නයිමිරිස් එළිමහනේ වගාකරන විට කොළ කොඩවීම හරියට පාලනය කරගන්න...

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 298

  • @Samith-k7f
    @Samith-k7f Місяць тому +5

    ඔයා යකෙක්නේ,මාර ලස්සනට තව කෙනෙක් ට ගොඩ යන්නම කියලා දෙනවා හිතේ කිසිම ලෝභ කමක් නැතුව,ඇත්තටම ඔයා කුහකයෙක් නොවේයී❤❤❤අදම තමා මෙක බැලුවේ,ඔයා තව කෙනෙක් ගොඩ යනවාට කැමති කොල්ලෙක් ඈ ,සිරාවටම ❤❤❤යි

  • @sujithpremachandra4572
    @sujithpremachandra4572 8 місяців тому +11

    පැහැදිලි නිරවූල් දැනුවත් කිරීමක් .බොහෝම ස්තූතියි. ජය වේවා.

  • @KavishkaSenanayake
    @KavishkaSenanayake 25 днів тому +1

    නියමයී මහත්‍තයා ඔයාගේ වගාව දියුණු වේවා

  • @user-ef7zv2cu8c
    @user-ef7zv2cu8c 7 місяців тому +11

    බැලුවේ අදයි හොඳ විඩියොවක්. තව විස්තර දැන ගන්න දුරකථන අංක ය දෙන්න පුළුවන් ද

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 9 місяців тому +15

    මම දැකපු හොදම පැහැදිලි කර දෙන මහත්මයෙක් ..ඔබට බොහොම පින් 🙏🙏🙏

  • @nalakarphsl
    @nalakarphsl 8 місяців тому +8

    Wow....කිසිම දෙයක් හන්ගන්නේ නැතිව සියල්ලම කියලා දෙනවා....
    Supiri ayye...ඔයාට වරදින් නැහැ.....බුදු සරනයි....

  • @lahirushanaka3937
    @lahirushanaka3937 Рік тому +47

    ඇත්තටම මම කැමතියි ඔයාගෙ වගාවේ ඇත්තම තත්ත්වය හටගන්නේ නැතුව කෙලින්ම කතාකරන එක ගැන හැමදාම හරියන්න ඕන බුදු සරණයි

    • @slagritech5020
      @slagritech5020  Рік тому +1

      🙏🙏🙏 ස්තුති යාලුවා

  • @dineshcsenarathne
    @dineshcsenarathne 4 місяці тому +4

    ඇත්තටම වටින video එකක්. බොහොම ස්තූතියි ඔබේ දැනුම මේ විදිහට ලෝභ නැතුව කියලා දීම ගැන. 🙏 🙏 තව දෙයක් එතකොට ඔය insect proof net එකක් ගහන එක වැඩක් නෑ නේද ?

  • @piyasirimarasinghe
    @piyasirimarasinghe 9 місяців тому +4

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි

  • @SamarasingheAthukoralaar-lj8en

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි

  • @shashika-kq1hv
    @shashika-kq1hv 8 місяців тому +3

    හොදට පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තූති

  • @AselaChamara-p7l
    @AselaChamara-p7l 11 днів тому

    Gemak gahana ekekta kuhaka nathuwa lassanata pahadili kara godak sthuthu jaya wewa sahodaraya

  • @nadeeshanrandika5362
    @nadeeshanrandika5362 9 місяців тому +1

    සුපිරි පැහැදිලි කිරීමක් අයියා. ආයෙ කියන්න වචන නෑ ඉතින් ඒ තරන් මරු❤️❤️❤️😍

  • @anuruddhaherath4735
    @anuruddhaherath4735 5 місяців тому +1

    බෙහෙම ස්තුතියි ගොඩක් පිංන් නෙදන්න දෙවල් ගොඩක් දෙවල් දැනගත්ත. ඔබතුමාගේ සියලු යහපත් කටයුතු සාර්ථක වේවා?!!!

