ඔක්කොම දාලා යද්දි මහින්දලග ඉතුරුවුණු හමුදා සාමාජිකයා | Kanin Konin | Neth News

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 167

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l 18 днів тому +14

    සකල ලෝක ජනතාවටම සාමය සමාදානය සතුට පිරි සුබ නත්තලක් වේවා!!!❤❤❤

  • @arunathilakasiri2459
    @arunathilakasiri2459 18 днів тому +6

    පුද්ගලික දේවල් ඉටුකර ගන්න මොකාද මේ රජයට ජංදය උන්නේ අපි චංදේ දුන්නේ පොදු අරමුනක් වෙනුවෙන්

  • @pjayawardana
    @pjayawardana 18 днів тому +44

    බොරු කියන්න එපා ,,ජනතාව පුද්ගලික බලාපොරොත්තු නෑ,❤❤❤රට හැදුවොත් ප්‍රතිලාභ කාටත් එනවා .,අපිට ඕනා ජනාධිපතිට ඉහලින් නීතිය ඇති 🎉🎉🎉රටක්❤❤❤❤

    • @ashan2000
      @ashan2000 18 днів тому +6

      අන්න ඒක තමා වැදගත්ම දේ.

  • @DhammikaUbayasena
    @DhammikaUbayasena 18 днів тому +40

    අපිනම් මේ ආන්ඩුව පත් කර ගත්තේ තමන්ගෙ දේවල් කර ගන්න නෙවෙයි

    • @lasanthapremajith1614
      @lasanthapremajith1614 18 днів тому +2

      උගන්ඩාවේ සල්ලි ගෙන්න නෙහේ ...😁😁😁😁

    • @parakum1827
      @parakum1827 18 днів тому

      "බත්" අනුබව කර "ගොම "රෙන්නද ?

    • @SamindaSugith
      @SamindaSugith 18 днів тому

      Uda balagana inna ne karanakam😢😢

    • @gayangaamarasekara9911
      @gayangaamarasekara9911 16 днів тому

      thopi hinda apita kanndath ne saha gahapalla thopita

  • @sunethpathirage219
    @sunethpathirage219 18 днів тому +16

    මොනව හරි බයිලෙයක් ගහල තමන්ගෙ රීච් වැඩි කර ගන්නව කාටවත් පලක් නැති කේලම් ටිකක් කියල යනව

    • @ashan2000
      @ashan2000 18 днів тому +3

      මේ හැම චැනල් එකක්ම මිනිස්සුන්ව නොමග යවන ගතියක් තියෙන්නේ.
      මිනිස්සු පරෙස්සම් වෙන්න ඕන.

    • @sarathdesilva5410
      @sarathdesilva5410 18 днів тому

      බයිලා. තමයි

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 18 днів тому +10

    හොරු අල්ලන්නම ඕන...
    ❤❤❤❤❤❤❤❤

    • @RanjanDeSilva-t6j
      @RanjanDeSilva-t6j 18 днів тому

      හැබැයි හැම දේකටම විරැද්ධවන
      පරිසරවේදීන් සත්ව වේදීන් කාන්තා බලමුලු.බලු පුසෝ බේර
      ගන්න බලු පුසු රිලව් අලි දඩු ලෙනු ඌරැ මී සංවිධාන කපුටන් වලි කුකුලන් ලේනුන් මොනරැන් බේරා
      ගැනීමේ සංවිධාන කදුලු කඩා
      හැලෙන මානව හිතවාදීන් බාල බේත්.සංවිධාන හොරුන් බේරා
      ගැනීමේ මානව හිතවාදීන් අනේ
      මේ ගොල්ලෝ ගැන.මට හරි
      දුකයි.මේ.ගොල්ලෝ වැඩ නැතිව
      ජීවත්වෙන්න විදියක් නැතිව ඉන්නවා ඇති.පව් අප්පා.

