සිරීපාදේ වන්දවන්න | Siripade Wandawanna with lyrics by Niranjala Sarojini

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @ashinthaushan4687
    @ashinthaushan4687 3 роки тому +1131

    අපේ අම්මටත් ළමයි නැතුව අවුරුදු 9 ඉදලා තියනවා. වෛද්‍ය ප්‍රතිකාරත් කරලා ඒත් නැති තැන ඒවත් නවත්තලා අම්මා හිත හදාගෙන ටික කාලයක් ඉන්නකොට, කෙනෙක් කියලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට භාරයක් උනාට පස්සෙ තමයි මාව ඉපදිලා තියෙන්නෙ. එදා සුජාතා සිටු දේවියට වගේම, මගෙ අම්මටත් දරුඵල ලබා ගන්න පිහිට උන ශ්‍රී මහා බෝ සමිදුන්ගේ හා ජය ශ්‍රී මහා සමිදුගේ පිහිටෙන් දරුඵල බලාපොරොත්තු වන මව්වරුන්ට දරුඵල ලැබේවා 🙏🙏

  • @madhunilakshi2100
    @madhunilakshi2100 3 роки тому +1011

    සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් ජයසිරි මා බෝධි හාමුදුරුවනේ පිහිටෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා...!!!

    • @sadalidewmini7973
      @sadalidewmini7973 3 роки тому +4

      Oyage kiri sihina ikmanin saba wai ..budu sarani.oyalata

    • @sameerasooriyapatabendi9299
      @sameerasooriyapatabendi9299 3 роки тому +7

      සිතුම් පතුම් ඉටුවෙවවා

    • @madhu19968
      @madhu19968 3 роки тому +3

      එසේම වේවා!!!...බුදුසරණයි.

    • @madhunilakshi2100
      @madhunilakshi2100 3 роки тому +2

      @@sadalidewmini7973 බුදු සරණයි ඔයාට

    • @madhunilakshi2100
      @madhunilakshi2100 3 роки тому +1

      @@sameerasooriyapatabendi9299 බුදු සරණයි ඔයාට

  • @sandunidulakshika7746
    @sandunidulakshika7746 5 місяців тому +50

    මාත් බබාලා පරක්කු නිසා ජය ශ්‍රී මහා බොධියට බාර වුණා. ඊළඟ මාසෙම මගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. දැන් මං බණ්ඩි අම්මා කෙනෙක්. පුතෙක් ඉන්නෙ කියලා කිව්වා. මගෙ මැණිකත් සත්පුරුෂ පින්වත් කුමාරයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    දරුවන් පතනා හැම අම්මා කෙනෙක්ගෙම සිහිනය සැබෑ වේවා 🙏

  • @anjanamavith3537
    @anjanamavith3537 3 роки тому +621

    අවුරුදු පහක් දරුවො නැතුව හිටිය මගෙ අම්මාට මාව දුන්නෙ එ සිරි මහා බෝ හාමුදුරුවෝ තමයි ඒ නිසා මගෙ අම්මා ආසම ගීතය මෙ සින්දුවෙ වචන හැම එකක්ම අද ඒ වගෙම ඉටු වෙලා දරුවො නැති අම්මලටත් සිරි මහා බෝ හාමුදුරුවන්ගෙ පිහිටෙන් දරුවො ලැබේවා !!!!!!!!!!

    • @comedycraze133
      @comedycraze133 3 роки тому +2

      Mamath ehema thama

    • @dukegannon7607
      @dukegannon7607 3 роки тому +1

      you all probably dont give a damn but does someone know a tool to log back into an Instagram account?
      I was stupid lost the password. I would appreciate any tips you can offer me

    • @dulikasanjiwani6021
      @dulikasanjiwani6021 3 роки тому +7

      එහෙනම් අම්මට පණ වගෙ අදරෙ කරන්න ආගමත් විශ්වාසයෙන් අදහන්න..👍

    • @anjanamavith3537
      @anjanamavith3537 3 роки тому +5

      @@dulikasanjiwani6021 අනිවාර්යයෙන්ම ගොඩක් ස්තූතියි

    • @ruwankumara5644
      @ruwankumara5644 Рік тому

      ♥️♥️♥️

  • @menuslife1990
    @menuslife1990 3 роки тому +1527

    අනේ මටත් සිරිමා බෝ සමිදුගෙ පිහිටෙන් ඉක්මනින් මගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏

    • @hashinihashini8393
      @hashinihashini8393 3 роки тому +67

      අනේ මටත් සිරිමා බෝ සම්දුගෙ පිහිටෙන් ඉක්මනින් මටත් පිරිම් පුතක් ලැබේවා

    • @jayangachathura3635
      @jayangachathura3635 3 роки тому +36

      ඔබේ පැතුම ඉක්මනිම ඉටු වේවා

    • @pasindurajapaksha9734
      @pasindurajapaksha9734 3 роки тому +31

      ඔබේ පැතුම ඉක්මනින්ම ඉටු වේව් මඟ බලාන ඉන්න 🙏

    • @samarakoonsamanthi6764
      @samarakoonsamanthi6764 3 роки тому +12

      Siri maa bo samidu balayen obeth mageth kiri sihinaya saba වේවා

    • @kaushallyamadushi9258
      @kaushallyamadushi9258 3 роки тому +8

      Pathum ishta wewa💘💘

  • @surekamadumali4067
    @surekamadumali4067 2 роки тому +320

    දරුවන් පතනා සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏

  • @sandu7405
    @sandu7405 10 місяців тому +52

    මම මගෙ පුතා කුසේ ඉද්දි ගොඩාක් පින් පිරෙන දේවල් කරා .අද වෙද්දි මගෙ පුතා මම ලග .මේ සින්දුව අහපු වාර ගනන කියන්නවත් මතක නැති තරම්.ප්‍රාර්ථනා කරෙ පින්වත් පුතෙක්.අද ඒ විදිහටම එයා මම ලග ඉන්නව.දරු සිහින දකින හැම අම්මෙක්ටම දරු සිහිනය සැබෑ වේවා......සිරි මහ බෝ හාමුදුරුවනේ .........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandihulathduwa1876
    @chandihulathduwa1876 3 роки тому +581

