Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ලංකාවේ බෝහෝ දේශපාලකයන්ගේ සැබෑ නිරුවත මේ වගේ හරි එළියට දැමීම ගැන මගේ ප්රණාමය ❤❤❤
❤
එකෙන්ම 👍👍💯💯
Eka komath eliye thiyenne namuth lankawe inna walaththa minissu untama chande deela illagena puke aragannawa
Ada hoda video ekak , jaya
ලංකාවේ දේශපාලුවො ගේ සොබාවය මෙහෙම හරි කියල දාන්න කලාකරුවන් ඉන්න එකම ලොකු දෙයක්👍🙏 ,.thank you lakaa sika 👍👍👍❤️
හරප්පා ත් මරු....
තමන්ගෙ හැකියාවෙන් පුලුවන් උපරිමය කරමින් ජනතාව දැනුවත් කිරීම මසුරන් .... ජය වේවා රටට ... කලාව කලාවටම කරන අපේ සුපිරි ඩබල.... ❤
www.youtube.com/@slmasterdotcom/?sub_confirmation=1
සුපිරි ❤ ලන්කාවෙ comdy you tube chanal කොච්චර තිබ්බත් සෙට් වෙන්නෙ ලකයි සිකයි , විනී , ජනයි ප්රියයි , රැට්ට ඔය හතර තමා ❤ ජයවේවා
Trending තමයි ජනයි ප්රියයි ලකයි සිකයි සුපිරි ❤🎉
මුළු ලංකාවම හිඟන්නෝ වෙලා ඉවරයි දැන් 😢😢😢
රටේ මිනිස්සුන්ව ඔහොම හරි දැනුවත් කරන එක ලොකු දෙයක්❤️
Aniwaa ❤
ඔව් බං එහෙම හරි තේරුම් ගියොත්
@@dilukarosha7297 මිනිස්සුන්ගෙ ඔලු වෙනස් කරන්න තවත් සමහර කාලකන්නි චැනල් හදාගෙන වහල් මානසිකත්වය පතුරනව බන් 💔
😅
අන්තිම තප්පර ටික වචනයක්වත් කිව්වේ නැති උනාට මුලු කතාවටම වඩා හිනා ගියා කියහන්කෝ.. 😀
😂
ඔව් යකෝ.ඒ ඇක්ශන් එකට නම් හික් ගෑවුනා.😂😂😂😂
😂😂
Sirwatma
❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤
අන්තිමට තමයි මරේ මරු සිකාගේ කතාවට ලකා ඇබරෙන හැටි දැක්කාම මගේ සිනහව නවත්තන්න බැරි උනා සෑහෙන වෙලාවක් නියමයි
අන්තිම ටික තමයි මරු හිනාව නතර කරගන්න බැරි උනා 😂😂
මටත් බං
රැ 12 ට ගැනි අහනවා මොකද හිනා වෙන්නේ කියලා
bahu kpn
😂😂😂
Pattama patta aathal ekak dhenne... niyamai ...😂😂😂😂
ඒක සුපිරියක් .. යටින් කියැවෙන යථාර්ථය හරිම වටිනව ..
දැන් තමයි හරිම සිකා සෙට් වෙලා තියෙන්නේ ලකාට.සුපිරි 👌👌👌❤️❤️❤️
සුපිරි ❤ ලන්කාවෙ comdy you tube chanal කොච්චර තිබ්බත් සෙට් වෙන්නෙ ලකයි සිකයි , විනී , ජනයි ප්රියයි , රැට්ට ඔය හතර තනා ❤ ජයවේවා
අපි නොදන්න live😂
හරප්පා ත් මරු.....
දැන්නම් ඉතිං හරප්පා තමයි...බලන්නකො චුට්ටක්...👍
ඇයි හරප්ප ඒකත් හොඳයි
හොද වෙලාවට අර සිකා අයින් උනේ බං❤❤
සිරාවටම බං ඌ නම් මෙලෝ රහක් නෑ. අලුත් සිකාගෙ ඇක්ටින් නම් මරු බං❤
දේශපාලන ටෝක් ටික නං සුපිරි... මේව පට්ට ස්ක්රිප්ට් තමයි ඉතිං...