  • @Jayaacademy93
    @Jayaacademy93 18 днів тому +32

    හොරු අල්ලන්න හදිසිනම් දන්න හොරා ගෙනත් පොලීසියට බාරදෙන්න 😂

    • @arunakeethi1719
      @arunakeethi1719 18 днів тому +1

      කාටද බාරදෙන්න ඕන සියළුම ලේඛන සමග අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා මුකුත් වෙන්නෑ

    • @srilanka5819
      @srilanka5819 18 днів тому

      😂අරැන කීත්තීද ඒවා බාරදුන්නේ?😂😂😂😂😂😂

    • @arunakeethi1719
      @arunakeethi1719 18 днів тому

      @srilanka5819 ඔවු මම

    • @shanepereraedu
      @shanepereraedu 18 днів тому

      ⁠@@arunakeethi1719 විශාල මූල්‍ය වංචාවක් කරපු හොරෙක් ගැන මමත් අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට ෆයිල් පිටින් භාර දුන්නා, ඒහෙම භාර දීලා ඔෆිස් එකෙන් එලියට එද්දිම හොරා ඇල්ලුව කියල කෝල් එකක් ආවා ඊටපස්සෙ ඊට පහුවදාම නඩු තීන්දුව දුන්න මිනිහ දැන් දැන් හිරේ. එලියට එන්නෙ තව අවුරුදු 30කින්. ඔයාගෙ වැඩෙත් ඒ වගේ ඉක්මනටම වෙයි 😍👍

    • @prabakumari3701
      @prabakumari3701 18 днів тому

      Awurudu 5 th iwarawenakan bariuna kalakannin horu rakka aluth anduwa horu rakinna awurudu 5 tath bari una allima anduwa masa 3n horu allanalu malimawata ❤❤❤❤

  • @jennysaro8960
    @jennysaro8960 18 днів тому +20

    මේ වැඩසටහන බලනකොට හැමදේම ආණ්ඩුවෙ කකුලෙන් අදින කථා ටිකක් කියන්නෙ කියලා හොදට පැහැදිලියි 😂 ඔය කියන හමුදා නිලධාරියා බොහොම දූෂිත වැඩ ගොඩකට සමිබන්ධ කෙනෙක්.

    • @tharindu6242
      @tharindu6242 18 днів тому +3

      එහෙමද ඉතින් ඔයාලගෙ ආන්ඩුව නේද අල්ලන්න බැරිද ඉතින්😂😂

    • @Dilithmadagedara
      @Dilithmadagedara 18 днів тому +1

      @@tharindu6242 මයින්ද මාතිය කාලද දන්නෑ...

    • @Dlab-u4v
      @Dlab-u4v 18 днів тому

      @@tharindu6242 Oyala chande deepu horunwa allanna kiyalada kiyanne? pahadiliwa kiyanna 🤣

    • @Kumudu2000
      @Kumudu2000 14 днів тому

      Kakulen adinna deyak naha..un kakulen adda ganne kalakanni jvp anura

    • @Dilithmadagedara
      @Dilithmadagedara 14 днів тому +1

      @@Kumudu2000 KALAKANNIHETTHA THAWATHSEYAGEATAMA LEKAKA HITAPALLASAKKILIYO...

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 18 днів тому +13

    නවක මංත්‍ර්‍රීවරු ගැන අමූලික බොරු මේ කියන්නේ. මාලීමාවට ජයවේවා

    • @Dlab-u4v
      @Dlab-u4v 18 днів тому +1

      අනේ නෙත් ලගේ බොරු. මාලිමාවේ මන්ත්‍රීවරු සමගියි. නිතරම සාමුහික තීරණ ගන්නේ. ප්‍රතිපත්ති ගරුකයි. කලින් හිටපු සිලින්ඩර් පොහොට්ටු හොරු වගේවත්, අසමගි බලවේගේ වගේවත් කාකොටා ගන්නේ නෑ. උබලා එහෙම උලුප්පලා පෙන්නන්න හැදුවට වැඩකුත්නෑ. අනික පවුද්ගලික අරමුණු වෙනුවෙන් මාලිමා පාක්ෂිකයෝ වැඩ කරන්න්නෙත් නෑ

