අම්මා - පහේ කල්ලිය

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 178

  • @dhanushkay1
    @dhanushkay1 3 роки тому +7

    අම්මා පොත එක හුස්මට කියෙව්වා, හරිම ලස්සනයි

    • @ceylonks
      @ceylonks Рік тому

      Kohenda ganna thiyenne

  • @krzy119
    @krzy119 3 роки тому +15

    මේකෙන් ඉගැන ගන්න හොද පාඩමක් තියනවා . තමන් ලොකු මිනිහෙක් වෙලා සලකනවා කියල හිතනවට වඩා ලොකු මින්හෙක් වෙන ගමන් තමන්ගේ යුතුකම් ඉෂ්ට කරන එක

  • @gamingpodda968
    @gamingpodda968 4 місяці тому +1

    මහමැතිවරණයේදීත් ඔබට ජය නියතයි

  • @sureshdanthanarayana95
    @sureshdanthanarayana95 4 роки тому +52

    ගමේ ඉදන් ලෝකය දිනන්න වෙර දරන අපිට හොද මාර්ගෝපදේශයක් ❤

    • @mohammadliam2962
      @mohammadliam2962 3 роки тому

      you probably dont give a shit but does any of you know of a trick to get back into an Instagram account..?
      I was dumb lost my login password. I would appreciate any tips you can give me.

  • @වේළුසුමන
    @වේළුසුමන 3 роки тому +3

    දීර්ඝායුෂ ලැබේවා
    දළදා සමිදුසරනයි🌷💐🙏💖 සර්

  • @samithakandekumbura
    @samithakandekumbura 4 роки тому +15

    මම සර්ගෙන් කවදාවත් පංතියකට ගිහින් ඉගෙනගෙන නෑ. මමත් බණ්ඩාරවෙල. හැබැයි සර්ගෙ youtube chanel එකෙන් මම ගොඩක් දේවල් ඉගෙනගත්ත ජීවිතේ ගැන. කවුරු මොන විදියට මොන කෝණෙකින් බැලුවත් සර් කියන කතාවල තියෙන්නේ අමූලික ඇත්ත. මම කැමතියි කවදහරි දවසක සර්ව මුණගැහිල විනාඩි 5 විතර කතාකරල යන්න.

  • @malananayakkara9243
    @malananayakkara9243 3 роки тому +3

    ලස්සනට පැහැදිලි කලා
    මම retired teacher kenek
    අම්මා පොත කියවලා බොහොම සන්වේදී උනා එදා ...
    රටේ අපිට වටිනා ඔබ.
    ඔබේ දැනුම ..
    කාටද තේරුම් යන්නේ...
    අනේ ලන්කාවේ දැන් හැටි
    ඉතිරි දෙය ක් නෑ....

  • @user-ku2s
    @user-ku2s 3 роки тому +5

    ඔබ අතීතය අමතක නොකරන හිත හොඳ මිනිසෙක් !

  • @malindahp
    @malindahp 3 роки тому +2

    අඩො සන්නයියේ උබේ එක වීඩියො එකකටවත් මම ලයික් දැම්මෙ නැ, ඒත් මේකට ලයික් ඇ.

  • @arunishamali3926
    @arunishamali3926 4 роки тому +10

    අපි දැනගෙන හිටියේ සර්ගේ ජීවිතයේ ටිකක් . ඒත් අද ගොඩාක් දේවල් දැදැනගත්තා . සතුටුයි සර් ගොඩාක් . සසර්ගේ අගය මේ රට්ට තේරෙන්නේ නැහැ සර් . තෙරුවන් සරණයි සර්

  • @premakulathilaka950
    @premakulathilaka950 3 роки тому +13

    නිහතමානිකමම හැමදාමත් පෙන්නූ පුද්ගලයෙක්. එය දුටුවේ කැම්පස් එකේදි.බුදු සරනයි...

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 3 роки тому +7

    සර් ගොඩක් වටින කෙනෙක් සමාජෙට ලොකු වටිනාකමක් දෙනවට ගොඩක් පින් ....සර් ....හමදාම ගරු කරන චරිතයක් බුදු සරනයි....🙂

  • @dhanushkathalammehara9633
    @dhanushkathalammehara9633 2 роки тому +1

    සුභ පැතුම් සර්

  • @pedalcruise4941
    @pedalcruise4941 4 роки тому +15

    සර් ගෙන් ඉගෙන ගෙන නෑ youtube එක නිසා ඒ වාසනාව දැන් ලැබිලා 🙏❤️

  • @premonline2653
    @premonline2653 4 роки тому +20

    මහනුවර ප්‍රින්ස්ටන් ක්ලාස් එකේ 2003/2004 උසස් පෙළ පන්තියේ හිටපු මම ප්‍රේම රංජිත් ...සුබ පැතුම් සර්...ජය වේවා !!!

