Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට මේ අය දැක්කම මගේ දෙමව්පියෝ මතක් වුණා එයාත් මේ වගේ ගොඩාක් පින්දහම් කරා මඳුනාගල ආරණ්‍යයට නිමල ව ආරණ්යයටමේ වගේ දාන මාන කුසල් කලා අපි පොඩි ඒ දවස්වල එයා ගානෙ කට්ටියම එකගන යනවා මේවා දකිනකොට මාගේ දෙමව්පියන්ටද ඒ අය ඉන්නා සසර ආත්මවලට මේ පින් හේතු වාසනා වේවා ඔයලා සියලු දෙනාම කරන්නම් මේ පින් බලයෙන් සියලු යහපත යස ඉසුරු පිරේවා! සියලුම දෙනාටද දෙනාටද මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු
අහලවත් නැ ති ජාති වෙද හාමිනේ කෙනෙක්නෙ මේ අම්ම දානය සකසන සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි මාත් ඔයාලගෙ දානය අනුමෝදන් උනා සාදු සාදු සාදු 🙏🙏🙏
මී ගෙඩි කෙසෙල් අල කන්න පුලුවන් කියලා දැන ගත්තා අලුත් දේවල් ගොඩක් දැන ගත්තා....දකුණේ අවියලේ
Deka බලා මාද pin අනුමෝදන් වෙමි සතුටු සිතින් 🙏🙏🙏 ඔබ thumaata බොහොම pin 🙏🙏🙏
සාදු සාදු සාදු මම අනුමොදන් වෙම් සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏
1p❤❤
මීතෙල් හිදල (පැහෙන්)අපි බත් එකට වක්කරගෙන කනවා.කඩෙන් ගන්න මීතෙල් නෙවෙයි.මුං හොද්ද,පොල් සමිිබෝල,ඒකටම හරියන කෑම හදාගෙන කනවා.හරිම රසයි,ගුනයි
මම ඉන්නෙ ඇමරිකාවෙ . මේ සුදු හැට්ටෙ ඇදපු අම්ම කෑම හදන හැටි තේරුම් කරනකොට කටට කෙල උනනව 😍. ආවම එන්නද බත් ටිකක් කාල යන්න ඔයාලගෙ ගෙවල් වලට 🥵😍🥰❤️❤️❤️❤️
Madushi ne
අම්මෝ අදමයි ඇහුවෙ. හරිම රස ඇති නේද. හත් මාලුවනම් අහල, කාල තියනවා👍👌
අනේ එ් අාත්තමිම හරි දැනුමි අැති අමිමකෙනෙක්.ඔය ඉස්සර වස විස නැති තෙල් කෑම වර්ග අාදිය අපිනොදන්න දේවල් ඔය අැත්තන්ගෙන් අහල දැනගෙන ලියල තියාගන්න ඔින.තෙරුවන්සරනයි පිංවත් පිරිසට.මම ඉතා ලියේසිට බලන කෙනෙක්.🙏🙏🙏🙏එ් උයන මහතා සමිබන්දකරගෙන ලංකාවට අාවම දානයක් දෙන්න අැත්නමි කියල හිතුනා.
අහලත්..නැති..කැම..අද..දැනගත්තා..ඉස්තුතියි..ඹබට..ෙනාදැන..හිටිය..ෙද්වල්..ෙපන්නවට..❤❤❤🙏
මම නම් අවියලේ කියල වෑන්ජනයක් ඇහුවෙත් අදමයි
හරි වටිනවා සියලුම දෙනාට බොහොම පින්
දානං දානි සුපූජිතං❤
මගේ ආත්තමිමත් ඔය කැම හදනවාගස්ලබුකෙසෙල්බඩඇබුල්කෙසෙල් ගෙඩි ඔය දේවල් ගන්නවා නියබලාව හරිම රසයි
Ada තමා අනුරාධ මහත්තයා නියම වැඩසටහන කරේ .පට්ට කෑම ටික .man nan oya කියපු ඔක්කොම කෑම kanawa.mii gedy arenn 😊😊😊😊
අනේ මට ඔයාලගේ ගමට එන්නම හිතුනා ඔය අරියලෙ කන්න ඇහැව්වෙත් අද ❤️🙏🙏🙏🙏🙏❤️
අපේ අම්මලා වගේ අය බුදුසරණයි හැමෝටම අහරිම අසාවෙන් බැලුවේ නොදන්න. කෑම වර්ගත් දැනගත්තා 🙏
ඔබතුමා ට දිර්ගායුස ලැබේ වා ස්වරණ මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි
නියමය් .මමත් දකුනෙ මී ඇට කන බව දන්නෙ අද තෙරුවන් සරනය්.
