Excellent program We needed this kind of leadership to bring back our mother land in proper way Well done 👍 congratulations We have to protect this kind of golden mind people 💞💞💞💞💞💞💞💞💞💯
So true.... but that's a dream 😥😥😥 no party .. no party would want him to step up...why... certainly they will pay if he comes... he is auditor... best person...
I think we will be extremely fortunate to have Mr Wijesinghe, mr Murthza & Dr Indrajith To guide this country out of the abyss we are in. Thanks for your straight talk.
Chamuditha, This is the first time I am commenting on your programme as I cannot resist anymore. How learned professionals construct their arguments with facts ( rather than flawed opinions) is a joy to watch. My mind has gone back to Sri Lanka's golden era of the parliament where barrister Lalith Ethulathmudali, Strategist Gamini Dissanayake and former Foreign Minister Laxman Kadiragarmer were in. In order to come to a conclusion with salient substance, critical analysis is a must. Core of effective decision making is exactly that. Here is a humble request from me to you. If at all possible, please interview such Subject Matter Experts as much as possible( rather than well-outdated politicians, whose dubious profiles have been written on the wall end to end). Remember, when media becomes the Watch Dog of Political Personnel ( not the other way round), that is indeed a step in the right direction.
Brilliantly explained Mr. Wijesingha! 👍🏼 Thank you SO much for your explanation of the dirty political system that has been existing from inception. Please come forward to save our country.🙏🏼
Superb Sir! You gave Chamurditha a thundering slap. These guys are very much the same as our corrupted money monger parliamentarians. You removed his mask and showed his real face.
I'm very happy Chamuditha did this interview exceptionally well. Great job and you keep the momentum going. As we all know Mr wijesinghe has a great track record & dedicated ,unblemished popular Government servant with long 34 yrs service. People should understand reality Where we stand now. Please don't bring corrupted ,uneducated new bunch of thugs to the institution when the time comes 🙏 the institutions
හැමෝම එකතු වෙලා මෙන්න මේ වගේ මනුස්සයෙක් තෝරගන්න ඕනෙ..💪
ඔබතුමා තමයි අද අපේ රටේ මුල් පුටුවේ ඉන්න ඕන❤❤❤❤
ඇත්ත
මෙතුම බලයෙ ඉන්නකොටත් ඒ අන්ඩු වලට මූනටම බැනපු කෙනෙක්
මහා සංඝරත්නයේ පිහිට ඇතිව පත් වුනු මෙම ආණ්ඩුව සාමකාමීව රැකගැනීම සිංහල බවුද්ධයාගේ යුතුකමක් හා වගකීමක් සම්පුර්ණයෙන්ම වැරැද්ද මේ ආණ්ඩුව නේවේ.
අනිවාර්ය යෙන්ම සිදුවිය යුත්තේ ඒයයි .
Aniwaryen ma
ඔබතුමා දකුණු කොරියාවේ ඉගෙන ගත්ත කෙනෙක් මමත් මේ වෙනකොට දකුණු කොරියාවේ සේවය කරනවා ඔබතුමාලා වගේ අයට තමයි අපේ රට හදන්න පුළුවන්❤❤❤❤
හදන්න පුලුවන් මචන් මේකේ ඉන්න උන් වඩ දන්න එකට තැනක් දෙන්නේ නෑ සහො ජරා පහර අන්ඩුවක්
චමුදිත ඔයාගේ මේ වැඩ සටහන මම බලපු හොදම වැඩසටහන හොද නිලදාරියෙක් 👍👍මම අහන්නෙත් චමුදිත අපි ගොන් නේද 👍👍👍මේක අනිවාර්යෙන් වෙනස් වෙන්න ඕනේ 👍👍👍මේ හොරු අපේ සල්ලි ඇදල පිට රට මම කුරුණෑගල ජොන්ස්ටන් ගැන හොයන්න වෙනම ඕනේ එතරම් තිත්ත වෙලා තියෙන්නේ 👍👍👍👍අනේ අපේ රට
කුරුණෑගල කොහෙද ඔයා
ලංකාවේ බිහිවුණ විශිෂ්ටතම රාජ්‍යය නිලධාරියා මේ.පොළොන්නරුවෙන් බිහිවුණ මනුස්සයෙක්.ඒ වගේ දුෂ්කර පැත්තකින් ආපු මනුස්සයෙක් නිසා හරිම ආඩම්බරයි
ඔබට නිරෝගිමත් ජීවිතය යක් පතනවා
චමුදිත මේ වගේ රටක් වටින මිනිස්සු ඉන්ටවිව් කරනකොට ඒ මිනිස්සුන්ගෙන් පිටවෙන වචන අල්ලගෙන නීතිය හමුවට යන විදිහට වැඩ ලෑස්ති කරන්න එපා ලොකු අපරාධයක් එක
ඒක ඇත්ත
ඔව් ඒක ඇත්ත
ඇත්තටම ඔව් . මෙතුමා හේතු පල ධර්ම තාවය හොද ටම දන්න කෙනෙක් . කොටු කරන්න උත්සාහ දරන සියලුදෙනාම ඉබේම කොටුවෙනවා . නමුත් ඔබ ගේ සටහන සත්‍යය යි . චමුදිත මහත්මයා ගේ කතා විලාසය ටික ක් වෙන ස්විය යුතුයි .