  • @dilanmolligoda686
    @dilanmolligoda686 3 роки тому +2

    Do not judge the book by cover. Lassana ithihasayak. Thank you Sir.

  • @nimalkarunathilake3310
    @nimalkarunathilake3310 2 роки тому

    සර්.බුදුසරණයි

  • @peoplesuniversity7758
    @peoplesuniversity7758 3 роки тому +4

    සන්නා ඔයාට අපි ඇබ්බැහි වෙලා වගේ.. අලුතින් විඩියෝ නැති උනාම බලලා නැති පරන එකක් හරි අවුස්සලා බලන තැනට අපි පත් වෙලා ♥️

  • @Dhananji-j1b
    @Dhananji-j1b 4 роки тому +15

    ආදරෙයි මගෙ සර් හැමදාම

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому

    Thanks 🙏 sansara sr Oya really Utum kenekmai minisunta mula amthka wena Kalyka oba Utum puthyekmai dergausa lebewa 😍

  • @Edirimunee
    @Edirimunee 3 роки тому

    Oya harima honda kenek Sanna. harima hondai

  • @wasanthakumara8077
    @wasanthakumara8077 2 роки тому +1

    Super

  • @kanishkarashmi6773
    @kanishkarashmi6773 4 роки тому +4

    මගේ පුංචි කාලය ගෙවුනේ දියතලාව උමංකඳුර හීතලත් එක්ක...! මේ වචන, තැන් සිද්දි මට හරි ලඟයි...! ආසන්නම මතකය ඔබේ සහෝදරයා ධර්මසිරි මහතා මගේ පියාගේ මිතුරෙක්....! යහලබැද්දෙ මල ගෙදරකදි මගේ පියා ඔහුව හඳුන්වා දෙනවා..."මේ සන්නස්ගල සර් ගේ අයියා " හුරු හීතල අතෑරලා කොලඹ ඇවිත් කරන මේ අරගලය මට ගොඩක් ලඟයි...බොහොම ස්තූතියි ඔබට ඒක මතක් කලාට...!

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 роки тому

      දියතලාවේ සනානි මන්දිරය මතකද?

  • @indunil6433
    @indunil6433 4 роки тому +7

    බිබිල, ඇකිරියන්කුඹුර අපේ ගම😍😍

  • @susmusichouse9383
    @susmusichouse9383 4 роки тому +7

    අපේ සර් .. සර් ගෙ ශිෂ්‍යයෙක් වීම අනාගතය ලස්සනම කරා

  • @majugamage9972
    @majugamage9972 3 роки тому +1

    Loku mahaththaya...athi sundara wistharayak!
    Bohoma sthuthiyi..ape hitha wadaathma adila giye Kularathna ayyage charithayata..ohugen widyaamana wana pawurshaya wenna athi
    Mahaththayo Janaananda thrayi basha paasale project eka nawatha panaganwamuko..
    Patan gaththoth..marenna hari api innawa
    🙌🙌

  • @chameeraasanka189
    @chameeraasanka189 4 роки тому +3

    ගොඩක් දේවල් දැනගත්තා ගුරු ආදරෙයි සන්නා. කුරුණෑගල පන්තියේ කපිල රස්නායකත් එක්ක හිටපු පන්නල කොල්ලා

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 3 роки тому +1

    Teruwan saranai

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 роки тому +45

    ඔය කෙස පැහිලා තියෙන්නෙ අකලට නෙවෙයි , කෙසක් කෙසක් ගානෙම තියෙන්නෙ ජීවිත අත්දැකීම්,අත්විදීම් කියල පැහැදිලියි... දේශපාලන ගූ වලට වැටිලා ගූ ගා නොගෙන හිටියා නම් සන්නා කියන්නෙත් අපේ රටේ "මහා යුග පුරුෂයෙක්" තමයි ❤️
    දැං සන්නා අපිට වටිනව,අපි ආදරෙයි ❤
    මන්ත්‍රී සන්නා හරි ඇමැති සන්නා හරි උනා නම් ඔය ලගින 225ටම වගේ සන්නටත් වස් කවි තමයි කියන්නෙ 🤣😂

  • @shanishani5181
    @shanishani5181 3 роки тому

    Congratulations

  • @rasikamadubashana7066
    @rasikamadubashana7066 3 роки тому

    ගැමි කම තවම විවෙිචනය කරන සහ ගැමි කම යාවත්කාලින කරන ඔබ සුන්දර මනුස්සයෙක් ❤️

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 4 роки тому +7

    Love you...Sir..

