රැස්වීම මැද ඇමති නිමල්ට එල්ලවූ විරෝධය..."මේක කාලා විනාශකරලා නැතිකරලා දාලා...යන්න අපි ඉඩ තියන්නේ නෑ"

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 701

  • @ravinduekanayaka2958
    @ravinduekanayaka2958 9 місяців тому +221

    මෙලෝ දෙයක් නොදන්න නිකමුන්ට උගතුන් "සර්" කියන එක නවත්තන දවසට මේ රට දියුණු වේවි. Hope that day will come soon 🙏

    • @jayagoda
      @jayagoda 9 місяців тому +6

      hariyata hari

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 9 місяців тому +7

      මුන්ට සර් කියන්ඩ ඕනෙ නැ.මුන් අපෙ චන්දේ අරන් තමයි ගියෙ,විභාග පාස් වෙලා නෙවෙයිනෙ

    • @PradeepSusantha-cz1bb
      @PradeepSusantha-cz1bb 9 місяців тому +3

      Sr kiyanne moda yaka

    • @wihansamandhakini1131
      @wihansamandhakini1131 9 місяців тому +4

      ඇත්තම කතාව මුන් මහ මග දාල රෙන්න වත් වටින්නෙ නෑ

    • @pushparanasinghe2403
      @pushparanasinghe2403 9 місяців тому +1

      Hope so 🙏🏽🙏🏽

  • @RjDon83
    @RjDon83 9 місяців тому +126

    Sri Lankan නැති කිරීමේ වගකීම සියයට 75% දේශපාලන තන්ත්‍රය, ඉතුරු 25% වැඩකරන සේවකයෝ. සියට පනහකට වැඩිය ඕකෙ ඉන්නේ under qualified staff. දේශපාලුවන්ට මුට්ටි අල්ලලා ආපු උන් තමයි වැඩිපුරම පරිපාලනයේ ඉන්නෙ. ඕක කෑමේ ප්‍රධාන වගකීම මහින්ද සහ උගේ පවුල.

    • @roshangen
      @roshangen 9 місяців тому +10

      ඒ කියන්නේ මේකේ සීයට සීයක්ම වරද දේශපාලනඥයාගේ නේද?

    • @spectsteeel8243
      @spectsteeel8243 9 місяців тому +3

      Trade union katayo​@@roshangen

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 9 місяців тому +212

    අවුරුදු ගාණක් දේශපාලනය කරලා සිරිපාල ලා තර උනා. V I P ,උනා,පොශ් උනා.රටේ මිනිස්සු හිගමනේට වැටුනා.තාම මුන්ගෙ කටේ නරිවාදම ඉවර නෑ

    • @nuwanmaduranga5940
      @nuwanmaduranga5940 9 місяців тому +7

      සිරාවටම.මූ පත්වුණා හැම ආණ්ඩුවක ම ඇමැති කෙනෙක්😂😂😂

    • @chamilananda1446
      @chamilananda1446 9 місяців тому +5

      dan nam balu ban

    • @Nil-tz8xw
      @Nil-tz8xw 9 місяців тому +2

      හරියටම හරි

    • @lakshikawijayasinghe3326
      @lakshikawijayasinghe3326 9 місяців тому +2

      Unge weraddath sewakainta pass waranawa...

    • @rohanagamage6264
      @rohanagamage6264 9 місяців тому

      Ĺ​@@nuwanmaduranga5940

  • @prabathchandimal5901
    @prabathchandimal5901 9 місяців тому +61

    මුන්ව ඉක්මන්නට ගෙදර යවන්න ඕනේ

  • @ranjithperera736
    @ranjithperera736 9 місяців тому +90

    මේ යකා ඇමතියෙක් නෙමෙයි පිස්සෙක්

  • @Tv09.11
    @Tv09.11 9 місяців тому +37

    ඉක්මනින් කන්ටේනරයක් පස්සෙන් යන්න ලැබේවා..

