වකුගඩුව දන් දුන් ආදරණීය පවුලේ අලුත් බලාපොරොත්තුව || Reporter Dambulla || Kumara Ihalagedara

Поділитися
Вставка
  • Опубліковано 14 гру 2024

КОМЕНТАРІ • 107

  • @SilvaSilva-ij6ob
    @SilvaSilva-ij6ob 7 днів тому +13

    ඉඩම දීපු උතුම් පින්වත් මහතාටත් ඔහු බිහිකල දෙමාපියන්ටත් අප්‍රමාණ වූ පිං අත් වේවා!!!!!!!

  • @lalkumar2672
    @lalkumar2672 7 днів тому +13

    ජීවමාන දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් ඉක්මනින් නිවස හදාගන්ඩ ලැබේවා

  • @shiromafernando6416
    @shiromafernando6416 7 днів тому +8

    අනේ කියලා වැඩක් නෑ මේ කල පින නම් වචන වලට පෙර ලන්නට බැරි තරම් උතුම් පින්කමක්.
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🙏
    අම්මයි, තාත්තයි දෙන්නම තවම ඉන්නේ හරිම අමාරැවෙන් බව තේරෙනවා.
    මේ සියල්ලන්ම දළදා හාමුදුරුවෝ රැක දෙන්නයි ඉල්ලමි. දෙවියනේ මේ සියලු දෙනාම රැක දෙන්න!!!
    මේ බියකරැ සසර මග කෙටි වී බුදුන් දැක නිවන් දකිත්වා..❤

  • @Niluka-ju9ic
    @Niluka-ju9ic 7 днів тому +25

    මේ ඉඩම ලබාදුන් එම මහතා ට ජාති ජාති පින් සිදු වේවා. ඒවගේම මේ පවුලට උදව් කල සියලු දෙනාටම පින්. ❤️❤️❤️

  • @pathmaranjani4389
    @pathmaranjani4389 7 днів тому +10

    එහෙම කියන්න එපා මහත්තයා. ඔබ කාට හරි වැදුම් පිදුම් කරපු නිසා තමයි ඔබට වැදුම් ලැබෙන්නේ ඔබ කරන ලද ඒ සත් ක්‍රියාව ට ඔබට නොවැද කොහොමද. මිනිසුන් අතර මිනිසෙක්..ඔබට ත් කුමාර මල්ලි ටත් රෝගි තත්ත්වය යටතෙ සිටින මේ හැමටම තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි දීර්ගායු වෙවා

  • @GzhhszGzhzhz-yd1cp
    @GzhhszGzhzhz-yd1cp 7 днів тому +6

    හොදගතිගුන.තියනමනුස්සයෙක්.බුදුසරණයි

  • @RenukaRenuka-wy1ct
    @RenukaRenuka-wy1ct 7 днів тому +7

    උදවු කරපු සියළුම දෙනාට බොහොම පිං දීර්ගායු වේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @danusikagamini9017
    @danusikagamini9017 7 днів тому +4

    මේ දේට ඇප කැප වුණ හැමෝටම 🙏🙏🙏ගොඩක් පිං ඉඩම ලබා දුන් ඒ මහත්මා කියපු දේවල් නම් ගොඩක් දැනුනා ඇත්තටම අපි බොහොම චූටි කාලෙකට මේ ඇවිත් ඉන්නේරැස් කරන්න නෙමෙයි සියල්ල අත්හරින්න පුරුදු වෙන්න ඕනේ අපි කොතන කොයි මොහොතේ හරි මැරෙනවා කියන අවබෝධයෙන් ජීවත් වෙන්න ඕනේ ඔබතුමාට ගොඩක් පිං කරන කියන රැකිරක්ෂා දියුණු වේවා ප්‍රාර්ථනා කරන නිවන දුර නොවේවා බුදුසරණයි හැමෝටම 🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 дні тому

    අවබෝධයෙන් පින්කම් කරන්නේ මෙහෙම තමයි මාහිතනවිදියට..❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kumuduperera8351
    @kumuduperera8351 7 днів тому +8

    බොහෝ හරි මහත්තයාගෙ කතාව.අත් හැරීම පුරුදු කිරීම නිවනට මග තමයි.තෙරුවන් සරනණයි .