  • @noyel85
    @noyel85 3 роки тому +1

    අනර්ඝ යි.....!

  • @muhammadarafath5648
    @muhammadarafath5648 3 роки тому +1

    I was a critic of Sannasgala Sir, that is because, we always trust everything we hear from others. After watching his UA-cam videos I came to realize what a kind, warm-hearted, and visionary personality he is. I respect his wisdom and his command of the language.

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому

    l respect you

  • @gllanka1447
    @gllanka1447 4 роки тому +3

    අනිවාර්යෙන් සර් හැමෝම ඔබතුමාට ආදරෙයි

  • @adrianpillay6869
    @adrianpillay6869 Рік тому

    Really sensitive

  • @gnanakannangara3084
    @gnanakannangara3084 3 роки тому

    ❤️😍🥰nihethemani kemete 🌹

  • @anurasenarathgoda9991
    @anurasenarathgoda9991 3 роки тому

    oba gath ilakkaya vinivida gos etha

  • @sisiramsd3214
    @sisiramsd3214 4 роки тому +4

    අනේ මන්දා.. මේ කියන දේවල් අහගෙන බලාගෙන ඉන්නකොට හිතට මොකක්දෝ දෙයක් දැනෙනවා.. කියාගන්න නම් තේරෙන්නෑ.😥

  • @asankaweheragala1824
    @asankaweheragala1824 3 роки тому +2

    සර්ගේ පෙම්වතිය ගැනත් අහන්න ආසයී

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 4 роки тому +1

    අදරෙයි ❤️

  • @chamithprasannawickramasur2904
    @chamithprasannawickramasur2904 3 роки тому

    පොත බැලුව දැනුන....

  • @kumaridevindi8669
    @kumaridevindi8669 3 роки тому +3

    Brought tears to my eyes after listening to this. This video made me emotional and it made me happy as well.

  • @kalanadulanjanamg519
    @kalanadulanjanamg519 2 роки тому +1

    "අම්මා" පොත කියවලා ඒ ගැන ඩිජිටල් අවකාශයෙන් සර්ගේ හඬින්ම පොඩි විචාරයක් අහන්න ලැබුණු එකක් වාසනාවක්. උපුල් සර්ගේ සමහර චරිත ලක්ෂණ, සමහර මතත් එක්ක මං එකඟ නොවුණත් මං උපුල් සර්ව දකින්නේ හෙළයේ මහාගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සුහුඹුල් පුනරාගමනයක් විදිහට. ඒක අද අපිට තේරුන් නැති වුණාට සර් නැතිවුණදාට හොඳට තේරෙයි.සර්ට දළදා සමිදු පිහිටයි...!!! 🙏

  • @damithrathnayaka7771
    @damithrathnayaka7771 4 роки тому +2

    Waiting for next

  • @rahumanhakeem
    @rahumanhakeem 4 роки тому +2

    Excellent presentation

  • @raizahanoon4789
    @raizahanoon4789 3 роки тому +1

    Respect U Sir..

  • @chithranandagamage2154
    @chithranandagamage2154 3 роки тому +4

    ජානක මගේ යාලුවෙක් .. ස්තුතියි අතීතය අමතක නොකර අපි ඉදිරියේ නිරාවරණය කලාට..

  • @bmxjaya
    @bmxjaya 3 роки тому +5

    තුෂාර දේශප්‍රිය මගේ කාර්යාලයේ මිතුරා. ලංකාවට ආව දවසක යනවා බලන්න😍

  • @mohamedajaaz2420
    @mohamedajaaz2420 3 роки тому +1

    Wonderful recall.. I appreciate your boldness !

  • @dreamsorgoals3651
    @dreamsorgoals3651 3 роки тому +1

    Dr Rana
    Dear sanna throughout the history of mankind many tried to make the world a better place for all living creatures but others spin it otherwise. Sad to say we all born live
    and die without winning the goal

  • @chamarakodithuwakku8991
    @chamarakodithuwakku8991 3 роки тому +2

    සියවසේ සැමරුම හොදට මතකයි.. සර් ගැන ගොඩක් කතා අහපු දැනගත්ත කාලයක්.

