කොටි සමග පොරබැද දින 14 ක් කැලේ කොළයි පොතුයි කා දිවි ගලවා ගත් විරුවකුගේ කතාව | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් UA-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other UA-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

КОМЕНТАРІ • 778

  • @24dnphnitro79
    @24dnphnitro79 Рік тому +156

    මම ගොඩක්ම කැමති මේ වගේ අත්දැකීම් තියන කතා අහන්ට,සියලු රණවිරුවන්ට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න වාසනාව ලැබේවා❤️

    • @InokaInoka-nb3bf
      @InokaInoka-nb3bf 9 місяців тому +5

      අනිවාර්යයෙන්ම මමත් එහෙමයි

  • @Madu-g2p
    @Madu-g2p 8 місяців тому +7

    කෙටියෙන්ම කිව්වොත් දෙවිවරු ඔබ සියලුදෙනාම. අනේ මුලු ජීවිත කාලෙටම ඔබලාව ආරක්ෂා කරත්වා🙏🙏🙏 නිවන් දකින්න ලැබෙත්වා.. ජීවිතය කැප කල ඒ මහා විරුවන්ට නිවන් සුවයම අත්වේවා🤝

  • @neelrathnasiri6885
    @neelrathnasiri6885 Рік тому +44

    පපුව හොස් ගලා යනවා සමහර දෙවල් කියනකොට. ඇත්තටම අභිත රණවිරවෙක්. අඩම්බරයි, අදරෙයි හැමදාම. දීර්ඝායුෂ ලැබෙවා!!. එත් මට හිතෙනවා ගුවන් හමුදාවේ Help එක මුලින්ම දුන්නනම් තව ගොඩාක් ජීවිත බෙරෙන්න තිබුන කියලා .

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 Рік тому +30

    දහසක් කතා අතරින් හදවතේ රිද්මටයට දැනුන කතාවක් දුන්නාට වනැස ඔබට 🙏 ....වසර 22 ක ගුවන් හමුදා ජිවිතයට ආයුබොවන් කිව් මා වීරත්වය යනු කුමක්දැයි දනිමි...ඒ.. මා වීර පදක්කම් ලද අතලොස්සක් වූ ගුවන් හමුදා සාමාජිකයින් අතරින් එක් අයෙකු වූ බැවින් ...මෙවැනි කතා හදවතෙ පතුලටම දැනෙන සත්‍ය කතා.....වනැස නැවතත් ඔබට මාගේ 🙏🙏🙏

    • @ariyawansadissanayaka6211
      @ariyawansadissanayaka6211 Рік тому +1

      ප්‍රශ්නයක් අහන්න පුලුවන් ද ?

    • @wanesatv
      @wanesatv  Рік тому +1

      කතාකරන්න 0777618418

  • @neviltec4687
    @neviltec4687 Рік тому +50

    ඔබලා වැනි විරුවන්ට අපි සදා ණය ගැතියි ..අපෙ ගෞරව පූරකව ආචාරය පුදකරනවා ඔබට සහ සියලු රනවිරුවන්ට ..ජයවේවා ස්තුතියි වැනස සංජීව

  • @shewonfdoz407
    @shewonfdoz407 Рік тому +23

    යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස ආදරෙයි ඔබට

  • @binodanjana1999
    @binodanjana1999 Рік тому +157

    කතාවට කිසිම බාධාවක් නොකර එකදිගට අහන් ඉඳපු සංජීව අයිය❤😢

    • @MihirangaManujaya-mt3fc
      @MihirangaManujaya-mt3fc Рік тому +4

      @@shuttlespace04 උබ ගැන ලැජ්ජයි බන් 😅 මොඩයෙක් වෙන්න එපා

    • @Lakshithapradeep1
      @Lakshithapradeep1 11 місяців тому

      @@shuttlespace04uba udden passe ipaduna akek wenna oni😂

    • @Supun_Darmathilaka
      @Supun_Darmathilaka 11 місяців тому

      ​@@shuttlespace04උබ දැක්කේ නැද්ද පින්නයෝ උබලගේ මහ එකා ඔලු කට්ට කුඩු වෙන්න වෙඩි කාලා මැරිලා ඉන්නවා..මේ වගේ ගැම්මක් තියෙන එවුන් හිටපු නිසා තමා අදටත් උබලෑ ජාතියෙ මේ රටේ සතුටින් ඉන්නේ..සුද්දගේ කාලේ මෙහකාර කමට ගෙනාපු ඉන්දියානු ජාන වලින් එන මිනිස්සු කොහොම්ද මේ රටේ අයිතියක් ඉල්ලන්නේ..සිංහල ජාතියේ තියෙන හොද කම හින්දමයි ජාති බේද නැතුව අදටත් මිනිස්සු ජීවත් වෙන්නේ. ..තෝ වගේ ඉතුරු උන ප්‍රබාකරන්ගේ ශුක්‍රානු ඇති..ඒත් මේ රට උබලට වෙන් කරන්න බෑ..උබ මේකේ ඇවිත් comment දදා හැමින හැමින හිටපන්..