අනේ මට ලයික් 5 දෙන්නකෝ 😢
Like හිඟන්නෙක් 😂
ආහ්හ්....එදා නැව් ගුටි හම්බුණානේ...තාම හොඳ නෑ වගේ තුවාල....😂😂😂😂😂අදත් මරු ඈහ්හ්හ්හ්හ් 😂😂😂😂😁😁👌👌👍👍
ඔයා කියන එකක් තමා
@@nishantha1422✌✌😁😁
@@ThisaraniAriyadasa 🙂
@🎉😢😅ව්බ්න්ම්ල්ThisaraniAriyadasa
@@nishantha1422😂❤😮
දේපැත්තටම දිලා 😅 මොනා නැතත් පට්ටම ආ 🎉❤
ආයෙ ඉතින් අන්තිම ටිකෙ සිකා අමු ගවයා
ආදරෙයි .ඒක මරු අනේ .උබල තමයි නියම ජෝක්ස්.ඉරියව් හැගීම් පට්ට.ඒක දිගටම අපිට ඕන.ආදරෙයි ❤❤❤❤❤
එවුනාට හදවතින්ම කියන්නෙ උබලට ආදරෙයි ඈ❤🙃
❤❤
ලකා මුලින්ම කියපු ටිකනම් මසුරන් වටින කතාව අදත් සුපිරියි
හිගන්නො 3 ත් එනකන් බලන් හිටපු අය කෝ 😅❤😂👇🎉
ඒකනම් ගහල තියනව රිදෙන්නම සුපිරි ලකයි සිකයි.🔥💯
නියමය්... ❤❤ජරා දේශපාලුවන්ගෙ හෙලුව එලිපිටම පෙන්නනවාට... 🙏👍
❤❤ ඒකනම් සුපිරී.. comedy වලින් ආසාවෙන් තාමත් බලන්න පුලුවන් ලකයි සිකයි විතරයි.❤❤❤
ඒකනම් සුපිරි එකෙනුත් එහාට ගිය වෙනමම ලෙවල් එකක්..❤❤
හැම සීන් එකම ලස්සනයි ඒ වගේම අර්ථවත්....🎉🎉🎉🎉
එඩේරමුල්ලේ නේද ෂූටින්ග්? 🔥❤️
අපේ රටට මේ වගේ කලාකරුවන් සම්පතක් දැනුම එක්ක සමාජ මාද්ය ඔස්සේ දරන විශිෂ්ඨ නිර්මාණයක.❤ජය වේවා 🤟❤❤තව ඕනි
මෙව්වානෙ බිස්නස් 😂 කෙල්ලෙක් නැති යාලුවාවත් එකතු කරන් ගහන්න සුපිරිම බිස්නස් එකක් 🥹😂
තුන්දෙනාගෙම action maru❤
මේ සැරෙත් දීලා තියෙනවා රිදෙන අයට adennama 😂😂😂😂😂😂😂😂 සුපිරියක් තමයි ඉතිං 😂😂😂😂
ලකයි සිකයි දෙන්නම කවද හරි මේ ජොබ් එක කරල වගේ....හරිම තාත්විකයි. ඇත්තෙන්ම හොඳටම රසවින්ඳා. හරිම අපූරුයි.....❤❤🎉🎉🎉
ඔයාලා හැමදාමත් දාන්නේ අර්ථවත් දෙයක් ස්තුතියි. සුපිරි වැඩක්❤❤❤❤
හිඟන්නෝ seres එක මරු.ඉලඟ එකත් ඕනේ ❤
අඩෝ ඇත්තටම ඔහොම වෙනව ඇති නේද. සිරාවටම පට්ටයි . ආදරෙයි ලකයි සිකයි ❤❤
අනේ අර පොඩ් කෙලි පැට්යාවත් ගන්ටකෝ 🥺❤👍 හරිම ලස්සනයි හරිම දක්ශයී ඒ පැට්යා ❤
වීසාල ප්රශ්නෙකට තමා සිකා මුන දිලා තියෙන්නේ😆😆😆ආදරෙයී දෙන්නටම😆😆❤️👈👍
අම්මෝ ඒක අන්තිමට වෙච්ච සීන් එක තමයි මරු...😂😂😂