  • @aandiproductions-9371
    @aandiproductions-9371 3 роки тому +2

    ආදරෙයි සර්❤️❤️❤️

  • @sadunsadunmadushanka6190
    @sadunsadunmadushanka6190 2 роки тому

    I love you sir

  • @sanathkumara2124
    @sanathkumara2124 4 роки тому +1

    Sir ge Mona kehel malath apita rasai. Lankawatama ekai.

  • @anurahewage5755
    @anurahewage5755 3 роки тому

    Upul santhath adanawa ehenan

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 4 роки тому +24

    සර් හැමදාම අමුවෙන් කෙලින් කතා කරා.ඒ පුරුද්ද අපිටත් ආවා අපි ඔබේ ගෝලයෝ නිසා . ආදරේයි සර්.

    • @nextlevelcrafts
      @nextlevelcrafts 3 роки тому +2

      සර් ගෝලයෝ හැදුවේ නෑ. හැදුවේ ශිෂ්‍යයෝ..

  • @manupraba3994
    @manupraba3994 4 роки тому +9

    හරි අප්පුහාමි අයියෙ..එහෙනං අපිත් පින්තූර පොත බැලුවා.. ඒ නම දාන්න තිබ්බෙ බාලයට...😊 චන්දරේගෙ කරුමෙ තමා ඉතිං ..දැන් කියයි කරුමෙ නෙවේ දේශපාලනේ කියලා .. දේශපාලනෙත් කරුමයක් තමා ..

  • @gunendradesilva5600
    @gunendradesilva5600 2 роки тому

    One of Mahendra Perera's interview he also remember this.
    Golden memories.💚💚

  • @imaranahamed1966
    @imaranahamed1966 4 роки тому +5

    චන්දරේ....ආදරේ....❤️❤️❤️

  • @samankumar1474
    @samankumar1474 3 роки тому

    හරිම ආසාවෙන් බලපු වීඩියෝ එකක්

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 4 роки тому +9

    සරට මතකද දන්නේ නෑ මහවැලි ශ්‍රවණාගාරයේ තිබුනා කැත්ලින් ජයවර්ධනගේ පොතක් එලි දැක්ම ගැන ඔබේ දේශනය.අම්මෝ සර් එදා නම් ඔය කට ගැන මාත් මාරෙට අවුල් උනාමොකද කැත්ලින් ට එපා වෙන්නම පොත විවේචනය කරා.🤣🤣🤣.. මන් යටි හිතින් සර් ගැන දන්න නිසා කට වහන් බලන් හිටියා. තාමත් හිනා සර් මතක් උනාම

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 роки тому

    ඔබතු මට අදරේ කරනමා මම දනගහා වදිනවා ඇත්තටම සර්

  • @Thomas_malaka
    @Thomas_malaka 3 роки тому +1

    100% aththa kathawa sir ! respect you ❤️🍁 Math sirge gam palathe💪

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 3 роки тому +1

    ආසාවෙන් අසමි..

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 4 роки тому +5

    සර්ගේ වීඩියෝ එකක් බලලා ඉවර උනාම ලොකූ පාළුවක් දැනෙනවා.මම හිතන්නේ ඊළඟ වීඩියෝ එක දානකන් ඇතිවෙන නොඉවසිල්ල වෙන්න ඇති...😍❤️🍻

    • @dishanmadhuranga8032
      @dishanmadhuranga8032 4 роки тому

      ubala wage harak innakan itin me rate mun wage polkichcho thama run kranne

    • @kelumsamarasekara5199
      @kelumsamarasekara5199 4 роки тому +1

      @@dishanmadhuranga8032
      අම්මෝ මෙන්න බුද්ධිමත් මනුෂ්‍යයෙක්.හදුනාගැනීමට ලැබීම ලොකු සතුටක්...🤭
      කාටහරි පද හදන්න කලින් තමන් මොනවද මේ රටට කරලා තියෙන්නේ කියලා බලපo.කීබෝඩ් එකක් එන්නේ බොරු වීරයෙක් වෙන්න නෙවෙයි.මිනිස්සුන්ට,මිනිසුන්ගේ අදහස් වලට ගරු කරන්න පුරුදු වෙයo.ඒක මනුෂ්‍යයෙක් වෙන්න මූලික සුදුසුකමක්.සතෙක් වගේ හැසිරෙන්න එපා බo.ඊයා

    • @cricketaddict4898
      @cricketaddict4898 3 роки тому

      @@dishanmadhuranga8032 😂මෙන්න බොලේ බුද්ධිමතෙක් 😂

  • @piyethrodfernando6291
    @piyethrodfernando6291 4 роки тому +1

    Patta ending eka sir...

