Ape vidwathun ape rata bera gan na obala ipadunepasal giyenuwana labune me bumiye ipaduna nisa me bumiya ta a garuthwaya siyaluma dena denna akathu wela
@@lasa3134 mu kalabalen Prashna Awwata Boru karanne.. Rajapaksha la Genalla Me Kalabalen Prashna karanna Chamuditha ta Konda Pana Madhi da Nattan Thama katukanawada mnda
Me mady සාකච්ඡා wa itama වැදගත් කමක් eti සාකච්ඡා wake නමුත් munta ලජ්ජාවක් tibeda කියල prsnayake tiyenawa නේද එහෙම වෙලත් mune වෙනුවෙන් peni සිටින්නේ කවුද කියල tamai prsnaya mama k k n p keerthi srilanka we නිදහස් ජාතික pksaya ලේකම් k k N p keerthi api nitarama etta වෙනුවෙන් kata කරන්නෙමු සැමටම teruwan saranai
Chamudita mahatananil meratata.225 palakayo onanaha district 22 taamatiwsru 22 hitiysmaattie makes kstakaranna. Mahamaviyadam hamma maha.pslath saba kits me hora guhawal mawa Kata karanna.
Good interview! Especially, I highly respect Prof. Anura Kumara since he is a Highly qualified honest person with a sense of responsibility. Waiting to see the next interview.
Chamuthitha you had a great conversation with these two excellent people. As I am living in Switzerland I know that Credit Swiss bank is listed as money laundering bank. Now this Bank have lots of issues. UBS bank also the same but not yet cought in the list. Thank you Chamuthitha to have this conversation. Take care and God Bless you all always.
Dear Chamuditha, thank you for updating us about the corruption that had happen among the Srilankan politicians. I would really appreciate if you can bring people who can give a plan to bailout Sri Lanka and discuss how they can support the innocent people. We all know about all the politicians. Looking forward for the next session with the two professionals.
ලැසිල් ද සිල්වා මහතා ඔබ හොඳට මේ දුසිතයින් ගේ විස්තර දන්න නිසා නොපමාව පොතක් ලියන්න. දීර්ඝකාලීන දැනුවත් වීමත් අනාගතය පරපුරටත් හරි වැදගත් .
චමුදිත. ඔබ කරන මේ සමාජ මෙහෙවර ලෝකයක් වටිනව. මගේ ප්‍රණාමය.
මුදල් විශුද්ධිකරණය ගැන ජනතාව දැනුවත් කිරීම පිලිබඳ ඔබ දෙපලට ස්තුතියි. විශේෂයෙන් විශ්ව විද්‍යාල දේශනයක් ජනතාවට අසන්න සැලැස්වීම ගැන මහාචාර්යතුමාට ස්තුතිය්.
එහෙත්,සොරකම් කරන ලද මුදල් නැවත ගන්න බැහැ කියා ඔබතුමා ප්‍රසිද්ධියේ කීම තුලින් සිදුවෙන්නේ හොරුන් රැකීමක්නේ මහාචාර්යතුමා. ඔබතුමාලත් විමල්ල වගේ ආණ්ඩුව රකින්නද හදන්නේ. මේ මට හැඟුණ දෙය.
එසේ නොකිය අඩු තරමේ ඇනොනිමස්ලා දැනටමත් හෙළි කර ඇති තොරතුරු ඔස්සේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට බැරිද ලංකාව ගෙන ඇති ඇති විශාල ණය කන්දරාවට මොකද උනේ කියල විමර්ශනය කරන්න. එහෙම නැත්නම් විපක්ෂයට බැරිද අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න හෝ අධිකරණමය ක්‍රියාමාර්ගෙකට හරි යන්න. පාර්ලිමේන්තුවේ කෑගහ ගහ ඉන්නේ නැතිව අඩු තරමේ ප්‍රයෝජනවත් යමක් කරන්න බැරිද විපක්ෂයට.
ලංකාව දැන් බංකොලොත්. ජනතාව වෙනුවෙන් බුද්ධිමතුන් ගෝල්ෆේස් පිටියේ විතරද අරගල කරන්න හදන්නේ මහාචාර්යතුමා?
චමුදිත පුතෙ ඔයාලා පරිස්සමින් ඉන්න ඔයාලට ස්තුතියි මෙ කරන දෙවල් වලට ඇත්ත ඇති සැටි යෙන් කථා කරන වාට මොනවා කර්තා මොන හොරකම් කරත් මැරෙන මොහොතක් ඒවාට විදින්න.වෙනවා බුදුසරණයී පරිස්සමින්
චමුදිත ඔයා ඉදිරිපත් කළේ අතිවිශිෂ්ට වැඩසටහනක්... හුදෙක් අහිංසක ලංකාවේ ජනතාව දැනුවත් කරපු... ගොඩක් ස්තූතියි ඔබේ වැඩසටහන තව දිගටත් ඉදිරියට කරගෙන යන්න චිත්ත
ධෛර්යය ප්‍රාර්ථනා කරමු... ඔබට ජය අපේ අහිංසක අරගලයට ජය වේවා
අනිවාර්යෙන් මේ සේරම හොයන්න ඔබ සියළුම දෙනාට ශක්තිය දහිරිය ලැබේවා.. අපේ තරුණ පරපුර ඉදිරියට එන්න මේවා හොයන්න දැන් සොබා දහම නඩු අහන්න පටන් ගත්තේ දැන් චමුදි ඔබට ස්තුතියි මේ වැඩ සටහන් කරනවාට හොරු හොයන්න ලැබේවා බුදුසරණයි
@@dammikaw90508
නියමයි චමුජිත සර් ඔබව මෙ.තත්ත්වය ට ගෙනාපු රත්තරන් දෙමාපියන් බුදු වෙනවා..ඇත්ත ඇති සැටියෙන් දකින ඔබවැනි වීර පුතුන් තව..තව.බිහිවේවා ..ජයවේවා සර් මෙවැනි උතුම් වැඩ සටහන් ලොවට.එලිකරනවාට...මම ලෙබනනයේ සිට ප්‍රියා එකනායක ..
ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කිරීම ගැන...තවත් මේ වගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න. තවමත් රාජපක්ෂ හොර රැලට කඩේ යන කාලකන්නින්ගේ ඇස් පෑදෙන්න.. අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Poooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooookoooooooooooookoooooooooooooooooooooooooooooooooooooooopoooooopooopoooooooooooopooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooopoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooolooooooooooooooooooooooooooooooooooooooooooookooooooooooooooloolooooooooooooooooooooooooooooooooookoooloooooooopooooooooooooooooooooooooooooooooooooooooooooolkoooooloooloooooooooooooooooooooooooooooooooooooooooooooooloooooookoooooooooooooookooolokoooookooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooookoolooooooooooooooloooooooooooooooloooooookooooooookoooooooooooooooooooooooooooooooooooooookooooooooooooookolkoooloooooooloooooooooooooooloooooooooooloooloookkoooooooooooolkokokooooooooooopooooooooolooookoookoooooooopoooooloooooooolooooooooolokkooolookooolooooooooooookokoooooooooooooookokoklloooookolooooooooooolopooooooooooookokkooplokolklkooookookooookookookooooooooooooooooollkloloooooookolooolooooookpoloololooooookoooolooooooooooookoooooooloookkoooopoooooookooollooopooookoopoooooookooooolooloooooooooooooololklolooolookpollooloollooooolooooooooolllokolkoookoloooolkloooooooooooolloolooollookoooolookokoololoollooloololkkooookoooookooooooooloooookklkolkolllooolkoooololllkookoolloklooooooollkoooooolooloooooooolooolooloololoooollollololoookkkoooooooooookll
OoooOoooooolooooookookoooolkloooolooklkkklooopooolooloololoooooooooooloooookookoooooooloolooplooooploo
චමුදිත මහත්මයා සහා පැමිණි ඔය විද්වත් මහත්මාවරුන්ට ගොඩාක් ස්තුති තවමත් වන්චා කාරී ආත්මාර්ථකාමි පාලකයන් ට කත් අදින මෝඩ මිනිස්සු න් ට තේරුම් කර දීම පිලිබදව .ඔබ සැමට නිදුක් නිරෝගී සුව ලැබේවා
හැමදාම සත්‍ය සොයා දෙන චමුදිත කරන මෙහෙය අපමණයි ජනතාවට ❤❤
චමුදිත ඔයාට ගොඩක් පිං මම ලොකු දැනුමක් ලබා ගන්නවා ඔබගේ මේ U tube account එක හරහා thank you somuch
*ඉතාම කාලෝචිත විශිෂ්ඨ මාධ්‍යකරණයක්.ඔබ තිදෙනාගේම නිර්භීතකම ඉහලින්ම අගය කරමි.මහජනතාව චමුදිතව ආරක්ෂා කරගත යුතුයි ! Stay Safe and Healthy Chamuditha. තෙරුවන් සරණයි !!!* 💖💐🙏
Sira bro. Kata kewath ahanna thiyenade ahala eliyata ganna one. True 💪
ALLAHU AKBAR ..........!!!
@@ncgeja අනිවාර්යයෙන්ම යාළු 💐🙏💖
Chamuditha oba wage awanka watha lkaruwan niyama lankawe bumiputhrayek budu saranaie
Ape vidwathun ape rata bera gan na obala ipadunepasal giyenuwana labune me bumiye ipaduna nisa me bumiya ta a garuthwaya siyaluma dena denna akathu wela
චමුදි මහත්තයාට තවත් ශක්තිය ධෛර්ය ලැබෙිවා . ඔබතුමාට ඡයෙන් ඡය.
මේවා ඇහුවම පුදුමයි. රාජප්ක්සල වෙගේ හොරු කොහේවත් නැහැ .ඔබ තිදෙනා ගේ පැහැදිලි කිරීම විශිශ්ටයි. .බොහෝ තුතියි..✌️💕
We will have to telecast to public vision. Few people only know about this clarification.
ඔබලා තුන්දෙනාටම දෙවිරැකවරනයි.
අපේ ජනතාව දැනුවත් කල ඔබ සියළු දෙනාටම ස්තුතියි
චමුදිතයෝ ස්තුති ඕයි මේම දැනුවත් කරනවට.
ඒ වගේම අහන ප්‍රස්න වලට උත්තර දෙද්දි ගෙම්බ වගේ පනින්නෙ නැතිව ඉන්නව එයාට පැහැදිලිව උත්තරය දෙන්න.
චමුදිත මහත්තයො ඔයාට ගොඩක් ස්තූතියි. අපේ රටට මොකද වෙලා තියෙන්නේ කියල අද හොදටම දැනගත්ත. ගොඩක් දුකයි මේව ඇහෙද්දි . ඇත්ත අපි ඉස්සරහට ගෙනවට පින්. 😭😭😭
¹1
Hh8
@ sweeplays
🙏🏽👍❤️
ද
චමුදිත අයියේ සුපරි 👍.......ඔබට ජයෙන් ජයම වේවා. බුදුසරණයි
සියක් ආයු ලැබ.... මගෙත් ආයු ගෙන... ඔබලා ජීවත් වේවා... චමුදිත මහතාණනි.... පරිස්සමින්.. පළමුවත්... දෙවනුවත්... තෙවනුව මගේ මෞභිම...
