Though I'm a grown man now, there's this one song that always brings a tear to my eye. My mom never sang it to me, but I distinctly remember it playing on the old-school radio when I was in my baby cot, and she was comforting me. Just thinking about it warms my heart!
I sang this song 25 years ago to my son. Recently, he heard this song & felt nostalgic to hear the same after years. This took my memory back to 25 yrs.Love this very much.
ලොකු ගින්දරක් හිතේ හිතන් මෙ සින්දුව හැමදාමත් ඇහනවා.අනෙ මතු බුදුවන පත්තිනි මගෙ අම්මේ මටත් පුන්චි පැටියෙක් ඕන.මගෙ කිරි සිහිනය සැබෑවක් කරලා දෙන්න දෙවියනෙ.
Oyage kiri sihine ikmanin sabawewa.budusaranaii
@@jeewakasamaranayaka7241 oyage kiri sihinaya ekmanin sabe wewa !
Obe kiri sihinaya ikmanatama sebea wewa.....!
Pray and ask God Almighty to bless you 🙏💙
@@jeewakasamaranayaka7241 godak pin
මගෙ කුසෙ වැඩෙනා මගෙ දරු පැටියා සියලු අගපසගයෙන් යුතුව නිදුක් නීරොගිව වැඩේවා❤එසේම කිරි සිහින දකින්න ආසාවෙන් ඉන්න සියලු අම්මාවරුන්ගෙ සිහින සැබෑ වේවා 🙏🙏🙏ජයසිරි මහා බෝදීන් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏
❤
❤❤❤🙏🙏🙏
මාගේ දුක් ගිණි දහසක් නිවාලු මතු බුදු බව පතා සසර සැරි සරන පත්තිනි මෑණියනි, දරු දුකින් තැවෙන සියලු පතිනියන්ට ඒ උතුම් මව් පදවිය දානය කල මැනවි. මාගේ පින් අනුමෝදන් වේවා!!!
Hi yalu kkoò0o
Oyage parthanawa esema wenawa budu saranai
@@thiliniayodya4487 m
ලොකේම සිටින අම්මාවරුන් ට එ සිහිනය ඉක්මනින් සැබැකර දෙන්න කියා ප්‍රාර්ථනා කරනවා . එ වගේම ඔයාගේත්, මගේත් එ හිනේ එ විදියට ම සැබැකර ඉක්මනින් දෙන්න බලාපොරොත්තුව එ ආකාරයෙන් ම ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයී සියලුම දෙවීවරුන්ගෙන් ඉල්ලනවා එ කිරිසිහිනේ ඉක්මනින් සර්තකව කර දෙන්න කියා .
God bless you
අම්මා කියූ නාමේ මට දුන් පුතේ ... ඉන්නවා මැණිකක් මටත් ....
දරුවන් නොමැති හැම අම්මෙක්ගෙම සිහින සැබෑ වේවා ..!
Ane asema weva obata budusaranai amme ❤😊
මගේ කුසේ සිටිනා දරු පැටියා නිදුක් නිරෝගී සියළුම අඟ පසගයෙන් පරිපුර්ණ වූ පිංවන්ත දරු පැටියෙක් වේවා... අනෙකුත් මවුවරුන්ගේ කුසේ වැඩෙනා සියළුම දරු පැටව්න්ද එසේ වේවා..... කිරි සිහිනය පතන මවුවරුන්ගේ කිරි සිහිනය සැබැ වේවා......🙏
God bless you fmly
උපදින්න ඉන්න සියලුම දරු වන්ද දරු වන් බලාපොරොත්තුවෙන් සිටිනා සියලු දෙනාටම පින් වන්ත දරුවන්
ලැබේවා
ලැබේවා
ලැබේවා
සාදු සාදු සාදු
V
Budusaranai
❤❤❤❤❤❤❤
දරුවන් පතනා සියලුම මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා. පින්බර නිරෝගිමත් දරුවන් ලැබේවා.
