නොකල වරදක් නිසා කඩා වැටුනු සුපිරි වේගයෙන් ගමන් කල කොන්කෝඩ් ගුවන් යානයේ කතාව | Concorde Crash

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 321

  • @adariyasinghe127
    @adariyasinghe127 Рік тому +27

    හොද පැහැදිලි කිරීමක්. ලංකාවට මෙම Concord Aire Craft එකක් පැමිණියා 1992 හෝ 1993 වසර තුලදී මට දිනය මතක නෑ. මමත් එයට ගොඩවී නිරීක්ෂණය කලා.

    • @housekandsman8519
      @housekandsman8519 11 місяців тому +2

      කොන්කෝඩ් ගුවන්යානයක් ගොඩබැසීමට එයට සුදුසු දාවන පතයක් තිබිය යුතුයි නේද..

    • @prasannaperera7805
      @prasannaperera7805 7 місяців тому +3

      මහත්මයා මෙම යානයක් මුලින්ම ලංකාවට ආවෙ 1972 හෝ 73 වසරෙයි , එදා මමත් එය නරඹීමට ගියා , එතකොට ඔය ආරක්ෂක වැටවල් තිබුණෙ නෑ , නැරඹීම සඳහා පැමිණි සැමටම ගුවන් යානය ලඟටම ගොස් නැරඹීමට අවස්ථාව ලැබුනා , මමත් ගියා එතකොට මම ස්කෝලෙ යනව , නැවත අසු පහෙත් ආව , ඊට පස්සෙ ආව අවස්ථා මට මතක නෑ .

    • @hesandusoysa-c7e
      @hesandusoysa-c7e 4 дні тому +1

      really

  • @nihaljayasinghe1282
    @nihaljayasinghe1282 Рік тому +16

    ඔබගේ මේ පේජ් එක අතිවිශිෂ්ඨයි ❤. තව තවත් එවන් අනපේක්ෂිත අනතුරැ ගැන අපව දැනුවත් කරන්න ශක්තිය දෛර්‍ය ලැබේවා. මෙම කොන්කොඩ් යානාවට සිදුවු දෙය ඉතාම කේදනීයයි. මම දැක්කා CDG Paris වලදි මෙම යානාවක් ඩිස්පේලේ කරල තියෙනවා අති විශිෂ්ඨ නිර්මානයක්.

    • @SumithBanduge
      @SumithBanduge 5 місяців тому

      Highly appreciate your nice explanation, thanks Best wishes to you,,,,,,,,,SUMITH BANDUGE

  • @sarathweerasinghe5363
    @sarathweerasinghe5363 Рік тому +12

    සුපිරිම වැඩක්.. ගොඩක් ස්තූතියි!. මේ කොන්කෝඩ් යානාවක් කවදාවත් අහසේ පියාසර කරන අවස්ථාවකදී දැකගන්නට ලැබුණේ නැහැ. එකපාරටම හෝස් ගාලා සද්දයක් ඇහෙනකොටම අහස දිහා බලද්දී ඒක ගිහින් ඉවරයි..

  • @paaradigeclips
    @paaradigeclips Рік тому +42

    හරිම ලස්සනට පැහැදිලි කරනව. හැබැයි Concorde යානා නැවැත්වූයේ ඒ අනතුර නිසා නොවෙයි. බ්‍රිතාන්‍ය ගුවන් සේවය නවත්වන්න තවත් හේතු තිබුනා. එකක් තමයි ලෝක වෙලඳ මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරයේදී ඔවුන්ගේ frequent flyers ල 80% පමන මිය ගියා ලු. මැතක දී ලන්ඩන් ඔලිම්පික් සඳහා නැවතත් ඔවුන් අහසට නැංවීමට හැදුවත් යානය නිශ්පාදිත සමාගම සහ රෝල්ස් රොයිස් සමාගම ඒ සඳහාවගකීමක් ගැනීමට කැමැත්තක් පලකර නෑ.

  • @sakuntharajith3975
    @sakuntharajith3975 Рік тому +40

    ඉතාමත් ව්‍යුක්ත විදිහට භාෂාව හසුරවනවා. ආසයි වැඩසටහන බලා ගෙන ඉන්න.