    • @Rathnayakanipun-ih9gx
      @Rathnayakanipun-ih9gx 11 місяців тому

      ponnayek uba awajathakaya ​@@shuttlespace04

    • @ruchirasampath4084
      @ruchirasampath4084 11 місяців тому

      ​@@shuttlespace04දෙමල කෙල්ලෝ දූශනය කරන්නමයි ඕනේ

  • @ChandanaKumara-qh9ef
    @ChandanaKumara-qh9ef Рік тому +21

    නෙත් පුරා ඒක හීනයේ... මුළු ලෝකයා නිදනා රැයේ... දේශයේ මුර දේවතා එලි රෑ පුරා දැල් වී තියේ...❤සහෝදර සොල්දාදු සැමටම බුදුසරණයි... ස්තුතියි සංජීව ඔබ‍ට ජයවේවා ❤❤

  • @kanikasukanikasu7600
    @kanikasukanikasu7600 Рік тому +19

    අදත් වෙනදා වාගෙම......මම නුඹලා දෙදෙනාටම හිස නමා මගේ ආචාරය පුද කරනවා❤❤❤❤❤❤ස්තුතිය...සංඡීව අයියේ.........❤ නැවත හමුවෙමු ....❤

  • @ruwansampth7000
    @ruwansampth7000 Рік тому +89

    මිය ගිය විරුවන්ට නිවන් සුව ලැබෙිවා , ජිවත්ව ඉන්න අයට නිදුක් නිරෝගී වෙිවා..තෙරුවන් සරනයි විරුවනි ❤❤❤❤

    • @himayaweerasuriya4900
      @himayaweerasuriya4900 Рік тому +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @HowToNetworks
      @HowToNetworks Рік тому +1

      ​@@shuttlespace04 kunu demalu marala Danna one serama

    • @ROSHANChandana-g9u
      @ROSHANChandana-g9u Рік тому

      ​@@shuttlespace04අවජාතකයෙක්ට ජාතක උන එකෙක්ද උබ

    • @iduahanpradeep776
      @iduahanpradeep776 11 місяців тому

      ​@@shuttlespace04indiyat puka dipana hukana ... SL amry inaka api baya wenane bn 💪😍❤

  • @ඇන්තුරියම්වවන්නෝ

    ජීවිතේ හොදම කාලේ තරුන කාලේ අසීමිත කැපකිරීම් කරලත් රටක් මේ තැනට දාපු පලකයන්ටනම් ශාපම වේවා...පින් ඔබතුමන්ට..අපේ දරැවොත් නයයි ඔබලට නම්...

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 Рік тому +39

    තත්පරයක්වත් skip කරේ නෑ..කොහොම skip කරන්නද මේ කතාව අහනකොට..
    ඔවුන් දුක් වින්දේ අප වෙනුවෙන්..
    රණවිරුවනි අප ඔබට සදා ණයගැතී

  • @amithchuti1569
    @amithchuti1569 Рік тому +33

    සහෝදරයා ❤❤❤❤මගේ රටේ වීරයෙක්.❤❤❤ මම ඔබට පිං දෙනවා සංජීව ❤❤❤🙏🙏🙏.වැලලෙන අතීතය මතක් කරනවට❤❤❤

  • @dilinisadamali9250
    @dilinisadamali9250 11 місяців тому +80

    මම 4 සිංහ රෙජිමේතුවේ හිටියේ නන්දිකඩාල් වලදී අපේ ලයින් එක කැඩුවා LTTE එකෙන් අපිට යන්න තැනක් තිබුනේ නෑ.අපේ 11ක් මමත් එක්ක 12 දින තුනක් කලපුවේ වතුරේ හිටියේ.......අම්මෝ ඒ මතකය මැරෙනකන්ම අමතක වෙන්නෑ......ආදරෙයි මගේ රටට.💖

    • @sriyanikorale3587
      @sriyanikorale3587 8 місяців тому +3

      Dergayusha obata🙏🙏🙏🙏

    • @prasannelakshan2960
      @prasannelakshan2960 7 місяців тому +2

      58 neda

    • @Madhura-tj9tg
      @Madhura-tj9tg 7 місяців тому +2

      ❤❤❤❤

    • @upalislk6553
      @upalislk6553 4 місяці тому +1

      ❤❤❤God bless you my hero.. jesus Christ will protect you all your life.. love you my hero. ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 Рік тому +13

    අනේ කොච්චර දුක් විදලද අපි වෙනුවෙන් මේ රත්තරං මිනිස්සු ...ආදරෙයි හැමදාම .දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට...