L"ll""
@@mochilakshika5095 nm mm m
L
Lassana cuti babek
maga kusa inna daru patiya pattini ammaga pitan arksah wawa
අම්මා කියන උතුම් නාමේ මටත් ඉක්මනින්ම ලැබේවා...ඒ ප්‍රාර්තනාව ඉටු වේවා...සියලු දරුවන් නිදුක් නීරෝගී වෙත්වා...සියලු අම්මාවරු නිදුක් නීරෝගී වෙත්වා.
සැබෑවක් බවටම පත්වේවා
Esema vei auntie god bless🥺❤️
එය සැබෑ වෙනවා සත්තයි. එය ඉටූවූ පසු comment එකක් දාන්න අමතක කරන්න එපා. Good luck
ua-cam.com/video/Uu8-DYFteLw/v-deo.html♥️♥️
Ikmanin oyage balaporoththu itu wewa
දරුවන් පතනා සියලු මවුවරුන්ගෙ කිරි සිහිනය පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් සැබෑවේවා!!!!!තෙරුවන් සරණයි!!!!!🙏🙏🙏🙏🙏🙏
මගෙ කුසේ වැඩෙනා මගෙ කිරිකැටියා සියලු අගපසඟයන්ගෙන් වැඩුණු නීරොගිමත් දරු පැටියෙකු වීමටත් දරුවන් පතනා සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑවීමටත් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏
Oyage prarthanawa elesama ituwewa. Budusaranai
එහෙම වෙනවා සත්තයි😊
එලසම වේවා...🙏🙏
Elesema wewa
එසේ වේවා
අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්න හමොටම ඉක්මනින්ම ඒ උතුම් මව් පදවිය ලබන්න වාසනාව uda වේවා කියලා ප්‍රර්තනා කරනවා .මොකද මමත් අම්මා කෙනෙක් දරුවෝ 3 ක් ගෙ .පුතෙක් දුවලා 2k . ඒ සතුට උපරිමයෙන් වින්ඩා .
මගේ කුසේ ඉන්න මගේ පැටියාත් ආරක්ෂා වේවා.ඒ වගේම දරුවන් පතනා සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය උතුම් තෙරුවන් බලෙන් සැබෑ වේවා !
Was b s up of k86s elel koo game i e s qxaI. Say i yes
….?
@@mekalasandamalipalihakpkar6633 ti
God bless you
මගෙ කුසෙ ඉන්න මගෙ පටියත් ආරක්ශා වෙවා සියලු දරුවන් හා අම්මාවරුන් ආරක්ශා වෙවා ❤
අම්මාවරුන් වෙන්න ඉන්න අයටත් එ සිහිනෙ ඉටු වේවා ❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේ සිංදුව ඇහෙද්දි මං ගොඩක් සන්වේදි මගේ දුව නිසා මං අද ජිවත් වෙනවා තනියම දුව හදාගෙන මට නොලැබුණු හැමදෙම මගේ දරුවාට මං දෙනවා,
දරුවන් වෙනුවෙන් බලා සිටින සියලුම දෙනාගේ බලාපොරොත්තු බුදු සරනනින් ඒ අයුරින්ම ඉක්මනින් ඉටු වී උතුම් මවු පදවිය හා පිය පදවිය ඉක්මනින් ලැබේවා.බුදු සරනයි
ලස්සන ප්‍රාර්ථනාවක්. එම පැතුම සිතූ අයුරින්ම ඉටුවේවා.
Very nice
@@surajalwis5649 ❤
@@wasanthiliyanage3522 thanks
Budu saranai
මගේ ලෝකේ මගේ රත්තරන් පුතා. මම අද ගොඩාක් දුක් විදිනවා එයාගේ සතුට වෙනුවෙන්. එයාව කවදා හරි දවසක හොද මහත්තයෙක් කරන්න. මොකද එයාගේ ලෝකේ අම්මා, අප්පච්චි දෙන්නම මම.
😔
Super
😊
Mamath.
මගේ කුසේ වැඩෙන දරුවා සහ සියලු දරුවන් නිදුක් නිරෝගි වේවා❤
උතුම් වූ මව්පදවිය ප්‍රාර්ථනා කරන සියලූම දෙනාගේ එම ප්‍රාර්ථනය සැබෑවක්ම වේවා....