  • @ThanujaKushani
    @ThanujaKushani 8 місяців тому +3

    ගොඩක් ස්තුති දැනු වත් කරාට

  • @thilinajayawardana6788
    @thilinajayawardana6788 8 місяців тому +1

    සුපිරි!!ගොඩක් දේවල් දැන ගත්තා!!❤

  • @samankamalasiri6042
    @samankamalasiri6042 3 місяці тому +1

    ඉතාමත් වටිනවා . Thanks

  • @udeeppriyankararowel7003
    @udeeppriyankararowel7003 6 місяців тому +1

    පැහැදිලි කිරීම විශිෂ්ඨයි❤❤❤
    ස්තූතියි ඔබට ❤❤❤

  • @SimpleAgroTechX
    @SimpleAgroTechX Рік тому +3

    ගොඩක් හොඳට පළිබෝධ ගැන පැහැදිලි කරලා දෙනව❤❤❤

  • @ChamodiAbhayawardana
    @ChamodiAbhayawardana 2 місяці тому

    බොහොම ස්තූතියි.මගෙ වගාවෙත් මේ වගේ උනා

  • @lbftv9298
    @lbftv9298 7 місяців тому

    වටිනා පැහැදිලි කිරීමක්

  • @slsampa6315
    @slsampa6315 6 місяців тому +2

    නියමයි මාත් අක්කර කාලක වගාව පටන් ගන්නවා

  • @GamingSoul-tn3rs
    @GamingSoul-tn3rs 2 місяці тому

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් ❤

  • @sdr2420
    @sdr2420 Рік тому +6

    Excellent instruction thank you !!❤

  • @malanimanathunga3547
    @malanimanathunga3547 7 місяців тому

    දැනුවත් කලාට ගොඩාක් ස්තූතිය්

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 Місяць тому

    හොද වීඩියෝ එකක්..බුදුසරණයි ❤

  • @ranjithkarunarthne7669
    @ranjithkarunarthne7669 Рік тому +2

    බෙහෙවින්ම ස්තුතියි සියල්ල නිසි ලෙස දැනුවත් උනා
    මමත් එලිමහන් වගාවට යොමු වෙමින් ඉන්නේ , මහත්මයා

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      🙏

    • @Chandrasena-bl6zn
      @Chandrasena-bl6zn Рік тому

      ඔබ වගා වට ජයවේවා බුදුන් සරණයි දෙවිපිහිටයි

  • @lasadisa3332
    @lasadisa3332 9 місяців тому +1

    හොද පැහැදිලි කිරීමක්

  • @isharapiyanandana5537
    @isharapiyanandana5537 Рік тому +2

    වටින පැහැදිලි කිරීමක්.. ස්තුතියි

  • @anandaweerakoon9208
    @anandaweerakoon9208 Рік тому +4

    අර්තවත් පැහැදිලි කිරීමක්.ස්තුතියි .

  • @DayarathnaSenadeera
    @DayarathnaSenadeera Рік тому +3

    පැහැදිලි කිරිම ඉතාමත් හොඳ යි

  • @roshanlaksiri878
    @roshanlaksiri878 8 місяців тому

    බොහොම වටිනාවා👍👍👍

  • @chaminda.wow6262
    @chaminda.wow6262 9 місяців тому

    ගොඩාක් ස්තූතියි 🙏
    හොඳ පැහැදිලි කිරීමක් 👊

  • @ublack8749
    @ublack8749 14 днів тому

    එළකිරි අයියා.....🥰🥰🥰

  • @moonproductions2271
    @moonproductions2271 7 місяців тому

    හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි

  • @RashikaChandani
    @RashikaChandani Рік тому +3

    ජය වේවා....

  • @futureschoolpro224
    @futureschoolpro224 5 місяців тому

    Marai pahadili kireema...theruwan Saranai...

  • @sarathchandragamage54
    @sarathchandragamage54 9 місяців тому +1

    Godak vadagath.... Bohoma isthoothee

  • @ranjanekaldera7001
    @ranjanekaldera7001 Рік тому +2

    ජෙයවෙිවා . පැහැදිලිව දැනුවත් කිරිමට . ගැන සතුටුයි ජෙසුපිහියි ජෙයවෙිවා .

