කිරිඇල්ලේ දුව අගමැතිණිය ගැන පාර්ලමේන්තුවේ ආඩම්බරයෙන් කිව්ව කථාව/පාර්ලිමේන්තු මංගල කථාව.

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 442

  • @newtonmuhandiramge359
    @newtonmuhandiramge359 7 днів тому +51

    තාත්තා මොනවද දන්නේ නෑ කලේ. ඔබ ගැන සතුටයි .ඔබත් මාලීමාව අනූගමනය කරන්න.

  • @gmeye6503
    @gmeye6503 8 днів тому +197

    හාන්තානේ ඉඩම් ගැන සිද්ධියත් හොයන්න ඕන😅

    • @tivankawickramaratne9905
      @tivankawickramaratne9905 8 днів тому +3

      අපිට බලය තියෙන්නේ. ඉඩම් නැවත පවරා ගනිමු කො

    • @deepanisenaratna8126
      @deepanisenaratna8126 8 днів тому +2

      හන්තාන ට අත් නොතබන

    • @BlueSky-v1l
      @BlueSky-v1l 8 днів тому

      @@tivankawickramaratne9905ඉඩම් කෑල්ලක් තියෙනවද

  • @canthi147
    @canthi147 8 днів тому +136

    පියා හන්තානෙට වැඩෙි දුන්නා.
    ජනතාව දනිනවා..

    • @duleejayasundara
      @duleejayasundara 7 днів тому

      Atta ,eeth chande dena mee harakut innawa ne. Elawala danna one. Hora thathala duwala.kanthawanta sewaya karanna harima amaruwak tiyenne.

    • @JanakaDmja
      @JanakaDmja 7 днів тому +1

      එහේමද එහේනම් අරයි නුවර ජනතාව මැය තෝර ගත්තෙ

  • @sheranviks7457
    @sheranviks7457 8 днів тому +271

    හයි වේ කොන්ට්‍රැක් වලින් කෝටිගනන් ගහපු එකියක්. දන්නෝ දනිති. ලස්සනට කතාකරාට බලු වැඩ වහන්න බැ. සජියගෙ කුනු පිලටම ගැලපෙන අප්පගෙම දුවක්

  • @dammikapremajith5508
    @dammikapremajith5508 7 днів тому +27

    මගේ රටට දළදා හිමි සරණයි ..........
    ඔහෙලා ගෙදර හිටියා නම් තමයි අපිට ආඩම්බර වෙන්න පුළුවන්

  • @AIAttanayake
    @AIAttanayake 8 днів тому +130

    තාත්තා ලක්ෂ්මන් කිරිඇල්ල රටට මොනවාද, ජනතාවට කරපු දේවල් කියන්නකෝ දූව.

    • @nishanvlogs2399
      @nishanvlogs2399 8 днів тому

      මේ පර#ටි සැපට ඉන්නේ තාත්තත් එක්ක කොමිස් ගහලා හොරා කන්න උදව් කරලා.මහනුවරින් ලබන ගමන දොට්ට මේ ගෑනිව.දෙන්න එපා විමධ්‍යගත අරමුදල්.බාගෙට බාල විදිහට ව්‍යාපෘති කරලා විශාල මිලගණන් දම්මලා කොන්ත්‍රාත් කරුවන් මගින් විශාල මුදලක් ගසා කන්න උපන් හපන් සුක්ෂම පළපුරුද්ධක් තියෙන එකියක් මේකි

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x 8 днів тому +1

      Kara gattha Paule unta

    • @dayayapa5348
      @dayayapa5348 7 днів тому +1

      මර නින්දේ හැමදාම

    • @ajjj772
      @ajjj772 7 днів тому

      එයා කරේ බාල වර්ගයේ බෙහෙත් චිරැල්ල අපේ ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ ජීවිත නැති කිරීම විතරයි

    • @chamindakumara3718
      @chamindakumara3718 7 днів тому

      නුවර හයිවෙි එකෙන් හොරා කෑවා

  • @SarathKumara-x4c
    @SarathKumara-x4c 7 днів тому +39

    කිරිඇල්ල හයිවේ වලින් ගහපු ගැහිල්ල පොඩ්ඩක් කියපන් දුවේ

  • @priyanikusummalakarunaratn3957
    @priyanikusummalakarunaratn3957 8 днів тому +63

    මෙයාලව පාර්ලිමේන්තුවට එවපු මහනුවර ගොයියෝ බත්කනවද කියලා හිතාගන්න බැ..