මාගේ කුසේ සිටින දරුපැටියා සියලු අඟපසඟයෙන් යුතු පිංවන්ත දරුපැටියෙක් වේවා....
මගෙ කුසෙ ඉන්න මගෙ පැටියට පත්තිනි මෑණියන්ගේ පිහිටයි. සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා!
දරුවන් පතන සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා .මගේ කුසේ වැඩෙන දරුවා සියලු අඟ පසගයන් ගෙන් යුතු දරුවෙක් වේවා .පින්වත් ගුනවත් නැනවත් දරුවෙක් වේවා සාදු සාදු සාදු🙏🙏🙏
දරුවෙක් pathna සියලු දෙනාගේම සියලු පැතුම් ඉටුවෙයි
දරුවන් නැති කාගෙත් කිරි සිහිනය සැබෑවේවා!
මගේ කුසේ ඉන්න පුංචි පැටියට සත්පත්තිනි මෑනියන්ගේම පිහිටයි.සියලු කිරිකැටියන් හටම පත්තිනි මෑනියන්ගේම පිහිටයි.සියලු මව්වරුන්ගේ යහපත් පැතුම් ඉටු වේවා!!!
Mata ik manin amma kenak wenna labewa
මේ සින්දුව මගේ ජිවිත කතාව වගේම. මගේ පුතත් මගෙ පන. එයා දග මල්ලක් එත් අම්මෙකුට දරුවෙක් තරම් වස්තුවක් නැ. බුදුසරණයි දරුවෝ හැමෝටම.
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගී,සියලු අගපසගයෙන් යුත් සර්වසම්පූර්න දරුපැටියෙක් වේවා! ❤
මගේ කුසේ වැඩෙනා පැටියා නිදුක් නිරෝගී පින්වත් සියලුම අග පසගයන්ගෙන් පරිපුර්ණව දරුවෙකු වේවා!!! සියලුම මව්වරුන්ගේ කුස තුල වැඩෙනා දරුවන්ද එසේම වේවා!!!කිරි සිහිනය දකින සියලුම දෙනාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා!!!
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් නිරෝගී ,ලස්සන දරුවෙක් ලැබේවා
දරුවන් පතනා සියලු සත්පුරුශ මෑනුවරුන්ගේ පියවරුන්ගේ ඒ කිරිසිහිනය ඉක්මනින් සැබෑ වේවා..නිදුක් නිරෝගි දීර්ගායුශ අංගසම්පූරන සත්පුරුශ දරුවන් කුසට පැමිනෙත්වා 🙏
අම්මා කියූ නාමේ මට දුන් පුතේ❤❤ඒ ගී පදේ ඉක්මනින් සැබෑවක්ම වේවා🙏🙏
Daruwo inna දෙමව්පියන් romantic wenna godak wela iwasanna Daruwo ගැන හොයලා බලන්න ඕනේ mudal hoyanna ona නිවරදිව job ekat yanna ona school yathdi perannts meeting yanna onaoya serama iwara wela eyala doi yanakm innath ona winafiyen winadiyat amma thathage thurult duwan enawa , me danne ithin දෙමව්පියන් welath love karana romantic couple thama🌏💫💫💫😘🤌🎎👫
❤
මගේ කුසේ වැඩෙන දරැ පැටියා නීරෝගීමත් සියලු අගපසගයෙන් සමිපූර්න දරැවකු වෙිවා!!!දරැවන් බලාපාරොත්තු වන සියලුම සහෝදරියන්ට ඉතා ඉක්මනින් දරැපල හිමි වෙිවා!!!
මගේ කුසේ වැඩෙන මැනිකත් ආරක්ෂා වේවා. සියළු මව් වරුන්නේ කුසේ වැඩෙන දරුපැටව් ආරක්ෂා වේවා. කිරි සිතින බලා පොරොත්තු වන සැමගේ සිහින සැබෑ වේවා🙏🙏
😍😍😍😍😍
මගේ කුසේ වැඩෙනා චූටි මැණිකට බුදු සරණයි.මතු බුදු වන සත් පත්තිනි මෑණියනේ මේ ලෝකේ දුකින් සිටින සියලුම අම්මවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...🥺
දරුවෙක් පතන සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා 🤰🤱 තෙරුවන් සරණයි 👨👩👧👪
සැම බිරින්දෑවරුන්ගේ දරු සිහින සැබෑ වේවා ..