අනුරාද අය්යා කළඟදීම අලින්ගේ වීඩියෝ එකක් ඕනේ
අපූරුයි.
මාතර ගෙදරදිනැන්දමිමමටත්හදලා දුන්නා ,ඇත්තටම රසයිමංහිතුවෙ,එලවලුපිරිමහගන්න,හදන,දෙයක් කියල ,
සාදු සාදු සාදු 🙏🏼🙏🏼 දැකබලා අනුමොදන් වෙමි
මමත්..නුවර පැත්තෙ.නිතර ම.අවියල..කාලතියෙනවා
සාදු සාදු සාදු🌷🌷🌷🌷🌷🙏🙏🙏
නියමයි වැඩසටහන ❤❤
Harima. Asi. .api mawa. Dannath naa. Apa. Daruwo. Dannath naa. Sarama. Laddu. .
මම නුවර... හැබැයි දකුනෙ කෑමවලට නම් ගහන්න කෑමක ලොවෙත් ආය නෑ.... ඕං 😛😛😛
😂😂 ane dakunu lake nittavek 😂😂
@SomalathaEdirisinghe ඊරිසියා හිතුනත් කිව්වෙ ඇත්ත...එහෙ කෑම හරිම රසයි... 👍👍👍👍
Siyalu De'natha Dirgayu Wewa.!!!!
හරිම රසයි.මම කලා තියනවා
අපේ ආච්චිත් ඕක හදනව ඉස්සර අනේ හරි රහයි. අපි නම් දාන්නෙ ලාවට කහ වෙච්ච ගස් ලබු සහ හොද බලය කරවල කට්ටක් දාන්න ඕන හරි රසයි
Godaak vatina video ekak aiye🙏❤️❤️
අලුත්ම දැනුමක් ආවා මරෑ මේක
කරවල හදන හැටි වීඩියෝ එකක් දාන්න....
Happy to see grandmothers preparing alms giving. Theruwan Sarani ❤❤❤
සාදු සාදු සාදු පිං ඇත්තො පිං කරන්නෙ
හරීම ලස්සනයි
ම්මල් හැලප හදනවා.(.මල් බිමට වැටෙන නිසා.වැලි.යන්න.සෝදල.ගලේ අඔරල මැලප මුසුවටමඑකතු කරල.සාමාන්‍ය හැලප විදියටම හදා ගන්න.
දකුණේ ඉන්නේ හොද වැඩිඩෝ.
Mama nam kala na ආච්චි amma kiyana විදිහට kanna asai
Sadu. Sadu. Sadu. Godak pin sidda wenawa siyalu denatama.
කොහේද මේ තැන තියෙන්නේ ....... 😮😄
Kohada keyala danaganna sattra yak ahanna tanak keyanwada
Avial kiyala dakunu indiyanu aahaarayak thiyenawa. Ekatath kihipa jaathiyak ekathu karala hadanne. Samaharavita kerala aabhaashaya venna athi.
අනෙ මම අදමයි ඇහැව්වෙ😮😮😮😮😮
Sadu sadu sadu 🪷🙏🪷🙏🪷🙏💐🌷🇱🇰💖
ඔබතුමාට කියන්න මම කුලියාපිටියේ ,මී තෙල් හිදල බත් එක්ක කාල තියෙනවනමි ආය මී ඇට වැටෙන කාලෙට මීතෙල් හොයාගෙන යන්නෙ.ඔිිනෑම දන්න කෙනෙක්ගෙන් අහල බලන්න.හැබැයි හරි විදියට හිදින තෙල් විතරයි කන්න පුලුවන්.මෝල් වලින් හිදින තෙල් කන්න බෑ.
