Very daexcellant...only now i saw da correct way...just Now, i was doing it wrong....සතුති යි හරි විදිහ කියල දුන්න ට...දැන් හරි විදිහ දන්නවා...ඉක්මනට කර ගන්න ඩයි බැලුවේ...නමුත් ඔබ තුමා තමයි හරිම විධිය කියල දුන්නේ.....thank u soo much...he bls u...😊😊😊😊😊❤
ඔබතුමා ගෙන් තමා දැනගත් තෙ කරදහියා හදනහැටි බොහොම ස්තුතියි .
පැහදිලිවම කියා දුන්නට බොහොම ස්තුතියි මහත්මයා
තෙරැවන් සරනයි
කර දහයියා සාදා ගන්නා ආකාරය නොදැන සිටියේ එබැවින් ඔබතුමා කළ දැනුවත් කිරිම බොහෝම පැහැදිලි ,බොහොම වටිනවා ඒ කල සත්කාරය හේතුවෙන් ඔබතුමන් හට බොහොම ස්තුති 🙏 🙏 🙏 🙏 🙏 🙏 බොහොම පිං
ස්තුතියි ඔබතුමාට
රටට සම්පතක් ඔබ තුමා මේ කරන සේවාව කෘෂිකර්ම දෙපාරතමෙන්තුවෙ අදාල කෘෂි උපදේශක යන්වත් කරන්නෙ නැහැ ප්‍රසිද්ධ
මාධ්‍යකට , රෑපවාහිනී රජයේ නාලිකාවකින්වත් සපැමින මෙවන් දැන්වත් කිරීමක් සමස්ත ගෙවතු වගා කරැවන්ටවත්
මටත් මේ
ගැන දැනුමක් අවශ්‍යම වෙලා තිබුන මොහොතක්
ස්තූතියි ඔබතුමාට 🙏
Very daexcellant...only now i saw da correct way...just Now, i was doing it wrong....සතුති යි හරි විදිහ කියල දුන්න ට...දැන් හරි විදිහ දන්නවා...ඉක්මනට කර ගන්න ඩයි බැලුවේ...නමුත් ඔබ තුමා තමයි හරිම විධිය කියල දුන්නේ.....thank u soo much...he bls u...😊😊😊😊😊❤
🙏
කරදහයිය හදාගන්න හැටි කියාදුන් ඔබතුමාට ගොඩක් පිං.මම අාසාවෙන් බලා හිටියා.මමත් අද හෙටම හදාගන්නවා කරදහි ටිකක්.මයියොක්කත් හදා ගන්නෝන.ඒ පාඩම නම් මසුරන්.ඔබට දහස්වරක් ස්තුතියි.දීර්ඝාය්රවේවා.
Isthuthi
බොහෝමත්ම ස්තුතියි .ඔබතුමාගේ ඉදිරිපත් කිරීම ..
අවංක ව තොරතුරු ලබාදීම වෙනුවෙන් පුන්‍යානුමෝදනා පූර්වක ස්තුතිය ......
අද තමයි මම දැක්කෙ කර දහයියා ....ගොඩක් ස්තුතියි එ පැහැදිලි කිරිමට සර්
කරදහයියා සෑදීම දැනුවත් කලඔබට ගොඩක් ස්තුතියි.මම සොයමින් සිටියෙ හරි සතුටුයි.
Bohoma wedagath obathumage video hemadama balanawa theruwan saranai
ඔබ තුමාගේ මේ වැඩ සටහන බලලා මටත් හිතුණා කරන්න ,හරිම සන්තෝෂය වෙනවා ඉතාමත් සාර්ථක වුණා .මම තවත් කීප දෙනකුට කීවා .
බොහෝම ස්තුති ඔබ තුමාට අපිව දැනුවත් කළාට .
