වෙල්ගම්වෙහෙර සිදුවීමෙන් දිවි ගලවාගන්නා එකම විරුවා වණැසට කතා කරයි | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 773

  • @rmekhalaweerasinghe9563
    @rmekhalaweerasinghe9563 2 роки тому +844

    මේ ඉන්නේ මගෙ ලොකු අක්කගේ මහත්තයා.අයියා hospital ඉන්න කාලේ හැමෝම සෑහෙන්න දුක් වින්දා.එතකොට ලොකු දුව හුගාක් පොඩී.අයියට වෙඩි වදිද්දි ලොකු දුව හම්බෙන්න හිටියේ.ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ 🙏

    • @Suhurusara_lama_samajaya
      @Suhurusara_lama_samajaya Рік тому +4

      🙏🙏🙏🙏

    • @amithmadhusanka9501
      @amithmadhusanka9501 Рік тому +5

      එයාගේ ගෙවල් කොහෙද

    • @ahsanhasan8683
      @ahsanhasan8683 Рік тому +6

      Me track ekata weditiyana video eka api dekka 4n eken awurudu ganakata kalin.jewat wenna tibuna pina ratata naya neti obata api sada nayageti sahodaraya adambarai🤚🙏🙏🙏

    • @SureClipsV
      @SureClipsV Рік тому +4

      වැඩ කරන්ඩ ලැබේවා... ඉක්මනින් සුව වේවා

    • @rmekhalaweerasinghe9563
      @rmekhalaweerasinghe9563 Рік тому +2

      @@amithmadhusanka9501 aluthgama

  • @kalanaviraj259
    @kalanaviraj259 2 роки тому +401

    කලින් වැඩසටහනේ එදා බේරුන එක්කෙනෙක් හිටියා තාමත් ජීවතුන් ඇති කියද්දිම ඔහුව දකින්න ආසාවෙන් ඉද්දිම මේන් අද ඔහු ඇවිත් 😍😍

    • @grenade8888
      @grenade8888 2 роки тому +3

      Mokdd bn e mta kiypnko video eka

    • @kalanaviraj259
      @kalanaviraj259 2 роки тому +5

      ​@@grenade8888 උත්තරය හම්බවෙලා යාලුවට

    • @windy5483
      @windy5483 2 роки тому +4

      Sf kodee thun parak tiyenwada

    • @yureshshanaka
      @yureshshanaka 2 роки тому +2

      @@windy5483 ow 4th envaa

    • @nipuntharuka8787
      @nipuntharuka8787 2 роки тому +2

      @@yureshshanaka aththada 4 weni video ekath enawada ?

  • @udanthaayomal568
    @udanthaayomal568 2 роки тому +237

    වනැස කියන්නේ තනිකරම ඇබ්බැහියක්.දවසට 1 video එකක් හරි (පරණ එකක් හරි )බලනවා.එච්චරට ආසයි මේ channel එකට.❤️

  • @wonderofasia123
    @wonderofasia123 Рік тому +77

    මගේ අයියත් මේ වගේම රට වෙනුවෙන් ජීවිතය පූජාකලා. මියගිය සියලුම රණවිරුවන්ට නිවනේ දොර ඇරේවා. ඔබටත් නීරෝගී සුවය ලැබේවා❤❤❤

  • @kdfarnando6964
    @kdfarnando6964 2 роки тому +104

    ඒක දකිද්දි මං හිතුවෙ නැ එක්කෙනෙක්වත් ඉතුරුවෙයි කියලා.. ඒ මියගිය රණවිරුවන්ටත් මෙතුමාටත් තෙරුවන්සරනයි…

  • @mavindumadusanka4615
    @mavindumadusanka4615 2 роки тому +78

    ලස්සන වැඩසටහන සංජීව අයියෙ.දිගටම කරගෙන යන්න..මගෙ තාත්තාත් යුද හමුදාවේ හිටියේ..එයා 2000 අවුරුද්දේ යුද්දෙදි නැති උනා..එයා දැන් හොද තැනක ඉන්නවා ඇති ඔයාගෙ වැඩසටහන බලනකොට මට තාත්තා මතක් වෙනවා..ඔයාට සුබ පතනවා දිගටම කරගෙන යන්න .

  • @erangahasalaka9766
    @erangahasalaka9766 2 роки тому +106

    මියගිය විරුවන්ගේ නම් කියපු එක ගොඩාක් වටිනවා... ඒ රත්තරන් මිනිස්සුන්ගෙ නම් සොහොන් කොත්, ස්මාරක,
    බස් හෝල්ට් වල විතරක් හිර කරන්න හොද නෑ..

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 роки тому +161

    ජිවිත පරිත්‍යාගයෙන් රට බෙරලා දුන්න සියලුම රණවිරුවන්ට තෙරුවන් සරනයි

  • @pubgmobilesl8046
    @pubgmobilesl8046 2 роки тому +50

    මුලතිව් පහාරයේ වතුර ටැංකියක බැහැල ඉදල බේරිල ආව 10 දෙනෙක්ද කොහෙද තව ඉන්නවා ..පුලුවන්නම් එයාලගේ එක කතාවක් කරන්න..කලින් දාපු විඩීයෝ එක මම 100 පාරකට වඩා බැලුව...❤️

  • @පැය24සෙටිඑක
    @පැය24සෙටිඑක 2 роки тому +111

    ඒ මොහොතේ හා යුද්ධය නිසා දිවිය,තම තාරුණ්‍ය පිදු සියලුම රණවිරුවන් ට ජාතියේම උපහාරය ලැබේවා.