    • @dilmusicsl6338
      @dilmusicsl6338 Рік тому +1

      අැත්තෙන්ම විරලයි මෙවන් උගතුන්❤

    • @cmbdissanayaka8279
      @cmbdissanayaka8279 Рік тому

      අනිවා

  • @sudathperera1753
    @sudathperera1753 Рік тому +36

    ඉතාම දක්ෂ ලෙස නිහතමානීව ඉදිරිපත් කරන හොද වැඩසටහනක්. ඔබට ස්තුතියි.

  • @akilaudayanga6421
    @akilaudayanga6421 Рік тому +12

    ඉතා දක්ෂ ලෙස භාෂාව හසුරුවා කියා දෙනවා.ස්තුතියි

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 Рік тому +11

    ඔබගේ විස්තර කිරිම අති විශිෂ්ටයි,ඔබට බුදු සරණයි දෙවි පිහිටයි.

    • @Aviocrat
      @Aviocrat  Рік тому

      බොහොම ස්තුතියි

  • @samankudage332
    @samankudage332 Рік тому +16

    ඔබේ වැඩ සටහන ඉතාම ආසාවෙන් බැලුවා . මේ ගැන උනන්දුවක් දක්වන තරුණ ළමයින් ට බොහෝ ප්‍රයෝජනවත් වේවි .........! 👍

  • @antonjayasena8560
    @antonjayasena8560 7 місяців тому +4

    ඉතාම අගනා විධියට ඔබ පැහැදිලි කිරීම ගෑන , මම මගේ ගෞරවය ඔබට පුද කිරීමට කැමතියි. එය ඉතාම ශ්‍රේෂ්ඨ යි.ඔබතුමා ට මෙවැනිම වැඩ සටහන් තව තවත් සාර්ථකව කිරීමට හැකියාව සහ වීර්‍යය ලැබේවා කියල මම සුභ පතමි.

  • @Voiceofgayawa
    @Voiceofgayawa 7 місяців тому +4

    දැනට අවුරුදු 30 කට පෙර මා ද ගුවන් යානා කාර්මික ශිල්පි යෙකු වුනා.... ( SLAF - Air frame )..ඔබේ විස්තර කිරීමෙන් මතකය අලුත් වුනා...නොදන්නා දේ බොහෝයි...අලුත් ලෝකය තුල...අප නොසිතූ හේතු මත අනතුරු සිදුවන බව පේනවා ...ඔබට තෙරුවන් සරණයි ...ආඩම්බරයක් අපේ රටට ...🙏🙏🙏🤗🤗🤗❤️❤️❤️

  • @slgamehub7318
    @slgamehub7318 Рік тому +14

    නියමයි දැං නම් ගුවන් යානාවක් තුල සිටම වීඩියෝව කරනව වගේ හැගීමක් එනව

  • @THARANGA.
    @THARANGA. Рік тому +4

    වීඩියෝ දෙකම එක දිගට බැලුවා... චැනල් දෙකම සුපිරි..❤❤

    • @LakmalLiyanaarachchi
      @LakmalLiyanaarachchi Рік тому

      අනිත් channel එක මොකද්ද... මම දැනගෙන හිටියේ නැහැනේ..... 😮😮😮

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 10 місяців тому +1

    මේ ගුවන්යානය හරිම ලස්සනයි මම දැකල තියෙනවා
    ඒ ගුවන්යානය ක යන්න ලොකු ආසාවක් තිබුණා
    පසුකාලයේදී එම ගුවන්යානා වර්ගය
    නිතර නිතර
    භයානක ලෙස අනතුරුවලට ලක් උනා
    පසුව එම ගුවන්යානා සේවයෙන් ඉවත්කලබව තමයි දැනගන්න ලැබුණේ
    මේ අනතුරු වලට හේතු සාදක විස්තරාත්මකව තේරුම් ගැනීමට හැකි වන පරිදි පැහැදිලි කිරීම සම්බන්ධව ඔබතුමන්ට
    අනේක වාරයක් ස්තූතියි 🙏 🇮🇹