😢😢😢 ඔබලාට බොහොම ස්තුති එඩිතරව ඉදිරිපත් වීම ගැන හිස නමා ආචාර කරමි🙏
චමුදිත මහත්මයෝ ඔබට බෝහොම ස්තූති අපිව මේ වගේ දැණුවත් කරනවාට. ඒ වගේම මෙම වැඩසටහානට ආපු රට ගැන කැක්කුමක් තිබෙන මෙම මහාත්වරු දෙදෙනාටත් බෝහොම ස්තූති. ඔබතුමාලා වගේ අය අපිට හරි හයියක් මොනදේ කරත් ගොඩාක් ප්‍රවෙසමෙන් ස්තූති. අරගලයට ජය.
මිනිහෙකුට චෝධනා කරනකොට හොදට හොයලා බලලා එක කරන්න. මෙවැනි සාපරාදී චෝධනා වලින් වෙන්නේ කබලෙන් ලිපට වැටීම පමණි. උදාහරණ ලෙස අද ලිබියාව, ඉරාකය හා ඊජිප්තුව ගන්න. ඒ රටවල සිටි රටට ආදරයකළ හා රට ජාත්‍යන්තර තලයට ගෙන ආ නායකයන් සියල්ලටම සිදුකලේ මේ හා සමානම චෝදනාය. අවසානයේ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවේග මගින් මෙවැනිම චෝධනා කිරීමට ජනතාව පෙලබීම මගින් ඔවුන් බලයෙන් පහකර අවසානයේදී මරාදැමීය. වැඩිකලක් නොගොසින් අද එම රටවල සිටි සියලුම ජනතාව මහමගට වැටී ඇත. ඔවුන් සිදුකල පාපය අද ඔවුනටම දඩුවම් දෙමින් සිටී. ඒ අතර ඔවුන්ගේ සියලුම සම්පත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් එළිපිට කොල්ල කමින් සිටී. ලංකාවට සිදුවන්නේද එයමය. මෙය ඇමෙරිකන් එම්බසිය විසින් රචිත තිරනාටකයක කොටසකි. මෙහි අද්‍යක්ෂනය අනුරකුමාර, වීරවංශ, ගම්මන්පිල, සන්නස්ගල වැනි දේශපාලන කුමන්ත්‍රණ කරවන් විසින් සිදුකරයි.
බොහොම ස්තූතියි ඔබලා තුන්දෙනාම හොරු ගැන කතා කිරීම පිළිබඳව ඔබලාට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි
චමුදිත සර් මේ කරන මහගු කැපකිරීම් වලට මාගේ ස්තුතිය..
පලමුව 225ම ගෙදර යන්න. රට පාලනයට නව ස්වාදින තරුන පිරිසක් පත් කරන්න.
Chamuditha Sir🤣🤣
@@Jenebert85 🤣🤣
@@lasa3134 mu kalabalen Prashna Awwata Boru karanne.. Rajapaksha la Genalla Me Kalabalen Prashna karanna Chamuditha ta Konda Pana Madhi da Nattan Thama katukanawada mnda
මිනිහෙකුට චෝධනා කරනකොට හොදට හොයලා බලලා එක කරන්න. මෙවැනි සාපරාදී චෝධනා වලින් වෙන්නේ කබලෙන් ලිපට වැටීම පමණි. උදාහරණ ලෙස අද ලිබියාව, ඉරාකය හා ඊජිප්තුව ගන්න. ඒ රටවල සිටි රටට ආදරයකළ හා රට ජාත්‍යන්තර තලයට ගෙන ආ නායකයන් සියල්ලටම සිදුකලේ මේ හා සමානම චෝදනාය. අවසානයේ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවේග මගින් මෙවැනිම චෝධනා කිරීමට ජනතාව පෙලබීම මගින් ඔවුන් බලයෙන් පහකර අවසානයේදී මරාදැමීය. වැඩිකලක් නොගොසින් අද එම රටවල සිටි සියලුම ජනතාව මහමගට වැටී ඇත. ඔවුන් සිදුකල පාපය අද ඔවුනටම දඩුවම් දෙමින් සිටී. ඒ අතර ඔවුන්ගේ සියලුම සම්පත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් එළිපිට කොල්ල කමින් සිටී. ලංකාවට සිදුවන්නේද එයමය. මෙය ඇමෙරිකන් එම්බසිය විසින් රචිත තිරනාටකයක කොටසකි. මෙහි අද්‍යක්ෂනය අනුරකුමාර, වීරවංශ, ගම්මන්පිල, සන්නස්ගල වැනි දේශපාලන කුමන්ත්‍රණ කරවන් විසින් සිදුකරයි.
