Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you my lady
theruwan saranai amme sambaru hadana hatith kiyannako oya kathakarana vidiya piliwelata gidaaaak kamathi yahapathakma wewa niduk nirogi deergau labewa
ආන්ටි අපි අද ඔයාගෙ recipe එකට තෝසෙ හැදුවා.හරිම රසට තිබුනා.thaankyou so much😍😍😍
Thanks dear anoma. Today I learned how to make those very well. I love those.
Thank you Anoma. I usually make dosai at home and also idly. Add some ghee before taking out of the pan. Ghee dosai is very tasty
ThnkYouAnoma
Thank you anoma
Thank you Anoma
Thanks very much dear your all recipes you are explaining good way theruwansaranai
Thabk you Anoma. U do it so well.what is the oil u use for the pan? Get stuck in the pan. Can not remove.
Wow hari a rasa ethi those eka mamath hadana on a e kramaya ta thank you very much
Very clear demonstration and teaching
ස්තුතියි ..ඔබට .ජේසු ..💕🙏පිහිටයි
මිස් දැනුවත් කාලයට ස්තුතියි ❤❤❤❤
Thanks ❤ godk rasai
Thank you so much madam 🙏🙏🙏👍🏼
Aunty, your recipes are very useful and easy.Thank you so much for lovingly sharing this things.
ගොඩාක් ස්තුතියි හරිම පැහැදිලිව කියලා දෙනවා
Hi Anoma I like this recipe and wanted to try. What's the reason of using the 'water' used to soak urid dhal? Is there any reason? Please clarify .Thank you so much for that and I was waiting to get a nice recipe for Dosa. Thanks :))
නිලන්ති උඳු වල කිසිම දෙයක් නොදා පිපුම්කාරක ගතියත් තියනවා. පැය ගණනක් උදු පෙඟවූ වතුරට එය එකතු වී ඇති බැවින් උඳු වලින් හදන ඕනම කෑමකට තවත් හොඳට පිපීමට මේ වතුර එකතු කරනව. මේ මම දන්නා තරමින්. නිතර මමත් මේ කෑම හදන නිසා
Roti thatiye those haduwama galawaganna puluwanda mis.
Thanks aunti..3denekta sehena hal saha udu prmana kiynnako
Anti reta hadanawanm meka paya kiyak ude pegenna thiyanna onida??passe abaragattata passet pipenna kochchra wela thiyanna onida
Me chenak thetiya padham karanne komada please kiyannako?
මේ මිශ්රණයෙන් ඉට්ලි හදන්නත් පුළුවන් ද
21/09/18 උදේ හැදුවා හරි රසවත්.ගොඩාක් වෙලා වත්තෙ වැඩ කලා. ශීතල එන්න කලින් මිරිස් පැල ගෙට ගන්නවා.ස්තූතියි.
Julia Child ..... she also is telling so, not to worry about the mistakes 😊😊
ada haduwa hodata awa api dannawa auntyge recipe eka hariyatama hari godak dewal hadala thiyanawa godak pin,Hema deyakma hadakota pita rata inna aya gena hitana eka godak loku deyak Theruwan saranai.
Dear Anoma Your. Ricpys Are. Very. Good Thanks
ගොඩාක් ස්තූතියි මිස්..ඔයා ගොඩාක් හොඳින් කියලා දෙනවා..අහන්.ඉන්න..හරි ආසයි .
හුගක් කල් ඉදන් බලන්හිටපු recipe එකක්.ස්තුතියි.🌻🌻
අද හැදුව අම්මේ...හරියටම හැදුනා .ගොඩක් සතුටුයී......💐💐අනේ ගොඩක් දවසක් හිත හිත ඉදලම.ගොඩක් පිං ඔබට🌹
නාඩු හාල් පාවිච්චි කරන්න පුලුවන්ද
Wate yanne natuva avashya de vitrak kiyanva. Niyami
Thank you 💞💕🙋
ආන්ටි මමත් නිතර තොසේ හදනවා.උදු එකට කඩල පරිප්පු මේස හැදි 1කුත් දානවා.