    • @AshenThilina-k3d
      @AshenThilina-k3d 7 днів тому +3

      okami matat hitune munta sepa dila un lewa kanawa 😂😂

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 днів тому +3

      බත් වේලකට චන්දය දිලා හෙරට

    • @TestTest-jx7rg
      @TestTest-jx7rg 7 днів тому +2

      වාසි පිලෙ ඉන්න ඇති අපි නම් දුන්නෙ නැ

    • @deepthiweerasingha4034
      @deepthiweerasingha4034 6 днів тому

      ලැජ්ජයි අපිත් නුවර......

  • @nalanimalimbadaarachchige1228
    @nalanimalimbadaarachchige1228 8 днів тому +124

    පියා තමන්ට සහ තම පවුලට කොරගත්තා

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x 8 днів тому +1

      Nuwarata karapu deyak na..

    • @KanishkaLakshan-ur2dt
      @KanishkaLakshan-ur2dt 7 днів тому +3

      අයථා ලෙස මුදල් උපයා තිබේ නම් මාලිමා රජයෙන් නිසි දඩුවම් දෙන්න තමයි 2/3 බලයක් එක්ක ගෙනාවේ ❤

    • @sportecfashion6469
      @sportecfashion6469 7 днів тому

      ​@@KanishkaLakshan-ur2dt ඉන්න ඉන්න රොටී දානව වගේ ඒවා කරන්න බෑ.ඒවා නීතියට වෙයි අනිවාර්‍යෙන්ම

  • @Dudeera-my6tu
    @Dudeera-my6tu 7 днів тому +34

    හයි වේ නෝනා 😂😂😂

  • @nayanajinadasa6396
    @nayanajinadasa6396 8 днів тому +71

    හන්තානෙ ඉඩම් ටික පරිස්සම් කරල දෙන්න ජනාධිපතිතුමනි.

  • @P.G.S741
    @P.G.S741 8 днів тому +30

    තාත්තා වගෙ මිනිස්සු මරගෙන කන්න ඇවිල්ලා

  • @SepalikaKumuduni-l6l
    @SepalikaKumuduni-l6l 8 днів тому +91

    😂😂😂😂තාත්තලාගේ වැඩ වලින් තමා ලමයින් ට බඩගින්නෙ ඉන්න වෙලා තියෙන්නෙ .
    ඒක මතක් කරන්නද ආවෙ.😂😂😁

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 днів тому

      තාත්තයි දුවයි දෙන්නම එකතුවෙලා තමයි ඔය හොරකමි කලේ ඒ මුදල් වලින් තමයි පිටරට අධ්‍යාපනය ගත්තේ

  • @gamagechandrananda608
    @gamagechandrananda608 7 днів тому +42

    අවුරැදු 36 තාත්තා කරපු දෙවල් මහනුවර ජනතාව දන්වා

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 8 днів тому +107

    දළදා වැඳල තමයි ඉඩම් ටිකට ඇරියෙ ....💥💥💥

    • @PremalathaMuhandiram
      @PremalathaMuhandiram 8 днів тому +4

      Idam tika apahu ganna

    • @tivankawickramaratne9905
      @tivankawickramaratne9905 8 днів тому +3

      ඉඩම් නැවත පවරා ගනිමු කො.අපිට නෙ බලය තියෙන්නේ.

    • @lbcthinkingoutloud3427
      @lbcthinkingoutloud3427 7 днів тому

      😂😂

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 днів тому

      @@tivankawickramaratne9905ඔවි හඬක් නගමු

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 днів тому

      මේ කාන්තාව Comments බැලුවනමි ආයේ පාර්ලිමේන්තු එන්නෙ නැහැ

  • @lahirutharanga3306
    @lahirutharanga3306 7 днів тому +19

    දූශිත ඇමතිවරුන්ගේ ලමයි ගැනත් හොයන්න ඔනේ 😂

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 8 днів тому +21

    තාත්තා දුන්නු ජොබ් වලට දුවට සලකලා😂

  • @munasinghefernando7864
    @munasinghefernando7864 8 днів тому +77

    තාත්ත කරපු හරිය රටම දන්නව.තාත්තා ගැනකියන්නද තමුසෙ පාර්ලිමේන්තු ආවෙ.

