Oya kiyana vidihata kanna deyak ne wena aya kiyanawa thel kanna meya kiyanawa thel, epa kiyala mun weda satahanen bagayata wedi kalayak gatha kale teliphohon nambar kiyanna
Gastrities hodatama wedi kenek innawanam kiyanna mama kiyannam hoda karana vidiya. Mama kare western . Mata adui. Endoscopy kara. Helicobector pylori positive.
Apa danuwath karata oba thumiyata godak pinn waidaya thumiyani. Mata giya corona kaledi diabities type 2 haduna. Danata metfomin gannawa. Demapiyanta me lede na. Diabities nittawatama sinhala beheth walin suwa kara ganimata puluwanida waidya thumiyani. Ane karunakarala mata pilithurak denna .
මම මේ රෝගයෙන් මේ මොහොතෙත් පිඩා විදින කෙනෙක්..මම ගොඩාක් දේවල් මේ වැඩසටහනෙන් දැනගත්තා.වෛද්‍යතුමියනි ඔබට බොහොම පිං..ඒ වගේම මේ වගේ කාලීන මාතෘකාවක් වැදගත් මතෘකාවක් කතාකරලා බොහෝ දෙනෙක්ගේ ගැටලු නිරාකරණය කරගන්න අත හිත දුන් සියත මාද්‍ය ජාලයටත් බොහොම පිං...
සිය්ත්.madya ජාලයට හා ඔබ්ලාට ගොඩාක් පින් හා 🙏 ව්ස්ව මෑණියන් මාතාව
ඔබතුමියට ගොඩක් ස්තුතියි 😷😷😷😷😷
ලෙඩෙක්ට බේතක් දෙනවා කියනවා කියන්නෙ ගොඩක් ලොකු පිනක්,ඔබතුමියට නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගි සුවය ලබන්න මේ පිනත් හේතු වාසනා වේවා ,,තෙරුවන් සරණයි
Milk bona eka hodai da
Why are you so fast we can not write D
@@deepthihendawitharana9785 සහ වංශ උස්
Meyagen beheth ganna kotipthi wenna oni..sathi dekakata beheth denawa 10000k gannawa
කියලා දැන් එක නං ගොඩක් පැහැදිලි 🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි වෛද්‍යතුමනි.
ගොඩක් ඉස්තුති බුදුසරණයි
Teruwan saranai oba thumiyata.
Godak pin doctor matath me lada thiyanava budusarani dergayusha labeva 🙏🙏💗🇦🇪🌷
ගොඩක් ස්තුතියි ඔබතුමිය ට🙏🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරණයි
ඔබතුමියට දීර්ඝායු වේවා, නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි.
God bless you
Adu wunada😔
Good &Thanks.
Thanks for you God bless you 🙏
Oba thumiyata niduk nirogi suwaya prarthana karanawa deergausha labeewa
මටත් හැම කෑම වේලකටම පස්සේ උගුරට අැවිත් වමනය යනවා ..දැනට අවුරැද්දක් විතර ....නිතරම බඩ පුරවලා දානවා. මන් දැනට අවුරැදු 4ක් විතර kuwait වල ඉන්නේ
❤ඔබතුමියටකිසිමලෙඩක්නොවේව❤😊😊❤
Ane budu saranai behethak kiyanna wedala kiyannam
🙏🙏🙏🙏
ගොඩාක් පිං ඩොක්ට දිිර්ඍයුස ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Aththtm godak wtnwa...oba thumiya godak wtna karunu kiyl dunna..godaak wtina wdasathnk..nodnn godk dewl dn gththa
Gas walata oluwa kakkuma hadenawada
Anee aththtm oba thumiyt godaak pin
Uba tumiyata godak pin
අනේ.ගොඩාක්.ස්තිතුයි.ම්ස්.මට.කියන්න කෙ.මෙිකට.බෙහෙත්.මම.ඩුබයි.මට.අක්මවෙ.තෙල්.ඉතිං.අද.මම.බෙහෙත්.ගෙනවා.මම.හිතුවෙ.උගුරේ.ගෙඩියක්.වගේ මට.හරිම.අමරැයි.මට.ඔබතුමිය.ස්තිතුයි🙏🙏🙏🙏
Oba tumiyata godak stuthi
Oya kiyana vidihata kanna deyak ne wena aya kiyanawa thel kanna meya kiyanawa thel, epa kiyala mun weda satahanen bagayata wedi kalayak gatha kale teliphohon nambar kiyanna
හොඳකරගන්ඩ පුලුවන්ඩ
Gastrities hodatama wedi kenek innawanam kiyanna mama kiyannam hoda karana vidiya. Mama kare western . Mata adui. Endoscopy kara. Helicobector pylori positive.
kiyannako ane plz
අනේ කියන්න please 🙏
Plz kiyanna
Details please
Pls help
ඔබ තුමිය චිරාත් කාලයක් වැජඹේවා
Godak pin obathumiyata
Obata boho pin .niduk nirogi suwaya samagin dirga auysha labewa!
