Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කුමාර අයියේ මේ අම්මගෙ නිවසට ගෙවිදෙන දවසෙ video එක දාන්න. අපි පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්නෙ ඒ දිනේ ඇස්දෙකෙන් බලාගන්න. අනිවාර්යයෙන්ම අයියේ ඒ video එක දාන්න. 🙏
කුමාර මහත්තයෝ ඔබතුමාකෙරන මේපිං බලයෙන් අපද අනුමොදම් වේවා සාදු ,සාදු ,සාදු
මල්ලි මෙතනින් අවසන් කරන්න එපා ගේ බාර දෙන දවස vedio එකත් ඕනේ මල්ලි ඔයාට බුදුසරණයි අපේ ඉල්ලීම කුණු ගොඩට දාන්න එපා
Jaya wewa bs❤❤❤❤❤❤❤
හරිම නිහමනී කුමාර මහත්තයෝ ඔයා ඇතුළු හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඔබ සැමට සියලු දෙවි දේවතාවන්ge පිහිට ලැබේවා ❤🙏🙏.thank you so much for all. Very grateful job.
උදව් කරපු සියලු දෙනාටම බුදු සරණයි අනේ මල්ලිගේ හදලා ඉවරවෙලා පෙන්නන්න, 🙏🙏🙏
මං නම් හරිම කැමති ඒ අම්මාගේ විඩ්යෝ දකින්න 😊😊
අපි බලාපොරොත්තු වෙනවා ඔබ තුමාගේ Video එකක් ගෙට පදිංචියට වෙන දවසට ඔබ තුමාට කොඩක් පිං 🙏බුදුසරණයි
අපිට හිතුන ඔබ තුමාට හිත් රිදවීමක්වත් වුනාද කියලහැකියාවක් ලැබුනොත් ගෙදර හදල පෙන්වන්නඋදවු කල සැමටත් මේ කාර්යයට උර දුන් ඔබ දෙපලට තෙරුවන් සරණයි !
ඔබ සියලු දෙනාටම දිව්‍ය සැප සම්පත් ලැබේවා 🙏🏾
Thawa ekama eka vidiyo ekak danna sir💕
අපි බලන් ඉන්නේ ගේ හදලා ඉවර වෙලා පෙන්නනකම් කුමාර මහත්තයෝ ඔබතුමාටත් මැතිනියටත් උදව් කරපු සියළුම දෙනාට බොහොම පිං දීර්ගායු වේවා තෙරුවන් සරණයි සැමට ❤️❤️🙏🏻🙏🏻🌷🌷
තෙරුවන් සරණයි සැමට
එහෙම කරන්න එපා ගේ හදලා එයලා ඒ ගෙදර ඉන්නවා බලන්න ඕනි එහෙම අව්ස්වාසෙකට නෙමෙයි අර අම්මාගේ සතුට බලන්න
තෙරුවන් සරණයි ❤
Teruwan saranai me pawlata saha oba thumanlata
🌹🌹🌹🌹
God Bless All people Helping for the ReporterDamulla Servis GOD Bless Your Help Poor people Bless
Oba thumage madihathweemen me Ammata geyak labeema gana godak sathutui.