  • @kalharagayan2
    @kalharagayan2 Рік тому +26

    සුපිරිම කියන්න වචන නැති යකෙක්🥺❤ මේ වීරයො නිසා තමයි අපි මේම අද ඉන්නෙ. ඉදිරි අනාගතය දිනෙන් දින වැජබේවා🎉🌼

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 Рік тому +23

    අපි වෙනුවෙන් කල කැප කිරීම් වලට සදා ණය ගැතියි.වීරයා ඔබට නිරෝගී සුව චිර ජීවනය ලැබේවා!!!.🙏.🙏

  • @dilshathharshamunasinghe3710
    @dilshathharshamunasinghe3710 Рік тому +13

    ඔය කෑම්ප් එකේන් ඔය විදිහට අතුරුදහන් වෙලා පස්සෙ හම්බුන කෙනෙක් තමා අපේ බාප්පා😍

  • @CuteNatureGirl
    @CuteNatureGirl Рік тому +23

    වණැස කියන්නේ දැන් ඉතින් නොබලම බැරි වැඩසටහනක් වෙලා තියෙන්නේ... ❤❤💐. වීරෝධාර රණවිරුවන්ට කළ හැකි හොදම උපහාරය ඔවුන්ගේ අභීත ක්‍රියාන්විත මෙසේ සිහිපත් කිරීමයි... ❤❤💐

  • @ariyawansadissanayaka6211
    @ariyawansadissanayaka6211 Рік тому +22

    Respect .තව මේ වගේ නිහඬ සොල්දාදුවන් කොච්චර ඇතිද

    • @prasannaranathunga4517
      @prasannaranathunga4517 11 місяців тому +1

      සංග්‍ර්‍රාම භූමියේ රාජකාරි කල සෑම සෝලෙකුටම ලෝකයාට නොකිවූවාට අමතක නොවන සූන්දරවූත් අසූන්දරවූත් මතක මිය ඇදෙනතුරුතියෙනවා .

  • @maheshperera6695
    @maheshperera6695 Рік тому +46

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤

  • @MihirangaManujaya-mt3fc
    @MihirangaManujaya-mt3fc Рік тому +138

    කතා නොකියාම අවසන් හුස්ම ගහක් ගලක් යට හෙලා කාටත් හොරෙන් මහ පොලවට පස්ව ගිය විරුවන් කොතෙක් ඇතිද ❤

  • @sandun8441
    @sandun8441 Рік тому +9

    උපන් බිමට ණය නැති විරැවනි අපි වෙනුවෙන් දිවි කැපකළ ඔබට අපි සදා ණයගැති 🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV ❤️🙏🙏

  • @kasunmini8523
    @kasunmini8523 Рік тому +29

    මගේ ආදරනීය විජයබාහු පාබල රෙජිමේන්තුව හමුදාවේ තවත් දහ දුක් විදපු රෙජිමේන්තුවක් ආදරෙයි ❤

  • @nalaniswarnalatha9960
    @nalaniswarnalatha9960 11 місяців тому +10

    ඒ අතීතය මතක් වෙනකොට ඇස් වලට කදුලු එනව අයියේ.. මට මතකයි අයියා වව්නියාවේ යනකොට අපේ ගෙදර ඇවිත් යන්නේ. නැත්නම් නිවාඩු ආවහම එනව අපිවත් අම්වත් බලන්න..මම ඒ දවස් වල පොඩි.මම නංගී. (කැකිරාවෙ ලොකු අම්මගෙ දුව) බුදු සරණයි අයියේ❤❤

  • @dumindaprasad4018
    @dumindaprasad4018 Рік тому +8

    අපමණ දුක් ගැහැට විදදාරාගෙන ජිවිතය බෙරගත් අභීත රනවීරුවෙක් .ජිවිත පුජ කරපු වීරෝදාර වීරුවන්ට නිවන් සුව ලැබේවා ..වැලලියාමට තිබුණු මෙවැනි වීර කතා අද සමාජයට දැන ගැනීමට සලස්වන වනැසට ඉදිරියටත් වැඩසටහන් කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා ............