මමත් දකුනෙ ඒත් අද තමයි මේ කෑම ගැන දන්නෙ. දකුනෙ කොයි පලාතෙද මේ. ආස හිතුන❤
අම්මේ ඔව් මගෙ නැන්දම්මා උනාට මගේ අම්මා අනේ මගේ අම්මා මට දුව ලැබෙන්න ඉද්දි මගෙන් අහනවා මොනවද පුතේ කන්න පුළුවන් කියලා අහලා කරවල බැදුමක් හදනවා ආයි ලොවෙත් නැති වෙන්න කොස් තම්බලා පරිප්පු හොදි හදලා කරවල බැදුම හදලා ගොටු කොල සම්බල් හදලා එයාලා කොයි තරම් දියුනු උනත් ගොඩක් දුරට ගලේ අබරනවා තුන පහ හරිම රසයි
මී ගෙඩිත් ඉදුණම රසයි.මම.වයසයි.1945 විතර මට මතකයි අපේ ලොකු අම්ම කෙනෙකු ගෙදර(රත්නපුරේ සන්නස්ගම).මී.ගස් තිබුණ.ඉදල බිමට වැටෙන මී ගෙඩි කාල තියෙනව.රසයි.
Apa daa apita. Agai. Tharuna. Lamita. Mawa. Kiyala danna ona .
Mechchara dewal thiyana rate minissu bath bath mewa kannna aye purudu kannna ona hoda wedak meka
මොන. කෙහෙල්. Badada. ගන්නේ අළු. කෙසෙල්ද
Jp bs ❤🌹🙏
🙏
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
මිනිසුන් ගේ.ඒවාට.වැඩිය හොදයි අලින්ගේ. විඩියෝව ක්.දැමිමනමි.මම.ගාල්ලේ. අපි.ඕව.කනවා..අනුරධ.මල්ලි.අලි.විඩියෝ.දන්න.
ඇයි අපි දැන ගන්න හොඳ නැද්ද .මේවා කාලයත් සමග නැති වෙලා යනවා එක නිසා මේවා දැන ගන්න ඕනෙ
Ko Yakko hodda? Opa dopa witharai?
Vaata banga apith kaala tiyanava pobi kaale dan ape patteh vaata banga atteth naha
❤
Minissu eka eka nithi dagena..dane hadaddi lunu rasa balnne ne..anthimata hamuduruwanta thiya melo kenkta kanna be..melo rahak ne..danyak kiyanne katata rahata waldanna dena dekata..ewa lunu abul nethuwa deela wedak ne..oya okkoma minissu wisin hadagtta matha..
අපි මේකට කියන්නේ කෙසෙල් බඩ ආනම කියල
ඔක්කොම හොදයි... එකෙක් කතාකරපල්ලකො.. අනිරාදයත් ඊය දෙවනි නෑ..😁👍👍
😂😂
🌹🙏🙏🙏💐
😊
Indeyawe kamak
වැසිකිළි ගිහින් atha 3 seduvadh?
🙏🙏🙏🙏🙏🙏☘️☘️☘️☘️☘️
Mata labunoruwa kanda senasunata dun danaya mathak wuna.adath wahi dinaya sasara katharin athera weemata perumpurana himiwaru kuda eihala wadina dasuna pinkala nethakata pamanamayi .
මී ගෙඩි එරබදු මල් උයන්න පුළුවන් දැන් එරබදු ගස් නෑ
🙏🙏🙏🙏🙏🙏
මමත් හරි ආශාවෙන් බැලුවා හැමෝටම pin කරවල අයියා ge tp namber එක denawada කරවල ගන්න පුළුවන් da මාතර
Kacha kache dane kaawalta kela wisiwenawane api nan dane piliyela karanakota ohoma katha karanne na..
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤❤❤❤❤
India we hadanawa aviyel kiyala.
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉
❤❤❤❤❤❤❤🎉
නිවෙිදක මහතා මෙි..කොහේ දානයක්ද කුමන පලාතකද යන විස්තර අැයි පලාත් ගනනාවක් සමිබන්ද උනෙ යනාදිය හදුන්වලා දුන්නෑ අපට
ඉස්සර නම් අපේ ගෙදර මී තෙල් හින්දා උපකරණ අතින් හදාගෙන අපි කාම iwweth මී තෙල් වළින්
මේ කෙසෙල් බඩ කන්නේ බඩේ තිබෙන විෂ ඉවත් වෙන්න..