දරුවන් පතනා සියලු මව් වරුන්ගේ කිරිසිහිනය සැබැ වේවා තෙරුවන් සරණයි !!! පත්තිනි මෑණියන්ගේ පිහිටයි !!!
මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙකුගේම e හීනය ඉෂ්ට වේවා .. ❤
මගේ කිරි සිහිනයත් ඉක්මනින් සැබෑ වෙන්න කියලා මටත් ආශිර්වාද කරන්න, සියලුම අම්මලාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා ...
Nimasha ranashinghe ikmanata saba wewa, dewipihitai
God bless you
Oyage kiri shinaya ikmanin saba wewa
ඉක්මනින්ම සැබෑ වේවා ...බුදුසරණයි
බුදු සරණයි.... ඔයාගෙ කිරි සිහිනෙ සෑබෑ වේවා...
මගෙ කුසේ වැඩෙනා දරුවා ආරක්ෂා වේවා.කිරි සිහින සැබෑ වේවා සියලු අම්මාවරුන්ගෙ ❤️සැපයෙන් බලයෙන් නිරෝගී පැහැපත් පින්වත් සියලු අංගසම්පූර්ණ දරුවෙක් ලැබේවා 😍
Me sinduwa ahenakota mage patiya hodata nida gannawa. Attatama harima lassana sinduwak. Wachana Music Mariyazel mahathmiyage katahada occoma ekatunama hitata godak samipa danena geetayak.
අනේ පත්තිනි මෑනියනෙ. මගේ කුසේ වැඩෙන දරුවා.නිරොගී සම්පන්න දරුවෙක් වේවා.ඒ වගේම සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏❤️❤️❤️
එයාගෙ කිරි සිහිනෙත් ඉටු වෙනවනම්.එයාටත් වඩා සතුටු වෙන්නෙ මං...😞 සියලු දෙවි රැකවරනෙන් අපේ කිරි සිහිනේ ඉටු වේවා..😞🙏
මට නිරෝගී දරුසම්පක් ලෑබේවා මගේ කිරි සිහිනය සෑබෑවේවා බුදුසරණයි 🙏🙏🙏
තුන් ලොවටම බුදු සරණ හැර වෙන සරණක් නැත.සියලු අම්මා වරුන්ට තෙරුවන් සරණයි
අම්මා කෙනෙක් වෙන්න බලාපොරොත්තුව ඉන්න හෑම කෙනෙකුට ම ලස්සන නිරෝගිමත් දරු සම්පතක් ලැබේවා
සියලු මව්වරුන් දරුවන් සුවපත් වේවා..මගේ කිරි සිහිනය ද ඉක්මනින් ඉටු වේවා.
dewipihitai
සියලුම අම්මා වරුනගේ කිරි සිහිනය උතුම් තෙරුවන් සරණින් සැබෑ වේවා!!!මගේ දරු පැටියාටත් උතුම් තෙරුවන් සරණයි!!!!
මව්වරුන්ගේ සුන්දරම සිහිනය සැබෑ වේවා
මගෙ අක්කලගෙ නංගිලගෙ දරුවෝ මගෙ පණ....ඒ තරම් ආදරෙයි. මගෙ ඒ හීනය ඉටු උනේ නෑ..කවදාවත් මේ භවයේ ඉටු වෙන්නෙත් නෑ....ඒ සතුට ඊළඟ භවයෙදිවත් ලබන්න වාසනාව ලැබෙයි කියලා හිත හදා ගන්නවා.
