Lalkantha educating his daughter in foreign uni is perfectly alright. He has to see to the future of his children, under the present circumstances. He can't send his daughter you garment factory until JVP comes to power and revise education system. All parents who can afford send their children to private uni here or abroad . It's OK. That's the correct thing to do. So JVP boys, if they can afford, sending their children abroad for education is perfectly correct. People should not be jealous. JVP will increase free education opportunities, when they get authority.
And, protest when other children in Srilanka wants to go to paying universities in Srilanka like Saitam! What double standards are those! We are not against JVP leaders sending their children overseas but those who cannot afford to send their children overseas must have the opportunity to pay and learn at home. Not all can get selected to govt universities here. Education should be available for all, that's a basic human right. It cannot be limited only to the rich nor only to the poor. JVP is ruining the life of our children in our govt universities plus not allowing others to enter paying universities, while they send their children overseas for education. That's not right and people know it. That's why JVP never succeed in Srilankan politics except as whistle blowers. People will support their leader and few others from the party if they are willing to form a coalition and not expecting a majority from JVP. That's the reality.
"mata puluwan hinda kara gaththa ... thawa puluwan kenek kara ganna". What hypocrite this AH is. But his "aragalaya" is for 'meritocracy' sans monetary capacity. Utterly confused man.
You got it wrong dear. What he said was that he was able to afford it. People who can afford it can do that. But he was doing politics for people who cannot afford it. Now, that is a very good logic if only you have a brain to understand it.
ඔබ තුමා නම් , සූපිරිම විප්ලව වාදියෙක්. හැම පැහැදිලි
කිරීමක්ම Crystal Clear.
පක්ෂයට ප්‍රබල හා ශක්තිමත්
දායකත්වයක් . ඔබතුමා ගැන සතුටුයි. ආඩම්බරයි. ජයවේවා.
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..👍
අනිවා
ලල් කාන්ත සහොදරයා ඔබ දක්ෂ හරවත් පැහැදිලි කිරිම ගැන බොහොමත්ම ස්තුතියි. අපේ සහායොගය ජවිපෙට පමනයි
ජයවෙවා.
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.. 👍
කේ ඩී ලාල් කන්ත සහෝදරයා
ඔබට සුභ පැතුම් 👍👍👍👍👍ජනතා ජනබලවේගයට අපේ උපහාර රටට ජය ජනතාවට ජය👍
ස්තූතියි... ජය වේවා
වැඩ සටහන හොදයි.ප්‍රකාශ කිරිම වැදගත්.ජයවෙිිිවා ලාල් සහෝදරයා.
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
ලල් ඔබතුමා ගේ අදහස් ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි
බොහොම ස්තූතියි..
ලාල්.කාන්ත.අයියේ.වොයාලා.වැනි.අවන්කපක්සයක්.අපට.ඉතා.ඉක්.මනට.අවස්යයි.අපේ.දරැ.වන්ට.බුදු.සරනි
👍👍👍
👍👍👍👍👍ලාල් කාන්ත සහෝදරයා 👍👍💗👍💗👍
ඔබට ඔබගේ ගමන ඉදිරියට ම ගෙන යෑමට ධෛර්ය ශක්ති ලැබේවා
ඔබේ අදහසට බොහොම ස්තූතියි.
මචන් නියමයි.අහන්න ඕන හැම ප්‍රශ්නෙම ඇහුව.නියමයි..
ඔබගේ අදහසට ස්තූතියි.. 👍👍🙏❤
පැහැදිලි කිරීම වටිනවා
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
නියම පැහැදිලි කිරීමක්
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
ලාල් කාන්ත සහොදරයා ගේ කතා ගොඩක් අය ඇසුපමනින් ඉකමනින් අවබෝධයක් ලැබෙනව පක්ෂ ව්සින් මෙය ප්‍රවර්ධනය කරන්න මා අලුතින් ම දුටු ප්‍රත්‍යක්ෂ කරනයක්
ඔබගේ අදහසට ස්තූතියි.. 👍👍🙏🙏🙏
ලාල්කාන්ත , ටිවින් සහෝලගේ වදකාගාර වල ගෙවපු ජිවිතේ, වින්ද දුක් කරදර ගැන, වැඩසටහනක් කරන්න
ස්තුති
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.. ඔබගේ ප්‍රශ්ණය යොමු කොට ඉක්මනින් පිළිතුර ලබා දෙන්නම්..