  • @samanthilakarathna9504
    @samanthilakarathna9504 Рік тому +27

    මේ කතාව අපි චූට් දවස්වල අම්මා.. තාත්තා කතා වෙනව පොඩි මතකයක් තියෙනවා. එක හොදින් තහවුරු උනේ බේරිලා එනකොට ගෙදර දානේ දෙන්න ලෑස්ති කිය්න කතාවෙන් ..🙏🙏🙏❤☸️ චිරං ජයතු විරුවාණෙනී ❤

    • @SulalithaLakshmiHithgodage
      @SulalithaLakshmiHithgodage Рік тому +1

      බොහොම pin ඔබතුමා ඇතුලු සියලු දෙනාටම .නිවන් අවබෝධ පිණිස mea pin හේතු වෙත්වා thruwan sarani .

  • @nipunadeshan2936
    @nipunadeshan2936 Рік тому +16

    කතාවක් දානකන් ආසාවෙන් බලන් ඉන්නෙ, සමහර දවස්වලට බලපුවත් ආයෙ බලනවා ❤

  • @dilshannikadeniya5438
    @dilshannikadeniya5438 11 місяців тому +14

    මේච්චර කලේකට අහපු මාරම මොරාල් කතාවක් අද ඇහුවේ ජාති ජතිත් පින් අයියා☺️❤️🌷🙏🙏

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t Рік тому +3

    මේ මාන්කුලම් ප්‍රහාරය ගැන පූර්ණ විස්තරයක් මේජර් ජෙනරාල් කමල් ගුනරත්න සර්ගෙ රනබිම ඔස්සේ නන්දිකඩාල් කෘතියෙ සදහන් කරල තියෙනවා , ස්තූතිය වෙනස නාලිකාවට මන්ද මේ ප්‍රහාරයෙන් දිවිගලවාගෙන පැමිණි කෙනෙක් ගේන්න කියල ඉල්ලීමක් කරන්න හිටියෙ ඊට කලින් බලාපොරොත්තුව ඉශ්ට උනා ,ස්තූතියි සංජීව මහත්තය

  • @Asiri-z8g
    @Asiri-z8g Рік тому +17

    අපේ රට වෙනුවෙන් මියගිය සියලුම වීර පුතුන්ට නිවන් සුව ලැබේවා.ඔබට බුදු සරණයි

  • @kkww4760
    @kkww4760 6 місяців тому +2

    මගෙ අයියල දෙන්නම හිටියේ සිංහභා රෙජිමේන්තුවේ හරිම ආසාවෙන් බලන වැඩසටහනක් ඉස්සර යුද්ධ කාලේ අපි හරිම බයෙන් හිටියේ ගෙදර
    අයියලා මාස අට නමය එන්නේ නැහැ ගෙදර
    සෑම රණවිරුවකුටමත්ආබාධිත වෙලා ඉන්න රට වෙනුවෙන් දිවි පූජා කළ සෑම රණවිරු වෙකුටමත් හැම රණවිරුවකුටමත් අත් දෙක එකතු කරලා වඳිනවා...🙏🙏🙏❤❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +7

    මෙි තමයි සැබැ විරයෝ බුදුසරණයි ජයවෙිවා සහෝ👍🙏

  • @damithvishwakula
    @damithvishwakula Рік тому +10

    බොලිවුඩ් හොලිවුඩ් ෆිල්ම් මොනාද කරනවනම් ෆිල්ම් මෙන්න සුපිරී ස්ටොරී
    Respect Sri Lanka army 🙏🙏❤️❤️

  • @MayuraRandunubandara
    @MayuraRandunubandara Рік тому +6

    ෆිල්ම් එකක් බැලුවා වගේ, තවත් විරුවෙක්, ආචාරය ඔබටත් ❤

  • @Pasindudilshan32
    @Pasindudilshan32 Рік тому +17

    මේ වගේ ඇබ්බැහි විමක් නම් මොනම දේටවත් වෙලා නෑ...සංජීව අයියා නිසා තමා..❤❤ රනවිරුවන්ට දිර්ගායු ලැබෙන්න ඔනෙ

  • @AkilaDulanjana-zh1hn
    @AkilaDulanjana-zh1hn Рік тому +13

    මිය ගිය සියලුම රනවිරුන්ට නිවන්සුව ලැබේවා ❤️. දැනට ජීවත් වන සියලුම රනවිරුන් හට දීර්ඝායුශ ලැබේවා ❤️

