Akka,video eke notification ek apu gmn blnn awe,q&a ek krnw kiyl dala thibunu community pst ek dakke na,ehnm mama aiwaren me question ek ekt dnnw,samaharwit me video eke ogollo e dewl gana explain krnw athi ehmnm awlk na mn video ek passe blnnm,ehm ntthn me gana video ek krnn. Aiyata kiyl farming field ekt nz wlt galpena widiyt lankawen qualifications hadagnne komd,mon widiytd qualifications hadagnne one qualifications gnn puluwn place mond,nz wl farming field ekt komd enne kiyl aiyage experience ekn video ek krnnko loku udwwk.
Atthatama oyala dennage vidis blnne hari sathutin boro subana na atthm kiyanawa hari ena vidiyath kiwa math ahewwa oyalagen kohomad enne kiyala parissamin inna budusaranai ❤️😍❤❤
Oba depalatama suba pathum putha kiyana ksthava hari pitin kenekuta pena sundarathvaya na sabavatama ei venuven loku kapaveemak keranns venava man hithanne jesu pihitai
ඉක්මනින්ම ඔය දෙන්නට ඔය ෆාම් එකේම owner වෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා . ඔය දෙන්නට තෙරුවන් සරනයි.. ඔය නිහතමානි කමට හරිම ආදරෙයි..
අක්කා ලස්සනයි ඔයලා හරිම නිහතමානී යි.අහංකාර නෑ පොළවේ පය ගහලා ජිවත්වෙලා ඉන්න විදිය ඇත්ත ඇති සැටියෙන් පෙන්නවා.සමහරු රට ගිහින් ලොකූ කම් පෙන්නවා.ඔයලා දෙන්නා සමන්‍යා විදියට අහිංසකව ජිවත් වෙනවා ඔයාට ජය වේවා.❤❤❤නාහතමානි නිලියක් ඔයා අයියාත් ඒවාගේ ලස්සනයි .ජිවිතේ ජය වේවා..🎉🎉🎉
මම පුළුවන් හැම වෙලාවේම ඔයාගේ වීඩියෝ බලනවා... හරිම ආදරණිය කෙනෙක් ඔයා ඔයාටම ගැලපෙන සහකරුවෙකුත් ලැබුනා මම හිතනවා ඔයා වගේම හරිම චාම් නිහතමානී කෙනෙක් කියලා ...හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරේයි ඔයාලා දෙන්නටම... තෙරුවන් සරණයි මැණික දෙන්නටම...❤
ඔබ දෙපිලටම දීර්ඝායුෂ ලැබේවා හොදින්ම කාලය ගතකරන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා
සරල මිනිසුන් මෙන්න ලෝකයට අවශ්‍ය පවුල්
තව ලියන්න දෙයක් නද ඔබ දෙදනාට මේ ස්වභාව ධර්මයා අපි විශ්වාශ කරන අධ්‍යාත්මය ඔබව සතුට ආදරය සමග හැම මොහතකම ආශිර්වාදය ලැබී සතුටින්ම ඉන්න ලැබේවා❤❤❤❤ මගේ මව්බිමේ ජීවත්වන වන හැමදෙනාටම විදෙශ් ගත වීමට පෙර මේ වීඩියෝව දකින්න ලැබේවා❤❤❤❤
මිනිස්සු ලග පාත නැති එක හොදයි.මමත් අස ඔය විදියට නිදහසේ ඉන්න.මාරම ලස්සන ජිවිතයක් ඔයාට ලැබිලා තියෙන්නෙ.මල්ලිටයි ඔයාටයි බුදු සරණයි.අාදරෙයි දෙන්නටම❤❤❤❤
බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤❤
පවුල් ජීවිතය මේ සියල්ලටම වඩා වටිනව..මේ මගේ මතය...ඒගැන වැඩිපුර හිතන්න...ඔයාට හරි ආදරණීය සැමියෙක් ලැබිල තියෙනව....ඔය Telidramas තාවකාලිකයි...ජීවිතය කියන්නෙ සල්ලිම නෙමේ...ඔය ආදණීයබව මේ සියල්ලටම වඩා වටිනබව තේරැම් ගන්න.....ජයවේවා ඔයදෙන්නට..!