  • @pathumrathnayake1082
    @pathumrathnayake1082 9 місяців тому +128

    ජය, කොන්ද කෙලින් කතා කරන නිලදාරියො හැමතැනම හිටියනම්

    • @FishMSL
      @FishMSL 9 місяців тому +8

      ඇමතිලාත් එකයි. නිලදාරියොත් එකයි. මුන් සේරම බහිරවයො වෙලා. හොදයි. හොදට වෙන්න එපැයි😊

    • @dhiyananks4016
      @dhiyananks4016 9 місяців тому

      Pissek oi thamun.... amathila kiyak ava giyada.. me sevakayo hamadama indagana Meva kava....

    • @Damnedcovers
      @Damnedcovers 9 місяців тому

      අනිවාර්යයෙන්

    • @gaminiabesekara7976
      @gaminiabesekara7976 9 місяців тому

      555uno liBnvdt​e❤@@dhiyananks4016

  • @prasanna2144
    @prasanna2144 9 місяців тому +38

    ඔන්න ඇමතිලගෙ වැඩ කෙරුවාව..වගකීම් ගන්න ඕන වෙලාවෙ අභියෝග වලට මූන දෙන්න ඕන අවස්තාවේ පස්සෙ දොරෙන් පැනල යනව..මිනිහ සේවකයන්ගෙන් ප්‍රශ්න අහල පස්සෙ සේවකයො මිනිහගෙන් ප්‍රශ්න අහද්දි කෙලවීගෙන එන බව තේරුන..මාරු වෙල ගිය...මේ අනිත් එවුනුත් එහෙම තමයි...ඉතින් රටක් දියුනු වෙදිද...මේ රටේ ඔක්කොම අංශයක්ම ෆේල්..හරිම දුකයි මෙ රම්‍ය භූමිය වටිනාකම මී හරකුන්ට තේරෙන් නෑ

  • @gayalrupasinghe
    @gayalrupasinghe 9 місяців тому +8

    4:23 Excellent reply by staff. Very happy for your straightforwardness.

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 9 місяців тому +33

    බුවා නින්දෙන් නැගිටලා වගේ. ඇයි මීයොන්ට ඒ පැත්තට එන්න දෙන්නෙ..😂 😂
    මේ පාරවත් මොලයක් තියන එවුන් ඉන්නවා නම් පත් කර ගන්න එපා ආපහු දැක්කත් අප්පිරියයි බන්.

  • @nihalwijesinghe2727
    @nihalwijesinghe2727 9 місяців тому +30

    මගේ දේශය.. මගේ ජාතිය .. මටලබා දුන් ත්‍යාගයයි.. ස්තුතියි ..කොන්ද ඇති මහත්වරුන් ට.

  • @prabathmedagama
    @prabathmedagama 9 місяців тому +106

    සිරිපාලට නිවන් සුව ලැබේවා......🙏🙏🙏🙏

  • @shavin1155
    @shavin1155 9 місяців тому +60

    ඌට ඕන ටික කීවා පච වෙනකොට පැනලා ගියා 😂😂 උං කාලා කාලා දැං හොද බබාලා වෙලා..

  • @sandunmarasinghe7315
    @sandunmarasinghe7315 9 місяців тому +18

    මූ තමයි රටේ බාගයක් කැවෙ.
    ගුවන් තොටුපල ඔය තත්වෙට ගෙනාවෙ මූ.
    Airport expansion එකෙ කාපූ ටිකම ඇති.

