අම්මා - ලාල් කාන්ත

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 302

  • @commenter2178
    @commenter2178 2 роки тому +23

    කොයි තරම් වටිනා මිනිස්සුන්ටද ..මේ මෝඩ මිනිස්සු ගරහන්නේ....ලාල් සහෝදරයා ජය වේවා..

  • @apidennalive
    @apidennalive 2 роки тому +17

    මේ දැනුවත් විප්ලව වාදීන් වෙනුවට අපි ගියානේ රට්ටලය්, කොනරලය්, දිලන්ලය්, පැතුම් කෙර්නර්ලය් පස්සේ. පස්සේ උන් අපිව දාලා ගියා. අපි තනිඋනා . එත් ජවිපෙ කවදත් අපි වෙනුවෙන් ඉන්නවා අරියටම මේ පොතේ ඉන්න අම්ම වගේ.

  • @MalakaGunathilaka-nl8kf
    @MalakaGunathilaka-nl8kf 5 місяців тому +5

    අවුරුදු 3 කට කලින් දාපු විඩියෝ එකක් අද අහල,,,කොරියාවේ වැඩ කර කර ඉන්න ගමන් අපේ අම්මව මතක් වෙලා ඇඩුන,,,සන්නස්ගල සර් ,,,ලාල් සහොදරය,,,සුපිරි❤

  • @MahindaBasnayaka
    @MahindaBasnayaka 4 місяці тому +4

    ලාල්ගේ දාර්ශනික කතා දවසක් හරි අහන්න පුලුවන්

  • @alexanderthegreat3169
    @alexanderthegreat3169 3 роки тому +40

    මැක්සිම් ගෝර්කිගේ "අම්මා" පොත තේරුම් ගන්න අපේ අයට බෑ . සන්නා සර්ගේ "අම්මා" පොත තමා ඇත්තටම අපිට හරියන්නේ 💯💯💯

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 3 роки тому +24

    මේ කතාව මගේත් මගේ අම්මගේත් කතාව තමයි..... ලාල්කාන්ත මහතාගේ කතාව, විචාරය අතිවිශිෂ්ඨයි....
    ❤️❤️❤️

  • @sagaraperera6666
    @sagaraperera6666 3 роки тому +66

    දෙයියනේ මේ කතාව මම දහවෙනි සැරේකට වැඩිය ඇහුවා අහන් ඉන්න අහන් ඉන්න ආසයි සන්නස්ගල මහත්තයා හා සමානම ලාල්කාන්ත මහත්මයත් වාසනා වේවා මේ දෙරණට

    • @thilinaprabashwara7752
      @thilinaprabashwara7752 3 роки тому +6

      Man dan 30parak

    • @gajalanka95
      @gajalanka95 5 місяців тому

      ​@thilinaprabashwara❤️💖💖 ලාල් කාන්ත සහෝදරයා ❤❤❤ 7752

  • @theekshananayanthara4790
    @theekshananayanthara4790 3 роки тому +16

    60 ගනන් වල දරුවො 88 89 තරුණයෝ 2021 හැටට වැඩි වැඩිහිටියෝ ලන්කාවට නැති වුන නැති වෙන පරම්පරාවක ඉතුරු වුන මොළ ටික සන්නස්ගල ලාල් කාන්ත ❤️

  • @piyawanshamunasingha9875
    @piyawanshamunasingha9875 Рік тому +9

    අපිටත් ඇඬෙනව ලාල්කාන්ත සහෝදරයා .විශිෂ්ඨයි කතාව

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 роки тому +121

    අරැණ පත්තරෙට පොම්ප කරන සල්ලි ලංකා පත්තරෙට තිබුණා නම් උන් ආසියාවේ හොදම පත්තරයක් වෙනවා..

  • @susanthaherath502
    @susanthaherath502 2 роки тому +8

    ස්තුතියි සන්නස්ගල සර්, මේවා අපට දුන්නාට. මා ඔබේ පොත කියවා නැත. නමුත් පොත කියවීමේ ආශාවක් සිතේ ඉපදිණි. මේවගේ බුද්ධිමත් මිනිසුන් නේද ඒ කාලේ දෙයියනේ මරලා පිච්චුවේ..ඒ ශාපය තමයි අද අපි රටක් වශයෙන් මේ ගෙවනිනේ ලාල්කාන්තලා ඇත්තටම කොතරම් බුද්ධිමත් ද, සාහිත්‍යය පිළිබඳ දැනුම ඉතාම වටිනවා.

