I stopped travelling from sri-lankan Airlines. Very unsafe flights. Very old , no proper maintenance. Every single time there will be delay. Never provide hotel rooms in case of a flight delay for over 6 hours
I am deeply disappointed with my recent experience with Sri Lankan Airlines, which resulted in significant travel disruptions. Initially, my flight was cancelled without prior notice, forcing a reschedule to the following day. Upon my departure, another delay occurred, causing me to miss all subsequent connecting flights. In a desperate attempt to reach my destination that day, I implored the airline for an immediate solution, but they proposed delaying my travel further to the next day. Eventually, they managed to arrange my flights, but poorly planned transit times led to inevitable missed connections. Specifically, during one of the transits, the provided layover time was insufficient for boarding the next flight. Despite assurances from a Sri Lankan Airlines staff member at the counter that the timing was adequate, I missed my flight, which added to the frustration and inconvenience. This series of mishaps disrupted my plans and showcased a disappointing level of customer service from the airline.
This a tragedy. Why responsible authorities and officers don't try to understand the gravity of this problem. Tourism industry is the most important industry us to get rid of the current crisis situation. We need to give priority for this industry as well as tourists. Need to give solutions without further delay. Words, talking in side the offices nothing happened
inna sewakayann wadi okee maginnata wada innne eke weda karana aya weda karana aya age wadinawa e tharam sewakayo innne kisi piliwelak naha api hugak ratawal walata gihin thiyanawa airport eken thama rata gana hithenne rata gana athulata ena onima kenekta
Someone needs this to be privatized or some agenda nothing else here and .erana supports very well, flight delays are everywhere and has be mitigated and quick actions to be taken, nothing mentioned on supporting it..
Kalakannima air line service ekak sri lankan kiyannath lejjai yakooo balapalla anith ratawala kohomada salakanne kiyala.ape un apema dewal horakan karanawa hena hathama gahanna ona thopita kalakanni
රටේ ප්‍රධාන ගුවන් තොටුපලට කොලඹ නගරයෙ ඉදන් එන්නේ එක බස් එකයි. ඒකත් මගින් හරවල යනවා තිරොද රථ මාෆියාව නිසා. කොන්ද පන තියෙ නම් කොට්ටාවෙ highway bus stand එකේ සිට මෙන්ම අනෙකුත නගරවල සිට ගුවන් තොටුපොල තුලට හෝ ඒ අසල ඉදි කරන නව බස් නැවතුම් පලකට බස් රථ යොදවන්න. ගොඩක් කාක්කොන්ගෙ පොකට් එකට වදිවි මෙකෙන් . ඒත් මගීන්ටත් කාර්ය මන්ඩලයටත් විශාල පහසුවක් වෙවි.
Sahathika attha
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️☸️☪️🕎✝️☸️☸️
මේක management එක වෙන රටක දෙන්න ඕන..හැබැයි මේ දේශපාලුවන්ට වාසි ගන්න නෙවයි.අවුරුදු ගානක් මේක හදනවා අපේ උන්.තමා බැරි උන මේක ගොඩ දාගන්න..හොර කන ඊට ලොකුයි.මිනිස්සුන්ගෙන් සල්ලිත් ගරනවා හොදට..හැබැයි හැම දාම පාඩුයි..කාලකන්නි පාලකයෝ.
MR කෑවෙ, එමිරෙට්ස් වලට දීල තිබුන එක අයින් කරලා, උන්ගෙ එවුනව සභාපතිකරලා කෑවෙ
මේක කුමන්ත්ර්රනයක් මේක කරන්නබෑකියලා විකිනිමට හදන්නයි ඕයවාගේ වැඩකරන්නේ
දුප්පත් රටකට කල හැකි උපරිමය ඔය තමා. මේවට ඔතන වැඩ කරන සේවකයින්ට බැනලා වැඩක් නැහැ. ඒ අය අසරණයි.
ඔහොම බැනපු නිසානෙ ඒ අය වැඩ නවත්තලා හරි වගකිය යුත්තන්ට දැනෙන්න වැඩෙ කලෙ.ගුවන් මගින් යන්නෙ නැනෙ ඉහල වගකියන අය හොයගෙන...මගින් එක්ක ගණුදෙනු කරන කට්ටිය හරහා තම ඒ පණිවිඩෙ යන්න ඕනෙ...ඔයා ෆ්ලයිට් එකක් කැන්සල වුනාම හරි පරක්කු වුනහම කනකට්ට කලා තියනවාද,අනික ඉඳලා හිටලා වෙන දෙය්කුත් නෙමෙයිනෙ UL= යූෂුවලි ලේට්😂
Eth banum ahanne ahinsaka pirisak.. banum ahna rka kochchara amaruda?
