රාජපක්ෂ පවුලේ මහ එවුන් එකට සැප කඳන් පාවිච්චි කළ හැටි | SUDAA STUDIO |

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 182

  • @apemathsclass8285
    @apemathsclass8285 12 годин тому +54

    ඔබලාට ස්තුතිය.
    රාජපක්ෂ ලාගේ දඩබල්ලො කීපදෙනෙක් තවම රජයේ සේවයේ ඉන්නවා.

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 7 годин тому +2

      ඔව් ඕකුන් සේරම ඉවත් කරන්න ඕනේ .

  • @leslieperera5589
    @leslieperera5589 10 годин тому +40

    කොහොම හිටිය රාජපක්ෂලාද බං මේ විදියට බලුම බලූ උනේ. ආයේ කවදාද මුන්ට ඔලුව උස්සල ඉන්න ලැබෙන්නේ. මාලිමාවට ජය...

  • @ekanayakewm9971
    @ekanayakewm9971 12 годин тому +17

    සුභ නත්තලක් වේවා හැමෝටම❤🎉ජයවේවා❤❤❤❤

    • @KanthiKanthi-jg7qx
      @KanthiKanthi-jg7qx 12 годин тому

      අනේ.සූදා.අයියේ.රාජිත.තමයි.ලංකාවේ.ඉන්න.පරහිගන්න.අපි.කූවේට්

  • @rathnapalasubasinghe9243
    @rathnapalasubasinghe9243 13 годин тому +14

    සුභ නත්තලක් වේවා ඔබලා සියළුම දෙනාට 🎉🎉🎉🎉🎉🎉🎉

  • @daneshpriyadarshana9721
    @daneshpriyadarshana9721 11 годин тому +24

    සුදත්ත මහතා ඔබ පසුගිය මැති ඇමතිවරු නීත්‍යානුකුලව හෝ නොවන අයුරින් හොරකන් කල ආකාරය ජනතාව දැනුවත් කිරීම ගැන ස්තූති .නමුත් වර්ථමාන ආණ්ඩුවට මාලිමාවට 2/3 වැඩි බලයක් ඇත.හොරකන් කරපු එවුන්ට දඩුවම් කිරීමට හා හොරකන් කල ධනය නැවත අය කිරීමට අන පනත් සම්මත කර එම ධනය නැවත අය කර ගැනීමට ප්‍රමාණවත් බලයක් වර්ථමාන ආණ්ඩුවට ඇත.ජනතාව වන අප බලාපොරොත්තු වන්නෙ දේශපාලන වාසි තකා සියලු ආණ්ඩු ක්‍රියා කල ආකාරයට පසුගිය ආණ්ඩු ක්‍රියාකල ආකාරය කිය කිය තප්පුලෑම නොව එම ජනතාවගෙ ධනය නැවත ආණ්ඩුවට පවරා ගැනීම හා ඔවුන්ට දඩුවම් කිරීමයි.

