංවේදීතාව දස දහස් සංඛ්‍යාත දරුවන්ට ලැබේවා.❤

    • @priyandinie6355
      @priyandinie6355 11 місяців тому +5

      ගුරු මෑණියන්ටත් බොහොමත්ම ස්තූතියි දුවා දරුවන්ට මවක් වී රැකියාවෙන් ඔබ්බට ගොස්‌ ආදරණීය,කාරුණික මවක් වූවාට 💝❤✌️👌 Cyprus 🇨🇾

  • @sanjeewasenavirathna515
    @sanjeewasenavirathna515 11 місяців тому +17

    හුස්ම අද වෙනස්ම ආකාරයක වැඩසටහනක් අනිත් වැඩසටහන් වලට වඩා හදවතට සමීප අත්දැකීම් එක්ක කතා කලා විදුහල්පතිතුමිය ස්තූතී ඔබට මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කළාට මහේශ් මහතාටත් හුස්ම වැඩසටහනටත් ගොඩක් ස්තූතියි.....🙏

    • @Husma-
      @Husma-  11 місяців тому

      ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු.

  • @sampathrajapakshe9460
    @sampathrajapakshe9460 10 місяців тому +2

    හරිම ලස්සන ආදරණීය ආමන්ත්‍රණයක්. දරැවන්ට තව තවත් සෙවණක් වෙන්න ලැබේවා… සුභපැතුම් අක්කේ… ❤️❤️❤️

    • @Husma-
      @Husma-  10 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු

  • @wsfernando9878
    @wsfernando9878 11 місяців тому +10

    මහේශ අයියට විතරයි මේ වැඩසටහන කරන පුළුවන් හදවත් සොරා ගන්න ලස්සනයි ඉදිරියටම යන්න සින්දු 10 ගේනතෙක් ඉදිරියට ම යන්න ශක්තිය දහිර්‍ය ලෑබේවා ජේසු පිහිටයි බුදු සරණයි ❤

    • @Husma-
      @Husma-  10 місяців тому

      ජේසු පිහිටයි...❤ බුදු සරණයි 🙏
      මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 11 місяців тому +10

    තෙරුවන් සරනයි මහේස් මහත්මයා මේ වගෙ ගුරුවරුන් ලබන්නට පිනක් තියෙන්න ඕන

    • @Husma-
      @Husma-  11 місяців тому

      ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි එකට හුස්ම ගමු... තෙරුවන් සරණයි

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 11 місяців тому +11

    සිහිනයකී රෑ මතක් උනා 😍 ඊටත් වඩා ඉහලට ම යන්න ලැබේවා ආයේ ප්‍රේක්ෂකයන් ගෙනත් ඉස්සරහා තියාන 🙏

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු

  • @nirmalajayakody1677
    @nirmalajayakody1677 11 місяців тому +9

    හිතට පුදුම සහනයක්.ඇඩුන වාර වැඩියි ඔබ දෙපලට පිං.❤❤❤

    • @Husma-
      @Husma-  10 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදීසිටින්න අපත් සමඟ

  • @somalatha3761
    @somalatha3761 11 місяців тому +12

    මේවාගේ ගුරු උතුමන් රටට ජාතියට වාසනාවක් ඒ පාසලේ ඉගෙනුම ලබන දරුවන් හරිම වාසනාවන්තයි🌷🌷🌷🌷🌷🌷🌷 ඒ වගේමයි ගායනයත් ස්තුතියි ඔබසැමට

    • @Husma-
      @Husma-  11 місяців тому +1

      බොහොමත්ම ස්තූතියී ❤🙏 එන්න අපි එකතුවෙලා හුස්ම ගමු

    • @somalatha3761
      @somalatha3761 11 місяців тому +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷

    • @Husma-
      @Husma-  10 місяців тому

      ❤🙏

  • @kusumkudum8684
    @kusumkudum8684 11 місяців тому +8

    දිනෙන් දින "හුස්ම" වැඩසටහනේ ගුණාත්මක බව වැඩිවෙනවා
    .අද ගායනා ඉතා මනහරයි.මෙවැනි චරිත හඳුන්වා දීම ගැන මහේෂ් මහතාණනි, ඔබට ස්තූතියි."හුස්ම" දිනේවා !

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏
      මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු

    • @gakgeetha
      @gakgeetha 8 місяців тому

      Yes,we will do it ❤

  • @slsayyabro1511
    @slsayyabro1511 11 місяців тому +9

    අදනම් වැඩ සටහන ගෝඩාක්ම අර්ථවත් රසබර මගේ ජීවිතේටත් කොනක් සම්බන්ද වැඩ සටහනක් මට ඇඩුණා මහෙෂ් මහත්තයෝ ඔබතුමාට ගොඩාක් පිං ඒ වගේම මම පෞද්ගලිකව කතා කරලා කිවුවා ඉන්දික මහත්තයා ගෙන්නන්න කියලා ඔබතුමා එය අපිට අපි වෙනුවෙන් ඉස්ඨ කරා ඔබතුමාට බොහොම ස්තුතියි මේ වැඩ සටහනට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබතුමාට සුබ අනාගථයක් තෙරුවන් සරණයි මහෙෂ් මහත්තයෝ අපි හැමදාම ඔබතුමාට ආදරෙයි ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹🙏🙏🙏🙏🙏