  • @chaminduvidushan3056
    @chaminduvidushan3056 Рік тому +34

    මගෙ සාන්ත බාප්පා.ඔයා අපිට අපේ පරම්පරාවට වීරයෙක්

  • @surangawejerathna5951
    @surangawejerathna5951 2 роки тому +56

    මේ කතාව අහන්න ගොඩක් උනන්දුවෙන් හිටියා කලින් වැඩසටහනේ කිව්වා වෙල්ගම්වෙහෙර කේදවාචකයෙන් පසු එක සෙබලෙක් ජිවත් වෙනවා කිව්වට පස්සේ... මම හිතාගෙන හිටියේ සියලුම රනවිරුවන් එම ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වෙන්න ඇති කියලා...tanku වෙනස TV❤..රෙස්පෙක්ට් රනවිරුවානෙනි❤❤

  • @gunabandage5514
    @gunabandage5514 2 роки тому +137

    පට්ට කතාව
    "ඉන්න හිටින්නට රටක් තැනූ එකම විරුවන් රණවිරුවන්,,

  • @TuhGhh-wk9pm
    @TuhGhh-wk9pm 8 місяців тому +87

    මගෙ අයියත් මේ ට්‍රක් එකේ හිටියා නිශාන්ත කුමාර කියන්නෙ මගෙ අයිය , අනේ මගෙ රත්තරන් ඔයා එක පාරයි මැරැනේ අපි හැමදාම මැරි මැරි ජිවත් වෙනවා, ඔයාගෙ නංගී ඔයා ගැන ගොඩක් ආඩම්බර වෙනව, 😢😢😢

    • @AmalFernando-no5sc
      @AmalFernando-no5sc 3 місяці тому

      Oya koheda gama

    • @wmindikaindika1801
      @wmindikaindika1801 2 місяці тому

      Hithata vedanawak saho

    • @hasidukawinda28
      @hasidukawinda28 2 місяці тому +3

      ඔයාලගෙ අයියත් අපි හැමෝටම වීරයෙක්

    • @Shanefernando-yt5ik
      @Shanefernando-yt5ik Місяць тому +3

      වීඩියෝ එක දැක්කම මාර දුකක් දැනුනෙ😢

    • @funnydogs659
      @funnydogs659 29 днів тому +4

      ඔයාට අයිය කෙනෙක්......අපිට දෙවිකෙනෙක්..... 😢😢😢😢 අනිවාරෙන්ම හොද තැනක ඉන්නව එතුමා....❤❤❤❤

  • @singha4758
    @singha4758 2 роки тому +49

    සංජීව පටන්ගැනීම ලස්සන බණ පදයක් . රියල් යක්කුම හොයන සංජීව අයියෙ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥☸️☸️☸️

  • @Ajantha474
    @Ajantha474 2 роки тому +140

    ඒ ට්‍රක් එකට ගහපු වීඩියෝව දැකලා තමයි මමත් ආර්මි එකට බැදුනෙ 2007. ඒක දකිනකොට එන තරහා කොටින්ව මරාගෙන කන්න පුලුවන්. ඒවගේම පට්ට දුකයි.

    • @SS-kz4mc
      @SS-kz4mc 2 роки тому +5

      එ විඩියො එක තියනවද

    • @Ajantha474
      @Ajantha474 2 роки тому +12

      @@SS-kz4mc You Tube එකේ තියෙනවා. මායිම් ගමේ වීරමන් කියන සිංදුවත් එක්ක තියෙන්නෙ. මම අදත් බැලුවා.

    • @peeee4184
      @peeee4184 2 роки тому +4

      begged for 30 countries to defeat powerful tigers 1 vs 30 countries

    • @shadowsl5613
      @shadowsl5613 Рік тому +2

      @@peeee4184 😹☕

    • @amalliyanage884
      @amalliyanage884 Рік тому +9

      ඒ කාලේ ඒක බලනකොට ලේ කකියනවා ….ඇත්තටම මහා දුකක් දැනුනා blue tooth walin oka share una e dawaswala

  • @dumindaprasad4018
    @dumindaprasad4018 2 роки тому +106

    රට වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කල වීරෝදාර වීරුවන්ට නිවන් සුව ලැබේවා ..ජිවිතය බෙරගත් අභීත මෙම වීරෝදාර හමුදා රණවීරුවට සදා ණය ගැතියි ..අපිට නිදහසේ හුස්ම ගන්න ජිවිත පරිත්‍යාගයෙන් රට බෙරලා දුන්නට ..තෙරුවන් සරනයි .සංජිව සහොදරයට ගොඩක් ස්තුතියි .

    • @sanathjayasekara4736
      @sanathjayasekara4736 Рік тому

      මේ වෙල්ගම් වෙහෙර සිද්ධිය මම නරඹා ඇත. ඉතාමත්ම කණගාටුදායකය. සැමට නිවන් සුව පතමි.

  • @krishansampath4128
    @krishansampath4128 2 роки тому +64

    2008 අවුරුද්දේ ඔය විඩියෝ එක බැලුවේ ..එදා නම් දරාගන්න බැරි දුකකුයි කේන්තියකුයි දැනුනා..අද තමයි විස්තරේ දැනගත්තේ..