    • @navishkashamindi6833
      @navishkashamindi6833 Рік тому +3

      ඒ පොත හරිම රසවත්...හොයාගෙන කියවන්න පුලුවන් නම් හරිම වටිනවා...හදවතට වදින චරිතාපදානය ක්.

  • @nissankapush
    @nissankapush 3 роки тому +118

    මේ රට හැදෙන්න නම් ජවිපෙ ට පාලන බලයක් එන්නම ඕනි.ඒකට බුද්දිය තියන ජනතාවක් ඉන්න ඕනි.

    • @crewsawyer6822
      @crewsawyer6822 3 роки тому +1

      instablaster

    • @PasinduRavishka-ry5vr
      @PasinduRavishka-ry5vr Місяць тому +1

      Ava machan❤

    • @PRAMODEmusic
      @PRAMODEmusic 4 дні тому

      මම මේ කමෙන්ට් එක දාන්නේ 2024 මහ මැතිවරණයෙන් ලංකාවෙ හොරුන්ගෙ වංචාකාරයන්ගේ දූශකයන්ගේ ජරාජීර්ණ දේශපාලන සංස්කෘතිය සමස්ථ ජාතියක් විදියට පරාජය කරමින් හදපු ලංකා ඉතිහාසයේ විශිෂ්ඨතම පාර්ලිමේන්තුව රැස් වෙන්න කලින් දවසේ....

  • @mudaligemudali2944
    @mudaligemudali2944 3 роки тому +120

    උපුල් ශාන්ත මහත්තයාගේ වගේම ලාල්කාන්ත මහත්තයාගේ අම්මා මෙන්ම මගේ අම්මා ඇතුලු අපේ රටෙි 99% අම්මලාගේ කතාව ඕකමයි. ඒත් කරුමෙක මහත එවන් අම්මලාගේ දුක නිවන රටක් හදන්න දරුවන්ටවත් තාම හිතෙන්නේ හිතෙන්නේ නැති එකයි.

    • @amarathungawikramaarachchi5464
      @amarathungawikramaarachchi5464 2 роки тому

      S

    • @amarathungawikramaarachchi5464
      @amarathungawikramaarachchi5464 2 роки тому

      ME' DE'SHANYE, SANNASGAKALAGE, LALGE, AMMALAA GENE KIYANAKOTA EKAPAARATAMA AWURUDU GANNAWAKA MEGE JEEVITHAYATATH GIYAA E'THA..ATHITHAYATAMA,, DESHANAYATH EKKAMA, MAMATH MAGE AMMA LANGAMA HITIYAA E' AMMAMA THAMAI... , E'TH MAGE AADARANEEYA AMMAA ADA JEEWATHUN ATHARA NETHI BAWA PASSEDENENNA GATHTHAAMA, ES WILIN KANDULU UNANNA GATHTHAA....MAGE AMMA NETHIWUNAATAMA PASSE, E' THAMAI PALAMUWARATA KANDULU KADAAGENA WETUNE.....

    • @amarathungawikramaarachchi5464
      @amarathungawikramaarachchi5464 2 роки тому

      J

  • @ujithaphysio9934
    @ujithaphysio9934 3 роки тому +38

    ලාල්කාන්ත ඔබ මේ යුගයේ අපුරැම ගුරුකුලයක අපුරැම චරිතයක් , සන්නා ගේ "අම්මා " ප්‍රති නිර්මාණය කල අපුර්ව ...මැක්සිම් හොකි සිටිතැන...සන්නාට ඇති දුර මතුකල මිහිර මාරයි..ඔබ සන්නා ගේ තොරාගැනිමට කල සාධාරණ විශිෂ්ටයි....විශිෂ්ටයි....සත්‍ය විප්ලව වාදියෙකුට විතරයි මෙහෙම බොක්කෙම්ම කතාකල හැක්කේ , සන්නා සහ ලාල් එකම මගක යන මිනිසුන්..එත් ලාල්ගේ ජිවිතය පුරා දිවයන විභවය...අරමුන මුලු කතාව පුරාවට හීනියට...
    මිහිරිව ගලාගියා...Buying &, selling system එකේදී විප්ලවවාදියකු ගේ අභියොගය රහට කිවා....සන්නා ..හෝකී වෙත අප රැගෙන යන්න ..! ඔබට එ මෙහෙවර සදහා කාලය එලබ ඇත..