  • @sportecfashion6469
    @sportecfashion6469 7 днів тому +20

    හයිවේ queen😂😂

  • @MangalikaJayasinghe-h2w
    @MangalikaJayasinghe-h2w 7 днів тому +19

    තාත්තා ගැන කියන්න නේ මේ පාර්ලිමේන්තු ගිහින් තියෙන්නේ අයියෝ රටේ සල්ලි 😢

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 днів тому +1

      හොරඇල්ල නුවරට කරපු දෙයක් නැ පවුලට නමි හොරඇල්ල හොඳට හමිබ කරා

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 днів тому

      හොරඇල්ල මහ හොරා

  • @Black_Whole2325
    @Black_Whole2325 8 днів тому +21

    අප්පට සේවෙ කොරල දැන් පණ නැතුව ඇති දෝණිව එවල තියෙන්නේ මහජන සේවාවට 😂

  • @VirajithThewarapperuma-by6zg
    @VirajithThewarapperuma-by6zg 8 днів тому +54

    හන්තානෙ ඉතිරි ටිකටත් අරින්නද ලෑස්තිය.

    • @deepanisenaratna8126
      @deepanisenaratna8126 8 днів тому +1

      ඒවා නම් බෑ

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 днів тому

      හන්තානේ හදවත වන් හොඳම ඉඩමි ටික හුරාකෑවා හොරඇල්ල සහ දුව

  • @Senarath6807
    @Senarath6807 7 днів тому +15

    මේකේ කමෙන්ට්ස් ටික බැලුවොත් කිරිඇල්ලට මොනවා හිතෙයිද?

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 днів тому

      හොරඇල්ල දැන් පවි ගෙවනවා

  • @chamindakumara3718
    @chamindakumara3718 7 днів тому +18

    ඉස්සර කිරිඇල්ල පාර්ලිමේන්තුවේ කතාකරනකොට නහය මිරිකාගෙන ඉන්නේ මම තමයි

  • @nilminikulathunga1994
    @nilminikulathunga1994 7 днів тому +29

    චන්දෙ නොදුන්න අයට සලකන හැටි බලන්න යන්නකො ගෙදරට . නුවර අපි දන්නවා කිරිඇල්ල කවුද කියලා හොරකමෙ උපත

  • @Eranga-f4h
    @Eranga-f4h 8 днів тому +46

    කතාවෙන් බෑ මනින්නට බෑ මිනිසා..

  • @upulisamaraweera3774
    @upulisamaraweera3774 8 днів тому +34

    තාත්ත කරපු ටික ඉදිරියට ගෙනියනවලු මළා හොරකමට නං ඉඩ නෑ හොඳේ

  • @YasaG-l5w
    @YasaG-l5w 8 днів тому +77

    අවුරුදු 36 ක් තිස්සේ පියා මොනවද කරේ ජනතාවට???
    හන්තාන ඉඩම් කොල්ල කෑවා....,අධි වේගෙන් ගැහුවා......පරම්පරා 7 කට හම්බු කර ගත්තා......😡

    • @TestTest-jx7rg
      @TestTest-jx7rg 7 днів тому +2

      සාප වෙවා

    • @haymaranwaka2899
      @haymaranwaka2899 7 днів тому +3

      නාකියා පරලොව යද්දි ගෙනියන්නලු එතකතු කලේ

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 8 днів тому +20

    මීරිගම පාර කඩාවැටිලා කීරිඇල්ල ගෙ වැඩ

    • @Slkguy89
      @Slkguy89 7 днів тому

      කොහෙද කඩාවැටුනෙ ?