    • @chathuranga.h.d.d.4756
      @chathuranga.h.d.d.4756 2 роки тому +3

      ඒ කේන්තිය අදටත් හිතේ කොනක තියනවා...ඒ LTTe එකෙ උන් දැන් හවු උනොත් මරාගෙන කන්න තරම් කෙන්තියක් ඒක..😡😡

    • @max-ob4ns
      @max-ob4ns 2 роки тому

      ou ban ayuda thiyan vedi kava kiyalane api hithuve danne danne mt mag thuyan edala kiyala

  • @sandun8441
    @sandun8441 2 роки тому +25

    ඔබට දීර්ගායු වීරයා 🙏 මුළු මහත් රටක් වටින රණවිරුවන් අපට අහිමි වූ ඒ ඛේදවාචකය 😥අපි සදා ණයගැතියි ඔබලාට 🙏 මව් බිම වෙනුවෙන් මෙලොවේ දිවි දුන් විරු දරුවන්ගේ ලේ වලිනුයි මේ දෙරනේ මුතු කැට මිණි කැට මැවුනේ 🙏

  • @රෙනුකාරත්නායක

    ඒ වගේ බිහිසුණු අත්දැකීම් වින්ද අපෙ වීරොදර රනයවිරුවන් ගැන හරිම වෙදනාවක් දැනෙන්නෙ,😢😢😢😢😢 තෙරුවන් සරණයි 🙏

  • @chanaplace2891
    @chanaplace2891 2 роки тому +19

    අම්මෝ ඒ video ඒක බලනකොට තාමත් කෙන්තියනවා කොටි එක්ක බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 роки тому +17

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 2 роки тому +28

    හැමදාම වගේ හොද වැඩසටහනක්..මේ යුද්ධයේදි සියළු ඒකකයන්ගේ ලෙය දහබිදු හෙලිමේ ප්‍රථිපලය ක් ලෙස අද නිදහසේ සැනසුම් සුසුම් ලන අයට අමතකව ඇති මෙවන් විරුවන් කරළියට ගෙනෙමින් කරන උදාර මෙහෙවරට ස්තුතියි ..සංජීව මහතානෙනි

  • @isharasoyza6703
    @isharasoyza6703 2 роки тому +34

    2008 තමයි ඔය වීඩියෝ එක බැලුවෙ දමිත් අසංකගෙ සිංදුව එක්ක... කොඩ්ඩ අයියගෙ වීඩියෝ එකෙන් විස්තර දැනගත්තෙ. 😞❤️

  • @sudeshchanaka1553
    @sudeshchanaka1553 Рік тому +7

    මගේ රණවිරුවන්ට බුදු සරණයි , දෙවි පිහිටයි, ජේසු පිහිටයි . මගේ තාත්තා යුද හාමුදාවේ. මගේ පරම්පරාවේම අය හමුදාවේ ඉන්නෙ. මගේ තාත්තාගේ වම් පාදය යුද්ධයෙ දි බිම් බෝම්බයකට හසුවි දණහිසට පහලින් කපා වෙන් කර තියෙන්නෙ. අපේ රණවිරුවන්ට පිං සිද්ද වෙන්න තමයි අද මේ රටේ මිනිස්සු නිදහසේ හුස්ම ගන්නේ. මම ඉල්ලනේ එක දෙයයි... මගේ රණවිරුවන්ට කළගුණ සලකන්න. මගේ රණවිරුවෝ ජිවිත පුජා කර අත පය අහිමි කරගෙන වේදනා විදගෙන මේ රට නිදහස් කරේ රටට වින කරන දේශපාලුවන්ටවත් , පාතලේ කියන කුඩු විකුණන උන්‍ටවත් රට විනාශ කර ඉඩ දෙන්න නෙවෙයි . වදින්නම් රටට ආදරය කරන මිනිසුන්ව පාලනයට පත් කරන්න. මගේ රණවිරුවන්ට බුදු සරණයි , දෙවි පිහිටයි , ජේසු පිහිටයි .

  • @sivilima85
    @sivilima85 2 роки тому +11

    අම්මෝ මාරම වාසනාවක් මම නම් හිතුවේ එතන කිසිම කෙනෙක් ඉතුරු උනේ නෑ කියලා අවාසනාවක මහත වෙපන් එක විසි වෙලා අනේ කොච්චර නං අසරණ වෙන්න ඇතිද තෙරුවන් සරනයි සහෝදරයා

  • @H2Entertainment_pvt_Ltd
    @H2Entertainment_pvt_Ltd Рік тому +5

    අම්මෝ මම මේක බලලා තියනවා... ආනේ එකෙක් කෙනෙක් ජීවත් වෙනවා කිව්වාම ත් හරිම සතුටුයි.. අපි වෙනුවෙන් දිවපිදූ සියලු දෙනාටම අමාමහ නිවන් සුව ලැබේවා.. මේ රණවිරුවාට ත් නිදුක් නිරෝගී සුවය දිර්ගයූෂ ප්‍රාර්ථනා කරනවා

    • @YT_tuter
      @YT_tuter 9 місяців тому

      ua-cam.com/video/K5golR09yAM/v-deo.htmlsi=4XZot251hJrxTZsr

  • @Chamindasri1987
    @Chamindasri1987 Рік тому +37

    කාලයක් මාදුපිටිය අපේ ගමේ හිටපු ආදරණීය චරිතයක් ,ශාන්ත අයියා මනුස්සකම පිරුණු උදාර රණවිරුවෙක්.