  • @techstorm1654
    @techstorm1654 3 роки тому +38

    අම්මා පොත දොරට වැඩීම.
    මම ආවා සර්......ඒදා.
    ආයෙත් අහන්න ලැබීම සතුටුයි..

  • @gllanka1447
    @gllanka1447 3 роки тому +56

    ❣️❣️♥️🌹 ලාල්කාන්ත මහත්මයා සහ සන්නස්ගල සර්

  • @bulathwalagekushmichalithd2607
    @bulathwalagekushmichalithd2607 3 роки тому +247

    අදට වඩා හෙට ලාල්කාන්තලා මේ රටට අවශ්‍ය වේවි ! ❤

    • @gllanka1447
      @gllanka1447 3 роки тому +4

      ❤️❤️❣️

    • @buddhikalakshanherath555
      @buddhikalakshanherath555 3 роки тому +12

      ⁣ලාල් කාන්තලා , හඳුන්හෙත්තිලා මුල් කැනේ හිටියනම් පක්ෂේ මීට වාඩා තැනක .

    • @kumarisamarakoon2849
      @kumarisamarakoon2849 3 роки тому +4

      Aniwaryen

    • @sasindugeetho7310
      @sasindugeetho7310 3 роки тому +10

      Kohma hitiyt ubla chande denne naane😂😂

    • @siripalabambaranda6313
      @siripalabambaranda6313 3 роки тому

      @@buddhikalakshanherath555 l allso agree with you.

  • @dimuthuchanaka3025
    @dimuthuchanaka3025 3 роки тому +22

    අපේ තාත්තා මතු දිනක බුදු වේයි.එත් මට සැක අපේ අම්මා මතු දිනක බුදු වේයි ද කියලා.මොකද බුදු බව ලැබුනත් අපිව අත්හරියිද 😔

  • @sunandakodikarage7492
    @sunandakodikarage7492 3 роки тому +10

    ඉතාමත් ප්‍රස්තුතයට අදාළ හරවත් දේශනයක්..රට වෙනතකට ගෙන යන්න පුළුවන් ඒ වගේම මිනිස්සුන්ගෙ.ප්‍රශ්න වලට සහ දන්න විසදුමක් සපයන්න පුළුවන් ගුණගරුක දේශපාලකයෙක් ලාල්කාන්ත ..සහෝදරයා ..කතුවරයා ටත් දේශකයාටත් දෙදෙනාටම ජයෙන් ජයම වේවා

  • @mirandilshan8614
    @mirandilshan8614 3 роки тому +37

    කුහකත්වය පිරී බුද්ධී හීන සමාජයක් තුල ලාල් කාන්තලා සන්නස්ගලලා ප්‍රතික්ෂේප වීම පුදුමයක් නොවෙයී

  • @sf9714
    @sf9714 3 роки тому +32

    සන්නස්ගලයන් වගේම ලාල්කාන්තයන් කොතරම් සoවේදී මිනිස්සුද? මටත් මගේ කුඩාකාලය මතකයට එනවා.

  • @chinthanawimukti6172
    @chinthanawimukti6172 3 роки тому +23

    මේ පොත කියවලා නෑ හැබැයි බොක්කටම ලාල්කාන්ත මහතාගෙ දේශනය වැදුනා. අපි හැමෝම ඔහු මතුකරන දේශපාලනික කාරණාව කියවාගන්නවා නම් අවබෝධ කරගන්නවා නම් අපි හැමෝටම පුළුවන් අපේ අම්මලාට අපේ තාත්තලාට අපේ මිනිස්සුන්ට විමුක්තිය උදාකරලා දෙන්න.