    මගේ පිරිමි පුතා මගේ කුසට ආවා..සිරිමා බෝ සාමිනි ..බුදුන්ගේ පිහිටෙන්...සෑම දෙවි රැකවරණයෙන්...හැම අම්මා කෙනෙක්ටම ඒ හීනය සෑබෑවක් වේවා..😘😘❤

    • @travel_vlogs996
      @travel_vlogs996 2 роки тому +4

      Thunuruwan saranai siyalu dewi phitien nirogi daru sampathak labewa

    • @sajanijayasankani2883
      @sajanijayasankani2883 2 роки тому +2

      ❤️❤️😘

    • @sujithdissanayake6169
      @sujithdissanayake6169 2 роки тому +3

      අනේ ඒ කිරි සිහිනය සැබෑවේවා 🙏🙏🙏🙏

    • @gemingsupun9886
      @gemingsupun9886 Рік тому +2

      ❤❤❤❤❤❤❤😢

    • @nethuravinsha6900
      @nethuravinsha6900 Рік тому +2

      🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱🩱👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙👙

  • @chiranthaweerasinghe9211
    @chiranthaweerasinghe9211 3 роки тому +413

    අපිත් කසාද බැදල මුලින්ම සිරිමාබෝදියට ගිහින් මේ සින්දුව මතක් කරල පිරිමි පුතෙක් පැතුව මාස තුනක් යන්නට කලින් අපේ පැතුම ඉටු උනා🙏🙏🙏🙏🙏🙏

  • @sanjana758
    @sanjana758 Рік тому +36

    මම මේක මගේ කුසට දරුවෙක් එන්න ප්‍රාර්ථනා කරන කාලේ ඉදන්ම අහනවා.. පුතෙක් වෙනුවෙන් ගොඩාක් ආසා කලා.. රුවන්වැලි සෑයට බාර වුනා.. ඒ වාගෙම මට මගේ රත්තරන් පුතු මැණික මගේ බණ්ඩියට ඇවිත්.. මගේ මැණික් කැටේට ජයසිරි මා බෝ සමිදුගේ පිහිටයී ආරක්ශාවයී.. සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑවක්ම වේවා❤❤❤

  • @sandamalipreethika2686
    @sandamalipreethika2686 3 роки тому +208

    ජය ශ්‍රි මහ බෝ සමිඳු පිහිටෙන් මගේ කිරි සිහිනය මෙන්ම පතන හැමෝගෙම කිරි සිහින ඉටු වේවා..

    • @kaviproduction2807
      @kaviproduction2807 2 роки тому

      නංගී එ හිනයට උදව් කරන්න පුළුවන්

    • @sahanmunasingha1523
      @sahanmunasingha1523 2 роки тому

      එසේම වේවා........බුදු සරනයි

    • @lakshithabandara1110
      @lakshithabandara1110 2 роки тому

      ඔබේ පැතුම ඉක්මනින් ඉටුවේවා 💝🙏💝

  • @අයේශිකා
    @අයේශිකා Рік тому +298

    දරුවන් නොමැතිව අසීමිත වේදනාවෙන් මානසික පීඩාවෙන් ඉන්න මං වගේ සියලූම කාන්තාවන්ට පින්වන්ත දරුවන් ලැබේවා.....❤️❤️❤️

    • @shanichapa1536
      @shanichapa1536 Рік тому +7

      ඔයාගෙ ඒ ප්‍රාර්ථනාව පුළුවන් ඉක්මනින්ම ඉෂ්ට වෙන්න ඕනි ❤❤ බුදුසරණයි ඔයාට

    • @ShehariSathsarani
      @ShehariSathsarani Рік тому +3

      ඉක්මණින්ම සිහිනය සැබෑවේවා

    • @sahelilihansa3527
      @sahelilihansa3527 11 місяців тому +3

      පත්තිනි අම්මාගෙ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වෙයි..

    • @dilakshimarasinghe176
      @dilakshimarasinghe176 10 місяців тому +2

      Ikmaninma e prarthanawa ishta wewa.. manasikawa watenna epa. Kauru monawa kiwwath. Oyata pinwantha babek labei. E balaporoththuwen inna

    • @vithumsarodrigo900
      @vithumsarodrigo900 8 місяців тому +2

      ඉක්මනට ඔයාගෙ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා ❤❤

  • @deshikahansani8076
    @deshikahansani8076 10 місяців тому +57

    පුතෙක් ඉන්න අම්මෙක් විදියට අනේ මම දුවෙක් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙන් ඉල්ලුවා මට ලස්සන දූ පැටියෙක් ඉන්නවා. එයට දවස් 45.එයාවත් අරන් මම යනවා මාස 3 පස්සේ... ❤❤

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 Рік тому +21

    සිරිමා බෝ සාමිනී මම පිරිමි පුතෙක් පැතුවා මගේ ඒ පැතුමත් ඉක්මනින් ඉටුවෙන්න ජයසිරිමා හාමුදුරැවනේ

  • @mayurinisansala4123
    @mayurinisansala4123 2 роки тому +93

    අවුරුදු 7ක කිරි සිහිනය සැබෑ වුනා 🥰.බුදු සමිදුගෙ පිහිටෙන් සෑම අම්ම කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වෙන්න ඕන 🙏

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 8 місяців тому +47

    අවුරුදු තුනක් බලාගෙන හිටියා ,ජය ශ්‍රී මහා බෝ සමිදුන්ට මගෙ දුක කිව්ව දැන් මන් මාස දෙක ක බන්ඩි අම්මෙක් ,තෙරුවන් සරනින් සුවපත් වේවා

    • @TgnPriyadarshani-ly6cm
      @TgnPriyadarshani-ly6cm 6 місяців тому +1

      සතුටුයි ,බුදු සරණයි ❤

    • @chalanalakshitha3754
      @chalanalakshitha3754 5 місяців тому +1

      බුදු සරණයි...පත්තිනි මෑණියන්ගේ පිහිටයි.