  • @damithgamage4446
    @damithgamage4446 2 роки тому +15

    දීර්ඝායුෂ ලැබේවා ඔබට.🙏🙏🙏.ජිවිත පූජා කල අනෙකුත් රණවිරුවන් ට නිවන් සුව ලැබේවා .🙏වනැසට ගොඩක් ස්තූතියි .💙

  • @priyankaradias2557
    @priyankaradias2557 Рік тому +5

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
    සියලුම විරුවන්ට නිවන්සුව ලැබේවා. ඔබතුමන්ලා සිහිකර පින්කර ඒ පින් අනුමෝදන් කිරීමට කැප වෙමු.❤❤❤❤❤❤

  • @RavindraJayathilaka-or1nl
    @RavindraJayathilaka-or1nl 2 місяці тому +3

    මියගිය සියළු රණවිරුවනට උතුම් වූ නිර්වාණයම සාක්ෂාත් වේවා

  • @ruwanShavi
    @ruwanShavi 10 місяців тому

    ස්තූතියි රට වෙනුවෙන් ජීවත කැප කල රනවිරුවොන්ට කරන මේ උපහාරයට .නැත්තම් ඔවුන් ගැන කවුරුත් දන්නෙ නැ ස්තුතියි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @imallakshan7985
    @imallakshan7985 2 роки тому +80

    😢 ට්‍රක් එකට ගහල තුවාල වෙලා ඉන්න සෑම රණවිරුවෙක්ටම වෙඩි තියල එලියට ඇදල දාල ගොඩ ගහන ඒ වීඩියෝ එක බලද්දි මගේ ඇස් වලට කදුලු ආවා සත්තයි 😢😢 මොනතරම් දේවල් හිතෙන්න ඇතිද ඒ වෙලාවෙ 😢😢😢😢😢 ඇත්තටම මාරම දුකයි මේ කතාව 😔😔😢😢😢😢 දිවි පුදල ඇස් ඉස් මස් ලේ දන් දීල රැකල දුන්නෙ මේ රට අපිට නිදහසේ ජීවත් වෙන්න 🙏🙏🙏 සදා නය ගැතියි අපි ඔබට රණවිරුවාණෙනි🙏🙏🙏🙏 සියක් ආයු ලැබේවා 🙏🙏දීර්ඝායු ලැබේවා ඔබ තුමන්ට 🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @shashikasumal36
      @shashikasumal36 2 роки тому +1

      Video eka ko

    • @singha4758
      @singha4758 2 роки тому +2

      ඒ වීඩියෝව මම බලලා නෑ .ලින්ක් එකක් නැද්ද 😥

    • @kalanaviraj259
      @kalanaviraj259 2 роки тому

      ​@@singha4758 ua-cam.com/video/hjtceomHxGU/v-deo.html

    • @kaveeshagimahaa1620
      @kaveeshagimahaa1620 2 роки тому +1

      ඒක කොහොමද බලන්නෙ

    • @sawijerathnamenike409
      @sawijerathnamenike409 2 роки тому +1

      @@singha4758 ua-cam.com/video/hjtceomHxGU/v-deo.html

  • @VishwaChamuditha-pk6qi
    @VishwaChamuditha-pk6qi Рік тому +2

    මම හොයපු වීඩියො එකක් වනස Tv මෙවැනි වීඩියො දිගටම කරන්න අද ගොඩාක් අයට අපෙ රටෙ යුද්දෙයක් තිබුනද නැද්ද අමතක වෙමින් යනවා ඔබතුමාට බොහොම පින් මෙ වගෙ රනවිරු වොන්ව ගෙනල්ලා මෙ වැඩසටහන් කරන එකට ❤️🙏

  • @RO.MUSIC87
    @RO.MUSIC87 2 роки тому +25

    ඕවට රිටන් එක හම්බුණා උන්ට පොලියත් එක්ක. මිය ගිය රණවිරුවන්ට නිවන් සුව. ඔබතුමාට තෙරුවන් සරණයි !!! 💐💐💐

    • @peeee4184
      @peeee4184 2 роки тому

      begged for 30 countries to defeat those peoples

    • @pramodbandara2804
      @pramodbandara2804 Рік тому

      @@peeee4184 Praba dog now lives in hell without head

    • @peeee4184
      @peeee4184 Рік тому

      @@pramodbandara2804 u dogs begging in earth with head 🤣🤣🤣

    • @pramodbandara2804
      @pramodbandara2804 Рік тому

      @@peeee4184 the army taught a good leeson to the barbaric psycopaths who killed innocent people

    • @lordpakeer3855
      @lordpakeer3855 Рік тому +1

      @@peeee4184 Ltte begged for every country to save their a$$😂

  • @RavindraJayathilaka-or1nl
    @RavindraJayathilaka-or1nl 2 місяці тому +1

    රණවිරුවාණෙනි ඔබට දළදා සමිදු පිහිටයි තෙරුවන් සරණයි හැමදාමත් ආදරෙයි ❤❤❤

  • @niroshi5943
    @niroshi5943 2 роки тому +12

    බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @isuruodevice5250
    @isuruodevice5250 Рік тому +9

    ජීවිත පූජා කල සියලු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ Рік тому +15

    මිහිපිට ජීවමාන දෙවිවරු 💜

  • @chamaraperera1205
    @chamaraperera1205 Рік тому +39

    පේනවනේ දේශපාලුවෝ සැප විඳිනවා .මේ මිනිස්සුන්ට තුවාලයක් වුනාම දීලා තියෙන්නේ 3000.🤔...මිනිස් ජිවිතේ වටිනාකම ඒකද....මේ කාලකන්නි ⁣දේශපාලුවන්ට අපි තවත් ඡන්දේ දෙන්න ඔනද මුන්ට සැප විඳින්න.

