හදිසියේ හතර දෙනා එකට ගියපු trip එක🤣 මොකක්ද මේ වෙනස🙊වියදම් කරපු ගානට වටිනවද?? -Sangeeth Dini Vlogs

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 146

  • @InokaRathnayake-v4q
    @InokaRathnayake-v4q 37 хвилин тому +1

    හැංගිල්ලක් නැති දිනිතිගේ කතාව ට මම හරි කැමතියි. You are lucky to have lovely husband. චිරාත් කාලයක් මේ ආදරය පවතීවා. බුදුසරණයි.

  • @akilasathsarani3591
    @akilasathsarani3591 53 хвилини тому

    අනේ ෂෝයි.පවුලත් එක්ක මෙහෙම ඉන්නවා කියන්නේ ඇත්තටම මාරම සතුටක් දැනෙන්නේ..ඔයාලව දැකලා මං ඒ සතුට විඳිනවා.. හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා❤🥰😘

  • @DeepikaDeepi-yh6bp
    @DeepikaDeepi-yh6bp 4 години тому +19

    මං ආසයි අක්කිගෙ හුරතල් හිනාවට.ඔයා හරිම හොද කෙනෙක් කවුරු ඔයාට මොනවා කිව්වත් මං හරිම ආසම කෙනෙක් ඔයා.ලස්සන බුද්ධිමත් ආදරණීය චරිතයක් .බුදු සරණයි පරස්සමෙන් ඉන්න ❤ (comment eka dkkoth reply ekak ewanna akki ❤)

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 4 години тому +21

    ෂෝයි පවුල...ආදරේ හිතෙනවා. හැමදාම ආදරෙයි අයියටයි අක්කිටයි. 😘

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 4 години тому +16

    දිනී බීච් ඇන්ද දේදුනු ගවුම ගොඩක් ලස්සනයි❤❤❤❤❤

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 4 години тому +11

    ඔය ආදරේට මම ගොඩක් ආදරෙයි හැමදාමත් 🥰🥰🥰

  • @ik6298
    @ik6298 4 години тому +101

    ශුවර් දිනි pregnant

  • @AnushkaSadamali-k5z
    @AnushkaSadamali-k5z 15 хвилин тому

    Oyalage vidyo asawen hamadama balanawa asai oya hataradena satutin inna vidiya dakkahama hamadama satutin inna budu saranai. Parissamin inna ❤❤❤❤

  • @renukagamage3449
    @renukagamage3449 48 хвилин тому

    Adaraniyama Paula ❤etamath paressame enna denimaneka budusarani dewephetai 6denatama godak godareyak adarei🎉😊❤🎉😊❤🎉😊❤😊🎉❤

  • @danushikasasangi
    @danushikasasangi Годину тому +3

    ආදරේ හිතෙනවා ඔයාලට ගොඩාක් ❤❤❤❤

  • @NimmiNisansala-r8f
    @NimmiNisansala-r8f 3 години тому +5

    Godak adaren santosen inda budu saranai oyalata. Harima asai oyalawa dAkinna❤❤ ara rahasath ekmanatama one hode asawen innawa aka ahanda.... 😊

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 15 хвилин тому

    Shook anee.......... maath hariima aasayi avidhinna........eth koo kenek........😢😢
    Welaawakata car eka aran oohee yanawaa........
    Jivithee vidhinna dharuwanee.........
    Adha adha vitharayi.......❤❤
    Theruwan saranayi
    Paressamata inna........❤❤❤

  • @sachininisansala6426
    @sachininisansala6426 4 години тому +12

    අක්කි පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤️අනෙ මේක දකිනවා නන් අනිවාරෙන් කමෙන්ට් එකක් දෙන්නකො❤️❤️❤️❤️❤️අයියා දැන් වෙනදට වඩා අක්කිට උම්ම දෙනවා වැඩි🙂 ...අනෙ ආදරෙන් ඉන්න හැමදාම ❤️❤️

  • @roycearthur8060
    @roycearthur8060 30 хвилин тому

    Beautiful Big family!. 😊Love you all. God Blessing, s!. Jayawewa 💯💝💐🎊👍🇱🇰

  • @mangalaliyanage471
    @mangalaliyanage471 Годину тому +1

    Mama Harima adarei dennatama Theruwan saranai!