  • @samanjanaka7721
    @samanjanaka7721 Рік тому +19

    ඇත්තටම ඔයගෙ ඉදිරිපත් කිරිම සඳහා ස්තුතියි කියලා කියන්නම ඕනේ

  • @LakmalLiyanaarachchi
    @LakmalLiyanaarachchi Рік тому +2

    සියල්ල විශිෂ්ඨයි. හැම video එකක්ම බැලුව මේ දක්වාම. ඇත්තටම නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත.....
    එකම දෝෂාරෝපණය videos දාන්න කල්යන එක තමා. නමුත් අපි channel එක අතාරින්නැහැ කිසිම වෙලාවක. කෑදරකමින් බලන් ඉන්නෙ අලුත් video එකක් එනකල්.......
    හැමදාමත් වගේ ඔබට ජය ශ්‍රී........❤❤❤

    • @Aviocrat
      @Aviocrat  Рік тому

      බොහොම ස්තුතියි

  • @percyjayawardana7097
    @percyjayawardana7097 Рік тому

    ඔබ තුමා විසින් කරුණු හොදින් පැහැදිලි කර දෙනවා. ස්තූතියි

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium Рік тому +5

    Excellent orientation (ඹබ දක්ෂ ගුවන් හමුදා නිලධාරිෙයක් ෙමන්ම දක්ෂ ගුවන් යානා ඉංජිෙන්රැෙවක් සහ දක්ෂ ඉදිරිපත් කිරිමක්

    • @Aviocrat
      @Aviocrat  Рік тому +1

      බොහොම ස්තුතියි

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka Рік тому +3

    පැහැදිලි කිරීම අනර්ඝයි❤️❤️❤️❤.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 Рік тому +1

    විස්තර සහිතව ඉතා හොඳින් පැහැදිලිව අපව දැනුවත් කිරීම ගැන බොහෝම ස්තූතියි 💐

  • @sarangakumara8106
    @sarangakumara8106 Місяць тому

    මෙහෙම පැහැදිලිව නිරවුල්ව සිංහලෙන් තාක්ෂණික කරුණු එක්ක documentary කරනව දැක්කමයි.
    ලස්සනයි මේක.

  • @sanjeewalive
    @sanjeewalive 7 місяців тому

    මම ඔබතුමාගේ බලපු පළමු වීඩියෝ එක. ලොකු වෙලාවක් තිබ්බ නිසා බලන්න හිතුනේ නෑ. එත් ටිකක් බලනකොට නවත්තගන්න බැරි උනා, හරිම ලස්සනට පිළිවෙලට හිත් ඇදගන්නා විදියට කරලා තියනවා. හරිම ලස්සන 100% සර්ව සම්පූර්ණ වීඩියෝ එකක්. ජය වේවා!😇🤩

  • @ishararoshan821
    @ishararoshan821 Рік тому

    හොඳ පැහැදිලි කිරිමක් ⁣නොදන්න ගොඩක් දේ හොඳන් පැහැදිලි කරා ඔබට ගොඩක් ස්තුතියි තවත් මේ වගේ දේ විඩියෝ කරන්න ඔබට ජය

  • @franklinnatthandigefernand3403

    ජය වේවා❤❤❤❤ ලස්සනට පැහැදිලි කර දුන්නා ආසාවෙන් තේරුම් ගත්තා ගොඩක් ස්තුතියි

  • @sf9714
    @sf9714 Рік тому +6

    ඉතාමත් හොඳ, තර්කානුකූල තාක්ෂණික වීඩියෝවක්. ස්තුතියි.
    DC 8 ,DC10 බොහෝ අව්ස්ථාවල ගුවන් අනතුරු වලට ලක්වෙලා තියනවා නේද?

    • @Aviocrat
      @Aviocrat  Рік тому

      ඔව්. අනතුරු බහුලව සිදුවෙච්ච ගුවන්යානා වර්ගයක් මැක්ඩොනල්ඩ් ඩග්ලස් DC 8, 10 කියන්නෙ

    • @ramyajaksa3143
      @ramyajaksa3143 Рік тому

      ලංකාවේ sapptha කන්‍යා කන්දේ වැදුනේත් DC daggles flight එකක් නේද

  • @technolankamusic4446
    @technolankamusic4446 Рік тому +3

    ඔබ සදහන් කල සොවියට් දේශයේ නිශ්පාදිත මීට සමාන ගුවන් යානය ගැන විස්තර දැනගන්න කැමති ..ඔබට ස්තුති!