ගිය ඡන්දෙදිත් මෙතුමා හඬන් නැගුව..ජනතාව ඇහුම්කන් දුන්නෙ නෑ ...
මේ මහත්මය ඉදිරි නායක ලයිස්තුවට ඇතුලත් විය යුතුමයි.රටේ එක් බලාපොරොත්තුවක් තමයි ඔබ තුමා. රට ගොඩ ගන්න මෙවැනි මහත්වරු තව ඉදිරිපත් කරන්න. හොරු එලවන්න ඕන ඉක්මනින්ම.🤔🤔🤔
මෙහෙම කෙනෙක් රටේ ජනාධිපති කරන්න ඕනෙ.. කමති අය මේ පැත්තට.
ආසම චරිතයක් ❤❤
මම මේ කමෙන්ට් එක ලියන්නෙ මේ සාකච්ඡාව බලන්නත් කලින්. මෙතුමගෙ කථා වගේම මෙතුමා වැඩ කරපු විදිහ ගැනත් යම් අවබෝධයක් මට තියෙනවා. මම හිතන්නෙම වැටිච්ච රට ගොඩගන්න අපිට පෙනෙන මානයේ ඉන්න නායකයා මෙතුමා කියලා. සංතෝශය ගොඩක් අය මම හිතපු දේම හිතලා. අද මේ ජරා ආණ්ඩුවේ වැරදි පෙන්න පෙන්න ආයෙත් බලයට එන්න හදන උනුත් අපිට හොඳටම කරලා තිබුනෙ බබාලා වෙන්න හැදුවට. විප්ලව කරනවා කියන උනුත් ඔය ජරා දේශපාලනයේම සළකුණු. ඔය මජර දේශපාලනය නැතුව දැනුමක් තියෙන මේ වගේ උගතුන් අපි පත්කරගමු🙏. ඒක තමයි විකල්පය. නැත්තං අපිට කෙසේ වෙතත් අපේ දරුවන්ගෙ ජීව්තත් විනාශයි.
බොහොමත්ම වටිනා සාකච්චාවක්
Respect Sir ඔබ තුමාට සර්ව ආරක්ෂා ව ලැබේවා
තෙරුවන් සරණයි
විගණකාධිපතිතුමා .ඔබ තුමා සම්පූර්ණ හරි .මේවා මහ උන් බලනවා ද දන්නෑ .ඒයි ඔබතුමාලා මේවා කලින් නොකීවේ .
මෙතුමා කාලයක් තිස්සෙම කිව්වා. මිනිස්සු අතරට යන්නෙ දැන් ..
මිනිසු අහන්න දකින්න කැමති සර්ව පිත්තල දේවල් වැදගත් ඒවා අහන්න දකින්න කැමති නැ මිනිස්සු දේශපාලකයන්ට රට බාර දීලා අහක බලන් ඉන්නවා බුද්ධිමත් අයගේ කතා වලට සවන් දෙන්නේ නැ බොරු කට කතා වලට රැවටෙනවා බොහෝ පච මාධ්‍ය,හා මාධ්‍යවේදීන් ද මේවාට වගකිය යුතුයි සමහර මාධ්‍ය පච මාධ්‍ය බව දැනගෙනත් ඒවාම පොරකකා මිනිසු අහනවා බලනවා මිනිසුන්ගේ ආකල්ප වල පිරිහීම තමා පෙනෙන්නෙ මිනිසු හොඳ නරක පිං පවු ගැන විස්වාසක් නැති බව තමා පේන්නෙ මේ තත්ත්වයට බොහෝ දෙමව්පියන් ගුරුවරුන් ආගමික නායකයන් උගතුන් බුද්ධිමතුන් කියන ඇතැම් අයද වගකිය යුතුයි
දුප්පත්කම මේ රටේ..තියනකම්..මුන්ට බලයෙ..ඉන්න පුලුවන් ..👌👌
දුප්පත්කම යන "ඉන්ධන" වලින් තමයි දේශපාලුවනුයි, රාජ්‍යය පාලනයට වක්‍රව ✋ අතක් දමාගෙන ඉන්න රාජකීය පක්කලි මහා තක්කඩියන් රොත්තයි නියමෙට දුවන්නේ.