ලයික් 10ක් ඕනෙ
higanno 4 onaa apita
රටේ දිශානතිය වෙනසකට හරවන්න කරන වෑයමට සැලයුට්🫡
පිස්සුවක් ඕයි 😂
කතාව තව පොඩ්ඩක් ස්පීඩ් එක අඩු උනානම් හොදයි ලකා අයියේ , ela patta 👍
ඒක නම් නියමෙට දීලා තියෙනවා නියමයි ❤️😁
මාර්තු 2 කුරුනැගලට එනවා නෙහ්🎉❤
PK film එකේ අමීර් ඛාන්ගෙ රඟපෑම මතක් උනා අන්තිම scene එකේ ලකා කට යටින් හිනාවෙනකොට. එකෙන්ම වැඩ්ඩො ටිකක්. ජය... ❤️
දෙන්න ඕන පණිවිඩය දෙනවා සුපිරියටම,ආතල් එකත් එක්කම
Mokakda dena adharshe 🥰
@@CharukaDilshanka-c3w මුලින්ම comment එක හරියට තේරුම් ගන්න බලන්න
මේකෙ වචනයක් ගානෙ ගන්න දෙයක් තියනව බං... ❤️
අවසානෙට කොහොමද බන් අර පල් හිනාව දැම්මෙ බුලත් විට කටේම තියාගෙය 😂😂😂
🎈හිනාවෙන ගමන් හොල්මන් කතාවකුත් අහන්ඩ එන්ඩ ❤️🤝❤️
අදත් සුපිරියක් ආදරෙයි ලකා සිකා ❤️❤️❤️
Eka nam maru supiri , higano 4t one hode
සුපිරියක් තමයි හැමදාම.ආදරෙයි ලකයි සිකයි
අන්තිම කොටසේ සීන්ඵක තමයි මරු.හිනා වෙලාම ඉලඅැට රිදෙනවා...👍👍👍👍👍👍👍👍💙
අන්තිම ටික තමා සුපිරිම😂❤ අම්මො
Higanno The best episodes in LAKAI SIKAI🎉🎉🎉🎉🎉TO BE CONTINUED BRO'S
ගැම්මක් තමා ඉතිම් ❤❤❤ ❤ ලකයි සිකයි 🎉🎉 ලයික් එකක් දාන් යන්ඩෝ 👍
සුපිරි අද ත් 👍අද තියෙන සැබෑ තත්වය මේ විදියට නිර්මාණයකින් ප්රකාශ කිරීම හරිම අගෙයි 👍🤗💐💐🌺🌸🌺🌸ජය වේවා ඔයාලට 😇💐💐
දාපු ගමන්ම ආවා බලන්න❤
මේක නම් සුපිරියක්ම තමයි..... නියමයි❤❤❤❤❤
ලකයි සිකයිට ආදරේ අය මේ කොනට 🎉🎉
අනේ හුත්තෝ අවදානේ නම් ඕනේ වෙන අතක් බලා ගනින් එහෙම නැතුව අර කොනට වරෙන් මේ කොනට වරෙන් ගගා වැලපෙන්නැතුව
හොද දේට හොදයි කියන්න ඕනෙ ඒකනම් පට්ටම පට්ට ... ජය වේවා
ආදරේයි ❤
Erdfgy🎉😊
එල එල...පට්ටම ආතල් එකක්.❤❤❤ ජයවේවා සහෝ 👏👏👏👏👏👏
අදත් සුපිරියක් ආ මෙක සුපිරියක් කියන කට්ටිය මේ පැත්තට 🤣💔
එක සුපිරි❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක වෙනමම එකක් ,පට්ට පට්ට 😂😂😂😅
ඇත්තටම නියමයි ලකා නම් අනිවාර්යයෙන් සම්මාන යක් දෙන්න වටිනවා
