Mama covid 19 apu dinawala sita nirodaana sema geyakatama rajayen dena badu genagos denne mama mewaa karanna kawruwath anne nehe mage sahayen karanne mewage padiyak nomethiwa karana kenek lankaaw ennawaanam kiyanna
@@DulGunathilaka-hr7is sinhala baudda rajyaye hemoma surakshithay. eke adahasa sinhala minissu witrk inna one kyn eka newey. maha jathiya washayen api hemoma ekka saamayen samagiyen innw kyn eka. maha jathiyak inna hema ratama ehema ne
One of the greatest person I have met... He speaks to the point without no marketing and he will never act upon influences otherthan his own honest ideas. May triple gems bless him
නියම පුද්ගලයෙක් ..( නියම පොරක්...) ඔහු කලයුතු මෙහෙය, සේවය ඔහු අතින් සිදුවනවානම් .... අන් කාරනා කවරේද.... .A Great Outstanding Person, A Great lowyer in Sri ලංකා ...... Good Luck Sir ....!!!!
Salute to you sir, it was nice seeing you once again atleast on UA-cam. Would love to sit and have a good chat once again. Stay safe. We need more like you for this country.
මෙතුමා තමයි al වලට සිදුවන අසාදාරනයක් ගැන කත කරන්නෙ මේපාර 🥺
Ane kohomd a naduwe aluthi thorathur dnnwanm monwa hri kiynnko telegram gnn widihaki ne ekai ahuwe plz.naduwa awsana thiynduwa kwdd dnna kenki kiynko
@@yohanibigesha9610thama thorathurak naa
@@yohanibigesha9610Naduwk dala ne thama😊
@@yohanibigesha9610nadu theendhu deela neh
හරේන්ද්‍ර සර්ට ජයවේවා මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කරනවාට. ඵ් වගේම මේ නීතිඥ මහත්තයාට මල් තියලා වදින්න ඕනෑ. ඔක්කොම අපරාධ කරන උන්ට සමාව නම් දෙන්න ඵපා නීතිඥ මහත්තයෝ කුඩ්ඩන්ට පාතල උන්ට කොහොමත් සමාව දෙන්න ඵපා. ඔබ තුමාට ජයවේවා
ඇත්තටම අමුතුම විදිහට ඉන්න සැහැල්ලුවෙන් ඉන්න මනුස්සයෙක්. බොරැ ෂෝ නෑ. නියම සිංහලයෙක් ඇත්තටම හරිම ආඩම්බරයි ඔබතුමා ගැන. සුපිරිම කාමරයක්නෙ ඒක. ඒ වගේම හොද වැඩකාරයෙක් වගේ. බණ්ඩාරනායක මහත්මයට, ඩඩ්ලි සේනානායක වැනි අයට පස්සෙ ඔය දුම් වැටිය මේ කාලෙ බොන කෙනෙකුට දැක්කෙ ඔබතුමාව. සිගරැට් එකකට වඩා ඒකෙ ලොකු ගැම්මක් තියෙනව ඇත්තටම මරැ. බුදු සරණයි ඔබ තුමාට. හරේන්ද්‍ර මහත්ම ඔබටත් ගොඩාාාක් ස්තුතියි බුදු සරණයි 🙏❤️
ඒ දුම් වැටියට කියන්න නම දන්නවද?
ඒ දුම් වැටියට කියන්න නම දන්නවද?
මිනිහෙක් මතුපිටින් මනින්න බෑ කියන එකට හොදම උදාහරණයක්❤😂😂
Mama covid 19 apu dinawala sita nirodaana sema geyakatama rajayen dena badu genagos denne mama mewaa karanna kawruwath anne nehe mage sahayen karanne mewage padiyak nomethiwa karana kenek lankaaw ennawaanam kiyanna
#
💯
අපේ උසස් පෙල ප්‍රශ්නයත් බාරගත්තු සිංහයා❤
සුපිරි චරිතයක් හැබැයි ❤️ මෙන්න මේ වගේ අය ගෙනවනම් වැඩ සටහනට හැමදාම හරෙන්ද ඔයාගේ චනල් එක බලනවා..🙂 මේයාලගෙන් අහන්න දෙවල් ගොඩක් තියනවා මිනිස්සු න්ට මේ අය තමයි නියම බුද්දි මත් අය❤️
සටනක් ඒතුමාව පෙන්නෙම ඉන්දියාවෙ නළුවා සන්දය දතත්වගෙ බුදුදරණයි එතමාට
@@AaAa-lx6hs 5
ගොඩාක් හොද වැඩසටහනක් හරේන්ද්‍ර මහත්මයෝ අපි නොදන්න ගොඩාක් දේවල් ඔයාගෙ මේ වැඩසටහන මගින් දැනගන්න ලැබෙනව තව තවත් හොදට ඉදිරියට ම කරගෙන යන්න ඔබතුමාට ශක්තිය ලැබේවා බුදු සරණයි .....!