  • @rashinipanchalee
    @rashinipanchalee 18 днів тому +17

    එහෙම වෙන්නේ නෑ. සහෝදරයා රට ආපස්සට අදින්න කට්ටිය දගලනවා. ඕවා හරියන්නේ නෑ. විපක්ශය අය් දගලනවා සමහර අය npp එක්ක එකතු වෙන්න. ඉවසන් ඉන්න රට හදනකම්

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 18 днів тому +4

    ඒ සෙල්ලම් බෑ
    ඇස් ඉවතට ගන්නේ නෑ අපි

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 18 днів тому +21

    පාක්ශිකයින් ගේ පුද්ගලික ඉල්ලීම් කෙසේවෙතත් , පලාතට බලපාන පොදු ප්‍රශ්න ඉටුකිරීම සාධාරණ යි .ඒවා ඉල්ලිය යුත්තේ සමිති සමාගම් හරහා නම් එය වඩාත් උචිතය .

  • @uthpalawanna7586
    @uthpalawanna7586 18 днів тому +8

    නෙවිල් වන්නිආරච්චි කියන හොරිකඩයා අධිවේගී ඒසී බස් 48 ක්,ඉන්දන පිරවුම්හල් 3ක්, කොළඹ 06 සහ 07 නිවාස 08 ක් ඇතී අයෙකුට.හමුදා වැටුපෙන් මේවා උපයා ගතහැකිද? ආරක්ෂකයා මෙහෙම නම් ඔහුගේ❤ හාම්පුතා මහින්ද ගැන කවර කතාද??????

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 18 днів тому +3

    හොරු කෙසේ වෙතත් බදු වලින් නම් අපිව අල්ලන්න හදන්නේ😮

  • @MaheshSamankumara-d7e
    @MaheshSamankumara-d7e 18 днів тому +2

    කාගෙවත් තනි දෙවල් කර ගන්න නෙමෙයි මෙි ආණ්ඩුව ආවෙ මුළු රටටම වැඩ කරන්න දැන් බලන්නෙ ආණ්ඩුවට හොදට මඩ ගහන්න මෙ අය

  • @sudathsudath9996
    @sudathsudath9996 18 днів тому +5

    හොරු අල්ලන්නෙ පාලකයන් නෙමෙයිනේ.අදාල අංශවලට පවරලා අදාල ඇමතිගෙන් ඒ ගැන විමසුවානම් වැඩේ කෙරෙනවා.එයාම ගිහිල්ලා හොරු අල්ලනවා නෙමෙයිනේ.මෙහෙම දේවල් කියද්දි මේ ආන්ඩුවත් හොරුනං අල්ලන්නෙ නෑ කියලා හිතෙන්නෙ මට විතරද

  • @renukakosman5817
    @renukakosman5817 18 днів тому +3

    ඔයාට හරි ඉක්මන්නේ.නිතියෙන් බැහැලා යන්න දෙන්නේ නැහැ කලබල වෙන්න එපා

  • @Janka-c9f
    @Janka-c9f 18 днів тому +6

    හොරු අල්ලන එක පස්සට දැම්මොත් ආන්ඩුවෙ අවසානය ඉස්සරහට ඒවි....

  • @MariyenFernando
    @MariyenFernando 18 днів тому +3

    හොරු හොරු අල්ලන්නේ නැහැ හොරු යාලුවෝ නැදැයෝ උනාමත් අල්ලන්නෙ නැහැ අවසානේ හොරු හොද වෙනවා දැනටමත් ඒක වෙලා ඉවරයි

  • @donj.christy2308
    @donj.christy2308 18 днів тому +2

    එයාට හමූදා නිල ඇදූමෙන් ඉන්න බෑනෙ ඇයි ඒක කියන්නෙ නැත්තෙ
    බහූබූත කියන්න එපා බං..😂😂

  • @AsankaShammi-t6j
    @AsankaShammi-t6j 18 днів тому +1

    පාක්ෂිකයන්ට පුක් ගහන්න කියපන් කලින්ම කීවනෙ පුද්ගලික වාසි ගන්න එන්න එපා කියලා 😂😂😂

    • @parakum1827
      @parakum1827 18 днів тому

      "බත්" අනුබව කර "ගොම "රෙන්නද ?