චමුදිත නියමයි ආසයි පත්තරේ විස්තරේ අහද්දි ඔබ දෙපලටත් නිදුක්නිරෝගි යෝදබලශක්තිය ලැබේවා බුදුසරනයි
මේකට නම් කොල්ලෝ සැර පාරක් වදී කියලා හිතෙනවා මට Chamu bro parissamin dear‼️‼️‼️ love you and respect 💪💪💪💪💪💪💪💪💪💪
Me mady සාකච්ඡා wa itama වැදගත් කමක් eti සාකච්ඡා wake නමුත් munta ලජ්ජාවක් tibeda කියල prsnayake tiyenawa නේද එහෙම වෙලත් mune වෙනුවෙන් peni සිටින්නේ කවුද කියල tamai prsnaya mama k k n p keerthi srilanka we නිදහස් ජාතික pksaya ලේකම් k k N p keerthi api nitarama etta වෙනුවෙන් kata කරන්නෙමු සැමටම teruwan saranai
ඔබ දෙපලට ගොඩක් ස්තූතියි
මුන් හොරු කියලා දැන දැනත් ඇයි මුන්ට තවත් අපේ රට විනාස කරන්න දෙන්නේ. චමුදිත🙏🙏❤
අනේද කියන්නේ ඇයි නීතිමය පියවර ගන්නේ නැත්තේ
@@wsfernando9878 නීතිය තියෙන්නෙත් උන්ගෙ අතේ, එහෙම තියෙද්දි නීතියෙන් වැඩක් නෑ මෙච්චර කල් ආපු උන් ඔක්කොම අනිත් එකාව ආරක්ෂා කරා,, දැන් ගේන්න ඕනෙ හොරු අල්ලන්න පුලුවන් එකෙක්
ඇත්ත කාතව මුන් ඇදලා එලියට දන්න ඔිනේ .ඊයේ පාර්ලිමේන්තු කිව්වා නාමල් අපිට කිසිම දෙයක් නැ .පුළුවාන් නම් ඔප්පු කරලා පෙන්නා දෙන්න කියලා .මෙි මිනිසුන් මුල ඉදලා බොරු කියන්නෙ ..පැටවි පවා .
කොන්ද පණ නැති දැනුමක් නැති ජනතාවක් ඉන්නකන් එහෙමයි
කාලකන්නි මුන්ව ඉක්මනින් වෑලිකඩට දක්කමු
ස්තුතියි චමුදිත
චමුදිත මහත්තයෝ ඔබට කොහොම ස්තුතියි කරන්න ද?ඔබ තිදෙනාම පරිස්සමින් ඉන්න ..බුදුසරණයි .
ඔබ තුමන්ලා තුන්දෙනාට සම්මා සම්බුදු සරණයි. ඉතාම පරිස්සමින් ඉදිරි කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.
චමුදිත අතිවිශිෂ්ඨයි නියම 👍🔥 ජයවේවා 🔥🔥🙏🙏👍❤️❤️ ඔබතුමාලා 👦👦👦 දෙනාටම ස්තුතියි තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼 කුවේට් 🇰🇼 ජෙසු පිහිටයි ✝️☦️☦️
ස්තුතිවන්ත වෙනවා රටට ඔබ කරන සේවයට චමුදිත....අනික් මාදයවේදින්ටත් ඔබ ආදර්ශයක් .....
චමුදිත කියන්නෙ පට්ට මීටරයක්,ඕනිම ක්ෂේත්‍රයක් ගැන ,ඕනිම සම්පත්දායකයෙකු සමග තර්කානුකූලව වැඩසටහන මෙහෙයවන්න දක්ශතාවයක් ඇති මාධ්‍යවේදියෙක්.අපෙ සර් ටත් බුදුසරණයි
Henaghpiya obalata
Whalune hithapalla
It's called homework
ල්
Superb....මෙ පිලිබදව දැවන්ත සංවාදයක් රටතුල ගොඩනැගිය යුතුය....
චමුදිත මහත්මයා ඉතාම රසවත් අර්ථවත් සාකච්ඡාවක් අපි බලාගෙන ඉන්නවා දිගටම ගෙනියන්න ඔබ තිදෙනාටදීර්ඝායුෂ ලැබේවා
මුන් ට නීතිය එපා අපි ම අල්ලමු
Chamudita mahatananil meratata.225 palakayo onanaha district 22 taamatiwsru 22 hitiysmaattie makes kstakaranna. Mahamaviyadam hamma maha.pslath saba kits me hora guhawal mawa Kata karanna.
Hats off Professor Anura, you are a true patriot !!! Thank you for sharing this knowledge.
You should join to develop a new Sri Lanka !!
නියම කතාව ඇත්ත වශයෙන්ම ඔබ තූන්දෙනාටම බුදු සරණයි සියලුම දෙවිපිහිටයි ජය වේවා සමගි ජන බලවේගයට ජය වේවා
සමගි ජනබලවේගෙ ඉන්නෙත් හොරු තමයි..
සමගි ජන බලවේගය උන් අන්ඩු කරපු කාලේ කරපුවා අමතකයි වගෙ
උන් කරපුවාත් එක්ක (අසමගි ජන බලවේගය )තමයි මේ කියන්නේ.
මට වයස 24යි ..... තව අවුරුදු කියක් ගියත් මෙකට පලි ගන්නවා මෙක මගෙ රට මන් නැති උනත් තව ඉන්නවා ... නකි හොරා උබ පරිස්සමෙන් ඉදපන් අත්ම කියක් ගියත් අපි උබෙ පස්සෙන් ඇවිත් උබව පන පිටින් කනවා ..... දෙන්න පුලුවන් නම් දැන්වත් දිපිය ....... ඔබතුමාට පින් චමුදිත මහත්තයා
💕💕💕🌹🌹🌹මාත් ඉන්නේ ඔය තැන
Stopp.stop.anun nisa vayrayen oba apaye yanna epa.owunge paw owun kohomath gewawi.oba ohoma hithanawa kiyanne aththatama oya dewal sasare wenna boho ida thiyenawa.kotiyek pana pitin muwek kanne.ee wage thamay.ee kiyanne obath sada duke.anun nisa niraparade oba gini thiya ganna epa.obawa vinasa kara ganna epa.oya wage dewal hithannawath epa.kawuruth wenuwen nemey oba wenuwen.uthum manussa jeewithe pin karala honda thanakata yanna.aparade.
mcc gana mukuth kiyanne nadda?😅
mahinda yai
vidayaka mokadda eka ain karai
ranil agamathai wei
light off karala අර්බුදය hadala light on karala රට හැදුවා kiyai😂😂😂😂
Ďýih
Malli ubata budusaranai
Good interview! Especially, I highly respect Prof. Anura Kumara since he is a Highly qualified honest person with a sense of responsibility. Waiting to see the next interview.