  • @sudathrohan9734
    @sudathrohan9734 Рік тому +5

    ඉතාම අනර්ගයි ඔබගේ ඉදිරිපත් කිරිම ස්තුතියි ඔබට

  • @prasannalaksiri2330
    @prasannalaksiri2330 Рік тому

    හරිම ලස්සනට පැහැදිලි කරල නෙව .ගොඩක් ස්තුතියි ඔබතුමාට.

  • @prasannajayasinghe3649
    @prasannajayasinghe3649 Рік тому +1

    ප්‍රංශයේ පැරිනි චර්ල්ස ඩිගෝ ගුවන් තොටුපලේ ඇති කෞතුකාගාරය තුල මෙි දෙකක් මුනට මුන නවත්තලා ප්‍රදර්ශනය කරනවා මම සැහෙන වතාවක් එතනට ගිහින් තියනවා නමුත් මෙහෙදි දැනගත්ත තොරතුරැ වලටත් වඩා ඔබෙන් තොරතුරැ දැනගත්තා ස්තුතිය ❤

  • @miltonsenadheera7064
    @miltonsenadheera7064 5 місяців тому

    ඔබගේ කාර්මික දැනුම සහ ඉදිරිපත් කිරිම ඉතා විශිෂ්ඨය.උසස් දැනුමක් මුදාහැරිම ප්‍රශංසානීයයි..සුභ අණාගතයක් පුතා.

  • @asankarajakaruna95
    @asankarajakaruna95 7 місяців тому

    මාරයි....සුපිරි ඉදිරිපත් කිරීමක්....මම ඇත්තටම ගුවන් යානය ඇතුලෙ හිටිය මගියෙක් වගේ දැනුනා....මරන බය 100% ඒ අද්දැකීම ලබා දෙන්න තරම් ඔබ ප්‍රබල උනා....

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel1699 Рік тому

    Digital මුතුහර ,ස්තුතියි. වෙනස් වැඩක්. නැණස වගේම ජනපිුය වෙන්න ඔිනි ජය!

  • @JagathRohana-vp6wi
    @JagathRohana-vp6wi 8 місяців тому

    ඔබතුමාට බෝම ස්තුතියි.අපි නොදන්න බෝදේවල් පැහැදිලිව විස්තරකර අපිවදැනුවත්කලාට.ජයවේවා.

  • @pali516
    @pali516 Рік тому +3

    මෙම සිද්ධියෙන් පසුව Concord ගුවන්යානා වලට යට පැත්තට tough under guard සවිකිරීමෙන් පසු නැවත සේවයේ යෙදවුවා. එවැනි දෙයක් කලින් තිබුනා නම් මෙම අනතුර සිදු නොවන්න තිබුනා. තහඩු කැබැල්ලකින් ටයර කැපෙන ප්‍රෂ්නයට විසඳුමක් අදටත් නැහැ.
    ඉතා හොඳ විග්‍රහයක්. Concord ගැන තවත් වැඩසටහන් කරන්න.
    රැසියානු TU144 ගැනත් විග්‍රහයක් කරමුද?

  • @indunilpriyankaraedirising3427

    ඉතාමත් වැදගත්.ස්තූතියි ඔබට

  • @chamilathuduwage7646
    @chamilathuduwage7646 Рік тому +1

    Most Valuable information.Thank you Sir. Good Luck.

  • @sisirachandrasena963
    @sisirachandrasena963 7 місяців тому

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @jayaminisamarakoon4227
    @jayaminisamarakoon4227 7 місяців тому

    ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්. ස්තුතියි.

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    ගොඩක් වටිනවා දිගටම කරන් යන්න.ජය වේවා.....!!!