එන්ඩෝ කුරුණෑගලට❤❤❤❤
හැමදාම වගේ සුපිරියක් තමයි ලකයි🤟සිකයි ♥️♥️
පවු ඕයි සිකා.😂මොනවා උනත් ලස්සනට පණිවිඩය දෙනව කලාවෙන්. ❤
ලකා අයියේ දැන් නම් film එකකට අත ගහන්න කාලේ හරි ඈ 😊😊😊❤❤❤ ඔක්කොමත් හරි කොහොමද අප්පා හිනාව control කරගෙන හිටියෙ මට මේ comment කරද්දි ත් හිනාව නවත්තගන්න බෑ 😂😂😂😂
අම්මෝ ඒක මරු ඈ.😂😂😂
හිගන්නො video serious එක දිගටම continue කරගෙන යමු 😇 ❤️
මරු තමා😂❤
Lakai sikai supiri charitha dekak. Mokada anith youtube karayo wage higakanne na.. niyama videos danne. Thamange creative deyak karala goda yana ewun dennek.supiri brothers. Wena ewun youtube eka wikunan kanakota ubala dennage athal eka supiri.. adarei❤❤❤
ආදරෙයි ලකයි සිකයි...💗
එක නම් සුපිරි අයියේ ... පට්ට පට පට 😂😁😬😍💯👌 🔥
හිගන්නෝ නැගලම යනවා නෙහ්...❤❤
Excellent 👍👍👍
ඒක සුපිරි ❤❤❤❤
Laka aiye loweth na lowi Gaheth na.. jayasri 🎉
ලකා සිකා අදත් සුපිරියක් තමා ඉතිම් 😂😂❤
Awasaneta tiyene 3 denagema attama hinawa😂😂😂❤🎉
අන්තිම කෑලි ටික නම් මරු 😂😂😂😂😂
මරු කතාව අදත්❤❤හිනාවෙලා ඉලිඇට ටික රිදෙනවා...😂😂😂😂😂
වැලන්ටයින් හිගන්නො අස්සේ ලයික් හිගන්නොද ඇත 😂💔
😢
කොහෙන් එන අදහස්ද මන්ද ලකා අයියට 😂
4 ඕන කියන අය මේ පැත්තට ❤
අනිවාර්යයෙන්ම
ona
😊 ඇතිනේ.... රටේ සිදුවෙන වෙන පැත්තක් බැලුවනම් හොඳයි නේද
සිකාගේ කෙල්ලත් එක්කම
@@UseA2V0A0C7VBrosira mathava.. ❤
Supiri brother s..well done .jayen jayama wewa
අම්මො එක මරු කියන සෙට් එක කො 😂
හදවතින්ම හිනා උන ඒ හින්දා කොමෙන්ට් එකක් නොදාම බැරි උනා ඒ තරම් ඔයාලගේ වැඩේ සාර්ථකයි ❤
ආදරෙයි ❤
අම්මෝ බං ඒක අන්තිමට තමයි සුපිරිම ඉතින් 😃😃😜😜☝☝
හිගමනේ ගහල වගේ වීඩියෝ දාන්නේ😂😂😂 උම්මා ආදරෙයි ❤❤
ඇයි බං උටම එහෙම වෙන්නෙ......😢😂❤
@@yasirulaksri 😀😀
Maru bm❤Natural Acting Samaja kaaleena kathikawak...Isthutheei LAKA SIKA.....