Mama adath haduva.hodete ave thank you Anoma ❤
Thanks anoma aunty. Pahadiliwa lassanata kiyala denawa. Oyata theruwan saranai❤️
මේ කට කරපිංචා ලූණු තෙම්පරාදුව දැමුවාම රසයි
Thanks අක්කේ....පහසුවෙන් කියලා දුන්නට ගොඩාක් ස්තූතියි ඔබට
ගොඩක්.ස්තුතියි..🙏💓👍
So nice the way you explain. Thanks so much Anoma.
Good Morning Anoma ...Namber 1 ඔයාගෙ Video ..තෙරුවන් සරණයි ..Thank ..From Cyprus
Thank you so much 👌😊😊😊
Me thetiya padhan karanne komada please kiyala dendako aunty
oya batter akata , lunu, viyali miris ,karapincha , aba ata, temparaduva damme na. niyama dosa ahemai, A vidihata hadala balanna, hari rasai.
சூப்பர் மேடம். தோசை நல்ல சுவை
Thanks miss oya hari hoda kenek hodata pahadili karala denawa oyat anantha yahapathama wewa
Ulundu wade hadanne kohomada kohomada kiyala ikmanatama kiyala denna pl.
You are a so decent lady ❤️thanks a lot
❤very nice demonstration අම්මා❤
මමත් mehe those හදනවා අම්මේ ඒත් ඔහොම හදන්න විදියක් නෑ .udu , හබල පෙති නෑ මෙහෙ panpiti වලින් තමයි හදන්නේ බොහොම ස්තුතියි අම්මේ
Hal pegenna kochchra welathiyanna oneda auntyMishranaya hadala shethakarane thiyala udeta hadanna puluwanda pls kiyannako aunty.
Thatiye gana pottaniya hadanne kohomada kiyadenna mis
ඕකට කරපිංචා රතුලූනු ටිකක් තෙම්පරාදු කරලා දාලා තෝසේ හදලා බලන්න හරිම රසයි....
L
.
I like that.
Aunty I like your progamm. Very understand. Relax way to cook
Aunty harima Baye kathakaranne naththam bane berenna kunuharapakiyawa kiyala kiyai nathgam
Thank you anoma auntyy.. Meeta kalin mann those hadala thiyenawa.. Eth.. Unduii, kakulu haal piti walin witharaii. Auntyge recipe ekata hadala ikmaninma rasa balannamm. Aunty auntyge daruwekuta kiyalaa denawa wage apita kiyala denne hamadeema. Kisima deyak waradda gannathuwa akuratama karanna kiyala denawaa. Hari amma kenekuge uthukama, wagakeema aunty wata inna auntyge daruwo wena apita aunty hariyatama ishta karanawaa adareii godaaaaaaak. Budu saranaii aunty....
ලේසිය විදිහටකියලා දුන්න ගොඩක් ස්තුතියි
මසාල තෝසේ හදන්නකො ඇන්ටි ❤
Superb Anoma . Thanks
Thank u so much.
ඔබ thumiyaga chankatha හදනවා balla මමත් හොඳ ta හැදුවා ❤
Mama aasama kemak....thank you anoma aunty
Hi aunty I tried this and it turned great with soft and yummy those. Thanx a lot.
ගොඩක් ස්තුතියි ඔයාට බුදුසරනයි
Today I am making your chicken kabsa recipe. Can I use this recipe for make idli also. Thank you very much.😍
Hal ,udu ata manala gaththe monawwage coppayakinda.
Thanks aunty
Today I like to make these, thanks, I have had learned many from you,so nice greetings from Sweden.
Aunty අනෝමා a nother wonderful recipe ...l visit always you aunty ..l wish to make this ..happy cooking ..
උදු පිටිවලින් තෝසේ හදනහැටිත් කියා දෙන්න පුලුවන්ද?
තෝසේ පිටි එක අනාල fridge එකේ තියන්න ඕනද
Your explanation is so clear and simple also very kind.
Thank you very much aunty,
Godaaak adarei aunty,oya harima pinwantha,wasanawantha penumai,oyata thunuruwan saranai
Idile recipie ekatah keyanna..plz👍👍
Thank you. Well explained. Solved the querries
Thank u very well explained
අනෝමා ආන්ටි,පැය 7-8 ක් වෙන වෙනම පොඟව ගත්ත උඳු සහ සහල් කොටාගෙන එකට මිශ්ර කරලා ආයෙත් රැයක්ම පිපෙන්න තියන්න ඕනද..