  • @s.perera3888
    @s.perera3888 17 днів тому

    මේ ආණ්ඩුවෙන් ජනතාව සේවයක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ.වතුරවත් එපා කියලා තමයි ජනතාව ජන්දෙ දුන්නේ.

  • @AbeysingheBandara-hk7vr
    @AbeysingheBandara-hk7vr 18 днів тому +2

    තව අය වැය ආවෙත් නැහැ ,මාලිමා ආණ්ඩුව මංත්‍රීවරු ඇමැති කියලා වෙනසක් නැහැ ,පසුව වැඩ කරයි.

  • @mahindakumarasinghe7012
    @mahindakumarasinghe7012 17 днів тому

    ❤❤

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 18 днів тому +2

    DO NOT WHAT ASK WHAT THE GOVERNMENT CAN DO FOR YOU BUT WHAT YOU CAN DO FOR THE COUNTRY.

  • @Kumudu2000
    @Kumudu2000 14 днів тому

    ❤❤❤❤❤❤❤

  • @wtanura
    @wtanura 18 днів тому +3

    මොනවද මේ කියවන්නේ

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 16 днів тому +1

    Malimawata kealaweawa😅😅😅😅😅

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 17 днів тому

    පොලිසියේ ඇතුළත ඉන්න සමහරු තවත් කුඩු ජාවාරම කරන වා කුඩු ජාවාරම කරන කුඩු saliduu නිදහස් කරන අපේ රටේ නීතිය කුමක් ද මුදල් නැති වෙන විට කරන්නෙ කුඩු ජාවාරම මෙ ක මුලින් උපුටා දැමී ය යුතුය 👍

  • @Insects-Act
    @Insects-Act 18 днів тому

    හොරු අල්ලන්නෙ නැහැ..........😅
    ආණ්ඩුවට කෙලවන වෙලාවක් එනවිට එක්කෙනා දෙන්නා දායි ........... 😢

  • @HenryDahanayaka
    @HenryDahanayaka 18 днів тому +2

    වන්නිආරච්චිලා රාජපක්ශපව්ලෙ සමීප අය.

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 17 днів тому

    හොරුඇලීමතියා පරනහොරු වැඩියක් හිටපුතැන්වලම ගානට ඒවසුපුරුදු පරිදි කරගනයනව.

  • @Gamehub2030-dx6el
    @Gamehub2030-dx6el 18 днів тому

    ඔය කියපු හමුදා නිලධාරියා ගේ වත්කම් කොහොමද..හමුදා වැටුපෙන් 😢

  • @adariyasinghe127
    @adariyasinghe127 18 днів тому

    අපි ආණ්ඩුව පත්කරගෙන තියෙන්නේ පෞද්ගලික අභිප්‍රායන් ඉටුකරගන්න නොවේ රටගොඩගන්න සහ හොරුන්ට දඬුවන්දෙන්න.

  • @premasiriedirisooriya2376
    @premasiriedirisooriya2376 18 днів тому +2

    ඔය මාධ්‍යය ඒකක වලත් හොරු
    ඉන්නව...සියල්ල හිමිහිට හොදේ..

  • @DUJA-g6q
    @DUJA-g6q 18 днів тому +3

    Apta one hoda ratak katak arala kiyanna puluwan ratak😢🇦🇪

    • @SamindaSugith
      @SamindaSugith 18 днів тому

      Aei obe kata pukeda aerala kiyanna beri

  • @SandhyaNissanka
    @SandhyaNissanka 18 днів тому

    නෙත් කනින් කොනින් ට මාර කසිලියක් තියන බව පැහැදිලි යි 😂

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 18 днів тому

    නෙවිල් ආරක්ශකයා නොවෙය්..
    ඔහු කලේ පව්ද්ගලික සහකාර සේවයය්...

  • @Dilithmadagedara
    @Dilithmadagedara 18 днів тому

    පලක් නැති මොනව හරි බයිලෙයක් ගහල යනව🤣🤣

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 18 днів тому

    පුදුම හදිස්සියක් නෙ තියෙන්නේ....