  • @hiranyapramuditha8308
    @hiranyapramuditha8308 3 роки тому +30

    මෙවැනි දේවල් ඇත්තටම වටිනවා නැවතත් අම්මා පොත කියවන්න හිතෙනවා මා ඔබ මුලින්ම කියවුයේත් අම්මා පොතනි දැනට නිර්වාණ පොත දක්වා කියවා ඇත.

  • @mr.wanderlustbyprasad8973
    @mr.wanderlustbyprasad8973 3 роки тому +11

    අම්මා පොත කියවන්න දැඩි අවශ්‍යතාවයක් ඇති උනා... 😢🙏🏻❤️. "මගේ පියාගෙ පියත් තනිකරම 'විජමු' වගේ චරිතයක් ගමේ සිටි (පංසලේ) ප්‍රධාන උපාසකයා හැබයි සුදු ඇන්දට කලු චරිතයක්........ "

  • @aseladewanarayana381
    @aseladewanarayana381 3 роки тому +36

    ලාල්කාන්තට එදත් අදත් කවදත් මම රෙස්පෙක්ට්. ඒත් සමාජවාදී පෙරමුණක ඉන්න ලාල්කාන්තගෙන් ගෙදර තියෙන ෆැක්ටරි තුන එළියට දාන්නේ නැතුව මේ ප්‍රශ්ණේ විසදෙන්නේ නැහැ වගේ ප්‍රගතශීලී කතාවක් මම බලාපොරොත්තු උනේ නැහැ. ඒක පට්ට කතාවක්. පොතත් පට්ට, ඒ ගැන ලාල්කාන්තගේ කතාවත් පට්ට.

    • @wajirasomarathne
      @wajirasomarathne 3 роки тому +10

      ඒ වගේම ඔහු උසස්පෙල දරුවා වෙනුවෙන් එක විෂයකට මාසෙකට 10,000 වියදම් කරපු අම්මෙක් ඉන්න දරුවෙක්ගේ පියෙක්. සියල්ලටම වඩා අධ්‍යාපනය ඉතා වැදගත් බවත් ඔහු එමගින් කියුවා. එතනත් සාම්ප්‍රදායික වමට එහා ගිය ප්‍රගතිශීලී ආකල්පයක් එලියට එනව. !
      අවාසනාවකට රජරට මිනිස්සු ආදරය කරන්නේ කැලෑ හොරුන්ට. මේ මිනිස්සු ගෙදර !

    • @nissankapush
      @nissankapush 3 роки тому +4

      ඉතිං ඒක තමයි මහත්තය වම කියන්නෙ. හැම මිනිහගෙම නිදහස ඒකෙදි කාන්තාවත් අදාලයි. වමේ පාලනයක් යටතේ විතරයි ඒ නිදහස එන්නෙ වම කියන්නෙම ප්‍රගතිශීලීත්වය. ජවිපෙත් වම තමයි.ඒත් වම ගැන දැනුම ගන්න නම් පැරණි වමේ පුස්තකාල තියන මිනිස්සු ඉන්නව දැන් වයසයි. ඔවුන් නිකන්ම මිය යාවි දැනුමත් එක්කම.ඒක අපරාදයක්

  • @randikamendis3173
    @randikamendis3173 3 роки тому +53

    ආදරනීය චරිත දෙකක්❤️

  • @goonadoomix6824
    @goonadoomix6824 3 роки тому +9

    අදටත් ඒ දුප්පත්කම ඒ බඩගින්න තියනවා අපේ මහත්තයෝ....පුලුවන් තරම් පොත් ලියන්න....ඔබට ජය..

  • @ronalddumpbuster73
    @ronalddumpbuster73 3 роки тому +13

    අපි හැමදාම කියව කියව අඩනවා, අම්මට විමුක්තිය ලබා දෙන්න කාලය පැමිණ තිබේ!

  • @sanduneranga7485
    @sanduneranga7485 3 роки тому +11

    නිවී ගිය ගිනිගහන අතීතයක් යළි පත්තු වුණා😥

  • @kasunviraj99
    @kasunviraj99 3 роки тому +15

    ලාල්.සහොදරයා වගේ අය.මේ රට පාලනය කල යුතු අයමයි..(සහොදරයා කියන්න බෑ තාත්තගෙ වයසෙ) ඒත් මිනිසුන් සමග තියෙන බැදීම සහොදරකමයි..