  • @sampadusha7700
    @sampadusha7700 Рік тому +1

    මේකත් තනිකරම පිස්සුවක්..❤❤❤

  • @SusanmaVideo
    @SusanmaVideo Рік тому

    හරිම වැදගත් ගොඩක් තොරතුරු දැනගත්තා බොහෝමත්ම ස්තූතියි. හරි ලස්සනට භාෂාව හසුරවනවා අහන් ඉන්න කම්මැලි කමක් නැහැ

  • @bandulathambugala9859
    @bandulathambugala9859 Рік тому

    ඉතාමත් හොදින් ඉදිරි පත් කලා.

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 6 місяців тому

    මෙම 💥 අනතුර ගැනත් මේ යානා ගැන අසා තිබුනත් මෙතරම් තොරතුරු පැහැදිලිව අසා දැනගත්තේ අද.." එයට අනේක වාරයක් ඔබට ස්තුතියි .👌🙏♥️

  • @upulhevanayake7418
    @upulhevanayake7418 10 днів тому

    Thanks..sir...best program

  • @chanakasanjaya6293
    @chanakasanjaya6293 Рік тому +21

    මුලින් දාලා අයින් කරේ මොකේට හරි copyright වැදුනද අයියා🙄 කොහොම හරි කමක් නෑ අලුත් වීඩියෝ එකක් දානකොට දැනෙන සතුට😍 AVIOCRAT අයියේ ඔයාට ජය😍

    • @Aviocrat
      @Aviocrat  Рік тому +7

      කොපිරයිට් නෙමේ. Age restriction එකක් ආවා.

    • @chamii5154
      @chamii5154 7 місяців тому

      ​@@Aviocrat හේතුව මොකෝ අයියේ ඒ

  • @rasikachandimal8156
    @rasikachandimal8156 7 місяців тому

    ස්තුතියි

  • @thilinajayasinghe2468
    @thilinajayasinghe2468 Рік тому +1

    harima lassanata program eka karanawa. oya explain karaddi e incident eka mawi mawi penawa. puluwannam weekly 3 vidoes wath upload karannako.plz 👍👍👍❤

  • @mdlionelranaranawana9305
    @mdlionelranaranawana9305 Рік тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා.

  • @ranjanigodamanna5904
    @ranjanigodamanna5904 Рік тому +4

    I was lucky to fly in a Concord from California to New York

  • @rachitharodrigo
    @rachitharodrigo Рік тому +3

    කලින් දාපු වෙලෙත් බැලුවා. දැන් ආයෙත් බැලුවා
    සප්තකන්‍යා DC8 එක ගැනයි MH370 ගැනයිත් වීඩියෝ කරමු නේද ඉදිරියට 😊

  • @upulhevanayake7418
    @upulhevanayake7418 10 днів тому

    Best program.good document...thanks sir

  • @patrickdilantha698
    @patrickdilantha698 Рік тому +1

    neyamai lassana vedio ekak.
    lankwe captian joe.

  • @BrayanFrance
    @BrayanFrance Рік тому

    ඔබතුමා.ගැන.මම.අඩමිබර.වෙනවා.හොද.පැහැදිලි.කිරිමක්.තවත්.මෙවන්.වැඩ.සටහන්.ඉදිරියටත්.කිරිමට.ශක්ති.දයිරිය.ලැබෙිවා

  • @metthakodippily5277
    @metthakodippily5277 Рік тому

    Thank you very much for enhancing my knowledge! Your explanation is marvellous brother!

  • @maxfernando7271
    @maxfernando7271 Рік тому

    Very Clear Explanation.Thanks❤❤❤❤❤

  • @dilshantharanga238
    @dilshantharanga238 Рік тому

    මීට කලින් මේ video එක බැලුවා... ඒ video එකට මොකක් හරි අවුලක් වුණාද... කොහොම වුනත් මෙවරත් ආශාවෙන් බැලූවා..ස්තූතිය 🙏

  • @sarathratna7200
    @sarathratna7200 Рік тому

    Thank you so much for this explanation. First time watched this type of video in Sinhala.

  • @SahanDisanayaka-ir8iv
    @SahanDisanayaka-ir8iv Рік тому

    හොද පැහැදිලිකිරීමක්..