  • @rasikataranga5063
    @rasikataranga5063 31 хвилина тому

    Oya lassna wela Hoda wela..man asama 4k...godakk adarei...itin satuin inna dennama

  • @RishmiNilushiya
    @RishmiNilushiya Годину тому

    ලස්සනයි ඔක්කොම ❤️❤️මල්ලි ඩ්‍රෝන එක මරු ❤️❤️අඩුවකට තිබුනේ ඒක විතරයි ❤️❤️ආදරෙයි ගොඩක් ❤️❤️

  • @manorathnaperera2319
    @manorathnaperera2319 2 години тому +3

    Enjoy your day Good luck GOD bless you all 👍👍❤️🙏🙏🙏🙏

  • @ShenukiNisansala-cb4bs
    @ShenukiNisansala-cb4bs Годину тому +1

    Godak adaran inna budu saranai dannatama❤❤❤❤

  • @kumariweerasekara1714
    @kumariweerasekara1714 2 години тому +2

    God bless All of family.....🥰🥰❤️❤️❤️🌹🌹

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 55 хвилин тому

    Oya monawada kanna asa duwe.👍

  • @ThanujaManohari-q6c
    @ThanujaManohari-q6c 4 години тому +12

    මග අරින්නේ නැතුවම බලනවා මමනම්..දිනීගේ දැනුමෙන් මට හිතෙනවා තාම කවුරුත් ප්‍රයෝජනයක් අරන් නෑ.කියලා.all rounder කෙනෙක්.හැබැයි සිංදු කියන්නන්ම් බෑ.😂😂.aniway eyata lbenna oni family eka saha adaraya labila thiyenawa.parissam krgnna..eka.love you

  • @HMMHemasiri
    @HMMHemasiri 3 години тому +2

    Akkata godk adereiii ayiya dennma sathutin inna harima lassani oylge punchi paula ❤

  • @dinayakumari283
    @dinayakumari283 2 години тому +1

    ❤❤❤❤ adarei හතර දෙනාටම

  • @push8367
    @push8367 41 хвилина тому

    Lovely family ❤

  • @samudikamaduwanthi4968
    @samudikamaduwanthi4968 54 хвилини тому

    Akki aiye mn oyala dapu vlog hama ekakma ada wenakn baluwa.aththtama kiuwoth mage vinodanshaya wela tiyenne oyala 2nge vlog balana eka .akki oyta kauru monawa kiuwoth mn mage jeeweethe asama 2nek thamai oyala 2na.akki mn mage hadawathinma oyala 2ta suba pathanawa hamadma sathutin inna kiyala .oyla 2nge jeeweethe thawa thawath hariynna kiyala mn hadawthina parthana kranwa

  • @victoriasmedia2558
    @victoriasmedia2558 Годину тому +2

    Suran mama aluthin drama karanne naththe ai appa. issra api godak enjoy kala

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 Годину тому

    කිට්ටුවටම ඇවිත්. දන්නවානම් එනවනේ බලන්න😔 ආදරෙයි 😍♥️💐

  • @thusanjayawardhana2508
    @thusanjayawardhana2508 3 години тому +4

    Nice vlog ❤❤❤

  • @SathsaraDiwyanjalee-e3v
    @SathsaraDiwyanjalee-e3v 53 хвилини тому

    💙💙💙💙💙💙💙💙

  • @chandiladulshanmihilijayaw1548
    @chandiladulshanmihilijayaw1548 33 хвилини тому

    Good luck❤️

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 38 хвилин тому

    Sound thiyenwada.mata.ahen na

  • @achinimaduwanthi5902
    @achinimaduwanthi5902 2 години тому

    Ane akki harima hurathal ane..ammith Dan godak lassanai ane...hitha honda Aya hemadama tharunai..akkige hurathaleta paulama siriyawai..ammige hinawata Hari loba hithenawa...ayyai thaththith shok ane..adarei oyalata godak.. parissamata Inna hatharadenama ❤❤❤

  • @ShamaNilanthika
    @ShamaNilanthika Годину тому

    Ane oyalage adareta apith ආදරෙයි .b.s

  • @nishanthirathnayake891
    @nishanthirathnayake891 4 години тому +1

    Parisamen inna ❤❤❤❤budusaranai 🙏

  • @dinukumari5126
    @dinukumari5126 4 години тому +3

    ❤️🥰ආදරෙයි🥰❤️

  • @artoflife725
    @artoflife725 3 години тому

    පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤ ජය වෙවා

  • @lihinikoshila8795
    @lihinikoshila8795 4 години тому

    බුදුසරණයි දෙන්නටම ආදරෙයි ❤️🥰

  • @navindudeemantha4096
    @navindudeemantha4096 4 години тому

    Akki&Aiya Kattiyama Giya Trip eka Lassanai😍 Ammi tatti🥰 Enjoy kara vlog Eka Parissamen inna Adarei Hemadama God Bless 😘

  • @sriyakumari4314
    @sriyakumari4314 4 години тому +2

    ඊළඟට 4 දෙනා 5 wei නේද ? හැමදාම සතුටින් ඉන්න ලැබේවා .හැමෝම එකට එතකොට තමයි ජීවිතය අර්ථවත් ...mage අතීතය ගොඩක් දුක්බර කතාවක් ...මම ආසයි sathtin inna අයගේ videos බලන්න bs jp ❤❤❤❤❤ ආදරෙයි hode