බෙහෙත් ගත් කිසිවෙකු සුව වී නැහැ හැබැයි වරකට 10.000 අයකරනවාලු
Oyalage bamber weds Marianne nehene
😊
Apa danuwath karata oba thumiyata godak pinn waidaya thumiyani. Mata giya corona kaledi diabities type 2 haduna. Danata metfomin gannawa. Demapiyanta me lede na. Diabities nittawatama sinhala beheth walin suwa kara ganimata puluwanida waidya thumiyani. Ane karunakarala mata pilithurak denna .
ඩොක් ගෑස්රයිටිස් හැදුනාම දිවෙිගෙඩිඑනවාද මට දිවෙිගෙඩිඇවිත් දැනටමාස 2 විතරවෙනවා බෙිහෙත්ගත්තට අඩුවෙන්නෑ
මේතුමිය ඵක්ක එකක් කථා කරන්න විදියක් දේන්න
මිහිතල බාගත සහතික,ඇත්ත මිහින්තල,ඇත්ත
මට කියන්න පුලුවන් ද මෙ ලෙඩෙට තද ඔළුව කැකුම හට ගන්නවාද කියන්න
Ow matath ahemai thada oluwa kakkuma anawa
Oya mokakda kale mekata
🙏🙏🙏🙏🙏🙏
මටත් තියෙනවා.ඒත් කොච්චර බෙහෙත් බිව්වත් අඩුවෙන් නෙ නැහැ..අඩූවුනත් දවසයි දෙකයි..ආපහු එනවා..
Hoda karanna puluwan hela weda kamen
Online genna gannathpuluwan
@@gayanflaaxz.1060 kohomada gena gane
Theruwan saranaioba siyalu denata
obathumiyta godak pin sidda wewa
ana doctor nonata katha karana dena nana meyala
Meyagen beheth ganda adika wiyadamakyanawa.habai hodawenne ne.kata witharai.wada be
obatumita godaak pin
මාත් මේ රොගයෙන් පිඩා විඩිනවා වෙලාවට මාන් කන්නැ එකයි
Bohoo vita miris kama agunai neda ?🙏
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Matanam ude idam rre wenakam wathuramai onii
Wats app nambar aka awanna
අපො මුන් කතා කරන්න දෙන්නෙ නැනේ මුන් දෙන්නගෙ කට වහන්න ඔනෙ ඕප දූප කියවනවා විතරයි 😡😡😡😡
ඒක නං ඇත්ත තමයි
කතා කරන තරම් කාරුනික නැහැ. සල්ලි තමයි ප්‍රදාන.ලේසි නැහැ බෙහෙත් ගන්න දාස් ගනන් තමා
Some factors are right but some of the explanations are not right at all.
Danissata acid bahinne kohomada explain kaloth
Babata gastaraites ,eyata toilet yanne ba ,4,5 ennawa ,wathe pita wenne na
මෙම මහත්මිය ගෙ බෙහෙත් හරි ගනන් සල්ලි තියන මිනිස්සු විට හොදයි
ඔව් ඒකතමයි අප්පා 😡
bheth hodaida
@@nilukapinnagoda8279 අපි ලක්ෂ 2කක බෙහෙත් ගත්තා.සල්ලි ගියා විතරයි.කිසිම හොදක් නෑ.මෙයා ටීව් චැනල් වලට සල්ලි දීල කරන දැන්වීමක් විතරයි.1000% විශ්වාස යෙන් කියන්නෙ.මිනිසුන්ව විකුනන් කනව.හෙන ගහන්න ඔනෙ මිනිසුන්ගෙන් බොරු කියල සල්ලි ගන්නවාට.
සම්පූර්න ඇත්ත බෙහෙත් වලට මාර ගනන් ගන්නේ
අනේ ඇත්තටම මටත් එපාවෙනවා ඩොටිට මට වමනයත් යනවා එහෙම වමනය ගියොත් තමයි අඩුවෙන්නේ බඩ පුරවදානවා උස්මගන්නත් හරිම අපහසුයි
මටත් තියෙනවා අනේ.. කෑවට පස්සේ එහෙම බඩ පුරවලා වගේ හුස්ම ගන්නත් බෑ.. අමාරුවෙන් හුස්ම ගනිද්දි ගුඩුස් ඇරියොත් ටිකක් අඩු වෙනවා.. බෙහෙත් ගත්තට අඩුවකුත් නෑ.. එපා වෙලා ඉන්නේ..