  • @kanchibashini1117
    @kanchibashini1117 7 днів тому +12

    තප්පරෙන් තප්පරේ කොලේ බලනවා... මේ අයට කව්ද මන්දා චන්දේ දුන්නේ....😂😂

  • @Hansamali.724
    @Hansamali.724 7 днів тому +20

    හරිනි මැතිනියගෙන් ඉගෙන ගන්න

  • @indranialwis2124
    @indranialwis2124 8 днів тому +27

    මුන්ගෙ වචන වලට රැවටෙන්නෙ නැහ අපේ අගමැති තුමිය...

  • @gihanisenarath5710
    @gihanisenarath5710 7 днів тому +13

    කිරි හරකි උම්බෑ කියනවා

  • @nishanthifernando6748
    @nishanthifernando6748 8 днів тому +13

    කිරිඇල්ල දාලදා වැදලා ,හන්තානේ ඉඩම්වලට වැඩේ දුන්නා අමතකද අවුරුදු 36 ගැන කියවනවා

  • @REerandiMadusha
    @REerandiMadusha 8 днів тому +21

    කොලේ කවුද ලියලා දුන්නේ😂

  • @sudanapoli6016
    @sudanapoli6016 7 днів тому +5

    Harine shavodariya budusaranai malima jaya veava budusaranai srilanka ❤❤❤

  • @Lalitha-h1r
    @Lalitha-h1r 8 днів тому +47

    මෙයාට ලක්ෂ 10 ක් පගාව දීලා රැකියා ගත්ත අය ඉන්නවද?

    • @SunilNawarathna-k8y
      @SunilNawarathna-k8y 7 днів тому

      එහෙම ගත්ත අය ඉන්නවනම් යන්න කෝ උසාවිය ට

    • @Lalitha-h1r
      @Lalitha-h1r 7 днів тому

      @@SunilNawarathna-k8y උසාවි යන්න බැහැනෙ, එතකොට රක්ෂාව

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 8 днів тому +18

    කිරිඇල්ල කිරිඇල්ල ට හදා ගත්තා ජනතාව වට නම් කරපු දෙයක් නෑ අර ඉඩම් ටික ජනතාව වට බෙදලා දෙන්ඩ බැරි ද

  • @DisnaSamanthi-gg4xz
    @DisnaSamanthi-gg4xz 6 днів тому

    ❤මාලීමවට ❤ජයවෙව මාලීමාවට ❤ජයවෙව ❤මාලීමාවට ❤ජයවෙව ❤මාලීමාවට ❤❤❤❤❤

  • @currentaffairs1875
    @currentaffairs1875 8 днів тому +10

    කතාව ලස්සන, සජියා ගැන සදහනක් නැති වෙච්ච එක ගැන. 😂😂😂

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 7 днів тому +2

    කතාව වගේම වැඩත් කරන්න තාත්තා වගේ නැතුව නැත්නමි ගෙදර යන්න වෙන්නෙ රෙදි නැතුව එදා මිනිස්සු වගේ නෙවෙයි අද මිනිස්සු

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 6 днів тому

    Very nice talk of Ms Kiriella MP Kandy. Wish you all the best. However, you have to tell the truth behind allegations of frauds and corruption against your dad.

  • @FaznaNadheem
    @FaznaNadheem 8 днів тому +3

    කිරිඇල්ල කොරපු මදැයි 😂 දැන් කිරි හරකා මොනව කරන්නද ආවාද මන්දා 😂😂

  • @neshishanaya9263
    @neshishanaya9263 8 днів тому +15

    ලෝකෙන් හිගන්න උනු හේතුවත් පරන දේසපාලුවන්ගේ කෙරුම් හොන්දනෙ😢😢😢

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj День тому

    පව් අපේ රට අපේ කරුමෙට මුන් ඉපදුනේ අපේ රටේ😢

  • @VijithWaduge
    @VijithWaduge 8 днів тому +17

    Hanthana land belongs to nature🏞️ not any more corrupt politicians.🇱🇰💐 please

  • @Hasi_era
    @Hasi_era 8 днів тому +4

    අගමැතිනියට හොදයි කිව්වට ඔයා හොද වෙන්නේ නෑ

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 днів тому

      අනේ අපේ අගමැතිණිය එක්ක නමි යාළුකමි බෑ හොඳේ ඒ වැදගත් මනුස්සයාත් නරක් කරනවා

  • @malawijesundara330
    @malawijesundara330 8 днів тому +22

    තාත්ත වගේ නිදාගන්න එපා

  • @NimanaAberathna
    @NimanaAberathna 6 днів тому +1

    ලාල් කාන්ත ඇමැතිවරයාට ස්තුති කරන්න,එතුමා තමයි ඔබව ෆොම් කරලා චන්ද අරන් දුන්නේ ...