ස්වභාධර්මය විදින්න පුලුවන් රැකියාවක්.වානාවන්තයි ඔය වගේ ජීවත් වෙන්න ලැබීම ගැනම.මටනම් භාවනාවක් වගේ ඔය පරිසරය දැකීමම.සුභ පැතුම්.සතුටින් ඉන්න හැමදාම🎉🎉
ඔයා වැදගත් නිලියක් ලංකාවේ හිටපු....❤❤❤❤
මාර ම ලස්සනයි .හොදම විඩියෝ එකක්.පුලුවන් නම් කෘෂිකාර්මික දේවල ගැන කියන්න ඒක අපිට වටිනවා.
අනේ බොහෝම ස්තුති..ඔය දෙන්නට මං සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...
ඔය දෙන්න ෂෝයි ගැලපෙනවා ඔය දෙන්න..අක්කිට කෙල්ලෙක් හැටියට හොද මහත්තයෙක් ලැබිලා තියෙනවා සතුටුයි ගොඩක්..
ඔය දෙන්නට හොද ගමනක් යන්න පුළුවන් අපිත් ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️
හරිම සතුටුයි නංගි ඔයාව දැකීම සමන්ත sir ජොනි sir ගේ සංගමයේ අව්රුදු උත්සවයේ ඔයාව හමුඋනා ඔයා ගොඩක් හොද කෙනෙක් ඉතින් ඔයාට සුභ පතනවා තෙරුවන් සරණයි ❤️
මොන දෙ උනත් පව්ල් ජිවිතෙට මුල් තන දෙන්න ඔයට බුදු සරනෛ❤❤❤
හරිම සතුටුයි ඔයාලගේ ජීවිතේ ගැන. Farm කරන අයට ඉගෙනගන්න දේවල් ලබාගන්න පුළුවන්. පොඩි නැහැ චරිත් ලොකූ කාර්යභාරයක් කරන්නේ තනියෙන්. ලොකු experience එකක්. සතුටුයි ඔයාලා දෙන්න නිදහස් ජීවත් වෙන විදියට. එහෙනම් මීගමුවේ කතෝලික කොල්ලෙක්...එකටත් සතුටුයි.
මේක බලන ගමන් හිතුවේ ලංකාවෙත් මේ වගේ උගත් මිනිස්සු යොදාගෙන නවීන තාක්ෂණය පාවිච්චි කර මේ වගේ පටන් ගත්තොත් වස විසි නැති නැවුම් කිරි දරුවන්ට ලබා දෙන්න පුළුවන්. ලංකාවට ආනයනය කරන ජරාව අඩු කර මේ ආංඩුවෙන්වත් එවැනි වැඩ පිලිවෙලක් පටන් ගත්තොත් හොඳයි. දියුණු රටවල පිටිකිරි නැති තරම්. හැමෝම බොන්නේ නැවුම් කිරි. ලස්සන ගමනක් යන්න පටන් අරන් තියෙනවා ඔයාලා දෙන්නා. ජේසු පිහිට.
ආසාවෙන් බලනවා ඔයාගේ විඩියෝ...දෙන්නටම ආදරෙයි...හැමදාමත් සතුටින් ඉන්න...❤❤❤
ජයෙන් ජයම ලැබෙවා ❤ අදරෙයි ❤ දළදා සමිදු පිහිටයි.!!🙏🙏🙏🙏
දවසක මාත් ආසයි ඔයාලා වගේ සතුටින් නිදහසින් ඉන්න😍❤හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ❤💖
Mallita godak thawa shakthiya lebenna ona kiyala pathanawa.godak uthsahawanthai kiyala hema video ekakinma man dekka.man hema video ekakma balanawa oyalage.boru sobana nethuwa godak aththa kiuwa hemotma hemadema denaganna.❤oyala dennatama thank karanawa❤.love you.❤❤