The guy who interviews is calm and quiet . Clear questions. 👍
අපි මේක වෙනස් කරමු.
අපි මේක වෙනස් කරනවාමයි.
ජයවේවා JVP ❤️💪🏼💪🏼
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
ඇත්ත සහෝදරයා ඔබ පමණයි ඇත්ත මුන්ට අමුවේ ම පහදා දෙන
එකම සහෝදරයා නමුත් ජනතා විමුක්ති පෙරමුණට පාච්චල් කරන උන්ට ලඟදීම ජනතා අභිමානය දෙනු ඇත එදාට ඔය කඩේ යන උන්ට හා තුප්පහි අමන කාලකන්නීආන්ඩුවට දුවන්න ඉඩ හදාගනිව්
ස්තූතියි... ජය වේවා
කරැණු පැහැදිලි කිරීම වැදගත්.
ඔබගේ අදහසට ස්තූතියි
අවුරුදු73ක්ම අරුන් මුං හූරා කා හපකළ මගේ රටට දැන් යන එන මං නැත. දැන්වත් ජවිපෙ සහ ජනබලවේගය බලයට පත්කරමු. ඒ වෙනස රටට හිත වෙයි.
ජවිපෙ සහ ජන බලවෙගයත් රටේ විනාශයට වගකිවයුතුයි. ජන බලවෙගය කියන්නෙ වෙස්මූනක් විතරයි.
@@cmdelpa ඇයි ? මෙතෙක් රට පාලනය කලේ ජවිපෙ ද ?
👍👍👍ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.. ඔබගේ ප්‍රශ්ණය යොමු කොට ඉක්මනින් පිළිතුර ලබා දෙන්නම්..
@@c.nanayakkara7475 පහුගිය යහපාලන කාලෙ අනුර හිටියෙ සිරිකොතේම නෙ. යහපාලන ආන්ඩුවට එකතුවෙලා කලා මතක නැද්ද?
73ta jvp dayaka bava obe amathaka karannath epa. javipe kala kalakanni wede eka. mama jvp athaheriye chandrika, mahindata kadeyanakota. oya jvp nayakayanta mata kathakaranna beha.
Very simple and correct explaining about history 👍🕊️
Thank you so much
ලාල්.අයියට.සුබගමන්.ජයවෙවා
👍👍👍
එකක් නෙමෙයි මුළු රටම කනපිට හරවල ගන්න වෙනව.සියල්ල වෙනස් කලයුතුයි ලාල් අයියෙ
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
අපි වෙනසක් කරමු.
ඔව්
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
Very good job sir thanks
Most welcome
කතාව ඇත්ත...👍
අදහසට ස්තූතියි..
උම්බලා හොරකම් කරෙ නෑනේ.ඒකයි අපි චන්දෙ දුන්නෙ නෑ ත්තේ.
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
ඒක තමයි මෙයාලා හොරකම් කරලා,බොරුකියලා,නැහැ ඒක තමයි අපි චන්දය දුන්නේ නැත්තේ
එකත් ඇත්තක් නොවුනත් ඇත්තක්
Jvp great speech
👍👍👍
සුපිරියටම දුන්නා වැඩේ..... නියමයි ලාල්....
patta viyath kathavak
👍👍
Jvp ජය වේවා
👍👍👍
ආණ්ඩු බලය ඊළගට ගන්න දැනට විපක්ෂයෙ ඉන්න හොද සේරම එකතු කරගන්න වෙනවා jvp එකට විනය දුෂණය පිටු දකින සේරම පොදු එකගතාවයක් ඇතිව පෙළ ගස්සන්න වගකීම jvp ගන්න එතකොට ජනතාව පෙළගැසෙවී jvp වටා!!!