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 7 днів тому +3

    අනේ පව් ඒ නංගි මල්ලි තාමත් ගොඩක් අමාරුවෙන් වගේ ඉන්නේ. ඉක්මන් සුවය පාර්ථනා කරනවා එයාලට. 🙏🙏🙏.

  • @NeelaNeela-n6p
    @NeelaNeela-n6p 7 днів тому +4

    ඔබතුමාට ගොඩක් පින්.. සියළුම දෙනාටම. තෙරුවන් සරණයි 🙏♥️🌹

  • @AaAa-yj5iu
    @AaAa-yj5iu 7 днів тому +2

    ඇත්තටම මම ගොඩක් ඇඩුවා මේ දරුවගේ පසුගිය විඩියෝ එකට මේ දරුවෝ වෙනුවෙන් ඉඩමක් ලබා දුන් ඒ මහතාට අනේක වාරයක් පිං

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 7 днів тому +6

    මේපවුලට.උදවු.උපකාරකලසියලුමදෙනාටතෙරැවන්සරණයිදෙවිපිහිටයි🙏🙏

  • @Themostbeautifulthings1989
    @Themostbeautifulthings1989 7 днів тому +4

    කුමාර මහතමය මටත් නම් වශයෙන් කියන්න දන්නෙ නෑ ,ඒත් මේ උතුම් පිංකමට සහ සම්බන්ධ උන ඔබ තුමා ඇතුලු සියලුම දෙනාටම ජාති ජාතිත් උදේ හවා පිං වැඩෙනව මහත්මය.ඇත්තටම හරිම සතුටුයි මේ වගේ රත්තරං මිනිස්සු අපි අතර තවත් ඉන්නව කියල දැනගත්තම.ඔබ සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා .නිදුක් නිරෝගී වේවා .🙏🙏🙏🙏

  • @ShiromiNalitha
    @ShiromiNalitha 2 дні тому

    ඒ මහත්මයාගේ කතාව සහතික ඇත්ත අපි කාටවත් වදින්න ඕනේ කියලා දෙයක් නෑ ඔයාලා කරන දේවල් තමයි කොයිකෙනාටත් ඉතිරි වෙන්නේ ජේසු පිහිටයි සියලු දෙනාටම

  • @sudharmadarshani404
    @sudharmadarshani404 7 днів тому +4

    බුදු දහමේ අගය හරියටම වටහාගත් මහත්මයෙක්

  • @vijithamalani4456
    @vijithamalani4456 7 днів тому +3

    මේ හැම දේම කුමාර මහත්තයෝ ඔබ තුමා හන්ද ඔයාට ගොඩක් ම ගොඩක් පින් බුදුසරණයි

  • @shndrhal7402
    @shndrhal7402 7 днів тому +2

    මටත් කවදහරි පුළුවං උනොත් මේවගේ පිනක් කරගන්න මැරෙන්න කලින් හිතේ ලොකු ආශාවක් තියෙනව 🙏🙏🙏

  • @vijithamalani4456
    @vijithamalani4456 7 днів тому +2

    අනේ මට ගොඩක් සතුටුයි එයාලට ඉඩමක් ලැබුන ඉක්මනින් බුදුසරණයි ගොඩක් පින්

  • @sriyanidarmalatha7974
    @sriyanidarmalatha7974 6 днів тому +1

    ඔබ තුමා ලොකෙට ආඩම්බරයක් ඒ වචන ටික ඇති තව කෙනෙක් හැදෙන්න සාදු සාදු 🙏🙏

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz 7 днів тому +4

    මේ ඉඩම ලබා දුන්න මහත්තයටත් කුමාර මහත්තයට ඒ පවුලේ සියලු දෙනාටත් වැඩි වැඩියෙන් පිල් ලැබේවා