අනේ මටත් එහෙමයි උස්ම ගන්න අමාරුයි ගැස්ට්‍රයිටිස් වැඩි උනාම.බෙහෙත් වලට අඩුවක් නෑ
@@Chathuraperera24 මටත් අවුරුදු 10ක් විතර තිස්සේ ඔහොමමයි තිබ්බෙ.නිතරම වමනෙ ගියා.රාගම පැත්තේ ඩොක්ටර් කෙනෙක්ගෙන් බේත් ගන්නවා .දැන් නම් ගොඩක් හොඳයි වගේ.ඇගේ අමාරුත් අඩුයි. දැනට මාස 4ක් 5ක් වෙනවා වමනෙ ගියෙත් නෑ
@@NatureSecrets717 doctor no nada
@@panapitiyaperera4996phn no ekak nam na. oba thumage tel no ekak puluwan nm denda wisthare kiyannm.
Eka niwadikawak hitiyanam athi
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
thopi me wedasatahana danawa nam wel wataram noda hitapan me genu denna nambarkiyanawa wedi mun mewain ain karapalla
තොපි.දෙන්නා ගැස්ට්‍රයිටිස් ගැන කතා කරනවද.එහෙමත් නැතිනම් ඕප.දූප කියනවද
ගෑස් වැඩිවුනාද ඉවසීමෙන් ඉන්න , ලෙඩේට බෙහෙත උවමනාවක් ඇතිව අහන්න
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹...
Dr.mata gastritis thiyanawa.papuwa hira karana ekasaha thadin konda kekkuma saha kakul kekkuma enawa.konde kekkuma apu welawata mokada karanna one
Oya mokada karanne
මටත් තියන්වා කොන්දෙ අතපය කැක්කුම
Bs
meya nurse kenek
Sthuthi
Mata bat rum yanne naha.
Akmawe galkadanu labe
ekekwath behethak kiyanne na baila gahanawa vitharai kama gana nevi behethak kiyapalla
Thopi denna kiyawanawa wadi
අපි ලක්ෂ 2කක බෙහෙත් ගත්තා.සල්ලි ගියා විතරයි.කිසිම හොදක් නෑ.මෙයා ටීව් චැනල් වලට සල්ලි දීල කරන දැන්වීමක් විතරයි.1000% විශ්වාස යෙන් කියන්නෙ.මිනිසුන්ව විකුනන් කනව.හෙන ගහන්න ඔනෙ මිනිසුන්ගෙන් බොරු කියල සල්ලි ගන්නවාට.
😂😂🤣🤣
Kohomada acid danahissata bahinne
Tikak explain kaloth
Me ganu dennth ekk bane dr gen mukuth ahagnna 😡
එකනම හැදනම එපා ෙවනවා
මටත් අවුරුදු ගානක් විදවනවා ගෑස්ටික් නිසා
මෙි ගෑනිගෙ බෙහෙත් මාර ගනන්...හොඳ වෙන්නෙත් නැහැ....එයාගෙ බෙල්ලත් කුදු කරගෙන එයා ඉන්නෙ..එ්කට කවිද බෙහෙත් කරන්නෙ...හොර ගෑනියෙක්
Oya meyagen beheth aran thiyenwada?.monawatada beheth gaththe
aethda kathawa nm hodaii hoda una aya naa
@@nilukapinnagoda8279 අපි ලක්ෂ 2කක බෙහෙත් ගත්තා.සල්ලි ගියා විතරයි.කිසිම හොදක් නෑ.මෙයා ටීව් චැනල් වලට සල්ලි දීල කරන දැන්වීමක් විතරයි.1000% විශ්වාස යෙන් කියන්නෙ.මිනිසුන්ව විකුනන් කනව.හෙන ගහන්න ඔනෙ මිනිසුන්ගෙන් බොරු කියල සල්ලි ගන්නවාට.
@@donsanath1802 අපි ලක්ෂ 2කක බෙහෙත් ගත්තා.සල්ලි ගියා විතරයි.කිසිම හොදක් නෑ.මෙයා ටීව් චැනල් වලට සල්ලි දීල කරන දැන්වීමක් විතරයි.1000% විශ්වාස යෙන් කියන්නෙ.මිනිසුන්ව විකුනන් කනව.හෙන ගහන්න ඔනෙ මිනිසුන්ගෙන් බොරු කියල සල්ලි ගන්නවාට.
@@vajiraliyanagemamath godak than walata giya. Balagena giyama hama thanama ekai wage
matat.dan.aurudu.9k.witarm.tiyenwa.
wed.mahatbmiy
wikrm.sinha.wed.mahathtyage
ammad.
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹...
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹...