This stuffed chicken for Christmas is truly amazing! The combination of flavors and ingredients inside the chicken must be incredible, and it will surely create an unforgettable meal with the family. I love how this simple and delicious recipe can easily make the celebration even more special. The cooking steps seem so easy yet professional. I’m definitely going to try this recipe for Christmas, and I’m sure my whole family will love it! Thank you for sharing this fantastic recipe and making this holiday season even more special!
In this season lots of people celebrate , happy but there are still people going through a lot , you consider about them too.. you are such a nice soul. God Bless you.!
Mama misge.pudin.jathi.meyalata.hadala.denawa.harima.rasayi.kiyala.meyala.kanawa.mista.godak.pin..mage.namath.kiuwa.harima.sathutuyi..dawasin..dawasa.diunuwen.diunuwatama..yanna.labeewa.♥️♥️♥️👏👏
Love you a lot dearest Anoma. All your recipes are good and the way you explain is excellent. The dresses are very nice and those suits you well. We admire you
Lovely video.. Thank you so much... For the Roast Chicken... I remember my mom adding some sultanas and chopped Cadjunuts... Wishing you and your family...A Merry Christmas and a happy New year...
Mage husband catholic mama Buddhist me gamana mama me wage chicken 🐓 rost karanawa oyage kama jathi godak hadapu kenek mama ❤❤❤❤❤ mama lalani yatiyantota
අනෝමා මිස්ට cooking වලට ඕන කරන හැම දෙයක්ම ලෝකේ පුරා ඉන්න නංගිලාගෙන් ලැබෙන එකත් ලොකු වාසනාවක්.
හැබැයි නංගිලා කොයි ලෝකේ හිටියත් අක්කාට
මේ සුන්දර පින්බිමේ ඉන්න
හිතුන එක නම් ලොකුම වාසනාවක්.
ලෝකේ හොදම රට ලංකාවනේ ඉතින්. පාලනේ
අවුල් උනාට.
❤️❤️❤️
බුදුසරණයි!
මේ ලගකදි ඉදන් ආන්ටිට වරදින අමතක වන scenes වීඩියෝ එකේ edit නොකර තියෙනවා, එව්ව එඩිට් කරන්න එපා හරිම කියුට් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
thank you anty. Hemadama sathutin parissamin inna God bless you ❤❤
සුභනත්තලක් සහ සුභම සුභ අළුත් අවුරුද්දක් ඔයාට 🙏🙏❤️❤️❤️❤️❤️
Thank you very much Aunty 🎉
මමත් හදන් හිතුවා.ඔයාට ගොඩාක් ස්තූතියි .හරිම ආදනීය විදියට කියල දෙනවා.මම ඔබතුමියගෙ ව්ව්ඩියෝ නිතර බලනවා 🙏
ඔබ තුමියගෙ පැහැදිලි කිරීම් හරි පැහැදිලියි . හරිම ලස්සනයි .❤❤❤❤❤ ඔබට තෙරුවන් සරණයි .සුභම සුභ නව වසරක් වේවා !
Aunty ara pitipasse thiyena red and green oil fill karana bottles deka gaththe kohenda kiyanna puluwanda
අනෝමා ආන්ටි පොඩ් ඉල්ලීමක් තියෙනවා. අපේ පොඩි දරුවෝ අසනීප උනාම දෙන්න ( අසනීප වෙලා වමනේ දාන වෙලාවට, අප්පිරිය නැති වෙන්න )පුළුවන් කෑම ජාති කියලා දෙන්න... ❤️❤️ස්තුතියි 🌹🌹
චීස් කේක් මම පොඩි කාලේ ඉදන් කාල තියෙනවා .අපි පිලඩෙල්පියා චීස් දලා හදලා තියෙන්නේ .බ්ලු බෙරි දැම්මම හරි ලස්සන යි.
You look like Harini, our Prime Minister today ❤ Thank you for all the knowledge you shared this year! Hope you have a lovely Christmas 🎄🥰🎁❤️🤗😘😘
Oh thank you!
මමත් මගෙ අම්මටයි තාත්තටයි සහ මගෙ දරැවන්ට යි මේ කෑම ගොඩක් වෙලාවට පුළුවන් විදිහට හදල දෙනවා..❤❤❤❤❤
Auntyge recipe man hamadama try karanawa.habei eeka tikak wenas krala karannath try karanawa.autyge videos harima watinawa.thank you aunty.love you❤
ආන්ටි හැම වීඩියෝ එකකදිම ප්රශ්න වලටත් උත්තර දෙන්න පොඩි වෙලාවක් වෙන් කරන්න Please.