    • @dissanayaka2972
      @dissanayaka2972 6 годин тому +1

      සත්තකින්ම ❤❤❤

    • @DevikaFernando-vt6zo
      @DevikaFernando-vt6zo 5 годин тому +1

      Aniwaryen.poddak.iwasala.imu
      Thawama.rajaya.baara.aran.maada.deka.i.❤

  • @Dewhas-r2y
    @Dewhas-r2y 11 годин тому +10

    සුබම සුබ නත්තලක් වේවා සුදා අයියා ඇතුළු සැමට. 🎄🎄🎄

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt 12 годин тому +12

    සුභ. නත්තලක්. වේවා 🎉🎉🎉🎉🎉

  • @arunashantha6738
    @arunashantha6738 12 годин тому +12

    නියමයි සුදා අයියේ ජයවේවා 👍🏽👍🏽👍🏽👍🏽👍🏽

  • @priyantharohan7135
    @priyantharohan7135 10 годин тому +16

    අපට එක දෙයක් වියයුතුයි
    හිරු සහ දෙරන චැනල් තහනම් කලයුතුව ඇත
    රටේ ජනතාවට තාමත් අශත්‍ය ප්‍රචාර පතුරවමින් සිටී
    පවතින රජයට අපහස කිරීම
    සම්පූර්නයෙන්ම වැරදියි
    රජය මේ පිළිබඳව තීරනයක්
    ගතයුතුය රජයට ජනතාව
    විශාල බලයක් දී තිබේ
    යකෝ මුන් වෙන රටකද
    දැන් ජන්දය ඉවරයි අපි සැවොම පවතින රජයට සහයදීම යුතුකමක් මේක
    අපේ රට නිසා සාධාරන විවේචන කලාට කම් නැත
    මේ චැනල්දෙකට විරුද්දව ජනතාව ඉක්මනින් පෙළගැසෙනු ඇත ඊට පෙර
    රජය තීරනයක් ගත යුතුය

  • @Lata-hs7tt
    @Lata-hs7tt 12 годин тому +6

    සාමය සතුට පිරුන සුබම සුබ නත්තලක් වේවා සියළුම දෙනාට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @AnushaFernando-n5v
    @AnushaFernando-n5v 9 годин тому +6

    මම වැඩ කරන්නේ රඡයට අයත් වැදගත් තැනක. හමුවු දවසක දෙන්නම් රඡයේ නිලධාරින් මහඡන මුදල් හොරා කන විදිහ.හරි දුකයි.

    • @yureshshanaka
      @yureshshanaka 5 годин тому

      මේන් මෙයාගෙන් වැඩසටහනක් කරන්න පුලුවන්

  • @bandusilwa7967
    @bandusilwa7967 2 години тому

    ඔබ තිදෙනාටම ස්තුතිය පුදමි.

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 12 годин тому +3

    සාමය සතුට පිරි සුභ සුභම නත්තලක් වේවා සුදා ඔබ ඇතුළු පවුලේ සැමට සම්පත් ඔබ ඇතුළු ටීම් එකට .වගේම ලංකා වාසි ලෝක වාසි සියලු දෙනාටම 🎅🎅🎅🎅❤❤❤❤❤❤❤❤❤

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 11 годин тому +3

    නියම වැඩේ ජයවේවා ❤️

  • @kingslysampath6403
    @kingslysampath6403 8 годин тому +1

    රිලා සිරියා කියන්නේ ඌට හාට් ඇටෑක් එකක් හැදිලා උගේ යාලුවෝ සෙට් එක ජයවර්ධන hospital එකට ගෙනිච්චා එහිදී ඕකා කෝමා තත්ත්වයට පත්වුණා කෝමා තත්ත්වයෙන් පියවි සීහියට එනකොට හිටපු ජනාධිපති හිටන් හුටන් ජනාධිපති අරමුදලෙන් මුගේ ජයවර්ධනපුර රෝහලේ බිල ගෙව්වා කියලා.අනේ සුදා මහත්තයෝ අපි හොස්පිට්ල් එකක ඉඳලා අපි කෝමා තත්ත්වයට පත්වෙලා නැවත කෝමා තත්ත්වයෙන් පියවි සීහියට එනකොට hospital එකේ බිල අතට දීලා ඒක ගෙවන්න තියෙන මුදල දකිනකොට නැවත කෝමා තත්වෙට පත්වෙනවා. ඔන්න ඕකයි රිලාසිරි සහ අපි අතර තියෙන වෙනස.😅😅😅😅😂

  • @Meanika-o8j
    @Meanika-o8j 12 годин тому +10

    දළදා මාලිගාවේ මහජනය දාන පඬුරු හොරා කන හොර මග ටිකක් එළියට දාන්න වීඩියෝ එකකි

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 6 годин тому +12

    හිටපු ජනාධිපති
    පන්නපු ජනාධිපති
    අටවපු ජනාධිපති
    දන් ඉන්නේ පින්වත් බහු ජනතාව ගෙ ජනාධිපති ❤❤❤

  • @SashikaDilani-b7k
    @SashikaDilani-b7k 12 годин тому +2

    සුදා ක්‍රියේෂන් සියලු සාමාජිකයන් ටත් සුබ නත්තලක් වේවා ඇරපන් රිදෙන්නම සුදා ❤❤❤❤

  • @KudaRawana
    @KudaRawana 4 години тому +2

    සුදෝ ඇයි මස්සිනේ නෙවෙයි බන් .........
    එක වාඩියේ කල් ඇරියත් හිත හොදට .....
    ඇයි සුදු පුතේ අපි කෙලියේ එක කදට.....