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s Місяць тому

      Oya 2000n passe ipaduna kenek.nodana katha karanna epa.

  • @rajithagihan1189
    @rajithagihan1189 Рік тому +5

    බලපු වැඩසටහනුත් ආය ආය බලනවා එ තරම් ඇබ්බැහි වෙලා ❤️

  • @dujilmayuranga5745
    @dujilmayuranga5745 Рік тому +7

    ශාන්ත අයියා ආඩම්බරයි ඔයා ගැන අපේ පොඩි කාලේ ගමෙි වීරයෝ ඔයාල නිසා තමයි අද මම හමුදාවෙ ඉන්නෙත් ඔයාලගෙන් ගත්තූ මොරාල් එක නිසා තෙරුවන් සරනයි ශාන්ත අයියා.b

  • @dasunjana161
    @dasunjana161 Рік тому +5

    අදයි දන්නෙ එක්කෙනෙක් මේ ප්‍රහාරයෙන් බේරුනා කියලා..එතුමා අපේ වීරයෙක් ..

  • @samithsriyantha6639
    @samithsriyantha6639 2 роки тому +9

    Captain කොඩිතුවක්කු නිසා තමා ada ma programe aka බලන්න පුළුවන් වුණා thanks කොඩිතුවක්කු

  • @Traveller2005
    @Traveller2005 2 роки тому +13

    ඔය වීඩියෝ එක ගැන හොයලා හොයලා අන්තිමට හිතුවා කවුරුවත් ඉතුරු වෙලා නැතුව ඇති කියලා.😥පට්ටම දුකකින් හිටියෙ .

  • @dinusharajapaksha1663
    @dinusharajapaksha1663 Рік тому +3

    ඔබට දීර්ඝයුෂ ලැබේවා අයියේ, බුදුසරණයි , මේ වගේ රණවිරුවන්ට අපහස කරලා comment දාන උන් , jvp කාලේ සොමියට කෙලලා කරුමෙට ජාතක වෙච්ච උන්

  • @nnneee33-
    @nnneee33- 2 роки тому +11

    ❤ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏💛
    මේකෙන් පස්සේ ඒ veido එක ආයෙ බැලුවා...මාර දුකයි😢 ඒ මිය ගිය අපේ රණවිරවන්ට නිවන් සුව ලැබේවා 🙏

    • @hemanthadesilva101
      @hemanthadesilva101 2 роки тому

      එක එවන්න බැරිද යාළු 🤔

    • @amithasirisuriyaare5758
      @amithasirisuriyaare5758 Рік тому

      Ane ow...minissunta ewa amathakai den.me rata berala dunne me abheeetha ranawiruwo thamai..thunuruwange saranai !

  • @wasanaboxing
    @wasanaboxing 2 роки тому +8

    තෙරුවන් සරණයි ❤
    රටට අමතක...
    සැමට අමතක..
    අපේ දිවියේ අයිති කරැවන්ට..
    ජයවේවා තෙරුවන් සරණයි ❤

  • @ajithperera255
    @ajithperera255 Рік тому +3

    ශ්‍රී ලාංකික ජනතාව වන අප ඔබවැනි විරුවන්ට ණය ගැතියි සහෝදරයා...මිය ගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා

  • @DIMSRA
    @DIMSRA 2 роки тому +23

    අපි වෙනුවෙන් ජීවිතය පූජ කරපු රණවිරුවන්ට නිවන් සුව 🙏🙏ජීවත් වෙලා ඉන්න රණවිරුවන්ට දීර්ඝායුශ 🙏අපි වෙනුවෙන් ජීවිතය කැප කලාට🙏🙏🙏❤️

  • @dahamtv8558
    @dahamtv8558 2 роки тому +8

    දීර්ඝායු වේවා....
    තෙරුවන් සරණයි සංජීව අයියටත්...

  • @janithjananjaya2066
    @janithjananjaya2066 Рік тому +4

    ඒ වීඩියෝ එක මට හම්බුනෙත් බැලුවෙත් එකපාරයි🥺 මට ආයෙ ඒක බලන්න හිත දෙන්නැ😥එලියට අරගෙන බිමට දැම්මෙත් වෙඩි තිය තිය😥 ඒ ප්‍රහාරෙන් හැමෝම මියයන්න ඇති කියල හිතුව මොකද ඒ වෙඩි තියපු විදියට😥 ඒත් මෙහෙම එක්කෙනෙක්වත් ඉතුරුවෙලා ඇති කියල හිතුන්නැ🥺
    දිවි පිදූ රණවිරුවන් ටත් මෙතුමාටත් උත්තමාචාරය🥺🇱🇰

  • @upulrohith9522
    @upulrohith9522 2 роки тому +18

    Mama inne උනු වතුර ලි ගාව පට්ටම වෛරයක් තවත් තියනව ma හිත්වල ..එවට return nam saratama dunna a කාලෙම ..ට්‍රින්කො සිංහලයන් pali gatta ewa dannwa captain kodi la ...sri 🇱🇰 thmath ,,a gamma තාමත් api laga thiynwa ..කවුරුත් duk wenna epa සිංහල sihala kollneee

