Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අතීතය ගැන මෙ අන්දමට පැහැදිලි කිරීම ජනතාව දැනුවත් කලාට ඔබට ගොඩාක් ස්තූතියි සහෝදරයා
ජවිපෙට ජය වේවා. ජනතාවට වැටහේවා. මැර පාලනයට කෙලවේවා.
ඉදිරිපත් ,කරන අයුරු,අනර්ගයි .
ටිල්ව්න්,සහෝදරයා ඔබ කියන,කතාව සම්පුර්ණ ඇත්ත මේ වා දැන් ඉන්න තරැන,දරුවන් දැනගැනීම සදහා කියන්නෙ ,මේ දේසත්,ද්‍රොහි,දනපති දේශපාලන පන්ති ය,පලවා හැර අනුර දිසානායක සහෝදරයා අපේ රටේ ජනාධිපති කරමු ,
මෙවා දැනගෙන නොදන්නවා වගේ ඉන්න ගොන් තකතීරුවන්ටයි , ඇත්තටම නොදන්න අලුත් පරම්පරාවටයි ඉතා වැදගත්.මාලිමාව ට ජය වේවා !!!රටට ජය වේවා !!!
අපි මේවා ගැන දන්න නිසයි ජෙප්පන්ට බලය නොදෙන්නේ.
@@bamunuaඋබලා වගේ මෝඩ ජන්ද වැඩක් නැ
0@@bamunua
@@bamunuaකොච්චර දෙයක් ද ඔයාලා වගේ රත්තරන් මිනිස්සු අපි රැකගන්ඩ ඕනේ ❤ අපේ රටේ අනාගතය වෙනුවෙන් මාතෘභූමියට ජය වේවා
Mata therenne neththe meka ape wedi hitiyan denaganth eyalath ape me gena henguwe ai? Kiyla😢
දිගින් දිගටම මේ පැහැදිලි කිරීම ජනතාව අතරට ගෙනියන්න.තවමත් ඒ මැර ආණ්ඩුව ගෙතූ කතා විශ්වාස කරන ජනතා කොටස් සිටිනවා.ජය වෙවා. ජනතාව ට සත්‍යය අවබෝධ වේවා !
සිරිමාවෝ පරද්දුවේ ඇයිද කියන්න ?
J..R..THAMA..sirimava .elleuuve
@@Ananda-n1f හැබැයි ජෙප්පෝ තමයි පැරද්දුවේ
ටිල්වින් සහෝදරයා යුගයේ අවශ්‍යතාවක් ඔබ ඉටුකලා යයි මා සිතමි. ❤❤❤ මාලිමාවට ජයවේවා ! සහෝදරයා මෙය සමාජය වෙත ගිනිහින් නොදන්නා පිරිස දැනුවත් කරන්නයයි ඉල්ලමි. ජයවේවා !
❤❤
ආසම නිහතමානී චරිතයක් ... ටිල්වින් සිල්වා සහෝදරයා... හරිම අනර්ග පැහැදිලි කිරීමක්... ස්තුතියි....
ඔව්
නියමය් සහෝදරයා .මේ කතාව promote කරමු 🎉🎉🎉🎉🎉
❤❤❤❤❤
නිරුවත් කලේ චන්ද්‍රිකාගෙ රජය කාලේ...කාන්තාවක්...
මේ හැමදේම 100% සත්‍ය 1980 - 1990 ගැන පෞද්ගලිකව පූර්ණ අධ්‍යනයක් කරාට පස්සෙ මම මේ කොමෙන්ට් එක ලියන්නෙ ඒ නිසා එක එක පොල්කාවයියො මේකට මොන කොමෙන්ට් එක දැම්මත් ටිල්වින් කියන මේ සම්පූර්ණ කතාවම 100% සත්‍යයි
සම්පූර්ණ ඇත්ත
නැ එකට වෙන උත්තරයක් තිබුණා . ඒ සිරිමොවෝ ජනපති කරවන එක . හැබැයි ජෙප්පෝ හැදුවේ තැටිය රත්වුණු වෙලාවේ රොටිය පුච්ච ගන්න . එකෙන් කොල්ලෝ 6000ම මැරුණා .
@@dushsh4857 දන්න හුත්තක් කියවපන්
@@dushsh4857pala ponny ynd
Kade yannaepa ban
මෙවැනි පැහැදිලි කිරීම් ඉතාම වටිනව.බාල පරම්පරාවට
ස්තුතියි සහෝදරයා,මේ පැහැදිලි කිරී ම හරිම අගය කරමි.
උන් ලියපු ඉතිහාසය කියවල අපි ඇන්දුනා මදිද ඇත්ත සහෝදරයා අපි ඉතිහාසය හරි විදිහට අලුතෙන් ලියමු අපි ඒක කරනවා ජයවේවා ❤❤❤🧭🧭🧭🧭🧭🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡💪💪💪💪👊👊👊👊🚩🚩🚩🚩🚩🚩♥️♥️♥️♥️♥️
මේ පාර මාලිමාවට ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සහොදරවරුනි.අතීතය.දුකයි.එකසැරෙ.නෑ.වදදීලා.ජනතාව.මැරුවෙ.උංට.විරුද්දව.මාලිමාව.දිනවමු.ජයවේවා
ඒ අතීතයට සාධාරණයක් ඉටු වන දවස වැඩි ඈතක නෑ.මම ගිය පාර පොහොට්ටුවට ඡන්දේ දීපු අන්ද ඡන්ද දායකයෙක්.හැබැයි දැන් පවුල් පිටින් මාලිමාවට ❤️
මේ කතාව ඇසූ අයට කඳුළු බිඳුවක් ආවේ නැත්නම් ඒක මහා පුදුමයක් මේ තරම් අපරාධයක් කළ එවුන් තවමත් බලයෙ ඉන්නවා ඒ ගැන හදවතින්ම කණගාටු වෙනවා..ඔබලාට ජය නියතයි
සත්ත්‍ය වහන්න කොච්චර මහන්සිවෙනවද ,කොච්චර කල් ගත්ත ද ....ඇඩෙනවා... 😢
අම්මව දීපිය ... ගනිකාවක් නිසා
@@pathmalathawikkarmage1899තවත් ගෑනියක් තවත් ගෑනියකට අපහාසකරන එක මොන තරම් නින්දිත ද 😢😢😢
@@pathmalathawikkarmage1899 Umbee ammata peya 1ka ta rs 250k dentada? hebai nawala gahanne. barida? uncle.
Ochcharatama kiyalath, unp kaarayo patan gatthu deyak jvp account 1ta daala thiyenawa kiyala notheerena amana noogath mongal maanasika leddu kohomath innawa, nikan moodayoo dawal heena nodeka thoge anden bahela gihin thope naaki kabara puka hoodaganin, nattan thopita pukee arinna ena ekak nee ranil, namal, sajith kiyana manda buddikayo, thoo maanasika leda. manda bud dikaya.
සිල්වා මහත්මයා, ඉතාම වැදගත් කරුණු රාශියක එකතුවක්. වැදගත් දේශනයක්. බොහොම ස්තූතියි! ජය වේවා!
අම්මට හුකෝගෙන. මේ මිනීමරු අලුගෝසුවො
@@pathmalathawikkarmage18990⁷❤
@@pathmalathawikkarmage1899ube thaththa
@@pathmalathawikkarmage1899 Ochcharatama kiyalath, unp kaarayo patan gatthu deyak jvp account 1ta daala thiyenawa kiyala notheerena amana noogath mongal maanasika leddu kohomath innawa, nikan moodayoo dawal heena nodeka thoge anden bahela gihin thope naaki kabara puka hoodaganin, nattan thopita pukee arinna ena ekak nee ranil, namal, sajith kiyana manda buddikayo, thoo maanasika leda. manda bud dikaya.
@@pathmalathawikkarmage1899 um bee wesa am maa unp ekata puka vikunanawad aiyooo paw uncle umba
ට්ල්වින් සහොදරය , ඔයාට ගොඩක් ස්තුතිය් . මේ සියලු කාරනා ප්‍රකාශ කලාට්. ඔබට හොදට සියල්ල මතකය්.
