@@ROSE-bo2vf chamuditha must have a unique way on his interviews. See the differences on his other interviews as well this and with handunetti. Chamuditha mustn’t interrupt when the person is replying to his questions. The interruptions styles can be seen in all the interviews etc.
CONGRATULATIONS TO MEDIA REPORTER CHAMUDITHA, DR NALINDA & ATTORNEY AT LAW SUNIL WATAWALA. I AND MAJORITY OF OUR PUBLIC IS FULLY SATISFIED OF THE EXPLANATIONS GIVEN ON YESTERDAY'S INCIDENT (2nd April 2022) BY YOUR ITERLEGINANT ASSESSMENT OF THE PRE -ARRANGEMENTS OF THE WHOLE INCIDENT BY THE GOVERNMENT, THANKS
@@djdhejdjdjdd9722 na bn ooka kare gota ge ekek.. Ara bus eka dammet gota ge ekek.. Eya eeye mahinda ekka inna photos social media walat shre weno Dan ewa remove kara gota
ජනතා අරගලයට ජය වේවා...!!! දූෂිත පාලකයින් පිටු දකිමු...!!!
සිංහල එවුන්ට විතරද බඩගිනි වෙන්නේ
තොපි දැනගනියව්.
හම්බයෝ මරක්කලයෝ බෝරා කාරයෝ දෙමළු එකෙක් වත් උන්ගේ නායකයන්ගෙන කන්න ඉල්ලන්නේ නෑ.
මම සිංහලයන්ට කියන්නේ උඹල උන්දිහා බලලාවත් හැදියව්.
Yeeaaaahhhhh
l
000000
අන්න ඒක තමයි නලින් සහෝදරයා රජ කතාව, අපි රාජපක්ෂලා අමෙරිකාවට යවන්න පළමුව බේරාගැනීමට ඇති ගණුදෙනු බොහෝයි...!!
Ai minimaruwam nidahas kerema ranjan weni ayawa sirakirima
Aniwaryenma.
මෙහෙම සාකච්ඡාව යනකොට අහගෙන ඉන්න ආසයි . අන්තිමට කියපු ටික හරි වටිනවා . ඇමෙරිකාව ට යන්න කලින් බේරගන්න ගනුදෙනු ටිකක් තියෙනවා . මොවුන්ට දඬුවම් දෙන කොට වංචාව දූෂණය කරන්න හිතාගෙන ඉන්න එවුනුත් බයවෙයි . එතනින් හොඳ ගමනක් යන්න පුලුවන් වෙයි
ඊට කලින් මුන් පනින ව. වැලැක්වීම හමුදාව අතේ.
Canakkata kiyapalla basginì tiyapikana hoya danna
අපිට දැන් තේරෙනවා 88/89 ඇත්ටම වෙන්න ඇත්තේ මොකක්ද කියලා. ජවිපෙ මච්චර කල් ලොකු බරක් කර තියාගෙන ඉඳලා තියෙනවා. දැන් අපිට ඇත්ත තේරුම් ගන්න පුළුවන්
88,89,සම්පූර්ණයෙන් වෙනස්,අද තත්ත්වයට වඩා
88/89 හිටියද
ඔව් එදා තත්වය වෙන එකක්. ඒ දෙගොල්ලොම රටට මහා විනාශයක් කලා ඒ වෙලාවෙ.
Eda pewathi rajyan wedi hariyak kale oyademathama.
Unp එකෙන් අතීතයේ කරලා තියෙන අපරාධ එක්ක බලද්දි මේ වගේම දෙයක් ජවිපෙටත් කලා කියලා හිතාගන්න පුලුවන්
චමුදිටත් අපේ සහෝදරයො දෙන්නටත් ස්තුතියි ,මේ ධූශිත ආන්ඩුව සහ එම ධූශිත වලල්ලට අයත් සියළු අය කොටු කරන තෙක් ජවිපෙ ඇතුළු මාලිමාවේ අපි සටනේ.