E minissu lankawe minissu wage ahinsaka aya nemei..
Peenawane uda panala kaa gahana hati...
Wena ratakata awith hasitenna dannewath nathi karumakkarayo tikak @@Nature60810
විකිණීම තමා හොඳම විසදුම
Oka thamai one munta. Eka karawa ganna tamai mehema karanne.ethakota minissuma kiyanawa oya kiyanawa wage meka wikunapalla kiyala. Un dinum.
දැන් මෙහෙම තිබ්බම කොහොමත් අපි පරාදයි නේද ?
කවුරු හරි කතා කරන එක හොඳයි 2021 ජනවාරි මාසයේ ඊශ්‍රායලය සිට කොළඹ දක්වා ආපු Sri Lanka air line තමයි අපට වතුර පොඩි බෝතලයක් ඇරෙන්න තේ ටිකක් දුන්නේ නෑ පැය ගානක ගමනක් වෙලත් කොරෝනා දවස් වලත් ඒ කාලයේ
Ticket වලට food add කලේ නැද්ද. කළානම් අනිවාර්යයෙන් ඒක දෙන්න ඕනෙ
This is a lie. 2 flights from tel-aviv was operated. I was the engineer on both flights. Food was provided for everyone. Please stop lying
මුං ගේ Tickets අස්ප ගනන්,මම October මස Eropa ඉදල Qtar එකේ ලංකාවට ඇවිත් ගියේ Euro 825 වෙලා වට ආවා වෙලාවට ගියා,ලොකු ගනන් ගෙවලා මුංගේ අලි Tolk අහන්නේ ඇයි, රට වැටුන තැන් ගැන පට්ට දුකයි 😢😢
I stopped travelling from sri-lankan Airlines. Very unsafe flights. Very old , no proper maintenance. Every single time there will be delay. Never provide hotel rooms in case of a flight delay for over 6 hours
Me rate monada hariyata kale...
I don't know what to say...
Aiyo
ලැජ්ජයි විලි
අපි නම් කිසිම දවසක sri lanken book කරන් නෑ...අවිදිමත් පාලකයොයි....වුර්තීය සමිති කාරයෝ මේකට වග කියන්න ඔනේ...
eka parai sri lankan eke giye melow rahak na, ada kualampur indan awe air asia eke, budget air line ekak unat service ekai facility ekai supiri
විකිණීමට සුදානම්
ලංකාවට ලොකුම හෙනය වෘත්තිය සමිති දේශපාලන පක්ෂවල අතකොළු වීම රට අගාධයෙන් ගොඩ ගන්න මුලින්ම වෘත්තිය සමිති තහනම් කරන්න ඕනේ චීනයේ වගේ හොරා කන උන් වෙඩි තියල මරන්න ඕනේ පුට් සයිකලෙන් පාර්ලිමේන්තු ආපු එකා ටික දවසකින් වී 8 යන්නෙ කොහොමද ළමයි පිටරට ඉගෙන ගන්නෙ කොහොමද හොයන්න ඕනේ මන්ත්‍රී පඩිය පක්ෂ අරමුදලට දෙන උනුත් පවුල් නඩත්තු කරන හැටි ළමයි පිටරට හා මෙරට පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්නෙ කොහොමද කියලා හොයන්න ඕනේ ඔකුන් ඔක්කොම එක බෝට්ටුවෙ යන හොර හැත්ත රජයේ කාර්යාලයේ පියන්ගෙ ඉඳන් මහා එකා වෙනකම් හොරු පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ හවුලෙ හොරා කන්නෙ
ඔයා ජානාදිපතිවරණයට අපේක්ෂකයෙක් විදියට ඉල්ලන්න...අපි රට හදමු😅
I am deeply disappointed with my recent experience with Sri Lankan Airlines, which resulted in significant travel disruptions. Initially, my flight was cancelled without prior notice, forcing a reschedule to the following day. Upon my departure, another delay occurred, causing me to miss all subsequent connecting flights. In a desperate attempt to reach my destination that day, I implored the airline for an immediate solution, but they proposed delaying my travel further to the next day. Eventually, they managed to arrange my flights, but poorly planned transit times led to inevitable missed connections. Specifically, during one of the transits, the provided layover time was insufficient for boarding the next flight. Despite assurances from a Sri Lankan Airlines staff member at the counter that the timing was adequate, I missed my flight, which added to the frustration and inconvenience. This series of mishaps disrupted my plans and showcased a disappointing level of customer service from the airline.