  • @sanukahansana6159
    @sanukahansana6159 Годину тому

    Anee akkige hinava ithin 🥰😍❤️ akkiyi ayyayi ammiyi thaththa yi okkotama adarei 🥰😍❤️ habayi poddak vadiyen akkita adarei 🥰❤️😍😘

  • @yuvinimasethnadi
    @yuvinimasethnadi 5 годин тому +5

    ♥♥♥♥♥

  • @KumariT-k6x
    @KumariT-k6x 2 години тому

    අනේ ඔය දේන්න දකින්න කැමතියයි. ❤❤❤

  • @bottom0043
    @bottom0043 3 години тому

    Thanks for letting know the prices ❤very important

  • @ImashaLakshani-e5k
    @ImashaLakshani-e5k 3 години тому

    Lovely..❤ parismin inna Akki..

  • @PiyumiNimesha-gg4xx
    @PiyumiNimesha-gg4xx 4 години тому +4

    ❤🎉

  • @sujanivasana8870
    @sujanivasana8870 2 години тому

    Hamadama sathutin henawala inna akka.aiya budusaranii ♥️😍🤗

  • @thilankaprashadi9538
    @thilankaprashadi9538 5 годин тому +3

    ❤❤❤❤❤❤❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 3 години тому

    ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤

  • @yuvinimasethnadi
    @yuvinimasethnadi 5 годин тому +5

    1st comment♥😘

  • @Theshala-b2h
    @Theshala-b2h 4 години тому +3

    හායි අක්කි & අයියා❤

  • @Kittyworld-p9z
    @Kittyworld-p9z Годину тому +1

    14:57 Dini bandiya atha gava dakke කවුද

  • @GkKg-ch8or
    @GkKg-ch8or 2 години тому +3

    ❤❤❤❤❤❤ හැමෝටම ආදරෙයි ගොඩක්

  • @thilakshiPabasara
    @thilakshiPabasara 3 години тому +1

    මම ඔයාගෙ vlog hmdm blnw ඔයා pregnant කියල ශුවර් අනේ ❤ඇත්ත නේද

  • @maheshikadilhari1576
    @maheshikadilhari1576 Годину тому

    ඔයා නිතරම දාන නෙක්ලස් එක නිලේකා ජුවලරි නේද මාත් ඉදියා එදා ඔයා එද්දි ❤

  • @induradhini9992
    @induradhini9992 2 години тому

    I love it, Sangeeth speaking english with Dini in A vlog , please continue ahead ,

  • @DeepikaKumari-p9t
    @DeepikaKumari-p9t 40 хвилин тому

    අනේ දිනිති අක්කේ ඔයාලා ඔච්චර වියදම් කරන එකේ මට පුළුවන් නම් උදව් කරන්න කෝ මගේ දුවගේ ඉස්කෝලේ බඩු ගන්න උදව් කරන්නකෝ අක්කි

  • @bottom0043
    @bottom0043 3 години тому +1

    Akki cute wela. Preggy nam harima happy ❤❤

  • @danushkathejani8704
    @danushkathejani8704 Годину тому

    Kalekin ane vedio ekak baluwe adarei ❤❤❤❤

  • @dinithi_nirodha
    @dinithi_nirodha 5 годин тому +3

    First comment is mine❤❤❤

  • @AlokaGeethani-d9h
    @AlokaGeethani-d9h 4 години тому +3

    සැමදාම සතුටින් ම ඉන්න ලැබේවා

  • @ManelWikramarachchi
    @ManelWikramarachchi Годину тому

    B❤❤❤❤❤❤❤❤❤

  • @RaveenNayantha
    @RaveenNayantha 2 години тому

    Diniti akke oya godaaak pin karala tiyenawa oya wage adarayak labanna❤❤❤❤

  • @madaradulanjali-w7s
    @madaradulanjali-w7s 2 години тому

    🥰🥰

  • @SapnaErandi
    @SapnaErandi 3 години тому

    Godak lassanai❤❤❤❤

  • @AnuradahindeniyaAnuradahindeni
    @AnuradahindeniyaAnuradahindeni 2 години тому

    Budusaranai

  • @Chathu-oy4if
    @Chathu-oy4if 4 години тому

    අනේ කාලේකට පස්සේ හතර දේනාම එකට.සන්තෝසයි

  • @sumduzoysa
    @sumduzoysa 4 години тому +3

    ඔයා දෙන්නට ගොඩක් ආදරෙයි ❤

  • @manjularoshini2925
    @manjularoshini2925 3 години тому

    ❤❤❤❤

  • @IroshaniPanawalla
    @IroshaniPanawalla 2 години тому +1

    Mage. Mamat salon ekka thiyenwa mama mage konda cut ekka gahnnm kiyala konnde thtte gawa 😢😢

  • @kaviDineeshika
    @kaviDineeshika 2 години тому

    ආදරෙයි akkiyo oyala හැමෝටම ❤❤

  • @YasikaSanjiwni-po9pg
    @YasikaSanjiwni-po9pg 3 години тому

    Ane godak adarei akki

  • @sumduzoysa
    @sumduzoysa 3 години тому +3

    මං ගොඩක් කැමති ඔයාල දෙන්නා හම්බවෙන්න කැමති
    මම මට තිබ්බ ලොකු හිනයක් එක සංගීත් අයියේ

  • @zeena283
    @zeena283 3 години тому

    Dini is a intelligent good beautiful girl.