  • @RanuGamaga
    @RanuGamaga 7 днів тому +2

    Udaw karapu siyaluma denata godak pin....kumara mahathmaya obage niwan maga harima lagai....❤❤

  • @ChandrarathnaRathnayake-ib3jh
    @ChandrarathnaRathnayake-ib3jh 7 днів тому

    ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවියන්ගෙ පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @KanthiKanthi-j5i
    @KanthiKanthi-j5i 7 днів тому +1

    මට හරිම සතුටුයි.හැමෝටම
    ගොඩාක් පිං

  • @SamarathungaRajapaksha-x8u
    @SamarathungaRajapaksha-x8u 7 днів тому +2

    මම හසලක තොරපිටියේ සමරතුංග සැම සිපොට දඹුල්ල බලනවා මමත් සැමදෙකට හිතින් අනුමොදම් වෙනවා ඒ උපකාර කෙරන සෑමොටම නිදුක් නිරෝගි බව අත්වෙන අතර් ඉක්මන් බවයෙකදී නිවන් අවබොද වෙවා බුදු සරණයි

  • @jayalalperera6055
    @jayalalperera6055 4 дні тому

    මේ අසරණ පවුල වෙනුවෙන් DabullaRepoter ඔබතුමාටත් එම ඉඩම ඒ අයට ලබා දිමට කටයුතු කළ ඒ පිංවත් දෙපළටත් තුණුරුවන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.ඒවාගේම එම ඉඩමේ නිවසක් ඉක්මණින් සෑදිමට හැකිවේවා.

  • @pathimajayalath1452
    @pathimajayalath1452 6 днів тому

    E kathawa godak watinawa. Thamama thaman kara ganna oni pin

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 7 днів тому +2

    Harima sathutui kumara malliyeee

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 7 днів тому +3

    මෙවන් මහත්මාවරුන්.කරන මේ සත් කාර්ය යට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙනුත් ඒ සියලු ම දෙනාට යහපතක් ම වේවා

  • @pathmaranjani4389
    @pathmaranjani4389 7 днів тому +2

    හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර කරමි

  • @SakastaSakasta
    @SakastaSakasta 7 днів тому +1

    අනේ පින් සිදුවේවා සාදු සාදු

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl 7 днів тому +1

    A mhata godak pin audaw karapu hemota pin bs❤❤❤

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 7 днів тому +1

    Ane owu me daru pawulata upakara kala ayata budunge saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kifranando8458
    @kifranando8458 7 днів тому

    ඉඩම ලබා දුන්න මහත්තයට ගොඩක් පින් උදව් කර සියලුම දෙන්නට ගොඩක් පිං බුදු සරණායි

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 7 днів тому +4

    දුන්දේ අත්හැරිමෙන්ම දිමයි උතුම්............
    දිර්ඝායු වේවා! ඔබ තුමන්ට...........
    ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @renukakumari5890
    @renukakumari5890 7 днів тому

    අනේ ඒ අයියා ගොඩාක් හොද කෙනෙක් බුදු සරණයි

  • @niroshakumari9936
    @niroshakumari9936 7 днів тому +1

    Good pin. Obathumata

  • @MalkanthiKaldera
    @MalkanthiKaldera 5 днів тому

    ජීවමාන දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මැද පෙම් ඊටම ඉක්මනටම ගොඩනගන්න ශක්තිය ඥානය භුක්තිය ලැබේවායි කියා දෙවියන් වහන්සේගේ ප්‍රාර්ථනා කර