ඒක නම් මරු❤❤
ආදර්ශමත් , hinakala marena video ekk 😊❤😂😂
ලංකාවේ බෝහෝ දේශපාලකයන්ගේ සැබෑ නිරුවත මේ වගේ හරි එළියට දැමීම ගැන මගේ ප්රණාමය ❤❤❤
❤
එකෙන්ම 👍👍💯💯
Eka komath eliye thiyenne namuth lankawe inna walaththa minissu untama chande deela illagena puke aragannawa
Ada hoda video ekak , jaya
❤
ලංකාවේ දේශපාලුවො ගේ සොබාවය මෙහෙම හරි කියල දාන්න කලාකරුවන් ඉන්න එකම ලොකු දෙයක්👍🙏 ,.thank you lakaa sika 👍👍👍❤️
හරප්පා ත් මරු....
තමන්ගෙ හැකියාවෙන් පුලුවන් උපරිමය කරමින් ජනතාව දැනුවත් කිරීම මසුරන් .... ජය වේවා රටට ... කලාව කලාවටම කරන අපේ සුපිරි ඩබල.... ❤
www.youtube.com/@slmasterdotcom/?sub_confirmation=1
සුපිරි ❤ ලන්කාවෙ comdy you tube chanal කොච්චර තිබ්බත් සෙට් වෙන්නෙ ලකයි සිකයි , විනී , ජනයි ප්රියයි , රැට්ට ඔය හතර තමා ❤ ජයවේවා
Trending තමයි ජනයි ප්රියයි ලකයි සිකයි සුපිරි ❤🎉
මුළු ලංකාවම හිඟන්නෝ වෙලා ඉවරයි දැන් 😢😢😢
රටේ මිනිස්සුන්ව ඔහොම හරි දැනුවත් කරන එක ලොකු දෙයක්❤️
Aniwaa ❤
ඔව් බං එහෙම හරි තේරුම් ගියොත්
@@dilukarosha7297 මිනිස්සුන්ගෙ ඔලු වෙනස් කරන්න තවත් සමහර කාලකන්නි චැනල් හදාගෙන වහල් මානසිකත්වය පතුරනව බන් 💔
www.youtube.com/@slmasterdotcom/?sub_confirmation=1
😅
අන්තිම තප්පර ටික වචනයක්වත් කිව්වේ නැති උනාට මුලු කතාවටම වඩා හිනා ගියා කියහන්කෝ.. 😀
😂
ඔව් යකෝ.ඒ ඇක්ශන් එකට නම් හික් ගෑවුනා.😂😂😂😂
😂😂
Sirwatma
❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤😂❤
අන්තිමට තමයි මරේ මරු සිකාගේ කතාවට ලකා ඇබරෙන හැටි දැක්කාම මගේ සිනහව නවත්තන්න බැරි උනා සෑහෙන වෙලාවක් නියමයි
අන්තිම ටික තමයි මරු හිනාව නතර කරගන්න බැරි උනා 😂😂
මටත් බං
රැ 12 ට ගැනි අහනවා මොකද හිනා වෙන්නේ කියලා
bahu kpn
😂😂😂
Pattama patta aathal ekak dhenne... niyamai ...😂😂😂😂
ඒක සුපිරියක් .. යටින් කියැවෙන යථාර්ථය හරිම වටිනව ..
දැන් තමයි හරිම සිකා සෙට් වෙලා තියෙන්නේ ලකාට.සුපිරි 👌👌👌❤️❤️❤️
සුපිරි ❤ ලන්කාවෙ comdy you tube chanal කොච්චර තිබ්බත් සෙට් වෙන්නෙ ලකයි සිකයි , විනී , ජනයි ප්රියයි , රැට්ට ඔය හතර තනා ❤ ජයවේවා
අපි නොදන්න live😂
හරප්පා ත් මරු.....