    • @Husma-
      @Husma-  11 місяців тому +1

      ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු

    • @slsayyabro1511
      @slsayyabro1511 11 місяців тому +1

      @@Husma- ❤️❤️❤️❤️👌👌👌👌👌👌 අනිවාර්යයෙන්ම මහෙෂ් මහත්තයා තෙරුවන් සරණයි

    • @Husma-
      @Husma-  10 місяців тому

      මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න ❤🙏

  • @priyandinie6355
    @priyandinie6355 11 місяців тому +7

    අද නම් හුස්ම ගත්තද කියල මට මතක නැහැ . ඇඬුනා 😢 ඒකයි...... අනේ ඒ උතුම් ගුරැ මාතාවගේ යහපත් පැතුම ඒ ආකාරයටම ඉෂ්ඨ වේවා! ඇය නිදුක් නිරෝගී දීර්ඝායු වේව!!! මම වැඩ ඉවර වෙලා ආ විගසම බලන්න ගත්තේ හුස්ම. ස්තූතියි මහේෂ් මහතාණනි ❤ ඔබට සුභ නව වසරක් ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේව! 🙏 Cyprus 🇨🇾 👉❤🇱🇰

    • @Husma-
      @Husma-  11 місяців тому

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏 සුභ නව වසරක් ! තෙරුවන් සරණයි! මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු❤🙏

  • @wkccweerasooriya245
    @wkccweerasooriya245 11 місяців тому +8

    සදමාලී,විදුහල්පතිනිය ව නැවතත් වැඩසටහනකට ගෙන්වන්න..හරිම අර්ථවත් සංවේදී වැඩසටහනක් අද ...ස්තුතියි මහේශ් මහතා ට.

    • @Husma-
      @Husma-  10 місяців тому

      ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදීසිටින්න අපත් සමඟ

  • @somalatha3761
    @somalatha3761 11 місяців тому +15

    හරීම අර්ථවත් මේ වැඩසටහන ස්තූතියි සියලුම දෙනාට තෙරුවන් සරණයි

    • @Husma-
      @Husma-  11 місяців тому +1

      තෙරුවන් සරණයි
      බොහොමත්ම ස්තූතියී ❤🙏

    • @nilupiyanayake6315
      @nilupiyanayake6315 10 місяців тому

      අනේ මම සඳා නංගිගෙ යාලුවෙක්.පුලුවන්නම් මට phn number එක දෙන්නකෝ

  • @wijesirisilva8065
    @wijesirisilva8065 10 місяців тому +2

    ලියන්න දේ අනන්තයි ඒ සේරටම වඩා ඔබට ගොඩක් පිං ගුරුතුමිය මහේශ් මල්ලී ඔබේ හුස්ම ට ජයවේවා

    • @Husma-
      @Husma-  10 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න

  • @hithannatv202
    @hithannatv202 11 місяців тому +5

    අදත් විශිෂ්ඨ වැඩ සටහනක් බලන්න වාසනාව ලැබුණා. එතුමිය ඉතා ආදරණීය ගුරුමවක් ..නිදුක් නීරෝගි යහපතම වන ජීවීතයක්..
    මහේෂ් මහත්මයා ගීත අටකටවත් යන්න වෙනව. මෙවන් සංවාද තුලින් උගත හැකි දේ බොහොයි. වාද්‍ය වෘන්දය ගායන වේදින් වේදීනිය වැඩ සටහන සම්පාදනය කල ශිල්පින් සියලු දෙනාට ස්තුතියි . මහේෂ් ඇත්තටම ඔබ විශිෂ්ඨ යි. ජයෙන් ජය සැමට.

    • @Husma-
      @Husma-  10 місяців тому

      ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 ඔබේ අදහස් අපිට ඉතාමත් වටිනවා. ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තු වන්න. රැදීසිටින්න අපත් සමග ❤🙏

    • @NKNATURELNE2009
      @NKNATURELNE2009 6 місяців тому

      විශිෂ්ඨ වැඩසටහනක් ඉතා ආදරනිය ගුරු මවක්

  • @ashokachandani4842
    @ashokachandani4842 11 місяців тому +6

    හොඳ අර්ථකථනයක් ඒ ගීතවලට ලැබුණා. ඒක දැනෙන ආකාරයට දුන්නා.

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 ආදරෙයි...

  • @upalithilakarathna7149
    @upalithilakarathna7149 11 місяців тому +5

    ඇත්තටම කියන්න වචන නැහැ ..මාරම සුසංයෝගයක්..විදුහල්පතිතුමිය,ඉන්දික, ඔබ හා අනිත් අය....ස්තුතියි ඔබට ...

    • @Husma-
      @Husma-  10 місяців тому

      ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 එන්න අපි එකතුවෙලා හුස්ම ගමු.

  • @MalkanthiKodituwakku
    @MalkanthiKodituwakku 11 місяців тому +5

    කිසිම විවේකයක් නැති අපේ ජීවිත වලට ලැබුනු අස්වැසිල්ලකි හුස්ම හුස්ම දිගු කලක් රැදෙන්න කියා හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා❤❤ මහේෂ් ඔබ නිවේදන කටයුතු කරන විදිය හරිම අපූරුයි හරිම ලස්සනයි ඔබට ස්තුතියි හැමදාමත් මෙම වැඩසටහන කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා මම නිහතමානී ඔබට මගේ ප්‍රණාමය මහේෂ් මැතිදුනි🙏🙏

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු

  • @PodiMenike-cc6zm
    @PodiMenike-cc6zm 11 місяців тому +6

    මහේෂ්.මහතානෙනි.ඔබ මේ වගේ අය කැදවා අපට දෙන දෙයට ඔබට පින්.