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
හ්ම්
ඒ කියන්නේ යහපාලන ආතල් එකක් ආපහු සෙට් වෙන්න යන්නේ
හොදයි හොදයි
Lal ayye respect to your response anna ohoma yamu
💪💪👍
අපි මේක වෙනස් කරමු. ජවිපෙ දිනවමු.
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
දිනවල බැහැ.මරපු අයට පණ දුන්නට පස්සෙ දිනවමු.මේ ගොල්ලො අපේ අයව මැරුව.ඔයාලටග කවුරුවත් මරල නැතිව ඇති. උඩුවෙ රෑපසිංහව අපේ හිතවතාව මැරුව.තව ගොඩක් ඉන්නව.
අනිවාර්යෙන්ම මෙවර ජාතික ජන බලවේගය රට තුල ඇතිකරමු වසර 73 ක වහල් කම වහල්බව නැති කර ඉන් මිදී ජනතාවට සේවය කිරීමට ආන්ඩුවක් හදමු පාලකයින්ට වන්දනා මාන කරන යුගය අවසන් කරමු
දැනටමත් ඔබලාගේ පක්ෂය වටා රැල්ලක් බිහි වී තිබෙනවා .tawaduratath නොදන්නා මිනිසුන් gam වටා ඉන්නවා .ඔවුන්ට බිම් මට්ටමේ ඉඳලා පැහැදිලි කරලා denna වෙනවා ..aevita පක්ෂයේ අනාගතය සුබවාදී wei.
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
ඔබගේ සියලු අදහස් වලට ස්තූතියි.. ඉක්මනින් සියලු comment වලට reply කරන්නම්. අප සිදු කරන්නේ එක් එක් දේශපාලන මත ඔබ හමුවේ තැබීම සහ අප දැණුවත්ව හෝ නොදැණුවත්ව සිදු කරන වැරදි සොයා ගොස් එය පෙන්වා දීමයි.. රටේ විනය ගරුක මිනිසුන් නිර්මාණයට අප අංශු මාත්‍රයකින් හෝ දායක වූවානම් එය අපට සතුටකි.. ඔබ දක්වන ප්‍රතිචාර වලට ස්තූතියි..
මටත් හිතාගන්න බැරි කාරනා අද තමයි තේරුම් ගියේ මේවා රටම නෙදන්න කාරනා
ස්තූතියි..
rata nodanna bohode jvp paksaye thiyenawa. warthamana nayekayo eva nodani.
සමාජය තුළ විවේචන සහිතව සාකච්ඡා කරන ලද ප්‍රශ්න කිහිපයක් විමසා එයට පිළිතුරු ලබාදීම සම්බන්ධව ලාල් කාන්ත මහතාටත් එම නිවේදක මහතාටත් ස්තුතියි.
ලාල්කාන්ත මහතා පැවසු පරිදි ඔහුට වෙනත් රැකියාවක් කිරීමට හැකියාවක් තිබුණද ඔහු ඒ දෙය නොකර රට නිවැරදි මගට කටයුතු කිරීම ප්‍රශංසනීයයි. අප දන්නා පරිදි ඔබලාගේ සංවිධානයේ බොහොමයක් තමාගේ පුද්ගලිකත්වය නොසලකා රට වෙනුවෙන් කැපකර ඇත. එම නිසා අපද මෙය ප්‍රශංසනීය ලෙස අගය කල යුතුව ඇත. ජයවේවා.
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
ලාල්කාන්ත සහෝදරයා අදරෙයි ජයවේවා❤😂
ඔබේ ප්‍රශ්න සහ ලාල් ගේ ඒ සඳහා පිලිතුරු ජනතාව තුල ඇති සමහරක් අපැහැදිලි අදහස් යථාර්ථය කරා ගෙන යාමට සහය වෙනු ඇතැයි සිතමි.
අනිවාර්යයෙන් .. ඔබේ අදහසට බොහොම ස්තූතියි.