  • @thakshilarathnayaka5825
    @thakshilarathnayaka5825 3 роки тому +76

    නිරෝශා විරාජිනියගෙත් කිරි සිහිනය සැබෑ වේවා......

  • @hasidilru9928
    @hasidilru9928 3 роки тому +171

    ජය ශ්‍රි මා බෝ හමුදුරුවන්ගෙ පිහිටෙන් මගෙ කුසෙ වැඩෙන දරුව සියලු අගපසඟයන්ගෙන් සන්පුර්ණ ගුනවත් නැනවත් රුමත් අයුශයෙන් වැඩි නිරොගි පින්වන්ත දරුවෙක් වෙවා. සියලු මව් වරුන්ගෙ කිරි සිහිනය ඉක්මනින් සැබැ වෙවා . දරුවන් කුස දරා සිටින සියලු මව් වරුන්ට කුසෙ සිටින දරුවටත් ජය ශ්‍රි මා හමුදුරුවන්ගෙ පිහිටයි

  • @Sehan-v9b
    @Sehan-v9b Рік тому +166

    මට දුවලා දෙන්නෙක් ඉන්නේ ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් මගේ කුසේ දැන් ඉන්න පැටියා පින්වත් පුත් කුමාරයෙක් වේවා 🙏🙏🙏

    • @shanichapa1536
      @shanichapa1536 Рік тому +3

      එසේම වේවා🙏🙏🙏 ❤❤

    • @pramodvishmitha309
      @pramodvishmitha309 10 місяців тому +6

      daruwa kawuru ipdunath daruwa daruwamai e nisa putha duwa kiyala wisheshayak dakwanna epa 🙂

    • @DriveForge-hw9zt
      @DriveForge-hw9zt 9 місяців тому +3

      අනිවාර්යයෙන්ම ඒ පැතුම් ඉටු වේවා....

    • @nimeshakalphani5226
      @nimeshakalphani5226 7 місяців тому

      Matath ahemai

    • @NalikaKumari-by7vf
      @NalikaKumari-by7vf 5 місяців тому +4

      මට ත් දුව ලා දෙන්නෙ ක් ඉන්නෙ .අයෙත් මාස 3 අම්මෙක් මන් මට ත් පිරිමි පුතෙක් ලැබෙවා...🙏🙏🙏🙏🙏සිරිමා බො සාම්නි මට පිරිමි පුතෙක් නැතුවා .. සිරි මා බො සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි ...🙏🙏🙏

  • @inokasewwaandi5644
    @inokasewwaandi5644 Рік тому +20

    මට කිරි සිහිනය සැබෑ උනා.ජය ශී මහා බෝධින් වහන්සේගේ පිහිටෙන් පුතෙක් ලැබේවා.

  • @nisansalanayanakantha7079
    @nisansalanayanakantha7079 2 роки тому +159

    අනේ මටත් ජය ශ්‍රී මහා බෝ සමිඳුගෙ පිහිටෙන් නුවණ ඇති රූමත් සත් පුරුෂ පිරිමි පුතෙක් ලැබේවා!!!මගේ පළමු කිරි සිහිනය සැබෑ වේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏

    • @champikawijewickrama2142
      @champikawijewickrama2142 2 роки тому

      Amen

    • @nipunnirman8247
      @nipunnirman8247 2 роки тому

      Aniwren obata esema wewa

    • @cycloneboom1110
      @cycloneboom1110 Рік тому +1

      ඕන දරුවෙක් හොදය් ගෑනියේ. දුවෙක් ලැබුනොත් තෝ මරන්නද ඉන්නේ

    • @asiribandara
      @asiribandara Рік тому

      ​@@cycloneboom1110අම්මෝ 😂

  • @lasindumanohara6242
    @lasindumanohara6242 2 роки тому +78

    සිරි මා බෝ ස්වාමීන් වහන්සේගෙ පිහිටෙන් මට පිරිමි දරුවෙක් ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....🙏🙏🙏🙏

  • @chulanijayasekara1893
    @chulanijayasekara1893 Рік тому +65

    උතුම් මව් පදවිය ප්‍රාර්ථනා කරන අපි වගෙ අයට එ සිහිනය සැබෑ වේවා තෙරුවන් සරණයි

  • @hasidilru9928
    @hasidilru9928 3 роки тому +392

    අනෙ මටත් දරු පටියෙක් ලබෙත්ව .අවුරුදු එක හමරක හිනෙ හැබෑ වේවා.

  • @rukmramona7603
    @rukmramona7603 3 роки тому +94

    මාගේ කුසතුල සිටින දරුපැටියාට බුදු සරනයි ,! ජයසිරිමහ බෝ සමිදු පිහිට ලැබේවා!!! කිරිසිහිනයට පෙරුම්පුරනා සිලලුම මව්වරුන්ගේ ඒ උතුම් සිහිනය සැබෑ වේව!!!..කිරිකැටියන් කුසදරා සිටින සියලු මව්වරුන් සුවපත් වෙත්වා!!!🙏🙏🙏සියලු කිරිකැටියන් හට සියලු දෙවියන්ගේ පිහිට,ආරක්ෂාව ලැබේවා,,!!!🙏 බුදු සරනයි!!