තෙරුවන් සරණයි මොකද හිත් රිදිලද කුමාර ඔහොම තමා අපේ අයනෙ
Aiye oyanam buduwenna oni❤❤❤
බුදු සරණයි සියලුම දෙනාට
Ane malli me ammage ge hada gannakam ath harinna epa oyata godak pin udaw karana hemotama godak pin budusaranai🙏🙏🙏
තෙරැවන් සරනයි
ඇයි ගෙහදල ඉවර උනහම පෙන්නන්නෙ නැතිද
දැන් හදල ඉවරයිද
Ane pau ge hadala geta padinchchi wenakam penwanna..oba samata theruwan saranai ❤❤❤❤❤❤
කුමාර මහත්තයා ඔබට ජාති ජාති pin සිදු වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගේ හැදුවම පෙන්වන්න
ගේ හදල පෙන්නන්න උදාවු කලසියළුම දෙනාට බොහොම පින්❤❤
Niwase weda iwara unama apita pennanna 🙏🙏🙏
Ane api ඔබ තුමාගේ video බලනවා me niwasa හදලා පෙන්වන්න
Aiya Enda damai ada a Amma sathutin
බුදුසරණයි උදව් උපකාර කරපු හැමෝටම තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිටයි
May karana sathkara tulin oba atulu siyalumadenata deergausampath labewa
අනේ පව් ,සර්.ඒ කොහොම කිව්වත්,අවසානය දක්වා යන්න ඕනි,හැම පවුලකටම උදව් කරා වගේ.කොච්චර පිරිසක් අම්මට හිටියත්,ඔබ තුමන්ල අවශ්‍යය් නේද සර්.මොකද මේ එක සැරේට මෙහෙම තීරණයක් ගත්තෙ.කරකවල අත ඇරියා වාගේ නේද? Mසර්ල ඉන්න කොට ඒවා ඔක්කොම නිවරදිව වෙනවා,අවසානයම දක්වා.ඔබ සැමට බොහෝම ස්තූතිය.
ඉක්මනින් වැඩ අවසන් වේවා තෙරුවන් සරණයි ❤
❤❤❤
ඇයි නිවස හදලා ඉවර වෙලා පෙන්වන්නේ නැතිද
අනේ කුමාර මල්ලි ඔයාලට පිසිද්ද වෙනවාජතිජති
කුමාර සර්, ගේ පෙවන්න ඕනෑ හොදේ. ඉක්මනට නිවස ගොඩනැගේවා.
Ekmaninma ge hadaganna labewa hamotama jesu pihitai kumara sir lokuma loku pinak kara gaththe
Kumara sir enne dukin Kiyla Mata Nam hithenne. Amma wenas wela wage. Ai ge hadala ewara unama pennanne nadda sir. Mokada Amma gedara sathutin ennawa Dakinna apith asaine.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Mee ammata udukala samata karana kiyana rakiraksha diuanuwewa niduak nirogi dirgauasa samata labewaa aehema karanna aepa ida hitala niwasa hadala iwara unahama aviat vifiyo aekak danna aeya kohomada watte pitiye waga karagena hodin jiwat wenawada bslanna kumara mallitat niduak nirogi suwaya labewaa teruwan saranai 💕💕💕💕🙏🙏🙏🙏
ඇයි අවසන් විඩියොව කියන්නෙ ගේ හදල පෙන්නනෙ නැද්ද
Kumara aiye oya dukenda katha karnne.minisun ohoma thama
Ai anthima vidiyowa kiyanne .mecchara durak gihin ammage lassana ge apita penwan nadda.apith asai ammage balaporotthuwe awasana prathipalya dakinna.
ආනෙ උදවි උපකර කරපු හැමොටම පින් ගෙ හැදුවමන් පෙන්නන්න
ගේ හදලා ඉවර උනාමත් පෙන්නන්න
කොහොම උනත් ඒ අම්මා වෙනස් උන මට හිතුනේ එහෙමයි නිකමට හරි කියන්න තිබුනා කුමාර සර් ගෙදර හදලා දෙන්න කට්ටිය ගෙන් උදව් අරගෙන ඒ මොනවත් නෑ කොහොම උනත් සර් ඉන්නේ ගොඩක් දුකෙන්
😢
ඒ මොකද මගදි නතර කරන්නේ පුස්න නයක්ද ?
එයාට මුදල් දාලා ඇති අවශ්‍ය ප්‍රමාණයට දානපතියන්
Migidara. Awasani. Tika pinnuvi. Nathtan. API. Aya. Oyagi. Canal .aka .balanni. Nh
Obatumatakauruhari hitaredenna monvahari kiyalatiyanva matahitenne kohomaunat hitredemekaraganna apa
❤❤❤❤❤❤❤❤❤❤😢🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏goodakpinudaukalasiyalludenatama❤❤❤❤❤❤
මොකද උනේ ලොකු කලකිරීමක් වගෙයි 😭
kumara sirge hitha ridla wage neda jesu pihtai udau kala samata
Me sahodariyata udaw kala siyaluma pinwath mahathma mahathminta niduk nirogi bawayama lebewa. Gedara weda awasan unata pasuwa apata penwanna.