  • @GayanSubasinghe-l9c
    @GayanSubasinghe-l9c 11 місяців тому +2

    නිවන් සුව ලැබෙවා මිය ගිය සැම රනවිරෑවෙකුටම...❤

  • @saraninimasha6244
    @saraninimasha6244 2 роки тому +19

    Trinco 221 brigade එක කියන්නේ අපේ දෙවෙනි අම්මා. තාමත් මං ආදරෙයි මගේ හමුදා ජීවිතේට. අනික තමයි පුහුණුව ඉවර වෙලා ඇවිත් දින දෙකකට පස්සේ පාලම්පටාර් වලදී මගේම බැජියලට ටෙරාලා ගහනකොට මට අවස්ථාව ලැබුනා කවරින් ෆයර් එකට යන්න. රෑ එලිවෙනකම් ස්ටාෆ් විජේතුංගයි, කෝප්‍රල් සුගතදාසයි විජිතයයි මමයි ක්ලේමෝ එක දාගෙන හිටියේ ටෙරා ඇවිත් එම්එස්ආර් එක ක්‍රෝස් කරොත් ගහන්නම්ම කියලා

    • @dulajlochitha2214
      @dulajlochitha2214 Рік тому +1

      Tera kiyanne mkdda

    • @shashi6966
      @shashi6966 Рік тому +2

      ​@@dulajlochitha2214 කොටින් ට හමුදාවේ අය කිව්වේ ටෙරා කියලා ,,,,,,,,,,,

    • @dkslshow9210
      @dkslshow9210 Рік тому +2

      ​@@dulajlochitha2214terrorists කියන එක කෙටි කරලා ආමි එකෙ අය කිවෙ terra කියලා

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 2 роки тому +8

    Budu saranai viruvananee thanks සංජීව ayye

  • @ravindudilshan7367
    @ravindudilshan7367 2 роки тому +7

    අහිංසක දෙමව්පියන්ගෙ අහින්සක දරුවන් අනේ සියලුදෙනාට නිවන් සුවම ලැබේවා

  • @chathurangasandaruwan2991
    @chathurangasandaruwan2991 2 роки тому +9

    සියලුම දිවිපිදු රණවිරුවන්ට නිවන් සුව ලැබේවා

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 роки тому +2

    බලාපොරොත්තුවෙන්ම හිටිය වීඩියෝ එකක්😢.ස්තූතියි වනැස

  • @roshanbuddika6441
    @roshanbuddika6441 2 роки тому +5

    වැනස හින්ද තමයි අද අපි මේ දෙවල් දැනගන්නෙ🙏🙏🙏🙏.

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 роки тому +11

    බුදු සරණයි 🙏❤️

  • @MaxDark-lu8vs
    @MaxDark-lu8vs Рік тому +7

    ❤️තෙරුවන් සරණයි..‍රට වෙනුව්ව්න් දිවිපිදූ සියලුම විරුවන්ට..සහ ලේ මස් දන් දුන් සියලුම විරුවන්ට🙏

  • @gemming9797
    @gemming9797 4 місяці тому +1

    වනෙස tv දවසට එකක් අනිවාරෙන්ම බලනවා ❤️

  • @sachindralakmal4513
    @sachindralakmal4513 Рік тому +2

    ❤ මට ආසයි උදව් කරන්න මේ වගේ අයට.එත් මං එච්චර පොහොසත් නෑ.අවශ්‍ය දෙයක් තිබුනොත් කියන්න පුලුවන් දෙයක් කරනවා.225 එකවැර මරන්න පුලුවන් දෙයක් තියෙනවනම් දෙන්න මට.

  • @sudithsudithjayasinghe7123
    @sudithsudithjayasinghe7123 2 роки тому +7

    දිර්ඝායු ලැබෙිවා රණවිරැවණණි🙏❤

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 роки тому +17

    ආදරෙයි රණවිරුවානෙනී..
    සන්ජීව ආදරෙයි හැමදාමත්ම..❤

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 роки тому +5

    ඔබතුමාට දිර්ඝආයු වෙිවා 🙏🙏🙏🥰

  • @tharupushpakumari1176
    @tharupushpakumari1176 2 роки тому +14

    එදා වගේම අදටත් රුදුරු මතකයන් තියාගෙන ජීවත් වෙන එතුමා අවුරුදු විසි දෙකක් තිස්සේ තාමත් ඒ මතකයන් එක්ක හුඟාාාාක් සංවේදීයි.රට වෙනුවෙන් හැමදාමත් උහුලන්න උන ඒ වේදනාවන් වලට හැමදාමත් ණය ගැතියි.චිරං ජීවතු රනවිරුවානනි

  • @senaliiresha3885
    @senaliiresha3885 2 роки тому +12

    වනැස ඔයානම් ඇබ්බැහියක් ❤මියගිය සෙබලුන්ට නිවන් සුව ලැබේවා..ජීවතුන් අතර සිටින ඔබට් දීර්ඝායු ලැබේවා🙏🇱🇰❤

  • @isuruodevice5250
    @isuruodevice5250 Рік тому +2

    මේකෙ video clip එක youtube එකේ තිබ්බා.මාර දුකක් දැනුනේ.මේ video එක දානකං බලාගෙන හිටියේ.