Oyata ikmanin daruwek labei
ඔයාට ඉක්මනින් අම්මා කෙනෙක් වෙන්න ලැබේනවා.. මාත් අම්මා කෙනෙක් අම්මාකෙනෙක් අවංකවම හිතන දෙයක් වරදින්නේ නෑ. එක නිසා මං අවංකවම ප්‍රාර්ථනා කරනවා ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙකු බිහිකරන්නට වාසනාව ලැබෙන්න කියලා.. බුදුගුණ, ධම්මගුණ, සංඝගුණ සත්‍යායි ඒ සත්‍යානු භාවයෙන් ඔබගේ කුසේ ඉක්මනින් දරුවේකු පිළිසිද ගනිත්වා..🌹🌹 🙏 🙏
Me wge comments dakiddi mn adanwa 😢
සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සෑබෑවේවා නිරෝගී දරුසම්පක් ලෑබේවා බුදුසරණයි 🙏🙏🙏
කොචිචර ඇහුවිවත් මදි ඒ තරමි ආදරෙයි මෙි සිංදුවට ❤️❤️❤️
Though I'm a grown man now, there's this one song that always brings a tear to my eye. My mom never sang it to me, but I distinctly remember it playing on the old-school radio when I was in my baby cot, and she was comforting me. Just thinking about it warms my heart!
මගේ කිරි සිහිනයත් සෑබෑ වේවා!!!අනිත් මව්වරු හැමෝගෙම කිරි සිහිනත් සෑබෑ වේවා දේවාශිර්වාදයෙන් !!!!
Mage puthe oyth budusarani... parismn amma gawta ikmnta enda..siyalu agra pasayangem pari purna daruwak wewa ..budusarani..pathini maniyange pihitai .
23 years ago when my son was born I heard this song I stated crying and after 3 kids it’s still the same .Take me to back days.
මවි පදවිය බලාපොරොත්තුවෙන් සිටින සියලුදෙනාටම දරු ඵල ලැබේවා
මගේ කුසේ සිටින දරු පැටියා සියලු අගපසගයන්ගෙන් වැඩුණු නීරෝගී දරු පැටියෙකු වීමටත් භාග්‍යවතුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා. සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා..
මාගෙ කුසේ සිටින දරුවා නිරෝගී සියලුම අගපසගයන්ගෙන් පරිපූර්ණ දරුවෙක් වේවා ! අනෙකුත් සියලුම මව්වරුනගේ දරුවන්ද එසේ වෙවා!දරුවෝ පතනා සියලුම මව්වරුනගේ කිරි සිහින ඉටු වේවා!
දරුවන් පතනා සියලුම අම්මලාට කිරි සිහිනය සැබැවේවා...
මටත් දරුවො ඉන්නව නිව්න් බබාලාත් ඉන්නව ඔක්කොම පුතාල...ඒ වගෙම බබාලා නැති හැමෝටම මන් දරුවන් ලැබෙන්න කියල ආසිර්වාද කරනව.
හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වේවා.බුදු සරණයි ❤️❤️🙏🙏🙏🙏
උතුම් මව් පදවිය පතන හැමදෙනාගෙම ඒ ප්‍රාර්ථනාව ඉටු වේවා..
මගේ දුව තමයි මේ ලෝකේ මට ලබුණු හොඳම gift එක
මගේ කුසෙහි වැඩෙන මගෙ රත්තරන් දරු පැටියා අංගසම්පූර්න අගපසග සහිත නිරෝගී දරුවෙක් වේවා.දරු සම්පත් බලාපොරොත්තුවෙන් ඉන්න හැම ගැහැනියකගේම ප්‍රාර්තනා සැබෑ වේවා❤
පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් මගේ කිසේ වැඩෙන දරුපටියා සියලුම අගපසගයන්ගෙන් සපිරි නිරෝගීමත් දරු පැටියෙක් මට ලැබේවා..දරුවන් නැති හැම අම්මා කෙනෙක්ටම පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් දරුවෝ ලැබේවා...🙏
dewipihitai
ලස්සනයි❤❤❤
හැම බිරදකගෙම ආම්මා කෙනෙක් වීමේ අසාව දෙවියන් වහන්සේ විසින් දෙන කුසයේ පලයෙන් පිරි ඉතිරෙවා ජෙසුස් වහන්සේ ගේ නාමයෙන් ආමේන්
බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ
මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුළැඟිල්ල පටලා හෙට යං පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ❤🙏
අම්මගේ ගුණ අගයන ළමුන් බිහිවේව!
Sadu😘
ලොව තිබෙන ආදරණීය තෑග්ග. තමයි තමන්ගේ දරුවා
සියලුම මව්වරුන් සුවපත් වේවා..!!!