  • @rohannissanka5846
    @rohannissanka5846 6 годин тому +1

    සුදා තනියෙන් programme එක කරනවට වඩා තුන් දෙනා set වෙලා ඉන්න එකේ fun එකක් තියනවා. හැබැයි කිසිම topic එකක් ගැන හරියට සාකච්ඡා කරේ නෑ.

  • @indiw555
    @indiw555 8 годин тому +5

    සුදා අනවශ්‍ය විදිහට පැන පැන, මේ වැඩසටහන කනවා.. සම්පත්ට කතා කරන්න දෙනවනම්, ප්‍රයෝජනවත් වැඩසටහනක්‌.

  • @rupalathagamage-lj6ro
    @rupalathagamage-lj6ro 9 годин тому +1

    ඔයාල සියලු දෙනාට ම ශුබම සුබ නත්තලක් වේවා

  • @dananjayaherath1231
    @dananjayaherath1231 12 годин тому +16

    සුදා වැඩේ සුපිරි. හැබැයි ටිකක් ඕවර් යනවා වැඩියි. තව වැඩිපුර ගියොත් ඔයාලාත් බෲනො,හසලක තුශාර ලෙවල් එකට වැටෙයි

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 11 годин тому +3

      Bruno නම් අප්පිරියයි

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 8 годин тому

      උන් ටික නම් ඊඊඊඊඊ...යයාආආ

  • @NisalaNisala-d6e
    @NisalaNisala-d6e 13 годин тому +3

    Ela sudaaaa🎉🎉🎉❤❤❤

  • @smallHead-x2q
    @smallHead-x2q 12 годин тому +2

    I love this show ❤❤❤❤❤ Mona SL vlog DD daa.. mewane badu 😂😂😂 keep up the good work

  • @samanthalekamge2995
    @samanthalekamge2995 13 годин тому +3

    තෙරැවන්සරනයි සැමටම ❤❤❤❤ සුබ නත්තලක්වෙිවා ලෙලා්කවාසි සැමටටම 🙏🙏🙏🙏👍🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙏🙏👍

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 12 годин тому

    සාමය සතුටපිරි සුබම සුබ නත්තලක් වේවා
    නියම කයිවාරු ව හොදේ ❤❤❤

  • @samadhiwihara4600
    @samadhiwihara4600 13 годин тому +3

    Intresting program ...ekak

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 години тому

    රාජපක්ෂ ට ගහපු ඩ්රෝන ප්‍රහාරයක් හඳපාංගොඩට වැදිල 😳😱🤪😮😯🤫🤭🤭🤫🤭

  • @Tryandreams
    @Tryandreams 10 годин тому

    සුබ නත්තලක් වේවා

  • @mangalikasooriya9863
    @mangalikasooriya9863 12 годин тому +1

    Shamaya sathuta Pires suda naththalak wewa 🎉🎉🎉

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 10 годин тому +1

    ඔබලාට මේ වගෙ

  • @mohammedjamal5016
    @mohammedjamal5016 11 годин тому

    Sudha you also involved for everything with RAJAPAKSA people know about you

  • @NiwanthiHeenkenda
    @NiwanthiHeenkenda 11 годин тому +1

    Good,kollo good,sudda ,hadamu rata ,makamu dusitha wallala.

  • @PoornaChandima-m7o
    @PoornaChandima-m7o 4 години тому

    අයියේ ..මැණික් අක්කගෙ interview එක ඕන..❤️😥

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 12 годин тому

    💪💪💪💪💪💪👍👍👍👍👍 නියමයිනේ සුදා,

  • @dimuthuthejanekulathunga4261
    @dimuthuthejanekulathunga4261 9 годин тому +2

    මහ බැංකුවේ බැංකු නොවන අංශයේ නිලධාරින් පඩි 70% වැඩිකලාට වැඩ එතනමයි

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 13 годин тому +3

    Merry crishtmas every one's

  • @LPTVofficial4
    @LPTVofficial4 8 годин тому

    ජයවේවා

  • @sivakumarchandrakumar
    @sivakumarchandrakumar 11 годин тому +1

    Appreciate aiya

  • @PriyanganiWerellagama
    @PriyanganiWerellagama 11 годин тому +1

    හිටපු ජනාධිපතිවරු වර්තමානයේ රමනයේ යෙදෙනෙ විට,උන්ට සුක්ක්‍රානු පිට වෙන්න ඔන්න මෙන්න තියෙනකොට උන් මරපු,,....උන් කරපු අපරාද සිහිවි සුක්කානු පිට නොවේවා.......... පිට වුවාත් කිසිදු හැගිමකින් පිට නොවේවා.................