දැන්නම් ඉතිං හරප්පා තමයි...බලන්නකො චුට්ටක්...👍
😂😂
ඇයි හරප්ප ඒකත් හොඳයි
හොද වෙලාවට අර සිකා අයින් උනේ බං❤❤
සිරාවටම බං ඌ නම් මෙලෝ රහක් නෑ. අලුත් සිකාගෙ ඇක්ටින් නම් මරු බං❤
දේශපාලන ටෝක් ටික නං සුපිරි... මේව පට්ට ස්ක්රිප්ට් තමයි ඉතිං...
අනේ මට ලයික් 5 දෙන්නකෝ 😢
Like හිඟන්නෙක් 😂
ආහ්හ්....එදා නැව් ගුටි හම්බුණානේ...තාම හොඳ නෑ වගේ තුවාල....😂😂😂😂😂
අදත් මරු ඈහ්හ්හ්හ්හ් 😂😂😂😂😁😁👌👌👍👍
ඔයා කියන එකක් තමා
@@nishantha1422✌✌😁😁
@@ThisaraniAriyadasa 🙂
@🎉😢😅ව්බ්න්ම්ල්
ThisaraniAriyadasa
@@nishantha1422😂❤😮
දේපැත්තටම දිලා 😅 මොනා නැතත් පට්ටම ආ 🎉❤
ආයෙ ඉතින් අන්තිම ටිකෙ සිකා අමු ගවයා
ආදරෙයි .ඒක මරු අනේ .උබල තමයි නියම ජෝක්ස්.ඉරියව් හැගීම් පට්ට.ඒක දිගටම අපිට ඕන.ආදරෙයි ❤❤❤❤❤
එවුනාට හදවතින්ම කියන්නෙ උබලට ආදරෙයි ඈ❤🙃
❤❤
www.youtube.com/@slmasterdotcom/?sub_confirmation=1
ලකා මුලින්ම කියපු ටිකනම් මසුරන් වටින කතාව අදත් සුපිරියි
හිගන්නො 3 ත් එනකන් බලන් හිටපු අය කෝ 😅❤😂
👇🎉
ඒකනම් ගහල තියනව රිදෙන්නම සුපිරි ලකයි සිකයි.🔥💯
නියමය්... ❤❤
ජරා දේශපාලුවන්ගෙ හෙලුව එලිපිටම පෙන්නනවාට... 🙏👍
❤❤ ඒකනම් සුපිරී.. comedy වලින් ආසාවෙන් තාමත් බලන්න පුලුවන් ලකයි සිකයි විතරයි.❤❤❤
ඒකනම් සුපිරි එකෙනුත් එහාට ගිය වෙනමම ලෙවල් එකක්..❤❤
හැම සීන් එකම ලස්සනයි ඒ වගේම අර්ථවත්....🎉🎉🎉🎉
එඩේරමුල්ලේ නේද ෂූටින්ග්? 🔥❤️
අපේ රටට මේ වගේ කලාකරුවන් සම්පතක් දැනුම එක්ක සමාජ මාද්ය ඔස්සේ දරන විශිෂ්ඨ නිර්මාණයක.❤ජය වේවා 🤟❤❤තව ඕනි
මෙව්වානෙ බිස්නස් 😂 කෙල්ලෙක් නැති යාලුවාවත් එකතු කරන් ගහන්න සුපිරිම බිස්නස් එකක් 🥹😂
තුන්දෙනාගෙම action maru❤
මේ සැරෙත් දීලා තියෙනවා රිදෙන අයට adennama 😂😂😂😂😂😂😂😂 සුපිරියක් තමයි ඉතිං 😂😂😂😂
ලකයි සිකයි දෙන්නම කවද හරි මේ ජොබ් එක කරල වගේ....හරිම තාත්විකයි. ඇත්තෙන්ම හොඳටම රසවින්ඳා. හරිම අපූරුයි.....❤❤🎉🎉🎉
ඔයාලා හැමදාමත් දාන්නේ අර්ථවත් දෙයක් ස්තුතියි. සුපිරි වැඩක්❤❤❤❤
හිඟන්නෝ seres එක මරු.ඉලඟ එකත් ඕනේ ❤
අඩෝ ඇත්තටම ඔහොම වෙනව ඇති නේද. සිරාවටම පට්ටයි . ආදරෙයි ලකයි සිකයි ❤❤