දිලිනි ඔබේ සියළුම අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා 🙏🏻🙏🏻හැම දේටම බලපාන්නේ හිත. ජිවිතේ පාළුද නැතිද කියන එක තමන් ආදරය කරන කෙනා මත වෙනස් වෙනවා.ඒ අතින් ඔයා ඔය කරන්නේ ගොඩක් අයට ආදර්ශයක්. ඔයාට වරදින්නේ නැහැ. අපි හැමෝම ආශීර්වාද කරනවා 🙏🏻❤️(දිලිනි අපි NZ වලට එන්න හිතාගෙන ඉන්න family එකක් . හස්බන්ඩ් Phd එකට Waikato University තේරිලා ඉන්නෙ. පටන් ගන්න ඕනේ 2025 May වල. ඒත් මේ ලඟදි NZ rules වෙනස් වුණා. මුලින් පෙන්වන ගානට වඩා විශාල මුදල් ප්‍රමාණයකින් දැන් පෙන්වන්න වෙලා තියෙන්නේ. ඒක හදාගන්න ඕනේ නිසා admission extend කරගන්න ලියලා තියෙන්නේ Uni එකට. මේ හැමදේම අතරේ දැන් දැන් NZ ගැන අහන්න තියෙන කතා වෙනස් වේගෙන එනවා. ඒ කියන්නේ Economy එක. සෑහෙන්න Job market එක බැහැලා කියලා දැනගන්න ලැබෙනවා. Living cost එකත් දවසෙන් දවස වැඩි වේගෙන එන නිසා විදේශීකයන් ගොඩක් NZ අතහැරලා ලඟම Ausi වලට සහ අනෙකුත් රටවල් වලට යන එක වැඩිවෙලාලු තියෙන්නේ. එනවනම් ලොකු ගේමක් ගහන්න බලාගෙන තමයි එන්න කියන්නේ.ඊයේ මට කෙනෙක් ලියලා තිබ්බ අහිමිවීම් දරාගන්න පුළුවන්නම් විතරක් මෙහෙ එන්න කියලා. එයා කියන්නේ ලංකාවේ හොඳින් ඉන්න පුළුවන් නම් trend එකට එන්න එපා කියලා. Husband දැනට Job කරන්නේ අපි ඉන්නෙ අප්‍රිකානු රටක. දුවගේ පුතාගේ future එක ගැන හිතලා එන්න plan කලේ. ඒත් අනේ මන්දා දැන් හොඳටම discouraged. හිත පොඩ්ඩක් නිදහස් කරගන්න ගොඩක් ලිව්වේ. සමාවෙන්න 🙏🏻)
වැදගත් වැඩසටහන් ගොඩාක් pin ඔයා ළta..සතුටින් ඉන්න ලැබේවා ....❤❤❤
බුදු සරණයි පුතේ ඔයාලා දෙන්නාටම ❤❤❤
Farm එක ගැන තමා අක්කෙ ගොඩක් තොරතුරු ඕන ගොඩක් වටිනවා එ්ක,දෙන්නටම බුදු සරණයි....❤❤
මල්ලි නම් හරීම සතුටින් ඔය සතුට හැම දිනකම පවතීවා බුදු සරණයි ජේසු පිහිටයි!!!!
Video Lassanai godak... oya dennatath godak kamathi...❤❤❤.
oya denna gena harima sathutui.subapathanawa. budusaranai.❤❤
බුදු සරණයි පරිස්සම් ඉන්න නංගි ගොඩක් ආදරේ ❤️❤️💕💕💕❤
මම හිතන්නෙ ඔයා ලංකාවෙ ඉඳන්ම කොණ්ඩයට කරපු treatment ගැන තමයි අපි කාටත් දැනගන්න ඕනෙ, ඔය විදිහට දික් කරගත්තෙ කොහොමද කියලා dr ❤😊
ඇනෙ හරිම ශෝයි ඔය දෙන්න පරිසරයත් හිත නිවනවා❤❤❤❤
ආදරනීය ඔයාල දෙන්නටම ආදරෙයි ❤..
ජයමවේවා ..