  • @LahiruDeshan-w7u
    @LahiruDeshan-w7u 17 днів тому

    ආරක්ෂාව ඉවත් කරපු එක නම් සක්කිලි වැඩක්.

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 18 днів тому

    සතියෙන් හොරු අල්ලනව කියල කිව්වට. එකට කන බොන මඟුලට මරණයට යන සහෝදර ඇමතිවරු මන්ත්‍රීවරු හොරු උනාට කොහොම අල්ලන්ඩද. දැන් ඔක්කොම එකම පන්තිය නියෝජනය කරන නිසා තම පන්තියෙ මිනිස්සු කවදාවත් අල්ලන්නෙ නෑ.

  • @jagathsiriwarnakulage5769
    @jagathsiriwarnakulage5769 18 днів тому

    ඉතුරුවෙලා ඉන්න කට්ටියගෙන් අනුර ජනාධිපති ප්‍රවේශමෙන් ඉන්න.

  • @amilaruwan991
    @amilaruwan991 18 днів тому

    නෙත් එෆ්.එම් කියන්නෙත් කුඩු හිරුගේ රේඩියෝ චැනල් එකක් බව නොදන්න අය කෝ බලන්න.

  • @Dlab-u4v
    @Dlab-u4v 18 днів тому +1

    අනේ නෙත් ඔයාලගේ බොරු. මාලිමාවේ මන්ත්‍රීවරු සමගියි. නිතරම සාමුහික තීරණ ගන්නේ. ප්‍රතිපත්ති ගරුකයි. කලින් හිටපු සිලින්ඩර් පොහොට්ටු හොරු වගේවත්, අසමගි බලවේගේ වගේවත් කාකොටා ගන්නේ නෑ. උබලා එහෙම උලුප්පලා පෙන්නන්න හැදුවට වැඩකුත්නෑ. අනික පවුද්ගලික අරමුණු වෙනුවෙන් මාලිමා පාක්ෂිකයෝ වැඩ කරන්න්නෙත් නෑ

  • @NiroshAlwis
    @NiroshAlwis 18 днів тому +1

    නෙවිල් මැද මුලනේ අලුගොසුවා ඕකා ඇට දෙකෙන් එල්ලුව නම් ඔක්කොම ටික හොයන්න පුළුවන්

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 18 днів тому

    මං කල්පනා කරන්නේ පිරිමි වැඩකට නැති හිස් වචන කතා කරන තරම් ..

  • @wasanthkumara1172
    @wasanthkumara1172 18 днів тому +4

    මුට රැකවල් දෙන්න අපිව ව්නාසකලාටද

  • @anulaanula3887
    @anulaanula3887 18 днів тому

    ජාතික ජනබලවේගයට ජයවේවා

  • @prabadindikaperera8276
    @prabadindikaperera8276 17 днів тому

    ලිපි වලට කරන්න ඕන මොකක්ද? එවා යැවිය යුත්තේ කාටද කියාවත් දන් නෑ., ඉතාම බරපතලයි. නමුත් ජනාධිපති තනියම වැඩ., ඊට ස්තුතියි.

  • @NandawathiA.v.g.
    @NandawathiA.v.g. 18 днів тому

    අනෙ අපෙ එකම ඉ.ල්.ලීම නම් රට දියුණු කරන්න.එ ඇති.