පට්ට theory ..ලාල් ...උඹලා හැරෙන හැරෙන පැත්තට නේද ගේම ගහන්නේ ...මරු ..
සහෝ තමන්ගෙ කියවීම තුල යතාර්තය වටහාගන්න මර්ක්ස්ගෙ දාස්කැපිටාල් ග්‍රන්ටය කියවන්න එවිට තේරෙය් අපි තාමත් අදුරේ අතපතගාමින් නේද ඉන්නෙ කියල
උත්තර දීපු විදිය සුපිරි. ඇත්තටම මාකටින් නැතුව චන්ද පදනම හදාගන්න අමාරුයි. ලංකාවෙ මාකටින් මත තීරණය වෙන්නෙ
අනිවාර්යයෙන්
ජවිපෙ සොයුරනි, මේ රටේ චන්ද පදනමක් හදා ගන්න නම් හොදට බොරු කියන්න, බුද්ධාගම ලාබෙට විකුණන්න, සුදුවෑන් තියෙන්න ඕනෙ. නැතුව බෑ. මේ රටේ මිනිස්සු ආ.....ස ඒවට 😁
ඔබගේ අදහසට ස්තූතියි.. 😁😁
Niyamai පැහැදිලි කිරීම
බොහොම ස්තූතියි.
Jayaveva sahodaraya.....
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
Legends !!
true Legend
Api ahanne ayeth දවසක බලයට ආවොත් transfomer gini tiyanawada😂🇺🇸⏰😂
Kathawa pattama ththwikai ❤️❤️❤️❤️❤️❤️❤️❤️
අැත්ත කියන ගොඩ 1% වෙන්නත් පුලුවන්.අහන්ඩ තියන ප්‍රශ්නය වෙනතක.රටේ බහුතරයක ප්‍රාර්තනා අවශ්ය්‍යතා තමයි 3%ක් අය ඉල්ලන්නෙ.වගාවට පොහොර දෙන්නෙ නැතුව වගා කරන්න බෑ කියනකතාව 3% අය කීවම දෙන උත්තරේ "යන්නෙ කොහෙද මල්ලෙ පොල්තමා"
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.. ඔබගේ ප්‍රශ්ණය යොමු කොට ඉක්මනින් පිළිතුර ලබා දෙන්නම්..
මීලඟ මැතිවරණයකදී උඹලට චන්දෙ දෙනව සහෝදරයා. දීල උඹලව දිනවනව. අපිට ඕනෑ එකම දෙයයි. හොරුන්ට කිසිම අනුකම්පාවක් දක්වන්න එපා. අපේ මේ අරමුණ ඉටු නොකලොත් උඹලට අපි කිසිම සමාවක් දෙන්නෙ නෑ නෑමයි.
ඔබගේ අදහසට ස්තූතියි
දැන් බැලූවම Ltte
දැන් බැලූවම කොටි කරපු දේපළ , ජීවිත විනාශ ය , එක සාධාරණයි නෙද?
ලාල් කාන්ත සහෝදරයා හරිම ලස්සනට වෙච්ච හැම දෙයක්ම පැහැදිලි කලා ඒකාලේ එයාලා තරැන ඳගකාර වියේ පසුවූ අය නමුත් අද වෙනස් අන්න ඒ නිසා අතේ බොරලු කැටයක් වත් නැති වයි අරගල කරන්නේ මුලු ජනතාවම අද ඉන්නේ ජාතික ජනබල වේගයත් ජනතා විමුක්ති පෙරමුණත් එක්කයි අද හෙටම ජන්දයක් තිබ්බොත් one horsrace win එකක් තියෙන්නේ ඒක ගැන ඕය ඔක්කොම පගාගහන මැති ඇමතිලා බයෙන් ඉන්නෙත් ඒකයි ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජනබල වේගයට ජයවේවා
ඔබේ අදහස් දැක්වීමට බොහොම ස්තූතියි
Anura, bimal, lalkantha, tilwin hamadamath aththa katha karana minissu. Me wadasatahana eka harawum lakshayak Wei. Hoda prashna tikak Saha itha hoda pahadili kireemak. 👏👏👏👏 .