  • @sanathkaluarachchi6774
    @sanathkaluarachchi6774 3 роки тому

    Oyawa balanna kawada hari dawasaka anawamaiii

  • @anushkaMADUSH
    @anushkaMADUSH 4 роки тому +4

    ❤️❤️

  • @kp-1949
    @kp-1949 4 роки тому +1

    A genuine gentleman of all time in srilanka

  • @mdschamod5471
    @mdschamod5471 4 роки тому +1

    සර්😍

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 3 роки тому +5

    9:30 ඉන්නේ මගේ අප්පච්චි

  • @kasunwatarake3509
    @kasunwatarake3509 4 роки тому +4

  • @dineesmusicspa2277
    @dineesmusicspa2277 4 роки тому +1

    සන්නා ❤️❤️❤️

  • @pasandesilva2295
    @pasandesilva2295 3 роки тому +4

    Please!!! We want "Colamba Kathawa" all the volumes!

  • @lmpspice1720
    @lmpspice1720 3 роки тому

    ගහන්න one unana gunakaara වලින් ගහන්න ugannapu ඔබට isthuthi sir..

  • @kasunviraj99
    @kasunviraj99 3 роки тому +1

    පාසලක් නෙමේ ඒක නම් විශ්ව විද්‍යාලයක්.

  • @gavi8763
    @gavi8763 3 роки тому +1

    It seems that Sannasgala has done certain things which we do not even think of.

  • @akirochan2437
    @akirochan2437 3 роки тому

    සර් ගැන කියන්න මගේ වචන පොතෙ වචන මදි.හැම අවුරුද්දෙම සර් ව බලන්න ආවත් ලංකාවෙ නැතිනිසා ගිය අවුරුදු දෙක සර් ව මග හැරුනා.ඒ මොන දේ උනත් සර් කියාදුන්නු දේවල් තාමත් කන් දෙකේ දෝංකාර දෙනවා. බුදුසරණයි ඔබට තවත් දරුවන්ට සිංහල දැනෙන්න කියා දෙන්න ඔබට ජය .
    2010/ නෑණික්

  • @mithunchanna265
    @mithunchanna265 4 роки тому +2

    🖤💯

  • @ishankaperera7095
    @ishankaperera7095 4 роки тому +1

    ❤❤❤💓

  • @srilankanviral2368
    @srilankanviral2368 4 роки тому +2

    🔥🔥❤️❤️❤️👍

  • @w.c.r.w.234
    @w.c.r.w.234 2 роки тому

    ඔබ කලගුන දන්නා බව දන්නවා ඔබට ස්තුතිය 🙏

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 4 роки тому +2

    ❤️💪👍

  • @melanisilva8277
    @melanisilva8277 3 роки тому +1

    සර්.....ආයෙමත් අවන්හල ළග සන්හිද අපේ සිංහල පන්තියෙ මතකයේ රැදුන කතාවක්..