හොඳ පැහැදිලි කිරීමක්. ස්තුති ඔබතුමා ට
බොහාම ස්තූතියි..මාත්මේ ක්රමේට් දහයියා හදාගත්තා
li kudu walin hadagannath puluwanda
👍🏻 Bohoma sthuthi hodin kiyala denawa ඔබ thuma
Bohoma sthuthiy Kara dahaiya hadaganna kiyala dunnata . Kondis hadana vidiyath puluwannam kiyadenawada . Budusaranai obathumata
ape video akak thiyanawa
Math waga karanna kenek .oba thummage veedio harima watinawa.
Bhoma Sthuthi.Obathuma Wishwaye Ashirwadaya Lebewa !!!Sialu Katayuthu Sarthaka Wewa!!!Deergayuwewa!! Budusaranai!!!
Bohoma sthuthiy.ada thama dana gaththa🙏🙏🙏
බොහොම ස්තුතියි
Harima wadagath පාඩමක් .thank you obathumata
Hamoma kiwwe ne karadahiya kiya kiya kiwata,me mahaththaya lassanata therum karala dunna pin obathumata 🙏💖
wagawata itha wedagath kara dahayiya niwasedima sakasaa ganna vidiha oba thuma nithaa pehediliwa kiyala denawa.. thwath wedagath videos genna shakthiya dayiriya lebenna ona oba thumata.. jaya...
Bohoma Sthuuthi💚🙏
godak wedagath vedio ekak bohoma sthuthi
Thank You
💐🙏🙏🙏🙏💐 Sthuthi.. Oba thumata .. Theruwan saranai ..!!!
දැන්තමයි කරදහයියා කියන්නෙ මොනවද කියලා දැනගත්තෙ. ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි.
ඔබතුමාට දීර්ගායුශ!
Bohoma wedagat vedowak obata teruwan saranai
Godak sthuthi sir pahadiliwa apita kiyala dunnata ❤❤❤
Mamath karadahiya heduwa 🌷🍄🌷 obathumata bohoma sthuthi pin budusarani
ස්තුතියි, දැන් ගෙදර හදාගන්න පුළුවන්, බුදුසරණයි
ඉතාමත් පැහැදිලි ලෙස කරුණු ඉදිරිපත් කලා . ඔබතුමානන්හට ගොඩාක් ස්තුතියි .
Isthuthi
Thank you very much for valuable presentation
බොහොම වැදගත් වැඩසටහනක් බොහොම ස්තුතිය .
Very good vedio l didn't know how to do it thanks sir 😀😊😀
අවංකව අද තමා දැන ගත්තේ....ඉතාම වැදගත් මහත්තයා ..ස්තුති ඔබට
ස්තුතිය , හොඳ video එක ක්.
Bohoma sthuti mahattayo danuma labadeema Gana, ithama hondin pahadili karadenawa, 👌👍♥️
බොහොම ස්තූතියි..මහතා..දිර්ගායුෂ ලැබෙවා...
Thank You
Budu සරණ oba tumata වැදගත් wada සටහන්
Harima wadagath vide ekak sthuthi
ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි .බොහොම පිං. ජේසු පිහිටයි
ඉතා වටින වීඩියෝවක්!👍
ඔබ තුමාට බොහොම පින්.
Dhaiya puchchna kramaya nodani hitiye obathumata bohomathma sthuthi Budusarani.
Oba thumata godake pin budusarani
Thank you very much for teaching me this lesson.
RRanaweera. My8
Obathumaage... Video..
Harima.. Watinaa..
Video ''S
Godaakma... Watinawaa..
Bohoma ... Sththiy
Deerghayusa .. Laebewaa
Obathumaata
Theruwan ... Saranai...
බොහොම ස්තූතියි. ඉතාම වැදගත්
Godak vedio mn balanawa uncle thanks so much
Isthuthi
ස්තුති
බොහොම ස්තූතියි මහත්මයාණනි.
14:08
ඔබ තුමාට බොහොමත් ම ස්තූතියි..!
ස්තුති ඔබට බුදු සරණයි
දහයියා හදන හැටි සොය සොයා හිටියෙ , බොහොම ස්තුති ,!!