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
මේ එක් එක් ප්‍රශ්න වෙනවෙනම හේතු පිලිතුරැ සෙවීම නෙමෙයි අවශ්‍ය, ඕනෑම ප්‍රශ්නයක් විසදීමේ ක්‍රමවේදයයි වැදගත් වන්නේ.
මොවුන් සතුව ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමට අවස්ථානුකූලව යාවත්කාලීන කළ හැකි ක්‍රම වේදයන් තියෙනවා.
බස් ගිනිතැබූ අවස්ථා වේදී මොවුන් බලය ගත්තානම් අදවන විට අපි බස් හදල ඉන්දියාවටත් යවනවා.
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
Jaya...jvp
💪👍👍👍
ලාල් කාන්ත සහොදරයට ජයවෙිිවා ජෙ වි පි ජයනියතයි
නියමාඉ ජයවෙව
ජය වේවා
❤❤❤❤💯💯💯💯💯👍👍👍👍👍👍
💪💪❤👍👍
කන පැලෙන්න ඇත්ත කියන අයට කොහොමත් කේස් වැඩී 😢
මොවුන් අසාමාන්‍ය දේශප්‍රේමීන්..සම කරන්න බෑ මල්ලි ..පොලිසි වල කෑලි කැපුවත් පාවා දුන්නේ නෑ...දැන් නේ කම්බ හොරු ගැන බලද්දී අගය වැටහෙනවා ...
අනිවාර්යයෙන්... ❤👍
👍👍👍👍👍👍👋👌
👍👍👍💪
Jvp ජය
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි..
Lalkantha educating his daughter in foreign uni is perfectly alright. He has to see to the future of his children, under the present circumstances.
He can't send his daughter you garment factory until JVP comes to power and revise education system.
All parents who can afford send their children to private uni here or abroad . It's OK. That's the correct thing to do.
So JVP boys, if they can afford, sending their children abroad for education is perfectly correct.
People should not be jealous.
JVP will increase free education opportunities, when they get authority.
And, protest when other children in Srilanka wants to go to paying universities in Srilanka like Saitam! What double standards are those!
We are not against JVP leaders sending their children overseas but those who cannot afford to send their children overseas must have the opportunity to pay and learn at home. Not all can get selected to govt universities here.
Education should be available for all, that's a basic human right. It cannot be limited only to the rich nor only to the poor.
JVP is ruining the life of our children in our govt universities plus not allowing others to enter paying universities, while they send their children overseas for education. That's not right and people know it. That's why JVP never succeed in Srilankan politics except as whistle blowers.
People will support their leader and few others from the party if they are willing to form a coalition and not expecting a majority from JVP. That's the reality.
Agree
අරූගේ classic කන්නාඩි දෙක 😂
පට්ට නේද මචං... 😂😂😂😂 හෙන අමාරුවෙන් හොයා ගත්තෙ
❤️❤️❤️
ස්තුති
❤❤❤
ලාල්කාන්ත ගෙ දුව මෙහෙ ඉදන් හරි ඉගෙනගත්තු පුද්ගලික විශ්වවිද්‍යාලයෙනෙ මුන් අනිත් ලමයින්ට වල කරනව. එතකොට මුන්ට පුලුවන්නෙ මුන්ගේ දේශපාලන වහල් කමට ගන්න
Wonderfull explaination
💪
👍👍👍
කතාව හොදයි වටිනවා ඇත්ත ඇත්ත ඒත් සිද්දාර්ත කුමාරයා කීවනම් ඊටත් වඩා හොදයි ඔබතුමාලගේ පක්සයේ ඔයවගේ අඩුපාඩු හදාගත්තොත ගොඩක් හොදයි
බොහොම ස්තූතියි.. ඔබගේ අදහස අප ඉදිරිපත් කරන්නම්..