  • @indikaprabash8084
    @indikaprabash8084 9 місяців тому +17

    නිමල් සිරිපාලයාගේ පවුල් පනහක එවුන්ට සාප වේවා

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 9 місяців тому +151

    ඔක්කොම ඇමතිලා පැනලා දුවනවා 😂😂😂😂

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg 9 місяців тому +53

    ලොව හොදම ගුවන් සේවය මාලිමාව රජයක් යටතේ ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාව ට ❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏👍

    • @lahirulahiru
      @lahirulahiru 9 місяців тому

      Sq

    • @lalithmallawarachchi855
      @lalithmallawarachchi855 9 місяців тому +4

      ඕනවට වඩා බලාපොරොත්තු කා ගැනවත් තියාගන්න එපා.... මතකද ගෝඨා..

    • @PubuduMadusanka-i8u
      @PubuduMadusanka-i8u 9 місяців тому

      Pissek😂

  • @meryranjith5270
    @meryranjith5270 9 місяців тому +6

    කෙලින් කතාකරපු නිලධාරියාට අපේ ප්‍රණාමය

  • @subodhahemathilake9387
    @subodhahemathilake9387 9 місяців тому +24

    මේක හිතාමතාම ගුවන් සේවය වට්ටන්න කරන කුමන්ත්‍රණයක්

  • @thusithakavinga1352
    @thusithakavinga1352 9 місяців тому +60

    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ මං ගියා

  • @thilakakumara626
    @thilakakumara626 9 місяців тому +21

    රටේ පාලකයෝ කෙලින් ඉන්නවනං රටේ ආර්ථිකය හරියට තියෙනවනම් රටට මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ නෑ. රට කාලා විනාස කරලා දැන් මොනවා කොම්පරස් තිබ්බත් වැඩක් තියෙනවද
    ඒගොල්ලන්ට ඕන විදියට නිවාඩුව යන්නේ ඒගොල්ලන්ට ඕන විදියට වැඩට එන්නේ ඒගොල්ලන්ට ඕන විදියට එයාපෝට් එක පාලනය කරන්නේ
    ඔය එකක්ද දෙකක්ද දැන් කි වතාවක්ද ඔය පේනවනේ මීටිම ඉවරයි ගියා
    කිසිම විසඳුමක් මෙතන සිද්ධ වුනේ නෑනේ

    • @slwide7507
      @slwide7507 9 місяців тому +3

      විසදුම නම් අකාර්යක්ෂම ground handling පුද්ගලික සමාගමකට බාර දීමයි.

    • @Sasanka197
      @Sasanka197 9 місяців тому

      ​@@slwide7507The solution is to streamline the operations with efficient administration, not privatisation.

  • @sudharshanicooray757
    @sudharshanicooray757 9 місяців тому +38

    මොකෙක් ද අප්පා මේ “ පාලයා “ ☹️🥺

  • @abs8751
    @abs8751 9 місяців тому +18

    යකො flight, එකේ මියව අල්ලන්න දවස් 3ක් ගිහින්...අනේ රට නැතිවෙන්න දේශපාලකයා වගේම ගොබ්බ නිලධාරීනුත් වග කියන්න ඕන...

    • @Gihanlahiru89
      @Gihanlahiru89 9 місяців тому

      Dan kohomada miya Allane kiyalath damma nam lesi wei nhe

    • @SurangaU.Bandara
      @SurangaU.Bandara 9 місяців тому +1

      oyata gedaraka inna meeyek allanna dawas keeyak yanawada? Flight ekak kiyanne empty room ekak newei.

  • @chamindakumara8222
    @chamindakumara8222 9 місяців тому +7

    කෙලවෙන්නේ කියලා දැනුන ගමන් ඇමති මාරැ උනා 😄

  • @janakarathnayaka8359
    @janakarathnayaka8359 9 місяців тому +15

    කාලකන්ණි දේශපාලුවෝ ආයතනවලින් පනිනන්න ඕන උත්තර නැතිවෙනකොට පැනලා යනවා

  • @ranasinghesajitha
    @ranasinghesajitha 9 місяців тому +18

    බොරලුගොඩයා නින්දෙන් නැගිටලා..ජන්දේ ලගයි නේද නාකියෝ😂😂

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 9 місяців тому +27

    උඹලා දාන බොරු මරිසි අපිට තේරෙනවා.