ශ්‍රී ලාංකීය අභිමානය 🇱🇰🇱🇰🇱🇰
පපුවට දැනෙන මනුස්සයෙක්❤️❤️❤️
Viriduwak gahamuda aia🤩🤩
විරිදු කාරයා......පල ගිහින් බස් එක්ක ගහලා හිගාකාපිය
@@Gotabhaya-Rajapaksha😂😂😂😂
Api 2024 AL liyana lamai api venuven viriduvak kiyanna puluwn dha sir
2024A/L අපි වෙනුවෙන් විරිදුවක් කියමූනේ නලින් අන්කල් 😢
පුංචි කාලේ ඉදං ආසම චරිතයක්
ඒ චරිතේ නොදන්න පැත්තක්
බොහොම ස්තූතියි මිස්ටර් හරීන්ද්‍ර
ඉතාම හොද සාකච්ඡාවක්. ස්තුතියි හරේන්ද්‍ර මහත්තයෝ.
හඳ දිහා නෙවෙයි ගොඩක් අය බලලා තියෙන්නේ, ඇඟිල්ල දිහා. සමහර කමෙන්ට්ස් දැක්කම කළකිරෙනවා. පෞද්ගලික දැන හැඳුනුම්කම් නැතත් බොහෝ ස්ථාන වලදි හම්බවෙලා තියනවා, ආඩම්බරයයි ඔබතුමා ගැන. හදවතින්ම අපේ එකෙක් ❤🇱🇰
කතා කරන වචනයක් ගානේ ....බලන අපිට ජිවිතේට ගොඩාක් වටිනා දේවල් හොඩාක් තියෙනව.....මන් මෙතුමව දැක්කෙත් අදයි ....ආදෙරෙයි ...මැකෝ uncelta තරම්...💗💗💗
නියමයි හරිම වැදගත් වීඩියෝ එකක්
බොහොම ස්තුති හරේන්ද්‍ර මහත්තයා
මේ වගේ ව්ඩියෝ ගේන්න ඉදිරියට
😍ෂර්ලොක් හෝම්ස් වගේ ♥️.. එකම වෙනස හෝම්ස් වයලින් ගහනව මෙතුමා පියානෝ ගහනව..😁
මමත් ශර්ලොක් හෝම්ස් පිස්සෙක්
R
w
(◕ᴗ◕✿)bncbnkopd
𝑺𝒊𝒓𝒂 𝒃𝒏
ඒ චරිතේ තමා fllow කරන්නේ
ටිරන්ත මගේ පාසැල් මිත්‍රයෙක්. අපි එකට films බලල ඇති සිය ගනනක්. කොන්ඩෙ එදත් දිගයි. එදත් කෙලින් කතා කරපු මනුස්සයෙක්. මමත් ඔය කාමරයට ගිහිල්ලා තිබෙනෙවා. අමුතුයි තමා.
ඇත්තටම මෙතුමන් හොද දක්ෂ නීතිඥවරයෙක් .....තෙරුවන් සරණයි ඔබට
Sinhala.films
දෙවන කොටසක් ඕන කියල. හැමෝම කොමන්ට් කරගෙන යමු. වැදගත් .හරෙන්ද්‍ර තැන්ක්ස්
Hunt Nat අනිවාර්යයෙන්ම කරන්නම් යලි. ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට 🙏
අනිවා ඕන
Yes we definitely want that valuable conversation with him.thanks harendra
දෙවන කොටසක් අවශ්‍යයි . මේක එහෙ බලල මෙහෙ බලනකොට ඉවරයි. මේ වගේ චරිත වලට මම හරි ආසයි.