  • @shehanpaypal247
    @shehanpaypal247 2 роки тому +2

    මෙක බලන්න මාර ආසවෙන් හිටියෙ ආදරෙයි අපෙ යක්කුන්ට 🥺❤️

  • @shashi6966
    @shashi6966 2 роки тому +22

    සංජීව මහතා පුළුවන් නම් වෙල්ගම්වෙහෙර ආශ්‍රිත ඒ සිදුවීම් සිදුවූ ස්ථානය පෙන්වන්න,,( වර්තමාන තත්වය )

    • @barneycasting8331
      @barneycasting8331 2 роки тому +2

      මම google map එක මගින් හොයාගන්න බැලුවා හරිගියේ නැහැ. පන්සල තියෙනවා. ඊට පස්සේ පොලිස් මුරපොලක් තියනවා. captain කොඩී කියපු ලෙසට බැස්මක් එක්ක නැග්මක් තියෙන තැනක් නම් පාරේ හම්බ වුනේ නැහැ

    • @sarangakalpani1020
      @sarangakalpani1020 Рік тому +2

      Pradana paren tikak ethulata yanna onee

    • @jana4150
      @jana4150 Рік тому +2

      අද වීඩියෝ එක දාලා තියෙනව බලන්න වනැසෙ

  • @chamararathanayaka43
    @chamararathanayaka43 Місяць тому

    මෙවන් විරැවන් නිසා අද අපි ජීවිතය ගෙවන්නෙ ඔබ තුමාගේ කතවා අහනකොට මාර දුකක් ඇතිවුනෙ කරන කියන දෙවල් සර්ව්ප්පකාරයෙන්ම සාර්තක වෙවා 🙏🙏🙏🙏

  • @Sports-de8nl
    @Sports-de8nl Рік тому +1

    Budusaranai.siyaluma divi pidu ranaviruwanta niwan suwa lebewa.

  • @dhanushkadissanayake7605
    @dhanushkadissanayake7605 2 роки тому +5

    කොච්චර වටින මිනිස්සුද...🙏🙏🙏🙏🙏🙏

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 5 місяців тому +1

    ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි

  • @rangithennakoon8735
    @rangithennakoon8735 Рік тому +5

    අනේ ඒ වීඩියෝ එක දකිද්දි දැනුනු වේදනාව කියන්න බෑ.මිය ගිය හැම විරුවෙකුටම නිවන් සුව ලැබේවා🙏

    • @YT_tuter
      @YT_tuter 9 місяців тому

      වෙල්ගම්වෙහෙර ප්‍රහාර
      ua-cam.com/video/K5golR09yAM/v-deo.htmlsi=4XZot251hJrxTZsr

  • @harshaniwarnakulasooriya2032
    @harshaniwarnakulasooriya2032 Рік тому +2

    Mage appachchith oya balakayemai,eth eya ada ne,oyage duwa hari wasanawanthai oya laga inna tharam.dirgayu wewa obathumata.

  • @nethminaperera7194
    @nethminaperera7194 2 роки тому +2

    මේව අහද්දි මාර දුකයි ...නිරෝගී සුවය ඔබට ...🙏🙏🙏🙏

  • @maxlifemaxtrend8812
    @maxlifemaxtrend8812 Рік тому +2

    මට video එක දකින්න හම්බුනේ 2010දි. මීට අවුරුදු 13කට කලින්.
    Video එකට දමිත් අසංකගේ සින්දුවක් add කරලා තිබුණා. මයින් ගමේ නිලමනි නුබ කාටද අයිති ❤❤
    එදා schools ගියේ මළ දුකකින් ❤. අද යුද්ධයක් නැති රටක් විදියට ජිවත් වෙන්නේ රණවිරුවෝ නිසා ❤❤❤❤

  • @ThusharaPradeep-lp5ok
    @ThusharaPradeep-lp5ok Місяць тому

    අපේ උතුම් රණවිරුවන්ට උතුම් නිර්වාණය අත්වේවා

  • @harshailangasinghe7256
    @harshailangasinghe7256 2 роки тому +12

    අපි වෙනුවෙන් මැරුණ අත පය දන් දුන් ඒ දෙවිවරු රටට වාසනාවක් ,යුද්ධයේ ඇදුරු තැන් හොදින් දන්නා මා මෙය බලන විටදීම දෙනතට කදුලක් අවේ නිතැතින් මය ,මම මේ කියන කුවුරුත් දැකලවත් නෑ ඒත් මගේ හිතේ ලොකු තැනක් තියනවා අපි වෙනුවෙන් රට වෙනුවෙන් දිවිපිදූ,අතපය දන්දුන් රණවිරුවන්ට.මහත්තයෝ ඔය කට්ටියම එකතු කරගෙන පුලුවන්නම් දුටුගැමුණු රජතුමා කරා වගේම සැයක් හදන්න ඒ සදහා මහමෙවුනා අසපුවේ ස්වාමීන් වහන්සේලා නෙතතින්ම මග පෙන්වයි , මේ අයට දෙන්න තියෙන ලොකුම දේ එකයි මේක ඔබතුමාටත් ලොකු පිනක් ,

  • @LalithAbeygunawardana
    @LalithAbeygunawardana 11 місяців тому

    සියලුම රණ විරුවන්ට තෙරුවන් සරණයි,!

  • @සොදුරැවනපෙත
    @සොදුරැවනපෙත 2 роки тому +5

    මන් ඉල්ලපු එක දුන්නට ස්තූතියි...වෙල්ගම්වෙහෙර attack එක

  • @ishanchathura8755
    @ishanchathura8755 2 місяці тому +1

    Ape rata wenuwen devi pidu siyalu rana viruwanta mage uthatha acharya❤❤❤❤❤❤

  • @malithpriyaranga3735
    @malithpriyaranga3735 Рік тому +9

    රට වෙනුවෙන් දිවි පිදු සියලු රනවිරුවන්ටත් මෙතුමාටත් තෙරුවන් සරණයි ❤️🥀

  • @WkKiraaHA
    @WkKiraaHA 2 роки тому +7

    සින්දු වලට හිර වෙලා හිටියාත් අයියාගේ විඩියෝ නම් හැමදාම බලනවා ❤️

  • @gihaadikari8242
    @gihaadikari8242 2 роки тому +23

    ඒ ඇම්බුශ් එකේ විඩියෝ එකේ හැටියට, එක්කෙනෙක් හරි බේරුනා කියන්නෙ ඒකනම් හාස්කමක්ම තමා. පිටිපස්සෙ දොරම උන්ට face වෙලා තියෙන වෙලාවක ඒකෙන්ම එලියට පැනල වටෙන්ම එන වෙඩිවලින් බේරුනා කියන්නෙ පුදුම සහගත දෙයක්. පිනම තමයි 🙏.