  • @alienriders
    @alienriders 9 місяців тому +10

    වෙන උන්ට කන්න දෙන්නෙ නෑ, මේක මමම කාල ඉවර කරනව.. පොඩ්ඩ්ක් නින්ද ගියා විතරයි, මීයා රින්ගල.. ඇයි යකෝ..

  • @whythissis
    @whythissis 9 місяців тому +12

    දෙකම එකයි. වෙනස ප්‍රමාණය විතරයි. ලොකුවට හොරාකන්න පුළුවන් එකා ලොකුවට හොරා කනවා, පොඩියට කන්න පූලාන් එකා පොඩියට හොරා කනවා

  • @sisirasilva3941
    @sisirasilva3941 9 місяців тому +23

    ඇමැතිට වඩා නිලදාරින් පට්ට හොරු.මුන්ට ඕන මේක විනාශකරන්න.

    • @housekandsman8519
      @housekandsman8519 9 місяців тому

      ඔබ දැක්කද හොරකම් කරනව නිලදාරීන්.නැත්තම් කවුරැහරි කිවුවද..

  • @mahindaguruge9926
    @mahindaguruge9926 9 місяців тому +14

    මේ නාකි නිමල්ට මොලේ මඤ්ඤං. මෙහෙමද ප්‍රශ්ණ විසදන්නේ. රට කාපු අංක එකේ පාහරයෙක්. මූ හැමදාමත් ඇමති.

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 9 місяців тому +12

    සිරිපාලගෙ මීය බඩඇතුලේ 😂😂

  • @Kingdom-api
    @Kingdom-api 9 місяців тому +6

    සියල්ල බිඳ වැටී හමාරය

  • @isharafernando6918
    @isharafernando6918 9 місяців тому +8

    ලැජ්ජයි යකෝ...මේවා පබ්ලික් කරන්න එපා....ලෝකෙට විහිලුවක් වෙනවා

  • @sathisudayanganabadawavith9256
    @sathisudayanganabadawavith9256 9 місяців тому +12

    හරි සරලයි. විකුණන්න ඕන උනා විකුණමු කිව්ව.

  • @AndrasGraant
    @AndrasGraant 9 місяців тому +11

    පයර් වෙනකොට මීය එනව😂 එයා තමයි මීය දාල තියෙන්නෙ.විකුණන්ඩ ගහන ප්ලෑන්.කොන්ද පන තියන සේවකයන් අවස්‍ය්ව ඇත.

  • @RanjaniGregori
    @RanjaniGregori 9 місяців тому +7

    මේ වගේ මෝඩ ඇමති වරුනට රටක් පාලනය කරන්න පුලුවන්ද ? ප්‍රශ්න ගැන නිසි ලෙස සොයා බලන්නේ නැතිව, සේවකයන් නිරපරද සේවයන් නෙරපන්න පුලුවන්ද?

  • @kG-vj7tl
    @kG-vj7tl 9 місяців тому +13

    උන් ගේ කටවල නරිවාදම නතර නොවන්නේ මේ රටේ මිනිස්සු වහල්ලු වගේ හිතන නිසා. මොන තරම් රටට කෙලියත් රට බංකොලොත්කරලා දැන් නය වලින් දුවන රටක් වුනත් උන් දෙගොලොන්ටම දෙනවා. දේශපාලුවන්ට බැනලා වැඩක් නැහැ

  • @srkaluth2937
    @srkaluth2937 9 місяців тому +19

    pake Union leaders

  • @janithnilanka1590
    @janithnilanka1590 9 місяців тому +1

    නියමයි සහෝදරයා ❤

  • @Thimiragkd
    @Thimiragkd 9 місяців тому +16

    උර්ථිය සමිතිවල උනාට ඕන විදිහට රට කරන්න ඕන..😂😂 උනාට රට කරන්න දීලා බලන් එමු

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 9 місяців тому +2

    Gratitude Mr. for speaking up 👍🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 9 місяців тому +23