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදෙන්න අපත් සමග

  • @erandisenatathna7340
    @erandisenatathna7340 11 місяців тому +3

    හරිම ලස්සන වැඩසටහනක්.හැම වචනයක් ගානෙම පපුව හෑරෙන තරමටම දැනුනා.හදවතින්ම සුබ පතනවා ගුරුතුමියගේ ගමන් මඟට.හුස්ම හිර කරන් තරමටම හුස්ම ලස්සනයි ❤️

    • @Husma-
      @Husma-  10 місяців тому +1

      බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදෙන්න අපත් සමග

  • @venukumarasinghe
    @venukumarasinghe 11 місяців тому +4

    Wow, what a heartwarming and touching moment! The emotional speech delivered by my aunt, a principal by profession, really resonated deeply with their emotions. The cousin's words were not only a testament to the family's bond but also a celebration of the unique relationship they share. The sincerity and genuineness of their expression of love created a beautiful atmosphere of warmth and unity. Equally moving was the teacher's speech, which went beyond the conventional boundaries of education. The teacher's ability to connect with the audience on an emotional level demonstrated the profound impact that genuine care and mentorship can have. It was evident that the teacher viewed their role not just as an educator but as a guide and supporter in the journey of life.
    Overall, the combination of these sensible words created a powerful and emotional experience. It's heartening to witness the different facets of love - familial and mentorship - coming together in a shared moment of celebration and connection. Such speeches serve as a reminder of the profound impact that love and support can have in shaping our lives.
    ආදරෙයි නැන්දී.... ❤🥰

    • @Husma-
      @Husma-  10 місяців тому

      You have given a good comment to your නැන්දී . Please share this program with your friends.
      Thank you very much... ❤🙏

  • @ruwanthikasenarathna8982
    @ruwanthikasenarathna8982 11 місяців тому +7

    " හුස්ම " නතර කරන් නැරඹුවා. ඒ තරම් ලස්සනට අදහස් දැක්වුවා. අර්ථවත් සංගීතමය වැඩසටහනක්.ඔබතුමියට හදවතින්ම සුබ පතනවා.

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු

  • @janiruInduwara-w5w
    @janiruInduwara-w5w 11 місяців тому +6

    මහේස් පුතේ ,ඇසට කදුලක් එකතු වුනු වැඩ සටහනක් .තෙරුවන් සරනයි ඔබලාට !❤️🌹🌺🥀

    • @Husma-
      @Husma-  11 місяців тому

      ආදරෙයි... ❤🙏 තෙරුවන් සරණයි

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 11 місяців тому +3

    ස්තුතියි ,, ව්ඩාබර ගතට ,, හිතට ,, හුස්මක් ,, දුන්නාට,,, සුභ පැතුම් from Switzerland

    • @Husma-
      @Husma-  10 місяців тому +1

      ආදරෙයි...❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු

  • @sunilrathna9587
    @sunilrathna9587 11 місяців тому +6

    Kuhakayan Obawa ainkalath api Oba samagai. Budusaranai Dewephetai.

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 11 місяців тому +6

    ❤ Mahesh.vani jesta nivedakayekge mevani vadasatahan kirima gana harima sathutui avagema obata sarashvathi maniyange pihitai ❤❤❤❤❤❤❤❤❤. Mama Qatar sita. Pamini siyaluma denata subama suba Nava vasara k veva. Bs❤❤❤❤❤

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදෙන්න අපත් සමග

  • @andyandy7194
    @andyandy7194 11 місяців тому +5

    ❤❤හොද අර්ථකථනයක් ගීතවලට ලබා දෙමින් ගුරු වෘත්තියට ගරුත්වය දෙමින් ඉතාමත්ම ලස්සන වැඩසටහනක් වුනා.වැලිකතරේ සිට හුස්ම ට එකතු වුනා.අගෙයි හැමදාමත් වගේ.

    • @Husma-
      @Husma-  10 місяців тому

      ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි එකට හුස්ම ගමු

  • @gangakithsiri3886
    @gangakithsiri3886 11 місяців тому +3

    ගුරැවෘත්තිය ඉතාම උතුම් රැකියාවක්.මමද ගුරැවරියක් ලෙස සේවය කලා.ඒ ක තුලින් පුදුමාකාර සතුටක් ලබන්න පුලුවන්.අද මෙතමිය කියු අත්දැකීම් සත්‍යයයි. ඉතා සුලු වැටුපක් එදා මා ලැබුවත් තෘප්තිමත්.ඒත් මා අද ස්විස්ටර්ලන්තය වැනි රටක ජීවත් වුනත් ඒ ලැබු සතුට නැත.අදටත් මා දරැවන් සමග කතා බස් කරමින් සිදුවු සිදුවීම් මතක් කරමින් සිටිනවා.අදටත් ඒ පුතුන් මා සමග සිටිනවා.ඒක තමයි ජීවිත සතුට.මගේ ගුරැ දිවියට අදටත් ආදරෙයි. අද ගීත තේරීමත් හරිම අපුරත්වයක් ස්තුතියි එතුමියට.ගීත ගායනය කල තිදෙනාම ගීතවලට ඉතාම මිහිරි ලෙසත් භාවාත්මකවත් ඉදිරිපත් කලා.වාද්‍ය වෘන්දයටත් ස්තුතියි.එසේම මහේෂ් ඔබගේ හුස්ම අපට අහන්න සැලැස්සුවාට ස්තුතියි.මමද සංගීත ගුරැවරියක් නිසා මට ඒ සතුට ඉතාම වැදගත් .ස්තුතියි හුස්මට.❤

    • @Husma-
      @Husma-  10 місяців тому

      බොහොමත්ම ස්තූතියී. අපි එකතුවෙලා හුස්ම ගමු. ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
      මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 11 місяців тому +8

    හදවතට, සිතට බරට දැනුන හුස්මක්.. වැඩසටහන කෙටියි වගේ දැනෙනවා... තව පැය භාගයක් වත් එකතු කරන්න හැකි නම් හරිම වටිනවා මහේෂ් මල්ලි.... ස්තුතියි ඔබ‍ට... ගුරු මවකගේ අදහස් බෙදා හදා දීම ගැන.... 💐❤️