ඇත්ත කතාවක් හැබැයි. 😊👍
මගේ මාමලා 2මරුවා. මහිද සෝමට ගැහුවා කියලා විජේ වීරට වැඩ කරා කියලා අද අපිට සතුටුයි. 🙏❤️
දශක තුනක් විතර තිස්සේ මිනිස්සුන්ව බොරුවෙන් මුලා කරාට මෙවර මිනිස්සුන්ගේ මොලේ පෑදිලා තුනෙන් දෙකක බලයක් සහිත ඡන්දයක් දීලා තියෙනවා.ඒක තමයි කියන්නෙ බොරුවට ආයුෂ කෙටි කියලා.❤❤❤
නොදන්න කරුනු ගොඩක් ඔබ තුම පැහැදිලි කර දුන්නා. ස්තූතීයී
මාලිමාවට ජය නියතයි ❤ ටිල්වින් සහෝදරයට ආදරෙයි ❤❤❤
Gedra ghin thiyanna berida rtata sapyak mun
@@maheshlanka178rajapakshala ranil la vasnvkd ratata ?? Aa
සම්පුර්ණ ඇත්ත . 83 කළබල මුලින්ම ඇති කළේ එජාපයේ සිරිල් මැතිව් . ජනතා විමුක්ති පෙරමුණ , කොමියුනිස්ට් පක්ෂය , නව සම සමාජ පක්ෂය කිසිස්ම ආකාරයකින් ඒ කලබල වලට සම්බන්ධ වුනේ නැහැ . එහෙත් JR ඒවා තහනම් කළා
කවදාවත් පාර්ලිමේන්තුවේ නොයන්න සපථකල සැබෑ විප්ලවාදී නායකයා ටිල්වින් සහෝදරයාට ගාල්ලේ අපේ විප්ලවීය උත්තමාචාරය ❤💐🙏
😂මෙයාට පාර්ලිමේන්තු යන්න බැරි මොහු 88/89 කාලයේදී වාද්දුව පොලිස්ථානයට ගිනි අව්ව්ලින් ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් මහා අදිකරනය නඩු පවරා නඩු දඩුවම කිරීම නිසා පාර්ලිමේන්තු යාමට හැකියාවක් නොනැත
@@udayahemantha6256 මොකක්ද නීති වගන්තිය මොකක්ද තීන්දුව ? පාර්ලිමේන්තු නොයන්නේ ඒක න්සා නෙවෙයි. වාමාංශික පක්ෂයක ප්‍රධාන ලේකම්ට දේශපාලන නියෝජිතයෙක් වෙන්න බෑ. ඒක බොහෝවිට රුසියාවෙ තිබ්බ එකක්. නැතිව නඩු තීන්දුවක එකක් නෙවෙයි. නඩු තීන්දුවක් දුන්න කියල කෙනෙක්ට පාර්ලිමේන්තු නොයව ඉන්න විද්හත් නෑ. අනික ඉතිං චොකාමල්ලි, රත්වත්තෙගෙ පුතා ඉන්නේ. මිනීමැරීම් කරපු උන් නේ.
එහෙනම් චොකා මල්ලි, sb, prasanna ranatunga වගේ අය පාර්ලිමේන්තු ඉන්නේ
ටිල්වින් මහත්මයා ස්තුතියි ඒ මතක වර්තමාන පරපුරට දැනගන්නට සැලැස්සුවාට
ඔබ කියපු සියල්ල ඇත්ත.ඒත් සෝමපාල මැරුණේ පෑගීමෙන්.මාලිමාව වටා අපි රොක්වෙමු .මේ කතාව හැම මහජන මීටිමකදීම කළයුතුයි.
1980 ජූලි වැඩ වර්ජනය දවසෙ සෝමපාල කියන කම්කරු ව මිය ගියේ මැර පහරදීමකින් කියල පුවත්පත් වල තිබුනෙ. ඔවුන් ආවෙ කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක් ගෙ ජීප් රථයකින් කියලත් කියවුනා. 88/89 භීශන කාලෙ ඒ මන්ත්‍රී ඝාතනය වුනා.
J. V. P. මාලිමාවට. චන්ද. ගොඩ. වැඩිකරගැනීමට. හොදම. කතාවකි. ####### ඒ. සදහා. මැතිවරණ වේදිකාවන්. කදිමයි.
මතක්කිරිම ඉතාමත් අගෙකොට සලකමු .......🧭🧭🧭🧭🧭🧭🧭👍👍
රෝහණ විජේවීර සහෝදරයා ඔබ පැතු අපේ රට වැඩ් ඈතක නෑ..ජය වේවා අපි උපන් පිං බිමට.
Dream
@deepanisirisena9465 yes it is our dream
විජේ වි රට සහා එ් කන්ඩායමට අපේ අමිමා මාසයක් කන්න දුන්නා අනුරාධපුරයේදි.විජේවීර කියන්නේ අමු උද්දචිච චරිතයක්.රැසියාවට දේශපාලනය උගන්වන්නගිය මෝඩයා
ඔව් තව ගානක් වල පල්ලට යවමු නේද මල්ලි.
Thopi 88/89. Karapu aparada walata thopita sapawewaaaaa........
ගාමිණී දිසානායක තමයි පුස්තකාලය ගිනි තිබ්බෙ.නැති යුද්ධය හැදුවා
ඒකනෙ කුඩුවෙලා මැරුණෙ
ගාමිනී රනිල් තව සෙට් එකක් ගියා
ගාමීලා 3න් දෙනෙක් හිටියා
ඇයි රනිල්
සැබෑ ඉතිහාසය නැවත ලිවියයුතුමයි....
අනිවාර්යයෙන් .
මේ ජඩ පාලකයෝ කරපු අපරාද අසන් විට, මට දැනෙන දුක වචන වලින් කියා ගන්න බැහැ. මාලිමා රජයක් අනිවාර්යයෙන් මේ රටේ පැවතිය යුතුමය් . ජය වෙවා මාලිමාවට .
ඉතිහාසය හරිවිදියට ලියමු මේ රට අපි හරි විදියට වෙනස් කරමු අපිට පුලුවන් අපි හරිම ඉතිහාසය ලියමු
රොහණ විජෙවීර අපට නැතිවූනා ඒත් ජෙ වි පී නැතිවුනෙ නැහැ.. මාලිමාවට ජය වේවා!!!!!!
කියන්න ඕනම කතාවක් කියන්න ඕනම කෙනා කියනවා.❤️💪
සහෝදරය ඔබටගොඩක් ස්තූතියි මේහැමදෙයක්මහොදින්වටහලදුන්නටබුදුසරණයී❤🎉
ලස්සන කතවක් වගේම හොඳ පැහැදිලි කිරීමක්. 88.89 කාලෙ අපි බයේ හිටියේ jvp එකට නෙවෙයි ආන්ඩුවේ මැරයන්ට..
අනිවාර්යයෙන්ම
ඒක් සෑබෑවක්. කිසිම රජයකට චන්දෙන් පත් වු මිනිසුන් මරා දමන්න තහනම්. නීතිය මගින් දඩුවම් කරන්න පුලුවන්. මිනිස් ජීවිත විනාශ කරන්න තහනම්. අපේ අහින්සක දරුවන් ටයර් දමා පිච්චුවා. ඒ අහින්සක දේශප්‍රේමී දරුවන් අද මේ මහ පොලොව යට ඉදගෙන බලාගෙන ඇති ඔවුන්ගේ ලෝකය උදාවෙන තුරු. ඔවුන්ට ස්වර්ග සම්පත් ලැබේවා , නිවන් සුව අත් වෙවා . ජය වෙවා මාලිමාවට .
අපි බයේ හිටියේ JVP එකට
Api nam baye hitiye ra tissay hadunumpath akathu keranna ana jvp karayanta. Rajaya rakiyawakata yanna dun ne.thundu keli dala yanawa gewal welata maranawa kiyala. 89 n passay epaduna aun methana ketuwata mukuth Dan ne
@@deepanisirisena9465උඹ තාම අයිඩින්ටි හදල නැද්ද ..රජයේ ජොබ් එක නෑ කියල මේ වෙනකන් හිඟා කාල ද ජිවත් උනේ ?..
ඒ කාලේ අපිත් හිටියා,කථාව සම්පූර්ණ ඇත්ත.මේ රටේ විනාශයට මූලික හේතුව ජේ ආර් ගේ 5/6 වීධායක බලයයි.විවෘර්ත ආර්ථකකයයි 78 රටට ගෙනා ව්‍යවස්ථාවයි.
ටිල්වීන් සිල්වා සහෝදරයා විශිෂ්ට කතාවක්
🎉
මේ වගේ ගොං පාට් දාන උන් දැන් අපේ රටේ වැඩි වෙලා. මොකද මොලේ තියන උන් දැන් රට දාල ගිහින්. අනික මෙන්න මේ විදියට තමයි ගිය සැරෙත් රැල්ලට ගිහින්, තාරැණ්‍්යයයි යැයි කියාගත් පිරිස අර පිස්සු ගෝඪාව ගෙනත් තාප්පවල එහෙම පිංතූර ඇඳ ඇඳ ආතල් ගත්තෙ.දැනවත් ඔය ගොං වැඩ නවත්තල තමුන්ගෙ ගෙදර දොරේ වැඩක් කරගත්තොත් ඒක ගෙදර ඉන්න උන්ටවත් සෙතක් වෙයි.
@@hemanthadabare2157Uba meka puka denawada.ගිහින් wadak karaganinkoo meka hamanenna nathuwa
මේව ගමින් ගමට ගිහින් මිනිසුන්ට හරියට පැහැදිලි කරලා දෙනවා නම් හොඳයිඈත ගම්වල මිනිස්සු අහන්නෙ හඩිසන්ගෙ ගොං කථා උදේට ස්වදේශීය සේවයෙන්බලන්නෙ පච පත්තර සහ පක්ෂග්‍රාහී TV වැඩ සටහන් ඒ සමග මොනව හරි සොච්චම් දෙයක් දුන්න ම මේ අය විචාරයක් නැතිව උන්ටම කතිරෙ ගහයි
මාලිමාවට ජයවේවා. ❤️👍
මාලිමාවට ජයවේවා!
