Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බුදු සරනයි දෙවි පහිටයි
හොද දෙයක් කියලා දුන්නෙ ඔබට බොහොම ස්තුති 😘👍👍🙏🙏❤️
ස්තුතියි ...ඔයාට අවශ්‍ය තව video තියෙනවා බලන්න මේ channel එකේ
Me recipe eka niyamai. Ganata those tika hadua. Rasai ❤❤❤
මම මෙි දැන් හදන්න යන්නේ ගොඩක් ස්තුතියි 👍👍🌹🌹🌷🌷
Kiyala dunnata thanks 😊😊😊 Mamath haduw
නියමයි අක්කෙ මාරම රසයි එ වගෙම මාරම ලේසියි ස්තුතියි
බොහොම ස්තුතියි ...♥️♥️♥️
හදන්න. ඕනි. හරිම ලේසියි. 👍🏿👍🏿👍🏿
Hadala baluwa godakma rasai thank you ☺️☺️
හදලා බැලුවා නියමයී.❤😊
Supirii
Hodaine tanks kiyala dunnata❤❤
ඔයාගේ තෝසා හරිම රසයි මිස්
ඇත්තටම රටවල් වල ඉන්න අපිට ගොඩාක් වැද්ගත් බුදුසරණයි අක්කෙ❤
ස්තුතියි ..තෙරුවන් සරණයි ♥️සතුටින් ඉන්න 😊
රසයි අක්කේ
Mamath those heduwa haryma rasai hodata awa 😍♥️
කියලා දුන්නාට ස්තුතියි 🌹🌹🙏🙏මමත් හැදුවා🎉
Harima rasai man heduwa thank you me widihata hadanna kiyala dunnata Budusaranai oyata😊❤❤❤
බොහොම ස්තුතියි ♥️
මමත් හැදුවා මෙහෙම .හරිම රසයි ... ගොඩක් ස්තූතියි .....👌👌👌
ස්තුතියි 😂♥️♥️♥️
Kiyala dunnata thanks 😊😊😊
Budu..sarani..akka..kiyala..dinta❤❤❤❤❤
Godaaak sthuthi akke
Apith haduva rasa kiyala vadak naa .mara rahayi😊❤
ඒකනෙ......ස්තුතියි ♥️ මගේ channel එකේ අනිත් videos බලන්න .ලේසියෙන් කෑම හදන්න පුළුවන්
හදලා බැලුවා..හොදට ආවා ..ස්තුතියි ඔබට ..
Kiyala dunnata thanks
Good 👍👍👍
මං අද තමයි මේ video එක දැක්කේ ඉතිං ආස හිතුන නිසා අදම හදලා බැලුවා😊 ගොඩක් රසයි ඇත්තටම 😋 හදන්නත් හරි ලේසි😊
ස්තුතියි ♥️
ඔයාගෙ වැඩේ සාර්ථකයි .අක්කේ ..තව තවත් අලුත් රෙසපි දෙන්න යාලුවන්ට..සුභ පැතුම් !!!❤️
ස්තුතියි නංගී..♥️ The best is yet to come....
Lunu wadi nadda deparakma damma
නෑ.බලන්නකො හොඳට .ලුණු තමන්ගෙ රස අනුවයි.ස්තුතියි ♥️
@@thejanijayasinghe68🎉
❤
මං හැදුවා රෑට ඇත්තටම ගොඩක් රසයි...ඔයා කියලා දුන්න විදියටම අවා....තවත් මෙ වගෙ ලේසි රෙසිපි ගෙන්න....♥️
අනිවාර්යයෙන්ම ...♥️
Niyamai.
කියල දුන්නාට ස්තූතියි,💕🌹💕🙏🙏
Thank you for recipe✌️
heduwa akka lesy❤
Mn ada hadanawa thank you harima lesi
Math heduwa😊❤
ගොඩක් හොඳයි ජයවේවා
Supiri akke.