  • @tikirimanikekuwait2677
    @tikirimanikekuwait2677 7 днів тому +1

    ගොඩක් පිං උදවු උපකාර කරපු සියලුම දේනාටත් කුමාර මහත්මයාටත් අනෙකුත් සියලුම දෙනාටත් තුනුරුවන් 🌸සරනයි නිදුක් නිරොගි බවය ලැබේවා

  • @sreemathilka9633
    @sreemathilka9633 7 днів тому

    ඉඩම් ලබා dun aethumata නිදුක් නිරෝගී සුවය ලැබේවා හැමෝටම utum teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 7 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏ජාති ජාතිත් පිං තෙරුවන් සරණයි මහත්තයෝ සියළුම සත්වයෝ නිදුක්, වේවා, නීරෝගී වේවා, බුන් දැක නිවන් දකීවා ❤❤❤❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 6 днів тому

    හදවතින්ම ආඩම්බර යි මහත්තයො සසරෙ කෙලවර නිවනින්ම අවසන් වේවා මාගේ තිලෝගුරු සම්මා සම්බුදු බුදු පියානනි මේ ඔබ වහන්සේ ගෙන් බන පදයක් අහන්න පුලුවන් උතුම් මනුෂ්‍ය දෙව්කෙනෙක් අහන්න පුලුවන් වුනෙ ඉඩමට මිනීමැරුමක් කරන ලෝකේ ක මේ පින් බිමෙහි උතුම් මනුෂ්‍ය යෝ ජිවත් වෙනවා මේ උතුම් දේවල් කරන ඔබ තුමා ට ගොඩාක් පින් කියන්න වචන නහැ නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව උතුම් දලදා වහන්සේ ගේ පිහිටයි තෙරුවන්ගේ සරන යි ❤❤❤ආඩම්බර යි ආඩම්බර යි හදවතින්ම

  • @YamunaPerera-xx2df
    @YamunaPerera-xx2df 7 днів тому +1

    Me edama dunna mahathmayata godak pin🙏

  • @nilunilu1602
    @nilunilu1602 7 днів тому +2

    බුදු saranae dirgausa obathu mata

  • @SuranganiSugathadasa
    @SuranganiSugathadasa 7 днів тому +1

    Ane satutui siyalu denatama pin

  • @ravipasindu7135
    @ravipasindu7135 6 днів тому

    ඉඩම දීපු මහත්තයාට බුදුසරනයි .

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u 7 днів тому +1

    Godaaak pin a mahaththaya ta.....kiyanna wachana na..oba thumata nirwanaya awaboda wewa..........siyalu denatama theruwan sarani.....

  • @Nadi-h2t
    @Nadi-h2t 7 днів тому +1

    ❤❤❤pinwath oba sama denatama niduk nirogi diragayu Sampath labewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shndrhal7402
    @shndrhal7402 7 днів тому +1

    ජාතිජාතිත් පිං ඔබතුමන්ලාට🙏🙏🙏🙏

  • @aaaaafsffg6357
    @aaaaafsffg6357 7 днів тому

    Udau kala hamotama.godak pin budu saranai

  • @MallikaPerera-g2o
    @MallikaPerera-g2o 7 днів тому +2

    👌👌💐💐❤❤❤❤👍

  • @GsggsgHd
    @GsggsgHd 7 днів тому

    Meyalata udaw krn hemotama godak pin idam dunna pinwath mhathata pin godak ma hemotama budusaranai🙏🙏🙏

  • @padmamalani6352
    @padmamalani6352 День тому

    තෙරුවන් සරනයි

  • @SumitHerath
    @SumitHerath 7 днів тому +1

    Atharima tamai diyunuwa

  • @NidoNidosh
    @NidoNidosh 7 днів тому

    අර ජාතක කතා වලට වඩා මෙි තමයි බන.. .නිවන දුර නෙවෙිවා බුදු සරනයි උපදින හැම බවයකම නිදුක් නිරොගි සුවය දිවිය සැප සමිිපත් ලැබෙිවා❤