❤❤❤
නිවේදක කටයුතු කරන කෙනාගේ ඉල්ලීම වැඩ සටහන ගෙනියන ආකාරයට තමා ඉතින් සියලුම දානේ හදන හැටි නෙමේනෙ එම අවියලේ හද හැටි විතරනේඒකත් අපිට පෙන්වන්නනේ
Plastic cup use karanna epa pilika walata atha wanemak.Pol kattak use karanna.Agata gunai.
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
🎉🎉🎉🎉🎉
Mamath Dakune.eeth Aviyale ahuwe ada. Lankawata giyama hadanawa. Thawa ekak mee ata uyanawa . thaththa thamai meeata thalala mada aragena ammata denne.eeth uyana vidiya mathaka naha.danna kenek innawanam comment karanna pls. Ee ata diya daala thiyanawath mathakai......
Daane uyana kota godak katha kara kara uyanna epa. Katawal wala kela okkoma uyana ewata paninawa.wedimal Aya denagena hari widiyata karanna.oyala karanne honda wedak.niwedaka okkotama wadaa hapan.kiyawilla iwarayak ne.
අපි මී තෙල් හිදලා බත් එක්ක කනවා.තෙල් හිදෘමට වෙනම ක්‍රමයක් තියෙනව
Everybodyis talking at once. Very difficult to listen. 😢
Ara alut 7maluwa tilda danna kirida danna kiwa nani
🙏🙏🙏🙏🙏🧚🧚
අන්න පුංචි හාමුදුරුවො කඩලද කොහෙද එපා කිව්වා ලොකු හාමුදුරුවන්ට කියන්න ඕනේ එකනම් 😅
කඩල එපා උනාට බිත්තරයක් නම් එපා කීවෙ නෑ නේද,
@dmsdasanayaka8513 එක හරි කාපු එක හොදයි
මේ කොහේ පන්සලක්ද...පන්සලේ නම මොකක්ද දන්න කෙනෙක් කියන්නකෝ.....මුලින්ම පන්සල හදුන්වා දුන්නානම් වටිනවා...
Chek description
මල දානේ වගේ කච කචේ....ඔහොම දානේ හදනවද ආච්චිලා දෙන්නා කතුරු වගේ..වෙනම විඩිඕ එකක් කලා නම් වටිනාවා ඔය වගේ දේවල්
ඔය ඉන්දියාවේ තමිල්නාඩුවේ අයත් කෙරලා අයත් අවියල් කියල ඔහොම තමා හදන්නේ . අවියල් කියන තේරුම තැම්බීම තම්බනවා කියන එකයි .පුතා බලන්න මම කිව්වට .
දානෙ හදන්නෙ කතා නොකර
Katha nokara danayak hadanna behane.
පුක නොදී ඉදපන් පකය
පැහෙන්නේ නැතිව හිටපන්
😂😂😂😂
කතා karanna එපා කියන්නේ කටේ කෙළ බිඳු වැටෙනවා ඒකයි මුඛ waadan ( mask) දාගෙන හදනවා nam කතා කෙරුව ට කමක් නැහැ
කතාකරකර දානෙ හදන්න හොද නෑලු
දානෙ උයනකොට කතා කරහම අපිරිසිදු වෙනව
මට මේ අය දැක්කම මගේ දෙමව්පියෝ මතක් වුණා එයාත් මේ වගේ ගොඩාක් පින්දහම් කරා මඳුනාගල ආරණ්‍යයට නිමල ව ආරණ්යයටමේ වගේ දාන මාන කුසල් කලා අපි පොඩි ඒ දවස්වල එයා ගානෙ කට්ටියම එකගන යනවා මේවා දකිනකොට මාගේ දෙමව්පියන්ටද ඒ අය ඉන්නා සසර ආත්මවලට මේ පින් හේතු වාසනා වේවා ඔයලා සියලු දෙනාම කරන්නම් මේ පින් බලයෙන් සියලු යහපත යස ඉසුරු පිරේවා! සියලුම දෙනාටද දෙනාටද මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු සාදු