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ඔබේ අදහසට ❤🙏 රැදෙන්න අපත් සමග

  • @bandarawimala2294
    @bandarawimala2294 11 місяців тому +7

    මහත්තයො පලමු හැදින් වීම හරිම සන්වේදී යි සර් ඒක අහගෙන හිටියෙ තාත්තෙක් හැටියට ඇස් වලින් කදුලු වැටි වැටී ඔබ තුමාගෙන් කරන ඉල්ලීම මෙතුමිය නැවත වැඩසටහනකට ගෙන්වන ලෙස මෙතුමිය ගෙ ගුණ බොහො මැයි සර්

    • @Husma-
      @Husma-  11 місяців тому

      ඔව්...හරිම සංවේදී අවස්ථාවක්...රැදීසිටින්න අපත් සමග ❤🙏

  • @bandulaariyasena5882
    @bandulaariyasena5882 11 місяців тому +7

    මහේෂ් මල්ලි මම ආයිමත් පාසැල් ගියා
    ආදරය කරපු කාලේ මතක්වුනා
    මරණයේ විරහව හිතට දැනුනා.හරිඅපුරුයි.

    • @Husma-
      @Husma-  11 місяців тому

      ඇත්තටම ඔව්... එන්න අපි එකතුවෙලා හුස්ම ගමු

  • @chandichandi7173
    @chandichandi7173 11 місяців тому +6

    Adath godak rasa vinda.ane Mahesh aiye sindu 4 nam hondatama madi.budu saranai hemotama.

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 ඔබේ අදහස අපිට ඉතාමත් වටිනවා

  • @swarnarodrigo6389
    @swarnarodrigo6389 11 місяців тому +8

    අදත් හුස්ම පොඩිඩක් වැටුනෙ නෑ.....වගේ දැනුණා ..මමත් ගුරුතුමියක් නිසා වෙන්න ඇති ,.සමහරවිට..... ගුරු වරැ කියන්නෙ දෙවනි මව්පිය වරැ වගෙ දරැවන්ගෙ හදවත් වල ජීවත්වන.....මහේෂ් මැතිතුමනි ඔබට අනේක වාරය ක් ස්තුතිය. අපට ,සමාජය ට මෙවන් ජීවිත සමීප කරවනවාට ...🙏

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ඔබේ අදහසට ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු

  • @shanamarasinghe5190
    @shanamarasinghe5190 11 місяців тому +10

    අද කාලේ බහුතරයක් ගුරු හොරු ඉන්න රටේ ඔබ තුමිය වගේ ගුරුවරියක් දකින්න අහන්න ලැබීමත් අපිට සතුටක් වගේම වාසනාවක්

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @niroshananayakkara2806
    @niroshananayakkara2806 11 місяців тому +12

    ගොඩක් හොද ගුරුතුමියක්.❤ .මෙවැනි ගුරුවරු පහල වීම ම රටට වාසනාවක්.

    • @Husma-
      @Husma-  11 місяців тому

      ඇත්තටම ඔව්... ❤🙏 ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී

  • @roshannaweesha19481
    @roshannaweesha19481 11 місяців тому +6

    අැත්තටම අද ගිත ඔන නැ.විශ්වයටම වටින අද වැඩසටහන❤❤❤ හුස්මක් තරම්ම දැනුනා. සියලු දෙනාටම බුදු සරනයි
    😂😂😂😂❤❤❤❤❤❤❤

    • @Husma-
      @Husma-  10 місяців тому

      බුදු සරණයි 🙏❤ ආදරෙන් රැදෙන්න අපත් සමග

  • @sirilalranjith5857
    @sirilalranjith5857 11 місяців тому +5

    ඇත්තටම, විඩාබර ජීවිතයට හුස්මක් ගෙන හුස්ම..ගැන හිතට දැනෙන දේ ලියලා නිම කරන්න බැහැ මහේෂ්.....

    • @Husma-
      @Husma-  10 місяців тому

      රැදීසිටින්න අපත් සමඟ ❤🙏

  • @nethuhiru
    @nethuhiru 11 місяців тому +6

    ඉතාමත්ම රසට සිංදුවල අරුත් කියා දුන් ඔබතුමියට ස්තුති. සෝමතිලක ජහමහ මහතාගේ සිංදුව මගෙ මහත්තයා මට නිතරම කියනවා මගෙ නිවන මගේ පැල්පතයි කියලා. මගෙ තාත්තාගේ මරණය මට බලන්න බැරි වුනා. ඒ සිංදුව අහද්දී මම හැමදාමත් අඬනවා. මා ආදර මහේශ් නිශ්ශංකයානෙනි මා ඔබට කෙසේ තුති කරම්ද.ආදරෙයි ඔබට සැමදාමත්...

    • @Husma-
      @Husma-  11 місяців тому

      ආදරෙයි... රැදෙන්න අපත් සමග ...
      අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @nirodharathna
    @nirodharathna 11 місяців тому +6

    ස්තූතියි මහේෂ් මහත්මයාට

    • @Husma-
      @Husma-  11 місяців тому

      ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏

  • @rohanrajawardena2962
    @rohanrajawardena2962 11 місяців тому +9

    ඔබගේ වැඩසටහන් හැමදාම ඉතාමත් ඉහළ අගනා බව සටහන් කරමි

    • @Husma-
      @Husma-  11 місяців тому +1

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @shiamwickram3424
    @shiamwickram3424 11 місяців тому +5

    ස්තුතියි නැවතත් අපඅතරට හුස්ම තුලින් ආවාට
    සුබනවවසරක් වේවා තෙරැවන් සරනයි 🎉🎉🎉🎉
    මම ජෝර්දාන් වල. ඉදන්

    • @Husma-
      @Husma-  11 місяців тому

      ආදරෙයි... බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමජගත කරමු

  • @nimalikulathunga184
    @nimalikulathunga184 11 місяців тому +7

    Adambarai thenne oya gena.. ❤

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @wsfernando9878
    @wsfernando9878 11 місяців тому +6

    හුස්ම මට හුස්ම ගන්නත් මතක නැ❤ලස්සනයි

    • @Husma-
      @Husma-  10 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @jayathnandana7955
    @jayathnandana7955 10 місяців тому +2

    මෙන්න ගුරුවරු ! ඇත්තටම නැගණිය ඔබ සමස්ත ගුරු පරපුරටම ආදර්ශයක් ඉද්දිරියටම යන්න ඔබට ජය !

    • @Husma-
      @Husma-  10 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 අපි එකට හුස්ම ගමු

  • @nilankakumre637
    @nilankakumre637 11 місяців тому +7

    එ පැහැදිලි කිරිම නමි නියමයි

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 10 місяців тому +2

    හරිම ලස්සනයි වටිනා වැඩ සටහනක් තෙරුවන් සරණයි හුස්ම කණ්ඩායමට 🙏

    • @Husma-
      @Husma-  10 місяців тому

      ඔව් හරිම ලස්සනයි ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏 තෙරුවන් සරණයි

  • @ariyasenamunasinghe7512
    @ariyasenamunasinghe7512 11 місяців тому +4

    husma 👍👍👍👍👍👍 ❤❤❤❤❤!

    • @Husma-
      @Husma-  11 місяців тому

      ❤🙏

  • @Dadayama22
    @Dadayama22 11 місяців тому +8

    ආදරෙයි පුංචි හැමදාමත්😢

    • @Husma-
      @Husma-  11 місяців тому

      ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏

    • @jagathpriyantha929
      @jagathpriyantha929 9 місяців тому

      මේ ගුරු මෑණියන් ගෙ පාසැලේ
      ඉන්න උදවුවක් අවශ්‍ය දරුවෙකුට උදවුකිරීමට මට අවස්ථාව ලබාගැනීමට එතුමිය සම්බන්ධකර ගතහැකි තොරතුක් ලබා දෙන්න.පාසැලේ දු අංක හෝ වෙනත් ක්‍රමයක් දන්වනමෙන් ආදරයෙන් ඉල්ලාසිටිමි
      තෙරුවන් සරණයි.

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 11 місяців тому +2

    අනේ අද තමයි බලන්නෙ හරිම ආදරනීය වැඩ සටහනක් තෙරුවන් සරණයි

    • @Husma-
      @Husma-  10 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 තෙරුවන් සරණයි

  • @pushpakrathna2181
    @pushpakrathna2181 11 місяців тому +6

    මගේ තාත්තා අපේ පවුල දාලා ගියේ මේ අවුරුද්දේ ජනවාරි පලවෙනිදා මම අවුරුදු විසිහතරක් අම්මා තාත්තා බලාගත්තා හරි පරිස්සමෙන් ඒ දුක නම් කියන්න වචන නෑ මම කියන පුද්ගලයා සම්පූර්ණයෙන්ම ජීව්තය කනපිට ගැහුවා මගේ රැකියාව කර ගන්න අමාරුයි වගේ තාත්තා ගැනම කල්පනාවට එන්නේ ඊශ්‍රායල් යුද්ධය සමග හැමදේම ප්‍රශ්නයක් වෙලා අන්තිමට මූණ බලන්නවත් වාසනාව මට නැති වුනා 😢

    • @Husma-
      @Husma-  11 місяців тому

      අපි හැමොටම ප්‍රශ්න ගැටලු තියනවා. ගොඩාක් ප්‍රශ්න කාලය විසදනවා. එතෙක් අපි එකතුවෙලා හුස්ම ගමු ❤🙏

  • @nihalsomachandra9869
    @nihalsomachandra9869 11 місяців тому +7

    ❤indika .liyange kiyanne .rate . Enna nihathamani gayakayek ohuge. Samata.gethayakma.ahuva..obata...saho...sarashwathi..maniyange..pihitai...bs...❤❤❤❤❤❤❤❤❤❤❤ Qatar sita

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 BS

    • @IndikaLiyanage
      @IndikaLiyanage 10 місяців тому +1

      බොහොමයක් ස්තූතියි මගෙ චැනලයට ගොඩ වන්නට ආරාධනා

    • @Husma-
      @Husma-  10 місяців тому

      ප්‍රවීන ගායන ශිල්පී ඉන්දික ලියනගේ මහතා (ආදරණීය ඉන්දික අයියා) ඔබ ඉතාමත් දක්ෂ නිහතමානි අව්‍යාජ හදවතක් ඇති සහෘදයකි. අපි වෙනුවෙන් හුස්ම ගන්න පැමිනි ඔබට ජය@@IndikaLiyanage UA-cam චැනලයත් Subscribe කරන්න

  • @Indiramohotty
    @Indiramohotty 10 місяців тому +2

    අති විශිෂ්ටඉ. 🙏. මෙවැනි ගුරු මෑනිවරු දසදහස් ගනනක් මගෙ රටට බිහිවෙවා !
    මහේශ් මහතා කොහොන් හොයා ගන්නවද මේ මැනික් කැට. ❤

    • @Husma-
      @Husma-  10 місяців тому

      මේ මුතු ඇටය ඇතුලෙන්ම තමයි හොයගත්තෙ ❤🙏 රැදෙන්න අපත් සමග

  • @nimalitennakoon2842
    @nimalitennakoon2842 11 місяців тому +6

    මගේ නංගී මං හැමදාමත් ඔයා ගැන ආඩම්බර වෙනවා.❤️❤️මට හැම ආත්මෙම ඔයා මගේම නංගී වේවා !!ජීවිතේ වාසනාවන්ත වේවා !