ගොඩක් කරුණු දනගත්ත අනික් තොරතුරුත් ඉතා ඉක්මණින් බලාපොරොත්තු වෙනවා ඔබතුමලා සියලුම දෙනාට ස්තුතියි තේරුවන් සරනයි දෙව් පිහිටයි
ලසන්ත වික්‍රමතුංග මහතාට වූ දේ ඔබට නොවේවායි පතමි,සරත් වීරසේකරත් තරහින් ඉන්නේ ඔබත් එක්ක,පරිස්සමින් චමුදිත මහත්තයෝ,
Wyd ft
උන්ඩියල් ක්‍රමයට එවන සල්ලි දාන්නෙත් ඒ ඒ රටවල account වල ලන්කාවෙ ඒ ගෙවල් වලට යවන සල්ලි කුඩු මත්ද්‍රව්‍ය විකුනපු සල්ලි සල්ලි මෙතරම් කොහෙන්ද කියල සොයන නිසා ඔව්න් ඒ සල්ලි ගෙවල් වලට බෙදනවා ලන්කාවෙ රට විරුවො හම්බකරන සල්ලි ඒ ඒ රටවල ඉන්න මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කො ලන්කාවෙ ව්‍යාපාරික ගොඩක් අය මුස්ලිම් ලන්කාවෙ අය ඒත් අපිට මුස්ලිම් කියලවත් කියන්න බෑ ජාතිවාදය කියනවා
අපේ සින්හල මිනිස්සු මෝඩ රැල වැඩිවන රුපියල් 1000ට රැවටුනා
@@rohinimabarna9183 y
න
එකඟයි රෝහිණී සහෝදරිය, වැරදි විදිහට ව්‍යාපාර කරන අනෙක් ජාතීන් ගැන නිකමටවත් නම කියන්ඩ බෑ. අපේ මෝඩ රැළක් ඒකට ජාතිවාදය කියලා හංවඩු ගහනවා. ඒක හඳුනාගෙන ඔවුන් ඉදිරියේදී නිදහස වැරදි විදිහට ප්‍රයෝජනයට ගනීවි.
ජනතාව දැනුවත් කල ඔබ සියළු දෙනාටම ගොඩක් ස්තුතියි
ඔබතුමන්ලාට ගොඩක් ස්තුතියි
ඉතාම.අගෙයි.ඔබට.සකිතිය.ධෛර්ය.ආරක්ෂාව..ලැබෙවා
අරගලයට ජයවේවා අරගලය නිසා තමයි දැන් හැමෝම මේ වැරදි ගැන කියන්නෙ .ඔබසැමට ස්තුති රට දැනුවත් කරනවාට
7
බොහෝම හොඳයි,,ජනතාවට කරන මේ පැහැදිලි කිරීම ගැන අලි බබා සහ හොර නඩය වහාම අත් වැල් බැඳගත් ජන පවුරකින්,,මුන් එළවලා දාමු,,
Thanks prof. Very good explanation.
ඔය.තුන් දෙනාට ගොඩක් පින්🙏.වෙල්ඩන්,චමුදිත.🙏🙏🙏🙏👍👍👍👍🔥🔥🔥🔥🙏🙏🔥🔥👍👍👍
ජොන්ස්ටන් කටෙි කෙල හල හල පාර්ලිමෙින්තුවෙ රාජපක්ෂලා නිර්දෝෂි කරන්න කෑගහන්නේ ඔන්න ඔය හොරකම හින්දා
මෙි මහා පරිමානයෙන් කල හොරකම ඒ ගත්ත මුදල් දැන් ඇදල රටට ගන්න ක්‍රමයක් හොයන්න
පහුගිය දිනවල උගන්ඩාවෙි හැංගිලා ඉදල තියෙන්නේ යුක්ක්‍රේනයේ තානාපතිවෙලා හිටිය අගමැතිගෙ මස්සිනා නේද මුලු රටම හෙවිවා නමුත් මුන් හැංගෙන්න රටක් හදාගෙන
ජොනිට පවුල් කියක්ද රකින්න. හොරකමි කරන්නේ ඒකයි
චමුදිත පුතේ ඔබ කරන සේවයට ඔබට ත් ඔබගේ පවුලේ සියලු දෙනාට ම තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේ ලාගේ පිහිට ආරක්ෂා ව ලැබේවා
චමුදිත කියන්නේ ජාතියේ පිනට බිහිවූ බිහිවූ මාධ්‍යවේදීයෙක්❤❤❤❤
Love ❤️❤️❤️💝
🙏🙏❤️❤️🙏
❤️❤️
Ekanam aththa
මිනිහෙකුට චෝධනා කරනකොට හොදට හොයලා බලලා එක කරන්න. මෙවැනි සාපරාදී චෝධනා වලින් වෙන්නේ කබලෙන් ලිපට වැටීම පමණි. උදාහරණ ලෙස අද ලිබියාව, ඉරාකය හා ඊජිප්තුව ගන්න. ඒ රටවල සිටි රටට ආදරයකළ හා රට ජාත්‍යන්තර තලයට ගෙන ආ නායකයන් සියල්ලටම සිදුකලේ මේ හා සමානම චෝදනාය. අවසානයේ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවේග මගින් මෙවැනිම චෝධනා කිරීමට ජනතාව පෙලබීම මගින් ඔවුන් බලයෙන් පහකර අවසානයේදී මරාදැමීය. වැඩිකලක් නොගොසින් අද එම රටවල සිටි සියලුම ජනතාව මහමගට වැටී ඇත. ඔවුන් සිදුකල පාපය අද ඔවුනටම දඩුවම් දෙමින් සිටී. ඒ අතර ඔවුන්ගේ සියලුම සම්පත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් එළිපිට කොල්ල කමින් සිටී. ලංකාවට සිදුවන්නේද එයමය. මෙය ඇමෙරිකන් එම්බසිය විසින් රචිත තිරනාටකයක කොටසකි. මෙහි අද්‍යක්ෂනය අනුරකුමාර, වීරවංශ, ගම්මන්පිල, සන්නස්ගල වැනි දේශපාලන කුමන්ත්‍රණ කරවන් විසින් සිදුකරයි.