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      🙏🙏🙏🙏

    • @wijemapa7390
      @wijemapa7390 8 місяців тому

      අවංකව හොදින් පැහැදිලි කලා ඔබට ස්තුතියි

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 Рік тому +1

    😂බොහොම කාලෙකින් හොඳ වීඩියෝවක් දැම්ම ස්තුතියි ......දැං අනුරාධපුරේද ඔබ....සෙවය කරන්නෙ ..මහත්තයා රේඩියම්ප්ට් කියන බෙහෙත නුවර කොහෙද තියෙන්නෙ....

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      😂 සිරාවටම තැන්ක්ස් තැන්ක්ස්

  • @asokagamage5524
    @asokagamage5524 7 місяців тому +1

    ගොඩක් ඉස්තුතියි

  • @harshahapu2077
    @harshahapu2077 Рік тому +2

    Thank you so much for great information 👍👍👍👍

  • @tharakatharaka8734
    @tharakatharaka8734 Рік тому +2

    Godak sthuthi godak wisthara denagaththa mn podiyata nai miris wagawa karanawa e kiwwa leda roga pelawalata thiyeenawa program eka godaak wtinawa

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      ඔයාලගේ ක්මෙන්ට් මට ගොඩක් වටිනවා

  • @watapitadewal1396
    @watapitadewal1396 6 місяців тому

    මේ තරම් පැහැදිලිව නම් මේ වෙනකන් කවුරුත් කියලා දීලා නෑ....මරු....මරු නෙවේ පිං 🙏🙏🙏

  • @slninecrafts3280
    @slninecrafts3280 Рік тому +3

    Supiri pahedili karimak. Thank you ❤

  • @ChandimalManoj
    @ChandimalManoj Рік тому +4

    ජයවේවා ❤❤

  • @SanthKumara-ub2tm
    @SanthKumara-ub2tm 4 місяці тому

    mama tikak waga karala thiyenne
    oyage video eka godak watinawa

  • @vishwakanchana3267
    @vishwakanchana3267 3 місяці тому

    රෙඩියන්ට් පනුවන්ට හොදටම හොදයී

  • @KanankeLiyanage
    @KanankeLiyanage 6 місяців тому

    thank you very much good explain

  • @kqs646
    @kqs646 8 місяців тому +3

    අයියෙ ඔය හැම ලෙඩකටම කෘමියෙක්ටම ඇබමැක්ටින් හරි නෙද

  • @techforagriculture2628
    @techforagriculture2628 Рік тому +3

    Mekanm godak watinawa aoye

  • @chamathprabodha2837
    @chamathprabodha2837 Рік тому +2

    Loku danumak labuna. Bohoma sthuthi !

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      දිගටම අපිත් එක්ක ඉන්න අපිට පුලුවන් දිනන්න 👍

  • @victornuwan2903
    @victornuwan2903 9 місяців тому +1

    ඒ ඒ රෝගයට කෘමි නාශක වෙන වෙනම දෙනවද

  • @thusithakumara9297
    @thusithakumara9297 7 місяців тому

    මංචපොලිතීන්ගේ බින්දු ජල පද්ධතිය යන විදිය පොඩි වීඩියෝ එකක් දාන්න පුළුවන්ද

  • @ruwansamaravikrama1605
    @ruwansamaravikrama1605 8 місяців тому

    Godak watinawa video eka

  • @madushikachalani9160
    @madushikachalani9160 Рік тому +1

    ටනල් එකක් දැම්මෝත් කොල කොඩ වෙන්නෙ නැතිද.ඔබේ විඩියෝ දානකම් බලන් ඉන්නේ.♥️♥️

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      ටනක් එකෙත් කොල කොඩ වීම එනවා. හැබැයි අදුරගන්න ලේසි. එතකොට පාලනය කරගන්න පුලුවන්. එළිමහනේ දි කොල කොඩවීම් ක්‍රම කීපයක් එකට එනවා ටනල් එකෙදි එහෙම එනවා අඩුයි. සත්තු අඩු නිසා. ඒ නිසා එළිමහනේ දි කොල කොඩවීම පාලනය කරන්න අපහසුයි. ටනල් තුල සාපෙක්ෂව පහසුයි. අනිත් දේ ටනල් එක නිවරදිව කරනවා නම් කොල කොඩ වීම් එන්නෙම නැතිව කරන්න පුලුවන්. 👍🙏

  • @dileeshaweerathunge8037
    @dileeshaweerathunge8037 Рік тому +1

    Great explanation

  • @Samith-k7f
    @Samith-k7f Місяць тому

    එක ගහකට ලෙඩක් ආවාම ඔක්කොටම බෙහෙත් ගහනවාද,ඒ පැලයට පමණක් ද

  • @leslypremalal9934
    @leslypremalal9934 Рік тому +3

    ❤❤ගොඩක් වටිනව

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Рік тому +2

    ඉස්තුයි

    • @PriyanthiAkurana
      @PriyanthiAkurana Рік тому +1

      මමත් එළිමහනේ වගා කරනවා. ඔබගේ දැනුවත් කිරීම ගොඩාක් වැදගත් මට. ඔබගේ වගාවට බුදුසරණයි මහත්තයා.

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      🙏🙏

    • @slagritech5020
      @slagritech5020  Рік тому +1

      දිගටම වගා කරන්න 👍

  • @Janaka-z8r
    @Janaka-z8r Рік тому +1

    ජය පතනවා

  • @priyanthagunasinghe6363
    @priyanthagunasinghe6363 Рік тому +1

    Thank you ser pahadili kireema gana

  • @RuwangaNethmina
    @RuwangaNethmina 19 днів тому

    Insect proof net ඔයාල ගත්තෙ කොහෙන්ද ? අඩුවට quality net තියෙන තැන් කියල කියන්න පුළුවන්ද

  • @dineshchamara1494
    @dineshchamara1494 Рік тому +1

    Obathumage adahas saha athdakim godak watinawa...hoda danumak tiyenawa..math aurudu dekaka idala naimiris wawana goviyek...oyage awasana kathawata mama ekaga na..kabanika palibodanashaka walin kola koda wima palanaya karanna ba kiwwa kathawa weradi...athdakimen kiyanne mahaththayo miracle biogreen eka saha agrolife ten second kiyana warga deka athi sarthakai...

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      Obata e dewal hari giya nam hodai digatama bavitha karanna. Mata nam hambuna hama ekama hodatama awl. Mamat addakimen thamai kiyanne. Sudu masso inna waga api aswannak ganna mattamen karagena giya. Oya kiyana ewa genat gahuwa witharai gas sampurnayen sawwththu wna. Ekak nemai kiyanna ona tharam thiyenawa. Eyala e hadana dewal wala gas walata ahithakara deyak thiyenwa monawa hri oil ekak wage e nisa. Mm nam use kara na. Obata hariyanawa nam yodanna.

    • @dineshchamara1494
      @dineshchamara1494 Рік тому

      @@slagritech5020 ow mama witarak newei mage yatathe waga karana hama kenama use karanne ewa..apitanam kisima prasnayak na..upades anuwa ewa api gahanwa..anith dewal gananam danne na..mn kiyanne mn use karana warga deka gana..

  • @harshaliyanage7577
    @harshaliyanage7577 Місяць тому

    මගෙත් මේක වෙලා අය්යේ.. දුරකථන අංකයක් දෙන්න පුළුවන් ද

  • @tharindusamith4572
    @tharindusamith4572 6 місяців тому +1

    Hadatama teruna.thanks

  • @chandanagomez2388
    @chandanagomez2388 Рік тому +1

    Thank you so much.

  • @shanthidissanayake6500
    @shanthidissanayake6500 Рік тому +1

    Very good advices with expiriyance

  • @sarangalaksiri70
    @sarangalaksiri70 2 місяці тому

    හරියටම වගාව කරොත් එක ගහකින් ග්‍රෑම් කියක් විතර කඩන්න පුලුවන්ද.

