Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක්ම වැදගත් විඩියෝ එකක් සුබපතනවා නවවසරේ සsියලු සිතුම් පැතුම් ඉටුවන නවවසරක් වෙන්න්කියලා තෙරුවන්සරන්pයි පරිස්සමෙන් ඉන්න
ස්තූතියි ඔබතුමාටත්. මේ නව වසරෙ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා.. තෙරුවන්සරණයි!!
Hhhjhhuuuhjjbhhhhhv vvvvv v
ඔබ තුමාට ගෝඩාක් ස්තුතියි . මේවා පැහැදිලිව කියලා දෙනවට
ගොඩක් ස්තුතියි සර් තෙරැවන්සරණයිි 🙏🙏🙏
බොහොම පින් gdk වැදගත්..තෙරුවන් සරණයි පින්වත් මහතාට
හොඳ පැහදිලි කිරීමක් බොහොම ස්තූතියි ඔබට
පැළ කාලයේදී දල්ල කැඩීම මගින් ගසේ ශක්තිය හා ඵලදාව වැඩිවන මතය ගැන ඔබතුමාගේ අදහස 🙏
Samahara pelawalata a kramaya hodai. Thawath samahara pela warga walata sudusu nehe. Eya pela wala wargaya samaga wenas wenawa.
そ
-sathi 3kata wadi miris pala hoda nadda eth ewa podiy
බොහොම ස්තුතියි . හොදට විස්තර කරනව.
ස්තූතියි ඔබ තුමාට ....
බොහොම ස්තුතියි 🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමාට
අපේ නයි මිරිස් ගහ හොදට හදුනා . එක පාරටම අව්වෙ තියන ව්ට කහ පාට වෙලා . ඔබ තුමා කියා ඩෙන්න මොකද ක්ර්න්නෙ කියා. බොහොම පින්.
හොදට තියෙනව.ගොඩක් දේවල් ඉගෙන ගත්ට .ඔබට ස්තුතිය .💗
.
ස්තුතියි දැනුවත් කළාට
ගොඩක් ස්තූතීයී බොහොම අගෙයි වීඩියෝ එක
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි
Oba thumata godak ස්තුති
ෂා.නියමයි
Rogayak ගැන qwa නේද a ගැන පැහැදිලි කිරීමක් කරනවා da ස්තූතියි ඔබට
ස්තුතියි ..
Budusaranai thanks
බොහොම ස්තූතියි .
Tanks mahathmaya
ස්තුතියි
Sar naimirish walata hoda mudalak denne kohda
thank you
හොඳට පැහැදිලි කලා ඔබ තුමාට ගොඩක් ස්තුති යි .
Very good presentation. Thank you.
Tnxxx uuuuuuu. theruwan sharanai
Thank you very much Sir. I like all your videos.
පුළුවන්නම් මහත්මයන් නිවාරණ කොළ ටිකක්
Thank you!!! 🙏
Sir, Asbestos pilikakraka neda? 🤔
ජයවේවා ඔබ තුමාට 🙏
Thank you for your kind and invaluable instructions on growing nai miris.in households.May the triple Gem Bless you .MTP .Amarasekere
Godak watina godak isthuthi
3 weeks plant is grown very well. Sir, what is potting mixed used to plant the 3 weeks old plant and how to care for the plant in first 3 weeks and after that?
Mahathmaya mage nai miris gahe hodin paladawa awa dan gahe kola mehema wenne ai kiyanna puluwanda (gahe ihalinma ati dalu pathra kaha pata wenawa)
Mama kamathi oba තුමාගේ gewaththa balanna enna.e wagema එළවළු ,පලතුරු pala mila dee ganna puluwanda
hoda oahidili kirimak...
Teruwansaranai
බිම සිටවා ගන්න විදිය video එකක් දෙන්න පුළුවන්ද මහත්තයා
Sthuthi❤️
Nice teaching sir
Does it grow in the shade of trees?
Obathimage gowi pala balanna enna puluwanda
Thank
Pohora monada hoda
Lunu wathuren peya 24tata passe goda gaththa gaman hitawuwata awulak nedda
Badune size eka mokakda?
Thanks ayya
nimiris pala vikunna ayathana monawada
නයිමිරිස් වලට. ගොම මතුපිට පස් කරදහාය්යා. කොහුබත් කොම්පොස්ට් ඔක්කම කවලම් කරාට කමක් නැද්ද
Papaya gene sampurana vistharayak labar denna. Ehi leada saha piliyam
මහත්තයා මම බට් වරක palyk hitauw dan අවුරුදු 2 i ath aka ahammami හැදිලා na aaa palyata මොකද karana ගලවා wana thankin hitawanada🙏
වැස්ස වැඩි මේ දවස් වල නයි මිරිස් ගස් වලට හොද බෙහෙත් වර්ග මොනවාද?
anek biija wargath lunu wathure danna onada
Sir tanal ekaka mewa wawanna barida plz reply me
Sir kotas kiwwama khmda api ganna one .kiynnko
oba ganna bajane pramaneta
ඉතා හොදයි
Nana wathura hitawapu pala walata dammata kamaknadda.
Mekata tawa kohubath ekatu karata kamak nedda???
කොළකොඩවෙනවට දිලීර නාශක බෙහෙත් කියන්නකො
තවාන් ට්‍රේ එකක දැම්මත් වසා තබන්න ඕනද පැහැදිලි කරනවද
Thank you very mach
👌🏻 Super ...