    • @sandhyashiwanthi4511
      @sandhyashiwanthi4511 2 роки тому

      තෙරුවන් සරණයි පැටියටයි,ඔයාටයි🙏😊

    • @bababy12345
      @bababy12345 Рік тому

      Mage kuse inna daruwatath jayasirima bo samidu pihitai .anith siyalu dennagema kiri sihine sebe wewa.budusaranai siyalu denatama.

  • @disha7176
    @disha7176 3 роки тому +137

    අනේ ඒ බෝධීන් වහන්සේ මටත් පිරිමි පුතෙක්. දුන්නා. මම උන්වහන්සේට මගේ ජීවිතය පූජා කරමි.🙏🙏🙏

    • @pansiluakarshana2777
      @pansiluakarshana2777 2 роки тому +1

      අනේ බෝධින් වහන්සෙ මගෙ chanal akata sapkatla denna 🙏🙏🙏

  • @madushikaprabashini6936
    @madushikaprabashini6936 3 роки тому +62

    සියලුම අම්මලාගේ කිරි සිහිනය ජය සිරිමා බෝ සමිදුගේ පිහිටෙන් සැබැ වේවා 🙏🙏ඒ වගේම මගේ කිරි සිහිනයත් ජය සිරි මා බෝ සමිදුගේ පිහිටෙන් සැබැ වේවා.

  • @ranganadissanayake1485
    @ranganadissanayake1485 3 роки тому +174

    මන් ආසම ටික.......
    "ඇතෙක් වගේ තනි මංසල බයක් නැතුව යන්නයි....
    කොතක් වගේ සතර අතට පෙනෙන්නෙ බැබලෙන්නයි..."
    මවගෙ හයිය...

    • @geedahana
      @geedahana  3 роки тому +4

      👍👍👍

    • @piumiraajika7649
      @piumiraajika7649 3 роки тому +1

      Ane mamath

    • @idunilbandara9884
      @idunilbandara9884 3 роки тому +2

      Matath raththaran pirimi puthea k lebewa 🙏🙏🙏🙏🙏

    • @shalikawasanthi8252
      @shalikawasanthi8252 3 роки тому

      මගෙත් කැමතිම පද පෙල

    • @ishanimadushika8965
      @ishanimadushika8965 2 роки тому +4

      Ane math kiri ahara puja karala ruwanwali maha sayatai srimaha bodiyatai daru patiyek labenna kiyala bara wela awa

  • @dilhaniperera7657
    @dilhaniperera7657 Рік тому +24

    සමන් දෙවි රැකවරණයි මගේ රත්තරං පුතාට.හැම අම්ම කෙනෙකුටම පුතු හීනය සැබෑ වේවා ...තෙරුවන් සරණයි ❤❤

  • @harshanakumara3016
    @harshanakumara3016 2 роки тому +33

    සිරිමා බෝ සාමිනි පිහිටෙන් මගේ කුසටත් පිරිමි පුතේක් ඇවිත්. මට ගොඩක් සතුටුයි එයා එන්න තව ටික දවසයි. කිරි සිහිනය වෙනුවෙන් බලා සිට්න සියලුම අම්මා වරුන්ගේ ඒ සිහිනය ඉක්මනින්ම ඉෂ්ට වේවා. බුදු සරණයි

  • @susumatalanvee6137
    @susumatalanvee6137 3 роки тому +130

    දුවලා දෙන්නෙක් ඉන්න මාත් පුතෙක් ලැබෙනකන් අවු6k හිටියා,සිරි මහා බෝ හාමුදුරැවන්ගේ වගේම රුවන්වැලි සෑ රදුන්ගේ පිහිටෙන් මටත් ඉන්නවා දැන් පුතු පැටියෙක් ,🙏 සෑම දෙනාගේම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

    • @pradeepsuranga3874
      @pradeepsuranga3874 2 роки тому +2

      බුදු සරණයි ♥️

    • @Sehan-v9b
      @Sehan-v9b Рік тому +1

      මටත් දුවලා දෙන්නෙක් ඉන්නේ දැන් නැවත මා දරු පැටියෙක් කුසේ දරා ඉන්නේ ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් මාහට කුසේ සිටින පැටියා පින්වත් පුත් කුමරෙක් වේවා 🙏🙏අනේ මටත් ආශීර්වාද කරන්න 🙏🙏පුත් කුමරෙක් ලැබීමට

  • @sanithuimandiw3744
    @sanithuimandiw3744 3 роки тому +201

    මටත් ඉන්නවා රත්තරං පුතෙක්. තව පුතෙක් කුසේ දරාගෙන ඉන්නවා. හරිම ලස්සන ගීතයක්.🙏🙏🙏🙏🙏

  • @mr.shashikaweerasinghe1177
    @mr.shashikaweerasinghe1177 2 роки тому +160

    අපිටත් ඉක්මනින්ම පුංචි පුතෙක් ලැබේවා ❤️

    • @sunethrasubhashini8360
      @sunethrasubhashini8360 2 роки тому +1

      එසේම වෙිවා

    • @dinushkanuwan4432
      @dinushkanuwan4432 2 роки тому +3

      පැතුම් ඉටුවෙවා

    • @lasanthalasantha5204
      @lasanthalasantha5204 2 роки тому +1

      Mage Kiri sihinaya Kawada Haba weda

    • @sujithdissanayake6169
      @sujithdissanayake6169 2 роки тому +2

      අනේ ඒ කිරි සිහිනය සැබෑවේවා 🙏🙏🙏🙏

    • @sandhyashiwanthi4511
      @sandhyashiwanthi4511 2 роки тому +1

      තෙරුවන් සරණින් ඒ පැතුම ඉක්මනින් ඉටුවේවා 😊🙏🙏

  • @ජීවක
    @ජීවක 2 роки тому +28

    අපේ අම්මානම් ගොඩක්ම සතුටුයි කොල්ලෝ හතරයි කෙල්ලෝ දෙන්නයි,..ඒ නිසා දරුවන් ප්‍රාර්ථිත අම්මලාට එක්කෙනෙක් නොවේ දෙන්නෙක් හෝ තුන්දෙනෙක්ම ලැබේවා!..යන්නයි අපේ පැතුම,..