❤❤❤❤❤❤❤❤❤❤ Mage babala dennath harima asawen me vedio balanawa. oyala dennata budu saranai❤
දැක්කත් සිත සැහැල්ලු වෙන ආදරණීය දෙන්නෙක් හදවතින්ම බුදු සරනයි ❤❤❤ my favourite ❤❤❤
ඔයාලා දෙන්නම හරිම නිහතමානී දෙන්නෙක්....බුදුසරණයි දෙන්නටම .....❤
වීඩියෝ එක හරිම ලස්සනයි 💐💐🌸
ආදරයෙන් හැමදාම ඉන්න ඔනො ඔයලා .... බුදු සරණයි ❤❤❤❤❤❤❤❤
Dakapu lassana nihathamani kamath ,winayath hiyagena inna boru sobana nathi lassanama lassana niliyak . Akkata labunu aiyath godak hitha Hoda kenek kiyal penawa sathutin hamadama lassanata jeewath wenna . My favourite actress hamadamath oya ❤❤❤❤❤❤
හරීම ආසයි ඔයාලා දෙන්නාට ❤❤
Oha inna lassanata inna puluwan awit yanna Anna bs asai awankawa apit akka hama dama badaganna akata parissamin inna bs ❤❤❤ adarai😊
දුව පුතේ දෙන්නට දෙන්නා ගරැ කරමින් හැමදාම අාදර පවුල් ජීවිතයක් ගත කරන්න.බුදුසරණයි.❤❤
Lassaniii nangi.., Santhosh inna ,, 6:00 lassana anagathayakat ,hadawathinam suba pathanava,,,budu saranaiiiiii..❤❤
ඔයාට කියන්නේ ලංකාවේ කිසිම කෙනෙක් lankara ගන්න epa. Pull jevitheth නැති wewe . Ath දැකීමෙන් කියන්නේ . CYPRUS වලින්
ඒක හොදයි කසාද බැන්දනමි දෙන්නා එක ලග ඉන්න ඕනා ඔයා හරී
නංගී love story එක ❤ කියන්නකො❤❤
Akka,video eke notification ek apu gmn blnn awe,q&a ek krnw kiyl dala thibunu community pst ek dakke na,ehnm mama aiwaren me question ek ekt dnnw,samaharwit me video eke ogollo e dewl gana explain krnw athi ehmnm awlk na mn video ek passe blnnm,ehm ntthn me gana video ek krnn.
Aiyata kiyl farming field ekt nz wlt galpena widiyt lankawen qualifications hadagnne komd,mon widiytd qualifications hadagnne one qualifications gnn puluwn place mond,nz wl farming field ekt komd enne kiyl aiyage experience ekn video ek krnnko loku udwwk.
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබ දෙපලට
ඔබ දෙපලට ජයෙන් ජයවෙිවා.
Atthatama oyala dennage vidis blnne hari sathutin boro subana na atthm kiyanawa hari ena vidiyath kiwa math ahewwa oyalagen kohomad enne kiyala parissamin inna budusaranai ❤️😍❤❤
බොහොම ස්තුති යි ඔබ දෙන්නා ට බුදුසරණයි
Oba depalatama suba pathum putha kiyana ksthava hari pitin kenekuta pena sundarathvaya na sabavatama ei venuven loku kapaveemak keranns venava man hithanne jesu pihitai
මම ආදරේ කරන නිළියක් ඔයා තෙරුවන් සරණයි දෙන්නාටම
සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️❤️
Harima nihathamani adaraniya couple ekak.❤❤❤❤❤❤
Mn nm danna akama aka dayai nihatamani ආදරණීය චරිතයක් හරිම cham නිළියක් adaraiii goooodaaaaak ❤❤❤❤❤❤❤❤
මමත් ඔයට හරි කැමති ඔයගෙ මෙ වඩසටහන් බලනව
හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න බුදුසරණයි ❤❤
මාත් ඉන්න ආසයි අක්කා අපිවත් ගන්නකො ඔයා රටට...ඔයා කතාකරන විදියට ලංකාවේ ඉන්නවා වගේ සූන්දරයි ලස්සනයි...❤❤❤
God bless you both.
ආදරය ආගම කරගෙන ආදරෙන් ජීවත්වෙන්න,
Blessed couple.
Oya mama asama නිළියක් A vagema gawurawaniya විදියට හිටියා ithin මුලින්ම suba pathana oyage උපන් දිනයක් වේවා කියලා ada oyage semiya වෙනුවෙන් kepa venawa හැමදාම oya වගේ දෙන්න සතුටින් ඉන්න ලැබේවා කියලා prarthana කරනවා
අපේ රටේ අයට ගොඩක් වැදගත් හොද පැහැදිලි කිරිමක්. ඔයාල්ට ජයක් ම වේවා .