  • @thilinilasanthika9260
    @thilinilasanthika9260 2 години тому

    Adarei oyala hamotama

  • @sujanivasana8870
    @sujanivasana8870 2 години тому

    Apith a hotel aka giya athatama lasani aka ❤❤❤

  • @Thimeththilanka2012
    @Thimeththilanka2012 3 години тому

    Blue water ❤ brand ekak 🎉

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 Годину тому

    5:26 තැන නං හොදයි

  • @muditha363
    @muditha363 2 години тому +1

    ඔන්න මම නෙවෙයි ඇහුවේ ... අම්මි තමයි ඇහුවේ ....ඔයාට දොලදුකක් ආවද කල්කිරි බොන්න.....

  • @RoshiniLasanthika-l7y
    @RoshiniLasanthika-l7y Годину тому +1

    Babekd kiynko ane asai denaganna

  • @ChamodChamod-s7q
    @ChamodChamod-s7q 4 години тому

    Oyaala wedding ekk gatte nadd ake❤

  • @DushanPrabhath
    @DushanPrabhath 3 години тому

    වරා කියන්නේ සන්ගීත් අයියගේ සහොදරයෙක් ද

  • @himansakawshi5474
    @himansakawshi5474 4 години тому +3

    Kiyanna ane

  • @sumudunisansala2368
    @sumudunisansala2368 2 години тому +1

    දිනිගෙ වෙනසක් පේනවා.ඒත් මුලින් ඇදපු ගවුම නම් කැතයි.

  • @rasikadilrukshi9614
    @rasikadilrukshi9614 3 години тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @harshirathnayaka4315
    @harshirathnayaka4315 3 години тому +1

    Dini aniwa pregnut nathnam oya wage frock adinawa adui.

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 37 хвилин тому

    Hina kala marenawa meyalage katawalata.😂

  • @NethmiUdeshi
    @NethmiUdeshi 3 години тому

    වරා අයියා කෝ

  • @DushanthaKarunarathna-c9v
    @DushanthaKarunarathna-c9v Годину тому

    Ow a wage pregnant❤

  • @DeviceA06
    @DeviceA06 4 години тому +2

    Onna ohoma hamadama video ekal dannako balanna..api hamatissema balanawa daalada daalada kiyala .dan hari adui danawa.
    Dini pregnet thamai...🎉
    Ane beenu patiya badaginnene oyala gihin enakan

  • @ThakshilaThennakoon-r6x
    @ThakshilaThennakoon-r6x 3 години тому

    ❤❤❤❤❤😊🎉🎉🎉🎉🎉🎉🎉

  • @dimuthunarasinghe1964
    @dimuthunarasinghe1964 4 години тому

    Australia yan nedda aayema

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 4 години тому +1

    සංගීත් අයියේ වරා අයියා නැතුව හරියට පාලුයි අයියේ. වරා අයියා රට ඉදන් එන්නෙ කවදද.

  • @dilshanidisanayaka3701
    @dilshanidisanayaka3701 3 години тому

    අක්කි මැනික ❤️❤️❤️❤️❤️

  • @NimmiNisansala-r8f
    @NimmiNisansala-r8f 3 години тому

    AmmTh igi denawa neda dola duka😂😂😂😂

  • @DilhariEdirisingha
    @DilhariEdirisingha 3 години тому +1

    අක්කී ඔයා පෙක්නඩ් නෙද

    • @dinulakshani625
      @dinulakshani625 Годину тому +1

      ඒ මොකක්ද 😂😂 දන්න සිංහලෙන් කතා කරනවා නොදන්න ඉංග්‍රීසි කෑලි දාන්නේ නැතුව..

  • @MadhushikaRasadarai
    @MadhushikaRasadarai 2 години тому

    අක්කෙ ඔයාට බබෙක්ද අනේ කියන්නකො අපි අාසයි දැනගන්න

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 Годину тому

    ගෙදර ඉන්න කෙනා 🐕ඩයට් න් ද

  • @YenushChathumina
    @YenushChathumina 2 години тому

    Koi appa වරා ayia

  • @warshaliyanage9485
    @warshaliyanage9485 2 години тому +1

    Asama dennek