කොල්ලනේ හොයපල්ල අන්තර්ජාලයේ ගිහින් මුන්ගේ හොර සේරම මුන්ට ලේසියෙන් යන්න දෙන්න එපා ..අපේ තරුන පරම් පරාවට බාරයි රට බේර ගන්න ඔබලාට ජය මේ පාර තමා අපේ කොල්ලෝ නියම තැනට ආවේ සාමකාමී අරගලය ට ජය වේවා 🇱🇰🙏🙏🙏🙏
යන යකා කොරහ බිදගෙන යනව කියල තියෙනවා නෙ ඒනිසා ඔයා ලට හානිකරගෙන යයි ඉතාම පරිස්සම් විය යුතුයි
Nu
B
.
,
Niyamai.chh.,,.
.
..niyamai.chmudithaa
අනිවා ජයවේවා අපේ කොලු කෙලින්ට
දෙවෙනි දිගහැරිම බලපොරොත්තුවෙන්!!! " පරිස්සමින් "👍👍👍👍👍❤❤
අතිශය වටිනා කරුණු හෙලිකිරීමක් . චමුදිත ඔබට පිං.
ස්තුතියි තුන්දෙනාටම,රට වෙනුවෙන් ඉදිරිපත් වෙලා ජනතාව දැනුවත් කරනවට,අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰
චමුදිත ඔබ විශිෂ්ටයෙක් මොන දේ උනත් පරිස්සමින්.ලසන්තට උන දේ ඔබට වෙන්න දෙන්න බෑ ♥️
Great explanation thank you both of you professors and Mr.Chamuditha 👍👍👍👏👏👏
An Excellent Programme .Thank you Chamuditha.
ගොඩක් තොරතුරු දැනගත්තා වටිනා කතාබහක්
ලන්කාවේ හිටපු පාලකයෝ ගේ සියලුම වත්කම් ආපසු අරගෙන ජනතාව ට ලබාඩිය යුතුයි .ඔබ තුමන්ලාට ජයවේවා .
්‍රඔවු හැමෝම හොර කරල මඩිගහපුව. හංගපුවා.
ඔබතුමා වෙනුවෙන් ජිවිතය වුනත් පූජා කරන්න ලැස්තියි
ඔයාලා තුන්දෙනාට සියලුම දේවියන්ගේ ආරක්ෂාව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🤲🤲🤲☸️🕉️🛐☪️✝️
argala karuvange arakshawa
Budu saranai..🙏
In shaa allah..🙏
God bless 🙏..
❤️❤️❤️
ඔබතුමන්ලා මොනතරම් උත්සාහ ගත්තත් ජනතාවට තේරුම්කර දෙන්න
පාදඩ දේශපාළුවන් ජනතාවට ටොපිය සූප්පු කරන්න දීලා තියෙන්නේ "කොන්ද කෙළින් තියෙන නියම සිංහල බෞද්ධ නායකත්වයට ගහන එන් ජී ඕ කාරයන්ගේ කුමන්ත්‍රණ කියලා
ජාතිවාදයෙන් අන්ධ වුන ජනතාවක් ඉන්න රටක විනාශයක් මිස ගොඩ ඒමක් ගැන සිතීම විහිළුවක් මහත්තයා
අද සංහිඳියාවක් ගැන උදම් අනන සමාජයට හෙට ඔවුන්ගේ පන්සලක බුදු පිළිමයකට ගලකින් ගහලා ලොකු විනාශයක් කරන්න රටට ජාතියට ආදරේ ඇති ජාතිමාමකලට අවශ්‍ය වන්නේ ඉතාම සුළු කාලයක්
මගේ අදහස නම් මේ සුන්දර රට ජාතිය විනාශ කළේ
පාදඩ දේශපාළුවන් හා සාසනයට වඩා ආසනයට කෑදර පාපකාරි චීවරධාරින් ......
කොනක ඉඳල මෙි හැමඑකාටම හෙනම ගහපන්.මම කීවෙ එ්කනෙ j.r.ගෙ අැට 8 කන්ටගිහින් කෙලව ගත්ත කියල.
🤲🤲🇱🇰
Great interview. The whole nation is with you. Thank you very much.
දෙස පාලුවන්ගේ වගේම. මේවට සම්බන්ද ලොකු ලොකු රජයේ සේවකයොන්ගේ ගෙවල් වටලන්න ඕනේ. පගාව කාලා දැන් සුදනෝ වගේ ඉන්නවා... එක වචනයක් උන් කතා කරන් නෑ..