  • @kushanmaduwantha3132
    @kushanmaduwantha3132 3 роки тому +21

    මාධ්‍ය රියැලිට් වලින් පෙන්න සුපර් මාම්ලා කොතරම්. මිතයවක් ද.....
    මහ පොලොවේ හුස්ම ගත්ත මිනිහෙක් ගේ ජිවිත කතාව ඒ වගේම මිනිහෙක් කියනවා....
    වචන වලට වටිනාකමක් දුන්නා ලාල්කාන්ත

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 роки тому +9

    ලාල් ව්රල දාර්ශනිකයෙක්

  • @malindaperera2160
    @malindaperera2160 3 місяці тому +1

    මේ ජර මර අස්සේ මේකත් මගේ Feed එකේ පෙන්නනවා... 😃😃

  • @nethumi7423
    @nethumi7423 3 роки тому +8

    අම්මා කියවපු කෙනෙක් විදිහට ඒ දැනුන දුකට වඩා දෙයක් මට මේ කතාවෙන් දැනුනා ඊට වඩා.. මම කලා විශය කරානම් සිංහල වලට මේ පොත තිබ්බානම් වචනයක් අමතක නොවි ලියන්න තිබ්බා... පලමු පොතේ නොතිබ්බ නම් දෙවනි සංස්කරණයේ තිබ්බා.. සන්නස්ගල මැදුර 🙂දෙවනි වතාවට මේ කතාව ඇහුව මට හිතුනේ මේවා එලියට එන්න ගිය කාලය වැඩිද කියලා..🙂

  • @chamindalakshika4881
    @chamindalakshika4881 3 роки тому +9

    Kiyanna වචන ne සුපිරි !!!!

  • @jnstechnologies
    @jnstechnologies 3 роки тому +47

    උබ කියනව අපි අඩනවා.. උබ කියන දේ බහුතරය අහන්නෙ නැති නිසා අපිට හැමදාමත් අඩන්න වෙයි...

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 3 роки тому +5

    ඇත්තටම ඇඩෙන්නේ හිතහොද සංවේදී මිනිසුන්ට ,මටත් .............සන්නස්ගල සර් එකතුවෙන්න ජාතික ජනබලවේගය සමග

  • @sulakshanakumara8146
    @sulakshanakumara8146 3 роки тому +26

    උබත් ලියනවා ,මාත් කියවනවා,
    උබත් ඇති අඩනවා ,මාත් හිතනවා
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @gihantiyuranga8915
    @gihantiyuranga8915 3 роки тому +11

    මම කතාවම අහන්න හිතන් නෙවෙයි වීඩියෝ එක උඩ ක්ලික් කලේ ඒ උනත් මං නොදැනම කතාවම අහල

  • @rumeshpersra2413
    @rumeshpersra2413 3 роки тому +7

    කොමෙන්ටි ඹක්කම කියවලබැලුව එකන තියෙනව මෙව මාකටි කියල සදහන්කරල මගේ හිතට මෙහෙම දෙයක් ආවා මාකටින් උවත් කැතනැ දුකනැ අප්පිරිය නැ මාකටින් එක තාත්විකයි

  • @angelonugara3125
    @angelonugara3125 3 роки тому +57

    දකුනෙන් පුක හෝදලා වමෙන් කන්න හොදම කාලයයි මේ. පුරුදු නැහැ කියලා සිටියොත් ලංකාවටම සොරි තමයි.

  • @nishanthaedirisinghe4855
    @nishanthaedirisinghe4855 3 роки тому +7

    අපේ කාලයේ මක්ෂිම් ගෝර්කි ❤️ උපුල් ශාන්ත සන්නස්ගල.....

