ගමේ රසට හරිම විදියට කළු උඳු හා හාල්පිටි වලින් තෝසෙ ලේසියෙන්ම හදාගමු | Let's make Dosa at home

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 97

  • @Sankalpa-xw7zh
    @Sankalpa-xw7zh 4 місяці тому +3

    ඔයා හරිම සුන්දර කාන්තාවක් කරන සේවය හරී වටිනවා ස්තූතියි

  • @IndraniBalasooriya-ge8ri
    @IndraniBalasooriya-ge8ri 7 місяців тому +10

    Sundara sinahawa harima lassanai.❤❤❤

  • @kavinduanjana7055
    @kavinduanjana7055 18 днів тому +2

    හරිම පෙහෙදිලිව කියා දුන් නා ස්තුති යි

  • @shobadilani7946
    @shobadilani7946 7 місяців тому +19

    මිස් හරිම ප්‍රියමනාපයි

    • @Nilakshiperera-n4u
      @Nilakshiperera-n4u 7 місяців тому +3

      ඔව් අනේ මමත් කියන්න හිතුවේ

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 7 місяців тому +2

      ❤❤❤

    • @HappyMarbleCaves-nx8tx
      @HappyMarbleCaves-nx8tx 7 місяців тому

      Hh​@@priyangikajayaweera5733

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx 7 місяців тому +3

      ඔබ තුමියගෙ සිනහව දැක්කම බඩපිරෙනව .හරිම දැකුමි කලුයි.අවංකවම නිසිලෙස උගන්වන ගුරැවරියක්. බුදුසරණයි.

    • @PreethiColambage
      @PreethiColambage 6 місяців тому

      මිස්ව කන්න් හිතෙනවා , හරි ප්රිය මනාපයි.

  • @ChamaliDilhani-m3c
    @ChamaliDilhani-m3c 7 місяців тому +2

    මිස් කියල දුන්න විදියට ආස්මී ,උදුවැල්,පිටිටු මම හැදුවා .ස්තුතියි මිස් මෙ දැනුම ලෝභ නැතිව දෙනවට❤

  • @PriyanthiUdagedra
    @PriyanthiUdagedra 4 місяці тому +2

    Miss oya nam harima Sundara priyamanapai..dalada samidu pihitai

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 7 місяців тому +2

    ස්තූතියි miss මේ widiyata හදන්න දැන ගෙන හිටියේ නෑ අනිවාර්යයෙන්ම හදනවා නැවතත් ස්තූතියි ❤❤

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 3 місяці тому +2

    සුපිරි මිස්

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 місяці тому +1

      ❤❤

    • @piyumisamarakoon9614
      @piyumisamarakoon9614 3 місяці тому +1

      @@priyangikajayaweera5733ගොඩක් වැදගත් විඩියෝ එකක් .මිස් ලස්සනයි .හැකි නම් මේවාට උත්තර එවන්න මිස් . කලු උදු තියෙනවා කියලා පළවෙනි වතාවට දැනගත්තේ මිස්ගෙන්.සුදු උදු හා කලු උදු දෙවර්ගයෙන් ගොඩක් ගුණ කෝකද?මේක හදන්න සුදු උදු ගත්තට කමක් නැද්ද මිස්? ඕනෑම රතු හාල් වර්ගයක් ගත්තට කමක් නැද්ද මිස්?

  • @RenukaKumarasiri-h3o
    @RenukaKumarasiri-h3o 3 місяці тому

    මම මේ ක්‍රමයටම හැදුවා.හරිම රහයි.❤️❤️❤️

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 5 місяців тому +1

    භොම හොඳ වීඩියෝ එකක් ඔබට ස්තුතිය්

  • @manjulagamage5596
    @manjulagamage5596 7 місяців тому +3

    රෙදි සොදන සබන් හැදුවා හොදට ආවා සුවද සබන් හදන හැටි කියලා දෙන්නකො

  • @damasuriya8338
    @damasuriya8338 3 місяці тому

    මේ ගන්න දේවල්වල තියෙන ගුණ අගුණත් කියන්න පුලුවන්නම් ගොඩක් පින් ඔබතුමියට🙏

  • @yvonnefernando6504
    @yvonnefernando6504 7 місяців тому +2

    Thanks for sharing this recipe.

  • @IndraniRanathunge
    @IndraniRanathunge 7 місяців тому +2

    Thanks a lot for educating our Sri lankan women to cook their meals with confidence. As a government servant u do ur work with a sense duty. Every government servants must get u as an example. Then only our country will be developed very soon. Good luck ❤️

  • @PushpaMangalika-x1u
    @PushpaMangalika-x1u 7 місяців тому +3

    හරිම අස කෑමක්

  • @genivekumarasamy9212
    @genivekumarasamy9212 17 годин тому

    Thank you!!

  • @jwijayakanthi7616
    @jwijayakanthi7616 7 місяців тому

    Hodata pahadili kranawa thank you mdm

  • @MalWijayasinghe
    @MalWijayasinghe 7 місяців тому

    Very nice like more recipes

  • @RenukaDeAlwis-hw3cv
    @RenukaDeAlwis-hw3cv 5 місяців тому +2

    Miss me misranaya fridge eke thiyala passe dawasaka hadanna puluwanda

  • @sudharmaherath9426
    @sudharmaherath9426 6 місяців тому +6

    හාල් පිටි වෙනුවට හාල් ගත්තොත් ඒකත් කෝප්ප එකහමාරක් ම ගන්න වද.කරුණාකර පැහැදිලි කර දෙන්න .