  • @MenukaDassanayake
    @MenukaDassanayake 7 днів тому +1

    Harima appiriyayi....commission thieves, like father - like daughter . Really disappointed with Kandyans for sending this inept and corrupt woman to the Parliament

  • @rvandephili
    @rvandephili 3 дні тому

    තාත්තා හොරකම් කරලා හොරකම් කරලා ගියා දැන් දුව ඇවිල්ලා හිතුරු ටික හොරකම් කරන්න ( සේවය ඉතින් තමන්ගේ පවුලට තමයි 😂)

  • @lakmalkumara8187
    @lakmalkumara8187 8 днів тому +4

    පාර්ලිමේන්තු ආකෘතිය වෙනස් කරන්න ඕන. මේක දෙකට බෙදිලා.මරාගන්න ආකෘතියක් ෆින්ලන්තේ වගේ කවාකාර ආකෘතිය හොඳයි

  • @ගුරාගින්දර
    @ගුරාගින්දර 7 днів тому +2

    හිටපු එවුන් ඔක්කොගෙම වත්කම් බැරකම් පවුල් පිටින් ගන්න ඔනෙ

  • @ChamindaThilakarathna-pp6mw
    @ChamindaThilakarathna-pp6mw 8 днів тому +11

    ඔබ ඡන්දෙන් පත් කරපු ජනතාව මතක් කරපු එක ගොඩක් ස්තුති 🙏

  • @dammikapremajith5508
    @dammikapremajith5508 7 днів тому +1

    ඇයි කොලේ බලන් දොඩවන්නේ

  • @dhammikakumari4013
    @dhammikakumari4013 6 днів тому

    උණුසුම් සුබ පැතුම් ඔබ‍ට

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj День тому

    අප්ප කෙලිය කාලයක් දැන් උන්ගෙ පැටවුනුත් ඇවිත් අපේ රටට ආයෙමත් කෙලින්න නුවර පුන්නක්කු කාපු බීපු උන්ගෙ තරම..ජය වේවා උම්බෑ😅😅

  • @ranjankollure4973
    @ranjankollure4973 2 дні тому

    අවුරැදු 36ක් තාත්තා. තාම හරියට බස්නැවතුම් පොලක්වත් නෑ නුවරට….

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 6 днів тому

    මෙකාිත් හොදම හෙරියක් කිරි ඇල්ලයා වාගේ😂😂😂

  • @GeethRavindra-xr9sg
    @GeethRavindra-xr9sg 7 днів тому +2

    තාත්තගෙ වැඩ අපි දන්නව පාඩුවෙ ඉදපන්

  • @srimalgedarakumbure672
    @srimalgedarakumbure672 7 днів тому

    අහාර වේල.......😂😂😂😂😂 හා මැණිකේ

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 7 днів тому +1

    හොරාගේ දුව මුන් එවන උන්ට ගූ ගහන්න ඕනේ

  • @RanjithAbhayawardhana
    @RanjithAbhayawardhana 7 днів тому

    හොදට ශරීරය උසට මහතට ඉන්නවා.තාත්තා දුක්මහන්සි වෙලා හම්බකරලා කන්න දීලාතියනවා .

  • @samindaamarasena7962
    @samindaamarasena7962 6 днів тому

    ජයවෙවා

  • @harisperera-z3n
    @harisperera-z3n 7 днів тому +5

    ගෙදරට යන හයිවේ එකත් හබක් කරපු තාත්තයි .... මෙයයි ...

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 7 днів тому

    අරුමෝසම් විදියට අන්දෝල තියන්න නම් හොදයි.තාත්ත කොරපු දෙයකුත් නැහැ.දුවටත් උඩ බලාගන ඉන්න පුලුවන්.