චමුදිත ඔබ දැන් රට හරියාකාරව දැනුවත් කිරීම ගැන බොහොම සතුටුයි.. ඔබට මාධ්‍යවේදියෙක් විදියට කවදාහෝ සතුටු වියහැකියි පසුව හෝ රටට හරි යුතුකම ඉටුකලා කියා.. ලැසිල් සර් සහ අනුර සර් මම පුද්ගලිකවම හඳුනන රට වෙනුවෙන් බොහෝ කලක සිට තම හඪ අවදිකල රටට ඉතාම වටිනා සම්පත් යුගලයක්.. ඔබට බොහොමත්ම ස්තුතියි ජනතාව දැනුවත් කිරීමට සුදුසු උගතුන් වියතුන් කැඳවීමගැන.. ඔබට ජය.. ආකල්පමය වෙනසකින්.. එකතුවී රට හදමු.. රටට ජය..
_සල්ලි අච්චු ගහපු විදිහත් එළියට ආවෙ මෙහෙමයි. උන් පයිසෙකට ගනන් ගත්තෙ නැහැ. මේ පාලකයො කොයි තරම් පල්හොරුද !_
Ammo khamba horu yoko khlakhanni😤😤😤😠🇦🇪
Horu allanna ba kiyaladha kiyanna hadannee
@@keshisooriyadasa2821
නෑ. නෑ නෑ !!! ඒත් මුන් මොනව කිව්වත් කිසිම ප්‍රතිචාරයක් දක්වන්නෙ නැහැනෙ_
සල්ලි අච්චු ගහපු කම්පැණියෙ වැඩ කරපු කොල්ලො දෙන්නෙක් අදටත් නෑලු 😢 අතුරුදහන්
සල්ලි අච්චු ගැහිල්ලෙත් කිසිම වංචාවක් නෑ ඔය බොරුමයි කියල කොම්පැණියෙ එකෙක් ඇවිල්ල ලස්සනටම හෝදල ගියානේ 🙄
ස්තූතියි ඔබ තුමන්ලා තුන්දෙනාටම.
මෙහි දිගුව ඉතා ඉක්මනින් අවශ්‍යයි.
මේ කතාව හරියට හරි. හැම තැනම අල්ලස්,දූශනය, වංචාව. මම පු්ගලිකවම මෙවැනි අවස්ථා වලට මුහුණ දීල තියනවා.
You are a strength to our country Mr.Chamuditha! Stay blessed always 🙏
Chamuthitha you had a great conversation with these two excellent people. As I am living in Switzerland I know that Credit Swiss bank is listed as money laundering bank. Now this Bank have lots of issues. UBS bank also the same but not yet cought in the list. Thank you Chamuthitha to have this conversation. Take care and God Bless you all always.
ජමුදිත සර්ට ස්තුතියි අපි දැනුවත් වෙනවා. මේවා වාගේ වැඩසටහන් ගෙනි යන්න ඔනා ජනතාව දැනුවත් වෙනවා ඔබ තුමාට බොහෝම ස්තුතියි.
මහජන මුදල් වලින් වැටුප් කොමිස් ලබපු මේ රටේ රාජ්‍ය ආයතන වල සියළුම නිලධාරීන් ද පන්නා දැමිය යුතුයි
අපේ රටේ උගත් බුද්ධිමත් මිනිස්සු එලියට ආපු එක රටේ වාසනාවකට ජයවේවා ..ජයවේවා... ජයවේවා බුදුසරණයි දෙව්පිහිටයි 🙏🙏🙏❤️❤️❤️
ඉතිරි කොටස ඉක්මනින්ම බලාපොරොත්තුව සිටිමි .ජයවේවා .
බොහොම පින් අපිව දැනුවත් කරාට චමුදිත අයියේ .ඒ වගේම ඉතිරිඋන අනිත් කොටසත් හැකීඉක්මනින් අපිට බලන්න අහන්න සලස්වන්න .බොහොම ඉස්තුති ...🙏🙏🙏🙏🙏🙏🙏
මාරුවෙන් මාරුවට දෙශපාලුවො හොරා කාපු වා නැවත ගන්න කටයුතු කරන්න
ලෝකෙ වටා ඉන්න ඉතාම බුද්ධිමතුන් මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න. ජාත්‍යන්තරයේ සහයෝගය ගන්න. ඔබලාටයි එය කරන්න පුලුවන්. අපේ ආදරණීය, බුද්ධිමත්, නිර්භීත ඒත් අසරණ තරුණ පරපුර ඔබට ඒ අවස්තාව උදා කර දී ඇත. ව්ද්වතුනේ අපේ මේ සුන්දර රට බේරගන්න. වෙන කාටද අප මේ අවනඩුව කියන්නෙ. පනප්‍රිය, ප්‍රසිද්ධ ක්‍රීඩකයන් උගතුන් මේකට ක්‍රියාවෙන් ඉදිරිපත් වෙන්න. මේ විදියට සාමාන්‍ය මිනිස්සුන් දැනුවත් කරණ ගමන් ප්‍රායෝගිකව මැදිහත් වෙන්න.
🙏🙏🙏
Wonderful discussion.Thank you Chamuditha and two great gentlemen .🙏අපේ මව් බිම විනාස කරපු එවුන්ට සාපවේවා.ඔබලා සැම දෙන ආර්ක්ශාවෙන්න.
ඉතාමත්ම වැදගත් වැඩසටහනක් චමුදිත මහත්මයා ඔයාට ගොඩාක් ස්තූතියි. මේ වගේ කාලීන වැඩසටහනක් ඉදිරිපත් කිරීම වෙනුවෙන්. ඒ වගේම මේ වැඩසටහනට සහභාගී වූ ඒ මහත්වරු දෙපලටත් ස්තූතියි. තෙරුවන් සරණයි. 🙏🙏🙏❤
මුන්ට හෙන ගහලත් මදි
චමුදිතට ස්තුති කරන්න වචන නෑ මේවගේ රටට ආදරය කරන උගත්කමක් නිලධාරීන් ජනතාවට පැහැදිලිව තේරුම් කර දීම රටට වෙච්ච දේ .