❤❤❤❤❤❤
❤❤❤ ආදරෙයි apata awan ekak nene 😢
ගොඩක් ස්තුතියි මිස් .අපිට හොද අදහස් ලබාදීමට. Merry Christmas. Thank you so much.
Aunty videos wala uncle ekka katha kara kara kanna kota hari shok.harima adaraneeyai💗digatama uncle ekka katha kara video karanna...
අනෙ ස්තුතියි අනොමා ආන්ටි මම නත්තලට චිකන් එකක් රොස් කරන්න හිතාගෙන හිටියේ ගොඩක්ම ස්තූතියි ❤❤❤❤❤
Aunty harima positive energy ekak denne , ❤
හරි ලස්සනයි
This stuffed chicken for Christmas is truly amazing! The combination of flavors and ingredients inside the chicken must be incredible, and it will surely create an unforgettable meal with the family. I love how this simple and delicious recipe can easily make the celebration even more special. The cooking steps seem so easy yet professional. I’m definitely going to try this recipe for Christmas, and I’m sure my whole family will love it! Thank you for sharing this fantastic recipe and making this holiday season even more special!
ආන්ටි, ක්රිස්මස් ඩින එකේ නියම ෆීලිං එක ගන්න නම් කැන්ඩ්ල් ලයිට් එළියෙ තමා කෑම කන්න ඕනෙ. Pine scent තියෙන කැන්ඩ්ල්ස් නම් මරු.
රෝස්ටඩ් චිකන් නිසා මට එහෙම හිතුනා.😊😊
අද මෙහෙ -5° temperature 🥶❄️
, අනෝමා ඔයා ගානට ඇඟ අඩු කරගෙන ! හොඳයි. හුඟ දවසකින් Dr. පුතා ආවේ නෑ නේ ! සුබ නත්තලක් වේවා! සුබ 2025 නව වසරක් වේවා! තෙරුවන් සරණයි! අපි අනුරාධපුරේ යනවා. ඔයා සහ පවුලේ අයත් සිහිපත් කරලා මල් පහන් පූජා කරනවා.❤🎉
බොහොම ස්තුතියි. ❤
Thank you for the inspirational recipes, Anoma. Wish you and the family a merry Christmas and a happy new year
Thank you dear
Thank you so much aunty I love this recipe & attractive dining arrengement ❤❤❤
In this season lots of people celebrate , happy but there are still people going through a lot , you consider about them too.. you are such a nice soul. God Bless you.!
ගොඩාක් ස්තූතියි. මිස්
Thank you aunty ❤❤
Mama misge.pudin.jathi.meyalata.hadala.denawa.harima.rasayi.kiyala.meyala.kanawa.mista.godak.pin..mage.namath.kiuwa.harima.sathutuyi..dawasin..dawasa.diunuwen.diunuwatama..yanna.labeewa.♥️♥️♥️👏👏
Thank you so much 💓
I like it. Thank you so much
❤❤❤❤❤❤
I wish you a merry Christmas and a Happy New Anoma. May God bless you and your family. 🎉🎉🎉🎉
Wishing you and your family a blessed Christmas and a happy New Year as well.
Oya harima cute
Good one Anoma. Adding garlic-salt is interesting.
Wishing a Splendid Season to you and family.
Regds
Bernard
Thank you so much Bernard, Wishing you and your family a Splendid Season too! ❤💕❤
Merry Christmas Anoma and your family. God bless u all and the New year 2025 all success prosperity and happiness and good health.🎉
Happy new year
අදරේයි ආම්මා.
අදත් ලසසනයි
❤ thank you
Aunty mamath asai aunty ge recepies walata uk wala taneyama enna mata auntyge recepis godak watenawa.
Studies ekka hadne time hoyane amaru වුනත් lab ekee weda krala awam aunty ge voice ekak ahne asai පුළුවන් wellwata aunty hadane special kema api denm hadanawa anith edin eda kema nm bala hadanawa ape lab hours 9 to 9 pm itn tikak time madi
Thank you
You're welcome! 😊
Aunty cheese cake icecream & cream cheese වලිනුත් හදනවා මන් video එකකින් දැක්කා .
සුබ නත්තලක් 🌻🌻🌻
Love you a lot dearest Anoma. All your recipes are good and the way you explain is excellent. The dresses are very nice and those suits you well.
We admire you
Thanks Aunty❤
Must try this recipe for the Christmas. Thanks ❤👍🙂
Lovely video.. Thank you so much... For the Roast Chicken... I remember my mom adding some sultanas and chopped Cadjunuts... Wishing you and your family...A Merry Christmas and a happy New year...
