මාස 2න් ඵලදාවක් ගන්න, මේ විදියට වම්බොටු වවන්න | How Grow Brinjal at home|Ceylon Agri Wambotu|Epi.293

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 64

  • @wlkfernando80
    @wlkfernando80 Рік тому +1

    දැනුවත් කිරීම ගැන ස්තුතියි

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 10 місяців тому

    ගොඩක් ස්තූතිය මහත්මයා,🙏🙏🙏🙏👍👍

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 10 місяців тому

    දැනුවත් කිරිමට ස්තුතිය

  • @2DAnimax
    @2DAnimax 6 місяців тому +2

    මාස හයකට වැඩියි දැන්.මල් විතරයි.ගලවලා මිරිස් පැල ටිකක් හිටෙව්වා නම් ඊට වඩා හොඳයි

  • @utharabope3891
    @utharabope3891 2 роки тому +2

    බෙහෙවින්ම ස්තුතියි 💐🙏

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому +1

    ඔබ තුමාට බොහෝම ස්තූතියී .මට ගොඩාක් වැදගත් මේ වීඩියෝ ටික..

  • @mousacell2448
    @mousacell2448 11 місяців тому +3

    ස්තුතියි

  • @aquaticartlasindu5013
    @aquaticartlasindu5013 2 роки тому +5

    Beautiful video and obviously good work uncle. Happy Esala full moon poya day. Tripple gems bless you.💚💚💚

  • @madushanbandara9727
    @madushanbandara9727 2 роки тому +1

    කජු වගාව ගැන වීඩියෝ එකක් දෙන්න බැරිද ඔබතුමාට?

  • @arunikumari3359
    @arunikumari3359 2 роки тому +7

    දැනුවත් කිරීමට ස්තුතියි.පෝච්චි ලග කියනවනම් පරතරය කොහොමද

  • @wasanthakumarataru3933
    @wasanthakumarataru3933 5 місяців тому

    ස්තුතියි සර් හොද එලවළු බීජ ගන්න තියෙන්නේ කොහේද

  • @chandanithotawaththa2917
    @chandanithotawaththa2917 2 місяці тому

    කෙතරම් කාලයක් ඵලදාව ගන්න පුළුවන්ද ??

  • @adikarichithra432
    @adikarichithra432 11 місяців тому +1

    Thank you 🙏

  • @upulchandana97
    @upulchandana97 2 місяці тому

    Maga wambatu gahaya mal vitari enna ekata monda karana ona

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +3

    Thanks

  • @anuralenora7027
    @anuralenora7027 2 роки тому +2

    Karadahiya nathnam vikalpa

  • @SimpleLife-h3x
    @SimpleLife-h3x 2 роки тому +1

    Oba thumate bohome sthuty
    Mh wage watina deyak kiya denawate

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 10 місяців тому

    ස්තුති

  • @dilanikarunadasa9759
    @dilanikarunadasa9759 Рік тому +1

    ඔබතුමා කියූ විදියටම මම හැදුවා ඒත් සමහර පැල වල පත්‍ර කඩා වැටිලා ගස් මැරෙනවා ඒකට මට ව්සදුමක් දෙන්න

  • @jewithewidinna
    @jewithewidinna 2 роки тому +3

    Good video

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 роки тому

    Bohoma isthuthi obata 🙏

  • @pasinduwimalasiri1835
    @pasinduwimalasiri1835 2 роки тому

    කරටි සහ කරල් විදින පණුවන් මර්ධනයට කරන අයුරු කියන්න.

  • @guniyangodageprageethchana9058
    @guniyangodageprageethchana9058 2 роки тому +3

    Hodai

  • @yasminpackeerally8257
    @yasminpackeerally8257 2 роки тому +1

    My beetroot plant died . Please advise how to grow. Thanks

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 10 місяців тому

    කොලකොඩිවෙල පිටි මකුනන් එනව බෙහෙතක් කියන්න

  • @IndikaKumari-uu6zz
    @IndikaKumari-uu6zz Рік тому

    Sir wambatu usnada,sithala kemakda

  • @shpushpalatha1883
    @shpushpalatha1883 10 місяців тому

    Mahat mayananai gadi hàdàñnati gaswala gadi hadaganna kohomada

  • @ChandimalManoj
    @ChandimalManoj 2 роки тому +1

    නියමයි

  • @dineshpremathilaka8215
    @dineshpremathilaka8215 5 місяців тому

    ඔබතුමාව සම්බන්ධ කරගත හැක්කේ කෙසේද?

  • @rukcol7856
    @rukcol7856 Рік тому

    Thanks for your good advice. Very interesting. We have planted many times, it never was a success. We love to visit your nursery.