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 11 місяців тому +5

    තෙරුවන් සරණයි ☸️☸️☸️☸️

    • @Husma-
      @Husma-  11 місяців тому

      තෙරුවන් සරණයි ❤🙏

  • @ChandaniKudahetti
    @ChandaniKudahetti 11 місяців тому +5

    Harima agai Mahash

    • @Husma-
      @Husma-  11 місяців тому

      Thank you very much... 🙏❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 11 місяців тому +3

    මහේෂ් බොහොම ස්තුති .

    • @Husma-
      @Husma-  10 місяців тому

      එන්න අපි එකතුවෙලා හුස්ම ගමු

  • @samanthilakeamadoru1718
    @samanthilakeamadoru1718 11 місяців тому +4

    හරවත් වින්දනීය වැඩසටහනක්. සුබපැතුම්.

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @DilhaniNiranjala
    @DilhaniNiranjala 11 місяців тому +4

    It felt to my heart. It's a great honour to be a friend of you my fellow. Good on u. 🥹🥹

    • @Husma-
      @Husma-  10 місяців тому

      Thank you very much ❤🙏

  • @kamani229
    @kamani229 11 місяців тому +4

    Aruth sun wadasatahan yana kalaka mawan wadasathan oba thumanta thuthi

    • @Husma-
      @Husma-  10 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @sriyanisamara4382
    @sriyanisamara4382 11 місяців тому +3

    Ada husmata jiwaya dun guru meniyantath mahesh sr, tath sthuthy❤❤❤❤

    • @Husma-
      @Husma-  10 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 10 місяців тому +3

    Heart touching program and wonderful principle. Well presented Mahesh. Thank you. Budusarani obasamata

    • @Husma-
      @Husma-  10 місяців тому

      Thank you very much ❤ බුදු සරණයි 🙏

  • @pradeepcreation6863
    @pradeepcreation6863 11 місяців тому +35

    සින්දු 10ම ඕනි කියන අය මේ පැත්තට like ❤

  • @geethikalakmine6948
    @geethikalakmine6948 11 місяців тому +3

    දවසක අභි⁣ෂේකා එකතු කරගන්න හුස්මට❤මහේෂ් අය්යේ

    • @Husma-
      @Husma-  10 місяців тому

      ඉදිරියේදී තවත් සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන් රැදෙන්න අපත් සමග ❤🙏

  • @chandrikaweerasinghe
    @chandrikaweerasinghe 10 місяців тому +2

    සදමාලි විදුහල් පති තුමියනි,
    ඔබ ගීතය රසවිදිමින් ගුරු හදවත් විවරණය කළත් අද
    ඔබේ මේ හදවත මම වැළඳ ගත්තේ මීට බොහොම පෙර දිනකයි.
    මතක ද ම.ප්‍රාථමික විදුහලේ දී
    තාත්තා ගෙදරින් එළියට දැමූ...දරුවන් අම්මා වැඩ ට ගිහින් එනතුරු පුංචි දරුවන් ගේ වග්කීම ගත්තු ඔබට අපි කියපු දේවල් මතක ද.
    ඔයාගෙ , ඔයා වැඩසටහන ට සහභාගී කරගත් මහේශ් මහත්මයා ඇතුලු සැමත් ඉතා අගේ ඇති හුස්මක් ගත්තේ සතුටුයි සතුටුයි අදයි මම බැලුවේ
    නිදහසේ........❤❤❤

    • @Husma-
      @Husma-  10 місяців тому

      ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
      මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න

  • @sagarasusantha9814
    @sagarasusantha9814 10 місяців тому +1

    ආදරයනීය වැඩසටහනක් .බොහෝම ස්තුතියි විදුහල්පතිනියනි.මහේෂ් මහත්තයා සින්දු 10 අරගෙන එන්න.

    • @Husma-
      @Husma-  10 місяців тому

      ඔබේ අදහස් අපිට ඉතාමත් වටිනවා. බොහොමත්ම ස්තූතියී ❤
      ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏

  • @weeragardens
    @weeragardens 10 місяців тому +2

    කියන්න වචන නෑ. රටක් වටින ඔබ.

    • @Husma-
      @Husma-  10 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @mallikaperera3288
    @mallikaperera3288 11 місяців тому +3

    සකුන්තලා ගුරු මෑණියනි,ඔබ උතුම් ගුරු මවකි,දරුවන් සිටින මවක් වන මා ඔබට ගරු කරමි. මාත් ඔබ වන් මවක් වීම ගැන සතුටු වෙමි.මහේෂ් මෙවන් අදහස් ඇති උගතුන් සැමවිට හුස්මට කැදවන්න ඔබට වාසනාව ලැබේවා.

    • @Husma-
      @Husma-  10 місяців тому

      ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු

  • @kamani229
    @kamani229 11 місяців тому +4

    Ana mahama guruwaru namaskara karanna ona

    • @Husma-
      @Husma-  10 місяців тому

      සහතික ඇත්ත...❤🙏 ආදරෙන් රැදෙන්න අපත් සමග

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 11 місяців тому +8

    හදවතින්ම ඔබ සියලු දෙනාටම මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!!

    • @Husma-
      @Husma-  11 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @ChanpikaSumanarathne
    @ChanpikaSumanarathne 11 місяців тому +6

    සදමාලි නංගි ඔයා ගැන ගොඩක් සතුටුයි .ඒ වගේම ආඩම්බරයි.අතීතයේ දී පාසලක අපි දරුවන්ට ආදරණීය ගුරුවරු වුනා.සුන්දර ගුරු ජීවිතයක් අපිට තිබුණා.අද ඔයා විදුහල්පතිනියක්.අසරණ අහිංසක අපේ දරුවන්ට ජීවිතය ගැන කියාදෙන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන..