😔
ඔබතුමා ඉදිරියට එමු.
අනුර, නාගානන්ද, ඔබතුමා මේ රටට අවශ්‍යම පිරිසෙන් කොටසක්.
We need you Mr Wijesinghe. You are an asset.
සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා...
දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා ...
(සිවුරු තුල සිටින) සාමාන්‍යය මිනිසුන් "බුද්ධ පුත්‍රයන්" ලෙස අපට පෙන්නුවා ...
(අපව භේදකර ) දෙගොල්ලන්ගේම වරප්‍රසාද සැමදා තබාගත්තා...
උතුම් දර්ශනය හැංගුවා ...
ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
මිලදීගත් අය මෝඩවී, රැවටී ගස් වටේ කැරකුනා..
අද දින ඔවුන් බඩගින්නෙන් ඇඹරුනා .
බොහොම හොඳයි. හරියටම හරි.
රටට සුදුසු නායකයෙක්..🙏🙏
මේ වගේ හොඳ මනුස්සයෙක් තමයි රටට පත්කර ගන්න ඕනේ අර වගේ හරක් ගොඩක් පත්කරගෙන රටම කනවා කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ කිසිම දෙයක් හරියට දන්නෑ මෙතුමාව ඉදිරියට ගේන්න තෙරුවන් සරණයි ❤️🙏
අනිවාර්යයෙන්
මේ ඉන්නේ ඔබ සොයන දියසෙන්. ඔබට ජය.
_ගොන්නුම ඉදිරිපත් කරල හොඳම ගොන්නු තෝරගන්න කියනව. ජාතික ලැයිස්තුවෙන් බූරුවො ටික දාගන්නව. අන්තිමට ජනතාවනෙ පත්කලේ කියනව._
කියවන්නේ නැතුව උගත් බුද්දිමත් මිනිස්සු දැන් කරලියට ඇවිත් මේ රට ගොඩ ගන්න එක පිනක් 🌹ඇති හොදටම දැන්නම් මේ රාජපක්ෂ පාලනය 😡🤦
සියලු දේශපාලනඥයින්ගේ ගෙවල් වටලා සියලු දෙනා අත්අඩංගුවට ගමු.
සමාජය විසින්ම කණ්ඩායමක් සාදා හොරකම් කරපු මුදල් ආපසු නැවත ලබාගමු.
Great Gentleman 💗👏
චමුදිත, ස්තුතියි මේ වටිනා සාකච්ඡාවට.
රස්නයෙන් සිදුවන අපහසුතාවය වළක්වා ගැනීමට පහසුම ක්‍රමය තමා ඔබගේ කෝටි එක ගලවා තැබීම.
ස්තුතියි !
සත්‍යක්
නිදහස්ව ඔබෙ වඩසටහන් කරන්න, අපි හමොම මෙක බලනවා, කොර්ට් එක නැතිවුණා කියලා අපි නොබලා ඉන්නේ නෑ😍💐💐💐
මෙතුමාගෙන් මොන තරම් දෙයක් අපේ රටට ගන්න තිබුනාද?
මොන තරම් වටින චරිතයක්ද?
මේ දැනුම හා පරිනත බව මිල කල නොහැක.මගේ තාත්තාට වගේම මම ඔබට ආදරෙයි.ඔබෙන් ප්‍රයෝජන ගන්න තරම් අපේ මිනිසුන්ට පින නෑ.
ඇත්තටම ලංකාවෙ මිනිස්සු තව දුක් විදින්න ඕනා.ලංකාවේ මිනිස්සු ආසයි මේ වහල් කන්සෙප්ට් එකට.දූපත් මානසික මට්ටමක් ඇති ගෝත්‍රික ජාතියක්.