  • @susilamallika5778
    @susilamallika5778 3 роки тому +32

    සිරිමහ බෝ සමිඳු පිහිටෙන් මගේ දුවට පිරිමි පුතෙක් ලැබේවා !

  • @vishwiweerasekara441
    @vishwiweerasekara441 2 роки тому +46

    හරිම ලස්සනයි ,සියලු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..බුදුසරණයි 🙏♥️

    • @janayamaduwantha9094
      @janayamaduwantha9094 Рік тому

      මගෙ කුසෙ සිටින කිරි කටියා පුතෙක් වෙවා

  • @KokilaNadeeshani-e4l
    @KokilaNadeeshani-e4l Рік тому +8

    මගේ පුතා හම්බ වෙන්න ඉද්දි මම හැම වෙලේම මේ සිංදුව කියලා අඩලා තියෙනවා.ඒ වගේම මට පුතෙක් ලැබුනා.මගේ පුතා මට ලෝකයක්..

  • @nayanirajapaksha6626
    @nayanirajapaksha6626 3 роки тому +45

    මගෙත් පුන්චි කොලු පැටවු දෙන්නෙක් ඉන්නවා...හීන ගොඩක් එක්ක ආදරෙන් ජීවත් වෙනවා ...🧡🧡සියලුම දරුවන් රැක දේවා!!🙏🙏

  • @TharushiNethmini-k7u
    @TharushiNethmini-k7u Рік тому +5

    මගෙ කුසේ වැඩෙනා පුංචි පැටියා ජය සිරි මහ බෝ සමිදුගෙ පිහිටෙන් නිදුක් නීරෝගී දරුවෙක් ලෙස සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පැටියෙක් වේවා සාධු සාධූ සාධූ ❤

  • @kumudu1973
    @kumudu1973 3 роки тому +68

    ලයාන්විත පද පෙළක්. ලස්සන තනුවක්. හැඟුම්බර ගායනයක්! ඔබතුමීට තෙරුවන් සරණයි! ගීතය අපිට අහන්න සැලස්සුවට බොහෝ පින්!

    • @geedahana
      @geedahana  3 роки тому

      Thank you

    • @ayeshadilrukshi734
      @ayeshadilrukshi734 2 роки тому +1

      මමත් සිරිමා බෝ සම්දුට අලුත් සහල් පුජා කර මා හට පිරිමි පුතුන් දෙදෙනකුම පැතුවා මාගේ ඒ කිරි සිහිනය සැබෑ වේවා

    • @kumudu1973
      @kumudu1973 2 роки тому

      @@ayeshadilrukshi734 තෙරුවන් සරණින් පැතූ සේම ඉටු වේවා!

  • @shashihemawardana6555
    @shashihemawardana6555 3 роки тому +51

    උතුම් ජය ශ්‍රී මහා බෝදීන් වහන්සේ ගේ අනු බවයන් මටත් පිරිමි පුතෙක් ලැබේවා 🙏🙏🙏

  • @nanasa7798
    @nanasa7798 2 роки тому +7

    ද්‍රොනයක් දාතුන් වහන්සේලා තැන්පත් වු ස්වර්නමාලී මහා සැයේ බලෙන් අනන්තබුදුගුන බලෙන් අංගුලි මාල පිරිත බලෙන් රාහුල මාතා යශොදරා තෙරනින් වහන්සේගෙ ආශිර්වාදයෙන් ඔබත් ඔබේ කුස තුල වැඩෙන දරුවාත් නිදුක් වේවා නීරොගි වෙවා සුව සේ වැඩෙත්වා කිසිදු කරදරයක් වෙදනාවක් උපත්ද්‍රවයක් නොවෙවා පතිනි මැනියන්ගෙ අශිර්වාදය පිහිට අරක්ශාව ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏💐💐💐💐

  • @apsarakalansooriya561
    @apsarakalansooriya561 3 роки тому +66

    මටත් ඉන්නේ දුවලා තුන්දෙනෙක්... මාත් හැමදාම මෙම ගීතය අහනවා...

    • @geedahana
      @geedahana  3 роки тому +1

      👍👍👍

    • @on01dineli.92
      @on01dineli.92 3 роки тому +1

      Matath

    • @upaliathauda3161
      @upaliathauda3161 2 роки тому +1

      Oyata.anagatr.putala.tun.danak.labai

    • @nocaptions7127
      @nocaptions7127 2 роки тому +3

      ඔයා ප්‍රාර්ථනා කරන්න දුවල තුන්දෙනාට බැනලා තුන්දෙනෙක් නෙමේ තමන්ගේ පුතාලා වගේ පුතාලා තුන්දෙනෙක් ලැබෙන්න කියලා

  • @sehansajayalath5481
    @sehansajayalath5481 3 роки тому +18

    සිරිමා බෝ රඳුන්ගේ සහ උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාව යෙන් මා ඇතුළු ඒ උතුම් ප්‍රාර්ථනාව ඇති සියළු මව්වරුන්ගේ සිහින සැබෑ වේවා🙏🙏🙏

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 роки тому +14

    මමත් ගොඩාක් ආසාවෙන් ඉන්නවා පුතෙක් ලබන්න ලබන අවුරුද්දේ මම ලන්කාවට යනවා මම හැමදාම නිදාගන්න යන්නේ මගේ හිතේ තියන පුතා ගෙ රූපෙ හිතේ මවාගෙන ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිටෙන් මට සත්පුරුෂ පිරිමි පුතෙක් කුලුදුලේ ලැබේවා!!2021.10.31

  • @weerasinghaweer2704
    @weerasinghaweer2704 3 роки тому +17

    රටක් වටින පුතාල දෙන්නෙක් ම මට දුන්නට පිං සිද්ධ වේවා සියලු දෙවි දේවතාවුන්ට. දූ පැටියෙකුත් ප්‍රාර්ථනා කරනව දෙවියනේ මං.