හස්බන්ට උදවි කරගෙන ආදරෙන් එයාගෙ ලගින්ම ඉන්න ඒක තමයි පවුලක සාර්ථකත්වය
මම අසම නිලියක් ඔයා ඔයාලගෙ වැඩසටහන් බලනවා
අනේ මමබලපු අමුතුම වීඩියෝ එකක් බොරු සෝබන පුහු ආටෝප නෑ ඔයාල දෙන්නට ත්‍රිවිද රත්නයේ ආශිර්වාදයත් දෙවියන් වහන්සේගේ බලයත් නොවඩුවම ලැබේවා❤❤❤❤❤❤❤❤
Budusarni. Davi phtai you and your GOOD husband naba 1 your family liven oll together ❤️ ♥️ were enjoying love ❤️ love you ❤🌹👍💗💗💗
සැනසීමෙන් ජීවත් වෙන්න පරිසරයක් ලැබීමත් වාසනාවක්.ජිවිතේ වටිනාම දේ එ දේ නිසා.සතුටෙන් ඉන්න හැමදාමත්❤️
මොන තරන් ලස්සන චරිතයක්ද දෙන්නම සතුටින් ඉන්නවකොහේ හිටියත් මෙහෙම හරි දකින්ඩ ලැබෙන එක හොදයි
හරි ම ලස්සණයිසුබ අනාගතයක් ඔබ දෙපලට ❤❤❤❤
❤❤❤ ආදරෙයි අක්කි @ අයියා
Ane duwa mm ගොඩාක් satutu wenne oyalage vidiyo balala mathat dula 2 k inna අවුරුදු 62 amma kenek amma kenek vitharak newei acchi kenek ❤oyalagen matha prassana ahanna one naha oyalage lassana jivitheta suba පතන්නට vitharai matha one mm ගොඩාක් satutin duwage වීඩියෝ balanne .mage duwala denna කොහොමද satutin ජීවත් වෙන්නේ e satuta balala mm ගොඩාක් satutu wenawa wagema duwalage lassana jivitha diha බලලා mm ගොඩාක් satitu වෙනවා oyalat magema දරුවෝ ❤❤❤❤❤❤❤❤ wage හිතන්නේ
These videos are very helpful for those who are doing Agri based studies.you are doing a great work.stay blessed for ever.
Happy birthday dear dilini.🎉🎉❤❤
Budu saranai akki ayya hemdam hina wela sathutin inna❤
බුදු සරනයි ඔයාලට🙏❤️❤️
Happy birthday oyata.sathutin inna theruwansaranayi❤
පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤❤❤
Stay blessed the lovely couple!
My special request is a song from Charith ❤
තෙරැවන් සරනයි පුතාලට...❤❤
ane nangi oya harima ham lassssaaannnaaaaiii❤❤❤❤
Budu saranai devipihitai dennatama satutin inna hemadamath❤❤
Happy birthday dilini duwa
Ane menika oyala sathutin Inna budu saranai ranganyata hekimohothaka Enna oyalage tiranya itha hodai
අපි හැමදාත් ඔයත් එක්ක ඉන්නවා
Mama italy man asama lassana niliyak saha kamatima niliyak ithn oya dennata god bless ❤️🌹
බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤
Eka awawadayak dennam sahodari thamunge pawul jewithaye pawudgalika dewal kisima widiyakinwath mewa magin muda harinna epa. Obata adare karana koi tharam pirisak hitiyath e aya prashna karana anawashya prashna walata uthtara nodi innawanam thamai hondama deya kiyana eka mage athdekimai sahodari.
Kamakata neti teli natya wala rangapanawata wada pawul jewithaya rekagenima ehi thula sebe birindak wenna .
Budusaranai.
බුදු සරණයි ඔයාලා දෙන්නටම..❤❤❤
ලස්සනයි දුව. මටත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. ඔය කිරිගන්න හරක් වයසට ගියාම මොකද කරන්නේ.
Matath අහන්න ona una A kanam
❤❤❤❤❤❤❤❤❤Hoda pehedili kirimamak Malli nangi
හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤
සතුටින් ඉන්න දෙන්නාම ලස්සන යි
Good luck both of you GOD bless you
Happy birthday !!!
මම..කොස්ගම...දෙපලට....බුදුසරනයි
Aiye enna viidyak kiyannakooo pleaseee.apith kosgama akka ❤
Budu saranai. ..sathutin innaa...
තෙරැවන් සරණයි දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤❤❤
Ane oyala dennage nihathamanikama ....❤❤
My🧿Congratulations🌻 👏 ✌
මම බල බල උන්නෙ...4 ර වෙනකන්....❤❤❤❤
Happy Christmas adwans .