අපිට දැන් තේරෙනවා 88,89 කාලයේ මොනවද උනේ කියලා. මේ වෙන දේවල් බලනකොට ඇත්තටම ජවිපෙ මර්දනය කරන්න කරන දේවල්. ඇත්තටම මේ පාර අපි ජවිපෙ
රෝහන විජේවීරගෙ නම විකුනල පොලීසිය කිහිප දෙනෙකු මරල ආයුද කොල්ලකාපු යුගයක් ජවිපෙ තිබුනා. ඒක නෑ කියන්න බෑ කාටවත්. හැබයි මේපාර මේ උන දේවල් අතීත සිද්දීන් එක්ක සසදල ජවිපෙට මඩ ගහන්න හදන එකක් තියෙන්නෙ. මොන ආන්ඩුව ආවත් වැඩක් නෑ ආන්ඩුක්‍රම ව්‍යවස්තාව වෙනස් වෙනකං.
7
Apith Jvp next time ♥️
අනිවාර්යයෙන්
❤
චමුදිත ඔබ ඉතාම දක්ෂ මාධ්‍යවේදියෙක්...නමුත් ඔබ බාදා කරනව වැඩියි අනිත් පාරිසවයට අදහස් පුකාස කරන්න කාලය දෙන්න
There is a difference in this interview and with Handunnetti and others It was commented on that day
Chamuditha baba.Hirune inne..paw.ane 100/75.thyrenawa. obata thyrenne na..🤣😂
Eka nam etta
@@ROSE-bo2vf chamuditha must have a unique way on his interviews. See the differences on his other interviews as well this and with handunetti. Chamuditha mustn’t interrupt when the person is replying to his questions. The interruptions styles can be seen in all the interviews etc.
අනිවාර්යයෙන් ඒක නම් ඇත්ත .
මේ ඔක්කොම නාඩගමක්.ඇදිරි නීතිය දැම්මේ හෙට පෙලපාලිය නතර කරන්න.
Ll
චමුදත උඔත් දන්නව ගිනිතිබ්බෙ අාන්ඩුවෙම මැරයො කියල,අැදිරි නීතිය දාන්න තමයි කලේ මිනිස්සු පාරට එන එක නවත්තන්න
චමුදිතයත් දන්නවා. මේ talk show එකේ මිනිහා කතා කරන හැටි ඒ. මම හිතන්නේ චමුදිතයාත් දැන් jvp. විශේෂයෙන් මිනිහගේ ගෙදරට attack කලාට පස්සේ. චමුදිතයා jvp නම් හරි වටිනවා. සිරසේ ඉන්න ඕන එකෙක්.
@@RogueLegend999 අනිවාර්යෙන්ම
මචන් මට පෙන්නේ චමුදිත උගේ ස්ටයිල් එකෙන් මේ සිද්දියේ ඇත්ත එලියට අදිනවා , ඒ කියන්නේ ගු ගොටගේ බිත්තරයාගේ ගෝලයෝ දැම්මල කල වැඩේ කතාවෙන් එලි කරනවා
Very true
අපේ ඩොක්ට 💯💫
චමුදිත ගෙදරට ගූ ගහපු එකා කො ? අද වෙනතුරු නෑ , මෙකත් ඒ වගේම තමයි , ගිනිතියපු එකෙක් නෑ , හමුදා වාහන , හමුදාව පොලිසිය ඉස්සරහ ගිනි තියනවා , එකෙක් නෑ ඌව නවත්තන්න , කිසිම උත්සාහයක් නෑ නිවන්න , මිනිස්සුට ජල ප්‍රහාරක ගෙනල්ලා ගැහුවේ ගින්න නිවන්න වතුර බේසමක් ගහන්න කිසිම උවමනාවක් නෑ , පැයක් දෙකක් වාහන ගිනිගන්නවා බලන් හිටපු පොලිසීය ,හමුදාව පොල් ගෑවද ?? පහලම ස්තරයේ පුන්නකු බයියො පවා මෙව්වා විශ්වාශ කරන්නෑ. , කාවද මේ රවට්ටන හදන්නේ , කාගෙද මේ පිටපත සමන් එදිරිමුනිගේ වගේ 🤣🤣🤣🤣
Ĺ
ඇදිරිනිතිය දමලා මේ බලු ආන්ඩුව ගෙදර යවන එක නවත්තන්න බැ
ගෝටා ගො
මේ තමයි හරිම වෙලාව මේ රටේ සියළු දූෂණය නවතින්න ක්‍රියාවලිය අරඹන්න....ජනතාවගේ පිබිදීමමයි ඇවැසි වුනු ප්‍රධානම කරුණ...මාධ්‍යය, හා සියළු පූජකවරුන්ගේ යුතුකම මේ මොහොතේ ජනතාව සබුද්ධිකව, සවිඥානිකව කටයුතු කිරීමෙහිලා මෙහෙයුම් කිරීම, දේශපාලනික වහල්භාවයේ නිමාව පිණිස....
