තොසේ උළුදු පිටි වලින් හදමු / uiundu piti dosa by C.S.C Kitchen

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 8

  • @c.s.ckitchen
    @c.s.ckitchen  3 роки тому +2

    ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුලුවන් උදු පිටි තෝසේ එකක් තමයි අද ඉදිරිපත් කලේ . ඔයාලට උදු පිටි නැතත් උදු ඇට තියෙනව නම් පිටි වන තුරු කොටා මෙය සාදාගත හැක. පොත්ත ඉවත් නොකර කලු උදු ඇට වලින් ද සදාගත හැක. රසහි වෙනසක් නැති නමුත් තෝසේ සාදාගත් පසු එහි වර්ණයේ පොඩි වෙනසක් තියෙනවා. ඔයලත් තෝසේ හදලා comments දාන්න.

  • @CheenuKavindhi
    @CheenuKavindhi Місяць тому

    Supiri Anne pata ❤❤❤❤😊😊😊😊😊

  • @NilanthaSudesh
    @NilanthaSudesh 11 місяців тому

  • @nuwangianusha4948
    @nuwangianusha4948 3 місяці тому

    මන් හදන්නෙ රොටි තැටියේ. ගැලවෙන්නෙ නැති එකට විසදුමක් දෙන්නකෝ

    • @c.s.ckitchen
      @c.s.ckitchen  3 місяці тому

      මී තෙල් ගාන්න.

  • @shermilahimashi5781
    @shermilahimashi5781 2 роки тому

    උදු ඇට ,සහ ,හාල් පෙගෙන්න තියෙනවාද ,කොටන්න කලින්

    • @c.s.ckitchen
      @c.s.ckitchen  2 роки тому

      උදු ඇට පොගන්න ඕනේ නැ. පිටි වෙන්න කොටලා ගන්න. හාල් ටික නම් ටිකක් පෙගෙන්න තියලා කොටා ගත්තේ.