J v p api obala samagai ❤♥😍.
👍👍👍
Rata Hadanna Pahadili wadapiliwalak Thiyanea J.v.p witharai..Sir..
ස්තුති
කොමෙන්ටුවලින් ත්‍රස්තවාදීන්ව හදුනාගනිමු.
ත්‍රස්තවාදීයා
ජයග්‍රහණය j.v.p විකල්ප j.v.p
බොහොම ස්තූතියි.. ඔබගේ අදහසට
ඔයලගෙ.පැටිකිරිය.අපි.හොදටම .දන්නවා.රටට.විනකරෙ
ඔය.කටිටිය.තමයි.මොන
මොනතරමි.අහිසක.මිනිස්සුන්
මැරැවාද.ඒවා .අපි.දන්නවා
අපි.මැරිලා.ඉපදුන්නේනැ
මම.කටාර්
හරි හොදයි කටාර්, චන්දෙ ගොටටම දෙන්න, නැත්නම් සජිත් ට .ඒදෙන්නම හරී හොඳයි , ජවිපෙ ට දෙන්න එපා.
1818 ත් ජවිපෙ උන් තමයි කැරලි ගැහුවෙ , මිනී මැරුවෙ .
🐃🐃🐂🐃🐂🐃
Nimal, eda anduwa mage pawle gananawak marademma. appi eda kale yuddayak. oba eya hariyata kiyawaganna.
මැරුවෙ ප්‍රේමදාස හුත්තො
JVP 💔💔💔💔💔💔
👍👍👍❤
2015යහපාලන ආන්ඩුව පිහිටෙව්වෙ අර්ජුන්මහේන්ද්‍රන් මහබැ0කුවෙ අදිපති කලේ බැදුම්කර වoචාව කලෙ ඒආන්ඩුව මයිත්‍රීපාල විසුරුවාලීමට කටයුතුකලාම නැවතරනිල්ව බලයටගේන්නදැඩි වැඩකොටසක්කලේ කුමන පදනමින්ද
අයියේ , අව්කන්නාඩි දෙන ගැලෙව්යනම් තවත් වැඩේ ලස්සනයි .
👍👍අපේ අනිත් වීඩියොත් චුට්ටක් බලන්න..අපේ පොඩි වෙනස් වැඩක් තියෙන්නෙ ඒකයි මෙහෙම..
"mata puluwan hinda kara gaththa ... thawa puluwan kenek kara ganna". What hypocrite this AH is. But his "aragalaya" is for 'meritocracy' sans monetary capacity. Utterly confused man.
What do you expect him to do with his daughter.
Send her to Garment factory...?
👍👍👍👍👍❤️❤️
👍👍❤
❤️❤️❤️❤️❤️❤️
👍👍👍❤
අධ්‍යාපනය ගැන කියන දේ සාර්ථක කර ගන්න මාලිමාවට ජන්දය දෙන්න ජයවෙිවා මාලිමාවට ,
මට පුලුවන් හින්දා මගේ ළමයා එංගලන්තේ විශ්ව විද්යාලෙට දැම්මට අනිත් පුලුවන් අය එහෙම කරන්න ඕනේ නෑ. මරු ලොජික්
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.. ඔබගේ ප්‍රශ්ණය යොමු කොට ඉක්මනින් පිළිතුර ලබා දෙන්නම්..
You got it wrong dear. What he said was that he was able to afford it. People who can afford it can do that. But he was doing politics for people who cannot afford it. Now, that is a very good logic if only you have a brain to understand it.
hariyata ahapan gon geni
දැන් කොහෙද ඔහොම කතාවක් කියන්නෙ..කන් දෙක සුද්ද කරල ආයෙ අහන්න...