අහලවත් නැ ති ජාති වෙද හාමිනේ කෙනෙක්නෙ මේ අම්ම දානය සකසන සියළුම දෙනාට සම්මා සම්බුදු සරණයි මාත් ඔයාලගෙ දානය අනුමෝදන් උනා සාදු සාදු සාදු 🙏🙏🙏
මී ගෙඩි කෙසෙල් අල කන්න පුලුවන් කියලා දැන ගත්තා අලුත් දේවල් ගොඩක් දැන ගත්තා....දකුණේ අවියලේ
Deka බලා මාද pin අනුමෝදන් වෙමි සතුටු සිතින් 🙏🙏🙏 ඔබ thumaata බොහොම pin 🙏🙏🙏
සාදු සාදු සාදු මම අනුමොදන් වෙම් සියලු දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏
1p❤
❤
මීතෙල් හිදල (පැහෙන්)අපි බත් එකට වක්කරගෙන කනවා.කඩෙන් ගන්න මීතෙල් නෙවෙයි.මුං හොද්ද,පොල් සමිිබෝල,ඒකටම හරියන කෑම හදාගෙන කනවා.හරිම රසයි,ගුනයි
මම ඉන්නෙ ඇමරිකාවෙ . මේ සුදු හැට්ටෙ ඇදපු අම්ම කෑම හදන හැටි තේරුම් කරනකොට කටට කෙල උනනව 😍. ආවම එන්නද බත් ටිකක් කාල යන්න ඔයාලගෙ ගෙවල් වලට 🥵😍🥰❤️❤️❤️❤️
Madushi ne
අම්මෝ අදමයි ඇහුවෙ. හරිම රස ඇති නේද. හත් මාලුවනම් අහල, කාල තියනවා👍👌
අනේ එ් අාත්තමිම හරි දැනුමි අැති අමිමකෙනෙක්.ඔය ඉස්සර වස විස නැති තෙල් කෑම වර්ග අාදිය අපිනොදන්න දේවල් ඔය අැත්තන්ගෙන් අහල දැනගෙන ලියල තියාගන්න ඔින.තෙරුවන්සරනයි පිංවත් පිරිසට.මම ඉතා ලියේසිට බලන කෙනෙක්.🙏🙏🙏🙏එ් උයන මහතා සමිබන්දකරගෙන ලංකාවට අාවම දානයක් දෙන්න අැත්නමි කියල හිතුනා.
අහලත්..නැති..කැම..අද..දැනගත්තා..ඉස්තුතියි..ඹබට..ෙනාදැන..හිටිය..ෙද්වල්..ෙපන්නවට..❤❤❤🙏
මම නම් අවියලේ කියල වෑන්ජනයක් ඇහුවෙත් අදමයි
හරි වටිනවා සියලුම දෙනාට බොහොම පින්
දානං දානි සුපූජිතං❤
මගේ ආත්තමිමත් ඔය කැම හදනවා
ගස්ලබු
කෙසෙල්බඩ
ඇබුල්කෙසෙල් ගෙඩි ඔය දේවල් ගන්නවා
නියබලාව
හරිම රසයි
Ada තමා අනුරාධ මහත්තයා නියම වැඩසටහන කරේ .පට්ට කෑම ටික .man nan oya කියපු ඔක්කොම කෑම kanawa.mii gedy arenn 😊😊😊😊
අනේ මට ඔයාලගේ ගමට එන්නම හිතුනා ඔය අරියලෙ කන්න ඇහැව්වෙත් අද ❤️🙏🙏🙏🙏🙏❤️
අපේ අම්මලා වගේ අය බුදුසරණයි හැමෝටම අහරිම අසාවෙන් බැලුවේ නොදන්න. කෑම වර්ගත් දැනගත්තා 🙏
ඔබතුමා ට දිර්ගායුස ලැබේ වා ස්වරණ මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි
නියමය්
.මමත් දකුනෙ මී ඇට කන බව දන්නෙ අද තෙරුවන් සරනය්.
අනුරාද අය්යා කළඟදීම අලින්ගේ වීඩියෝ එකක් ඕනේ
අපූරුයි.