  • @imeshmadusanka1082
    @imeshmadusanka1082 Рік тому +3

    මෙයත් එක්ක ග්‍රව්න්ඩ් එකට ගිහින් බලන්ඩම ඕනි කතාවක් සන්ජීව අයියේ බලාපොරොත්තුවෙන් ඉන්නවා .අනිවාරෙන් ඕනි .ආදරෙයි වනැස ❤️❤️❤️

  • @ගමේකොල්ලෝ-ප7ධ

    ආදරෙයි dirgayusa lebewa නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ රණවිරුවන් 🙏🙏 ❤❤

  • @shashikarukshan9897
    @shashikarukshan9897 Рік тому +687

    වනැස එකට මම වගේ ඇබ්බැහි උන මගේ උන් කෝ බලන්න වරෙවි ❤️❤️

  • @chamodthilakarathna
    @chamodthilakarathna Рік тому +19

    අපේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ලැබේවා ❤️

  • @induwarahulangamuwa1308
    @induwarahulangamuwa1308 Рік тому +39

    මෙච්චර දුකක් 😣💔
    මේ දිවි දුන් අයයි ඒ කාලෙ හිටපු හැම කෙනෙක්මයි රණවිරුවොනම් ජාතිත් ජාතිත් සැප විදින්න ඕනි

  • @SampathJayalath-jx2ei
    @SampathJayalath-jx2ei Рік тому +13

    සැබෑ විරයෙක් බුදු සරනයි

  • @Kumudini-e4d
    @Kumudini-e4d 11 місяців тому +1

    හරිම පැහැදිලි කතාවක්.තෙරුවණ් සරණයි සියලුම රණවිරුවන්‍ට.

  • @tharidhudiss3921
    @tharidhudiss3921 Рік тому +19

    කොච්චර අමිහිරි මතකයක් තිබ්බා උනත් ආමි එකෙන් අයින් නොවී 2006ත් යුද්දේට එකතු උනා කියන්නේ හිත කොච්චර හයිය වීරයෙක්ද. 🙌❤❤

  • @asirinamal
    @asirinamal Рік тому +2

    වනෙස කියන්නෙම මටනම් බාවනවක් වගෙ ආදරෙයි රනවිරුවනි ඔබ සියලු දෙනමටත් සන්ජීව සහොදරයා වටිනවා ගොඩාක් අපිට වනෙස.අපෙ සහොදර රනවිරුවන් සදා අමරනීයයි

  • @h.madhusankha9614
    @h.madhusankha9614 Рік тому +13

    රටේ වීරයෙක්.❤

  • @nipuniumanda2973
    @nipuniumanda2973 Рік тому +6

    අදත් නියමයි දැම්ම ගමන් බලන්න ගත්තා ඒ තරම් දැන් මේකට මන් ඇබ්බැහි වෙලා❤❤❤❤

  • @prabodashashi2102
    @prabodashashi2102 Рік тому +8

    ගන්න හුස්මක් ගානේ අපි ණයයි.❤.කැප්ටන් කොඩි සර් ගේ video එකක් ඕනේ....

  • @Shan_one_and_only
    @Shan_one_and_only Рік тому +11

    SF CMNDO විතරක් නෙමෙයි ඔබලත් අපේ හදේ වීරයෝ ❤

  • @Lankanworldsrilanka
    @Lankanworldsrilanka Рік тому +15

    අපෙ තාත්තා තමයි මුලින්ම වීඩියෝවලට ඇබ්බැහි උනේ..දැන් මමත් ඇබ්බැහි වෙලා....❤❤❤නියමයි වනැස❤❤

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Рік тому +28

    රණවිරුවන් කියන්නෙ අපේ දෙවියන් . එදා ඔබතුමන්ල අපේ රට බේරාගන්ඩ බැරිවුනානම් අද අපිත් නෑ.

  • @emmanuelfernando184
    @emmanuelfernando184 Рік тому +3

    මමත් මේකට ඇබ්බැහි වේලා ඉබේම .සුපිරි

  • @Suuu2512
    @Suuu2512 Місяць тому

    වටින ජීවිත ❤❤, නිවන නියතයි මේ පිනෙන් , රටට නයනැති දරුවෝ , කවදාවත් අතීතය ගැන දුකක් නොහිතේවා විවාහය කියන්නෙ ජාතියට දරුවො බිහිකිරීමට කරන සේවයක් තමයි හැබැයි බිහිවෙන දරුවන්ට රටක් ඉතිරි කරපු ඔබ වැන්නවුන් ජාතියේම පියවරුන්😢😢😢❤❤❤❤🎉🎉🎉

  • @samudayadahampath89
    @samudayadahampath89 Місяць тому

    සංජීව අයියේ මේ වැඩේ මරූ අපි මේ භුක්ති විඳින්නේ මේ මිනිස්සු මඩ වතුර බිබී දහදුක් විඳලා බේරලා දුන්නු නිදහස 🔥❤️

  • @geethikagamage2712
    @geethikagamage2712 10 місяців тому +7

    ..එයා සපෝට් දෙන්න බෑ....ජනාධිපති යාපනේ....ඔන්න ඔහොමයි අපේ පාලකයන්ගේ තීරන...අහිංසක කොල්ලො මැරෙනවා බලං හිටපු කාලකන්නි පාලකයෝ....