Thank you Mr Ranaweera
ගොඩක් ස්තූතියි ඔබ තුමාට.බුදුසරණයි!
හරිම හෙදයි බොහෙම පින්
It's helpful
I tried the small version
ඔබතුමාට ගොඩක් ස්තූතියි ජේසු පිහිටයි
Isthuthi
Godak sthuthi oba thumata
Bohoma Sthuthi Oba Thumaata.
ස්තුතිය .....බෙහෙවින්
Godak sthuthi ❤
Bohoma sthuthi ❤
Bohoma isthuthi kiyala dunnata
mage bud kos gasa aurudu 5 ta wadi ekaama eka gediyai hondin hadune sadena sama gatayakma kalu saha alu patavi narakvenava , maduruvata samana maduru novana saththuth eymatha sitinava. kumak kalauthuda , mahathmayanani ? theruwan saranai .
ස්තුතියි ඔබට
ස්තුති යි කියලා දුන්නා ට
මම කරදහයිය හැදුවා හරිගියා. ඔබතුමාගෙ වීඩියෝ බළල තමයි ඉගෙන ගත්තෙ ස්තුතියි තෙරුවන් සරණයි .
Bohoma sthuthiy
Thank you
ඒ කියල දුන්න පාඩමනම් හරිම පැහැදිලියි.
Bohoma Sthuuthi
Thank you very much
Thankyou
Thank you for sharing
Itha pahadiliy. Sthuthiy!
Your practical example is excellent. Wish u good healthy longer life!.
i watching your Programe with pleasure
Thank you budu saranai!
ගොඩක් ස්තුතිය ඔබතුමාට
Thanks for your help and advice on how to make this karadahiya
හොඳ පහසුවෙන් හදා ගන්න පුළුවන් කරදහයියා ඉතාම වැදගත් අවශ්‍යම දැනුත් කිරීමකි ස්තුතියි.
thanks 🙏
Welcome
theruwan saranai oba thumata
ඉතා ම පැහැදිලි යි....ස්තුතියි . පින් අත්වේවා
Oba thumata ගොඩාක් pin
ඇත්ත කරදහිය ගෙන දෙනුවත්ව හිටියේ නැ හැ. ඉස්තුති ඔබතුමාට 👍
Bohomath sthuthi
මාත් හැදුව.. ඔබ තුමාට පින්
Dahayya labaganne kohenda.?
වී ඇඹරෙන මොලෙන් බං...
බොහොමයක් තුති මහත්මය මේ වගේ දේවල් කියා දෙනවට
Ane obathumage p nambar e dnna mama me wada waalata ashay
Great. Nicely explained. Thanks. Good luck. Kule from Koswatta. Nawala.
Pas misraya hdankota ,kara දහයියා kochra mix krgnna oneda
ඔබතුමාට බොහොම ස්තුතියි...
Hoda danemakawa obata suba asirewadayak wawa sabaanagathyak
Harima වැදගත් ස්තුති ඔබට .
Great idea
බොහොම ස්තූතියි ඔබගේ උපදේශ් අනුව මමත් සකස් කලා
ස්තුතියි
ස්තුතියි ඔබ තුමාට ...
කර දහයියා වගාවට යෙදිමෙදි වඩාත් සුදුසු වන්නෙ පසට මිශ්‍ර කිරිමද?
මතුපිට ස්තරයක් ලෙස යෙදිමද?
පසට එකතු කරන්න
ස්තුතියි ....
මේක බලලා මම කරදාහියා හැදුවා.
ඉතාමත් සාර්ථකයි.
පැය 9 හදා ගන්න පුලුවන් වුනා
බෙහෙවින්ම ස්තුතියි මහත්ම
Thanks
Pahadiliwama kiya dunnata thanks
හොදටම තේරෙන විදිහට කියල දුන්න.ස්තූතියි ඔබතුමා ට...🙏❤️
ගොඩක් ස්තුතියි
Godak sthuthi oba thumata