මාතර ගෙදරදිනැන්දමිමමටත්
හදලා දුන්නා ,ඇත්තටම රසයි
මංහිතුවෙ,එලවලුපිරිමහගන්
න,හදන,දෙයක් කියල ,
සාදු සාදු සාදු 🙏🏼🙏🏼 දැකබලා අනුමොදන් වෙමි
මමත්..නුවර පැත්තෙ.නිතර ම.අවියල..කාලතියෙනවා
සාදු සාදු සාදු🌷🌷🌷🌷🌷🙏🙏🙏
නියමයි වැඩසටහන ❤❤
Harima. Asi. .api mawa. Dannath naa. Apa. Daruwo. Dannath naa. Sarama. Laddu. .
මම නුවර... හැබැයි දකුනෙ කෑමවලට නම් ගහන්න කෑමක ලොවෙත් ආය නෑ.... ඕං 😛😛😛
😂😂 ane dakunu lake nittavek 😂😂
@SomalathaEdirisinghe ඊරිසියා හිතුනත් කිව්වෙ ඇත්ත...එහෙ කෑම හරිම රසයි... 👍👍👍👍
Siyalu De'natha Dirgayu Wewa.!!!!
හරිම රසයි.මම කලා තියනවා
අපේ ආච්චිත් ඕක හදනව ඉස්සර අනේ හරි රහයි. අපි නම් දාන්නෙ ලාවට කහ වෙච්ච ගස් ලබු සහ හොද බලය කරවල කට්ටක් දාන්න ඕන හරි රසයි
Godaak vatina video ekak aiye🙏❤️❤️
අලුත්ම දැනුමක් ආවා මරෑ මේක
කරවල හදන හැටි වීඩියෝ එකක් දාන්න....
Happy to see grandmothers preparing alms giving. Theruwan Sarani ❤❤❤
සාදු සාදු සාදු
පිං ඇත්තො පිං කරන්නෙ
හරීම ලස්සනයි
ම්මල් හැලප හදනවා.(.මල් බිමට වැටෙන නිසා.වැලි.යන්න.සෝදල.ගලේ අඔරල මැලප මුසුවටමඑකතු කරල.සාමාන්‍ය හැලප විදියටම හදා ගන්න.
දකුණේ ඉන්නේ හොද වැඩිඩෝ.
Mama nam kala na ආච්චි amma kiyana විදිහට kanna asai
Sadu. Sadu. Sadu. Godak pin sidda wenawa siyalu denatama.
කොහේද මේ තැන තියෙන්නේ ....... 😮😄
Kohada keyala danaganna sattra yak ahanna tanak keyanwada
Avial kiyala dakunu indiyanu aahaarayak thiyenawa. Ekatath kihipa jaathiyak ekathu karala hadanne. Samaharavita kerala aabhaashaya venna athi.
අනෙ මම අදමයි ඇහැව්වෙ😮😮😮😮😮
Sadu sadu sadu 🪷🙏🪷🙏🪷🙏💐🌷🇱🇰💖
ඔබතුමාට කියන්න මම කුලියාපිටියේ ,මී තෙල් හිදල බත් එක්ක කාල තියෙනවනමි ආය මී ඇට වැටෙන කාලෙට මීතෙල් හොයාගෙන යන්නෙ.ඔිිනෑම දන්න කෙනෙක්ගෙන් අහල බලන්න.හැබැයි හරි විදියට හිදින තෙල් විතරයි කන්න පුලුවන්.මෝල් වලින් හිදින තෙල් කන්න බෑ.
මමත් දකුනෙ ඒත් අද තමයි මේ කෑම ගැන දන්නෙ. දකුනෙ කොයි පලාතෙද මේ. ආස හිතුන❤
අම්මේ ඔව් මගෙ නැන්දම්මා උනාට මගේ අම්මා අනේ මගේ අම්මා මට දුව ලැබෙන්න ඉද්දි මගෙන් අහනවා මොනවද පුතේ කන්න පුළුවන් කියලා අහලා කරවල බැදුමක් හදනවා ආයි ලොවෙත් නැති වෙන්න කොස් තම්බලා පරිප්පු හොදි හදලා කරවල බැදුම හදලා ගොටු කොල සම්බල් හදලා එයාලා කොයි තරම් දියුනු උනත් ගොඩක් දුරට ගලේ අබරනවා තුන පහ හරිම රසයි
මී ගෙඩිත් ඉදුණම රසයි.මම.වයසයි.1945 විතර මට මතකයි අපේ ලොකු අම්ම කෙනෙකු ගෙදර(රත්නපුරේ සන්නස්ගම).මී.ගස් තිබුණ.ඉදල බිමට වැටෙන මී ගෙඩි කාල තියෙනව.රසයි.