  • @madumadawa5
    @madumadawa5 7 місяців тому

    ඇත්තටම වැඩ සටහන හොඳයි 👍

  • @Shan_one_and_only
    @Shan_one_and_only Рік тому +2

    අම්මේ මෙන්න .. අලුත් එකක් ඇවිල්ලා ❤❤❤❤❤❤

  • @samanbasnayake1484
    @samanbasnayake1484 Рік тому

    Good video sir. Do many videos like this. You have vast knowledge about this field.

  • @janakadassanayake-nw2hb
    @janakadassanayake-nw2hb Рік тому

    An excellent explanation.
    Really appreciate.
    Thnx..🙏

  • @ChanakaRoshanRathnayake
    @ChanakaRoshanRathnayake 8 місяців тому

    ඔයා ලස්සනට program 1 කරනවා ස්තුතියි අයියේ මං ගොඩාක් ආසාවෙන් බලනවා අහානවා මං ගොඩාක් දේවල් දැනගත්තා මං මගේ ළමයින්⁣ටත් කියලා දෙනවා මේවා ගැන ❤❤❤❤❤

  • @pushpananda6992
    @pushpananda6992 7 місяців тому

    Obathumaage pahadili kireema ithaa Honda. Bohoma sthuthie

  • @PrasadWeerasekara-j3s
    @PrasadWeerasekara-j3s 2 місяці тому

    අහන් ඉන්න ආසයි ලස්සනට පැහැදිලි කරනවා

  • @chathurangasamarasinghe8560

    Excellent video tnx sir

  • @Weraniyagoda-b1q
    @Weraniyagoda-b1q Рік тому

    What a wonderful n descriptive explanation....thank you.....

  • @shanthiwijewardana1191
    @shanthiwijewardana1191 Рік тому

    Very nice and knowledgeable presentation.

  • @chandanasrilal3195
    @chandanasrilal3195 7 місяців тому

    ලස්සනයි වැඩ සටහන .

  • @damithkumara1946
    @damithkumara1946 Рік тому +1

    තත්පයක්වත් skip කලේ නෑ... මේ විදිය වීඩියෝත් දාන්න...

  • @chandrasekarasamaranayake2043

    Excellent presentation in a simple manner. I hope, your photograph will remain in my memory when I see the CONCORDE very often at Charles De Gaule Airport, Paris, France, Thank you.

  • @LalanijacinthsJacintha
    @LalanijacinthsJacintha 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤Harima lassana pahadili kireemak obata ස්තුතිය ❤❤❤❤

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 Рік тому

    Thank you very much ....

  • @peirispeiris4376
    @peirispeiris4376 Рік тому

    Mahatmeya tayer panchr unam ha bodi damage uname failet te signel akak denne nadda biper magin ho light magin. Thanks

    • @Aviocrat
      @Aviocrat  Рік тому

      ඒ යුගයෙ තිබුණ තාක්ෂණයෙ හැටියට එහෙම අනතුරු ඇඟවීමක් දෙන්නෙ නෑ.

  • @wasanthamillawithanachchi4025

    Excellent ....!!!🌹🌹🌹 with greetings ..!

  • @senarathbandara7143
    @senarathbandara7143 Рік тому

    Very best prasantation sir, I wish you all the best...

  • @sunilbasnayake7985
    @sunilbasnayake7985 Рік тому

    Superb. Thanks lot.

  • @sky_palace_official_01
    @sky_palace_official_01 Рік тому

    Martin air 138 ගැන වීඩියෝ එකක් ඕන 🎉

  • @hectordias9680
    @hectordias9680 7 місяців тому

    Thanks for your lovely explanation.. ♥️

    • @Aviocrat
      @Aviocrat  7 місяців тому

      So nice of you

  • @Driver1-o4p
    @Driver1-o4p 7 місяців тому

    Hodama. Wedasatahanak. Thanks

  • @jayalathsamarakone6269
    @jayalathsamarakone6269 Рік тому

    Great presentation..thanks.

  • @chalanarajapaksha1008
    @chalanarajapaksha1008 4 дні тому

    Greate work

  • @dhisnadhamayanthi1135
    @dhisnadhamayanthi1135 Рік тому +1

    Is there any manufacturing defect caused to t u 144 disaster in Paris air show in 1973

  • @madushkalakmal4674
    @madushkalakmal4674 Рік тому

    සුපිරි 💚

  • @chandimabandara1995
    @chandimabandara1995 7 днів тому

    Kathawa kiyana vediha pattai.
    😊😊😊

  • @ajithubeynarayana6117
    @ajithubeynarayana6117 Рік тому +2

    Very sad situation of this kind of accidents and your presentation is wonderful . Thank you .