  • @ajithkumara-kt1cd
    @ajithkumara-kt1cd 18 днів тому +2

    මේ පේජ් එක හොදයි කියන්න නම් මාලිමාවට කඩේ යන්න

  • @duncandes1
    @duncandes1 18 днів тому

    A patriotic person ❤

  • @sarathdarmasiri7235
    @sarathdarmasiri7235 18 днів тому

    තවකල් ගියානම් නෙවිල ෆීල්ඩ්මෂල් වෙලා නවතින්නෙ,,

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 18 днів тому

    සෙබලා ,ලෙප්ටිනන් කර්නල් රෝයල් එකට දාන්න ලකෂ 10යි 15යි

  • @shyamakanthi424
    @shyamakanthi424 18 днів тому

    මේ රජයෙන් පුද්ගලික බලාපොරොත්තු චන්දෙ දුන්නු කාටවත් ඕනෙනෑ.රටේම ජනතාවට හොදක් කරන්නයි අපේ බලාපොරොත්තුව නිකන් බොරු ප්‍රචාර දෙන්න එපා ඔයාල බලන්නෙම ඇදම හොයන්න මිසක කිසිදා හොදක් හිතන්නෑ දැන් නොකලේ නෑනෙ රජයේ මුදල් අවබාවිතයෙන් ආරක්ෂා කරන්න අයින් වෙච්ච ජනාධිපතිටල.මහින්දත් ෆොන්සේකගෙ ආරක්ෂාවත් අයින්කරානේද.ඔයාලට තියෙන හදිස්සිය හොරු අල්ලන්න පාක්ෂිකයින්ටවත් නෑ 😆😆

  • @ptheropthero3679
    @ptheropthero3679 18 днів тому

    මහින්ද ට සේවය කරපු උදව් ගත් සම්ප අය ඔහුට,ස්වෙච්ජාවෙන් ආරක්ෂා දෙන්ඩ සිය ගනන් ඉදිරිපත් උනානම් ඔය කයි කතන්තර ඔක්කොම ඉවරයි තියෙන ආරක්ෂාවත් .ඉවත් කර ගන්ඩ කියන්න

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 18 днів тому

    පල්හොරු පල්හොරු එක්ක ඉන්නවා

  • @ariyabanduchandana1099
    @ariyabanduchandana1099 18 днів тому

    බොරැ කියන්නේ නැතුව හිටියොත් හොදයි.ගල් පැලෙන බොරැ කියන්න එපා

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 18 днів тому +4

    නෙවෙල් මහින්ද ගාව....?..හා...කමක් නෑ අතින්කාල හරක් බලනඑක හොඳයි .

  • @Nikawaratiye_Sahan
    @Nikawaratiye_Sahan 18 днів тому

    Source - Trust me bro 😹👍

  • @MaheshkaThanthirige-zi1fd
    @MaheshkaThanthirige-zi1fd 14 днів тому

    Hoda artikayak hadapu nayakaya mahinda rsjapaksha..obata jaya

  • @PushpaAnjali-k2v
    @PushpaAnjali-k2v 18 днів тому +5

    එම හමුදා නිලධාරි තුමන්ට මාගේ හෘදයාංගම ස්තූතිය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි

    • @lalguruge9278
      @lalguruge9278 18 днів тому +4

      රාජපක්ෂලාගේ අසුචි කන වහලෙක්. රටත් ජනතාවත් හිඟමනට පත් කල කාලකණ්ණියා වෙනුවෙන් පෙනී සිටින

    • @manjulasuranga879
      @manjulasuranga879 18 днів тому

      Yako u retired wecha ekkek

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 17 днів тому

    අපින,ංකියන්නෙ පොදුජනතාවට යමක් කරල ඉන්නඑක ස්තීරවශයෙන්ම කලයුතුයි.

  • @Ashokmal22
    @Ashokmal22 18 днів тому

    රාජපක්ෂ ගු කාපු මධ්‍ය වෙදි...

  • @Dhkandy
    @Dhkandy 18 днів тому +1

    පස්සට..............අරියි
    බොළ.

  • @dhdhdhshshdh-ey1vj
    @dhdhdhshshdh-ey1vj 18 днів тому +1

    නෑ අපට හොරු අල්ලන්න හදීසියක් නැහැ. උබලට හදීසිනම් අල්ලලා දීපල්ල පොලීසියට..