10000000% ඔබතුමාගේ කථාව එකඟයි.
ස්තූතියි චමුදිත,
ඔබලාගේ සංවාද වලින් අතරමං වී සිටින ජනතාව දැනුවත් කර රටේ හෙට දවස එළි පෙහෙළි කර දෙන්න.🙏
ඔබ තුමාට ගොඩාක් පින් මේ රට බේරාගන්න උදව් කරන්න මහත්තයො
Sir you are the best person for the President of Sri Lanka.Most educated and clean hands
මේ වගේ දැනුමක් සහ දැක්මක් ඇති කෙනෙක් ලන්කාවෙ බලය ඇති ජනාදිපති හෝ අගමැති වුනොත් නීතියත් ආර්තිකයත් දෙකම සුපිරියටම හදයි කියල හිතෙනවා ගොබ්බ සින්හලයිනි හිතපල්ලා
පාර්ලිමේන්තුව කීයන්නෙ තනිකර ගව ගාලක්
දේසපාලකයෝ කරන්නෙ රස්සාවක්.එතෙන්ට ගියපුදා ඉදන්ම කරන්නෙ පගාව ගන්න එක සහ කොමිස් ගහන එක.ඒවට රටේ ජනතාව වන්දි ගෙවනවා
_උන්ට තියෙන්නේ සැපට ඉඳිමින් පිනට බුදිමින් ඇතිතරම් හම්බ කිරීමම පමණයි !_
රටේ ඉහලම පුටුවේ ඉන්න ඕන රටට ආදරය කරන ආදරණීය චරිතයක්. හදවතින්ම ගරු කරනවා . ඇත්ත රට මේ තත්වයට පත් කිරීම ගැන මාධ්‍යත් වග කියන්න ඕන.අදටත් පේන්නේ නැද්ද?
He seems a respective character 🙏
Thank you very much Mr Gamini Wijesighe for educating us and please come forward to bring justice to our motherland 🙏
පින් සිදුවේ රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න
මේ වගේ උගත් බුද්ධිමත් මිනිස්සු තමයි මේ රටේ වගකීම භාරගන්න ඕනේ.
Chamuditha මහතා ඔබට බොහොම ස්තූතියි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම gena. Oba කෙලින් ktha karana මාධ්‍යwediyek. සුභ පතනවා තවත් me wage බුද්ධිමත් මිනිස්සු එකතු kragana ape රට වෙනුවෙන් යමක් කිරීමට. අපිත් oba සමඟ ඉන්නව. Rata හදමු horunwa හිරේ damu.. obata jaya❤❤❤
පට්ට යි.චමුදිත ඔය වගේ හොද බුද්දිමත් ගුනවත් උගත් මනුෂ්‍යත්වය අගයන මිනිස්සු ගේන්න ජනතාව danut කරන්න
Respect sir
හරිම වැදගත් සාකච්ඡාවක්. මෙතුමා වැනි වියතුන් සමග මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීමෙන් දැනට අප රට පත්වී තිබෙන තත්ත්වය ගැන සාමාන්‍ය ජනතාව හොඳහැටි දැනුවත් කරන්න පුළුවන් වුන බව මේ කළ සාකච්ඡාවෙන්ම හැමෝටම පැහැදිලිවම පෙනීගිය බව නොඅනුමානයි. තවත් මෙවැනි වියතුන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා මේ රටේ ජනතාව සහ රට නිසිමගට ඉක්මනින්ම ගැනීමට පුළුවන් විදියට කටයුතු කළහොත් ලංකාව පත්වී තිබෙන ඉතාමත්ම දරුණු අර්බුදයෙන් ගොඩගැනීමට දායක වෙන්න ඔබහට තිබෙන සුවිශේෂී ශක්තියෙන් මෙලෙසින් තවදුරටත් කටයුතු කළහොත් හැකිවේවි. ඔබගේ ප්‍රශස්ත හැකියාව, ශක්තිය, එඩිතර බව සහ බුද්ධිමත් භාවය ගැන ශ්‍රි ලාංකිකයෙක් ලෙස ඇත්තෙන්ම සතුටුයි. ස්තූතියි.
ජන මාධ්‍යයේ වගකීම ගැන චමුදිතටත් අවවාදයක් ගාමිණී දුන්නා. ඒක ඉතා වටිනවා. ඕප දුප වලින් ඔබ්බට ගිහින් ජන ව්ඥ්ඥානය ඉහල නන්වන මාධ්‍ය භාවිතයක් අවශ්‍යතාවය ඔහු පෙන්වා දුන්නා.