  • @ranuranu529
    @ranuranu529 6 днів тому

    Aoe kumara souara atulu aetuma haduwadu demau oiyan ta meepin anumodan wewaa 🙏🙏🙏🙏🙏🙏

  • @ChandimaaRahnayaka
    @ChandimaaRahnayaka 7 днів тому +1

    Iadama labaduna ae mhatmyatath godak pni❤🙏🙏🙏👍🌹🌹🌹🌹🌹 niwasa hadana udaua kaŕapua ae mahtmiyath godak pin api partana karmua aeylta ekmanta geyka hdagana labewa kiyal❤🙏🙏🙏

  • @menikeugd441
    @menikeugd441 7 днів тому

    Barawusssnne.aepa.hoda.ne.budusaranayi

  • @dantidanti1017
    @dantidanti1017 7 днів тому

    ඹුදු සරනයි 💚💚💕💕💙💙♥️♥️🙏🙏

  • @chandanirenuka9173
    @chandanirenuka9173 7 днів тому +1

    ane pin uba thumata

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 5 днів тому

    Godak pin❤❤❤

  • @ranjaneedhanawardana9537
    @ranjaneedhanawardana9537 6 днів тому

    ගොඩක් පරිස්සම් වෙන්න ඕන වකුගඩු බද්ධ කලාම එයාලට ඒක කියන්න දන්නේ නැතිව ඇති,මාස හතරක් වත් ,නැත්නම් ආයෙම දුක්විදින්න වේවී තෙරුවන් සරණයි, බෙහෙත් නිවැරදිව බොන්න වේවි දරුවා වඩාගන්නවත් හොද නෑ එයාල දෙන්නටම

  • @K.MPerera
    @K.MPerera 7 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SiyaniHadori
    @SiyaniHadori 7 днів тому +2

    Sadu.... Sadu

  • @ShanikaYg
    @ShanikaYg 7 днів тому +1

    Obathumanam mathu budu wei.hamotama daladA samiduge pihitath Sri Ganapathi dewidunge pihitath labewa.

  • @ranuranu529
    @ranuranu529 6 днів тому

    Sahatika atta aetumage katawa tawa tawat aetumage viyapara diuanu wewa aeesituvili walin aetuma gidak pohosat ayeak mila mudalwalata wadaa tetuwan saranai 🙏🙏🙏🙏💕👍👍

  • @osandaajan5459
    @osandaajan5459 7 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amkchandrika987
    @amkchandrika987 7 днів тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 7 днів тому

    hoda manussayek

  • @CaptainThissa
    @CaptainThissa 6 днів тому

    🔥🔥🔥❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 6 днів тому

    Samatama pin

  • @SantiSanti-r1i5q
    @SantiSanti-r1i5q 7 днів тому +1

    🙏🙏🙏

  • @janakasadunika820
    @janakasadunika820 7 днів тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @anjanthakumari2922
    @anjanthakumari2922 7 днів тому +1

    අනේ ගෝඩන් පිං,,, ඔබතුමාට

  • @malikhmalikh1893
    @malikhmalikh1893 7 днів тому +1

    ❤❤❤❤❤

  • @chithrakanthi703
    @chithrakanthi703 7 днів тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @bosalem3727
    @bosalem3727 7 днів тому +4

    උදව් කරපු සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @ragithanuwan43
    @ragithanuwan43 6 днів тому

    ❤❤❤🙏🙏🙏🙏🙏❤❤❤

  • @IndaraniKumari-k9x
    @IndaraniKumari-k9x 7 днів тому +1

    🙏🙏🙏❤❤❤

  • @lahirulahiru1544
    @lahirulahiru1544 7 днів тому +1

  • @sandayageethani2372
    @sandayageethani2372 7 днів тому +2

    මෙි මහත්මිය වකුගඩුව දන් දුන්න පින නිසාමයි ඇයට මෙවැනි පරිත්‍යාගයක් ලැබුනෙ.අනෙක් එක Reporter දඹුල්ල අතගහන දෙයක් වරදින්නෙ නෑනෙ.