මගෙ කුසේ ඉන්න කිරි කැටියට සියලු ඩෙවි දේවතාවන්ගේ පිහිටෛ බුදු සරාණයි මගෙ මැනිකට
සෑම මවකගෙ කිරි සිහිනය සැබෑ වේවා !!බුදුසරනයි !!!
සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කලා
මගෙ ලොවම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා
බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ
මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුළැඟිල්ල පටලා හෙට යං පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ
අම්මා කියූ නාමේ මට දුන් පුතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනින්
හැම මව්වරුන් සේ අම්මා නුඹේ
සතුටින් හිඳිමි පිහිනා පුතුගේ නමින්
පුතු දකින උදයේ හැමදාම දැන්
නව දවසකි මට නම් දෙන වාසනා
හිරු සඳු දවල් රෑ මට පායනා
පුතු මිස වෙනින්
කව්දෝ සුරතල් පුතේ
හරිම හරිම ලස්සනයි .
I sang this song 25 years ago to my son. Recently, he heard this song & felt nostalgic to hear the same after years. This took my memory back to 25 yrs.Love this very much.
රනිල් අයියගෙ දුවයි නෝනයි නේද? හරිම ලස්සනයි ඇත්තටම මේ තරම් ආදරණීය රූපරාමු පෙළකට dislikes දාපු හේතුව නම් හිතාගන්න බෑ. මෝඩ මිනිස්සු!
ow nangi.
දුවෙක්ගේ පිංතුර පතෙක්ගේ සිංදුවකට දාපු එක විතරයි අවුල්
@@shamaleeperera5225 o
ලංකාව මොළේ අමාරු කාරයෝ බහුල රටක් නංගී....
Kauda a ranil kiyanne
මගේ කුසේ සිටිනා පුංචි පැටියා නීරෝගිමත් සියලු අඟ පසඟයෙන් යුත් ආයු වර්ණ සැප බල ප්‍රඥාව පිරි පිංවත් පැටියෙක් වේවා!!!!එසේම අනෙකුත් මවුවරුන්ගෙ කුසේ වැඩෙන පැටවුන්ද එසේම වේවා!!!!!සියලු මවුවරුන්ගෙ කිරි සිහින සැබෑ වේවා!!!!!!තෙරුවන් සරණයි!!!!!පත්තනි මෑණියන්ගෙ පිහිටයි!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
මගේ කුසෙහි වැඩෙන කිරිකැටියා සියලු අංග සම්පූර්ණ නිරොගි වාසනාවන්ත දරුවකු වෙවා
හිත නිවෙනවා පුංචි පැටව් දැක්කම ❤❤සියලු අම්මාවරුන් ගේ කිරි සිහින සැබෑ වේවා...
මාගේ කුසේ සිටින දරුවා නිදුක් නිරොගි වාසනාවන්ත පිංවත් දරුවෙක් වේවා..බුදු සරණයි පත්තිනි මැනියන්ගේ පිහිටයි 🙏🙏🙏
මගේ කුසේ වැඩෙන මගේ මැනිකත් ආරක්ෂා වේවා ..සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා 🙏
එල එසේම වෙවා බොක්ක
ඔයාටත් පැටියටත් බුදු සරණයි !!!
Vw
👨👩👧👧👼
බුදු සරණයි!!!!!!!!!
Mage kuse සිටින daruwa නිදුක් නිරෝගී agapasagayen උතුම් පින්වත් darupatiyek bihi kirimata ශක්තිය ධෛර්යය wasanawa ලැබේවා kiyala prarthana karana
සිහින නෙලුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනෙ සුවද වෙලා...
අම්මා කියු නාමෙ මට දුන් පුතෙ.