    • @SamindaSugith
      @SamindaSugith 18 днів тому

      Me Mona Gon keriyekda jeppanta puka Dena Gon pakku

  • @kudamanike1443
    @kudamanike1443 18 днів тому

    අලුත් ආණ්ඩුවෙි වෙනස තාම හදුනන්නේ නැ ,ජනපති හොරැඅල්ලන්නෙ නැ නිතිය තියෙන්නේ ඒකට ,පෙර පරිදිකෝල් එකෙන්පුශ්න විසදන්නේනැ,හදිසිය තියෙන්නෙඔයා ජන්දය නොදුන්නිසානේ??????පවු

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 18 днів тому

    Neth kiyanne rajapakshage kalu salli valin patan gatta awa 😮😮

  • @JmhgDharmasiri
    @JmhgDharmasiri 18 днів тому

    Hoda deyak aranchi under nanda?

  • @damayanthiramawickrama3890
    @damayanthiramawickrama3890 18 днів тому +1

    අවංකව රට වෙනුවෙන් කැපවුණු නිලධාරුයවක් බව පැහැදිලියි.රටගැන හිතන කලගුණදත් නිලධරවෙක්.ඔබට තෙරුවන් සරණයි. රට රැකගත් වීරෝධාර නායකයා රැකගැනීම යුතුකම ඔබ ඉටුකලා ❤❤

  • @NavaratneMenikke
    @NavaratneMenikke 18 днів тому

    ලපයාපචයා

  • @sudathabayawickrama1444
    @sudathabayawickrama1444 18 днів тому

    "LIDA LAGA SANGAMAYEE" KATHA KIYALA NAMA WENAS KARAPAN MACHAN 🤗.

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 18 днів тому

    Varadi karayo venna thibichcha nadu ayin kara gaththe kohomada😂😂😂😂😂😂😂😂

  • @shanthakoralegedara3527
    @shanthakoralegedara3527 18 днів тому

    බොරු නොකියා හිටපන් බන්

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 18 днів тому

    Kkkatti pannaaa neda😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😮

  • @NPPUSA.
    @NPPUSA. 18 днів тому

    😂❤ලොකෙටම නෑ ලංකාවට ඇමරිකාවෙ කැනඩාවෙ හෙට

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 18 днів тому

    Allapu kuddo berila giye kohomada😂😂😂😂😂😂😂

  • @MaheshkaThanthirige-zi1fd
    @MaheshkaThanthirige-zi1fd 14 днів тому

    Yako horu tika inne j.v.piye.hal horu tika allala hitapiya

  • @nanayakkaraparnt8804
    @nanayakkaraparnt8804 17 днів тому

    අනේ බං බොරු කියන්න එපා ..

  • @upalislk6553
    @upalislk6553 18 днів тому

    😂😂ane Manda 21 Wana siyawase cheetta Mallila😡😡😡🤮🤮🤮gaanu hondai ban

  • @ThalakumburamudhiyanselageChan
    @ThalakumburamudhiyanselageChan 18 днів тому +1

    Api wada kara paksikayanta keewa karana dheyak podhuwe karai thaniyen dheyak balaporoththu wenda epa kiyala.dham iwasan innawa.

  • @prabathindrajith8904
    @prabathindrajith8904 18 днів тому

    Kohomath idapu hamoma kareth passata dapu ekane. 😂😂

  • @VinothanSrikaranathan
    @VinothanSrikaranathan 18 днів тому

    Macho Neth FM
    Neville buwa kohoma th, Raaja Passa la ge bala mehewara koranta epai😂😂
    Pora hari widiyata army major wuna newei, hora paaren lu ema patta ma gatte..
    Also..
    Pora ta daala dunnu petrol shed , paare duwana bus/route permit wage dewal nisa..
    E yodaya jeewitha kaale ma, Raaja Passa la ta kamburanta epai😂😂

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 18 днів тому

    Rata pura vedi thiya thiya minissu maranne kohomada😂😂😂😂😂😂

  • @wijesirimuththettowage5202
    @wijesirimuththettowage5202 18 днів тому

    Parana cramayata pakshikayiuge prasna visadanna giyoth Aba saranai
    Awe rata hadanna, Pakshikayo inne ke denada A gollo chande dunna num Thamath mantreela TUNAI
    Mulu ratak chande dunne parana gotrika cramayata yanna nowei. Rata hadanna
    Eka hodata mathaka tiyagattoth hodai
    Ehema kaloth wadi dawasak duwanne ne

  • @hiramyawicks1287
    @hiramyawicks1287 18 днів тому

    Horu allanda issarala wishala wada kotasak anduwata karanda thiyenne. Eka hari.