Heard a royalist talk about Sinhala heritage for the first time. Great guy
ඇත්තටම මම දැක්කේ අදයි ඇත්තටම ඔබ සිංහලයන් අතර මහා සිංහලයෙක් තෙරුවන් සරණයි මේ ඔබේ රැකියාව හරින්ද මහත්තයා ටත් ස්තුතියි
මූ හිතන් ඉන්නෙ ඇල්බට් අයින්ස්ටයින් කියල 😂😂😂😂🤣🤣
Uysirlanka
අදතම දැක්කෙ සර් අපේ රටට ඔයමගේ අය අවස්සයි ජය .👍👍
අපූරු විදිහට හිතන අපූරු මිනිසෙක්.කෙලින් බය නැතුව කතා කරන කෙනෙක්. අපේ කම ගැන හැඟීමක් තියන විශිෂ්ඨ කෙනෙක්.දීර්ඝායු වේවා හැමෝටම!
ගොඩක් වටිනවා තව මේ වගේ අපි දැක තිබුනත් දැන ගන්න ආස අය ගොඩක් ඉන්නවා ඒ අයගෙත් video ටිකක් කරන්න ..... බුදුසරණයි
ගොඩක් වටින කෙනෙක්. හදුනා දී ම ගැන සතුටුයි. ඒ වගේම ස්තූතියි. ඔබ දෙදෙනාටම බුදු සරණයි.
ඇල්බට් අයින්ස්ටයින් වගේ 😂💔 . පොලවේ පය ගහලා ඉන්න නියම මනුස්සයෙක් .❤️
අයින්ස්ටයින් ගානට දාන්න එපා මොකද අයින්ස්ටයින් කියන්නේ දෙවන ලෝකේ යුද්දය වෙලාවේ පරමාණු බෝම්බය හදන්න දායක වෙච්ච කෙනෙක්. එ් කෙනා ගානට දාන්න එපා මේ වගේ පුද්ගලයෝ..හරිම වැදගත් දිර්ඝායුෂ ලැබේවා මෙතුමන්ට..
අයින්ස්ටයින් කියන කෙනාට තවමත් ශාප කරනවා ජපානයේ ජනතාව..හමුදාව මැරැනා නම් කමක් නෑ එත් අහිංසක ජනතාව, පොඩි ළමයි, තවමත් උපදින අංගවිකල දරැවෝ....හිරෝෂිමාව විනාශ කල පරමාණු බෝම්බය හදපු එක දෙපයින් නැගි සිටියද..ඌ මේකේ බැරාරැම් කම නොදන්නවා ඇතිවද මේ දේ කලේ..
@@prasadarachchl127 අයින්ස්ටයින් ගැන මොනව ව හලෝ ඔයා දන්නෙ😂 පරමාණු බෝම්බෙ හැදුව කියල විතරද. ඊට වඩා කොච්චර දේවල් හොයාගත්තු කෙනෙක්ද.ඒ කාලෙ හිටිය ශේශ්ටතම භෞතික විද්‍යාන්‍යා. මේ වෙනකොට නිපදල තියන උපකරණ වලින් ගොඩක්ම එයාගෙ මූලධර්ම මත තමා ගොඩනැගිල තියෙන්නෙ.
@@prasadarachchl127
අයින්ස්ටයින් කොහෙද පරමාණු බොම්බෙ හැදුවෙ වෙන කෙනෙක් හැදුවෙ යුරේනිම් පරමාණුවෙ සීන් එක යූස් කරලා
@@prasadarachchl127 einstein heduwe nm nehe. Ehema hadanna puluwan kiyala adahask dunna
මම ඇත්තටම ලෝයර් කෙනෙක්ගෙන් මේ වගේ interesting character එකක් බලාපොරොත්තු උන්නෑ. කොටින්ම කිව්වොත් මට පේන්නම බැරි වෘත්තියක් සහ වෘතිකයන් පිරිසක් නීතීඥයො කියන්නෙ. ඒත් සර් එක්ක තිබ්බ මේ ඉන්ටර්වීව් එක අද බැලුවට පස්සෙ මගෙ අදහස වෙනස් උනා.
මේවගෙ අය ඉන්නව කියලා අපි දැන් ගන්නේ ඔයගේන්...thank you harendra aiye..❤ My hartness thanks
ඒක ඇත්ත තමයි ❤
ඇත්තටම සිංහයෙක්.දීඊර්ගායුෂ වේවා උතුමාණනි.අපි මේ සිංහල දීපය රැක ගන්න ඉදිරියට එන්න ඕනේ වෙලාවක සූදානම්.ජය වේවා! නියම සිංහලයන්ට.තෙරුවන් සරණයි!!!