Excellent program
We needed this kind of leadership to bring back our mother land in proper way
Well done 👍 congratulations
We have to protect this kind of golden mind people
💞💞💞💞💞💞💞💞💞💯
So true.... but that's a dream 😥😥😥 no party .. no party would want him to step up...why... certainly they will pay if he comes... he is auditor... best person...
හරියටම හරි හරියටම හරි ඔබතුමන්ගෙ කතාව.
දුප්පත්කම ඉවර කරන්නෙ නෑ දුප්පත්කම වවාගෙන වැඩි කරනවා ඒකෙන් මජර දෙශපාලුවට වාසි. ඒවගේම Media එක media එකේ රාජකාරිය කරන්නෙ නෑ media දේශපාලනයේ කරපු නිසා තමයි ගිය සැරේ රටේම ඔලුගෙඩි සුද්ද කරල පවුල්පාලනයට ආපහු රට හැරව්වෙ..
I think we will be extremely fortunate to have Mr Wijesinghe, mr Murthza & Dr Indrajith To guide this country out of the abyss we are in. Thanks for your straight talk.
Rubbish...
Let’s hope such intellectuals come forward
කියන්න වදන්නෑ.👍👍🙏
වැදගත් ප්‍රශ්න ටිකක් අහන්න තිබ්බා මීට වඩා. 👍
මොල හතක් තියෙන්නේ මේ වගේ මහත්තුරු ලග.මිනිස්සු කල්පනා කරලා මේ පාරවත් චන්දේය පාවිච්චි කරපල්ල.
Best program so far 👍
ස්තුතියි අපි නොදත් කරුණුවලින් දැනුවත් කළාට .
Chamuditha, This is the first time I am commenting on your programme as I cannot resist anymore. How learned professionals construct their arguments with facts ( rather than flawed opinions) is a joy to watch. My mind has gone back to Sri Lanka's golden era of the parliament where barrister Lalith Ethulathmudali, Strategist Gamini Dissanayake and former Foreign Minister Laxman Kadiragarmer were in. In order to come to a conclusion with salient substance, critical analysis is a must. Core of effective decision making is exactly that. Here is a humble request from me to you. If at all possible, please interview such Subject Matter Experts as much as possible( rather than well-outdated politicians, whose dubious profiles have been written on the wall end to end). Remember, when media becomes the Watch Dog of Political Personnel ( not the other way round), that is indeed a step in the right direction.
I second you on that.
චමුදිත මහත්තයෝ වසරේ හොදම program එක මේක වේවි. ජයවේවා.
Brilliantly explained Mr. Wijesingha! 👍🏼
Thank you SO much for your explanation of the dirty political system that has been existing from inception. Please come forward to save our country.🙏🏼
මෙන්න රටේ නායකත්වය දරන්න ඕන පුද්ගලයෙක්
රටේ නීතිය හදන්න හොද මනුස්සයෙක් ❤️
😌
මේ ක්‍රමය වෙනස් කරමු චමුදිත..
දේශපාලු සක්කිලි බල්ලන්ගෙ ඇත්ත තත්වය පිලිබද මහඡනතාව දැනුවත් කිරීම ගැන ස්තූතියි... මහඡනතාව වෙනුනෙන් පෙනී සිටීම ගැන ස්තූතිවන්ත වෙනවා......
👍👍👍👍👍👍👍
චමුදිත ...අපි ඔයාට ගොඩාක් ආදරෙයි ..ඔහොම යමු ...ආදරෙයි ..❤❤❤❤❤❤❤❤❤❤
ගෝඨාව එළවලා. ගාමිණී විජේසිංහ මහත්මය system එක හදා ගන්නකං තාවකාලිකයි ජනාධිපති කෙනෙක් කරානං හරි.
කොහොමද එහෙම කරන්නේ 🤔
@@kalharaweerasena9220 එහෙම කරන්න බෑ. එහෙම පුළුවන් වුනා නං හොඳයි.