  • @WorldOfLava
    @WorldOfLava 8 днів тому +2

    කරන්න යන විශාල සේවේ කියපිය බොල තොගෙයි තාත්තගෙයි පට්ටන්දර් නොකියා😂

  • @arthuramarakoon385
    @arthuramarakoon385 7 днів тому

    Brilliant comments has given by many people's.

  • @kamalabayarathna233
    @kamalabayarathna233 8 днів тому +1

    තාත්තල කරපු රගේ තමයි මේ රට මෙහෙම වෙලා තියෙන්නේ.අනේ දරුවෝ අප්ප වගේ නොවී මහජන දේපල සොරා නොකා ජිවත් වෙන්න උත්සුක වෙන්න.

  • @npltoscananihal212
    @npltoscananihal212 6 днів тому

    අවුරුදු හැත්ත හයක් විනාශ කරපුු රට මාසෙකින් දෙකක ඉන්නවා වසර පහකින් පහකින්වත් ගොඩගන්නවා කියලා හිතන්නන අමාරුයි.ඒ සඳහා ඔවුන්ට කාලය දිය යුතුයි.මේ දක්වා ඔවුන් ගෙන ගැනය වැඩපිළිවෙළ ඉතාමත් ප්‍රසංසනීයයි.දුවගෙ කතාව නම් හොඳයි.නමුත් තාත්තාගේ අඩි පාරේ නම් ගියොත් දූවටත් හොර ණාමය ගාගන්න වෙනවා..රටටත් අබ සරනයි ...

  • @HIRUKABOTEJU
    @HIRUKABOTEJU 7 днів тому

    තාත්තා රටට කල මගුලක් නෑ. දුව ඉතිරි ටික කන්න ඇවිත්

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f 7 днів тому +1

    කාන්තාවන්ද පිරිමින්ද කියනවාට වඩා වටින්නෙ රටට වැඩක්කරන්නෙ මොකාද කියන එකයි.....හිරුනිකාල වගෙ උන් අවුරුදුගානක් පාර්ලිමේන්තුවෙ ඉදල එකි පලාතට රටට මොකක්ද කලෙ.එකිගෙ ගෙදර ප්‍රශ්ණ පාර්ලිමෙන්තුවෙ කතාකරනවානමි දැක්ක

  • @charlesthotawatta
    @charlesthotawatta 6 днів тому

    හොරකමට කම් ගහපු පවුලක්, රටේ පවට උපන් ගෑනු , රටේ කරුමෙට උපන් තාත්තයි දුවයි

  • @suwarnamallika164
    @suwarnamallika164 6 днів тому

    තාත්තා කරපු දේ දුව කරන්නේ නැතිවෙයි. දන්නවනේ දැන් වැඩේ වැරදුනයි කියලා

  • @KusumchandraArangala
    @KusumchandraArangala 6 днів тому

    තාත්තා රජයේ ඉඩම් කොල්ල කෑ හැටි කිව්වෙ නෑනෙ.

  • @skg9581
    @skg9581 8 днів тому +1

    Hodai appage duwa😂😂😂

  • @dilrukshiweeratunga9768
    @dilrukshiweeratunga9768 7 днів тому

    අවුරුදු 36ක් තිස්සෙ තාත්ත කරපු එක සේවයක් කියන්න බලන්න. 😊

  • @ranjithgunatilaka7311
    @ranjithgunatilaka7311 6 днів тому

    Kudu kumarige drugs dealings must investigate by parlimentary select commitee. Get real. Inconveirniant truth😱😱😱😱😱😱😱😱😱😱😱😱

  • @a03test
    @a03test 7 днів тому

    මොන වද කන්ද උඩරට ට ගමට කියලා කලේ ගෙදරට යන පාර වත් හැදුව ද බස් එක ක් නෑ

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 6 днів тому

    පියා අවුරුදු ගානක් ගාටල මේ දූලට කරා මිසක් රටට කරපු දෙයක් නෑ .තාත්තගෙ කෙරුවාව ඉදිරියට ගෙනිච්චොත් හන්තාන විතරක් නෙවෙයි මහ නුවරත් අපට නැතිවෙයි.