කන්ජි පැණි ඉම්රාන් වෙනුවෙන්, විනිසුරු සරත් අඹේපිටිය මරපු පොට්ට නවුෆර් වෙනුවෙන් පෙනී හිටපු නියම සිංහලයා
මෙතුමා තමයි A/L ලමයිට වෙන අසාධාරණය වෙනුවෙන් කතා කරේ
@10:28 අම්මෝ සතුටුයි ඔහොම කෙනෙක් දකින්නත් එ වචන ටික වටිනවා.. සල්ලි වලට ජාතිය පාවා දෙන උන් ඉන්න රටක ඔබතුමා සම්පතක් 💜️
"මේ රට සිංහල බෞද්ධ රාජ්‍යක්. ඒකට පටහැනි කෙනෙක් මෙ රටට අයිති නෑ " ❤️නියම සින්හලයෙක්.❤️
අනිවාර්යයෙන් ❤
හැමෝම සමගියෙන් ඉන්න ඔනි වගේම සම අයිතිවාසිකම් තියෙන්නත් ඔනි. මෙ රටෙ ඉන්නෙ සින්හල බෞද්ද් අය විතරක් නෙමෙ.සින්හල බෞද්ද් අය විතරක් මේ රටෙ ඉන්න ඔනි කියන එක අන්තවාදි අදහසක්
@@DulGunathilaka-hr7is sinhala baudda rajyaye hemoma surakshithay. eke adahasa sinhala minissu witrk inna one kyn eka newey. maha jathiya washayen api hemoma ekka saamayen samagiyen innw kyn eka. maha jathiyak inna hema ratama ehema ne
හදවතින්ම කියන්නව පට්ටම පට්ට චරිතයක් කියලා අද තමයි හරියට දැක්කෙ 😍😍
නියම පුද්ගලයෙක් හොයාගෙන අපේ හරේන්ද්‍ර මහත්තයාta.තවත් හැකියාව ලැබේවා
House Mohuse ස්තුතියි ඔබට
A Great Outstanding Person, A Great lowyer Sri Lanka ......
සිංහ සෙයියාවෙන් ඉන්නෙ .සැබෑ සිංහල මහත්මයෙක් .
I
පැය ගානක් හරි බලාගෙන ඉන්නම් කියලා සෙට් වුනේ ඉවරයි නෙ :(
ජයවේවා හරින්ද්‍ර අයියේ.. අපි නොදන්න මේ වගේ චරිත තව කොච්චර ඉන්නවා ඇතිද..
හොයලා දෙන්න අපි බලන් ඉන්නවා..
Salinda Dahanayake ස්තුතියි මල්ලි
මෙතුමාගේ youtube නාලිකාව මොකද්ද කියන්න පුලුවන්ද ??
මාත් හෙව්වා... එත් හොයා ගන්න අමාරුයි youtub chanl එක
@@CommercialPRO7 ua-cam.com/video/y95xykfWibc/v-deo.html
Sax
මේවගේ අදහස් තියන මිනිස්සු තව ඉස්සරහට ගේන්න ඕනේ. හදවතින්ම ස්තූතියි හරේන්ද්‍ර මේ මනුස්සයව interview කලාට.
සහෝදරත්වයේ ප්‍රතිමූර්තියකි.....
යුක්තියේ අසිපතකි
මට ඔබ අෘඩම්බර තාත්තා කෙනෙකි
පතමි දීර්ඝායු.......
අපේ රටෙි අභිමානය ඔබ තුමාය මහත්තයා ස්තුතියි ඔබ දෙපලට බුදු සරණයි .
හරේන්ද්‍ර අද නම් හොඳ ම චරිතයක් හොයා ගෙන ගිහින් තියෙන්නේ හදවතින්ම කතා කරන්න නියම සිංහලයෙක් ලඟට ඔබ දෙපළටම ජය වේවා .....🙏
කාමරයත් අමුතුයි,,පුද්ගලයත් අමුතුයි,,වයසේ හැටියට කන කෑමත් අමුතුයි "පොටැටෝ චිප්ස්" පැකට්ස් වගයක් තිබුනා බෑග් එකක😁😁😁..දීර්ඝායුවේවා..ස්තූතියි හරීන්ද්‍ර🙏
Sayumi Koushi ස්තුතියි සයුමි
කුඩ්ඩො බේර බේර සිංහලකම ගැන කතාකරන එකත් අමුතුයි නේද ?