    ඕනෑම ආයතනයක strayik කරන unva කෙලින්ම askarala dapalla

    • @TheUltimateGigaChad99
      @TheUltimateGigaChad99 9 місяців тому +10

      එහෙමද ආස.එතකොට රට හිගමනේට දාපු ඇමතිලා

    • @kumaraherath7204
      @kumaraherath7204 9 місяців тому

      ඇමතිලත් එකයි.සේවකයොත් එකයි.තම තමන් තරවෙනවා විතරයි.ඇමති ලොරි ටෝක් දෙනවා මාධ්‍ය ඉදිරියේ.සමහරු වීරයෝ වෙන්න හදනවා තමන්ගේ වැරදි වහ ගන්න.රටේ දේශපාලනය සහ නිලධාරින් රටම විනාශ කරලා

    • @Springplusfurniture
      @Springplusfurniture 9 місяців тому +1

      @@TheUltimateGigaChad99 ithin bn ekatam galapena rajya sewakayo

    • @keerthipallegedara3019
      @keerthipallegedara3019 9 місяців тому

      හොරා කාපු මහ එවුන් එලවන්න ඕන නැද්ද එතකොට?

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 9 місяців тому

      @@keerthipallegedara3019 හොරු elavanda kalin තමන්ගේ ආයතනයේ රැකියා va හරියට කරපල්ලා.තමන්ගේ ඉල්ලීම් දිනා ගැනීම ට මහජනතාව උගසට තැබීම ලංකාවේ සිරිතක් vela.ඒ කේ පිකාසෝ ලා jeppo, vurthiya සමිති කියලා atamagalak පිහිටුවාගෙන මහජනතාව අපහසුවට පත්කිරීම උන්ගේ පුරුද්දක් vela.ලංකාවේ සියලුම ආයතන පිට රටට vikunuvama හරි, එතකොට මුන් බල්ලො vage venava.

  • @vinodchandika7932
    @vinodchandika7932 9 місяців тому +53

    මාලිමාවට ජය වේවා 🧭❤

    • @සුමිත්-ඪ1ය
      @සුමිත්-ඪ1ය 9 місяців тому +1

      Me wage abba gobba wesige puthala hinda thama ratata mechara kela wela thiyenne 😂😂😂

    • @raveenphotography3731
      @raveenphotography3731 9 місяців тому

      JAYAWEWA GAGA HITAPAN...

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 9 місяців тому +1

      umbala ekama eka copy paste kara kara indapan 😂😂

    • @vinodchandika7932
      @vinodchandika7932 9 місяців тому

      @@raveenphotography3731 mata ona eka mn kiynwa.. eka mage kamaththa.. ubata ridunata mata karanna deyak na bro

    • @vinodchandika7932
      @vinodchandika7932 9 місяців тому

      @@gayangaamarasekara9911 ubata aulda...

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 9 місяців тому +3

    ශ්‍රී ලංකන් එයාලයින් එකට නගින අපිත් වැරදියි....

  • @nima8549
    @nima8549 9 місяців тому +15

    ඉල්ලා අස්වෙයන් නිඳිකුම්බා..😂😂😂

  • @syncsounddesign1360
    @syncsounddesign1360 9 місяців тому +2

    හරියටම ප්‍රශ්නේ අහපු වෙලේ... හැ හ් ගෑවුන හැටි කොහොමද 4:00

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 9 місяців тому +4

    කොහොමද හීන් සැරේ මාරුවෙච්ච හැටි.හිටිය නම් තව හොඳ හොඳ දේවල් එළියට එනවා.

  • @aselakithsiri1186
    @aselakithsiri1186 9 місяців тому +3

    එමිරේට්ස් එකට දෙන්න..හෙටම...පැයක්වත් පරක්කු නොකර...