සම්පුර්ණ ඇත්ත මේවා සම්බන්ද ව අපි අත්දැකීම් ලබලා තියනවා
සත්‍යය අවබෝධ වේවා ලංකාවේ හැමෝටම
ඔබ හරි .මම හිටියේ වැල්ලානේ. වැලිගම පොලිසියේ OIC කරුනාරත්න. මගෙ තාත්තා මැරුවා. ඔහු සමග තව හතක් මැරුවා.
88 89 අන්ඩුවෙන් මිනිස්සු මරලා ජෙවිපි අය කලා කියලා උන් අත් පිහදා ගත්තා
@@ruwankumara5303 පටාලිසිවලට ගහල කඩවහලා හයිරං දාද්දි පොලිසිය එදා හොදයි හිතෙයි. දැන් කරපලිල බලන්න කටායි රජයත් ඒකට දඩුවම් දෙනවා.
NPP ජයවේවා. ❤♥️🙏🏻
මෙතුමා කියන දේ හරියටම හරි.. ඒ කාලේ හිටපු රනිල් අදටත් ඒ දේම තමයි කරන්නේ..අදිකරණ යට පයින් ගහල කරන්නෙත් එකම තමයි.. මුන්ගේ මොන ප්‍රජාතන්ත්‍ර වාදයක්ද... මේ පාර මුන් එලවන්නම ඕන.. ජයවේවා npp
සහතික ඇත්ත සහෝදරයා ....මාළිමාවට ජයවේවා .....
ඇත්ත සැකවින් ❤
සහෝදරයා ... අන් අය දෙස නොවෙයි.. ඔබ ... ඔබ ගැන ආපසු හැරී බලන්න ... එතකොට ඉතිහාසය නිරායාශයෙන්ම ලියැවේවි.. එපමණයි ...
කතාව කියන්නේ කතාව කියන්න සුදුස්සා
ඔයාගෙ කතාව ප්‍රශ්නෙට හොදට ගැලපෙනවා.
ඔබ නිහත මානි අවංක පුද්ගලයෙක් රටට වටිනා සම්පත්
Paka tama
Gedra ghin thiya ganin
නියම කතාව.නියම පැහැදිලි කිරීමක්. සන්වාද වලදි එන උන්ට මේ ටික කියා දෙන්න ඕන. නිතර නිතර මේ ටික කියන්න ඕන. ❤❤❤❤❤
ටිල්වින් සහෝදරයා ඉතාම අනර්ග පැහැදිලි කිරීමක් .විජය
විජය කුමාරතුංග ඝාතනය වගේම බටලන්ද ගැනත් චන්ද්‍රිකා ජනාධිපති කොමිසන් සභා දෙකක් පත්කලා.මේ දෙකේම ඔය කියපු කරුණු තියෙනවා .
මේ සත්‍යට පුළුල් ප්‍රචාරයක් දිය.යුතුයි
සුපිරි 👍👍💪
"ඉතිහාසය ලියන්නේ ජය ලබන අය". 👍 එය වෙනස් කරන්න ඕනේ. 👍👍👍
ඒක හරි... මොනා කතා කරත් 88/89 ඉපදිලත් නැතිවුන් කියනවා. අපි දැක්කා කියලා 😃
Dekka Ayagen ahanna kuhakayangen newel Honda minissungen
@@kelumjayasinghe1034හොඳ මිනිස්සු කියන්නෙ ...88,89 කල වැරදි වලට සමාව ඉල්ලන අයද...
@@ranavinagoda9815ubawa maranna awoth moko krnne kiynna blnna, rata pawa dunnoth oya puka dik krnwda arpn kiyala👍
මට මතකයි 88/89 කාලේ ඇපි හැංගෙනවා එතකොට JVP කියනකොටත් බයයි අපට හරි හැටි තේරුමි යනකොට දන්නවා එදා ගෙවල් වලට පැනලා අයිඩින්ටි එකතු කරේ කවුද කියලා හිතට දුකයි අපි රටක් විදියට හරි දේ තේරුමි ගන්නකොට රට විනාසය කරා ගිහින් ඒ වෙනුවෙන් සමාව අයද සිටිනවා අළුත් රටක් නැවත හදමු සහෝදරයා
Social media තිබ්බෙ නැත්තම් අරගලයටත් මෙච්චරම තමා...
අනිවාරෙන්..😢
ඔව් ❤
Ou blnna thibba thwa digtma giynm jeppo tika rtma ginithiyna heti
@@maheshlanka178 ඔව් ජෙප්පො ලේබලෙන් තමා එලියට දෙන්නෙ එහෙනම්...
සැබෑ ඉතිහාසය නැවත ලිවිය යුතුයි... මේක තමයි ඇත්ත.. මාලිමාවට ජයවේවා
ලංකාවේ දේශපාලන පක්ෂයක ඉන්න අත්දැකීම් වැඩිම මහලේකම් වරයා ටිල්වින් සහෝදරයා විතරයි. මෙහෙම විනයක් තියන සමුර්ධිමත් පක්ෂයක් හදන්න පුළුවන් නම් මේ රට හදන එක කජ්ජක් නෙවෙයි...
ලස්සන කථාවක් නොදන්න අයට දැන ගැනීම පිනිස වටිනවා❤❤❤❤❤❤❤❤
ජය වේවා.❤❤❤❤❤
“ජ.වී.පෙ. නොමැකෙන නාමය”ටිල්වින් සහෝදරයාට දීර්ඝායුවේවා!!! හදවතින්ම ආදරෙයි. ❤❤❤❤❤❤❤
අපේ ගොන් බල්ලන්ට කොච්චර කීවත් වැඩක් නැ.....
මෝඩය ජනතාව බල්ලො ගානට දාන්න එපා තොපිට දෙන්න ඉන්න එවුනුත් වෙන අයට කතිරෙ ගහයි . කට ප්‍රවේසම් කරගනින් බූරුව.
රෝහන සහෝදරයා පණපිටින් පුච්චපු ආර් ප්‍රේමදාස මිනීමරුවගෙ පුතා එක්ක මොන සාකච්ඡා ද?? සාකච්ඡා කරන්න මහජනතාව සමග... ජයවේවා!!
Jeppoth wiruddhawadeen maruwa.
@@ChanakaGamage-c2c හා එහෙමද මේ කියනකන් දන්නෙ නෑ බං
සහතික අත්ත පේමදාසයත් බල්ලෙක් වගේ පාරේ මැරිලා ගියේ එකනේ
@@ChanakaGamage-c2cජෙවිපෙ පටන් ගත්තේ කව්ද කියලා උබලා දන්නවාද කොටි නිර්මානය කව්ද උබ දන්නවාද ජෙවිපෙ අහින්සක බුද්ධිමත් කෙල්ලො කොල්ල් මැරුවේ නැ රනිලයි පුතානෝගේ තාත්තා පේමදසයයි නෙමේද මැරුදේ උබලගේ මෝඩාකමට නිල් කොල කියලා හොරු ගොඩකට මරුවෙන් මාරුවට කතිරේ ගහල උබලනෙ ගෙනවේඩැන් මෙ රටට මොකද වෙලා තියෙන්නෙ
@@nilminimadhushanishani6190 ❤👍
ටිල්වින් ආදරණීය සොයුර.......ඔබේ මේ නිවැරදි කරුණු දැක්වීම අතිශය වැදගත්. මේ අපරාධවලට 95%ක් වගකිවයුත්තේ UNP ආණ්ඩුව.
ජනතාවිමුක්ති පෙරමුණ මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤
❤️❤️❤️❤️❤️👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Kawadawath dinnan ne
@@deepanisirisena9465 ubala wage mole puket nati un idiyoth dinana ekak naa habai api dinawanoo
අති විශිෂ්ට කතාවක්. Jayaweva ❤❤❤❤
ප්‍රේමකීර්ති ද අල්විස් මැරුවේ හඩ්සන් සමරසිංහ.
😮😮😮
Wije kumarathunga maranna pawichchi karapu thuwakkuwa register karala thibune gamini lokuge ge namata.
ගුවන් විදුලි සංස්ථාවෙ සභාපතිකම ගන්න ඕන නිසා හඩ්සන් සමරසිංහ තමා ඕක කෙරෙව්වෙ. විජය මැරුවෙ ප්‍රේමදාස. ප්‍රේමදාසට මලයාලම් ගුරුකම්කාරයෙක් කියල තියෙනවා ප්‍රේමදාස මරල විජය කෙනෙක් රජවෙනව කියල. ඒ නිසා ඌ විජය කුමාරතුංග , රෝහණ විජේවීර වගේ විජය කියල නම තිබ්බ ඔක්කොම මැරෙව්වා. වෙන එකක් තියා තමන්ගෙ පක්ෂෙ රන්ජන් විජේරත්නත් මැරෙව්වා. නමුත් ප්‍රේමදාස මැරුණට පස්සෙ ඩීබී විජේතුංග රජවුණා.