තවත් කෑම වර්ග ගොඩක් තියේ. චොකලට් තියේ
@@thilinaudaraperera8944 උබට අහුනේ ඒ ටික විතරද? නීතිය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගනින් එකම බනේ හැම තැනම කිය කිය යන් නැතිව. ඔප්පු කරන කන් ඕන කෙනෙක් නිවැරදිකරුවෙක්...
තුන් දිංහලයට
දෙන්නම කතා කරන විදිය හරි ප්‍රිය මානාපයි. හරේන්ද්‍ර අයියේ ❤️
බය හිතෙනවා ඩො. ගැම්මක් !
දීර්ඝායුශ ලැබේවා මහත්තයා❤️
මම මේ වීඩියෝ එක අද බලන්නේ පස්වෙනි වතාවට.. ඒ තරමටම හිතට වැදුන එකක්... ❤❤❤❤
කාමරේත් අමුතුයි චරිතෙත් අමුතුයි රට ගැන හිතන එකත් සතුටුයි ගම ගම්පොල කියලා දැනගත්තට පස්සේ ගොඩක් සතුටුයි 🤗🤗🤗
එකනේ අඩම්බරයි අපේ ගම්පොළ නිසා ඔබ තුමන්ට නිදුක් නිරොගි දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏 බුදු සරනයි
ලේ රත් වෙන සිංහලයෙක්.. ඒකට නම් අාදරෙයි.. ❤️❤️❤️🙏🙏🙏
හරේන්ඩ්‍ර කරපු හොඳම සාකච්චාව. ස්තූතියි.
හරේන්ද්‍ර ගෙනාවොත් ඉතිම් කුතුහලයෙන් බලන්නම හිතෙන එකක් තමා.....තෙරුවන් සරණයි හැමෝටම 👍👍👍👍
මම තාම නීති පීඨයේ හතරවෙනි වසරේ.ඇත්තටම ආසයි ඔබේ ශිෂ්‍යයෙක් වෙන්න ,ඔබතුමාගෙන් ඉගෙන ගන්න. මොකද මම කැමතිම පුද්ගලයෙක් ඔබතුමා.🙌
අයින්ස්ටයින් පරාදයි ආ...පයිප්පය තුල ඇති දෑ පිලිබඳ පැහැදිලි විමර්ශනයක් අවශ්‍යයි..😂😂😂..පට්ට පොරක්.❤️
Nayan Dhanushka 👍👍👍
මොනවද යකෝ අනුන්ගේ දේවල් තමන්ගෙ වැඩක් බලා ගනින්...
පයිපය තුල අැති දේය ගැන වද විය යුතු නැත. පේර රජ දවස සිංහලයන් යුධ වැදුනේ ඔය ඔබ අදහස් කරකන අවුෂධය පාවිච්චි කරල. මම මේතුමාගේන් අයද සිටින්නේ. කරුනාකර හේල ගව පට්ටියේ දෑස් විවර කරන ලේසට.
අඩෝ අඩෝ උබලා misunderstand කරන් මම කියපු එක...මේ මනුස්සයා ගැන වැරැද්දක් කියන්න පුලුවන්ද බං...අනික පයිප්පය තුල ඇති දෑ පමණක් භාවිතා කරන පොරක් ඩෝ මමත්...එහෙම ඩයල් තමා මේකේ එල 🇱🇰 ...සුද්දගෙ ජරාව නෑ අපි ගාව...❤️❤️❤️
@@nayandhanushka1991 මාත් ඒ සිංහල බෙහෙත අගේ කරන මිනිහෙක් 👍👍
මෙතුමගෙ කතා අහන්න නම් මේ කාලය මදි. පැයගානක් උනත් අහන්න ආසයි එතුමගෙ කතා. කෙසේ වෙතත් නියම සිංහල කමට ආදරේ මනුස්සයෙක්.ඔබටත් ස්තුති හරේන්ද්‍ර
හිතට දැනුන මනුස්සයෙක්....අවන්ක මනුස්සයෙක්..🖤..මොනා නැතත්තව දික් කරන්න තිබ්බ වැඩහටහන...ලොකු දැනුමක්...ඇයි වැඩසටහන කෙටි කලේ...🙂
නියම චරිතෙ ඔබතුමා වගේ අය අද ලජකාවෙ අඩුයි කමරයට අතතියනින දෙන්න එපා අත තියා ඇගිල්ලක්වත් දාන්න බැහැනෙ ඔබතුමාට සුබ ගමන්
Hmm
ලන්කාවෙ වැඩිහරියක් interview කරන්නෙ පිස්සන්වනෙ ඔබගෙ program එක සුපිරි ජයෙන් ජය හරේන්ද්‍ර
Meth pissekda
මාර අමුතු නුවණක්කාර සුපිරි චරිතයක් ❤️👍👍👍🙏🙏🙏
මරැ මනුස්සයෙක් නිදහස් චරිතයක් 👍👍👍
One of the greatest person I have met... He speaks to the point without no marketing and he will never act upon influences otherthan his own honest ideas.