Apa daa apita. Agai. Tharuna. Lamita. Mawa. Kiyala danna ona .
Mechchara dewal thiyana rate minissu bath bath mewa kannna aye purudu kannna ona hoda wedak meka
මොන. කෙහෙල්. Badada. ගන්නේ අළු. කෙසෙල්ද
Jp bs ❤🌹🙏
🙏
🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
මිනිසුන් ගේ.ඒවාට.වැඩිය හොදයි අලින්ගේ. විඩියෝව ක්.දැමිමනමි.මම.ගාල්ලේ. අපි.ඕව.කනවා..අනුරධ.මල්ලි.අලි.විඩියෝ.දන්න.
ඇයි අපි දැන ගන්න හොඳ නැද්ද .මේවා කාලයත් සමග නැති වෙලා යනවා එක නිසා මේවා දැන ගන්න ඕනෙ
Ko Yakko hodda? Opa dopa witharai?
Vaata banga apith kaala tiyanava pobi kaale dan ape patteh vaata banga atteth naha
❤
Minissu eka eka nithi dagena..dane hadaddi lunu rasa balnne ne..anthimata hamuduruwanta thiya melo kenkta kanna be..melo rahak ne..danyak kiyanne katata rahata waldanna dena dekata..ewa lunu abul nethuwa deela wedak ne..oya okkoma minissu wisin hadagtta matha..
අපි මේකට කියන්නේ කෙසෙල් බඩ ආනම කියල
ඔක්කොම හොදයි... එකෙක් කතාකරපල්ලකො.. අනිරාදයත් ඊය දෙවනි නෑ..😁👍👍
😂😂
🌹🙏🙏🙏💐
😊
Indeyawe kamak
වැසිකිළි ගිහින් atha 3 seduvadh?
🙏🙏🙏🙏🙏🙏☘️☘️☘️☘️☘️
Mata labunoruwa kanda senasunata dun danaya mathak wuna.adath wahi dinaya sasara katharin athera weemata perumpurana himiwaru kuda eihala wadina dasuna pinkala nethakata pamanamayi .
මී ගෙඩි එරබදු මල් උයන්න පුළුවන් දැන් එරබදු ගස් නෑ
🙏🙏🙏🙏🙏🙏
මමත් හරි ආශාවෙන් බැලුවා හැමෝටම pin
කරවල අයියා ge tp namber එක denawada කරවල ගන්න පුළුවන් da මාතර
Kacha kache dane kaawalta kela wisiwenawane api nan dane piliyela karanakota ohoma katha karanne na..
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤❤❤❤❤
India we hadanawa aviyel kiyala.
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🎉🎉🎉
❤❤❤❤❤❤❤🎉
නිවෙිදක මහතා මෙි..කොහේ දානයක්ද කුමන පලාතකද යන විස්තර අැයි පලාත් ගනනාවක් සමිබන්ද උනෙ යනාදිය හදුන්වලා දුන්නෑ අපට
ඉස්සර නම් අපේ ගෙදර මී තෙල් හින්දා උපකරණ අතින් හදාගෙන අපි කාම iwweth මී තෙල් වළින්
මේ කෙසෙල් බඩ කන්නේ බඩේ තිබෙන විෂ ඉවත් වෙන්න..
❤❤❤
නිවේදක කටයුතු කරන කෙනාගේ ඉල්ලීම වැඩ සටහන ගෙනියන ආකාරයට තමා ඉතින්
සියලුම දානේ හදන හැටි නෙමේනෙ එම අවියලේ හද හැටි විතරනේ
ඒකත් අපිට පෙන්වන්නනේ
Plastic cup use karanna epa pilika walata atha wanemak.
Pol kattak use karanna.
Agata gunai.