අනේ අර පොඩ් කෙලි පැට්යාවත් ගන්ටකෝ 🥺❤👍 හරිම ලස්සනයි හරිම දක්ශයී ඒ පැට්යා ❤
වීසාල ප්රශ්නෙකට තමා සිකා මුන දිලා තියෙන්නේ😆😆😆ආදරෙයී දෙන්නටම😆😆❤️👈👍
අම්මෝ ඒක අන්තිමට වෙච්ච සීන් එක තමයි මරු...😂😂😂
ලයික් 10ක් ඕනෙ
higanno 4 onaa apita
රටේ දිශානතිය වෙනසකට හරවන්න කරන වෑයමට සැලයුට්🫡
පිස්සුවක් ඕයි 😂
කතාව තව පොඩ්ඩක් ස්පීඩ් එක අඩු උනානම් හොදයි ලකා අයියේ , ela patta 👍
ඒක නම් නියමෙට දීලා තියෙනවා නියමයි ❤️😁
මාර්තු 2 කුරුනැගලට එනවා නෙහ්🎉❤
PK film එකේ අමීර් ඛාන්ගෙ රඟපෑම මතක් උනා අන්තිම scene එකේ ලකා කට යටින් හිනාවෙනකොට. එකෙන්ම වැඩ්ඩො ටිකක්. ජය... ❤️
දෙන්න ඕන පණිවිඩය දෙනවා සුපිරියටම,ආතල් එකත් එක්කම
Mokakda dena adharshe 🥰
@@CharukaDilshanka-c3w මුලින්ම comment එක හරියට තේරුම් ගන්න බලන්න
මේකෙ වචනයක් ගානෙ ගන්න දෙයක් තියනව බං... ❤️
අවසානෙට කොහොමද බන් අර පල් හිනාව දැම්මෙ බුලත් විට කටේම තියාගෙය 😂😂😂
🎈හිනාවෙන ගමන් හොල්මන් කතාවකුත් අහන්ඩ එන්ඩ ❤️🤝❤️
අදත් සුපිරියක් ආදරෙයි ලකා සිකා ❤️❤️❤️
Eka nam maru supiri , higano 4t one hode
සුපිරියක් තමයි හැමදාම.ආදරෙයි ලකයි සිකයි
අන්තිම කොටසේ සීන්ඵක තමයි මරු.හිනා වෙලාම ඉලඅැට රිදෙනවා...👍👍👍👍👍👍👍👍💙
අන්තිම ටික තමා සුපිරිම😂❤ අම්මො
Higanno
The best episodes in
LAKAI SIKAI🎉🎉🎉🎉🎉
TO BE CONTINUED BRO'S
ගැම්මක් තමා ඉතිම් ❤❤❤ ❤ ලකයි සිකයි 🎉🎉
ලයික් එකක් දාන් යන්ඩෝ 👍
සුපිරි අද ත් 👍අද තියෙන සැබෑ තත්වය මේ විදියට නිර්මාණයකින් ප්රකාශ කිරීම හරිම අගෙයි 👍🤗💐💐🌺🌸🌺🌸ජය වේවා ඔයාලට 😇💐💐
දාපු ගමන්ම ආවා බලන්න❤
මේක නම් සුපිරියක්ම තමයි..... නියමයි❤❤❤❤❤
ලකයි සිකයිට ආදරේ අය මේ කොනට 🎉🎉
අනේ හුත්තෝ අවදානේ නම් ඕනේ වෙන අතක් බලා ගනින් එහෙම නැතුව අර කොනට වරෙන් මේ කොනට වරෙන් ගගා වැලපෙන්නැතුව
හොද දේට හොදයි කියන්න ඕනෙ ඒකනම් පට්ටම පට්ට ... ජය වේවා
ආදරේයි ❤
Erdfgy🎉😊
එල එල
...පට්ටම ආතල් එකක්
.❤❤❤ ජයවේවා සහෝ 👏👏👏👏👏👏
අදත් සුපිරියක් ආ මෙක සුපිරියක් කියන කට්ටිය මේ පැත්තට 🤣💔