මේ වෙනුවෙන් මානුෂිකව ඉදිරිපත් වූ සියළු නීතිඥ හා ආරක්ෂක මහතුන්ට ගෞරවය!!
නිසි අරගලයමයි අපේ රටේ උන්නතිය...!!!
ජනතාවගේ අරගලය ආණ්ඩුව විසින් ජාතිවාදී කඩාකප්පල්කාරී කටයුතු මෙන් හුවාදක්වමින්, ඔවුන් විසින්ම විවිධ හර්තාල්කාරී ඉතාමත් පහත් තුච්ඡ කලහාකාරී වැඩ දියත් කරමින් සිටින බව නොරහසකි....
මාධ්‍ය මහජනයා නොමඟ නොහැර නිසිලෙස හැසිරවීම, මාධ්‍යයේ පරම යුතුකමයි...!!
ජයවේවා තෙරුවන් සරණයි ඔබ තුමන්ලට
ඉස්සර වගේ මිනිස්සු අන්දන්න බෑ.මිනිස්සු හොදටම දන්නව සාමකාමීව තිබ්බ උද්ගෝශනයට අම්මල දරුවන් අතින් අරන් මූලික අවශ්‍යතා නැති පීඩනයට හඩක් නැගුවම නිශ්ශංක සෙනාධිපති ඇවන්ගාඩ් කුලී මැරයන්ට stf යුනිෆෝම් අන්දල මිරිහාන කිට්ටුව හෝටල් වල නවත්තල ඉදල ඔවුන් තමයි මෙහෙම අරගලය අල කරල සියලලුම මිනිස්සුන්ට මහ අමානුශික විදියට පහර දුන්න කියල ලංකාවම බලන් ඉන්නෙ.
🔥❤🌹🌹 ආදරෙයි ජාතික ජන බලවේගයට
හොද කතාබහක්💪
CONGRATULATIONS TO MEDIA REPORTER CHAMUDITHA, DR NALINDA & ATTORNEY AT LAW SUNIL WATAWALA. I AND MAJORITY OF OUR PUBLIC IS FULLY SATISFIED OF THE EXPLANATIONS GIVEN ON YESTERDAY'S INCIDENT (2nd April 2022) BY YOUR ITERLEGINANT ASSESSMENT OF THE PRE -ARRANGEMENTS OF THE WHOLE INCIDENT BY THE GOVERNMENT, THANKS
හෙට නෝම්බි පටන් ගන්නවා..මිනිස්සු කන්නවත් අරන් නෑ.. ඇදිරි නීතිය දාලා ..මොනා උනත් අපි හෙට පාරට එනවා..බඩගින්නේ එන අපිට ගැහුවොත් උඹලට ගහන්නේ හෙන 😄
Thuppahi gota rewila inne den oka elawannamai ona
Aaniwa
අනිවාඑියන්ම අපි එනවා
Aniwa api enawa..
උඹ මුස්ලිම් නිසා මේ ආණුඩුවේ ඉන්න මුස්ලිම් නායකයෙක්ගේ ගෙදරක් ඉස්සරහා කෑගහපං.
සිංහල නායකයෙක්ට බනින්න උඹට තහනම්
Excellent response Dr Nalinda.....Jayawewa...we are with you for the first time
මොකා මොනවා කිව්වත් මේපාර කෙලින්ම ජාතික ජන බලවේගයට පමණි .චන්ද 7 යි.ඔක්කොම ජාතික ජන බලවේගයට එච්චරයි.88/89 ඔහොම තමා වෙන්න ඇත්තෙ.