It's one of my favourites. Did you gingerly oil on pan to avoid sticking .Very nice dear . Thanks for you dear for sending this to me xx
Thanks aunty harima lassanai ❤️
Hi anoma miss.. mage batter eka pipuna but eken hadpu thosagodak ambul.. hethuwa kiyala denna puluwanda ?
udu saha hala kotala hadana mixer ekath pipenna reyakma thiyanna onada?
Godakma asa kemak thamai math anoma mis math heduwa thosa ath piti kadan ganath kohomath kada thosa waga abula rasak tibunne thenks obathumiyata
Thank you so much
My favourite😘😘
Thanks Anoma oyata !mama godaaak aasa kamak!😊👍❤
Uludu ata koccara velava kPegenna onada
Thanks aunty. ..love u a lot. .. ❤
Thank you recipe ekata. Mekata ma suduru karapincha loonu dala themparaduwakuth ekathu karanam eth rasai. ♥️😘
අනේ මාත් හැදුවා අද... හොදට ආවා. මම ටිකක් ඝනකමට කැමති නිසා රෙසිපිය ඩබල් කරල හැදුවේ.
රැ බෙලෙන්ඩර් කරලා එලියෙද තිබ්බෙ එලියෙ තිබ්බාම මුකුත් වෙන්නෙ නැද්ද
ඉන්දියාවේ ඉන්න අපිට මේ දේවල් ගොඩාක් helpful Thanks again
thanks anoma
Thanks a lot.
Wow! super Thank you Anoma.
Very simple and very easy recipes Madam. Thank you so much
Thanks for you
this was the very best thosa i have eaten.....good luck!!!!!!!!!!!!
Roti thatiya padam kara ganna onida. Elenne nadda
indeed good vedio aunty. Thank you for informing this recipe .❤️
හබල පෙති කොහොමද හදන්නෙ මිස්.
Can you make iddli with the same batter?
හොදයි තෙරුවන් සරනයි ඔබතුමියට අනිවාර්යයෙන්ම අපි හදනවා ස්තුතිය
Harima phdiliwa kyla dnwa.obathumiyta gdk sththi
Budu Saranai Godak. Pin 🙏💗
Looks veryy delicious
Aunty, from where did you get your non stick dosai pan? Titus stores? Or Abdul Raheems? Please let me know. Thank you
Thank you my lady
theruwan saranai amme sambaru hadana hatith kiyannako oya kathakarana vidiya piliwelata gidaaaak kamathi yahapathakma wewa niduk nirogi deergau labewa
ආන්ටි අපි අද ඔයාගෙ recipe එකට තෝසෙ හැදුවා.හරිම රසට තිබුනා.thaankyou so much😍😍😍
Thanks dear anoma. Today I learned how to make those very well. I love those.
Thank you Anoma. I usually make dosai at home and also idly. Add some ghee before taking out of the pan. Ghee dosai is very tasty
Thnk
You
Anoma
Thank you anoma
Thank you Anoma
Thanks very much dear your all recipes you are explaining good way theruwansaranai
Thabk you Anoma. U do it so well.what is the oil u use for the pan? Get stuck in the pan. Can not remove.
Wow hari a rasa ethi those eka mamath hadana on a e kramaya ta thank you very much
Very clear demonstration and teaching
ස්තුතියි ..ඔබට .ජේසු ..💕🙏
පිහිටයි
මිස් දැනුවත් කාලයට ස්තුතියි ❤❤❤❤
Thanks ❤ godk rasai
Thank you so much madam 🙏🙏🙏👍🏼
Aunty, your recipes are very useful and easy.Thank you so much for lovingly sharing this things.
ගොඩාක් ස්තුතියි හරිම පැහැදිලිව කියලා දෙනවා
Hi Anoma I like this recipe and wanted to try. What's the reason of using the 'water' used to soak urid dhal? Is there any reason? Please clarify .Thank you so much for that and I was waiting to get a nice recipe for Dosa. Thanks :))
නිලන්ති උඳු වල කිසිම දෙයක් නොදා පිපුම්කාරක ගතියත් තියනවා. පැය ගණනක් උදු පෙඟවූ වතුරට එය එකතු වී ඇති බැවින් උඳු වලින් හදන ඕනම කෑමකට තවත් හොඳට පිපීමට මේ වතුර එකතු කරනව. මේ මම දන්නා තරමින්. නිතර මමත් මේ කෑම හදන නිසා
Roti thatiye those haduwama galawaganna puluwanda mis.