    • @Husma-
      @Husma-  10 місяців тому

      ආදරෙයි... බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 11 місяців тому +7

    Great program. Thankyou 🙏❤

    • @Husma-
      @Husma-  11 місяців тому

      Thank you too! 🙏❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 10 місяців тому +1

    ඔබ දේපළ ට දීර්ඝ ආයුෂ ලැබේවා මෙවැනි වටිනා පණිවිඩය ක් රැගෙන නැවතත් හමුවේ මු 🎉🎉🎉❤

    • @Husma-
      @Husma-  10 місяців тому

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @thrisalajayalath6515
    @thrisalajayalath6515 11 місяців тому +4

    හුස්ම හිරවෙන වෙලාවට විතරක් පිසලන්න ලය මා......අපිට අපි දුර නෑ.....

    • @Husma-
      @Husma-  10 місяців тому

      ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏

  • @xeroxb2152
    @xeroxb2152 10 місяців тому +2

    Mama asama wachna asama gurutumiya...

    • @Husma-
      @Husma-  10 місяців тому

      රැදෙන්න අපත් සමග ❤🙏

  • @hirushasandesh9344
    @hirushasandesh9344 10 місяців тому +1

    ලියන්නට බොහෝ දේ තිබුනත් කොහෙන් පටන්ගෙන මොනා කියන්න ද කියලා තේරෙන්නේ නෑ .වචනයේ පරිසමාප්තයෙන්ම නියම ගුරුවරියක් ❤

    • @Husma-
      @Husma-  10 місяців тому

      100% ඇත්ත... බොහොමත්ම ස්තූතියී ❤
      ආදරෙන් රැදෙන්න අපත් සමග ❤

  • @shiamwickram3424
    @shiamwickram3424 10 місяців тому +2

    ස්තුතියි මහේස් මහත්තයා මම කැමැති ගුරැතුමියක්
    හුස්ම මම අදයි නරබන්නේ මොකද වැඩ වැඩියි
    නමුත් ලැබෙන්නේ කොයිවෙලාවේද මම අනිවාර්යයෙන්ම
    බලන්නේ හරිම ආසාවෙන් තෙරැවන් සරනයි
    දෙනොටම මම ජොර්දාන් සිටයි🎉🎉🎉🎉

    • @Husma-
      @Husma-  10 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤ අපි එකට හුස්ම ගමු 🙏

  • @hemanthedambadeniya3971
    @hemanthedambadeniya3971 11 місяців тому +2

    Madam may you be blessed to serve the children more and more and wish you all the best.

    • @Husma-
      @Husma-  10 місяців тому

      Thank you so much ❤🙏

  • @sunithiwijewickrema6287
    @sunithiwijewickrema6287 11 місяців тому +4

    May you be blessed with God's blessings and good health teacher except my love and appreciation

    • @Husma-
      @Husma-  11 місяців тому

      Thank you very much & God bless you ❤🙏

  • @rajithaperera3549
    @rajithaperera3549 11 місяців тому +2

    We are still lucky to have these type of teachers of this caliber and values. Thank you MADAM ! Great service.

    • @Husma-
      @Husma-  10 місяців тому

      Thank you very much... ❤🙏

  • @dammikathilakaratna5309
    @dammikathilakaratna5309 11 місяців тому +2

    Very great program. All the best

    • @Husma-
      @Husma-  10 місяців тому

      Thank You Very Much ❤🙏

  • @visalandlasimax876
    @visalandlasimax876 10 місяців тому +2

    හිත හදාගන්න මීට වඩා මොනවද.

    • @Husma-
      @Husma-  10 місяців тому

      ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏

  • @sugathperera6198
    @sugathperera6198 10 місяців тому +1

    සදමාලි විදුහල්පතිතුමියගෙ වචන ඉන්දික ලියනගේ ශිල්පියාගෙ ගායනය අපේ මහේෂ් අයියගෙ හුස්ම ❤ අපිට ජීවයක් ආස්වාදය ක් වෙච්ච අපූරුව 🎼🌹🙏

    • @Husma-
      @Husma-  10 місяців тому +1

      බොහොමත්ම ස්තූතියී ❤🙏 මේ වැඩසටහන ඔබගේ හිතවතුන් අතර Share කරන්න

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 11 місяців тому +4

    Thank you, good program

    • @Husma-
      @Husma-  11 місяців тому

      Thank you very much... ❤🙏

  • @NiroshaGamage-f9x
    @NiroshaGamage-f9x 11 місяців тому +4

    මේවාගේ ගුරැ වරැ රටට වාසනවක්❤❤❤❤

    • @Husma-
      @Husma-  11 місяців тому

      සහතික ඇත්ත...❤🙏

  • @padmamahathantila268
    @padmamahathantila268 11 місяців тому +4

    මහේශ් මහත්තයා මා කියපු ඉල්ලීම ඉටුකලා. ගුරුවුර්තියට ගෞරවනීය තත්ත්වයක් ගෙනදුන් කාන්තාවක් සමග පිලිසන්දරක් ගෙනගියා . මමත් ගුරුවරියක් ලෙස ස්‍රි ලන්කාවෙ සේවය කලා. ඉතාමත් ගුරවනේය ලෙස දශක දෙකක් සේවය කලා. මාත් වැඩ කලේ ඔය ආකාරය ටයි. කෑම නැති, ඇදුම් නැති දරුවන් ට ඒ අවශ්‍යතා ඉටුකලා.
    නිර්නාමිකව උපකාර කල වතාවන් අනන්තයි .
    ඔබ දෙනාට ත් වාදක මන්ඩලයටත්, ගායනය ශිල්පීන් ටත් අපගේ ප්‍රනාමය. කැනඩාවේ සිට අපගේ උනුසුම් සුබ පැතුම් ඔබ සියලුම දෙනාට .
    ජයග්‍රාහි නව වසරක් වෙවා .