  • @chathurajayawardene
    @chathurajayawardene 3 роки тому +19

    අම්මා දෙක ලගදිම එනවා වගේ...සන්නගේ මාකටින් මේම තමයි..ජය සර්..❤️💪

  • @turneyindrajith8967
    @turneyindrajith8967 3 роки тому +18

    ලාල් ඒ කාලෙත් හරිම දාර්ශනිකයි පුදුම හැකියාවක්

  • @fernandonirmal9308
    @fernandonirmal9308 3 роки тому +13

    අද වෙනතුරුත් ලාල් කාන්තට පාර්ලිමේන්තු එන්ඩ බැරි වුණා
    ශ්‍රී ලංකා ජනයා ඡන්දෙ දුන්නෙ
    මොන ප්‍රතිපත්තියකට ද
    මේ කතාවෙන්ම ඔහුගේ අවංකකම
    මනා පැහැදිලි ය

  • @himallakshan608
    @himallakshan608 3 роки тому +34

    ඔහු ලිව්වා.....මොහු කිව්වා, මං ඇඩුව.

  • @ChamindaSingakkuliya
    @ChamindaSingakkuliya 3 роки тому +77

    පොතට වඩා මේ දේශනය දැනුනා 😢

    • @sagaraperera6666
      @sagaraperera6666 3 роки тому +2

      👍❣️🌹🙏

    • @DSNara
      @DSNara 3 роки тому +4

      දේශන පොත්වලට වඩා ⁣ ප්‍රබලයි විටක, පිස්සු වගේ

  • @sudathmahendranavaratne667
    @sudathmahendranavaratne667 3 роки тому +20

    Thanks Sanna for playing this speech of Lal. I love you both. I wish to meet you soon when SL open its doors.

  • @user-ku2s
    @user-ku2s 3 роки тому +7

    මේ අපේ දුක් කඳුලු කතාවයි !

  • @chandanadenawaka807
    @chandanadenawaka807 3 роки тому +38

    මගේ අමිිිමා,මගේ බිරිද,මගේ දුවත් දවස සන්නස්ගල මහතාගේ අමිිිමා නවකතාවෙිිි අමිිමාගේ චරිතයට පණදෙනු අැත.

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 3 роки тому +14

    Jvp එකේ මගේ හිතේ ඉන්න නායකත්වය.ඔබට බුදු සරණයි මහත්තයෝ.

  • @bluercdaegu6896
    @bluercdaegu6896 3 роки тому +16

    ඇඩෙන්නෙ අනවශ්‍ය සංවේදී කමටද ගොං කමටද සෙන්ස් එකටද කියන්න පැහැදිලි නෑ (ඇඩෙනව)
    කදුලු බේරිලා ඉකිගැහෙන්න ඇඩෙනව
    අපි කොහොමද මේක වෙනස්කරන්න පටන්ගන්නෙ?

  • @premonline2653
    @premonline2653 3 роки тому +14

    වර්ථමානයට සහ අනාගතයට ඉතාමත් වටිනාකමින් යුත් කතාන්දර ගණනාවකින්ම හෙඹි වීඩියෝවක් ...ස්තූතියි සන්නස්ගල ගුරුතුමණි ...!!!( 2004 - 2005 ) මහනුවර " ප්‍රින්ස්ටන් " ආයතනයේ අ.පො.ස ( උ/පෙළ ) පංතියේ හිටපු මම " ප්‍රේම් "

  • @ishuuhettiarachchi3469
    @ishuuhettiarachchi3469 3 роки тому +42

    ලාල් කාන්ත...උබ කියනවා මන් අඩනවා...(ub qwta samaawenna...rasayata qwe)

  • @rajeewaweerasinghe1029
    @rajeewaweerasinghe1029 3 роки тому +16

    ප්‍රමාද නොවී ලාල් කාන්ත විකල්පය කර ගත යුතුයි.

  • @likeme2266
    @likeme2266 3 роки тому +8

    ලාල්කාන්ත ❤

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 роки тому +3

    ලාල් කාන්ත සහෝදරයා මට පොත කියවන්න බල කලා😥😥😥

  • @s.kdream7617
    @s.kdream7617 3 роки тому +7

    මේ හැම කතාවක්ම අපේ කතා කියලා හිතෙනවා..කතාව අහනකොට ඇහැට කදුලක් එනවමයි..