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 6 днів тому

    ලක්ෂ්මන් කිරිඇල්ල රටට මොනවාද, ජනතාවට කරපු දේවල් කියන්නකෝ දූව.මෙයාව පාර්ලිමේන්තුවට එවපු මහනුවර ගොයියෝ බත්කනවද කියලා හිතාගන්න බැ..පියා තමන්ට සහ තම පවුලට කොරගත්තා,,!!!!හන්තානෙ ඉඩම් ටික පරිස්සම් කරල දෙන්න ජනාධිපතිතුමනි.!!!!

  • @PushpaJayalath-n7n
    @PushpaJayalath-n7n 7 днів тому

    Jaya වේවා

  • @Pathum_Gunasekara.
    @Pathum_Gunasekara. 7 днів тому

    පියා ගැනනම් කියලා වැඩක් නෑහ්.😂😂😂

  • @UpulWijewanthawellalage
    @UpulWijewanthawellalage 7 днів тому

    තාත්තා හොරා කපුවා ගෙනත් දීපිය..

  • @Chanchillafernando
    @Chanchillafernando 7 днів тому

    Jaya wawa ❤❤❤

  • @ranmaperera3443
    @ranmaperera3443 7 днів тому +2

    Hanthane idam , highway komis. Godaaaaaaaaaayi

  • @SanjuDarshana-t3b
    @SanjuDarshana-t3b 7 днів тому

    N͙I͙V͙A͙N͙..h͙e͙n͙a͙......h͙o͙r͙a͙..h͙a͙t͙t͙a͙

  • @SiriyaniLalitha
    @SiriyaniLalitha 8 днів тому

    Oyala daken nathada asanaha malemawata jayawawa jayaniyathai ❤️🌹

  • @Followmeniro
    @Followmeniro 8 днів тому +1

    අම්මෝ මෙයාගේ කෙරුවාව හොද නැ.ඒත් දැන්වත් හොද කල්කිරියාවක් කරන්න කියලා ඉල්ලන්නෙ

  • @RishanthanSanthuru
    @RishanthanSanthuru 6 днів тому

    Welcome

  • @NilanthaHewage
    @NilanthaHewage 6 днів тому

    තාත්තට වැඩිය දුව කට්ටයි තාත්තා පච වෙලාම වයසට ගියා

  • @SumitraJayakodi
    @SumitraJayakodi 8 днів тому

    අපි දන්නෙ නෑනෙ හන්තානෙන්
    ඉඩම් අක්කර 200 ක් ඉරානයට
    දුන්නෙ කොහොමද ??? එහෙනම්
    ඊශ්රායලයටත් දෙන්න ඕන..
    සාධාරණය ඉෂ්ට කරන්න ජනපති
    තුමනි.ස්තූතියි .❤❤❤

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 7 днів тому

      ඒ ගැන වැඩි විස්තර දන්වන්න දන්න කෙනෙක්

  • @anulapodimanike2313
    @anulapodimanike2313 4 дні тому

    මාලිමාව ට ජය වේවා

  • @manoriyapa5151
    @manoriyapa5151 6 днів тому

    තාත්තා කරපු සේවය මොකක්ද.....high way හොරු..

  • @Black_Whole2325
    @Black_Whole2325 8 днів тому

    මරු කෑල්ල නෙ ✋

  • @dolamullagihemmanthimadusr2777
    @dolamullagihemmanthimadusr2777 7 днів тому

    හ්‍යෙන් හතරක්ම පුරාජේරුව...කිරිකෝඩු හයිවේ

  • @BekindbyRukshan
    @BekindbyRukshan 7 днів тому

    Srilanka parliment should be painted or decorated in a cool coloura..the present parliment is too dark..to mutch wood...

  • @anushkanilukshi292
    @anushkanilukshi292 7 днів тому

    Man nam vedio 1 hold karala comment kiyeuwa. Eka hodak na 😂😂

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 6 днів тому

    එ් කතාවෙ ගන්න කිසිම දෙයක් නෑ.රට ගැන කැක්කුමක් නැති එවුන්ට කතා කරරන්න වචන එන්නෙ නෑ.මොකද උන්ගෙ අැතුල හොදනෑ.

  • @sarojaniaxmgaming1451
    @sarojaniaxmgaming1451 6 днів тому

    ❤❤