May triple gems bless him
නියම කතාව ම්න් ඉවර වෙන කම්ම බැලුව.. නියම චරිතයක් ...good luck.
කැම්පස් යනකන් මම මාලබේ ෆැබ් ආයතනේ වැඩ කලා.. මෙතුමා හැමදාම වගේ එනව කේක් ගෙනියන්න සැරයටියකුත් අරන්... දවසක් මට ටිප් එකකුත් දුන්නා😂
A very simple delivery. Glad to watch the programme . Thank you harindra
තුන් සිංහලේ , කළු සිංහලයෙක් දැක්කද 💪❤
පොඩි කතාවෙන් ගොඩක් හොද දේවල් ගත්තා.
Harindra අයියේ ඔයාගේ අමුතුම කෙලින් ගතියට අපි කැමති.
හරේන් මහතා අගනා වෑඩකි ජයවේවා 💝💝💝💝💝💝🌹🌹🌹🌹🌹🌹
මෙ හෙළ දිපයේ සැබැ විරයෙක්. තුන් සිංහලේ මගේ රටේ විරයෙක් හදවතින්ම සතුටුයි. මගේ රට සිංහල රටක් මං ඉන්නවා ඔබතුමා එක්ක එකෙන්ම ❤❤❤
ගොඩක්. වටිනා..කෙනෙක්..දැක්කා
අවෂය..බඩු ටික අත.දාපු ගමන්..ගන්න..තමයී...එහෙම..තියන්.ඇත්තේ...
මේ වගේ අය දැන් අඩුයි. ඔබ. මුදල් පසු පස යන කෙනෙක් නෙමෙයි. අවංක සේවය. උතුම්.... අද නිතිය මුදල්වල විකුණලා ඉවරයි sir.. ඔබ ගැන ආඩම්බරයි.. bs
කන්ජි පැණි ඉම්රාන් වෙනුවෙන්, විනිසුරු සරත් අඹේපිටිය මරපු පොට්ට නවුෆර් වෙනුවෙන් පෙනී හිටපු නියම සිංහලයා.
හරේන්ද්‍ර මල්ලි ඇත්ත කියන්න,කාමරයට ඇතුළු වෙච්ච ගමන් බය වුනා නේද ඒකනේ එක පාරට වාඩි වෙන්න බය වුනේ කොහොම උනත් ඔයාට සුභ පතනවා. තව තවත් ලස්සන හරවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා
විද්‍යාත්මක පර්යේෂණ වලින් වුනත් ඔප්පු කරලා තියෙනවා අපිලිවෙලට ඉන්න මිනිස්සු නිර්මාණශිලි හා බුද්ධිමත් කියලා....ඒ දේ හරි😊
එය එයාගේ විලාසිතාව...අනිත් අයට මාර කැක්කුමක් තියෙන්නේ මේ විලාසිතාවට ඔබ තුමා දීර්ගායුශ ලැබේවා ....
වැඩක් නැහැ, ඕන හොරෙක්, අපරාධකරුවන් නිවැරැදි කරන කාලකන්නි රස්සාවක්
😂උබවද නිවැරදි කරේ?