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 2 роки тому +3

    තෙරුවන් සරණයි ..

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 7 місяців тому

    අනේ දෙවියන්ගේ පිහිටයි හැම රණ විරුවෙක්ටම!!!❤❤❤

  • @susanthaudayakumara1067
    @susanthaudayakumara1067 2 роки тому +5

    Sf කොඩී ගෙ අයියාගෙ වීඩියෝ එකකුත් ඔනේ💝💝💝

  • @miurudananjaya2783
    @miurudananjaya2783 Рік тому +2

    ඒ අද්දැකීම කොහොමද කියලා දන්නේ ඒ රණවිරුවෝ විතරයි අම්මෝ වීඩියෝ එක දැක්කම පිස්සු හැදෙනවා 😢

  • @dilshanrathnayake8709
    @dilshanrathnayake8709 2 роки тому +5

    මිලියන භාගෙට ලඟයි ❤️ අපිටත් නිහතමානී සතුටුයි

  • @danuprasad6451
    @danuprasad6451 2 роки тому +2

    Tawath watina program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @ashanchampika9406
    @ashanchampika9406 Рік тому +5

    12 වන ශ්‍රී ලංකා ආරක්ෂක බලමුළුව නෙමේ 12වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව මම ඉන්නෙත් 17වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවෙ SLNG ❤️

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 2 роки тому +27

    සරත් ෆොන්සේකා අනිවාර්යයෙන් ගේන්න ඕනේ සන්ජීව අයියේ 💥💥💥

    • @maheshsewwandi4211
      @maheshsewwandi4211 2 роки тому +3

      යකෝ මේ භූමියේ හිටපු රණවිරුවෝ ඒ මිනිස්සූ තමයි යුද්දේ ගැණ දන්නේ

    • @supunjayasanka2270
      @supunjayasanka2270 2 роки тому +7

      සරත් ෆොන්සේකත් භූමියේ හිටපු කෙනෙක් තමයි අදටත් ෆොන්සේකට පට්ට ආදරයක් තියෙන්නේ පරණ අය

    • @vasanthakumara1974
      @vasanthakumara1974 2 роки тому +2

      අනිවාර්‍යයෙන් සරත් ෆොන්සේකා මේ වැඩසටහනට පැමිණිය යුතුමයි..... දේශපාලනේ වැඩක් නෑ.....එතුමා තමයි මේ රණවිරුවන්ට අණ දුන්නේ.... ශක්තියක් උනේ.... අවස්‍ය සියලු පහසුකම් ලබාදුන්නෙ.....අවි ආයුධ , වැටුප් වැඩිවීම් ඇතුලු සියලු දේ....❤❤❤💪💪💪💪🇱🇰❤️✌️

    • @malindaperera1665
      @malindaperera1665 2 роки тому +1

      යුධ අත්දැකීම් කෙසේ වෙතත් දේශපාලන අත්දැකීම් ගැන කියයි, කලිං වැඩසටහනකට ඇවිත් ඒ ගැන තමයි කියෙව්වේ

    • @vasanthakumara1974
      @vasanthakumara1974 2 роки тому +2

      @@malindaperera1665
      මං දන්න තරමින් ව්නැස ට ඇවිල්ල නෑ.... තවදෙයක්, දේශපාලනයද,යුද්ධය ගැනද කතාකරන්නේ කියන එක තීරණයවෙන්නෙ වැඩසටහන මෙහෙයවන කෙනාගේ දක්ශතාවය මත.... වනැස.... සංජීව..... මෙයා මේ වැඩසටහන දේශපාලනයට යටවෙන්න දෙනඑකක් නෑ.....ලොකු විශ්වාසයක් තියෙනව මට ඔහු ගැන....❤️❤️❤️❤️🇱🇰💪✌️

  • @harshamaduranga3282
    @harshamaduranga3282 2 роки тому +8

    මෙ විඩියො එක ඉස්සර බලද්දි ගොඩක් දුක් වුනා...😥😥😥😥තාමත් කොටින්ට කඩෙ යන අයට මෙ වගෙ දෙවල් පෙන්නන්න ඔන....

  • @rajithapushpakumara4348
    @rajithapushpakumara4348 2 роки тому +3

    බුදුසරණයි අයියේ....❤

  • @KamalMax-um6cx
    @KamalMax-um6cx Місяць тому

    Ane pau me missunta rajayen masayaka rs lakshayak wath denna ona hama masema api meyala nisa thamai lankawe sathutin enne.mal thiyala wadinna ona meyalata budusaranai ayye adare raththaran api wenuwen oyala kara sewayata ❤❤❤❤❤️❤️💪💪🙏

  • @wasandikaaberathna3725
    @wasandikaaberathna3725 2 роки тому +1

    බුදුසරණයි