  • @priyabro6881
    @priyabro6881 18 днів тому

    U thama mahinda laga inna lokuma hora

  • @piyasiliwaduthanthri2113
    @piyasiliwaduthanthri2113 18 днів тому

    YAKO PACHA NOKIYA HITAPAN.

  • @MaheshkaThanthirige-zi1fd
    @MaheshkaThanthirige-zi1fd 14 днів тому

    Habayi kuddanta api viruddayi dan allayine neda

  • @RavinduRanapaksha
    @RavinduRanapaksha 18 днів тому

    Okathami mahunda karapu horakam seeotona waga kitanna ona

  • @MaheshkaThanthirige-zi1fd
    @MaheshkaThanthirige-zi1fd 14 днів тому

    Mahindata winakarana ekekutawath hari yanne na yako

  • @SagaraDisanayake
    @SagaraDisanayake 18 днів тому

    U pensoin karayekne,, ,,

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 18 днів тому

    මේ ආන්ඩුව එක හොරෙක් අල්ලන්නේ නැහැ මම ඕනාම ඔට්ටුවකට සූදානම් ,
    මේ ආන්ඩුව ගැන දැන් ලැජ්ජයි කතාකරන්න, ආයේ මේ ආන්ඩුවට චන්දය නැහැ ,!!

    • @MGRPriyankara
      @MGRPriyankara 18 днів тому +2

      UBa KOHOMATH MALIMAWATA NEMEYINE DUNNE
      BALANN HITAPANN PRADESHIYA SABA CHANDE KOMADA MALIMAWA GAHANNE KIYALA
      PODDAKK BALANN HITAPANN

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 18 днів тому +2

      ඔයාගේ නායකයා SF ව හිරේ දැම්මා වගේ නෙවෙයි.
      හොරු අල්ලන වැඩේ නියමාකාර ලෙස සිද්ධ වෙමින් පවතිනවා.
      ඔයැට හදිසි නම් බාරවෙන්න.

    • @ashan2000
      @ashan2000 18 днів тому +3

      ඒම අයගෙන් ඡන්ද නැතිවට කමක් නැ..
      මොළේ තියෙන අය හැම දේ ගැනම බලාගෙන ඉන්නේ...
      ආණ්ඩුව හැම දේම පිළිවෙලට කරනවා කියලා විශ්වාසයි. බලන් ඉන්න.. අපිනම් හදිසි වෙන් නෑ.

  • @ajithsirikumara318
    @ajithsirikumara318 18 днів тому

    Boru kiyanna epa sombiyo

  • @SamanKumara-qr5de
    @SamanKumara-qr5de 18 днів тому

    NekePath

  • @RavinduRanapaksha
    @RavinduRanapaksha 18 днів тому

    Niwil kiyanne bime yadde karapu ekek newi ali hork kuhakayek

  • @Kumudu2000
    @Kumudu2000 14 днів тому

    Minissu boruvata . Hora hora kiyanava jeppo..ekeke danne naha horakam karaladavath kiyala..anurauage pacha valata un uda paninava

  • @RasikaTharanga-u7d
    @RasikaTharanga-u7d 18 днів тому +1

    Mahinda mahattaya gawa inna hamuda niladariyata ape gaurawaya!!!!.

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 18 днів тому

    Apinam chande dunne me rate horakama sampoornen nathi karandayi😂😂😂madravya Sam poornen nathi karanda😂😂😂😂😂😂😂😂menna methanin thama me aanduvata vara dinner neethiya kiyapu vidiyata nokireema 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮senaga virudda venda gaththoth hooooooo gala harenava anith paththata 😂😂😂eka nisa 😂😂kudu nathi karanda mulu manin 😂😂😂horu nathi karanda mulu kanin😂nadu tika ayin😂 karannenathuva 😂visadanda😢😢😮😮😮😮😮😮😮 😂😂😂😂