@@SUDARASANDIPA ස්තුතියි ඔයාට ❤
දැන් අපි හදන්න යන්නෙ රසනම් මරැ ඇ 😁👍
එහෙනම් හදලම රස කියමුකො ..😀♥️
@@thejanijayasinghe68 රසයි මරැ 👍
Very Good 👍👍👍
Thank you! Cheers!
Appa soda danna puluwanda
ස්තූතියි... තවත් මේ වගේ ඉක්මනින් හදන.. රෙසිපි කියලා දෙන්න
Niyamaiiiii
නියමයි ස්තුතියි මම හදලා බැලුවා
mamath haduwa rata...😀 harima rasai...harima lesi..thank you 💐
Oya samboleta karapincha dammanm godak rasai
ඔව්.එහෙම හදන video එකකුත් තියෙනවා.හාල් පිටි තොසේ video එකේ.ස්තුතියි ඔයාට ♥️
Thank you .hodata awa
Wathura wenuvata polkiri danna baida
පුළුවන්
Iunu than bath the ?
Thank you budu saranai akke oyata❤😂
බොහෝම ස්තුතියි දනුවත් කලාට
Thanks❤
Makata Indians la keyanna uththapam
Good job
Me wage adu viyadamakin kema hadan eka nam harima hodai oyata godak thakyou
බොහොම ස්තුතියි...♥️ මගෙ youtube channel එකේ තියෙන ලේසි recipes බලන්න.
Iunu than math the ?
Udu piti danna one nadda miss
@nilminikumari3077 මේ පාන් පිටි වලින් විතරක් හදන තෝසෙ.උඳු පිටි අවශ්‍යයි නම් දැම්මට කමක්නෑ.❤ස්තුතියි
Iunu than bath the ?😊
👍🏿👍🏿
Othana thiyennee thetiya kiyada
Niyamai
හැදුවා ද..
Udu danna one nadda
ඉදෙහි
Akki oya kiwwa widiyatamai piti mixture eka hada gaththa pan eke tel gaagannath onidha
අවශ්‍යම නෑ....ඇලෙනවා නම් ගාන්න...
wathura wenuwata polkiri ekathukara ganna barida mise
පුළුවන් ..රසට තියේවි👍
මෙවැනි වීඩියෝ කරන්න ඔබට ශක්තිය ලැබේවා!❤❤❤
බොහොම ස්තුතියි ❤
Ist venuwt appa soda dala hdanna beid ikmnt kiynna hdanna hadnne🙏
Puluvan ....
Roti hadana yakada thetiye beda
ඒකෙ ඇලෙන්න පුළුවන්.non-stick pan ekaka hadana
ඊs tika danme nane es tika paththakin thiuwama piti tika pepenawada😢😢😢😢
Video එක හොඳට බලන්න ...ස්තුතියි ♥️♥️
Hal piti පොඩ්ඩක් demmatakamak නැද්ද
@@anuradhaharshamali329 කමක් නෑ....
Mamath me විදිහට hadala balanna yanne
ඉස්ම දාන්න ඔනි ද
👍👍👍👍
East nathuwa barida hadanna those?
පුළුවන් ..පොල් වතුරින් අනලා පැය දෙකක් විතර තියලා හදන්න 😊
Godak.hodai
ස්තුතියි ඔයාට
හොදයි ස්තුතියි
Mekata biththara danne berida
අවශ්‍ය නෑ.
Biththara dala hadanne berida
Thank you so much
Hadanna gaddi tampaduwa danna barida
එහෙමත් පුළුවන් ..
පාන්පිටි වලට උදු පිටි එකතු කරොත් හොද නැද්ද
ඔයා කැමති නම් කමක් නෑ.මේ හදන්නෙ පාන් පිටි වලින් විතරයි .
Lunu damme nane akke
Thank you Akka 😊❤️ apith hduv
මට සතුටුයි ...