  • @GamageGamage-k9d
    @GamageGamage-k9d 10 днів тому

    Wambatu ata pala wenna dana

  • @renukakumari4706
    @renukakumari4706 2 роки тому

    Kuburaka waga karanneth me akarayatamada

  • @AmithThelisinghe
    @AmithThelisinghe 10 місяців тому

    මාළු මිරිස් හ හීන් මිරිස් grow bag වල vavanda පුළුවන් ද, grow bag size එක කොහොමද , vambatu grow bag වල puluvanda , bag size එක කොහොමද

  • @AaGg-js4vb
    @AaGg-js4vb Рік тому +1

    Super 👌 video 📹 👌

  • @dinushikagamage7452
    @dinushikagamage7452 2 роки тому

    Wambatu wala panuwo aka aka walakwa ane kohomada kiyala denawad

  • @arunaprasad2513
    @arunaprasad2513 10 місяців тому

    ඇයි සවසට කරල් එන එලවලු හිටවන්නේ නැත්තේ .

  • @jewithewidinna
    @jewithewidinna 2 роки тому +3

    Mamath itawanam

  • @sampathhimendra5204
    @sampathhimendra5204 2 роки тому

    Kola , Kaha pata wenne mokada. Please tell.
    Thanks.

  • @udayapadmalalkulawardana732

    සීතල පළාත්වල බටු හදන්න පුලුවන්ද??

    • @DiliniNadeesha-w5i
      @DiliniNadeesha-w5i 4 місяці тому

      @@udayapadmalalkulawardana732 ඔයා කොහෙද

  • @kasunkalhara4186
    @kasunkalhara4186 Рік тому

    කොම්පෝස්ට් වැඩිපුර දැම්මම මොකද වෙන්නෙ

  • @Mahindak1962
    @Mahindak1962 2 роки тому

    Wambatu gas wala vadiyen athu damanna mokada karanna oone.

  • @pushpachandra6339
    @pushpachandra6339 Рік тому

    VAmbatu.paththra.mula.sita.aga.dakva.kola.heli.yanne.ai.pasuva.gasa.marenava.

  • @susilawitharana1029
    @susilawitharana1029 8 місяців тому

    Suduhadunpela genimata puluvanda

  • @madhukasanjeewanie777
    @madhukasanjeewanie777 2 роки тому +18

    හොද බීජ පැකට් වර්ගයක නමක් කියන්න පුළුවන් නම් අපිට ලොකු උදව්වක්. කඩෙන් ගේන බීජ ගොඩක් වෙලාවට පැලවෙන්නෙ නැහැ.පැලවුනත් හරි යන්නෙ නැහැ

    • @CeylonAgri
      @CeylonAgri  2 роки тому +2

      landmark

    • @utharabope3891
      @utharabope3891 2 роки тому +2

      ඉදිච්ච ගෙඩියකින් ඇට ගන්න අමුවෙන් තවාන් දාන්න

    • @utharabope3891
      @utharabope3891 2 роки тому +1

      අතුත් පැල වෙනවා

    • @priyanthiamlangodage8363
      @priyanthiamlangodage8363 11 місяців тому

      Amu geydeye beeja pala kerema sarthakae

    • @kalanalahiru5002
      @kalanalahiru5002 11 місяців тому

      Kohomada ata ganne gediyen​@@priyanthiamlangodage8363

  • @priyanthidesilva7155
    @priyanthidesilva7155 2 роки тому +2

    වම්බොටු මම බට් කලා නමුත් පලදාවක් නැහැ

  • @kumarapelipasmid3570
    @kumarapelipasmid3570 2 роки тому

    Mahathmaya mama wambatu pala grow bag wala hitawanna balaporoththu wen innawa mama gedara muluthan gein iwatha lana dewal walin kompost pohora hadanawa namuth ewa madi mata ida adui mata podi slab kellak tiyenawa obathuma mata kiyanawada kompost samaga mix karanna puluwan rasayanika pohora gena

  • @hansajapreneeth223
    @hansajapreneeth223 2 роки тому +1

    වම්බටු ප්‍රභේද මොනාද තියෙන්නේ

  • @sampathrathnayaka1560
    @sampathrathnayaka1560 Рік тому

    Nai miris miris e wage palath deka gane hitawanna puluwanda

  • @arunidissanayaka6967
    @arunidissanayaka6967 2 роки тому +1

    ඔබතුමාල ගාව බීජ මිලදී ගන්න තියෙනවද

  • @priyahudeni3779
    @priyahudeni3779 11 місяців тому

    ❤❤❤❤❤

  • @piyaguntasalod2502
    @piyaguntasalod2502 Рік тому +1

    วิธีปลูกพริก ปลูกมะเขือ

  • @kavee233
    @kavee233 2 роки тому +3

    😁😁😁

  • @adithyasilva
    @adithyasilva 6 місяців тому

    uba boru kiyanna epa bn

  • @mousacell2448
    @mousacell2448 11 місяців тому +1

    ස්තුතියි