  • @dushanmalith3776
    @dushanmalith3776 7 місяців тому

    Abamacktine / actara maru wen maruwata pawichi karanda puluwan da mahathmaya me sathu okkotama. Natham me kiyana baheth wena wenama pawichi karana akada hoda?

  • @charikagayani3253
    @charikagayani3253 Рік тому +1

    Godak hoda pahadili keereemak kala oba thuma.mageth adahasak thiyenawa patan ganna.pala ganna puluwanda oyagen.

  • @bathiyanadeeshan1247
    @bathiyanadeeshan1247 17 днів тому

    මේ පෙර අස්වනු කාලය කියන්නෙ අස්වනු නෙලන්න දින 14කට කලින් ගහන්න කියලද ?

  • @suriyabandara74
    @suriyabandara74 Рік тому +2

    මමත් අනුරාධපුර නොච්චියාගම.මම වැටකොළු පතෝල කරවිල වගා කරනව.

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      ගොඩක් හොදයි සන්තොසයි 🙏

    • @madumadaviamarathunga2944
      @madumadaviamarathunga2944 11 місяців тому

      Mata bija tikak ewannako .me කඩවලින් ganna 70bija පැකට් sharthaka na.mata gedara wagawa ta.බොහෝම pin obata

  • @isurusenaraththna483
    @isurusenaraththna483 Рік тому +1

    ජය

  • @ravindranathbandara133
    @ravindranathbandara133 7 місяців тому

    මැක්සික්‍රොප් ස්ප්‍රේ කරන්නද venturi එකෙන් යවන්නද සහෝ

  • @sunethraranasinha1854
    @sunethraranasinha1854 8 місяців тому

    Kudiththata beheth monawada

  • @dda711
    @dda711 8 місяців тому

    නයි මිරිස් අවුරුද්දෙ මොන මාස වලද හදන්න ඕනෙ

  • @AshikaNanayakkara
    @AshikaNanayakkara 8 місяців тому

    මට ඔබෙන් scotch Bonnet dark green නයි මිරිස් ඇට ගෙන්වා ගන්න පුළුවන් ද?

  • @thanukadananjana2533
    @thanukadananjana2533 8 місяців тому +2

    අක්කරයක පැල කියක් හිටවන්න පුලුවන්ද❤

  • @chaturaprasad2427
    @chaturaprasad2427 Рік тому +2

    මමත් හදල තියෙන්නේ . වගා උපදෙස් ටිකක් ලබා ගන්න පුළුවන් ද?

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      🙏

    • @chaturaprasad2427
      @chaturaprasad2427 Рік тому

      @@slagritech5020 මම එලියෙ වගා කරලා තියෙන්නේ.ගහෙ කොළ පහලට කඩන් වැටිලා.(හේ ගිහින්). ඇයි එහෙම වෙන්නේ? ඔබතුමාගෙ wts app no 1 දෙන්න පුළුවන්ද? මං photos ටිකක් දාන්නම්.

  • @malithaniman1730
    @malithaniman1730 Рік тому +2

    Thanks

  • @mafazn
    @mafazn Рік тому +1

    Good Brother

  • @chanukawickramasinghe8117
    @chanukawickramasinghe8117 Рік тому +1

    Great explanation,

  • @madushikachalani9160
    @madushikachalani9160 Рік тому +2

    අක්කර කාලකට පැල කීයක් වගේ ඕනද අය්යේ.ගොඩක් හොදට පැහැදිලි කරනවා.මට බීජබ්හරි පැල හරි ගන්න තැනක් කියන්නකෝ.

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      පැල දෙන්න පුලුවන් අපිට 0771927231 whatsapp msg එකක් දාන්න

  • @gaminiSenarath-i6n
    @gaminiSenarath-i6n 4 місяці тому

    මෙි රෙගයට කබනික බෙහෙත් නැද්ද

  • @chaturaprasad2427
    @chaturaprasad2427 Рік тому +1

    මමත් හදලා තියෙන්නේ.වගාවට උපදෙස් ටිකක් දෙන්න පුළුවන්ද? මගේ වගාවෙ ගස්වල කොළ පහලට කඩන් වැටිලා (හේ ගිහින්) මොකද එහෙම වෙන්නේ?wts ap no 1 දෙන්න පුළුවන්ද photos ටිකක් දාන්නම්.ගොඩක් ස්තූතියී.