Jvp♥️🤘
👍🧭🇱🇰
👍
අලුත් පරණ හොරුන් එලවා දමා අලුත් දේශපාලන පරිවර්තනයක් කල යුතුයි ...ජය ✌️
මුං 225,ම,එපා
චමුදිත ඔබත් මේ පාලනය විරුද්ධයි නේ .අැයි මේ බාදාකිරීම් 😑😑 ජනතා අරගලයට සහය දෙන්න .✊🏾✊🏾
ඇවන්ට්ගාඩ් සල්ලිවලට මල්ලි
බාදා කිරිම් නෙවෙයි චමුදිත කරන්නේ jvp එකට තමන්ගේ අදහස් දැක්විමට අවස්තාවක් ලබා දෙන එක . හොර ආන්ඩුව ගෙදර යවන්න කරන්න ඔන මේ දේ තමයි
@@lahirukodi4493 aniwa. Eya karne. Minissu hithana dewal
Walata uththara aragnn eka
මව්බ්මේ අවසන් බලාපොරොත්තුව ජව්පෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය මාළිමාව වටා අපි හැමෝම එකතු වෙමු !
2000 පස්සෙ ඉපදිචිච එකෙක් වගේ
අවුරුද්දෙ ප්‍රශ්නයක් නෙමෙයි ඔයාගෙ මොලේ වර්දනය වීමෙ අවුලක්
Aniwaryen, ❤️
@@asankakumara292 24:05
Gota Go Home, Sajith Stay Home
අපේ සුන්දර මිනිසුන් මාලිමාවේ ✌❤️
ඔයාල කියන්න ඕන නෑ.අපි ඕක දැක්ක.එකෙක් ගිනිතියනකන් බලන් හිටපු පොලිසිය .ගිනි තිබ්බ කියමුකො .ජල ප්‍රහාරයට ගෙනාපු වතුර වලින් නිම්මෙ නැත්තෙ ඇයි.මේක කලේ ගෝටගෙ කට්ටියම තමයි.
බලය තියෙනකල් නටයි.ඇදිරි නීතිය දාලා අසරණ මිනිස්සු තවත් අසරණ කරන්න.225 සක්කිළිට කන්න අඩුවක් නෑනේ.
ඒකනම් සම්පූර්න ඇත්ත
225 ට ම බොරුවට බනින්න එපා npp එකේ ඉන්නෙ ඉතාම පිරිසිදු මිනිස්සු ඔවුන් එදා සිටම කිව්වා මුන් ගැන කො ඇහුවද ඒවා ඇහුවනම් අද මෙහෙම වෙන්න ඉඩ නැහැ
222ට බැනපන්. JVP 3 දෙනා අදාල නැත.
@@athulakaluarachchi2282 මට දේශපාලුවන් ගෙන් වැඩක් නෑ.මුන් ඔක්කොම එකයි.
නියමයි...නියමයි....
ජය වේවා අරගලයට 👏👏👏👏
❤️✌
Niyamai well done 👍
රතු පස්වල සාමකාමි උද්ඝෝෂණය කල කොල්ලන්ට වෙඩි තියලා මැරැවා. මෙි බස් ගිනි තිබිබ කොල්ලා ඇහැට පේන්නම ඉදලත් ඇයි එයාට කකුලෙන් පහතටවත් වෙඩි තිබිබෙි නැත්තේ. නිකන් ඉන්න කොල්ලන්ට නොවෙි ගහන්න තිබිබෙි මුට.
ඔව් පොලිසිය ඉස්ස්‍රහා ගිහිතියන්නේ.උන් ඔහේ ඉන්නවා.
චමුදිතයො .ගිරියපුප්පගෙන.කෙගහන්නෙ.න්නෙතිව.සාමකමිව.ප්‍රශ්නය අහපන්.මෙරටට මෙතරම්.හනියක්කලෙ
උබ.තමියි...නුබ .තවත් .බුද්දිමත්.විදියට .කතා .කලාට.වෙඩක්.නෙ.
නියමයි ඹබගේ අවසානයටම කියු පදමාලාවට ජයවෙවා ඔබලා තිදෙනාටම ජේසු පිහිටයි.