    • @roshanthamalithpamuditha
      @roshanthamalithpamuditha 4 місяці тому

      චන්ද්‍රිකා නොනා දීපු අතල් තමා එ කාලෙ

  • @nethukiLiyanage-j6x
    @nethukiLiyanage-j6x Місяць тому +1

    පුරාවෘත්ත වගේ මිනිස්සු ..උපන් පොළවට ණය නැති උදාර විරුවන් අපි ණය ගැතියි මේ වීරයන්ට.. ඒත් කෝ මේ වීරයන්ට ලැබෙන්න ඕන වටිනාකම මේ රටේ ඇස් වලට කදුලු පිරෙනවා අහගෙන ඉද්දි ..වණැස සංජීව ඔබ අති විශිෂ්ඨයි මෙහෙවරක් කරන්නෙ..

  • @alwissemini7628
    @alwissemini7628 Рік тому +2

    ❤❤❤..අවසානේ ඔබ සන්වේදි වූවා සේම ඔබව නරඹපු මමත් සන්වේදි උනා..මගෙ නෑනාත් ඔබේ ගමේ.මහ මැදගම..❤ තෙරුවන් සරනයි නිදුකින් ඉන්න. ස්තුති වනැස ❤

  • @ranjanwelgama2202
    @ranjanwelgama2202 11 місяців тому +1

    සංයමයෙන් වැඩ සටහන මෙහෙය වන ඔබත් ස්තූතියි

  • @HarendraLitula-rg2fc
    @HarendraLitula-rg2fc Рік тому +1

    වැනස කියන්නේ ඇබ්බැහි යක් දැන්නමි ...තැනක්යු සන්ජිව සහෝ ❤️❤️❤️❤️❤️ආදරෙයි විරැවානනි...

  • @arpanakarunathilaka6679
    @arpanakarunathilaka6679 Рік тому +2

    රණ මග ඔස්සේ නන්දිකඩාල් පොතේ මේ ගැන හොදට පැහැදිලි කරල තියෙනවා
    ❤❤

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 Рік тому +1

    විරුවාණනි ඔබ අප සැම වෙනුවෙන් කළ අපරිමිත කැප වීම නිසයි අපි සැම අද නිදහසේ ජීවත් වෙන්නෙ. ඒ සිදුවීම් අහන එකත් ඇත්තටම බයංකරයි. එවැනි නිර්භීත විරුවාණනි ඔබට නීරෝගි සුවය දීර්ඝායුෂම ලැබේවා !ජයම වේවා !.
    සංජීව මල්ලි ඔයා ගැන කියන්නම ඕන . අපේ මල්ලි ( කමාන්ඩෝ ගල්ටා ) නැහැ කියලා අපිව අමතක කළෙත් නැහැ . කාර්‍යබහුල බව අතරෙදි හැකි අවස්ථාවකදී කතා කරලා සුව දුක් විමසන්න අමතක කරන්නෙ නැහැ. ඔබේ නිහතමානී කම ට ගරු කරනවා . ජයම වේවා සංජීව මල්ලි . හැකි හැම අවස්ථාවකදී ඔබ විරුවන් හඳුන්වා දෙන වීඩියෝ ඇත්තටම බලන්නෙ ඒ විරුවන්ට ගෞරවයක් විදියට . ❤🙏 නැවතත් කියන්නේ ජයම වේවා සංජීව මල්ලි .