@@sarasavi7898 දැන් ඉතින් එහෙම හරි කියපල්ලා පවි සමාකරගන්න
@@ruwanwickramasekara5102ඔයා ගිහින් අහගන්න නිර්මලාගෙන්, ප්‍රේම්ගේ බිරිදගෙන් සහ පුතා පූර්න සම්පත්ගෙන්. ඹයාට නියම පිලිතුර ලැබේවි
මේ කතාව සම්පූර්ණ ඇත්ත . මට හොදට මතක 1982 ඒ ලෙවල් කරන කාලේ තමයි ජේ ආර්ගේ ආණ්ඩුවේ හිටපු අධ්‍යාපන ඇමති රනිල් ඔය ධවල පත්‍රිකාව ගෙනල්ලා ඉස්කෝල වල ලමයි සේරම ඒකට විරුද්ධව පාරට බැස්සා. ඒ වගේම 83 කලු ජූලිය, පුස්තකාලේ ගිනි තිබ්බ එක, 88/89 භීෂණය සේරම කලේ ඒ කාලේ රට පාලනය කරපු උන් තමයි ... අහිංසක මිනිස්සු මැරුවා, ඒ ඔක්කොම ජේවීපී ගිණුමට බැර කරා විතරයි ඒ එක මරණයකටවත් ජේවීපී හෝ වෙනත් කිසි කෙනෙක්ට දඩුවම් කරේ නෑ, උන්ගේ හෙංචයියන්ට විතරයි ව්‍යාපාර කරන්න දුන්නේ. මේ රටේ සිදුවුන හුගක් මිනීමැරුම්,දූෂණ භීෂණ සහ අසාධාරණකම් වලට යූඑන්පී එකත් පොහොට්ටුවත් තමයි තනිකරම වග කියන්න ඕනේ . උන් හැමදාම පොඩි පක්ෂ වල මිනිස්සුන්ව රවට්ටලා උන්ගේ ආණ්ඩු කර ගත්තා. ජේවීපී එක ඒවට එරෙහිව තමයි එදා සටන් කරේ නමුත් එදා ඔවුන් ආයුධ සන්නද්ධව හිටිය එක තමයි කරපු වැරැද්ද .... මෙදා සැරේ අරගලය නිරායුදව කල නිසා උන්ගේ මිනිස්සු මාර්ගයෙන් අරගලය පාවා දුන්නා. ඒත් ඇත්ත අරගලය තවම ඉවර නෑ. මෙදා සැරේ චන්දෙට කලින් මේ අතීතය හොයලා දැනගෙන ඔබේ චන්දය භාවිතා කරන්න නැත්තං අපිට ඉන්න රටකුත් නැතිවෙනවා.
ඔය ධවල පත්‍රිකාව පොඩ්ඩක් පැහැදිලි කරනවද?
NPP Jayawewa!!!!!!
සුපිරි kathawa.👍👍👍👍
88 89 අපට දැන් වැඩක් නෑ. ලංකාවේ අනාගතය ගැන සිතා බලමු.දැන් බලන්න ඕන හොර වංචා දූෂණය නැති ආණ්ඩු බිහි කරගැනීමයි.ඒකට සුදුසු මාලිමාවම පමණයි.
LTTE un marapuwa bomba thiyapuwa Ekak Kath karanna na Bus wala.... train wala minissu saththu wage Maru na
විජය ගාතනයේ මහ මොළකරු ප්‍රේමදාස රන්ජන් විජේරත්න ගාමිණී ලොකුගේ.ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගාතනයගුවන්විදුලි සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කල හඩ්සන් සමරසිංහ..ත්‍රිමා විතාරණට පොල් පරාල ඇණ ගැසූවේ. සුසන්ත පුංචි නිලමේ එජාප
ඉතිහාසය නිවැරදිවම දැනගනිමු සහෝදරයා .ස්තුතියි ඔබට .
ඒ උනාට මේ හොර නඩේ කියන ඒවට උත්තර දෙන්න ඕන.
ටිල්වින් සහෝදරයා යුගයේ අවශ්‍යතාවක් ඉටුකලායයි සිතමි. මේ දැනුවත් කිරීම නොදන්නා අයට දැනගන්න ඉදිරියටත් දැනුවත් කරන්නයයි ඉල්ලමි මාලිමාවට ජයවේවා ❤❤❤ආදරෙයි .
ජයවේවා !!! ජයවේවා !!!! එදා මම සමසමාජ ...අද මාළිමාවට ....
ඇත්තටම ගොඩක් වටිනවා...මේ ඇත්ත කතාව අපි දන්නේ නෑ....අම්මල තාත්තලා කියපුවිදියෙන් හිතන් හිටියෙ....jvp එක කියන්නෙ එපා කරපු මිනී මරපු පක්ශයක් කියලා... ඒත් පස්සෙ කතාව දැනගද්දි ගොඩක් දුක හිතුනා...සතුටුයි පලවෙනි චන්දෙ npp එකට දීපු එකට ❤️
මේ සත්‍ය රටේ සිටින සියලුදෙනාටම මෙය අසත්වා මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤
දිගටම මෙක ගෙනියන්න ආය අවුරැදු 20 කිසිම කාලකන්නි හැත්තකට මෙ රජය අත්පත් කරගන්න නව පරපුර ගැතිකන් කරන් නැත,,👍
ඇත කියලා පැත්ත ගියත් කමක් නැහැ සහොදරයා මාලිමාව පමණි ඇතේ
ටිල්වින් සහෝදරයාට මතක නැතිවුන එකක් එකක්තියනවා වැදගත්ම දේ. විව්යන්. ගුනවර්ධන සහෝදරියට කොල්ලුපිටියෙේ දී පයින් ගහපු ගනේෂනාදන් නැමති ද්‍රවිඩ උප පොලිස් පරික්ෂකයාට විරැද්දව උසාවි ගියාම වන්දි වශයෙන් ගෙවන්න නියම කල 10000 හ රජයෙන් ගෙවලා ඔහුට උසස් වීමක් දුන්නා පාහර පාලනය
හරියටම හරි .ඊට සමාන තවත් සිදුවීමක් වුනා ගම්පහ පැත්තේ. ඔය විදියටම. පහර දුන්නෙ හාමුදුරුවෝ පිරිසකට.
මෙම පැහැදිලි කිරිම ඉතාමත් වටිනවා 88,89 පසුව ඉපදුන අයත් කැපුව්ත් කොල නිල් කියනා අයත් අතිතය සිදුවු දෙ දන්නා එහෙත් නොදන්නා සෙ ඉන්නා කුහක මිනිසුන්ට මතක් කර දිමටත් ඇඹ්ලිපිටියෙ පාසල් සිසුන් 49 දෙනෙක් ඝාතනය කලෙ මොන වර්දක් කලටද ????? මාලිමවට ජය වෙවා!!!!
මේ කතාව සහකිත ඇත්ත……….
Me කතාව හරියටම හරි මේක තමයි ඇත්ත කතාව .
ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට
මේක තව කෙටි කරල පැහැදිලි කරල clipa හදල public කරන්න ඕනෙ... මේව හරි හැටි නොදන්නා ජනතාව දැනුවත් කල යුතුයි..
අනිවාර්යයෙන් ටිල්වින් සහොදරයා ඔබ හරි 👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අපේ රටේ සැබෑ ඉතිහාසය වෙනස් කර ලියලා තියෙන්නෙත් සුද්දා. ඒ නිසා රට දියුණු කරන ගමන් ඒ සගවා ඇති ඉතිහාසයත් සොයන්න ඕන. අමාත්‍යංශයක් තියෙන නිසා ඒකත් කරන්න ජාතික ජනබලවේගයට හැකිවේවායි පතමි.❤️🙏
❤❤❤❤AKD❤🎉
ස්තූතීයි ටිල්වින් සහෝදරයට..ඉතිහාසය නොදන්න හැමෝටම දැගන්න..අවබෝධ කරගන්න මේ පැහැදිලි කිරීම ගැන..
දැන් ඉන්න කොල්ලෝ කෙල්ලො මොනවාද දන්නෙ අඩුම තරමෙ ජෙ ආර් ප්‍රේමදාස කියන්නෙ කවුද කියල දන්නෙ නැ
Ane ou e kale hawasa 4 veddi uyala kele paninna lasthi Una kola koti nisa
තෙරුවන් සරණයි සහො ඔබට ❤️
🎉ජය....ජය.....ජය...
කියවපු පොත් ටිකම කට පාඩමින් ඇහුවා වගේ. මම 1981 ඉපදුනේ. මුල ටික ඩොට් යා කරා ගත්තා. මම කැමතිම කථිකයා ටිල්වින් සහෝදරයා ❤❤❤
Malimawata jayawewa!!
අතීත ය නොදන්නා නවක ඔබ ට දැනගන්න මේ සම්පූර්ණඇත්ත කතාවක්✋
නොදන්නා ජනතාවට පැහැදිලි කර diima වැදගත් .ඔකුන්ගෙ පස්සෙන් යන මෝඩ මිනිසුන්ට මේව හොඳ පාඩම් 🙏 🙏 🙏 🙏 🙏 ජයවේවා මාලිමාවට ❤❤❤❤
මාත් කියවපු ඉතිහාසයක් මේ පැහැදිලි කරන්නේ❤❤❤❤
ජයවේවා ටිල්වින් අයියේ ❤️🥰
❤❤ ආදරනීය ලොකු අය්යා ❤❤ ඔබේ සිහිගැන්වීම හරිම වටිනවා බලලෝබී පාහර දේශපාලන ක්‍රමය අවසන්කර මේ රට වෙනස්කරන්න නම් අලුත් පරම්පාරව 88/ 89 ගැන ඇත්ත දැනගතයුතුයි.