  • @sampathbandara2042
    @sampathbandara2042 10 годин тому

    ආදරෙයි❤️

  • @ultimatepack8603
    @ultimatepack8603 10 годин тому

    සුද්දා ❤❤❤❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 13 годин тому +3

    මේ පොලිස් යුනිෆෝම් එකේ කලර් එක, මීට වඩා විශ්වාස වන්ත කලර් එකක් යොදා ගන්න තියෙන්නෙ..

  • @ravdon4776
    @ravdon4776 3 години тому

    හොරු බන්ග වේවා❤

  • @coolkoala282
    @coolkoala282 11 годин тому +1

    GMOA , Custom , CEB, Sri Lankan එක ගැන කතා කරන්න

  • @kanchanarox4457
    @kanchanarox4457 11 годин тому +2

    ❤❤❤

  • @shamala4052
    @shamala4052 11 годин тому +1

    ඔබ සියලුම දෙනා මේ කරන කතාබහ රටට කරන ලොකු සේවයක් හංග හංග වැරදි කරපු හපන්නු දැන් සාන්තුවරයො වගේ කථා කරන හිටපු ආන්ඩුවේ අයගේ හපන්කම් රටම පෙන්නාදීම

  • @sajaniwass2842
    @sajaniwass2842 13 годин тому +2

    Bongiorno subama suba nattalak hamotama 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @shiromisilva112
    @shiromisilva112 10 годин тому +3

    ඔය kalakanninta තුමා මහතා garu කියා katha karann apa අපිට th තරහ යනවා

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 13 годин тому +4

    කයිවාරුව හොදයි ඈහ් 👍👍👍👍👍👍

  • @chandanikodippili1285
    @chandanikodippili1285 11 годин тому +1

    Niyamay
    Okkoma horu eliyata

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 12 годин тому

    වැදගත් අසබ්‍යය බලන්න අහන්න..

  • @mariafernada345
    @mariafernada345 13 годин тому +1

    Mariy....xams..❤❤❤❤❤

  • @ChandimaThusharaEelandar-mu3ip
    @ChandimaThusharaEelandar-mu3ip 3 години тому

    සුදා ඔයාටම හරියන මරැ ඩබල මුන්⁣ගෙ හොරකං ගැන අහපුවාම පුදුමයි ජනාපති මන්දිරය ගෙදර අරන් නොගියපු එක🔥

  • @Pathirana23456
    @Pathirana23456 12 годин тому +3

    රාජපක්ෂ හැත්ත nam ape රටට සාපයක් මේ අරමුදල තිබිලා thiyanne දේශපාලුවෝ ට විතරක් salli denna neda yakoo

  • @LPTVofficial4
    @LPTVofficial4 8 годин тому

    Supiri

  • @sarathsudhasingha
    @sarathsudhasingha 12 годин тому

    සුපිරි ම වැඩක් නෙ කය්වාරුව

  • @yctm1
    @yctm1 3 години тому

    තැපැල චන්ද 80% NNP එකට දුන්නෙ පිට සක්වලින් ඇවිත්ද බං 😂 20%ලු හොද , මේවට කොහෙන් හිනා වෙන්නද 😂

  • @amalprasanna6516
    @amalprasanna6516 13 годин тому +4

    මහින්ද මහත්තයාගේ පුංචි අම්මාගේ පුතා ජි.එස් ජයසුන්දර රාගම ලන්ග 1000000 අරගෙන එයාගේ දුවගේ honda vedel එකේ ලිසිං එක ගෙවිිවා

    • @shanthagamage2915
      @shanthagamage2915 12 годин тому +2

      මූ ෆිනෑන්ස් එක ගෙව්වේ ජනාධිපති අරමුදලෙන්ද?.