ඔබතුමාට එන්න බැරිද අපි අනිවා vote කරනවා
සහතික ඇත්ත..ලංකාවේ නීති හදලාම තියෙන්නේම හොරුන්ටයි..මිනීමරපු උන්ට වාසි වෙනවිදිහට..😏😏😏😏😏😏
Naa e un ewa pennan vdh… update wela nati eka misak lankawe niti pothe niti hariat tienw, but ewa update wela nati nisa me horu ewagn prayojana gnnw… ewa update karann vdhk nane, parliament eke inne horune…
හරිම වැදගත් නීතියක් ඒ නීතියට වගකීමක් නැති රට ජනතාවත් සමගම මේ ඉන්දියන් සාගරයේ ගිලී යනු ඇත. එතෙක් සතුටෙන් පෝලිමේ සිටිමු.
බොහොමයක් ස්තූතියි ඔබ දෙදෙනාට !
Nice explain sir, We must have to save Our Country
Please bring this man to power. He is a man with a vision.
ඉතාමත්ම පැහැදිලි වටිනා සාකච්ඡාවක් .Respect Sir.
සුපිරි චරිතයක්
225.එලවලා.දමන්න පලමුව සියලු දෙනාම හොරැ.ඉන්පසු හොද කෙනෙක් තොරමු.
👍👍finally a man with integrity
A great personality with a genuine vision. I hope he reconsiders running for president.
Unfortunately still he doesn't want to do that😕😕
A great interview / discussion. I think the former Auditor General also wants escape from disclosing the culprits.
18:40 චමුදිත මෝඩ ප්‍රශ්න ඇහුවම ඒවට උත්තර නොදී ඉන්න එකයි ඔබේ බුද්දිමත්කම. මෝඩ ඩ චමුදිත එතුමාගේ විශයට අදාල ප්‍රශ්න අහන්න.
වැදගත්ම වැඩසටහන
Great talking by this gentlemen. Thanks. Do big thing to sri Lanka sir.
ගාමීණි විජේසිංහ ජනාධිපති කරමු
කවුද a? අලුත් කෙනෙක්ද ?
@@janakakumara8967 නම පොඩ්ඩක් පැටලුනා
Superb Sir! You gave Chamurditha a thundering slap. These guys are very much the same as our corrupted money monger parliamentarians. You removed his mask and showed his real face.
U think he is great.. Ur a bigger fool.
All these time these people covered up the fraudsters.
මම ගොඩක්ම ගරු කරනව මෙතුමව 2015 මෙතුමාගේ සහ දර්ශන හදුන්ගොඩ අනුරගෙ කතා අහල මේ රට හොරා කාපු හැටි දැන ගත්ත ඊට පස්සේ මං තීරණය කලා ජවිපෙට ඡන්දය දෙන්න ඔබතුමාත් සහය දෙන්න ජවිපෙට
NPP eke innw man htnne, JVP neme…
රෙද්දෙ අනුරයෙක් ගාව ගන්න එපා. එයත් චන්ද්‍රිකා, රනිල්, මයිත්‍රී, මහින්ද, මලික්, රාජිත වගේ මේ රට විනාශ කරපු හැතිකරේට හොරෙන් හොරෙන් බැල මෙහෙවර කරපු එකෙක් විතරයි. මේ ජරා දේශපාලනයට ගෑවෙච්ච එක පරයෙක් එපා. 225 ම එපා කියන්නෙ ජ.වි.පෙ ත් එක්කම එපා කියන එක. අපිට ඕනා මේ වගේ උගත් නිර්දේශපාලනීය උගතුන්. අපි එහෙම 225ක් හොයන්නම ඕනා
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
උන් හිතවත් සහෝදරයන්ගෙන් ඉල්ලගෙන කන බොන සෙට් එකනේ නේද
මෙය මිනිසා විසින් නිර්මාණය කරන ලද ආර්ථික අර්බුදයකි. ඔවුන් පොලියට මුදල් ලබාගෙන කොමිස් සොරකම් කිරීමට වීදි, විශාල ගොඩනැගිලි සහ විහාර (බුද්ධ විහාර) ඉදිකරයි.
දේශපාලකයන්ට ආනයනයේදී කොමිස් පමණක් ලැබෙන නිසා දේශීය නිෂ්පාදනය විනාශ විය. උදාහරණයක්: වියළි මාළු
මේ අනුව ඒකාධිපතිත්වය, ජාතිවාදය සහ දූෂණය ශ්‍රී ලංකාව විනාශ කළේය.
බහුතර සිංහල ජනතාව නිකායික හා ජාතිවාදී දේශපාලනයට පක්‍ෂව සිටින අතර එය දේශපාලනඥයන් විසින් භාවිතා කරනු ලබයි.