Thanks aunti..3denekta sehena hal saha udu prmana kiynnako
Anti reta hadanawanm meka paya kiyak ude pegenna thiyanna onida??passe abaragattata passet pipenna kochchra wela thiyanna onida
Me chenak thetiya padham karanne komada please kiyannako?
මේ මිශ්රණයෙන් ඉට්ලි හදන්නත් පුළුවන් ද
21/09/18 උදේ හැදුවා හරි රසවත්.ගොඩාක් වෙලා වත්තෙ වැඩ කලා. ශීතල එන්න කලින් මිරිස් පැල ගෙට ගන්නවා.ස්තූතියි.
Julia Child ..... she also is telling so, not to worry about the mistakes 😊😊
ada haduwa hodata awa api dannawa auntyge recipe eka hariyatama hari godak dewal hadala thiyanawa godak pin,Hema deyakma hadakota pita rata inna aya gena hitana eka godak loku deyak Theruwan saranai.
Dear Anoma Your. Ricpys Are. Very. Good Thanks
ගොඩාක් ස්තූතියි මිස්..ඔයා ගොඩාක් හොඳින් කියලා දෙනවා..අහන්.ඉන්න..හරි ආසයි .
හුගක් කල් ඉදන් බලන්හිටපු recipe එකක්.ස්තුතියි.🌻🌻
අද හැදුව අම්මේ...
හරියටම හැදුනා .
ගොඩක් සතුටුයී......💐💐
අනේ ගොඩක් දවසක් හිත හිත ඉදලම.
ගොඩක් පිං ඔබට🌹
නාඩු හාල් පාවිච්චි කරන්න පුලුවන්ද
Wate yanne natuva avashya de vitrak kiyanva. Niyami
Thank you 💞💕🙋
ආන්ටි මමත් නිතර තොසේ හදනවා.උදු එකට කඩල පරිප්පු මේස හැදි 1කුත් දානවා.
Mama adath haduva.hodete ave thank you Anoma ❤
Thanks anoma aunty. Pahadiliwa lassanata kiyala denawa. Oyata theruwan saranai❤️
මේ කට කරපිංචා ලූණු තෙම්පරාදුව දැමුවාම රසයි
Thanks අක්කේ....
පහසුවෙන් කියලා දුන්නට ගොඩාක් ස්තූතියි ඔබට
ගොඩක්.ස්තුතියි..🙏💓👍
So nice the way you explain. Thanks so much Anoma.
Good Morning Anoma ...Namber 1 ඔයාගෙ Video ..තෙරුවන් සරණයි ..Thank ..From Cyprus
Thank you so much 👌😊😊😊
Me thetiya padhan karanne komada please kiyala dendako aunty
oya batter akata , lunu, viyali miris ,karapincha , aba ata, temparaduva damme na. niyama dosa ahemai, A vidihata hadala balanna, hari rasai.
சூப்பர் மேடம். தோசை நல்ல சுவை
Thanks miss oya hari hoda kenek hodata pahadili karala denawa oyat anantha yahapathama wewa
Ulundu wade hadanne kohomada kohomada kiyala ikmanatama kiyala denna pl.
You are a so decent lady ❤️thanks a lot
❤very nice demonstration අම්මා❤
මමත් mehe those හදනවා අම්මේ ඒත් ඔහොම හදන්න විදියක් නෑ .udu , හබල පෙති නෑ මෙහෙ panpiti වලින් තමයි හදන්නේ බොහොම ස්තුතියි අම්මේ
Hal pegenna kochchra welathiyanna oneda aunty
Mishranaya hadala shethakarane thiyala udeta hadanna puluwanda pls kiyannako aunty.
Thatiye gana pottaniya hadanne kohomada kiyadenna mis
ඕකට කරපිංචා රතුලූනු ටිකක් තෙම්පරාදු කරලා දාලා තෝසේ හදලා බලන්න හරිම රසයි....
L
.
I like that.