දැනට ජීවතුන් අතර සිටින J R ගෙ ගෝලයෙකු ගෙන්වා 88/89 ගැන සංවාදයක් කිරීමෙන් ජනතාවට අපක්ෂපාතී තීරණයක් ගැනීමට අවස්ථාවක් ලැබෙනවා/
අපට නුඔලා හදුන ගන්න බැරි වුණා මාලිමාවට ජයවේවා
ජාතික..ජනබල..වෙිගයට..ජයවෙිවා💪💪💪💪👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ජය වේවා 👍👍❤
සහොදරයා මේ වන විට ඔබව අල්ලන්න විවිධ උපක්‍රම යොදමින් ඉන්නවා වගේ. ඔය ඉදිරියේ ඉන්න මිනහත් ඒ උපක්‍රමය තුල ඉන්න මිනිහෙක් විය හැකියි. පොනිලා මේවට හරිම දක්ෂයි.
JVP anduwak wdiriyedi dakinda lebewa kiyala prarthana karanawa
👍👍
Jvp ❤
👍👍💪
විජය කුමාරතුංග මැරුවේ මුන් තමයි
උඹ බලාාගෙන හිටියද ලාල්‍කාන්තලා විජයව මරණවා
ඒ නඩුව අළුතින් ඇහුවොත් උඹට
සාක්කි දෙන්න පුළුවන් ද සූදානමි වෙලා හිටපල්ලා.
මෙහෙම කොන්ද කෙලින් තියාගෙන උත්තර දෙන්න පුළුවන් මිනිස්සු ජ වි පෙ හැර වෙන කොහේද ඉන්නෙ?
👍👍👍
You have to change first to change the people.
මේ පාර මාලිමාවට 🧭 ✖️👍NPP ❤
❤❤❤malamawata jaya🎉🎉🎉🎉
තොපි පිලිගත්තත් නැතත්, තොපිට අපි චන්දය දෙන්නේ නැත්තේ ඒකයි, රට කාබාසිනියා කරපු මළ පෙරේතයෝ,,,,
උඹගෙ අම්මට දිව දාල කෙළ ගහල. කැරි වලින් හැදුන නම් ඔහොම වෙන්නෙ නෑ
Well done Lal❤
ජයවේවා JVP ❤ NPP
Jaya wewa jvp
jaya wewaa
හොන්ද පැහැදිලි කිරීම්.වටිනම ප්‍රකාසය තමයි.චන්දේ දි අපි පේල් ,බව තේරුම්ගෙන තිබීම. අද රටේ හැම දෙනාම කතා කරන දෙයක්,ලොකු වෙනස්කම් අවස්‍යයි.නැතුව කවදාවත් දිනන්න බෑ
අනිවාර්යයෙන් .. ඔබේ අදහස වටිනවා
ගිනි තිබ්බ කැඩුවනම් ඒවට වන්දි දීල ඉන්න.මරපු මිනිසුන්ට පණදීල ඉන්න.
pm, obe, appe un eda anduwen meruwata wandi gewanawada?. wandi gewala berennada inne?. eka jvp anduwaking nokoloth anti jvp ethanama godanegenawa sahathikai. jvp pork kamitowedi katha nokale unp eken ewa nowena nisa keewa. balamu!!!!!!!!!!!!.
ආපහු ඒකම කරමු නෙත්තන් හරි නෙහෙ වගේ .කඩාකප්පල් කිරීම අරගල කිරීම .බලය අපිට ඒක තමා . අපේ ක්‍රමය
ඔබේ අදහස් දැක්වීමට ස්තූතියි.. ඔබගේ ප්‍රශ්ණය යොමු කොට ඉක්මනින් පිළිතුර ලබා දෙන්නම්..
යම් දෙයක් ප¿හ¿දිලි කිරිමෙ දක්ෂතාවක් තියෙන සහොදරයෙක්.
අනිවාර්යයෙන් .. ඔබේ අදහසට බොහොම ස්තූතියි.
❤❤❤❤❤❤
❤
Danmama gota paradai gota pissage nohakiyawa pannala ewarai jvp chadeta rata edala anawamai from cyprus jvp jayaniyathai
👍👍👍
කොතලාවල එකෙන් තමා සුනිල් වටගලගේ පුතා උපාධිය ගත්තේ බේබදු ලාලෝ