  • @thamudupmodya6763
    @thamudupmodya6763 2 роки тому +13

    ශ්‍රී මහා බො සමිදුගෙ පිහිටෙන් මවු පදවිය බලා පොරොත්තු වෙන සියලු දෙනාගෙ එ සිහිනය හැබැවෙවා...

  • @dilushadilu3924
    @dilushadilu3924 3 роки тому +25

    සිරි මා බෝ සමිදු පිහිටෙන් සියලු මව්වරන්ගේ කිරි සිහින සැබෑ වේවා.. 🙏🙏🙏

  • @dinuabevikkrama
    @dinuabevikkrama Рік тому +11

    ඇතෙක් වගෙ තනි මන්සල බයක් නැතුව යන්නයි................. සිරිමා බො සාමිනි මන් පිරිමි පුතෙක් පැතුවා 💖🥰

  • @sashiniudayangani4159
    @sashiniudayangani4159 19 днів тому +1

    සිරි මා බෝ සමිදු ගෙ පිහිට මගෙ කුසෙ වැඩෙන දරුවා ට ලැබේවා !

  • @sandaruwnpradeep5932
    @sandaruwnpradeep5932 3 роки тому +11

    සිරිමා බෝ සමිඳු පිහිටෙන් දරුසම්පත් පතනා සියලුම මව්වරුන්ට යහපත් දරුවන් ලැබේවා

  • @hashankamkanamge-ht8kr
    @hashankamkanamge-ht8kr 9 місяців тому +1

    Mt mage daruwa lebenna awa dawase idala me sinduwa godak ahuwa....mt kolu petiyek lebuna...dn dawas 4i ❤😊❤😊❤

  • @dulikasanjiwani6021
    @dulikasanjiwani6021 3 роки тому +37

    සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් ලaබුනා.... සිරීපාදෙ වන්දවන්න ලගදිම යනවා....🙏🙏🙏🙏සියලු දෙනාගෙම කිරි සිහිනය ඉටුවේවා....🤰🤰🤰👪

    • @ChinthanaMahesh-lm6nb
      @ChinthanaMahesh-lm6nb Рік тому

      Mata puthala dennek innawa.thawa kenek lagadima enna inne.eyath puthek

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi Рік тому +6

    හරිම හැගීම්බර ගීතයක්.අහන හැම වෙලේන ඇහැට කදුලක් එනවා. අව්රුදු නවයක් තවමත් මට දරුවෙක් නෑ.

  • @rasanjalee9611
    @rasanjalee9611 2 роки тому +8

    මේ සින්දුව තමයි මගෙ පුතු පැටියා බන්ඩියට ආපු දවසෙ ඉදන් ඇහුවෙ දැන් බන්ඩියට මාස 6ක් මේ සින්දුව අහන්න හැම සැරේකම මගෙ පුතු පැටියා හොදට දගලනවා බන්ඩියේ ඉදන් එයා මේ සින්දුවට ප්‍රතිචාර දෙන්නෙ ඒ විදියට මට පුදුම සතුටක් දැනෙන්නෙ🥰

  • @Sithiversion
    @Sithiversion Місяць тому +1

    බුදුගුන බලයෙන්....සියලු මවුවරුන්ගේ පැතුම් ඉටුවේවා...කිරි සිහින සැබෑවේවා 🙏

  • @සිහිනතරු-ඩ1ඛ
    @සිහිනතරු-ඩ1ඛ 3 роки тому +12

    ජය සිරිමා බෝ සමිදු පිහිටෙන් මගේත් කිරි සිහිනය දකින හැම අම්මා කෙනෙක්ගෙමෙයි කිරි සිහිනයත් ඉක්මනින් සෑබෑ වේවා......🙏🙏🙏🙏🙏🙏🙏

  • @chami-wijewardhana2986
    @chami-wijewardhana2986 11 місяців тому +1

    සිරිමා බෝදීයේ පිහෙටෙන් . මට ත් ඉක්මනින් මගේ කිරි සිහිනය සැබැ වෙවා ....

  • @ireshathumeshanidias3318
    @ireshathumeshanidias3318 4 роки тому +35

    කිරි ආහාර පූජාවට
    අලුත් සහල් පුදලා...
    සිරි මා බෝ සාමිනි මම
    පිරිමි පුතෙක් පැතුවා..

  • @indunillakmali205
    @indunillakmali205 3 роки тому +13

    කොහෙවත් බාර නොවී පුතෙක් හම්බ වුනා....
    මේ සින්දුව ලස්සනයි...
    ඒක වෙනම කතාවක්

  • @ThaRuRu-id6xx
    @ThaRuRu-id6xx Рік тому +3

    ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිටේන් කිරි සිහිනය සෑබෑ වේවා ..

  • @dancewithoshi8042
    @dancewithoshi8042 5 днів тому

    උතුම් ජයසිරිමා බෝසමිදුගේ පිහිටෙන් මගේ රත්තරන් පුතු පැටියා මගේ කුසට ආවා..සෑම මවකගේම කුලුදුල් දරු සිහිනය සැබෑවේවා..නිදුක් නිරෝගී පින්වත් සත්පුරුශයන් මේ ලක්දිව බිහිවේවා🙏🏻

  • @NARB07062012
    @NARB07062012 Рік тому +5

    මේ සිංදුව අහන හැම වතාවකම මගේ රත්තරන් පුතාව මතක් වෙනවා.. මගෙ පණට දැන් අවුරුදු 11 ක්..
    මගේ පස්සෙන් හැම වෙලාවෙම .. මගේ දවසම ගෙවෙන්නෙ එයා එක්ක ❤️❤️❤️

  • @deepanirathunga8818
    @deepanirathunga8818 Місяць тому +1

    සිරිමා බෝ සමිදුනේ මටත් දරුපැටියෙක් ලැබේවා විශ්ව මාතාවන් සේම මෙය නෙත ගැටෙන ඔබෙත් ආශිර්වාදය ලැබේවා

  • @lithuniimasha8060
    @lithuniimasha8060 3 роки тому +19

    මගෙ කුසේ සිටින දරු පැටියා ආරක්ෂා වේවා.