බොහොම ස්තුති
❤❤❤❤
Thanks ❤❤❤👍👍👍👌
Appa soda danna barida
@@SachithraMadavee පුළුවන් ..යීස්ට් දාන්න එපා එහෙනම්
Akka mekata ualudu danna nadda😮 5:56
මම දැන් හදනවා දැක්කාමනන් රසයි කියලා හිතෙනවා ඔයාට ස්තුතියි මේවාගේ විඩ්යේ ගෙනවාද 🙏🙏🙏
හදල මට කියන්න ..ස්තුතියි ♥️
@@thejanijayasinghe68 mama heduwa udu piti walin wage gathiyak ne pan piti walin nende
උඳු වලින් එන රසය වෙනයි.පාන් පිටි වෙනයිනෙ....ස්තුතියි ♥️
@@thejanijayasinghe68Hi
Blender කලාට කමක් නැද්ද පිටි මිශ්‍රණය අතින්ම අනන්න ඕනි ද
Blend කළාට කමක් නෑ.කරපිංචා.ලූනු එහෙම ඊට පසුව එක් කරන්න .ස්තුතියි ♥️
❤❤❤🙏🙏🙏
ඊස්ට් wenuwata beking soda danna puluwanda
පුළුවන් .....
Rata anala උදේට hadanna puluwanda
පුළුවන් ...
@@thejanijayasinghe68පාංපිටි කිලෝ එකකින් කීයක් හදන්න පුලුවන්ද
@@deepasandamali5138 පුළුවන් 👍
50 ක් විතර
Mn ada reta hadana yanna thosa mn hadala kala balala oyata msg aka danama rasa
Lunu danna nadda
@@GeethaAthugala දානවා..
වතුර නැතුව පොල්කිරි දැම්මට කමක් නැද්ද ?
@@nuwangianusha4948 පුළුවන් ...රසට තියේවි
@@thejanijayasinghe68 ඔයාගේ රෙසිපි ය තමයි ලේසිම. මන් හැදුවේ නෑ තවම හදන්න ඉන්නෙ
මන් අක්කගේ රෙසිපියට ඊයේ රෑ තෝසේ හැදුවා. පොල් කිරි වලින් ඇනුවේ. අනේ හරිම රසයි.. ඔයාට ගොඩක් පින්. දැන් උදු ඇටත් ගනන්නෙ.අනික මන් රොටි තැටියෙ හදන්නෙ. ඇලෙන ප්‍රශ්නයකුත් තිබුනා.ඒකත් හොදට පදම් කරගෙන ඔයාගේ රෙසිපියට හැදුවා. හොදට ආවා තෝසෙ ටික..❤❤
@@nuwangianusha4948 ස්තුතියි ගොඩාක් ❤️🙏
Hariyata awe na thambune na hariyata
Niyamayi💖💖💖
ස්තුතියි
දර ලිපේ හදන්න පුලුවන් ද
@@AsankaMalli-l8j පුළුවන්
ඊස්ට් active wenn kochchr wela thynnonida akke
මඳ උණුසුම් වතුරින් , සීනි ,යීස්ට් හොඳට දිය කරල වහල විනාඩි 5ක් විතර තියන්න.හොද යීස්ට් නම් ඒ වෙලාව ඇති.video එකේ පැහැදිලිව මම කියනව බලන්න 😊
වතුර වෙනුවට පොල්කිරි danna berida
පුළුවන් ...රසට තියේවි 😊
😋😋😋
බුදු සරනයි දෙවි පහිටයි
හොද දෙයක් කියලා දුන්නෙ ඔබට බොහොම ස්තුති 😘👍👍🙏🙏❤️
ස්තුතියි ...ඔයාට අවශ්‍ය තව video තියෙනවා බලන්න මේ channel එකේ
Me recipe eka niyamai. Ganata those tika hadua. Rasai ❤❤❤
මම මෙි දැන් හදන්න යන්නේ ගොඩක් ස්තුතියි 👍👍🌹🌹🌷🌷
Kiyala dunnata thanks 😊😊😊 Mamath haduw
නියමයි අක්කෙ මාරම රසයි එ වගෙම මාරම ලේසියි ස්තුතියි
බොහොම ස්තුතියි ...♥️♥️♥️
හදන්න. ඕනි. හරිම