අරගලේට කරපු දේ ගැන දකිනකොට 88/89 ගැන හිතාගන්න පුළුවන් . ❤
අතීතය ගැන මෙ අන්දමට පැහැදිලි කිරීම ජනතාව දැනුවත් කලාට ඔබට ගොඩාක් ස්තූතියි සහෝදරයා
ජවිපෙට ජය වේවා. ජනතාවට වැටහේවා. මැර පාලනයට කෙලවේවා.
ඉදිරිපත් ,කරන අයුරු,අනර්ගයි .
ටිල්ව්න්,සහෝදරයා ඔබ කියන,කතාව සම්පුර්ණ ඇත්ත මේ වා දැන් ඉන්න තරැන,දරුවන් දැනගැනීම සදහා කියන්නෙ ,මේ දේසත්,ද්‍රොහි,දනපති දේශපාලන පන්ති ය,පලවා හැර අනුර දිසානායක සහෝදරයා අපේ රටේ ජනාධිපති කරමු ,
මෙවා දැනගෙන නොදන්නවා වගේ ඉන්න ගොන් තකතීරුවන්ටයි , ඇත්තටම නොදන්න අලුත් පරම්පරාවටයි ඉතා වැදගත්.
මාලිමාව ට ජය වේවා !!!
රටට ජය වේවා !!!
අපි මේවා ගැන දන්න නිසයි ජෙප්පන්ට බලය නොදෙන්නේ.
@@bamunuaඋබලා වගේ මෝඩ ජන්ද වැඩක් නැ
0@@bamunua
@@bamunuaකොච්චර දෙයක් ද ඔයාලා වගේ රත්තරන් මිනිස්සු අපි රැකගන්ඩ ඕනේ ❤ අපේ රටේ අනාගතය වෙනුවෙන් මාතෘභූමියට ජය වේවා
Mata therenne neththe meka ape wedi hitiyan denaganth eyalath ape me gena henguwe ai? Kiyla😢
දිගින් දිගටම මේ පැහැදිලි කිරීම ජනතාව අතරට ගෙනියන්න.
තවමත් ඒ මැර ආණ්ඩුව ගෙතූ කතා විශ්වාස කරන ජනතා කොටස් සිටිනවා.
ජය වෙවා. ජනතාව ට සත්‍යය අවබෝධ වේවා !
සිරිමාවෝ පරද්දුවේ ඇයිද කියන්න ?
J..R..THAMA..sirimava .elleuuve
@@Ananda-n1f හැබැයි ජෙප්පෝ තමයි පැරද්දුවේ
ටිල්වින් සහෝදරයා යුගයේ අවශ්‍යතාවක් ඔබ ඉටුකලා යයි මා සිතමි. ❤❤❤ මාලිමාවට ජයවේවා ! සහෝදරයා මෙය සමාජය වෙත ගිනිහින් නොදන්නා පිරිස දැනුවත් කරන්නයයි ඉල්ලමි. ජයවේවා !
❤❤
ආසම නිහතමානී චරිතයක් ... ටිල්වින් සිල්වා සහෝදරයා... හරිම අනර්ග පැහැදිලි කිරීමක්... ස්තුතියි....
ඔව්
නියමය් සහෝදරයා .මේ කතාව promote කරමු 🎉🎉🎉🎉🎉
❤❤❤❤❤
නිරුවත් කලේ චන්ද්‍රිකාගෙ රජය කාලේ...කාන්තාවක්...
මේ හැමදේම 100% සත්‍ය 1980 - 1990 ගැන පෞද්ගලිකව පූර්ණ අධ්‍යනයක් කරාට පස්සෙ මම මේ කොමෙන්ට් එක ලියන්නෙ ඒ නිසා එක එක පොල්කාවයියො මේකට මොන කොමෙන්ට් එක දැම්මත් ටිල්වින් කියන මේ සම්පූර්ණ කතාවම 100% සත්‍යයි
සම්පූර්ණ ඇත්ත
නැ එකට වෙන උත්තරයක් තිබුණා . ඒ සිරිමොවෝ ජනපති කරවන එක . හැබැයි ජෙප්පෝ හැදුවේ තැටිය රත්වුණු වෙලාවේ රොටිය පුච්ච ගන්න . එකෙන් කොල්ලෝ 6000ම මැරුණා .
@@dushsh4857 දන්න හුත්තක් කියවපන්
@@dushsh4857pala ponny ynd
Kade yannaepa ban
මෙවැනි පැහැදිලි කිරීම් ඉතාම වටිනව.බාල පරම්පරාවට
ස්තුතියි සහෝදරයා,
මේ පැහැදිලි කිරී ම හරිම අගය කරමි.
උන් ලියපු ඉතිහාසය කියවල අපි ඇන්දුනා මදිද ඇත්ත සහෝදරයා අපි ඉතිහාසය හරි විදිහට අලුතෙන් ලියමු අපි ඒක කරනවා ජයවේවා ❤❤❤🧭🧭🧭🧭🧭🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡🫡💪💪💪💪👊👊👊👊🚩🚩🚩🚩🚩🚩♥️♥️♥️♥️♥️
මේ පාර මාලිමාවට ජය වෙවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සහොදරවරුනි.අතීතය.දුකයි.එකසැරෙ.නෑ.වදදීලා.ජනතාව.මැරුවෙ.උංට.විරුද්දව.මාලිමාව.දිනවමු.ජයවේවා
ඒ අතීතයට සාධාරණයක් ඉටු වන දවස වැඩි ඈතක නෑ.
මම ගිය පාර පොහොට්ටුවට ඡන්දේ දීපු අන්ද ඡන්ද දායකයෙක්.
හැබැයි දැන් පවුල් පිටින් මාලිමාවට ❤️
මේ කතාව ඇසූ අයට කඳුළු බිඳුවක් ආවේ නැත්නම් ඒක මහා පුදුමයක් මේ තරම් අපරාධයක් කළ එවුන් තවමත් බලයෙ ඉන්නවා ඒ ගැන හදවතින්ම කණගාටු වෙනවා..ඔබලාට ජය නියතයි
සත්ත්‍ය වහන්න කොච්චර මහන්සිවෙනවද ,කොච්චර කල් ගත්ත ද ....ඇඩෙනවා... 😢
අම්මව දීපිය ... ගනිකාවක් නිසා
@@pathmalathawikkarmage1899තවත් ගෑනියක් තවත් ගෑනියකට අපහාසකරන එක මොන තරම් නින්දිත ද 😢😢😢
@@pathmalathawikkarmage1899 Umbee ammata peya 1ka ta rs 250k dentada? hebai nawala gahanne. barida? uncle.
Ochcharatama kiyalath, unp kaarayo patan gatthu deyak jvp account 1ta daala thiyenawa kiyala notheerena amana noogath mongal maanasika leddu kohomath innawa, nikan moodayoo dawal heena nodeka thoge anden bahela gihin thope naaki kabara puka hoodaganin, nattan thopita pukee arinna ena ekak nee ranil, namal, sajith kiyana manda buddikayo, thoo maanasika leda. manda bud dikaya.
සිල්වා මහත්මයා, ඉතාම වැදගත් කරුණු රාශියක එකතුවක්. වැදගත් දේශනයක්. බොහොම ස්තූතියි!
ජය වේවා!
අම්මට හුකෝගෙන. මේ මිනීමරු අලුගෝසුවො
@@pathmalathawikkarmage18990⁷❤
@@pathmalathawikkarmage1899ube thaththa
@@pathmalathawikkarmage1899 Ochcharatama kiyalath, unp kaarayo patan gatthu deyak jvp account 1ta daala thiyenawa kiyala notheerena amana noogath mongal maanasika leddu kohomath innawa, nikan moodayoo dawal heena nodeka thoge anden bahela gihin thope naaki kabara puka hoodaganin, nattan thopita pukee arinna ena ekak nee ranil, namal, sajith kiyana manda buddikayo, thoo maanasika leda. manda bud dikaya.
@@pathmalathawikkarmage1899 um bee wesa am maa unp ekata puka vikunanawad aiyooo paw uncle umba
ට්ල්වින් සහොදරය , ඔයාට ගොඩක් ස්තුතිය් . මේ සියලු කාරනා ප්‍රකාශ කලාට්. ඔබට හොදට සියල්ල මතකය්
.
ඇත්ත කතාවක් හැබැයි. 😊👍
මගේ මාමලා 2මරුවා. මහිද සෝමට ගැහුවා කියලා විජේ වීරට වැඩ කරා කියලා අද අපිට සතුටුයි. 🙏❤️
දශක තුනක් විතර තිස්සේ මිනිස්සුන්ව බොරුවෙන් මුලා කරාට මෙවර මිනිස්සුන්ගේ මොලේ පෑදිලා තුනෙන් දෙකක බලයක් සහිත ඡන්දයක් දීලා තියෙනවා.