JVP එකට දීලා බලමු දුප්පත් ජනතාව වෙනුවෙන් කරන දේ බලාගෙන...
🤘Jvp
Un okkoma yaluwo aka amataka karanna epa.
Niyamai! Message well delivered thanks Chamurditha
ලන්කවට පඩයක් ගියත් මුන්ට j v p එකට තමයි චොදන නාගන්නෙ මුකක්ද මේ විකරෙ මම jvp චමුද්ද ඔයාට වුනු විනසය ගැන තවම පිලිතුරක් දුන්නෙ නැ රජයෙන් එ ඇයි.
Great interview 👏🏻👏🏻👏🏻
අාන්ඩුව කියනඑ්ව අදජනතාව පිලිගන් නැ චමුදිත.
අපිත් දැක්කා ඒ අන්තාවාදී සෙට් එක රෑට අඳින කොටු කොටු ශෝටා ඇඳගෙන හිටියා..කෙල්ලොත් හිටියා.😂😂
😃 😃 😃 😃 😃 😃 😃 😃
මුහුදු මංකොල්ල කාරයාගේ හමුදාවෙි ඇබිසන්ටි 5000 ට කහින සෙටි එක
රටේ ඉන්න මිනිස්සුන්ට ඉන්නත් බෑ පිට රටක වැඩ කරන මනුස්සෙක්ට ඉන්නත් විදීහක් නෑ අඩම්බරෙන් ශ්‍රි ලංකා කියපූ අපී අද ලැජ්ජාවෙන් රටේ නම කියනවා මුලූ ලොකයක්ම ශ්‍රී ලංකාව ගැන අන්තිම පහාත් විදිහට කතා කරනවා පුළුවන් තරම් ඉක්මනින් රටේ තත්වේ වෙනස් කරන්න ඔනි ජය වේවා අපේ තරූණයන්ට ❤️👌
Mulu paramparawa,ma, NNP ekata chandaya denna.
ඕකත් නිශ්ශංක ගේ ගේමක් වෙන්න පුළුවන් කොහොම උනත් ඕක ආණ්ඩුවේ ගේමක් ලංකාවේ ජනතාව බුද්දිමත් විය යුතුයි අපි ජාතියන්තරයට බලුවෙලා ඉන්නේ බලන්න චමුදිත පිට රට නිඋස්
අනුර දිසානායක ❤️🔥🇱🇰2024
Truth wins . God bless Chamurditha Brother . We are with you 🙏🏽❤️
Chamuthita oba daksa madyavedi varayk oya j.v.p. karayenga boru ahnna apa okun thamai oya de kale
@@djdhejdjdjdd9722 na bn ooka kare gota ge ekek.. Ara bus eka dammet gota ge ekek.. Eya eeye mahinda ekka inna photos social media walat shre weno
Dan ewa remove kara gota
ස්තූතියි chamuditha මහතා ❤🧡💛💚💙💜🤎🖤🤍
ඩොක්ට කෙනෙක් සහ නීතිඥ මහතෙක්...👍👌✌💪🌞
GREAT PROGRAM! CHAMU. YOU ARE TOO GOOD! GREAT ENCOURAGEMENT!
Woooow...! Have no words...! Am speechless...! Well done to you Sirs..! Jaya weewa...!!!
මේ චමුදීතයා කවමදාවත් පොලීමක ඉදලා නැහැනේ ඒකයි ප්‍රශ්නේ?මේ වගේ ඒවුන් ඒක්ක කතාකරලා වැඩක් නැහැ👎
ජනතා අරගලයට ජය වේවා !!!!! ❤
තව සහන ඉදිරියේදී බලා පොරොත්තු වන්න.දැන් මාරම සැපයි.
Nandi gawaya
නිශ්ශ්ංකට teledrama productions ගැන course එකක් කරන්නම වෙනවා. මොකද scripts හෙන අමු 🤣🤣
🤣😅😅😃
ජයවේවා චමුදිත සර් ඔබට
චමුදිත බබා දොයි දොයි දොයි දොයිය බබා 🤣🤣
Ane ha
Chamuditha act karanne eyage job eka ehema nokaroth eyatah JVP labale wadinawa hondata therumganna
මිරිහානෙ.සිදුවීම ගැන ප්‍රසන්නලා මොනවා කිව්වත් ඇත්ත මිනිස්සු දන්නවා
ප්‍රසන්න මහ බොරු කාරයෙක් .