ලේසියි. 👍🏿👍🏿👍🏿
Hadala baluwa godakma rasai thank you ☺️☺️
හදලා බැලුවා නියමයී.❤😊
Supirii
Hodaine tanks kiyala dunnata❤❤
ඔයාගේ තෝසා හරිම රසයි මිස්
ඇත්තටම රටවල් වල ඉන්න අපිට ගොඩාක් වැද්ගත් බුදුසරණයි අක්කෙ❤
ස්තුතියි ..තෙරුවන් සරණයි ♥️සතුටින් ඉන්න 😊
රසයි අක්කේ
Mamath those heduwa haryma rasai hodata awa 😍♥️
කියලා දුන්නාට ස්තුතියි 🌹🌹🙏🙏මමත් හැදුවා🎉
Harima rasai man heduwa thank you me widihata hadanna kiyala dunnata Budusaranai oyata😊❤❤❤
බොහොම ස්තුතියි ♥️
මමත් හැදුවා මෙහෙම .හරිම රසයි ... ගොඩක් ස්තූතියි .....👌👌👌
ස්තුතියි 😂♥️♥️♥️
Kiyala dunnata thanks 😊😊😊
Budu..sarani..akka..kiyala..dinta❤❤❤❤❤
Godaaak sthuthi akke
Apith haduva rasa kiyala vadak naa .mara rahayi😊❤
ඒකනෙ......ස්තුතියි ♥️ මගේ channel එකේ අනිත් videos බලන්න .ලේසියෙන් කෑම හදන්න පුළුවන්
හදලා බැලුවා..හොදට ආවා ..ස්තුතියි ඔබට ..
Kiyala dunnata thanks
Good 👍👍👍
මං අද තමයි මේ video එක දැක්කේ ඉතිං ආස හිතුන නිසා අදම හදලා බැලුවා😊 ගොඩක් රසයි ඇත්තටම 😋 හදන්නත් හරි ලේසි😊
ස්තුතියි ♥️
ඔයාගෙ වැඩේ සාර්ථකයි .අක්කේ ..තව තවත් අලුත් රෙසපි දෙන්න යාලුවන්ට..සුභ පැතුම් !!!❤️
ස්තුතියි නංගී..♥️ The best is yet to come....
Lunu wadi nadda deparakma damma
නෑ.බලන්නකො හොඳට .ලුණු තමන්ගෙ රස අනුවයි.ස්තුතියි ♥️
@@thejanijayasinghe68🎉
❤
මං හැදුවා රෑට ඇත්තටම ගොඩක් රසයි...ඔයා කියලා දුන්න විදියටම අවා....තවත් මෙ වගෙ ලේසි රෙසිපි ගෙන්න....♥️
අනිවාර්යයෙන්ම ...♥️
Niyamai.
කියල දුන්නාට ස්තූතියි,💕🌹💕🙏🙏
Thank you for recipe✌️
heduwa akka lesy❤
Mn ada hadanawa thank you harima lesi
Math heduwa😊❤
ගොඩක් හොඳයි ජයවේවා
Supiri akke.
@@SUDARASANDIPA ස්තුතියි ඔයාට ❤
දැන් අපි හදන්න යන්නෙ රසනම් මරැ ඇ 😁👍
එහෙනම් හදලම රස කියමුකො ..😀♥️
@@thejanijayasinghe68 රසයි මරැ 👍
Very Good 👍👍👍
Thank you! Cheers!
Appa soda danna puluwanda
ස්තූතියි...
තවත් මේ වගේ ඉක්මනින් හදන.. රෙසිපි කියලා දෙන්න
බොහොම ස්තුතියි ♥️
Niyamaiiiii
නියමයි ස්තුතියි මම හදලා බැලුවා
mamath haduwa rata...😀 harima rasai...harima lesi..thank you 💐
බොහොම ස්තුතියි ♥️
Oya samboleta karapincha dammanm godak rasai
ඔව්.එහෙම හදන video එකකුත් තියෙනවා.හාල් පිටි තොසේ video එකේ.ස්තුතියි ඔයාට ♥️
Thank you .hodata awa
Wathura wenuvata polkiri danna baida
පුළුවන්
Iunu than bath the ?