  • @Chamith-Chathuranga.
    @Chamith-Chathuranga. 9 місяців тому +2

    මමත් ඌව පළාතේ මේ මී හරකට ඊළඟ පාර කවුරු හරි ඡන්දෙ දුන්නොත් ඒ ඒ මීහරක් ගැන කියල වැඩක් නෑ ෙත් නෝන්ඩි කරන්නැතුව චාටර් කරන්නැතුව වැදග ඡන්ද නොදී ඉන්න

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 9 місяців тому +2

    පාලකයෝ විතරක් නෙවෙි රටෙි නිලඩාරිනුත් වැඩ හරියට කරන්නේ නැත්නමි පන්නා දැමිය යුතුමයි

  • @harischandrarathnayake102
    @harischandrarathnayake102 9 місяців тому +6

    මූට සොකටද සර් කියක්නෙ

  • @udithaupekshaka2071
    @udithaupekshaka2071 9 місяців тому +13

    මී හරක් රටේ පාලනයට සහභාගී උනාම ඔහොම තමයි.මාලිමාවට ජයවේවා ❤❤❤

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera 9 місяців тому +1

      මී හරක් රටේ පාලනයට සහභාගීකරගන්න උන්ට ඡන්දේ දුන්න අපට මෙහෙම වෙලා මදි.

  • @pubuduneranjan957
    @pubuduneranjan957 9 місяців тому +2

    අපෝ බන් මුන්ද යකෝ මෙච්චර කල් හිටපු ඇමති ලා ඉඳකින්🤮

  • @gunap7326
    @gunap7326 9 місяців тому +2

    ගුවන් සමාගමක් තරඟකාරිව පවත්වාගෙන යාමට නම් Private කරන්නම වෙනවා.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 9 місяців тому +2

    එයලංකා එක විකුණා ගන්නත් බෑ.. එන මිනිස්සුත් ආපහුයනවා.....
    මුන්ගෙ කතා...........

  • @TharinduFernando99
    @TharinduFernando99 9 місяців тому +4

    muth ekai wada karana kalakannith ekai

  • @himaliwasundara9098
    @himaliwasundara9098 9 місяців тому +2

    ජනතාවට වගකියන ඇමතිලා. මරු

  • @AnuNuwara
    @AnuNuwara 9 місяців тому +3

    ජාතික ජන බලාවේගයන්ට ජය වේවා

  • @සදමඩල
    @සදමඩල 8 місяців тому

    පඩි බාගේ ❤❤❤

  • @samanbalasooriya4505
    @samanbalasooriya4505 9 місяців тому

    සිදු විය යුතු දේ සිදු වෙමින් පවතී ජයවේවා......

  • @සදමඩල
    @සදමඩල 8 місяців тому

    මීයා❤

  • @SampathHR-z2s
    @SampathHR-z2s 9 місяців тому

    නිදිමතයා ඉතා ඉක්මණින් ලොදියට යන්න ලැබේවා අපාගත වේවා

  • @Chandanakamal1983
    @Chandanakamal1983 9 місяців тому +1

    At least he wake up for that brief moment.. that's a + point i would say..

  • @dammikaalagalla1991
    @dammikaalagalla1991 9 місяців тому

    එලම කිරි

  • @sankavidanageofficial5138
    @sankavidanageofficial5138 9 місяців тому

    දෙගොල්ලොම එකතුවෙලා sri lankan එක නැත්‍තටම නැති කරලා දැන් නිකන් දුන්නත් කවුරුත් ගන්නෙ නැති ගානට හදපු උන් කියනවා රටට ආදරෙයිලු.