මේවා හොරගුහා දැන් Privatize කරලා දාපල්ලා
This a tragedy.
Why responsible authorities and officers don't try to understand the gravity of this problem.
Tourism industry is the most important industry us to get rid of the current crisis situation.
We need to give priority for this industry as well as tourists.
Need to give solutions without further delay.
Words, talking in side the offices nothing happened
10th national jamboree ekata apu ayata mokada ? 😢 I met lot of foreign friends last week ❤
බයිලා ගන්න පඩියට වැඩකරපියවි
ලංකාවට ආපු එකා ආය අවොත් තමා පුදුමෙ.
වෘත්තිය සමිති තමා මේවට වගකියන්න ඕන.
නිදහසට කරුණු එපා ලංකාවයි අපකීර්තියට පත් වෙන්නේ.. මේවාට දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි
Private sector ekakata dunna nam iwarai ne karanna bari nam 😑
Railway wage dan🤣
Airport ekath wikunala kalama yanta wage hadanne mun tika 😅😢
හපෝ😂 එක්කො ඔවා private කරලා මේ ice ගහන උන්ව එලවන්න ඕනේ
No excuse
If any explanation
ඔකත් කොහෙහරි රටකට විකුනන්න තියෙන්නෙ බොට්ටුවෙන්ම ගිහැකිනෙ 😢
එක එක විකුණනවාට වඩා හොඳයි නේද රටම විකුණලා දැම්මනම්...ඉස්සරහට ඉතුරුවෙන්න දෙයක් නෑනෙ
inna sewakayann wadi okee
maginnata wada innne eke weda karana aya
weda karana aya age wadinawa e tharam sewakayo innne
kisi piliwelak naha
api hugak ratawal walata gihin thiyanawa
airport eken thama rata gana hithenne rata gana athulata ena onima kenekta
Need to privatize this airline. Air India was privatized and it is doing well
Someone needs this to be privatized or some agenda nothing else here and .erana supports very well, flight delays are everywhere and has be mitigated and quick actions to be taken, nothing mentioned on supporting it..
Oya jaaraawa wikunapan bn,, ai meh rangapanne😂 api mokuth kiyanne nehe😂
හැමෝම කඹ අදිනකොට අදානි කරදරයක් නැතිව මේක කුනුකොල්ලෙට මිලදී ගන්නවා.. ඒකට ඕනි පරිසරය තමයි මේ හදන්නේ
Yako news noda hitapiya add danawanam.oya magula wikunala demmanam iwarai
Oya vikunana plans gahanna rani,harin.
okka..wikunala dapan bang..Mara karadarayak oka
Kalakannima air line service ekak sri lankan kiyannath lejjai yakooo balapalla anith ratawala kohomada salakanne kiyala.ape un apema dewal horakan karanawa hena hathama gahanna ona thopita kalakanni
track lanthe
Track land 😂😂
Loke jaraama airline ekak Sri Lankan. Oya kaalakanni flight eke yannema naha api. Corona kaale saudi walin aawe ekkenekta laksha 2gaane deela. Hodata hamba karagattha mun.
Tawa awrudu 100 giyath diyunu wemin pawathina rata meka 😂😂,, ekata Ranil mama 2048 diyunui lu,, uge labba tamai 😂
Mekath kunu kollayata denna wage hadanne
Mehema karanne anthimata okath wikunanna ,rate guwansewaya nadathu karanne mahajana badu midalin mekath winasa karapan
Wikunapiyaw sudualiya....amathiya nidimathaya.....mun rata kanawa..
Mewai hari paripalanayak ne.ko ara chandi inion karayo.jeppo mokoda kiyanne.meka indiyawala Adanita dinnanam hari
පක ව්කුනපන් ඕක තිබුනත් රටට බරක්
මේවා හොරගුහා දැන් Privatize කරලා දාපල්ලා
මේවා හොරගුහා දැන් Privatize කරලා දාපල්ලා