Thank you budu saranai akke oyata❤😂
බොහෝම ස්තුතියි දනුවත් කලාට
Thanks❤
Makata Indians la keyanna uththapam
Good job
Me wage adu viyadamakin kema hadan eka nam harima hodai oyata godak thakyou
බොහොම ස්තුතියි...♥️ මගෙ youtube channel එකේ තියෙන ලේසි recipes බලන්න.
Iunu than math the ?
Udu piti danna one nadda miss
@nilminikumari3077 මේ පාන් පිටි වලින් විතරක් හදන තෝසෙ.උඳු පිටි අවශ්‍යයි නම් දැම්මට කමක්නෑ.❤ස්තුතියි
Iunu than bath the ?😊
👍🏿👍🏿
Othana thiyennee thetiya kiyada
Niyamai
හැදුවා ද..
Udu danna one nadda
ඉදෙහි
Akki oya kiwwa widiyatamai piti mixture eka hada gaththa pan eke tel gaagannath onidha
අවශ්‍යම නෑ....ඇලෙනවා නම් ගාන්න...
wathura wenuwata polkiri ekathukara ganna barida mise
පුළුවන් ..රසට තියේවි👍
මෙවැනි වීඩියෝ කරන්න ඔබට ශක්තිය ලැබේවා!❤❤❤
බොහොම ස්තුතියි ❤
Ist venuwt appa soda dala hdanna beid ikmnt kiynna hdanna hadnne🙏
Puluvan ....
Roti hadana yakada thetiye beda
ඒකෙ ඇලෙන්න පුළුවන්.non-stick pan ekaka hadana
ඊs tika danme nane es tika paththakin thiuwama piti tika pepenawada😢😢😢😢
Video එක හොඳට බලන්න ...ස්තුතියි ♥️♥️
Hal piti පොඩ්ඩක් demmatakamak නැද්ද
@@anuradhaharshamali329 කමක් නෑ....
Mamath me විදිහට hadala balanna yanne
ඉස්ම දාන්න ඔනි ද
👍👍👍👍
East nathuwa barida hadanna those?
පුළුවන් ..පොල් වතුරින් අනලා පැය දෙකක් විතර තියලා හදන්න 😊
Godak.hodai
ස්තුතියි ඔයාට
හොදයි ස්තුතියි
Mekata biththara danne berida
අවශ්‍ය නෑ.
Biththara dala hadanne berida
Thank you so much
Hadanna gaddi tampaduwa danna barida
එහෙමත් පුළුවන් ..
පාන්පිටි වලට උදු පිටි එකතු කරොත් හොද නැද්ද
ඔයා කැමති නම් කමක් නෑ.මේ හදන්නෙ පාන් පිටි වලින් විතරයි .
ඔයා කැමති නම් කමක් නෑ.මේ හදන්නෙ පාන් පිටි වලින් විතරයි .
Lunu damme nane akke
Thank you Akka 😊❤️ apith hduv
මට සතුටුයි ...
බොහොම ස්තුති
❤❤❤❤
Thanks ❤❤❤👍👍👍👌
Appa soda danna barida
@@SachithraMadavee පුළුවන් ..යීස්ට් දාන්න එපා එහෙනම්
Akka mekata ualudu danna nadda😮 5:56
මම දැන් හදනවා දැක්කාමනන් රසයි කියලා හිතෙනවා ඔයාට ස්තුතියි මේවාගේ විඩ්යේ ගෙනවාද 🙏🙏🙏
හදල මට කියන්න ..ස්තුතියි ♥️
@@thejanijayasinghe68 mama heduwa udu piti walin wage gathiyak ne pan piti walin nende
උඳු වලින් එන රසය වෙනයි.
පාන් පිටි වෙනයිනෙ....ස්තුතියි ♥️
@@thejanijayasinghe68
Hi