You are absolutely right sir
වටින සාකච්ඡාවක්
චමුදිත කරපු වැදගත්ම program එක... නියමයි .
BEST DISCUSSION / Interview of you Chamuditha so far.
නියම කතාව ජනමාධ්‍ය ගැන කියපු දේ නියමට කිව්වා අපිත් කියාගන්න විදියක් නැතුව හිටියේ ඔය ජඩ මාදය මේ රට මේ තත්වෙට ඇදලා දාන්න මාදය 50% වඩා වග කියන්න ඕනෑ
Why did you stand with currupted Election commissioner, Deshappriya...
100 ta 50k neme sampoornayenma mun ratama anduwa
මේක තමයි හොඳම 👌🖤
I'm very happy Chamuditha did this interview exceptionally well. Great job and you keep the momentum going. As we all know Mr wijesinghe has a great track record & dedicated ,unblemished popular Government servant with long 34 yrs service. People should understand reality
Where we stand now. Please don't bring corrupted ,uneducated new bunch of thugs to the institution when the time comes 🙏
the institutions
මිනිස්සු වෙන්ස් වෙන්නේ නැතිතාක් මේ රට මෙහෙමමයි
TKS LOT !!!!!!
Your best program. Well done 👍 love from dubai 🤗
අනේ චමුදිත මෝඩයෙක් වගේ මේ මනුස්සයාගෙන් මෝඩ ප්‍රශ්න අහන්ඩ එපා.ඔයත් දන්නවානේ හොරැ කව්ද කියලා.ඇයි ඒවා මේ අහිංසක මහත්තයා ගෙන් අහන්නේ.ඔබට කියන්ඩ පුලුවන් නේ හොරැන්ගේ නම් ටික.මේවා අපි ඔක්කොම එකතු වෙලා වෙනස් කරන්ඩ ඕනේ.පුලුවන් නම් මේ වගේ අව0ක මහත්තයෙක් ඉදිරියට අරගෙන එන්ඩ උත්සහා කරමු .මේ අවාසනාවන්ත තත්වයට මුලින්ම වග කියන්ඩ ඕනේ ජේ ආර්.එතනින් පටන් ගත්ත විනාශය තමයි අපි මේ ගෙවන්නේ .රාජපක්ෂ ලා විතරක් නෙවේ.ටොප් පහ නෙවේ පාර්ලිමේන්තුවේ ඔක්කෝම හොරැ.මෝඩයෙක් වගේ හැසිරෙන්න එපා චමුදිත.මේක අපි ඔක්කොම අයගේ ප්‍රශ්නය ක්.මම ආයෙමත් කියනවා මේ වගේ මිනිසුන් අපහසු තාවයට පත්වෙන ප්‍රශ්න අහන්ඩ එපා.🤔
Yes that is true 👌
මෙන්න රටේ ඇත්ත දේශපාලන ක්‍රීඩාව. ස්තුතියි දෙදෙනාට ම.
අද දවසට වටිනා අදහස් දැක්විමක්.
චමුදිත මෙවැනි වටිනා චරිත ඉදිරියටත්
ගෙන එන්න.
I respect you sir.. great speech 👏 and thank you chamuditha.. from London 🏴
රටක් හදන්න පුලුවන් වැදගත් උගත් බුද්ධිමත් මිනිසුන් මෙච්චර සිටිද්දී තමයි කාලකන්නි උඔලා තට්ටු මාරුවට පාදඩ ආණ්ඩු තවත් හදන්නේ...
ජනතාවනි.. මේ මර උගුලෙන් දැන්වත් ගැලවියන්...
මෙවැනි උගතුන් ගෙන් රට හරියට හදවා ගන්න JVP NPP රජයක් ඉක්මනින්ම පිහිටුවා ගමු...
Jaya wewa mathithumani
The most eye opening discussion you have done. Thanks sir for your shocking revelations
ගාමිණී... මහත්තය නියමයි මාද්‍යටත් කියන්න ඕනේ එක කිව්වා.
ඔබට හැකි නම් රට හදන්න එන්න ඔබ සමග අපි ඉස්සරහට එනවා.
ඔබට බුදු භව ලැබේවා.
. අනේ mage rata beraganna
මෙතුමාගේ විශිෂ්ට දැක්මට අනුව අපේ රට ගොඩ ගන්න අපිට පින් මදිද?
ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා ...🙏👏👏
Budu saranai!! Both of you