Aunty I like your progamm. Very understand. Relax way to cook
Aunty harima Baye kathakaranne naththam bane berenna kunuharapakiyawa kiyala kiyai nathgam
Thank you anoma auntyy.. Meeta kalin mann those hadala thiyenawa.. Eth.. Unduii, kakulu haal piti walin witharaii. Auntyge recipe ekata hadala ikmaninma rasa balannamm. Aunty auntyge daruwekuta kiyalaa denawa wage apita kiyala denne hamadeema. Kisima deyak waradda gannathuwa akuratama karanna kiyala denawaa. Hari amma kenekuge uthukama, wagakeema aunty wata inna auntyge daruwo wena apita aunty hariyatama ishta karanawaa adareii godaaaaaaak. Budu saranaii aunty....
ලේසිය විදිහටකියලා දුන්න ගොඩක් ස්තුතියි
මසාල තෝසේ හදන්නකො ඇන්ටි ❤
Superb Anoma . Thanks
Thank u so much.
ඔබ thumiyaga chankatha හදනවා balla මමත් හොඳ ta හැදුවා ❤
Mama aasama kemak....thank you anoma aunty
Hi aunty I tried this and it turned great with soft and yummy those. Thanx a lot.
ගොඩක් ස්තුතියි ඔයාට බුදුසරනයි
Today I am making your chicken kabsa recipe. Can I use this recipe for make idli also. Thank you very much.😍
Hal ,udu ata manala gaththe monawwage coppayakinda.
Thanks aunty
Today I like to make these, thanks, I have had learned many from you,so nice greetings from Sweden.
Aunty අනෝමා a nother wonderful recipe ...l visit always you aunty ..l wish to make this ..happy cooking ..
උදු පිටිවලින් තෝසේ හදනහැටිත් කියා දෙන්න පුලුවන්ද?
තෝසේ පිටි එක අනාල fridge එකේ තියන්න ඕනද
Your explanation is so clear and simple also very kind.
Thank you very much aunty,
Godaaak adarei aunty,oya harima pinwantha,wasanawantha penumai,oyata thunuruwan saranai
Idile recipie ekatah keyanna..plz👍👍
Thank you. Well explained. Solved the querries
Thank u very well explained
අනෝමා ආන්ටි,
පැය 7-8 ක් වෙන වෙනම පොඟව ගත්ත උඳු සහ සහල් කොටාගෙන එකට මිශ්ර කරලා ආයෙත් රැයක්ම පිපෙන්න තියන්න ඕනද..
It's one of my favourites. Did you gingerly oil on pan to avoid sticking .Very nice dear . Thanks for you dear for sending this to me xx
Thanks aunty harima lassanai ❤️
Hi anoma miss.. mage batter eka pipuna but eken hadpu thosagodak ambul.. hethuwa kiyala denna puluwanda ?
udu saha hala kotala hadana mixer ekath pipenna reyakma thiyanna onada?
Godakma asa kemak thamai math anoma mis math heduwa thosa ath piti kadan ganath kohomath kada thosa waga abula rasak tibunne thenks obathumiyata
Thank you so much
My favourite😘😘
Thanks Anoma oyata !mama godaaak aasa kamak!😊👍❤
Uludu ata koccara velava k
Pegenna onada
Thanks aunty. ..love u a lot. .. ❤
Thank you recipe ekata. Mekata ma suduru karapincha loonu dala themparaduwakuth ekathu karanam eth rasai. ♥️😘
අනේ මාත් හැදුවා අද... හොදට ආවා. මම ටිකක් ඝනකමට කැමති නිසා රෙසිපිය ඩබල් කරල හැදුවේ.
රැ බෙලෙන්ඩර් කරලා එලියෙද තිබ්බෙ එලියෙ තිබ්බාම මුකුත් වෙන්නෙ නැද්ද
ඉන්දියාවේ ඉන්න අපිට මේ දේවල් ගොඩාක් helpful
Thanks again
thanks anoma
Thanks a lot.
Wow! super Thank you Anoma.
Very simple and very easy recipes Madam. Thank you so much
Thanks for you
this was the very best thosa i have eaten.....good luck!!!!!!!!!!!!
Roti thatiya padam kara ganna onida. Elenne nadda
indeed good vedio aunty.
Thank you for informing this recipe .❤️