A Merry Christmas and a Happy New Year to you and your family as well! 🎄
සුබ දවසක් වේවා 🙏🙏🙏 දුවේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 .👍👍👍👍🌹🌹🌹🌹
Anoma Miss mamath oyage hama recepi ekakma hadanawa❤
Aunty e rosemary gaththe Woolworths Australia neda? Harima familiar e bottle eka ❤❤
Nice dress aunty ❤
Aunty can you pls make mochi
7,8 hrs tyanne freezer ekeda ,fridge eke nl kotaseda
Fridge.
Airfryer eke danna puluwanda miss
පුලුවන්.
Honda polthel brand ekaka ho kipeka nam kiyannako
Good morning akka ❤❤❤❤❤❤
Aunty fan forced oven da demme? Nethnam udai yatai rath wenanda oven eka demme?
Fan forced නෙවෙයි.
Mage husband catholic mama Buddhist me gamana mama me wage chicken 🐓 rost karanawa oyage kama jathi godak hadapu kenek mama ❤❤❤❤❤ mama lalani yatiyantota
Aunty…aththatama vegetarian recipes kiyala dennako…man iye haduwa chocolate Swiss roll…😋😋😋😋supiriyatama awa….kaden genne Nan na ayeth….gedara hamoma pudumauna…hamadama wage anomas kitchen ne kiyala ahuwa😅❤❤❤❤
හරිම සතුටුයි Swiss roll එක ගැන කියපු එකට.
Aunty mata podi deyak dana ganna one ආන්ටි කොහෙන්ද ඔය රතු පාට සිලිකෝන් හැදි ගන්නේ කියලා කියන්නකෝ, මොකද මමත් ඔයා වගේ රතු පාට ඒවට කැමතියි. මන් ගොඩාක් ඒවා හොයා ගත්තා, හැන්ද නම් හම්මුනේ නැහැ😓
Amazon එකෙන් ගෙන්න ගත්තෙ.
@@AnomasKitchen Thank you aunty
@@AnomasKitchen aunty puluwan nam chocolate roll recipe eka karanna please
ආන්ටි ටබ් වල තියෙන මුදවපු කිරි මීකිරි නෙවෙයි. ඒ එලකිරි මුදවලා තියෙන්නේ. ඒකයි යෝගට් වගේ තියෙන්නේ
Hal kilo ekak polgediyak ganna bari ayata mona cheese cakeda eth mama oyage program balanawa
Aunty මන් A/L වලින් පස්සෙ පොඩි pastry shop එකක් පටන් ගන්න ඉන්නෙ. පොඩි උපදෙසක් දෙන්නකො Aunty. (මන් chef kenek wenna inne )
Ane 1M walata nm loku deyak karamu.❤
Aunty mata podi deyak dana ganna one, ආන්ටි කොහෙන්ද ඔය රතු පාට සිලිකෝන් හැදි ගන්නේ කියලා කියන්නකෝ, මොකද මමත් ඔයා වගේ රතු පාට ඒවට කැමතියි. මන් ගොඩාක් ඒවා හොයා ගත්තා, හැන්ද නම් හම්මුනේ නැහැ😓
Season greetings!!
Good morning auntie ❤❤❤
Love you auntie ❤
Today you are very beautiful ❤️❤️❤️❤️❤️
Thank you Mrs. Anoma
❤ you
Merry Christmas ¡¡
Thank you. Merry Christmas to you too.
නත්තලට ගෙදර හදා ගන්න christmas turkey recipe එකක් දාන්නකො
මේ විදියටම තමයි කුකුලා වෙනුවට Turkey ගන්න.
Lovely.❤❤❤❤❤❤😊🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
Godak adarei aunty
❤❤❤❤❤❤❤
Good morning 🎉⛅☃️🥰💐❤️❤️❤️❤️
Good morning ❤
❤️❤️❤️❤️💐💐💐
X'mas walata hadanawa.❤
😍😍
Nice auntie
❤
Hi
❤❤❤❤❤❤❤😊❤❤❤❤❤❤❤
පව් දෙවියනේ කුකුළා 😂
චිකන් කරි හැදුවම කුකුළා පව් නැද්ද?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
1st view and 1st comment
Thank you for watching! 🎄
pau bn kukula
චිකන් කරි හැදුවම කුකුළා පව් නැද්ද?
@@AnomasKitchen ub kamathid ube kotasak kauru hari kanwat?
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤🎉
❤❤❤❤
❤
❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