  • @hemamaliwikramasinha2986
    @hemamaliwikramasinha2986 7 днів тому +2

    අනේ මහත්තයට ගොඩාක් පිං හදාපු දෙමාපියන්ට පිං මෙිවා දැක්කහම පුදුම සතුටක් දැනෙන්නේ කුමාර මහත්තයට පිං කවදාහරි උදවු කරනවා කකුල කැඩිලා ඉන්නෙ දැන් ටිකක් හොදයි

  • @KaliniHettithantha
    @KaliniHettithantha 7 днів тому +1

    😂🥰👍💐♥️👏💯🇱🇰 Adarshamath,Uthum ,sreashta gathi pavathum Valin pirunu kathavak. Mevan biridak, mevan mavak labannata Eama samiyath, duva daruvantath ithama pinvanthai,wasanavantha. Me duva daruvanta udau karannata idiripath vena me pinvath mahathma mahathmeenda ,oun jeevitha kalayatama Kara Ganna uthumma pinkama bavai mata sithenne.🙏🙏🙏 SADU ☸️🇱🇰👍😍❤️ kiyala daka bala APITH sithe sathutin Avankavama Oba samatama sithum PATHUM ituvana Anagathayak udaveva kiyala prarthana KARANAva.

  • @KanthiMangalika-o8m
    @KanthiMangalika-o8m 7 днів тому +1

    වකුගඩු බද්ද කරලා මාස 4-ක් පරිස්සම් වෙන්න කියන්න අන්තිමට දුක් විදින්න වෙයි ,පරිස්සම් වෙන්න

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 7 днів тому

    😢😢😢😢😢😢😢😢😢

  • @samudrasemini5653
    @samudrasemini5653 7 днів тому +1

    Malli oyat මිහිපිට dawiyak

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 7 днів тому +1

    Edama dun mahathmayatath anek hamadenatamath loku pinak

  • @ちゃんどらすだげ
    @ちゃんどらすだげ 7 днів тому

    Priyantha aiyata me bawayema niwanin sepalebewa

  • @J.ATHILAKAWATHIE
    @J.ATHILAKAWATHIE 5 днів тому

    ඒඅයටපිටක්වෙනපුලුවන්නගොඩක්පිමමසරගෙවැඩසටහන්බලනවා

  • @MalkiMuthu
    @MalkiMuthu 7 днів тому +1

    බාබ ට කරත්තයක් තිබ්බනම්

  • @NilukaKumari-q4l
    @NilukaKumari-q4l 7 днів тому +1

    Ane ara pol kadala jiwat wena paulata kauruth udau kale nadda

  • @SheronSenanayaka-x6t
    @SheronSenanayaka-x6t День тому

    මේ පොඩි දරුවව බලා ගන්න කෙනෙක් ලග හිටියානම් මේ දෙන්නා යම්තාක් දුරට නිරෝගි වෙනකල්.නේද

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814 7 днів тому

    Udawkalasamatath Kumara Sarath ma pawlatath tharuvan

  • @menikeugd441
    @menikeugd441 6 днів тому

    Dennama.paressam.wenna.daladasamiduge.pehitayi

  • @darmadarmka1629
    @darmadarmka1629 2 дні тому

    Guda heththak godak pen b s

  • @menikeugd441
    @menikeugd441 6 днів тому

    Dunnoth.dahane.labeyi.nidahane

  • @ranisenha1088
    @ranisenha1088 7 днів тому +1

    Harema. Satutui asata kadulak. Awa

  • @SamadhiMeleesharajamnthri
    @SamadhiMeleesharajamnthri 7 днів тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wajirakumudu1182
    @wajirakumudu1182 7 днів тому +1

    🙏🙏🙏🙏❤️❤️❤️❤️