    • @slagritech5020
      @slagritech5020  Рік тому +1

      Whatsapp potos dannako balanna 0771927231 whatsapp

  • @keerthithuththiripitiyalag2459

    Ochchara Leda enavanao vateta net ekak gahana eke therumak thiyeida?..

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      Loku saththu ena eka nam nawathinawa. Net eka laga laga gahanna puluwn nam hodai..

  • @smithtravin1
    @smithtravin1 7 місяців тому

    ❤ Thanks

  • @c.madusankaserasinghe.cris7561

    Supirima weddek thami obathuma apith anuradapura nai miris heduwa apita nm mehema hadann beri wuna. krshikarmenwath mehem kiyala denne.

  • @rameshdilshan4483
    @rameshdilshan4483 Рік тому +2

    Sir ඔහොම පාත්ති hadal මල් සීට් dala බිම හදන විදිය kiyl dennko, nattm mn kamthi ටික dawsk sir ekk wada krl igen gnna Mt kisim gewimk krnna onna Mt one වැඩේ අල්ලා gnna mn 24 year kollek Mt one kohom hri godaynn

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      මම් ඔයට විඩියො එකක් දානකොට මේ ගැන විස්තරයක් දෙන්නම් අනිවාරෙන්ම. බැරිද පොඩියට ටනල් එකක් හදාගන්න ?

    • @jayamanikerajapaksha395
      @jayamanikerajapaksha395 Рік тому

      Mage wagawa nisa amaruwe wetila inne loku sahanayak una obage upades sthuthi

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr Рік тому +1

    Thank you

  • @rashmikagimhani1973
    @rashmikagimhani1973 Рік тому +2

    නයි මිරිස්වල කොල කඩන්න ඕනිද ?

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      ටිකක් කඩන්න ඕන යටට වෙන්න තුයෙන ඒව

  • @DulanjaliRavindra
    @DulanjaliRavindra 3 місяці тому

    Mama dakka hodama video eka

  • @thiliraj9228
    @thiliraj9228 Рік тому +2

    නයිමිරිස් අක්කරයකින් මාසිකව කොපමන ආදායමක් ගන්න පුලුවන්ද?

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      හරියට කරත් නම් හොද ආදයමක් ගන්න පුලුවන්. ඒක ඔයලා කරන විදියට වෙනස් වෙනවා

  • @NimashiThakshila
    @NimashiThakshila Рік тому +2

    බිමට දාන ඉට්කොල වර්ගය මොකක්ද ?

  • @wasanthabandara8653
    @wasanthabandara8653 Рік тому +1

    Thenks

  • @padmahettiarachchi7733
    @padmahettiarachchi7733 Рік тому +1

    Mage gas hodata hadila pohorath danawa thama malak wath naha😓monada daanna ona kiyanna pls. Loku wagawak neweyi pot wala

  • @HiruDewage
    @HiruDewage Рік тому +1

    Akkara dekahamaraka buumi pramanayaka pala kiyak wge waga karanna puluwanda? Bima..waga malu wala nathuwa🤔

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      Wishala pramanyak hadanna puluwn 10,000 wage call me 0771927231 whatsapp

  • @SanojH1728
    @SanojH1728 Рік тому +1

    nai miris pala wassa dawaswala itawanna puluwanda

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      පුලුවන් වතුර හොදට බහින්න කානු දාන්න..

  • @chami131
    @chami131 Рік тому +1

    සුදු මැස්සා පාලනයට ගන්න පරපෝශිතයා ලබා ගන්නේ කොහොමද

    • @slagritech5020
      @slagritech5020  Рік тому

      උද්යාන බෝග ආයතනයෙන් ගන්නොරුව