ඒක තමයි කියන්නෙ බොරුවට ආයුෂ කෙටි කියලා.❤❤❤
නොදන්න කරුනු ගොඩක් ඔබ තුම පැහැදිලි කර දුන්නා. ස්තූතීයී
මාලිමාවට ජය නියතයි ❤ ටිල්වින් සහෝදරයට ආදරෙයි ❤❤❤
Gedra ghin thiyanna berida rtata sapyak mun
@@maheshlanka178rajapakshala ranil la vasnvkd ratata ?? Aa
සම්පුර්ණ ඇත්ත . 83 කළබල මුලින්ම ඇති කළේ එජාපයේ සිරිල් මැතිව් . ජනතා විමුක්ති පෙරමුණ , කොමියුනිස්ට් පක්ෂය , නව සම සමාජ පක්ෂය කිසිස්ම ආකාරයකින් ඒ කලබල වලට සම්බන්ධ වුනේ නැහැ . එහෙත් JR ඒවා තහනම් කළා
කවදාවත් පාර්ලිමේන්තුවේ නොයන්න සපථකල සැබෑ විප්ලවාදී නායකයා ටිල්වින් සහෝදරයාට ගාල්ලේ අපේ විප්ලවීය උත්තමාචාරය ❤💐🙏
😂මෙයාට පාර්ලිමේන්තු යන්න බැරි මොහු 88/89 කාලයේදී වාද්දුව පොලිස්ථානයට ගිනි අව්ව්ලින් ප්‍රහාර එල්ල කිරිම සම්බන්ධයෙන් මහා අදිකරනය නඩු පවරා නඩු දඩුවම කිරීම නිසා පාර්ලිමේන්තු යාමට හැකියාවක් නොනැත
@@udayahemantha6256 මොකක්ද නීති වගන්තිය මොකක්ද තීන්දුව ? පාර්ලිමේන්තු නොයන්නේ ඒක න්සා නෙවෙයි. වාමාංශික පක්ෂයක ප්‍රධාන ලේකම්ට දේශපාලන නියෝජිතයෙක් වෙන්න බෑ. ඒක බොහෝවිට රුසියාවෙ තිබ්බ එකක්. නැතිව නඩු තීන්දුවක එකක් නෙවෙයි. නඩු තීන්දුවක් දුන්න කියල කෙනෙක්ට පාර්ලිමේන්තු නොයව ඉන්න විද්හත් නෑ. අනික ඉතිං චොකාමල්ලි, රත්වත්තෙගෙ පුතා ඉන්නේ. මිනීමැරීම් කරපු උන් නේ.
එහෙනම් චොකා මල්ලි, sb, prasanna ranatunga වගේ අය පාර්ලිමේන්තු ඉන්නේ
ටිල්වින් මහත්මයා ස්තුතියි ඒ මතක වර්තමාන පරපුරට දැනගන්නට සැලැස්සුවාට
ඔබ කියපු සියල්ල ඇත්ත.ඒත් සෝමපාල මැරුණේ පෑගීමෙන්.මාලිමාව වටා අපි රොක්වෙමු .මේ කතාව හැම මහජන මීටිමකදීම කළයුතුයි.
1980 ජූලි වැඩ වර්ජනය දවසෙ සෝමපාල කියන කම්කරු ව මිය ගියේ මැර පහරදීමකින් කියල පුවත්පත් වල තිබුනෙ. ඔවුන් ආවෙ කළුතර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී කෙනෙක් ගෙ ජීප් රථයකින් කියලත් කියවුනා. 88/89 භීශන කාලෙ ඒ මන්ත්‍රී ඝාතනය වුනා.
J. V. P. මාලිමාවට. චන්ද. ගොඩ. වැඩිකරගැනීමට. හොදම. කතාවකි. ####### ඒ. සදහා. මැතිවරණ වේදිකාවන්. කදිමයි.
මතක්කිරිම ඉතාමත් අගෙකොට සලකමු .......🧭🧭🧭🧭🧭🧭🧭👍👍
රෝහණ විජේවීර සහෝදරයා ඔබ පැතු අපේ රට වැඩ් ඈතක නෑ..ජය වේවා අපි උපන් පිං බිමට.
Dream
@deepanisirisena9465 yes it is our dream
විජේ වි රට සහා එ් කන්ඩායමට අපේ අමිමා මාසයක් කන්න දුන්නා අනුරාධපුරයේදි.
විජේවීර කියන්නේ අමු උද්දචිච චරිතයක්.
රැසියාවට දේශපාලනය උගන්වන්නගිය මෝඩයා
ඔව් තව ගානක් වල පල්ලට යවමු නේද මල්ලි.
Thopi 88/89. Karapu aparada walata thopita sapawewaaaaa........
ගාමිණී දිසානායක තමයි පුස්තකාලය ගිනි තිබ්බෙ.නැති යුද්ධය හැදුවා
ඒකනෙ කුඩුවෙලා මැරුණෙ
ගාමිනී රනිල් තව සෙට් එකක් ගියා
ගාමීලා 3න් දෙනෙක් හිටියා
ඇයි රනිල්
සැබෑ ඉතිහාසය නැවත ලිවියයුතුමයි....
අනිවාර්යයෙන් .
මේ ජඩ පාලකයෝ කරපු අපරාද අසන් විට, මට දැනෙන දුක වචන වලින් කියා ගන්න බැහැ. මාලිමා රජයක් අනිවාර්යයෙන් මේ රටේ පැවතිය යුතුමය් . ජය වෙවා මාලිමාවට .
ඉතිහාසය හරිවිදියට ලියමු මේ රට අපි හරි විදියට වෙනස් කරමු අපිට පුලුවන් අපි හරිම ඉතිහාසය ලියමු
රොහණ විජෙවීර අපට නැතිවූනා ඒත් ජෙ වි පී නැතිවුනෙ නැහැ.. මාලිමාවට ජය වේවා!!!!!!
කියන්න ඕනම කතාවක් කියන්න ඕනම කෙනා කියනවා.❤️💪
සහෝදරය ඔබටගොඩක් ස්තූතියි මේහැමදෙයක්මහොදින්වටහලදුන්නටබුදුසරණයී❤🎉
ලස්සන කතවක් වගේම හොඳ පැහැදිලි කිරීමක්. 88.89 කාලෙ අපි බයේ හිටියේ jvp එකට නෙවෙයි ආන්ඩුවේ මැරයන්ට..
අනිවාර්යයෙන්ම
ඒක් සෑබෑවක්. කිසිම රජයකට චන්දෙන් පත් වු මිනිසුන් මරා දමන්න තහනම්. නීතිය මගින් දඩුවම් කරන්න පුලුවන්. මිනිස් ජීවිත විනාශ කරන්න තහනම්. අපේ අහින්සක දරුවන් ටයර් දමා පිච්චුවා. ඒ අහින්සක දේශප්‍රේමී දරුවන් අද මේ මහ පොලොව යට ඉදගෙන බලාගෙන ඇති ඔවුන්ගේ ලෝකය උදාවෙන තුරු. ඔවුන්ට ස්වර්ග සම්පත් ලැබේවා , නිවන් සුව අත් වෙවා . ජය වෙවා මාලිමාවට .
අපි බයේ හිටියේ JVP එකට
Api nam baye hitiye ra tissay hadunumpath akathu keranna ana jvp karayanta. Rajaya rakiyawakata yanna dun ne.thundu keli dala yanawa gewal welata maranawa kiyala. 89 n passay epaduna aun methana ketuwata mukuth Dan ne
@@deepanisirisena9465උඹ තාම අයිඩින්ටි හදල නැද්ද ..රජයේ ජොබ් එක නෑ කියල මේ වෙනකන් හිඟා කාල ද ජිවත් උනේ ?..
ඒ කාලේ අපිත් හිටියා,
කථාව සම්පූර්ණ ඇත්ත.මේ රටේ විනාශයට මූලික හේතුව ජේ ආර් ගේ 5/6 වීධායක බලයයි.
විවෘර්ත ආර්ථකකයයි
78 රටට ගෙනා ව්‍යවස්ථාවයි.
ටිල්වීන් සිල්වා සහෝදරයා විශිෂ්ට කතාවක්
🎉
මේ වගේ ගොං පාට් දාන උන් දැන් අපේ රටේ වැඩි වෙලා. මොකද මොලේ තියන උන් දැන් රට දාල ගිහින්.
අනික මෙන්න මේ විදියට තමයි ගිය සැරෙත් රැල්ලට ගිහින්, තාරැණ්‍්යයයි යැයි කියාගත් පිරිස අර පිස්සු ගෝඪාව ගෙනත් තාප්පවල එහෙම පිංතූර ඇඳ ඇඳ ආතල් ගත්තෙ.
දැනවත් ඔය ගොං වැඩ නවත්තල තමුන්ගෙ ගෙදර දොරේ වැඩක් කරගත්තොත් ඒක ගෙදර ඉන්න උන්ටවත් සෙතක් වෙයි.
@@hemanthadabare2157Uba meka puka denawada.ගිහින් wadak karaganinkoo meka hamanenna nathuwa
මේව ගමින් ගමට ගිහින් මිනිසුන්ට හරියට පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි
ඈත ගම්වල මිනිස්සු අහන්නෙ හඩිසන්ගෙ ගොං කථා උදේට ස්වදේශීය සේවයෙන්
බලන්නෙ පච පත්තර සහ පක්ෂග්‍රාහී TV වැඩ සටහන්
ඒ සමග මොනව හරි සොච්චම් දෙයක් දුන්න ම මේ අය විචාරයක් නැතිව උන්ටම කතිරෙ ගහයි
මාලිමාවට ජයවේවා. ❤️👍
මාලිමාවට ජයවේවා!