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 6 місяців тому

      Ow ehema ganta

    • @sudharmaherath9426
      @sudharmaherath9426 6 місяців тому +1

      ඔබ තුමිය ට බොහොම ස්තුතියි ..ඔබ තුමිය ගේ වැඩ සටහන් බලන්න හරිම ආශා හිතෙනවා ..දිගටම මෙවන් වැඩ සටහන් කිරීමට ශක්තිය ලැබේවා ..

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 6 місяців тому

      @@sudharmaherath9426 ♥️

  • @manelr6912
    @manelr6912 7 місяців тому +2

    Harima watinawa
    Thanks

  • @lakshmankeerthi6330
    @lakshmankeerthi6330 6 місяців тому +1

    Mis obathumiyata dhairiya dhkthiya labewa

  • @WasanthaLal-kc8ss
    @WasanthaLal-kc8ss 7 місяців тому +6

    ඔබ තුමිය සිදුකරන සේවය ඉදිරියට කරගෙනයන්න තුනුරුවන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා

  • @manelmorawaka3634
    @manelmorawaka3634 6 місяців тому +1

    මේ පුමානයෙන් කියක් හදන්න පුළුවන්ද මිස්

  • @PathminiRajapaksha-j7f
    @PathminiRajapaksha-j7f 4 місяці тому

    Mekata watura wanuwata polkiri danna berida

  • @ccsl6890
    @ccsl6890 7 місяців тому

    Bohoma isthuthi mis. ❤❤❤

  • @tharushi_i
    @tharushi_i 7 місяців тому +1

    Thanks miss

  • @shiwanthikapremathilaka1540
    @shiwanthikapremathilaka1540 2 місяці тому

    Issara podi kale kawa,tikak abul rasakuth anawa .hari rasai.mekath ahemada

  • @manelmorawaka3634
    @manelmorawaka3634 6 місяців тому +5

    ගොඩක් ස්තුතියි

  • @MaheshKumara-ox6lg
    @MaheshKumara-ox6lg 4 місяці тому +1

    මිස්, තම්බපු හාල් බත් ම ගන්න ඕනෑ ද?

  • @malathieamerasinghe102
    @malathieamerasinghe102 7 місяців тому

    Thank you miss

  • @anndevika1605
    @anndevika1605 2 місяці тому

    Koheda miss oya inne

  • @MilindaLakmal-se5zr
    @MilindaLakmal-se5zr 7 місяців тому +1

    Kal tiya ganna puluwanda

  • @maheshamadushani2377
    @maheshamadushani2377 7 місяців тому +1

    වතුර වෙනුවට පොල් කිරි දාන්න පුළුවන් ද මිස්

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 7 місяців тому

      Wathura walin thamai annanne

    • @sumedafernando4365
      @sumedafernando4365 7 місяців тому +2

      මිස් හරි යටම චරිතා ප්‍රියදර්ශනී (ගායිකා)වගෙමයි .කතාව හරිම මිහිරියි.කියා දෙන කෑම වර්ග හදන්නමයි හිතෙන්නෙ .නිදුක් නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ...තෙරුවන් සරනයි .. පරිස්සමින් .

    • @maheshamadushani2377
      @maheshamadushani2377 6 місяців тому

      සුදු උදු වලිනුත් පුළුවන් නේද

  • @gaminigamini20
    @gaminigamini20 28 днів тому

  • @Yshanuka
    @Yshanuka 7 місяців тому +1

    මිස් මම කිරි ටොපි හැදුවා ඔබතුමියට බොහොම පින් කොන්ඩකැවුම් කියලා දෙන්නකො

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 7 місяців тому

    ❤❤❤❤

  • @shanthiperera3559
    @shanthiperera3559 7 місяців тому +1

    Thanks for yoy.

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 6 місяців тому +1

    🙏🙏🙏🙏♥️♥️♥️♥️👍👍👍

  • @mallikasr8464
    @mallikasr8464 7 місяців тому +1

    ඇස්වහ කටවහ නැ dan lassanai

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 7 місяців тому

      ❤❤❤

    • @mallikasr8464
      @mallikasr8464 7 місяців тому +1

      @@priyangikajayaweera5733 mata katha. Karannada numbare na miss amathak wela ehema newei hode

  • @SrilalFernando-jq6cz
    @SrilalFernando-jq6cz 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @AsangaRanasinghe-e8l
    @AsangaRanasinghe-e8l 7 місяців тому

    තම්බපු හාල් කියන්නේ බඩබත් හාල් ද

  • @KosalaID
    @KosalaID 7 місяців тому +1

    මිස්.මෙක.පිපෙන්න.දැම්මෙ.මොනවද

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 7 місяців тому +2

    Thank you mis

  • @champaratnayake7181
    @champaratnayake7181 6 місяців тому +1

    ❤❤❤

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 4 місяці тому +1

    ❤❤❤❤