Presanna ranathunga kiyanne marayek
ඕකට එලියට බහින්න බැරි වෙන්න පාඩමක් උගන්නන්න ඕන.
Jayavewaa Doctor 👌👌👌100%
ජාතික ජන බලවේගයට ජය වේවා
චමුදිත රෙන්නේ නෑතුව කරුණු මතු කරගන්න
ජයවේවා
රටට එකම විසඳුම malimawa පමණයි සහෝදරයා
Super 👍💯
චමු doctor ට කතා කරන්න දෙන්නේ නැහැනේ. බොරැවට සද්ද දාන්න එපා.
ඔය සන්වාදයම ඇති ජාතික ජනබලවේගයට චන්දය දෙන්න. We will be coming to Sri Lanka to vote NPP this time. We are with you. Enough is enough.
රාජපක්ෂලා උන්ගේ හෙංචයියන් එක්ක රටේ රාජ්‍ය දේපළ වලට හානි කළා උන් පුරුදු සෙල්ලම් කරනවා ඒත් මිනිස්සු අවදියෙන් සිටින්න
තව ටික කලකින් ගෝඨා රට පනීවි.එදාට රටට වුන විපතට කවුද වග කියන්නේ.
මේ තරම්ම නීච පහත් තත්වයට පත් අාණ්ඩුවක් තමන්ගේ වැරදි අනුන්ට පටවන අාණ්ඩුවක් මොකටද තවත්
යකෝ චමුදිත පනින්නෙ නැතුව හිටපන් කරැනුපැහැදිලි කරන්න දිල.
සහතික ඇත්ත .un තමයි ගිනි තිබ්බෙ .edirinithiyat damme a nisa.දෙවියනේ රටම kaawa ballo.chamuditha ane paressam wenna දෙවියනේ .oyala apita godak වටිනවා .budu saranai ..🙏👍❤❤❤❤
ගෝඨාභය ජනාධිපති වරයාගේ මිත්‍රයා වන ඇවන්ගාඩ් නිශ්සංක සේනාධිපති තමයි මේ කඩාකප්පල් කාරි ත්‍රස්ත කණ්ඩාය වෙහෙයවා ඇත්තේ ...ඔයා ඒ ගැන දන්නේ නැද්ද...?
ආණ්ඩුව 3 වෙනිදා උද්ඝෝෂණය නවත්වන්න ඇඳිරි නීතිය දාන්න හිතාමතාම සාමකාමී උද්ඝෝෂකයින් අතරට පැය 4 කට පස්සෙ එවපු මැරයින් ලවා කරවපු දෙයක් .
@@premonline2653 danne na.un serama dannawa කුමන්ත්‍රණයක් kare
රටම ඉවරයි ..අහිංසක මිනිස්සු තවත් අසරණ karaa.
ජයවෙිවා ඝියලු දෙනාට
දේශබන්දු ගැන මම සියලුම බටහිර තානාපති කාර්යාලවලට දන්වනවා.
පිට රටවල ජීවත් වන ශ්‍රී ලාංකියන්ට ආරාධනා කරනවා මොහු ගැන email කරන්න.
ජීවිතේ ට මොහුට හෝ පව්ලේ අයට visa ගන්න බැරි වෙන්න.
බලු රාජපක්ෂ අවලස්සන ඇමරිකානුවා තොපි ගෙදර පලයව්
Awsome! Let the people know the truth . Jayasreeee 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
ජයවෙවා
අනේ කෝමහරි රට බේරගමූ එච්චරයි ඕනේ ජීවිතේ අපේ ලස්සනම කාලේ දුකින් ගෙවෙන්වා හරිම දුකයි අපිට.. මුන් නිකම්ම ගෙදර යවලා හරි යන්නේ නෑ... මුන් හොරකම් කරපුවා අරගෙන මුන් එලවන්න ඕනේ එය තමා විය යුතුයි...