    • @bpjayasinghe5091
      @bpjayasinghe5091 10 годин тому

      ​@@shanthagamage2915නැතුව උබට ඉරිසියා ද මචං 😅😅😅😅😅

  • @KumariArachi
    @KumariArachi 9 годин тому

    සුදා අයියේ ඔයකරන සේවය ගොඩාක් අගයමි ඔයවගේම විදෙස් ගත අරාබියේ දුකවිදින ගෙවල්වල හිරකරගෙන ගුටි බට දෙන එල්ලා මරණ අසරණ මිනිස්සු වෙනුවෙන් හඩක් නගන්න තානාපති කාර්යාල නිදි ඒජන්සි කරුවන් සල්ලිවලට යටයි විදෙස් හ ඩ යුතයුබ් නාලිකාව බලන්න ටිකක් දවස ගානෙම අපේ කාන්තාවන්ගේ අසරණ කම

  • @thisarunadishan221
    @thisarunadishan221 12 годин тому

    කයිවාරුව මරු..ටිකක් වේලාව වැඩි කරානම් හොදයි..❤🎉

  • @RBY-d2v
    @RBY-d2v 11 годин тому +1

    Ali baba and 40 thieves, Hore set eka, Ranil Rajapaksha

  • @lakmalkumara8187
    @lakmalkumara8187 12 годин тому +3

    ඉස්කෝලේ ගිහින් මරිසියක් ගහලා ළමයි ටික හවසට ටියුෂන් එක්ට ඇදලා, ආතල් එකේ ඉදලා හොඳ පඩියකුත් අරං ,නිවාඩුත් උපරිම තියාගෙන හවසට ටියුෂන් පාරකුත් ඇදලා..ආතල් එකේ ඉන්න තමා ඉතිං මේ දඟලන්නෙ..වගකීම 0යි ...නිදහස අසීමිතයි...ගුරු සේවය...⚠️️🇱🇰🇱🇰🇱🇰

  • @THAKKADI
    @THAKKADI 13 годин тому +1

    💖💖💖💖💖💖💖

  • @Thathroo
    @Thathroo 10 годин тому

    CV එකෙන් ne profile හදන්න one. ලියුම් වලින්ද?

  • @damithneranjan8406
    @damithneranjan8406 13 годин тому +1

    👍👍

  • @subramaniyamsamson8000
    @subramaniyamsamson8000 13 годин тому +3

    නල්ලතන්නිය අඹගා පන්සල මකර තොරණ ඉඩ පස්සේ සීත ගඟුල ඊට පස්සේ ඉතිකටුපාන ඊට පස්සේ මා ගිරි දඹේ ආ ජපන් පන්සලත් එනවා මගට ජපන් පන්සලේ එන්නේ සිත ගඟුලට පල්ලෙන්. ඒ කියන්නේ මකර තුනට පස්සේ

  • @MrHKZ
    @MrHKZ 7 годин тому

    ඒ කාලේ කතාවක් තිබුනා සින්දු වගේ නමක් තියන රඟපාන සැප කඳකුත් අප්පලා පුතාලා හවුලේ පාවිච්චි කරා ලු. අනේ මංදා

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 12 годин тому +1

    එතකොට පාර්ලිමේන්තුවේ ඉදල තියෙන්නෙ ඔක්කොම බයිපාස් කරපු උන්නෙ
    ලෙඩ්ඩුනෙ

  • @rehaninilaweera541
    @rehaninilaweera541 12 годин тому +1

    හරියටම පවත්නා ගෙන ගියා සාමාන්‍ය මිනිසුන්ට,,ගන්න තියන අමාරුව

  • @kapilasamarasinghe-sc7wi
    @kapilasamarasinghe-sc7wi 11 годин тому

    ❤❤❤❤❤❤🎉😊

  • @Janka-c9f
    @Janka-c9f 9 годин тому

    සිරීපාදෙ ගාන්ටාරෙයි දොලොස් මහේ පහනයි ගෝටබය වාස්ප කරාද...