    • @upulnisantha8709
      @upulnisantha8709 Рік тому

      Godak hodin ahagena Inna puluwan widiyata wisthara karanawa hodai...sathutui..
      ..

  • @ajithlasantha8269
    @ajithlasantha8269 Рік тому

    Well done, well explained

  • @buddhikaudayakumarawithana2083

    Lovey ....thanks bro ..❤❤🌷

  • @niroshaekanayake844
    @niroshaekanayake844 Рік тому

    ඉතාමත් හොඳ පැහැදිලි කිරිමත්

  • @liveSL6I26
    @liveSL6I26 Рік тому +3

    menna me backgrond tone eka nam maru

  • @UCAECLFHarsha
    @UCAECLFHarsha Рік тому +3

    Sir mita wada ikmanata video genna puluwan nam tawath hodai.👍

  • @leonardshirantha7127
    @leonardshirantha7127 Рік тому

    ඔව්... ඉතා හොද ඉදිරිපත් කිරීමක් .. පුංචි අදහසක් කියන්න අවසර..
    ඔබේ කතාවේ බොහෝ අවස්තාවන්වල පාවිච්චි කරන "ගුවන්" ක්ශේත්‍රයට අදාල වචන වල ඉදහිට සමහර වචන වල තේරුම් තව පැහැදිලි කිරීම ඉතා යෝග්‍යයි, මා නාවිකයෙක් මගේ නාවික වචන ඔයිට සම්පූර්ණ වෙනස්,,,නමුත් නොට්ස් වචනේ එකයි,ජයවේවා

  • @rukshannuwan5401
    @rukshannuwan5401 Рік тому

    Thanks අයියෙ.අද තමයි හරියටම දැනගත්තෙ concord incident එක.සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් කරල තියනව ඔයා.තවත් මෙවැනි videos දාන්න හැකියාව ලැබේවා...

  • @alphys6825
    @alphys6825 7 місяців тому

    බොහොම ස්තුතියි ! 911 Attack එකත් ගැනත් පැහැදිලි කිරිමක් කරන්න කියලා යෝජනා කරනවා ‍, මාර ආසාවෙන් Channel එකේ video බලන්නේ ♥️

  • @chamivolg8901
    @chamivolg8901 Рік тому

    Excellent job, brother ❤

  • @Happyflour
    @Happyflour Рік тому

    ❤ oba thuma kiya dun karana valin apita guwan gaman gena loku awabodayak ethi una.ayata sthuti karana athara ..sema guwan thotupalakama yanawak guwan gatha kala pasu e laga guwan yanaya guwan gatha kireemata pera dawana pathaya suparikasha kireemata sewaka pirisak yedewuvanam mey guwan anathura nowannata ida tibuna ney.aparadey cocord.😢

  • @bandudharmaratne6432
    @bandudharmaratne6432 7 місяців тому

    Excellent presentation

    • @Aviocrat
      @Aviocrat  7 місяців тому

      Thanks a lot

  • @Dilshanuduwaka
    @Dilshanuduwaka 4 місяці тому

    ඇබ්බැහි වෙලා තියෙන්නෙ ❤

  • @ranjithkumarasiri1041
    @ranjithkumarasiri1041 Рік тому

    Excellent bro

  • @sameeraruwan7502
    @sameeraruwan7502 Рік тому +3

    පරන එකක්නෙ.. අලුත්ම එකක් කවදද එන්නෙ❤❤❤....

    • @Aviocrat
      @Aviocrat  Рік тому

      මුල් වීඩියෝවේ යම් යම් වීඩියෝ කොටස් UA-cam Community Guidelines වලට පටහැණි වීම නිසා සුළු වශයෙන් වෙනස් කිරීම් කොට මෙම වීඩියෝව යළිත් publish කරන්නට සිදුවූ බව කරුණාවෙන් සලකන්න.. ඊළඟ එක සිකුරාදා