  • @ChamaraPrasanna94
    @ChamaraPrasanna94 Рік тому +2

    ජය වේවා වනැස & සියලුම දෙනාටම❤ආදරෙයි හදවතේ අඩියෙන්ම❤😍🫶🏻

  • @techwithanja
    @techwithanja Рік тому +1

    මිය ගිය විරුවන්ට නිවන් සුව ලැබෙිවා , ජිවත්ව ඉන්න අයට නිදුක් නිරෝගී වෙිවා.. තෙරුවන් සරනයි ❤❤❤❤

  • @lankaranawake1468
    @lankaranawake1468 Рік тому +14

    ජීවමාන දෙවිවරු.❤

  • @__BaShiTha__
    @__BaShiTha__ 9 місяців тому +4

    මමත් ආසයි හාමුදාවට යන්න ඒත් දැන් නෙවෙයි දැන් කාලේට නෙවෙයි ආස කොටි ගහපු කාලේට. ඒත කොට නම් මට වයසක් නැ නේ පොඩි නේ. කොටි මරලා රට බේරගන්න තිබ්බා මටත් එහෙනම්. මටත් විරයෙක් වෙන්න තිබ්බා. ආසයි ඉතින් මේවා බලද්දිත්. අපේ විරයෝ ඕක්කොටම ගොඩාක් පිං. 🫂❤️✨

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt Рік тому +4

    ගොඩක් සතුටුයි සර් මමත් නුවර දිර්ඝායු වෙිවා 🙏🙏🙏 ඔබ තුමන්ට ❤

  • @priyankasamaranayaja4189
    @priyankasamaranayaja4189 9 місяців тому +1

    1:03:38 සංවේදී ඇත්තටම . හැමෝටම පිං

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 Рік тому

    ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤
    ලොකු වේදනාවක් දැනුණා හිතට 🥲 ...💙💙💙💙💙❤️❤️❤️

  • @umayangapodi5660
    @umayangapodi5660 Рік тому +7

    වැනසට ඇබැහැයි වේලා තියේනේ දැන් මිනු ගේ විඩියෝ එක්ක ඕන්නේ ❤

  • @Rajapakshakanishka59
    @Rajapakshakanishka59 Рік тому +11

    1:03:46විනාඩියෙදි මටත් කදුලු ආවා
    පිං අපිට මේ වගේ නිදහසේ ඉන්න රට බේරලා දුන්නට 🙏🙏🙏

  • @nethraiduwaraiduwaranethra2745

    "Wanasa " sanjeewa mahathmaya sthuthi obata. Aadarei wanasata. Gawrawa karanawa ape rana viruwanta.🌸🌸🌸🌸👍👌

  • @bindugimhan3364
    @bindugimhan3364 Рік тому +5

    අපි වෙනුවෙන් කරපු කැප කිරීම් වලට ගොඩක් පිං❤

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 Рік тому +4

    සියලු රණවිරුවන්ට සුබ අනාගතයක්

  • @kelumsadaruwan1491
    @kelumsadaruwan1491 9 місяців тому +1

    ❤❤❤මමත් ඒ වැඩසටහන නම් බලනව හැමදාම

  • @SamanKumara-bg7kc
    @SamanKumara-bg7kc Рік тому

    බුදුසරණයි ඔබතුමා ඇතුලු විරුවන්ට.මාරම ආඩමිබරයි.

  • @gihankavinda9672
    @gihankavinda9672 Рік тому +1

    ඒ කරපු කැපකිරිම්, ඒ හැලූ දාදිය හැමදෙයක්ම අපි වෙනුවෙන්. ආයූ රඛ්ඛන්තු ආවඩා🇱🇰🙏❤

  • @lakshithahh60
    @lakshithahh60 Рік тому

    නිහතමානී වීර සොල්දාදුවෙක්.ආඩම්බරයි.ජයවේවා ❤️👈

  • @sampathamusick
    @sampathamusick Рік тому +2

    අනේ...පට්ටම කතාවක්...සන්ජය මල්ලී ලක් බිමට කරන උතුම් සේවයක්...අයියේ මොනවා හරි .. ...උදව්වක් ඕන නම් කියන්න .....සන්ජය මල්ලී ඔයාටත් ත්‍රිවිදරත්නයේ පිහිටයි .... ❤❤❤❤

  • @lankacool9116
    @lankacool9116 Рік тому

    අපි වෙනුවෙන් ඔබලා කල මෙහෙවර නිරෝගීව සුව දීර්ඝායුෂ පතමි දෙවි පිහිටයි..