සම්පුර්ණ ඇත්ත මේවා සම්බන්ද ව අපි අත්දැකීම් ලබලා තියනවා
සත්‍යය අවබෝධ වේවා ලංකාවේ හැමෝටම
ඔබ හරි .මම හිටියේ වැල්ලානේ. වැලිගම පොලිසියේ OIC කරුනාරත්න. මගෙ තාත්තා මැරුවා. ඔහු සමග තව හතක් මැරුවා.
88 89 අන්ඩුවෙන් මිනිස්සු මරලා ජෙවිපි අය කලා කියලා උන් අත් පිහදා ගත්තා
@@ruwankumara5303 පටාලිසිවලට ගහල
කඩවහලා හයිරං දාද්දි
පොලිසිය එදා හොදයි හිතෙයි.
දැන් කරපලිල බලන්න කටායි රජයත් ඒකට දඩුවම් දෙනවා.
NPP ජයවේවා. ❤♥️🙏🏻
මෙතුමා කියන දේ හරියටම හරි.. ඒ කාලේ හිටපු රනිල් අදටත් ඒ දේම තමයි කරන්නේ..අදිකරණ යට පයින් ගහල කරන්නෙත් එකම තමයි.. මුන්ගේ මොන ප්‍රජාතන්ත්‍ර වාදයක්ද... මේ පාර මුන් එලවන්නම ඕන.. ජයවේවා npp
සහතික ඇත්ත සහෝදරයා ....
මාළිමාවට ජයවේවා .....
ඇත්ත සැකවින් ❤
සහෝදරයා ... අන් අය දෙස නොවෙයි.. ඔබ ... ඔබ ගැන ආපසු හැරී බලන්න ... එතකොට ඉතිහාසය නිරායාශයෙන්ම ලියැවේවි.. එපමණයි ...
කතාව කියන්නේ කතාව කියන්න සුදුස්සා
ඔයාගෙ කතාව ප්‍රශ්නෙට හොදට ගැලපෙනවා.
ඔබ නිහත මානි අවංක පුද්ගලයෙක් රටට වටිනා සම්පත්
Paka tama
Gedra ghin thiya ganin
නියම කතාව.නියම පැහැදිලි කිරීමක්. සන්වාද වලදි එන උන්ට මේ ටික කියා දෙන්න ඕන. නිතර නිතර මේ ටික කියන්න ඕන. ❤❤❤❤❤
ටිල්වින් සහෝදරයා ඉතාම අනර්ග පැහැදිලි කිරීමක් .
විජය
විජය කුමාරතුංග ඝාතනය වගේම බටලන්ද ගැනත් චන්ද්‍රිකා ජනාධිපති කොමිසන් සභා දෙකක් පත්කලා.මේ දෙකේම ඔය කියපු කරුණු තියෙනවා .
මේ සත්‍යට පුළුල් ප්‍රචාරයක් දිය.යුතුයි
සුපිරි 👍👍💪
"ඉතිහාසය ලියන්නේ ජය ලබන අය". 👍
එය වෙනස් කරන්න ඕනේ. 👍👍👍
ඒක හරි... මොනා කතා කරත් 88/89 ඉපදිලත් නැතිවුන් කියනවා. අපි දැක්කා කියලා 😃
Dekka Ayagen ahanna kuhakayangen newel Honda minissungen
@@kelumjayasinghe1034හොඳ මිනිස්සු කියන්නෙ ...88,89 කල වැරදි වලට සමාව ඉල්ලන අයද...
@@ranavinagoda9815ubawa maranna awoth moko krnne kiynna blnna, rata pawa dunnoth oya puka dik krnwda arpn kiyala👍
මට මතකයි 88/89 කාලේ ඇපි හැංගෙනවා එතකොට JVP කියනකොටත් බයයි අපට හරි හැටි තේරුමි යනකොට දන්නවා එදා ගෙවල් වලට පැනලා අයිඩින්ටි එකතු කරේ කවුද කියලා හිතට දුකයි අපි රටක් විදියට හරි දේ තේරුමි ගන්නකොට රට විනාසය කරා ගිහින් ඒ වෙනුවෙන් සමාව අයද සිටිනවා අළුත් රටක් නැවත හදමු සහෝදරයා
Social media තිබ්බෙ නැත්තම් අරගලයටත් මෙච්චරම තමා...
අනිවාරෙන්..😢
ඔව් ❤
Ou blnna thibba thwa digtma giynm jeppo tika rtma ginithiyna heti
@@maheshlanka178 ඔව් ජෙප්පො ලේබලෙන් තමා එලියට දෙන්නෙ එහෙනම්...
සැබෑ ඉතිහාසය නැවත ලිවිය යුතුයි... මේක තමයි ඇත්ත.. මාලිමාවට ජයවේවා
ලංකාවේ දේශපාලන පක්ෂයක ඉන්න අත්දැකීම් වැඩිම මහලේකම් වරයා ටිල්වින් සහෝදරයා විතරයි. මෙහෙම විනයක් තියන සමුර්ධිමත් පක්ෂයක් හදන්න පුළුවන් නම් මේ රට හදන එක කජ්ජක් නෙවෙයි...
ලස්සන කථාවක් නොදන්න අයට දැන ගැනීම පිනිස වටිනවා❤❤❤❤❤❤❤❤
ජය වේවා.❤❤❤❤❤
“ජ.වී.පෙ. නොමැකෙන නාමය”ටිල්වින් සහෝදරයාට දීර්ඝායුවේවා!!! හදවතින්ම ආදරෙයි. ❤❤❤❤❤❤❤
අපේ ගොන් බල්ලන්ට කොච්චර කීවත් වැඩක් නැ.....
මෝඩය ජනතාව බල්ලො ගානට දාන්න එපා තොපිට දෙන්න ඉන්න එවුනුත් වෙන අයට කතිරෙ ගහයි . කට ප්‍රවේසම් කරගනින් බූරුව.
රෝහන සහෝදරයා පණපිටින් පුච්චපු ආර් ප්‍රේමදාස මිනීමරුවගෙ පුතා එක්ක මොන සාකච්ඡා ද?? සාකච්ඡා කරන්න මහජනතාව සමග... ජයවේවා!!
Jeppoth wiruddhawadeen maruwa.
@@ChanakaGamage-c2c හා එහෙමද මේ කියනකන් දන්නෙ නෑ බං
සහතික අත්ත පේමදාසයත් බල්ලෙක් වගේ පාරේ මැරිලා ගියේ එකනේ
@@ChanakaGamage-c2cජෙවිපෙ පටන් ගත්තේ කව්ද කියලා උබලා දන්නවාද කොටි නිර්මානය කව්ද උබ දන්නවාද ජෙවිපෙ අහින්සක බුද්ධිමත් කෙල්ලො කොල්ල් මැරුවේ නැ රනිලයි පුතානෝගේ තාත්තා පේමදසයයි නෙමේද මැරුදේ උබලගේ මෝඩාකමට නිල් කොල කියලා හොරු ගොඩකට මරුවෙන් මාරුවට කතිරේ ගහල උබලනෙ ගෙනවේඩැන් මෙ රටට මොකද වෙලා තියෙන්නෙ
@@nilminimadhushanishani6190 ❤👍
ටිල්වින් ආදරණීය සොයුර.......ඔබේ මේ නිවැරදි කරුණු දැක්වීම අතිශය වැදගත්. මේ අපරාධවලට 95%ක් වගකිවයුත්තේ UNP ආණ්ඩුව.
ජනතාවිමුක්ති පෙරමුණ මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤
❤️❤️❤️❤️❤️👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Kawadawath dinnan ne
@@deepanisirisena9465 ubala wage mole puket nati un idiyoth dinana ekak naa habai api dinawanoo
අති විශිෂ්ට කතාවක්. Jayaweva ❤❤❤❤
ප්‍රේමකීර්ති ද අල්විස් මැරුවේ හඩ්සන් සමරසිංහ.
😮😮😮
Wije kumarathunga maranna pawichchi karapu thuwakkuwa register karala thibune gamini lokuge ge namata.
ගුවන් විදුලි සංස්ථාවෙ සභාපතිකම ගන්න ඕන නිසා හඩ්සන් සමරසිංහ තමා ඕක කෙරෙව්වෙ. විජය මැරුවෙ ප්‍රේමදාස. ප්‍රේමදාසට මලයාලම් ගුරුකම්කාරයෙක් කියල තියෙනවා ප්‍රේමදාස මරල විජය කෙනෙක් රජවෙනව කියල. ඒ නිසා ඌ විජය කුමාරතුංග , රෝහණ විජේවීර වගේ විජය කියල නම තිබ්බ ඔක්කොම මැරෙව්වා. වෙන එකක් තියා තමන්ගෙ පක්ෂෙ රන්ජන් විජේරත්නත් මැරෙව්වා. නමුත් ප්‍රේමදාස මැරුණට පස්සෙ ඩීබී විජේතුංග රජවුණා.