  • @dihanlakmina9229
    @dihanlakmina9229 9 місяців тому +26

    ඇමතිට බැනලා වැඩක් නෑ. රට කන්නේ මේ වෘත්තිය සමීතී 😡😡😡

    • @newshub7553
      @newshub7553 9 місяців тому +2

      පුක දුන්නේ කීයටද තෝ 🐸 ඇමතිත් එකයි සමිති ත් එකය්

  • @SankalpaDeshitha
    @SankalpaDeshitha 9 місяців тому +20

    මාලිමවට ජයවේවා

  • @easypeasy1320
    @easypeasy1320 9 місяців тому +1

    ♥️♥️♥️♥️♥️

  • @harshaprabath993
    @harshaprabath993 9 місяців тому +2

    මේව්ගේ කාලකන්නි පාර්ලිමේන්තු ගේන එක තමයි අව්ල මේ ඇමතිට විරුද්ද උන සේවකයන්ට අපගේ ප්‍රණාමය මාලිමාවට ජයවේවා

  • @epicfail6987
    @epicfail6987 9 місяців тому +2

    රාජපක්ශ මෙක රජයට ගත්ත දවසෙ ඉදන් පාඩුයි බිලියන1.2usd ලොකෙ පෞද්ගලික සමාගම් එක්ක මෙ වගෙ සිගිති රටක රජයෙ ආයතන වලට තරග කරන්න බැ ඔක වහලා දාන්න තවත් පවු නොදි ඉට පස්සෙ ඇමතිලයි සභාපතියලයි කම්කරුවොයි ඔක්කොම ගෙදර යන්න පාඩු පිට දුවලා මිනිස්සුන්ගෙ බදු සල්ලි විනාශ කරන්නෙ නැතුව කරන්න බැරි මගුල් ගන්න එපා මිට පස්සෙවත්. අනික තමයි බදු සල්ලි ගෙවන්නෙ නැ සත පහක්වත් උබලට තේ කොල පැකට් එකටයි සිනි,හාල් වලටයි තමා බදු ගහන්න වෙන්නෙ ඉට පස්සෙ උබලට චන්දෙ දුන්න උන්ම එයි උබලගෙ ඔලු කන්න

  • @sunilnawarathna6501
    @sunilnawarathna6501 9 місяців тому

    පලමුව මේ නාකිය එලවපුයව්

  • @manojvlog5856
    @manojvlog5856 9 місяців тому +1

    මුන්ව මෙ පර ගෙදර යවන්නම ඔනෙ..

  • @pradeepudugama2134
    @pradeepudugama2134 9 місяців тому +1

    Well done minister🙏

  • @manjusenarathna7541
    @manjusenarathna7541 9 місяців тому +3

    පොදු වැසිකිලික්‌ වත් පාලනය කරන්න බැරි. රජයට මේවා කොහොම පාලනය කරන්නද? යකෝ මීය අල්ලන්න දවස් 3ක්‌ ගියාලු. හිනස්සල අපිව මරන්නද හදන්නේ යකෝ.... 😂😂😂😂😛 2048 නම් බැරිවෙයි 2500 වත් බලමු දියුණු රටක් කරන්න

    • @newmobile9414
      @newmobile9414 9 місяців тому

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @dhanushkahettiarachchi1895
    @dhanushkahettiarachchi1895 9 місяців тому +5

    Oya okkoma deshapalana pathweem

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 9 місяців тому +9

    මුන් කුහක ජෙප්පො රටම අරාජික කරන්න හදන්නෙ

  • @සදමඩල
    @සදමඩල 8 місяців тому

    ඇමති තුමා හරියට හරි ❤❤❤❤❤❤මෙතන රගපෑමක් ❤❤❤❤

  • @sdulanjan
    @sdulanjan 9 місяців тому +2

    ඇමතිට දුක විකුණලා බැරි ඒකට

  • @ajithrajakaruna8395
    @ajithrajakaruna8395 9 місяців тому

    මේ වගේ නාකි ලොක්කො පරිපාලන කටයුතු සිදු කරන තාක් රට අකර්මන්‍ය යයි.