  • @chanaplace2891
    @chanaplace2891 Рік тому +3

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏💕

  • @yohankavinda2828
    @yohankavinda2828 Рік тому +4

    රණමග ඔස්සේ නන්දිකඩාල් පොත කියවපු දවස් වල ඉදන් තිබ්බ කුතුහලය නිසා 1990 මාන්කුලම් ප්‍රහාරය ගැන වැඩසටහනක් එනකම් බලන් හිටියෙ ❤

  • @chamarasuranga5212
    @chamarasuranga5212 Рік тому +5

    සැබැම දෙවිවරු.🙏🙏🙏

  • @buddhikasaranga
    @buddhikasaranga Рік тому +6

    ඔබට දීර්ඝායුෂ ලැබේවා විරුවානනි

  • @travel_with_nethu
    @travel_with_nethu Рік тому

    අභීත රණවිරුවන් සමාජගත කරන අපේ ආදරනීය මධ්‍යවේදියා..❤ස්තූතී සංජීව අයියා...
    තෙරැවන් සරණයි රණවිරුවාණනී....🙏🙏🙏
    නුඹලාට ජය...💪💪💪💪❤❤❤❤

  • @umeshudaya1041
    @umeshudaya1041 Рік тому +2

    තවත් මැණිකක් 😘😘♥️💚♥️🙏😍බුදු සරණයි

  • @gemunuweerasinghe1020
    @gemunuweerasinghe1020 Рік тому +6

    ට්‍රැකර් ගෙන්නමු තව වැඩසටහනකට.

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 Рік тому +8

    අවසානයේ මේ රටට උතුරැ උනේ ඔබලා ඇස්,මස්,ලේ, දිවිපුදා ඒදා ඒ කල කැපකිරීම් පමයි...

  • @danuprasad6451
    @danuprasad6451 Рік тому +1

    Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @sisirasaman7199
    @sisirasaman7199 Рік тому +4

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 Рік тому +2

    සිංහල පුත්තු ❤ අපි වෙිනුවෙින් පන දිපු මිනිස්සු අපි සදා නයගැතියි

  • @SampathTrinco
    @SampathTrinco Рік тому

    මෙවෙනි කැප කිරිම් ඔවුන්ට හැර වෙන අයට කළ නොහැක..තවත් මෙවෙනි කතා ජන ගත කරන්න වනැසට හැකි වේවා ...❤👍👍

  • @WasanthGuna
    @WasanthGuna 8 місяців тому

    බුදුසරණයි ! ආදරෙයි හැමදාම රණවිරුවන්ට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rashithamadushan9729
    @rashithamadushan9729 Рік тому +1

    එකට ඉදලා ඊලග fire වලින් එකට හිටපු එක එක්කෙන නැති වෙනකොට. යාලුවන් කොච්චර අසරණ වෙනවා ඇතිද. අරන් යන්න බෑ. වලලන්න බෑ.හැගීම් කියන්න බැරි වුණත් හිතෙන් හරි ප්‍රාර්ථනා කරන්න ඇති. ශෝකය.🙏💖🙏
    මෙහෙයුමක නිරත වුණ 3 දෙනෙක් වගෙ එකට හමුවෙලා සාකච්චාවක් කරන්නකො අයියේ. ඒ අත්දැකීම් එයාලා බෙදාගෙන කතා කරනවා බලන්න ආසයි❤

  • @Sasankawickramaarachchi
    @Sasankawickramaarachchi Рік тому +2

    රණමග ඔස්සේ නන්දිකඩාල් පොතේ ඔය කතාව තියෙනවා. ආරක්ශක් ලේකම් ජෙනරල් කමල් ගුණරත්නත් ඔතන ඉදල තියෙනවා. ❤️❤️❤️ කියවනකොට වගේම අහනකොටත් ෆිල්ම් එකක් වගේ මැවෙනවා.

  • @kelumsadaruwan1491
    @kelumsadaruwan1491 9 місяців тому

    අනිව සුපිරිම වැඩසටහනක් .දැනටත් බලනව මම

  • @sujibro5980
    @sujibro5980 Рік тому +2

    මෙව අහදි අඩෙනව මට තියෙන ලොකුම දුක මට මෙ වටින කම ගන්න බැරි උන එක❤❤❤❤❤😢

  • @kotugune6218
    @kotugune6218 Рік тому +2

    අලුත්ම දෙයක් නම් ඉතින් වැනස තමා පට්ට ❤

  • @allroundinsrilanka8188
    @allroundinsrilanka8188 Рік тому +3

    මේ කතාවේ දිවි ගලවගෙන එන 9 නා අතරේ ඉඳන් මඟ දී තුවාල වෙලා නැතිවෙන කෝප්‍රල් විජේපාල කියන්නේ අපේ මාම deathbody එකවත් දකින්න ලැබුනේ නැල්ලු... කතාව හරියටම දැනගත්තේ අද 😢😢😢😢😢😢

  • @NuwanLiyanaarachchi-fe3mz
    @NuwanLiyanaarachchi-fe3mz Рік тому +2

    මේක සුපිරි වැඩසටහන