    • @Husma-
      @Husma-  10 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 ඔබේ අදහස් අපිට බොහොමත්ම වටිනවා. මේ වැඩසටහන හැකිතාක් සමාජගත කරමු. ආදරෙන් රැදෙන්න අපත් සමග
      ඔබට සුභ නව වසරක් වේවා!!!

  • @dilhaniranasingha7334
    @dilhaniranasingha7334 11 місяців тому +5

    "හුස්ම "අරන් ආපු නිශ්ශංක ඔබට බොහොමත්ම පිං 🙏🙏🙏ගුරු මාතාවට තෙරුවන් සරණයි. මට මගේ පාසල් කාලේ මතක් උනා. හුස්ම ගෙනාපු සියළුම දෙනාට ගොඩක් පිං

    • @Husma-
      @Husma-  11 місяців тому

      ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏 තෙරුවන් සරණයි

  • @amilasampath6332
    @amilasampath6332 11 місяців тому +4

    මහේෂ් අය්යා. පරක්කු මොකද බැලුවේ වුර්තිය පිටකොන්දක් සහිත කලාවට ලාදි භාවනාවක් වගේ කටහඩක් තියෙන සන්වේදී වුර්තිය නිවෙදන විශාරද වරයෙක්.❤
    තෙරුවන් සරනයි .

    • @Husma-
      @Husma-  10 місяців тому

      බොහොමත්ම ස්තූතියී ❤🙏 තෙරුවන් සරණයි

  • @samanlp
    @samanlp 11 місяців тому +7

    mahesh matath bayai mama inne pita rataka mage wife wena minihek ekka inne mata duwekinnawa eya me para A 8 B 1 mage duwata mama godak adarei a nisa hamadema dara gena innawa daruwa wenuwen

    • @Husma-
      @Husma-  11 місяців тому +1

      දරුවාට ඔබ වැනි පියෙකු සිටීම ගැන බොහොම සන්තොසයි. එන්න අපි එකතුවෙලා හුස්ම ගමු

  • @samanthagunasekar5327
    @samanthagunasekar5327 4 місяці тому +1

    හුස්ම නැවතුණා මොහොතක් තෙන්නෙ අක්කෙ ජය වේවා😍

    • @Husma-
      @Husma-  4 місяці тому

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @GayanShan-wt4fr
    @GayanShan-wt4fr 9 місяців тому +1

    මහේෂ් මල්ලි චිත්‍ර කලාවේදියෙකුත් සම්බන්ධ කරගමුද තෙරවන් සරණයි

    • @Husma-
      @Husma-  9 місяців тому

      රැදෙන්න අපත් සමග ❤🙏

  • @indifashion6919
    @indifashion6919 11 місяців тому +2

    Hats off to this teacher…

    • @Husma-
      @Husma-  10 місяців тому

      Thank You Very Much ❤🙏

  • @achinidesilva4341
    @achinidesilva4341 10 місяців тому +1

    Respect the voice of this dedicated teacher, Hats off Mahesh, bring her into the program...

    • @Husma-
      @Husma-  10 місяців тому

      Thank you very much ❤🙏

  • @deepawijeratne2861
    @deepawijeratne2861 11 місяців тому +2

    ඇත්ත අම්මා තාත්තා තමන්ගේ දරුවෝ කියන්නේ ape හුස්ම .mage තාත්තා නැති වෙලා අවුරුදු ගණනාවක් ගියත් මතක් වෙනවා ඇසට කඳුළු එනවා dukai.

    • @Husma-
      @Husma-  10 місяців тому

      ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏

  • @KumuduRanasinghe-i4p
    @KumuduRanasinghe-i4p 11 місяців тому +3

    ❤❤⚘⚘⚘⚘

    • @Husma-
      @Husma-  11 місяців тому

      ❤🙏

  • @chandisamarasooriya
    @chandisamarasooriya 10 місяців тому +1

    ඔබ තුමියත් මම වගේමයි කියල මට හිතුනා.මටත් හරිම ආඩම්බරයි ඔබ ගැන🎉❤

    • @Husma-
      @Husma-  10 місяців тому

      ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏

  • @indikapathirana4394
    @indikapathirana4394 8 місяців тому +1

    Only Mahesh can do this program. Thanks Sadamali ❤️

    • @Husma-
      @Husma-  8 місяців тому

      Thank you very much ❤️🙏

  • @sujithkaruna2250
    @sujithkaruna2250 4 місяці тому +1

    You are great and talented gentlemen in our planet.
    (Thanks my dear mahash)

    • @Husma-
      @Husma-  4 місяці тому

      Thank you so much ❤🙂

  • @kalyaniadikari203
    @kalyaniadikari203 11 місяців тому +3

    👍❤️✊👏♥️🎉🙏!!!!

    • @Husma-
      @Husma-  11 місяців тому +1

      ❤🙏

  • @vasanthapiyasekara1047
    @vasanthapiyasekara1047 11 місяців тому +2

    ❤❤❤🙏🙏🙏👍👍👍

    • @Husma-
      @Husma-  10 місяців тому

      ❤🙏

  • @sujathanilmini2544
    @sujathanilmini2544 11 місяців тому +3

    ❤️❤️❤️❤️

    • @Husma-
      @Husma-  11 місяців тому

      ❤🙏