  • @savinduherath3605
    @savinduherath3605 3 роки тому +5

    මට මෙහෙම අත්දැකීමක් නැති උනත් මේ කතාව ඇහුව මට , ඇසට කදුලක් ඉනුවේ නිරායාසයෙන් 👌🏻♥️

  • @sanjeewakodikara9844
    @sanjeewakodikara9844 3 роки тому +11

    Aruma puduma rataka aruma puduma kondak athi minissu dennek... Oba wani hithak papuwak athi minisun laksha gananin bihi wewa....

  • @prasannasenavirathne6212
    @prasannasenavirathne6212 3 роки тому +6

    ඒ දවස්වල පත්තරේ ගත්තේ සර්ගේ කතාව කියවන්න ඕන හින්දා......❤️

  • @venaluthgamananda1984
    @venaluthgamananda1984 2 роки тому +2

    තෙරුවන් සරණයි . Great speech 😍😍😍

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 3 роки тому +3

    දෙවෙනි වතාවටත් බලනවා

  • @faithlovehope5659
    @faithlovehope5659 3 роки тому +17

    Great speech by all kantha .respect 🙌 u sir 🙏

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 3 роки тому +22

    ලාල් n සන්නා👍💎👌🍎🎇

  • @priyangapredeep7515
    @priyangapredeep7515 3 роки тому +2

    Sathya hema dama lassanai lal ayye. Wisistai ayye, wisistai.

  • @thamidupahasara6332
    @thamidupahasara6332 3 роки тому +12

    මරු අදහසක් ❤

  • @sandarudesilva8985
    @sandarudesilva8985 3 роки тому +3

    ලාල්කාන්ත 🥺❤️👈 සුපිරි ❤️👈 සන්නා ❤️👈

  • @thusharaamaratunga8061
    @thusharaamaratunga8061 3 роки тому +47

    ඇයි උබලා එකතුවෙලා මේ රට වෙනස්
    නොකළේ. උඹලා පිල් පෙදුනා පණ්ඩිත කමට.

  • @lahiru6384
    @lahiru6384 3 роки тому +103

    වැඩ්ඩෙක් ගැන වැඩ්ඩෙක් කියනවා

  • @buddhikalakshanherath555
    @buddhikalakshanherath555 3 роки тому +19

    දේශපාලනය සම්පූර්ණ විය යුත්තේ ප්‍රගතිශීලීත්වයෙනි......

  • @krito2156
    @krito2156 3 роки тому +2

    ලංකා අපි බලන පත්තරේ. කාලයක් ජනරළ කියලත් ආවා.

  • @rasikaabeysinha2206
    @rasikaabeysinha2206 3 роки тому +4

    මාව රෝමාන්තික යෙක් කරා උඹලා දෙන්නා 💓💓

  • @asiridanapala9829
    @asiridanapala9829 3 роки тому +22

    අපි හැමෝගෙම "අම්මා"

  • @sriyanitennakoon6698
    @sriyanitennakoon6698 3 роки тому +5

    පොතක් ගැන කියපු ලස්සනම කතාව

  • @kumaripussegoda4910
    @kumaripussegoda4910 3 роки тому +3

    Great speech mr.LK

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 3 роки тому +4

    මේ තමයි සැබෑ මිනිස්සු

  • @chinthanawimukti6172
    @chinthanawimukti6172 3 роки тому +11

    සමාජය ගැන මෙවැනි කියවීමක ඉන්න, තවමත් අත් නොහළ ශ්‍රේශ්ඨ අරමුණු වල ඉන්න ලාල්කාන්ත වැනි මිනිස්සු ඇත්තටම වටින මිනිස්සු.
    යම්හෙයකින් ඔවුන්ගේ උදාර විප්ලවය සාර්ථක වූවානම් අපේ රට මීට වඩා යහපත් තැනක පවතිනවාට සැකයක් නෑ

  • @sarathsenanayake370
    @sarathsenanayake370 3 роки тому +4

    ගහට ගහක් නෙමෙයි ජාඩියට මූඩිය සෙට් උනා. සන්නා ලාල් ජීවයේ උපත මතක් කර දුන්නා ට පින්සිදු වේවා දෙපලට