ගෙ හදලා ඉවර වෙලා පදිංචි වෙනවා පෙන්නන්න
Mokakda Aula kumara mlliyooo
අනේ ගෙහදලා පෙන්වන්න උදව් කරපු හැමෝටම බොහොම ස්තූතියි
කුමාර මහතා කලකිරීමක් උනා ද?
❤❤ga.හදලා .iwara.unama .pannana
Anegeetpinana kumara sar.ekmanatawadanimaweva
Ga ta adinche Wana aka pannana api a ammata adarai
Niwasa sampurna karanna mudal. Madida
Ge hadala penwanna
Hamogima. Giwal .pinnanawa. Aimi. Gidara.pinnanni. Nathti. Pauni. Migith .pinnanna. API. Asavin balan. InnawA aniwaranma. Pinnanna
කුමාර අයියේ මේ අම්මගෙ නිවසට ගෙවිදෙන දවසෙ video එක දාන්න. අපි පෙරුම් පුරාගෙන බලාගෙන ඉන්නෙ ඒ දිනේ ඇස්දෙකෙන් බලාගන්න. අනිවාර්යයෙන්ම අයියේ ඒ video එක දාන්න. 🙏
කුමාර මහත්තයෝ ඔබතුමාකෙරන මේපිං බලයෙන් අපද අනුමොදම් වේවා සාදු ,සාදු ,සාදු
මල්ලි මෙතනින් අවසන් කරන්න එපා ගේ බාර දෙන දවස vedio එකත් ඕනේ මල්ලි ඔයාට බුදුසරණයි අපේ ඉල්ලීම කුණු ගොඩට දාන්න එපා
Jaya wewa bs❤❤❤❤❤❤❤
හරිම නිහමනී කුමාර මහත්තයෝ ඔයා ඇතුළු හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඔබ සැමට සියලු දෙවි දේවතාවන්ge පිහිට ලැබේවා ❤🙏🙏.thank you so much for all. Very grateful job.
උදව් කරපු සියලු දෙනාටම බුදු සරණයි අනේ මල්ලිගේ හදලා ඉවරවෙලා පෙන්නන්න, 🙏🙏🙏
මං නම් හරිම කැමති ඒ අම්මාගේ විඩ්යෝ දකින්න 😊😊
අපි බලාපොරොත්තු වෙනවා ඔබ තුමාගේ Video එකක් ගෙට පදිංචියට වෙන දවසට ඔබ තුමාට කොඩක් පිං 🙏බුදුසරණයි
අපිට හිතුන ඔබ තුමාට හිත් රිදවීමක්වත් වුනාද කියල
හැකියාවක් ලැබුනොත් ගෙදර හදල පෙන්වන්න
උදවු කල සැමටත් මේ කාර්යයට උර දුන් ඔබ දෙපලට තෙරුවන් සරණයි !
ඔබ සියලු දෙනාටම දිව්‍ය සැප සම්පත් ලැබේවා 🙏🏾
Thawa ekama eka vidiyo ekak danna sir💕
අපි බලන් ඉන්නේ ගේ හදලා ඉවර වෙලා පෙන්නනකම් කුමාර මහත්තයෝ ඔබතුමාටත් මැතිනියටත් උදව් කරපු සියළුම දෙනාට බොහොම පිං දීර්ගායු වේවා තෙරුවන් සරණයි සැමට ❤️❤️🙏🏻🙏🏻🌷🌷
තෙරුවන් සරණයි සැමට
එහෙම කරන්න එපා ගේ හදලා එයලා ඒ ගෙදර ඉන්නවා බලන්න ඕනි එහෙම අව්ස්වාසෙකට නෙමෙයි අර අම්මාගේ සතුට බලන්න
තෙරුවන් සරණයි ❤
Teruwan saranai me pawlata saha oba thumanlata
🌹🌹🌹🌹
God Bless All people Helping for the Reporter
Damulla Servis GOD Bless Your Help Poor people Bless