Kara.dahalya.kiyannemonawada
සාදික්කා අතු බද්ධ කරන්න පුළුවන්ද?
Mage miris palawala hariyata karal naha.A wagema karapincha pala hariyata dalu danne naha. Kola tikak amuthu patai. Hefhuwa kiyanna puluwanda?.Komarika pala num sarthakai
0777199130 number akata katha karala wedi wisthara denaganna
Miris eta wathuren hodnnth onida
👌🏻👍🏼
Please mint leaves vavanna...
👌
මම මහඉලුප්පල්ලමින් ඇට වර්ග කීපයක් ගෙන්වාගත්ත. එහි තිබුන පුහුල් ඇට වලින් වැල් දෙකක් දැන් මල් වලින් පිරිල තියෙනව. නමුත් හැම ගෙඩි මලකම මල පිපෙන්ටත් පෙර කුඩා ගෙඩිය නරක් වෙලා. සත්තු විදලත් නෑ. ඇටවල වැරැද්දක් ද? උපදෙසක් බලාපොරොත්තු වෙමි. ස්තුතියි
0777199130 number akata katha karannawanam wadath hodai
කලින් වගා කර තිබූ වගා මලු වල එම පසෙහිම නැවත වගා කිරිම සුදුසු ද
👍👍👍👍👍👍👍
මම මේ විදියට බිජ තවාන් කරා දැන් දවස් 7 කට වැඩියි එත් බ්ජ පැල වෙලා නැ හේතුව මොකද දැනුම දුන් ඔබතුමන්ට ස්තුතියි
නයි මිරිස් ගහක් කොයි තරම් කාලයක් තියෙනවාද ....?
auruddak pamana
@@CeylonAgri thank u
godak situti
👍👍👍
සමහර මිරිස් වර්ගවල පැළ ඉතා කුඩා අවදියේදී (පළමු කොළ 4 පැමිණි පසුව) සමහරු එහි උඩ දල්ල කඩා දමනවා මම දැකලා තියෙනවා.එය නිවැරැදිද ? නයි මිරිස් එසේ කළ නොහැකි ද?
ewita gaha hodin wardanaya wena athu bedila. nai mirisuth puluwan
මන් නයි මිරිස් බිම හිටෙව්වා .ලොකුවට හැදිලා ගෙඩි හොදට ආවා...දැන් කොල කහ වෙලා..නයි මිරිස් ගහේ ආයුෂ කාලය කී දවසද කියලා දැන ගන්න පුළුවන් ද..?(thank u ඔබට)
මහත්මයා මම බීජ කප් එකකට දාල කලු ඉටි කොලයෙන් වහල දින හතරක් තියල බැලුව මුල් ඇදල තියෙනව හැබැයි පුස් බැඳිල තියෙනව පැල කරන්න බැරිද කරුණාකර උපදෙස් දෙන්න
ඇට පැල කර වගා මාදය කියන්න පුලුවන් ද
Eka wahanne aiEka aniwarayen wahanna onida
Ou wahanna ona
Bieja laba danna pulluwanda
පැකට් වලම කමක් නැද්ද
Kamak ne
👍👍👍💓
සුභ දවසක් ඔන්න සබ් කරා ජයවේවා ලය්ක් කරා කමෙන්ට් කරා
Sir maa palayak laga miris malu miris palayak hitewwata kamak nathda ??
ඉඩමේ වවන ක්‍රමය video එකක් දාන්න බැරි ද?
Miris ata dapu sudu koppeta damme monada valida, pasda, eka kiuwe na ne
weli damanne
@@CeylonAgri kumburak weda karana piliwela mula sita saralawa kiyannako
බිම හිටවනවිට පරතරය කීයද?
බෑග් වල නැතුව පොලවෙහි පාත්ති සකස් කර සිටුවා ගැනීමට පුලුවන් දා.
🙏🙏🙏
වගා මල්ලක් කීයද ගන්නෙ කොහෙන්ද
Mage nai minis gahak thiyanawa gedi paladawa naha.upadesak Deanna.
0777199130 number ekata hawasa 7n passe call ekak deela wadi wisthara dana ganna puluwan
Ai palawenna parakku wenne
කරදහයා කියන්නෙ මොනවද? දහයියාද
බාගෙට පුලුස්ස ගත්ත දහයියා(වී පොතු)
ස්තුතියි ....
මහත්තයෝ නයි මිරිස් වගාව අක්ක්‍ර හිටවන්න ආසයි කෝච්චිය යොදා ගන්ඩ අමාරුයි නිකම් බිම හිතේ වුවොත් ප්‍රශ්නයක් ඇති වෙයි ද කල්පිටි ප්‍රදේශීය දේශගුණ අවුල්මට ඉක්මනට පණිවිඩයක් දෙන්න වෙයිද
👍
මසන් බට් ගසක ගෙඩි හැලෙන්නේ අැයි කරැනාකර දැනගන්න

මහත්මයා මම බීජ කප් එකකට දාල කලු ඉටි කොලයෙන් වහල දින හතරක් තියල බැලුව
මුල් ඇදල තියෙනව හැබැයි පුස් බැඳිල තියෙනව පැල කරන්න බැරිද
කරුණාකර උපදෙස් දෙන්න
ඇට පැල කර වගා මාදය කියන්න පුලුවන් ද
Eka wahanne ai
Eka aniwarayen wahanna onida