@@animejuice4747 uba podi wadi , mewa katha karana
අනිවා. උන් හම්බ කරන සල්ලි යා දෙන් නෑ
නීයම සින්හලයෙක්...❤️❤️❤️❤️❤️🙏🙏🙏
සොඳුරු මිනිස්සු 🙏🙏🙏🙏 (හරින්ද්‍ර ඔබත් ඇතුළුව)
අයියෝ හර්ෂ හොයාගන් යන තැන් . මරු මරු.. බුදු සරණයි
සිoහල ජාතිය වෙනුවෙන් කාතා කරන්න ඉන්න පුදුම මිනිසා ඔබතුමාට හිස නාමා ආචාරය කරනවා බුදු සරනයි
ඔබ වගේ අය අපේ සිංහල ජතියට ලොකු අබ්මනයක් බුදුසරණයි
sudarsha perera අනිවාර්යයෙන්ම
මගේ කාමරේ මතක් වුනා පට්ට dial එකක් 😂♥️
Sugar Tv 😂😂😂👍👍👍
Harindra Jayalal පොඩ්ඩක් වැඩියෙන් videos කරන්න sir :)
Harindra Jayalal brother dan 3 program ekak karanna mokada dan tama harema kale program ekakata
හිරන්ත සර් අපේ රට ගැන කියපු දේවල් වලට .පපුව පිච්චිලා ගියා. මේ වගේ හිතන මිනිස්සු ලන්කාවෙ හිටියනම් අපේ රටට මෙහෙම වෙන්නෑ. දීර්ගායු ලෑබේවා සර් ....😊
නියම සිංහල ලේ කකියනවා ,ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා
වචනයේ පරිසමාප්ත්ත අර්ථයෙන්ම ඔබ මහත්මයෙක්. දීර්ඝායුශ ලැබේවා ඔබතුමන්ට. බුදුසරණයි
Great program..සුපිරි කාමරය.තව ටිකක් තිබ්බනම් හොදයි ආසයි අහන් ඉන්න
පිටතින් පෙනෙන පෙනුම වැදගත් නොවේ. ඇත්තටම මානුෂිය හැඟීම් වලින් පිරුණු හිතක් ඇති සැබෑ මානව හිතවාදියෙක්❣️🌹❣️🌹
නියම සිංහල මනුස්සයෙක්.🦁🦁🦁
Thank you මේවගේ වීඩියෝ එකක් ගෙනාවට👍👍👍
රටට සෙතක් කිරීමට වෙර දරණ ඔබ දෙපළට ශක්තිය ධෛර්ය ලැබේවා!
නියමයි ආයෙත් සාකචිචාවක් දාගන්න කුඩිඩෝ වෙනුවෙන්නමි පිලීස් පෙනීඉන්න එපා පිලීස් රටේ තරූනපරමිපරාව.ඉවරයි
නියම පුද්ගලයෙක් ..( නියම පොරක්...) ඔහු කලයුතු මෙහෙය, සේවය ඔහු අතින් සිදුවනවානම් .... අන් කාරනා කවරේද.... .A Great Outstanding Person, A Great lowyer in Sri ලංකා ...... Good Luck Sir ....!!!!
Uuurruhi
..
හරේන්..මහත්මියත්...හොයාගන්නදේවල්...සුබපැතූමි
හරිම ආසයි නියම සින්හයෙක් රටටඅපට ආම්බරයක් අහගන් ඉන්නත් ආසයි කතා
නියම මනුස්සයෙක් ජීවිතයේ ඇත්ත ඇත්ත හැටියට දකින තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබලාට
බුද්ධිමත් මිනිස්සුගෙ කාඹර අපිලිවෙලයි 😂😂😂
හරියටම හරි..
🇱🇰👍
අනිවාර්යයෙන්
Definitely...👏👏👏🤣😂
😁😁😁😁😁
Ekangai ekangai💕💕💕💕
හරිම ගුප්ත මනුස්සයෙක්...හිතා ගන්න බෑ...
"ඒ ගොල්ලන්ට වදයක් වෙන්න ඇති! මටනම් වදයක් නෑ!”💀😂
To බාහිර පෙනුම එක්ක ප්‍රශ්න තියන හැමෝටම
තුන් සිංහලේ ගැම්ම 💪සුපිරිම චරිතයක්❤️ අන්තිමට කියපු කතාව පපුවට වැඩුනා
Salute to you sir, it was nice seeing you once again atleast on UA-cam. Would love to sit and have a good chat once again. Stay safe. We need more like you for this country.
නියමයි හොද වැඩක් දිගටම කරන්න .