එක සුපිරි❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒක වෙනමම එකක් ,පට්ට පට්ට 😂😂😂😅
ඇත්තටම නියමයි ලකා නම් අනිවාර්යයෙන් සම්මාන යක් දෙන්න වටිනවා
එන්ඩෝ කුරුණෑගලට❤❤❤❤
හැමදාම වගේ සුපිරියක් තමයි ලකයි🤟සිකයි ♥️♥️
පවු ඕයි සිකා.😂
මොනවා උනත් ලස්සනට පණිවිඩය දෙනව කලාවෙන්. ❤
ලකා අයියේ දැන් නම් film එකකට අත ගහන්න කාලේ හරි ඈ 😊😊😊❤❤❤
ඔක්කොමත් හරි කොහොමද අප්පා හිනාව control කරගෙන හිටියෙ මට මේ comment කරද්දි ත් හිනාව නවත්තගන්න බෑ 😂😂😂😂
අම්මෝ ඒක මරු ඈ.😂😂😂
හිගන්නො video serious එක දිගටම continue කරගෙන යමු 😇 ❤️
මරු තමා😂❤
Lakai sikai supiri charitha dekak. Mokada anith youtube karayo wage higakanne na.. niyama videos danne. Thamange creative deyak karala goda yana ewun dennek.supiri brothers. Wena ewun youtube eka wikunan kanakota ubala dennage athal eka supiri.. adarei❤❤❤
ආදරෙයි ලකයි සිකයි...💗
එක නම් සුපිරි අයියේ ... පට්ට පට පට 😂😁😬😍💯👌 🔥
හිගන්නෝ නැගලම යනවා නෙහ්...❤❤
Excellent 👍👍👍
ඒක සුපිරි ❤❤❤❤
Laka aiye loweth na lowi Gaheth na.. jayasri 🎉
ලකා සිකා අදත් සුපිරියක් තමා ඉතිම් 😂😂❤
Awasaneta tiyene 3 denagema attama hinawa😂😂😂❤🎉
අන්තිම කෑලි ටික නම් මරු 😂😂😂😂😂
මරු කතාව අදත්❤❤හිනාවෙලා ඉලිඇට ටික රිදෙනවා...😂😂😂😂😂
වැලන්ටයින් හිගන්නො අස්සේ ලයික් හිගන්නොද ඇත 😂💔
😢
කොහෙන් එන අදහස්ද මන්ද ලකා අයියට 😂
4 ඕන කියන අය මේ පැත්තට ❤
අනිවාර්යයෙන්ම
ona
😊 ඇතිනේ.... රටේ සිදුවෙන වෙන පැත්තක් බැලුවනම් හොඳයි නේද
සිකාගේ කෙල්ලත් එක්කම
@@UseA2V0A0C7VBrosira mathava.. ❤
Supiri brother s..well done .jayen jayama wewa
අම්මො එක මරු කියන සෙට් එක කො 😂
හදවතින්ම හිනා උන ඒ හින්දා කොමෙන්ට් එකක් නොදාම බැරි උනා ඒ තරම් ඔයාලගේ වැඩේ සාර්ථකයි ❤
ආදරෙයි ❤
අම්මෝ බං ඒක අන්තිමට තමයි සුපිරිම ඉතින් 😃😃😜😜☝☝
හිගමනේ ගහල වගේ වීඩියෝ දාන්නේ😂😂😂 උම්මා ආදරෙයි ❤❤
ඇයි බං උටම එහෙම වෙන්නෙ......😢😂❤
@@yasirulaksri 😀😀
Maru bm❤
Natural Acting
Samaja kaaleena kathikawak...
Isthutheei LAKA SIKA.....