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp 9 місяців тому

    ඇමටිතුමා ,අකාර්යක්ෂම නිලදාරීන් අයින් කරලා කාර්යය ශූර නිලදාරීන් අනියුක්ත කරලාඔබතුමාත් විශ්‍රාම යන්න please

  • @mariodilano
    @mariodilano 9 місяців тому

    නිමල් සිරිපාලට නිවන් සුවය අත්වෙවායි මම පතමි🎉🎉

  • @sujeebasitha1776
    @sujeebasitha1776 9 місяців тому +3

    අඩේ ඔකගේ බඩයි පුකයි පැලේන්න ගහන්න එපැයි.

  • @successgain3737
    @successgain3737 9 місяців тому +1

    උන්ට කරගන්න බැරි උනාම විකුණලා දානවා. .කට්ටියම එකතු වෙලා සරම ගලවන්න තිබ්බේ. එතකොට යන්න බෑනේ ඉන්න වෙනවා කියන දෙයක් අහගෙන ආපහු සරම දෙනකල්

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 9 місяців тому

    100 / 50 නිලදාරියෝ වග කියන්න ඕන රජයේ හැම එකාම එකයි

  • @ericlowe214
    @ericlowe214 9 місяців тому +2

    Well done,kastiya !

  • @Sachira1000
    @Sachira1000 9 місяців тому +10

    මාලීමාවට ජයවේවා ❤

  • @UdayajayanathWedikandage-je1rk
    @UdayajayanathWedikandage-je1rk 9 місяців тому

    අපි වෙනස් වෙන්න ඕනා.මෙවැනි අය ග්‍රාමසේවක තනතුරට වත් ගැලපෙන්නේ නෑ. රට හැම පැත්තකින් ම විනාශ කරනවා මේ දේශපාලුවෝ

  • @harischandrarathnayake102
    @harischandrarathnayake102 9 місяців тому +5

    තොගෙ මියද

  • @DineshSadun-k9d
    @DineshSadun-k9d 9 місяців тому

    මේ අයබ😊චරන 🎉🎉😊

  • @සදමඩල
    @සදමඩල 8 місяців тому

    ඇමති ත‌‌‌මාට ජය වේවා ජයතු ජයතු ජයතු ❤

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 9 місяців тому

    මේ නාකි හැතිකරය ඉක්මනින් එලවා දමමු....

  • @danushkamenaka1491
    @danushkamenaka1491 9 місяців тому +1

    මූට තව නිදාගෙන ඉන්න තිබ්බේ

  • @bachchacreation9125
    @bachchacreation9125 9 місяців тому

  • @gayanrasika5821
    @gayanrasika5821 9 місяців тому

    👍👍👍👍👍

  • @SamanSamanabedda
    @SamanSamanabedda 9 місяців тому +2

    මොකද නිමල් uncle ලබ්බ බෙහෙලද? මෙවැනි මෙටි මෝල්ලු තමයි පොහොට්ටුව සහ රාජපක්‍ෂලා ලග ඉන්නෙ.

  • @KNMAX-rz8dg
    @KNMAX-rz8dg 9 місяців тому +1

    කොන්දක් තියෙන සේවකයෝ ටිකක් මේකේ ඉන්නවානේ.. 👍 ඇමතියාගේ රෙදි ඉල්ලේ..🤣🤣🤣

  • @sachindinisanga7208
    @sachindinisanga7208 9 місяців тому +1

    මුන් බයවෙන්න ඕන ජීවත්වෙන්න නොවේ මැරෙන්නයි නොමැරෙන කෙනෙක් මේ ලෝකයේ නෑ ??

  • @apilankawe1784
    @apilankawe1784 9 місяців тому +8

    ඉතින් බල බලා ඉන්නෙ නැතුව වහාම Airline එක විකුණන්න. ඒක තමයි එකම විසදුම.

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 9 місяців тому +1

    😃😃😢