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 роки тому

    මගේ පාසල අදරේයි

  • @dimuthupradeepjayasinghe3477
    @dimuthupradeepjayasinghe3477 4 роки тому +1

    ❤❤❤❤

  • @danukavijendra2864
    @danukavijendra2864 3 роки тому +1

    අම්මා පිලිබදව ගොඩනගන්නා වු බහිර රූප
    එකිනෙකට පරස්පර වන්නෙය..
    දවසක් පැළ නැති හෙනේ අම්මා,
    ගොර්කීගේ රුසියානු අම්මා,
    ගමට කලින් හිරු මුලුතැන්ගෙට වඩනා අම්මා,
    නුතන පොඩ්‍ඩ්යේ ගීතයෙහි එන අසම්මත අම්මා,
    නමුදු
    එකී මෙකි නොකි සැම කල්හිම ගොඩ නගන්නා වු
    අම්මා ප්‍ර‍තිරූපය එකිනෙකට ලම්භකය , සමානුපාතික ..
    ව්ක්‍රමසිංහයන්ගෙ තුත් ඇදුරු නවකතාවේ, සෙංකුට්ටං, තණමල්විල කොල්ලෙක් සේම අම්මා තුලද
    පැරණී ආරච්චි ක්‍රමය බ්දගෙන නුතන දැනුම හා ධනය බලය මත පදනම් වු නව යුගයක අරම්භය දිස්වන්නෙය.
    සන්නස්ගලයන්ට ගමෙ මෙන්ම රටේද බොහො පිරිසක් වෛර කරතී.
    එ දේශපාලනික ලෙස හෝ සිංහල හෝ සහිතයේ නොමෙරුබව මෙන්ම ප්‍රසිද්ධියේ නිරුවස්ත්‍ර කිරිම
    හෝ වෙනත් කාරනයක් ද ව්ය හැකීය..
    නමුදු සන්නගේ අන්තදුඛිත ජිව්ත පොතකීන් හෝ දැනගෙන එම ජිව්තේ එකදු අත්දැකිමක් ඇතී ඕනැම සත්වයෙකුට ඇත්තෙ එවන්ම සමාජිය වෛරයකී..
    ඔහුටම අනන්‍යතාවයක් ගොඩනගා ගනිම්න් .
    පෙකැනීවැල , පරපිඩ්තය , පිඩිතයා , ලම්භකය , වන් වු වචන රාශියක් තම නිර්මාණය පුරාවටම එක්කර ඇත්තෙය.
    තමා උපතේ සිට කරපින්නාගත් කොකු පණු ජිව්තයේ සිට තමා ලද සුව්සල් ජිව්තය තෙක් ව්ව්ධාකර සිද්දින් මුවගට සිනාවක් ද නෙතගට කදුලක් ද එක්කරම්න් තම උපන්හැකියාව අපට මෙසේ දායද කොට ඇත්තෙය.
    "තණමල්ව්ල කොල්ලට" ආදර කරන ඇතමෙක් සන්නට ගරහන්නෙය.
    ඔවුන් පමණක් නොව
    ගම්න් එලියට එන ඔනැම එකෙක්ට ගමේ උන් සලකණ ආකාරය "අම්මා" තුල මැනව්න් ව්ද්‍යමාන කොට ඇත.
    තණමල්විල කොල්ලට,
    ව්ක්‍රමසිංහයන්ගෙ තුන් ඇදුරු නවකතවේ බොහෝ චරිතවලට මෙන්ම සෙංකොට්ටං නවකතාවේ කතකයාට මෙන්ම සන්නස්ගලයන් ඇතුලුව මා ,ඔබ , අප ව්ෂාල පිරිසකට මග හැරුන තැන් පුද්ගලන් බෝහොය අප්‍රමාණයය.
    අවසානයේ ඉතිරිවනුයේ මතකාවර්ජනයක්ම පමණී.
    "අම්මා"
    රසම රසයය , හොදම හොදයය.
    සන්නස්ගලයන් අරම්හයේම කියා පවසනුයේ තමා ලියන්නෙ
    "උත්තම පුරුෂයෙන්" බවයී
    පුරුෂයා මෙතරම් උත්තම වන්නෙනම්
    ගැහැණීය කුමටද මෙතරම් දුක් කදුලු සලන්නෙ හේතුව මම නොදනිම්..
    පොතක් ගැන බ්කක්
    පොත්ගුල
    ධනුක ව්ජේන්දු ජයසිංහ

  • @gamagejg
    @gamagejg 3 роки тому

    ''AMMA'' mathu budhuwewa!

  • @4wdmadness810
    @4wdmadness810 4 роки тому +1

    👏👏

  • @isuruaththanayake7358
    @isuruaththanayake7358 4 роки тому

    ✌️❤️

  • @kamaludayasiri8716
    @kamaludayasiri8716 4 роки тому

    ❤️❤️❤️❤️

  • @bravenimeshe642
    @bravenimeshe642 4 роки тому

    😍😍😍🥰🥰🥰🥰

  • @chanakapradeep174
    @chanakapradeep174 3 роки тому

    Obathuma Munagehenna Asai

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 4 роки тому +27

    කදුලක් ආව අය සමග නවතිමි!

  • @r.mitstimetohike
    @r.mitstimetohike 3 роки тому

    අමිමා

  • @sandarudesilva8985
    @sandarudesilva8985 3 роки тому

    ❤️👈

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 4 роки тому

    Sir... ara gahen wetuna yaluwa gena soya balanawada ...

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 4 роки тому +13

    එතකොට පාර්ලිමේන්තුවෙ බන කියපු විජමූ බල්ලෙක් එහෙනං...