  • @supunmadushanbiyagamaachar5565
    @supunmadushanbiyagamaachar5565 7 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chansam8966
    @chansam8966 11 годин тому

    Hilarious 😂 😂

  • @shanthadharmasiri5586
    @shanthadharmasiri5586 8 годин тому

    රජකම් කලත් කල කම් පල දේ.

  • @لوبا-س5ي
    @لوبا-س5ي 12 годин тому +1

    👍👍🤣🤣

  • @Gee-sp8nd
    @Gee-sp8nd 11 годин тому +2

    ස්තුතිය suda....❤❤❤

  • @nandanakodikara2170
    @nandanakodikara2170 6 годин тому

    ඕකෙ ජනාධිපති මාධ්‍ය ඒකකයෙ කිංසිලි ශුදේව දෙන්නත් හිටියා නේද ?

  • @warungaming31
    @warungaming31 12 годин тому

    gjaya wawa npp❤❤

  • @DinushanSachitha
    @DinushanSachitha 10 годин тому +1

    Danna kenek sudage number eka dannako

  • @lalinthaattanayake7214
    @lalinthaattanayake7214 8 годин тому

    තට්ටයා ගේ වහල් ගතිය ඇගටම කා වැදිලා තියෙන්නේ

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 5 годин тому +1

    Ubala.oona.tharam.kaiwaaru.gahapallaa.maalimaa.rajaya.wiwechanaya.karanna.thawa.maasa.deka.i.aduma.gaane.awuruddak.wath.deela.banapallaa...aadare.i.machanla..thun.denaatama..❤

  • @suminda8308
    @suminda8308 11 годин тому

    රජපක්ෂල රබකදන් වගේ රතු කකුල්. ..දැන්දුන්නෙත් දැන් ගහනවා අපිත් 😂😂😂😂

  • @disnaw992
    @disnaw992 11 годин тому +2

    ඔය රාජපක්ෂ පවුල අපගේ රටින් තුරන් කරන්න බැරිද?

    • @pearlfonseka6548
      @pearlfonseka6548 10 годин тому +3

      උන් තුරන් වෙලා. ආයේ එන්නේ නෑ. එය සැනසිල්ලක්

  • @zainicanlzain7700
    @zainicanlzain7700 11 годин тому

    සුදායියේ වැඩසටහන නම් ලස්සනයි. හැබැයි මීට වඩා පොඩ්ඩක් ලස්සනට කරන්නබලන්න

  • @lorddebate
    @lorddebate 12 годин тому

    Custom එකේ හොරු ගැන කතා කරන්න..

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 13 годин тому +1

    Jaye

  • @DinushkaWijesooriya
    @DinushkaWijesooriya Годину тому

    Suda Aiya passport office walata aye gihin balanna Mara asadaranayak wenne kisima manissakamak neti minissu mathara passport office eke inne

  • @GaGa-ln1pp
    @GaGa-ln1pp 11 годин тому

    😂😂😂😂❤🎉

  • @chrislee7072
    @chrislee7072 12 годин тому +1

    දයා sorry තමා

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 10 годин тому

    Dharmashri “Sirasa” man ne

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 9 годин тому

    ඔක්කොමපන්නපුව තමයි එපාවෙච්ච

  • @Dilinishahara-c7z
    @Dilinishahara-c7z 3 години тому

    Fdd you have a great time at your party too 😮I 😮hope 😢😢😮😮😅

  • @GayanLakmal-k1g
    @GayanLakmal-k1g 9 годин тому

    බයියො කෝපවෙලා ඒ අස්සෙ😂😂

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 12 годин тому

    කියන්න මාලනි පොන්සේකා කියලා 😅😅

  • @nishanthikodikara1778
    @nishanthikodikara1778 9 годин тому

    මාලනී ෆොන්සේකා.

  • @Cxy34jak
    @Cxy34jak 12 годин тому +1

    Ei bn Namalayai Mahindayai dennama ekama swase udei hawasaine Anarkalige gedara yanne😂😂😂😂

  • @kall8962
    @kall8962 12 годин тому

    Suda ekka adiyak gahanna asai

  • @saveLanka
    @saveLanka 11 годин тому

    I am really surprised that no one takes you to the court?
    You too ballu. Isn’t it?you were with Mahinda and Gota 😜