@@sarasavi7898 දැන් ඉතින් එහෙම හරි කියපල්ලා පවි සමාකරගන්න
@@ruwanwickramasekara5102ඔයා ගිහින් අහගන්න නිර්මලාගෙන්, ප්‍රේම්ගේ බිරිදගෙන් සහ පුතා පූර්න සම්පත්ගෙන්. ඹයාට නියම පිලිතුර ලැබේවි
මේ කතාව සම්පූර්ණ ඇත්ත . මට හොදට මතක 1982 ඒ ලෙවල් කරන කාලේ තමයි ජේ ආර්ගේ ආණ්ඩුවේ හිටපු අධ්‍යාපන ඇමති රනිල් ඔය ධවල පත්‍රිකාව ගෙනල්ලා ඉස්කෝල වල ලමයි සේරම ඒකට විරුද්ධව පාරට බැස්සා. ඒ වගේම 83 කලු ජූලිය, පුස්තකාලේ ගිනි තිබ්බ එක, 88/89 භීෂණය සේරම කලේ ඒ කාලේ රට පාලනය කරපු උන් තමයි ... අහිංසක මිනිස්සු මැරුවා, ඒ ඔක්කොම ජේවීපී ගිණුමට බැර කරා විතරයි ඒ එක මරණයකටවත් ජේවීපී හෝ වෙනත් කිසි කෙනෙක්ට දඩුවම් කරේ නෑ, උන්ගේ හෙංචයියන්ට විතරයි ව්‍යාපාර කරන්න දුන්නේ. මේ රටේ සිදුවුන හුගක් මිනීමැරුම්,දූෂණ භීෂණ සහ අසාධාරණකම් වලට යූඑන්පී එකත් පොහොට්ටුවත් තමයි තනිකරම වග කියන්න ඕනේ . උන් හැමදාම පොඩි පක්ෂ වල මිනිස්සුන්ව රවට්ටලා උන්ගේ ආණ්ඩු කර ගත්තා. ජේවීපී එක ඒවට එරෙහිව තමයි එදා සටන් කරේ නමුත් එදා ඔවුන් ආයුධ සන්නද්ධව හිටිය එක තමයි කරපු වැරැද්ද .... මෙදා සැරේ අරගලය නිරායුදව කල නිසා උන්ගේ මිනිස්සු මාර්ගයෙන් අරගලය පාවා දුන්නා. ඒත් ඇත්ත අරගලය තවම ඉවර නෑ. මෙදා සැරේ චන්දෙට කලින් මේ අතීතය හොයලා දැනගෙන ඔබේ චන්දය භාවිතා කරන්න නැත්තං අපිට ඉන්න රටකුත් නැතිවෙනවා.
ඔය ධවල පත්‍රිකාව පොඩ්ඩක් පැහැදිලි කරනවද?
NPP Jayawewa!!!!!!
සුපිරි kathawa.👍👍👍👍
88 89 අපට දැන් වැඩක් නෑ. ලංකාවේ අනාගතය ගැන සිතා බලමු.
දැන් බලන්න ඕන හොර වංචා දූෂණය නැති ආණ්ඩු බිහි කරගැනීමයි.ඒකට සුදුසු මාලිමාවම පමණයි.
LTTE un marapuwa bomba thiyapuwa
Ekak Kath karanna na
Bus wala.... train wala minissu saththu wage Maru na
විජය ගාතනයේ මහ මොළකරු ප්‍රේමදාස රන්ජන් විජේරත්න ගාමිණී ලොකුගේ.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ගාතනය
ගුවන්විදුලි සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කල හඩ්සන් සමරසිංහ..
ත්‍රිමා විතාරණට පොල් පරාල ඇණ ගැසූවේ. සුසන්ත පුංචි නිලමේ එජාප
ඉතිහාසය නිවැරදිවම දැනගනිමු සහෝදරයා .ස්තුතියි ඔබට .
ඒ උනාට මේ හොර නඩේ කියන ඒවට උත්තර දෙන්න ඕන.
ටිල්වින් සහෝදරයා යුගයේ අවශ්‍යතාවක් ඉටුකලායයි සිතමි. මේ දැනුවත් කිරීම නොදන්නා අයට දැනගන්න ඉදිරියටත් දැනුවත් කරන්නයයි ඉල්ලමි මාලිමාවට ජයවේවා ❤❤❤ආදරෙයි .
ජයවේවා !!! ජයවේවා !!!! එදා මම සමසමාජ ...
අද මාළිමාවට ....
ඇත්තටම ගොඩක් වටිනවා...මේ ඇත්ත කතාව අපි දන්නේ නෑ....අම්මල තාත්තලා කියපුවිදියෙන් හිතන් හිටියෙ....jvp එක කියන්නෙ එපා කරපු මිනී මරපු පක්ශයක් කියලා... ඒත් පස්සෙ කතාව දැනගද්දි ගොඩක් දුක හිතුනා...සතුටුයි පලවෙනි චන්දෙ npp එකට දීපු එකට ❤️
මේ සත්‍ය රටේ සිටින සියලුදෙනාටම මෙය අසත්වා මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤❤❤❤
දිගටම මෙක ගෙනියන්න ආය අවුරැදු 20 කිසිම කාලකන්නි හැත්තකට මෙ රජය අත්පත් කරගන්න නව පරපුර ගැතිකන් කරන් නැත,,👍
ඇත කියලා පැත්ත ගියත් කමක් නැහැ සහොදරයා මාලිමාව පමණි ඇතේ
ටිල්වින් සහෝදරයාට මතක නැතිවුන එකක් එකක්තියනවා වැදගත්ම දේ. විව්යන්. ගුනවර්ධන සහෝදරියට කොල්ලුපිටියෙේ දී පයින් ගහපු ගනේෂනාදන් නැමති ද්‍රවිඩ උප පොලිස් පරික්ෂකයාට විරැද්දව උසාවි ගියාම වන්දි වශයෙන් ගෙවන්න නියම කල 10000 හ රජයෙන් ගෙවලා ඔහුට උසස් වීමක් දුන්නා පාහර පාලනය
හරියටම හරි .ඊට සමාන තවත් සිදුවීමක් වුනා ගම්පහ පැත්තේ. ඔය විදියටම. පහර දුන්නෙ හාමුදුරුවෝ පිරිසකට.
මෙම පැහැදිලි කිරිම ඉතාමත් වටිනවා 88,89 පසුව ඉපදුන අයත් කැපුව්ත් කොල නිල් කියනා අයත් අතිතය සිදුවු දෙ දන්නා එහෙත් නොදන්නා සෙ ඉන්නා කුහක මිනිසුන්ට මතක් කර දිමටත් ඇඹ්ලිපිටියෙ පාසල් සිසුන් 49 දෙනෙක් ඝාතනය කලෙ මොන වර්දක් කලටද ?????
මාලිමවට ජය වෙවා!!!!
මේ කතාව සහකිත ඇත්ත……….
Me කතාව හරියටම හරි
මේක තමයි ඇත්ත කතාව .
ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට
මේක තව කෙටි කරල පැහැදිලි කරල clipa හදල public කරන්න ඕනෙ... මේව හරි හැටි නොදන්නා ජනතාව දැනුවත් කල යුතුයි..
අනිවාර්යයෙන් ටිල්වින් සහොදරයා ඔබ හරි 👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
අපේ රටේ සැබෑ ඉතිහාසය වෙනස් කර ලියලා තියෙන්නෙත් සුද්දා. ඒ නිසා රට දියුණු කරන ගමන් ඒ සගවා ඇති ඉතිහාසයත් සොයන්න ඕන. අමාත්‍යංශයක් තියෙන නිසා ඒකත් කරන්න ජාතික ජනබලවේගයට හැකිවේවායි පතමි.❤️🙏
❤❤❤❤AKD❤🎉
ස්තූතීයි ටිල්වින් සහෝදරයට..ඉතිහාසය නොදන්න හැමෝටම දැගන්න..අවබෝධ කරගන්න මේ පැහැදිලි කිරීම ගැන..
දැන් ඉන්න කොල්ලෝ කෙල්ලො මොනවාද දන්නෙ අඩුම තරමෙ ජෙ ආර් ප්‍රේමදාස කියන්නෙ කවුද කියල දන්නෙ නැ
Ane ou e kale hawasa 4 veddi uyala kele paninna lasthi Una kola koti nisa
තෙරුවන් සරණයි සහො ඔබට ❤️
🎉ජය....ජය.....ජය...
කියවපු පොත් ටිකම කට පාඩමින් ඇහුවා වගේ. මම 1981 ඉපදුනේ. මුල ටික ඩොට් යා කරා ගත්තා. මම කැමතිම කථිකයා ටිල්වින් සහෝදරයා ❤❤❤
Malimawata jayawewa!!
අතීත ය නොදන්නා නවක ඔබ ට දැනගන්න මේ සම්පූර්ණඇත්ත කතාවක්✋
නොදන්නා ජනතාවට පැහැදිලි කර diima වැදගත් .ඔකුන්ගෙ පස්සෙන් යන මෝඩ මිනිසුන්ට මේව හොඳ පාඩම් 🙏 🙏 🙏 🙏 🙏
ජයවේවා මාලිමාවට ❤❤❤❤