    • @travel_vlogs996
      @travel_vlogs996 2 роки тому

      Thuruwan sranin daru petiyawa araksha wewa

  • @rashmipabodasooriyaarachch5454
    @rashmipabodasooriyaarachch5454 2 роки тому +5

    දරුවන් නැති සියලුම අම්මලා ගේ කිරි සිහිනය සැබෑ වේවා...දරුවන් කුස දරා සිටින අම්මලාගෙ දරු ගැබ ආරක්ශා වෙවා...

  • @shalukasandares3888
    @shalukasandares3888 Рік тому +6

    සියලු අමිමා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..!!❤️😍

  • @chandralathakatipeatachchi9104
    @chandralathakatipeatachchi9104 11 місяців тому +1

    Jayasiri maha bodiyata siripadeta uthum namaskaraya wewa!!!

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 Рік тому +7

    දරුවන් ප්‍රාර්ථනා කරන සියළුම අම්මා වරුන්ගෙ සිහිනය සැබෑ වේවා .! 🙏

  • @Dilaksharasanjali
    @Dilaksharasanjali 9 місяців тому +2

    සිරිමාබෝ හමුදුරුවන්ගේ පිහිටෙන් අනෙ මටත් පිරිමි පුතෙක් ලැබෙවා හැම අම්මෙක්ගෙම සිහින සැබෑ වේවා 🙏🙏❤

  • @ruthsanchala8960
    @ruthsanchala8960 3 роки тому +24

    සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි..

  • @gayanthaudayawansha3725
    @gayanthaudayawansha3725 10 місяців тому +1

    ජයසිරිමහ බෝසමිදුගේ පිහිටෙන් අපේ කිරි සිහිනයත් සැබැ වෙවා!!!!❤

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 3 роки тому +32

    සියලුම දෙනාගේ කිරිසිහින පැතුම් සෑබෑවේවා!!!!

  • @hasinidiwyanjali5103
    @hasinidiwyanjali5103 5 місяців тому +3

    ජය ශ්‍රී මහ බෝධින් වහන්සේගේ පිහිටෙන් මට මේ මාසෙම අම්මා කෙනෙක් වෙන්න ආශීර්වාද කරන්න 🙏🙏

  • @dinithihiranjalee1774
    @dinithihiranjalee1774 2 роки тому +3

    සිරිමා බෝ සමිදුගේ පිහිටෙන් මගේ කිරි සිහිනේ සැබෑ වේවා. බුදු සරණයි. 🙏🏻🙏🏻

  • @nadedhaadesekara3052
    @nadedhaadesekara3052 Рік тому +1

    සිරි මහා බෝධින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.........මටත් මගේ පුතා කුසට ආවේ ඒ....බල මහිමයෙන්

  • @madushalakmal1400
    @madushalakmal1400 2 роки тому +18

    😭😭මගේ අම්මා හොස්පිටල් එකේ ජය සිරි මහා බෝදියේ පිහිටෙන් අම්මට හොද wenna🙏

    • @chaminda1341
      @chaminda1341 Рік тому +1

      ඉක්මන් සුවය ලැබේවා ඔයාගේ අම්මාට! 🙏

  • @SupunSankalpa-mb5mw
    @SupunSankalpa-mb5mw 3 місяці тому +2

    Hama amma kenekugema kiri සිහිනය saba වේවා ජය sirima bo සමිඳුන් පිහිටයි

  • @ShamilaMalith-j2p
    @ShamilaMalith-j2p 7 місяців тому +4

    මටත් පුතා ලැබෙන්න ඉද්දි මං මෙ සිංදුව කිහිප වාතාවක්ම හැහැව්වා. ශ්‍රි මහා බෝ සමිදුන් කවුද එක කොහෙද තියෙන්නේ කියලවත් දන්නේ නෑතුව තමයි ම්ං මෙ සිංදුව ඇහුවේ, ඊට පස්සේ අපිට පුතා ලැබිලා අපි අනුරාධපුරයේ වාරිකාවක් ගියා එ වෙලවේ තමයි අපි ශ්‍රි මහා බෝධිය ලගට ගියේ, එ අපි එතනට ගිය පලමු අවස්ථාව. අපේ පුතා ශ්‍රි මහා බෝ සමිදුන්ට මල් පුජා කලා. (අපි කතෝලික )

  • @NeharaAdhikariNehara
    @NeharaAdhikariNehara 6 місяців тому +1

    හැමදාමත් ඉල්ල්පු හැමදේම දුන්නු ජය ශ්‍රී ව්ජය ශ්‍රී බෝ සමිදු පිහිටයි🙏

  • @dharmabandudharmabandu9531
    @dharmabandudharmabandu9531 Рік тому +3

    Ape issaraha gedara aiyyage podi daruwata leda duk suwa vi sapatha sathuta lankara denna...!!!🌹🌹8

  • @NisaniNalika
    @NisaniNalika 10 місяців тому +1

    ජය ශ්‍රී මා බෝ සම්දු පිහිටෙන් ,අශිිර්වදයෙන් මටත් පින්වත් ,සත්පුරැෂවත් පිරිමි දරැවෙක් ලැබේවා .......