හරේන්ද්‍ර මහත්තයා හිටගෙන කරපු එකම Interview එක වෙන්න ඇති මේ! මේකෙම දෙවෙනි සහ දිග Interview එකක් බලාපොරොත්තු වෙනවා ❤
හරීන්ද්‍ර uncle thank you very much
මෙතුමා තමා (1984) සිදුවු සමන් කුමාර ගාතනයේ නඩුවේ නිතිඤවරයා ඒ නඩුවේ දෙදෙනෙකුට මරන දඩුවම ලැබුනා ඒ ගැන ලොකු සදහනක් කලානම් හොදයි කියලා මට හිතුනා හරින්ද්‍ර මහතා කොහොම වුනත් හොද වැඩ සටහනක්
Nimal Jayananda යම් සඳහනක් සිදු කළා නමුත් එය තවත් වැඩි වුණානම් හොඳයි නේද? ස්තුතියි ඔබතුමාට
සමන් කුමාර නඩුවේ තොරතුරු
ua-cam.com/video/BcfiVnLNCmA/v-deo.html
ua-cam.com/video/ebHTHbVJ4SQ/v-deo.html
ua-cam.com/video/afxlF_E0tqg/v-deo.html
ලස්සන වැඩසටහනක්
ලස්සන වැඩසටහනක්
මේ වගේ සුපිරි සිංහ සිංහල අපි එක පොකුරට එකතු උනානං අපේ රට ගොඩ.. රට ගොඩ ගන්න පුළුවන්
කන්ජි පැණි ඉම්රාන් වෙනුවෙන්, විනිසුරු සරත් අඹේපිටිය මරපු පොට්ට නවුෆර් වෙනුවෙන් පෙනී හිටපු නියම සිංහලයා.
අැත්තටම
මාස්ටරුත් අමුතුයි... මාස්ටර් ගාව ඉන්න අපෙ අයියත් අමුතුයි...🤣🤣🤣 ජාඩියට මූඩිය වගේ සෙට්...😂
අති විශිෂ්ඨ චරිතයක් .....!❤❤❤👍
කියන්න වචන නෑ සුපිරිම චරිතයක් හරෙන්ද්‍ර ආයෙත් interview එකක් කරන්න ලොකු කාලයක් අරන් නියමය් good job
Swarna Kanthi අනිවාර්යයෙන්ම කරන්නම් සොයුරිය 🙏🙏🙏
හරේන්ද්‍ර අයියේ මෙයාව කන්ටෙක් කරගන්න විදියක් නැද්ද
කොහොමද කන්ට්‍රක් කරගන්නෙ.අය්යෙ
නියමයි සර්.ඔබ තමයි මගෙ ප්‍රියතම පුද්ගලයා.තමා ගැන දන්නෙ තමාමයි.පිස්සෝ කලබල උනාට දොස්තර කලබල වෙන්නෑ.
ගංජා නේද .?හොර ගෙඩියා.😊😊
අයියෝ තව දිගට වීඩියෝ එක කරන්න තිබ්බේ...
🖐️🖐️🖐️
😅😅😅😅😅
Obatuma රටට loku මෙහෙවරක් kala mahatmayek deergausa ලැබේවා oba tumata budusaranai
අඩේ මෙයා අයින්ස්ට්‍යින්ගෙ පුතෙක් වගේ....සුරුට්ටු ප්‍යිප්පේ,කොන්ඩෙ....වට පිටාව 😂......අර ඉන්ග්‍රීසි කාලෙ ලන්කාවෙ හිටපු lawyer කෙනෙක් වගේ...ෆිල්ම් එකකට මරු 😂😂
Ayesh Perera ඔහු ඉතා වටිනා නීතිඥ.
jay chandra එකගයි ... ඔහු ඉතා ශ්‍රෙශ්ට නීතික්ය වරයෙක්....එ වගෙම සුපිරු වැඩකාරයෙක් බුද්දිමතෙක්....ොහුගෙ පෙනුම හරිම ආකර්ශනීයි ඒකයි.....ඔහු ගැන අපහාසයකට කීවක් නොවේ 😊😊
👍👍👍🙏🙏🙏
දෙවනි කොටස ඕනෙ මෙතුමා එක්කන්ම සිංහලේ ගැන
@@HarindraJayalal metumage phone number eka denna puluwanda
Bohoma wadagath widiyata sanyamayakin yuthuwa program eka karanawa harindra ayya.. Oyage nihathamani kamata garu karanawa.. Adambaray oba gena... Sthuthiy🌹🌹😇👏👏👍👍