අපේ සියලුම දෙනා එකතු වෙන්න.72 වසරක් මුං මාරුවෙන් මාරුවට අපේ රට හොරා කෑවා....මුං සියලුම දෙනා හොරකම් කරපු හැම සතයක්ම අපේ මිනිසුන්ගේ සල්ලි....ගන්නවා...ගන්නවා...ගන්නවාමයි.මුන්ට දඩුවම් දෙන්න එකා වගේ එකතු වෙන්න.ජාතික ජන බලවේගය එක්ක එකතු වෙමු.අපේ පොඩි උන්ටවත් සැපසේ ඉන්න මේ රට හදලා දීල සැනසෙමු.මට මාරම දුකයි අපේ මිනිස්සු ගැන.කවදද අපිට සැනසීමක් ලැබෙන්නේ...
මොකද්ද ඕයි චමුදිත.. තවුසේ හැමදාම 88-89 ක් ගැන කිය කිය වැළලෙන්නේ.. මොන මගුලක්ද ඕයි.. පහුගිය අවුරුදු 30කට ආසන්න කාලයක් ජවිපේ ක්‍රියාකාරකම් පේන්නේ නැද්ද? ඒ කාලය තුල එක ගල්කැටයකින් හානියක් කරලා තියෙනවද? ආයි ආයි 88-89 ගැන කිය කිය හැමිනෙන්නේ නැතුව ජවිපේ වර්තමාන ක්‍රියා කාරීත්වය ගැන විවේචනය කරපම් බං. මට නං ඕක අහල අහල ඇති වෙලා තියෙන්නේ. රෙද්ද.!
අනිවාර්‍යෙන්....
Awankawama.
චමුදීතයා ඌම ගූ ගහාගත්තද කියලා දැන්නම් අපිටත් ප්‍රශ්නයත්💩
well said
ඔකාට කොයිතරම් කිව්වත් වැඩක් නැ JVP එකත් එක්ක මු සකච්චවක් කලොත් හැමදම 88/89 ගැන දොඩොනවා මුන්ගෙ ඔලු තවම 88/89 හොල්මන් කරනවා චමුදිත තවම දන්නෙ නැ jVP එක 88/89 පහුකරගෙන ඇවිල්ල දැන් 2022 ඉන්නෙ කියලා
ජාතික ජන බලවේගයට රට ගොඩගන්නනම් අපිත් උදව් කල යුතුයි
චමුදි ත නාගත්ත😂
Very happy Dr you are the great hero God bless you
ජයවේවා 🌹🌹🌹🌹
Oya බොරු මහජනතාව viswasa කරන්නේ ne.jvp ජයවේවා .api oba samagai.
මාර වැඩෙි ලංකාවට වුනේ.......!
කවුද මෙි අන්තවාදයේ පියා මොන රාජපක්ෂද.....!
සියලුම අාකාරයේ අන්තාවාද; ජාති , කුල මල , අාගමි , වෘත්තීන් , ප්‍රදේශ වශයෙන් තම පුද්ගලික වාසිය සදහා ජනයා භේද භින්න කොට මෙි රට අගාධයට ගෙනගිය කාලකණ්නි මජර දේශපාලකයන්ට එ්වාට වන්දි ගෙවන්නට කාලය පැමිණ අැත.... !
Nalinda jayathissa and sunil watawala jayawewa jayawewa jayawewa 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
ජනතා අරගලයට ජය වේවා 💪💪💪💪
අරක නිවන් නැතිව බකන් නිලාන හිටියේ ඒක කැඩිච්චි එකක්ද ? රටේ දේපල නෙමෙයි අනුන්ගෙ කඩයක් ගිනි ගත්තත් අපට දුකයි. මෙය ඇවිලෙන්න ඉඩ හැරීමම සැක උපදවයි !
ඇත්තටම මිනිස්සුන්ට විදින්න ගෙනාව වතුර එක ගහලා එක නිවන්න තිබුනානේ ✌️😎
ගිනි නිවනන්න ආපු වාහන දෙකට ලඟට යන්න දෙන්නෙ නැතුව හරවල ඇරියනෙ.
ජනහඩ දිනේවා....
චමුදිතයගෙ හොම්බට 2ක් අනින්න හිතෙන්නෙ මට විතරද...අනේ මේ වගේ පිස්සො එක්ක කතාවට එන්න එපා Npp..