    • @NadikaThushara-t5n
      @NadikaThushara-t5n 6 місяців тому

      අනේ මටත් ශ්‍රී මහ බෝ සමිදුන්ගේ පිහිටෙන් පිරිමි පුතෙක් ලබා දෙන්න

  • @lakshipathirana4005
    @lakshipathirana4005 Рік тому +3

    සිරිමා බෝ සමිඳුගේ පිහිටින් මගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑවේවා...

  • @jaya8850
    @jaya8850 3 місяці тому +1

    ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අනූභාවයෙන් මට නීරෝගී පින්වත් දරුවෙක් පිලිසිද ගනිත්වා!!!

  • @_KAVEEMUSIC_
    @_KAVEEMUSIC_ 2 роки тому +7

    සිරිමා බෝ සමිදුගෙ පිහිටෙන් සියුලු දෙනාගෙ දරු සිහින සැබෑ වේවා.....❤️🖇🍃

  • @ruhunageharshana2219
    @ruhunageharshana2219 5 місяців тому +1

    ජය සිරිමා බෝ සමිදුන්ගේ පිහිටෙන් මටත් පිංවන්ත පුතෙක් ලැබේවා 🙏🙏🙏🙏❤❤❤

  • @sachee1204
    @sachee1204 Рік тому +3

    සිරි මහා බෝ සමිදුගේ පිහිටෙන් මගේ කුසේ ඉන්න දරි පැටියව රැකලා දෙන්න දෙවියනේ 🙏🙏🙏🙏

  • @jagathpremalal5172
    @jagathpremalal5172 Рік тому +1

    මගේ එ් කිරි කැටි සිහිනය සැබෑ වුණා මගේ කිරි කැටි පුතාට සිරි මා බෝ සමිදු පිහිටයි

    • @geedahana
      @geedahana  Рік тому

      සිරි මා බෝ සමිදු පිහිටයි

  • @darshanakule6655
    @darshanakule6655 3 роки тому +8

    සිරිමා බෝ සමිදුගේ පිහිටෙන් මටත් ඉක්මනින් පුතෙක් ලැබේවා🙏🙏🙏🙏

  • @bababy12345
    @bababy12345 Рік тому +2

    Mage kuse inna daruwatath jayasirima bo samidu pihitai .anith siyalu dennagema kiri sihine sebe wewa.budusaranai siyalu denatama.

    • @sa_ndu
      @sa_ndu Рік тому

      බුදු සරණයි 🌹❤️

  • @Goatsclub4961
    @Goatsclub4961 3 роки тому +13

    කිරි ආහාර පූජාවට
    අලුත් සහල් පුදලා...
    සිරිමා බෝ සාමිනි මට
    පිරිමි පුතුන් ලැබුනා ..

  • @CharuniWijesuriya
    @CharuniWijesuriya Рік тому +2

    ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් මට පිරිමි පුතාලා දෙන්නෙක්ම දුන්නා.....🙏🙏🙏🙏

  • @lahiru-madukaonline1578
    @lahiru-madukaonline1578 3 роки тому +12

    කිරි ආහර පූජාවට අලුත් සහල් පුදලා....
    සිරිමාබෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා....❤❤❤

  • @RawinduYasintha
    @RawinduYasintha 5 місяців тому +2

    ඇතෙක් වගෙ තනිමන්සල බයක් නැතුව යන්නයි...කොතක් වගෙ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි...සිරි මා බො සාමිනි මට පිරිමි පුතෙක් දුන්නයි..🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilushimenuri7009
    @dilushimenuri7009 Рік тому +4

    මමත් හරි ආසවෙන් බංඩියේ ඉන්න චූටි පුතු පැටියත් එක්ක අහන් ඉන්නවා..❤️💗😘අම්මා කෙනෙක් වීමට පතන සෑම කෙනෙකුගේම කිරි සිහින ඉක්මනින්ම සැබෑ වේවා ජයසිරිමා බෝ සමිදු පිහිටෙන් ❤️💗😘

  • @udayanganihemamali9037
    @udayanganihemamali9037 3 роки тому +9

    මටත් පිරිමි පුතෙක් ලැබේවා🙏🙏🙏ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏

    • @udayanganihemamali9037
      @udayanganihemamali9037 3 роки тому +1

      කුසේ සිටින දරු පැටියා නිදුක් නිරෝගි වාසනාවන්ත පිරිමි පුතෙක් වේවා 🙏🙏🙏 ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි 🙏🙏🙏

    • @geedahana
      @geedahana  3 роки тому

      ඔබේ පැතුම ඉටුවේවා...!!!

  • @shanichapa1536
    @shanichapa1536 Рік тому +1

    ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගෙන් මන් නන් ඉල්ලන්නෙ පිරිමි හෝ ගෑනු හෝ ලමයි ගොඩක් ❤❤❤ ජය ශ්‍රී මහා බෝ සමිදු බෙලෙන් මගෙ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා🙏🙏🙏 ❤❤ මන් වගේම කිරි සිහින බලාපොරොත්තු වෙන හැම අම්ම කෙනෙක්ටම පුළුවන් ඉක්මනින් පිංවන්ත දරු පැටව් උපදීවා 🙏🙏❤❤❤

  • @ayeshasandamali6780
    @ayeshasandamali6780 3 роки тому +13

    අනේ මටත් මාසයක් යන්න කලින් ඔබ වහන්සේ පිරිමි පුතෙක් දුන්නා තව ටික දවසකින් මගේ පැටියා මං ලගට එනවා.

  • @nadedhaadesekara3052
    @nadedhaadesekara3052 Рік тому +1

    සිරි මහා බෝධින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....මටත් මගේ කුසට පුතා ආවේ ඒ...බල මහිමයෙන්....

  • @kumuduwaduge6376
    @kumuduwaduge6376 3 роки тому +174

    මාත් සිරිමාබෝ හාමුදුරුවන්ට කල බාරයක ආනූබාවයෙන් පුතෙක් කුසතුල දාරාගෙන ඉන්නව.