ඔබ දෙපලට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!
ඇයි දෙයියනේ මුන්ට හෙන ගහන්නෙ නැත්තේ. 🥺🥺🥺
මුංටහෙනපිට හෙන ඉල්ලමු
චමුදිත් ඔබ මෙ කරන නිර්භීත ජනමාධ්‍ය මෙහෙවරට මාගේ ස්තූතිය ...
Respect chamuditha 👍👍
චමුදිත බොහොම වැදගත් මේ වගේ සාකච්ඡාවන්. ඒකට බොහොම ස්තූතියි.හැබැයි ආරාධිතයන්ට එයාලගේ අදහස් ඉදිරිපත්කරල ඉවරවෙනකන් ටිකක් ඉවසීමෙන් හිටියොත් වඩාත් හොඳයි. හැමතිස්සෙම මැදින් පනින්නෙ නැතුව.
ඔබ වැනි නිර්භීත මාද්‍්‍ය වෙිදීන්ටත් මේදේවල් රටට එලිකරන ඔබ වැනි උත්තම යන්ටටත් හිසනමා අාචාර කරමි. තෙරැවන් සරනයි!
මිනිහෙකුට චෝධනා කරනකොට හොදට හොයලා බලලා එක කරන්න. මෙවැනි සාපරාදී චෝධනා වලින් වෙන්නේ කබලෙන් ලිපට වැටීම පමණි. උදාහරණ ලෙස අද ලිබියාව, ඉරාකය හා ඊජිප්තුව ගන්න. ඒ රටවල සිටි රටට ආදරයකළ හා රට ජාත්‍යන්තර තලයට ගෙන ආ නායකයන් සියල්ලටම සිදුකලේ මේ හා සමානම චෝදනාය. අවසානයේ ඇමෙරිකාව ඇතුළු බටහිර බලවේග මගින් මෙවැනිම චෝධනා කිරීමට ජනතාව පෙලබීම මගින් ඔවුන් බලයෙන් පහකර අවසානයේදී මරාදැමීය. වැඩිකලක් නොගොසින් අද එම රටවල සිටි සියලුම ජනතාව මහමගට වැටී ඇත. ඔවුන් සිදුකල පාපය අද ඔවුනටම දඩුවම් දෙමින් සිටී. ඒ අතර ඔවුන්ගේ සියලුම සම්පත් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විසින් එළිපිට කොල්ල කමින් සිටී. ලංකාවට සිදුවන්නේද එයමය. මෙය ඇමෙරිකන් එම්බසිය විසින් රචිත තිරනාටකයක කොටසකි. මෙහි අද්‍යක්ෂනය අනුරකුමාර, වීරවංශ, ගම්මන්පිල, සන්නස්ගල වැනි දේශපාලන කුමන්ත්‍රණ කරවන් විසින් සිදුකරයි.
චමුදිත ඔබ බොහොම පරෙස්සමින්.අපී ඔබට බොහෝ ආදරෙයි.ඔබ ජාතියට මහා සම්පතක්..ඔබේ ජීවිතේට හානියක් සිදුකරන්න පුලුවන් ඇත්ත හෙලිකිරීමට යාමේදී..ඔබව ත්‍රිව්ධරත්නයේ බලයෙන් ආරක්ෂා වෙත්වා..
සහයෝගය ඉදිරියටත් ලැබෙිවා.
රටට කරුණු අනාවරණය කරනවට
ඔබලාට ජයවේවා 👍❤️
හොඳ වැඩසටහනක්
ගොඩක් ස්තුතියි
ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබ සැමට තෙරුවන් සරණයි සියලු දෙවියෝ ඔබ රැකදේවා 🙏❤️
We need next chapter soon plz, great job sir, very very valuable & go ahead.All the time we with you.All the best.
තෙරුවන් සරණයි සුබ අනාගතයක් chamuditha.
Very good research message
Thanking you
Mr. Chamuditha 👍🙏
Dear Chamuditha, thank you for updating us about the corruption that had happen among the Srilankan politicians. I would really appreciate if you can bring people who can give a plan to bailout Sri Lanka and discuss how they can support the innocent people. We all know about all the politicians. Looking forward for the next session with the two professionals.
හරිම වට්නවා චමුදිත මල්ලී 🙏❤️
වැරද්දක් සිදු උනාට පස්සේ ඒක නැවත වෙන්න දෙන්න බැහැ හොදම දේ ඒ වැරැද්ද නිවැරදි කරගෙන යන එක .අරගලයට ජය වේවා!🙏
ඔබතුමාලට තෙරුවන් සරණයි ජයවෙිවා ස්තුතියි
චමුදිත සුපිරියි ජයවෙිවා💪💪👍👍❤
චමුදිත ගෝඩාක් පරිස්සමින් යන එන ගමන් 🙏❤❤❤❤❤❤❤❤❤
අපිව දැනුවත් කරාට ඔබ තිදෙනාටම බොහොමත්ම ස්තුතියි.තෙරැවන් සරණයි.ප්‍රවේසම් වෙන්න පුතා
මොලයක් තියන මිනිස්සු එක්ක හරයක් තියන දෙයක් කතා කිරීමට රෙස්පෙට්!!! 👍🤟🤟
I think there needs to be more episode with these gentlemen! One episode is not enough for the this valuable information 🙏👏