මොකුත් කියන්න එපා.ඒ චමුදිත ප්‍රශ්න අහන විදිහ.කලබල වෙන්න එපා සහෝදරිය.
ඒ චමුදිතට ආවේණික ශෛලිය. ඒක අදුරගන්න බලන්න ඔහොම කතා කරන්න කලින්.
දන්නව..නමුත් මිනිස්සු නොමග යනවා.රට කරවන අයගෙන් එයා ඔහොම අහන්නෑ...අප්‍රසන්නයි.....
Yes you are right 👍
JVP🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
Excellent answers
චමුදිත අනේ ඔයා මොනවා ද දොඩවන්නේ. ඔයාගේ ගොන්පාට් .
අදද ඉස්සරලාම බැලුවේ chamudhithge intew ekk
ඔයාගෙ දැනුම කොහොමද කියලා hitha ganna පුළුවන්
Jaya wewa 🎉
තනියෙන් ගෙදර ඉස්සරහා හිටගන්න. කණ්ඩායමක් අවශ්‍ය නැත. ඔබේ නායකයා ඔබයි. මෙතෙක් කල් අපි හොයපු නායකයෝ කල දේ දැන දැනත් ඇයි තවත් නායකයෝ හොයන්නේ. උන් බයයි. උන්ට ඕනි විදියට අපි නටන්නේ නැති වෙද්දී
සිරස Media එකෙ කොල්ල නඩුවක් දැම්මොත් හරි.
✌️✌️✌️ පිට දැන් තේරෙනවා 88,89 කාලයේ මොනවද උනේ කියලා ජය ✌️✌️✌️
225හැත්තම කනවා කැවිලිලක් ඉදිරියෙදී මහාජනයා ගෙන්...🤧
ආන්ඩුවෙ අන්තිම තුරුම්පුව,අපේ නායකයා,අනුරකුමාර සහෝදරයාව අතඩංගුවට ගැනමනම් ඒක කිසිදිනක සිදු නොවනබව
ආඩුව සහ ඊට සම්භන්ධ ඇම්බැට්ටයො සිහිතබාගතයුතුයි.
Excellent 🤩🤩👍👍👍
ආණ්ඩුව බන් කරෙ ඔක අපි දන්නවා එක
Ekenma
ඒක නෙමෙයි චමුදිත ඔයාගෙ ගෙදරට අසූචි ගහපු උන්වවත් ඇල්ලුවද?
Akata chsmudeta nehadae
අන්තිමට කියන ටික හරි වැදගත්. රැල්ලට හැමෝම ගෝටට ඇමරිකාවට යන්ඩ කියනවා. ඒ කියන්නෙ කරපු අපරාදවලට කිසිම දඬුවමක් නැතුව හොරාකාපු සල්ලිවලින් ඇමරිකාවෙ සැප ගන්ඩ යවනවා වගේ.
කෝ බන් ෆේස්බුක් පේජ් එක යූටියුබ් විතරද ඉන්නේ ?
@@dineshchamara1433 youtube දාන ඒවා ඔක්කොම fb එකෙත් යනවා
Great work both and chamu👍
අතිත බාවිතයක් අපට තියනවා ,chamuditha ..88/89/ කරෙන් ඕකමනේ ,Army එකේ නිලයන්ගෙ ,දෙමව්පියන් ගාතනය කරලා ,JVP බෝඩ් දාලා ගම්වල හිටිය කොල්ලෝ /කෙල්ලො හන්දි ගානෙ,මැරලා දැම්මේ ඒ ..අපේ රටේ පැහැදිලි වර්තමානයයි ,රට ඒ නරින් විසින් වසර 20 වඩා, ආපස්සට අරන්ගියා .මුන්ට ,අපේ රටේ ඉඩ වැඩ්යි.
නොදකින්. රට කරු උන් මොනාද කරේ? අද තෙලුත් නෑ. ඔයාට පවතින ක්‍රමය නිසා පොඩියට ලාබ ලැබිල ඇති. ඔයා වගේ අයට කියන්නෙ කුහකයෝ කියල.
අරගලයට ජයවේවා