මගෙ පන ටික ..මගෙ කුසෙ වැඩෙන දරු පැටියට නිදුක් නීරොගී ව වැඩෙන්නට සියලු පත්තිනි මෑනිවරුන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා
කිරි සිහිනය පතන සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏
කිරි සිහිනය පතන සියලු දෙනාගේ ඒ සිහිනය පත්තිනි මෑණියන් පිහිටෙන් ඉටු වේවා
මාගේ කුසේ වැඩෙන මගේ පැටියත් සියලු අග පසගයන්ගෙන් පිරිපුන් නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් වේවා...❤❤අනෙකුත් උපදින සියලු දරුවෝ එසේ වාසනාවන්තයෝම වේවා...❤❤
මගේ කිරිසිහිනය සැබෑ වේවා... එසේම සැම දෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා🙏🏻🙏🏻
ඔයාට බුදු සරණයි !!!
ඔයාටත් පැංචටත් බුදු සරණයි !!!
සැබෑම වේවා!!!
☺️
මගෙ ලෝකෙම මගේ රත්තරං පුතා .....
Mge puthu patiya wagema mge kuse sitina du patiyath anith daruwoth niduk nirooogi wewa...
පුතා මේ සිංදුව දාපුගමන් නැලවෙනවා.....💖💖💖💖
Mage puthata vayasa avrvdu 18 k.mita avrudu 18kata kalin mage puthage munabalan henadama hithuve kavadada loku venne kiyala.ada mage rattaran putha lokuvela.o/l 9 a aragena mata loku sathutak dunna.mata heart attak apuvelave mage atha allagena mage papuvata rassne dunne mage putha memase 7 data mage puthata avrudu 18.mage puthe oyata mathu buduvena patthini ammage pihitai.
Amma kiyana naamaya mata dunnu mage puthata deergayusha labeewa.daruwek pathana hama kenekutama pinwath daruwan labeewa.
අම්මා කෙනෙක් වෙන්න බලන් ඉන්න සියලූ දෙනාගෙම පැතුම ඉටූ වේවා ❤️
මගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගයන්ගෙන් පිරිපුන් නිදුක් නිරෝගී පින්වන්ත දරුවෙක් වේවා ආශීර්වාද කරන්න අම්මලා 🙏♥️ සියලු මව්වරුන්ගේ කිරි සිහිනය ඉටු වේවා 🙏♥️
Nice matath ikmanatama Amma kenek wena labewa😍
Oba patuma a lasama etu wawa keya patannam yaluwa
Keyannako yaluwa kohomada oyata
ආසම ආසම කැමතිම සිංදුවක් ...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .... දැන් නෑ මේ වගෙ සිංදු
හරිම ලස්සනයි සින්දුව 👍
මගේ කිරි සිහිනයත් ඉක්මනින් සැබෑ වේවා!
man danne na ayi kakulu wetenne kiyala me tharamatama aes walin me sinduwa ahaddi.math thawa maasa 3kin mage punchi suranganawiyage muna deka ganna perum puranawa.mage punchi donita kisima karadarayak nethuwa mage thurulata enna lenna kiyala prarthana karanawa.a wagema hema amma kenektamath a ayage daru patawuntath amma kenek wenna perum purana hema kenatamath siyalu dewiyange pihita arakshawa pathanawa..
DARUWA LABUNADA OYATA
Ahanna Balanna
Ow mage doni sathi 35n mage lagata awa.mokada mata pressure thibuna nisa.eth eya den hodin innawa..
Thank you
Mge ratthran petiya niduk nirogi siyalu aga pasagen piri mnikhak wewa
මගෙ පුතාල දෙදෙනා සහ දුව තමා මට ජීවිතයේ ලැබුන ලොකුම තිළිනය.තිදෙනාටම බුදු සරණයි.
Mama me sinduwata hari asaye.hama amma kenekutama ahead athi.BUDU SARANAYE
මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියලුව දරුවන් නිරෝගී වේවා!!!සියලුම අම්මාවරුන්ගේ සිහින සැබෑ වේවා!!!
මගේ දූ දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ...
💓💓💓💓💓💓
මගේ කුසෙ ඉනන රත්තරං පැටියා රූපයෙන් හා අගපසගයන්ගෙන් පරිපූර්ණ පින්වත් දරුවකු වේවා..රජ පැටියකු වේවා සියලු දෙනාගේ රැකවරණය ලැබේවා ❤පත්තිනි මෑණියන් ගේ පිහිට ලැබේවා ❤🙏🙏🙏🙏