  • @aranfernando1107
    @aranfernando1107 3 роки тому +4

    Sahenna kalekin ahapu terumak tiyana kathawak jaya wewa 🙏🙏🙏

  • @damith302
    @damith302 3 роки тому +6

    මේක මොකක්ද කියලා මට තේරෙන්නෙ නෑ..ගෝඨ ගමට ගිහින් කවර් කරන ගමේ ඇරියස් එක... සන්නා මව්කිරි අඩුවෙන් බිව්වා කියලා පොතක් ලියනවා... සංස්කෘතිකයි.,එකගයි

  • @lahirukrishan2011
    @lahirukrishan2011 3 роки тому +9

    ආදරණීයයි ❤️

  • @abhayarawanawickramasinghe2702

    අපේ කාලයේ හැම අම්මා කෙනෙක්ම ඒ වගේ තමයි

  • @madusankakumara815
    @madusankakumara815 3 роки тому +7

    සන්න & ලාල් ආදරේ හිතෙන මිනිස්සු...

  • @mashialert
    @mashialert 3 роки тому +12

    සර් දීප්ති අම්මා පොත ගෙන කියපු දේශනයත් දාන්න

  • @lakpriyarandika9524
    @lakpriyarandika9524 3 роки тому +2

    අපිට මේ වීඩියෝ එක බලද්දීත් ඇඩෙනවා.. සර් පොත ලියද්දී සර් කොහොමද ඉන්න ඇත්තේ.. කොච්චර කල් ගියාද පොත ලියන්න.. පොතට කරුණු මතක්වුනු හැටි , වගේ ගොඩක් දේවල් ඇති සර්ගේ අත්දැකීම් ... අපි කැමති ඒවා දැනගන්න .. සර් ඒ ගැන විඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා අපි..

  • @disakeerthirajaratne4869
    @disakeerthirajaratne4869 3 роки тому +32

    මිනිසුන් ප්‍රතික්ෂේප කරන්නෙ මෙවන් මිනිසුන්ද?

  • @buddikachathuranga215
    @buddikachathuranga215 Рік тому

    ලාල් කාන්ත හොද විචාරයක් ❤️❤️❤️

  • @vinnimsurajcha
    @vinnimsurajcha 3 роки тому +4

    What a great speech

  • @RisinduRansen
    @RisinduRansen 3 роки тому +3

    බුදුන්ගේ රස්තියාදුව පොත ගැනත් වීඩියෝ එකක් කරන්න සර්.

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 3 роки тому +71

    ලාල්ලා කියන්නෙ,. පුහු දේශපාලකයන් නොවේ කියල තේරුණා...

    • @DSNara
      @DSNara 3 роки тому +13

      රෝහන විජේවිර කවදාවත් පුහු දේශපාලකයෙක් ගොඩ නැගුවෙි නැ... සත්තයි සත්‍යයකි

    • @nissankapush
      @nissankapush 3 роки тому +6

      ජවිපෙ පුහු දේශපාලඥයො හදන්නෙ නෑ

  • @akeinwithdinosaurs9524
    @akeinwithdinosaurs9524 3 роки тому +3

    උඹ කියනවා...මම අඩනවා...❤️

  • @sankadevinda3273
    @sankadevinda3273 3 роки тому +3

    Voice..and heart beat of people...JVP...

  • @hiranperera7418
    @hiranperera7418 3 роки тому +2

    Great speech Mr. Lal Kantha

  • @priyanthakahawalapitiya1439
    @priyanthakahawalapitiya1439 Рік тому +1

    ලාල් කාන්ත කියන්නෙ මේවගෙ සුන්දර මනුස්සයෙක් කියල දැනගත්තෙ අදයි.

  • @uvinsenevirathne1352
    @uvinsenevirathne1352 3 роки тому +10

    Great speech 🔥

  • @chanakasrimadushanka3907
    @chanakasrimadushanka3907 3 роки тому +5

    මාරයි

  • @petercanuteperera-bn6cs
    @petercanuteperera-bn6cs 2 місяці тому

    ලාල්කාන්තගේ කතාව හරිම ඉස්තරම් .

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 3 роки тому +13

    සන්නා ❤

  • @pakkaliya339
    @pakkaliya339 3 роки тому +1

    Supiri kathawa lal katha mama