Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරීම ලස්සනයි.ක්ෂනික පද ගලපීම් හැමෝගෙම හරිම දක්ෂ යෝ.තෙරුවන් සරණයි ...ඉතාලියේ සිට.
ලස්සනයි ....❤❤❤ හැමෝටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.!!!
අපේ ස්වාමින්වහන්සේලාගේ කව් අරිම අපූරුයි ලස්සනයි තෙරුවන් සරණයි 🙏
මාකදුර කවිරජු අප අතරින් වෙන් වූ බව දැනුගත් විට හිතට දුකක් දැනුනා ඇත්තටම ඔහු අමා මහනිවනින් සැනසීම ලබත් වා
Garu samedun thepelga Kavi hade harime lassane 🌸🌸🌸🙏🙏🙏
Sriya miss meheyawana kavi madu gana itin aye ktha moktda.harima lassani.deergaysha hamotama.makadure amare kividu saha kagalle vije kividun hata niwan suwa.
Aththenma supiri obalage kavimaduwa.Gulf sita
කැළණියෙන් අපි හරිම ලස්සනයි කවි මඩුව
මාකදුර හිටියනං ශ්‍රියා සටනට.... මාකදුර කවියාට නිවන් සුව......
ම්
හරිම ලස්සනයි
හරිම අපූරුයි හිටිවන කවි පද තාල තියාලාහිමිසඳු සමඟින් සංවාදය කර ගරුසරු පාලාඔබ ගෙන යන්නේ වටිනා හෙළ කව්බස සාරානමදිමි ඔබ සැමට තුතිපුදමින් හද තුටින් පුරා(අසංක 2023/08/31 )අද තමයි මේ කවි ටික රස වින්ඳේ. හැමෝටම බොහොම ස්තූතියි මේ වටිනා හෙළ රසය හැමෝටම බෙදනවට.. 🙏🙏
ස්තුතියි
ඒකනම් මරු.. සුපිරියටම තිබ්බා❤❤❤❤
මාකදුරේ කවි රජු අපිට අහිමි උනා.ඔහුට නිවන්සුව ලැබේවා.ශිුයා කිවි රැජින කරගෙන යන මෙම මෙහෙවර ඉතා අගනේය..ලස්සන කවි මඩුවක්....
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
එම ස්වාමීන් වහන්සෙ ගෙ.යෙනම youTube චැනල් එකක් තියෙනවා එහි සුබ පැතුම ලියන්න මේක උන්වහන්සේ බලන එකක් නැහැ
හරි ලස්සනයි සුන්දර කවි
Niyamai.sankalpa.natmi.thanks
Dahaweni parak beluwa සුපිරි
Dewiyo una chutha,,,,,,, sankalpa kawiya lassanayi ada hoda kawi maduwak kawiyata ladi minissu tikak innawa sabawe. Theruwan saranayi hamotama
🎉🎉I'm from Puttalam 🎉🎉🎉
Lassana kavi maduwa.B.S
මේ කවි මඩුව නම් ඉතාමත්ම රසවත් හිමිවරු දෙදෙනා සිටිය නිසා. සම්පූර්ණම කවි මඩුව ඉදිරිපත් කරන මෙන් ශ්‍රියා මහත්මියගෙන් ඉල්ලා සිටිනවා. දෙවි පිහිටයි ඔයාල හැමෝටම ! ❤❤❤
අනිවාර්යයෙන් ම ළඟදීම ඉදිරිපත් කරනවා ඇගැයුමට බොහොම ස්තුතියි
Hodamai
@@sriyahindurangala api balan sitinawa
අන්න සම්පූර්ණ කවි මඬුව දැන් බලන්න පුළුවන් .
supiri❤❤❤
හරි ලස්සනයි මෙි කවි මඩුවපාලුව මැකෙනවා ඇහුවාම මෙි මඩුව
Amme ekmanata okkoma danna.Harema asawen oyalage weda balanne
සම්පූර්ණ කවි මඬුව දැන් නරඹන්න පුළුවන්
Harima lasanai
හෙල කවියේ යතිවර සලකුන ඒ නමද කවියකි හෙල අපට අබිමනකි තොටගමුවේ සිරි රහල්හිමි දුටුවා වාගෙයි ඔබවහන්සේ දිගාසිරි හිමියනි නෙත්මි දුවේ ඔබ මගේමදුවක් උනානම් මම රජෙක් ශ්‍රියා හිදුරන්ගල කිවිදිය ඔබගේ මෙහෙයවීම විශිස්ටයි ඔබ කවිලොවේ රැජිනයි ඒත් අපේ හාමුදුරුවන්ට හූ කියපු එකනම් හොදනැහැ මම මෙතෙක් කවිමඩුවක අහපු විචිත්‍රම කවිත්වයේ කවිය
එහෙම අපහාසයකට හූ කිව්වේ නැහැ ස්වාමීන් වහන්සේ ගේ පිළිතුරුවල තිබුණ උපරිම හාස්‍ය නිසා නොදැනිම හූ කියවුණා. ඒ උන්වහන්සේ අපහසුතාවයට පත් කරන්න නොවෙයි. සතුට වැඩිකමට. සමහර එහෙම වෙලාවට මටත් හූ කියවෙනවා. 🤣
මිස් බුලත්සිංහල කවි මඩුවේ ඔක්කොම වීඩියෝ ටික අප්ලෝඩ් කරන්න
දවසකින් දෙකකින් දෙන්නම්
දැන් සම්පූර්ණ කවි මඬුව දාලා තියෙන්නෙ
බොහොම ස්තුතියි
🌼🌼🌼🌼🌼🙏🙏🙏
Makadure.kavi.kividananta.ama.niwan.suwa
🎉
විවේක කාලෙ බලනෙමි කවි සංවාදකවියෙන් comment කරනෙමි ඒවට මාදAudio දුර්වලයි රස විදුමක් කොහෙදකිවිදිය Sriya අපි camara වක් ගමුද ?
අනුමත කරනමුත් ඔබ මෙහි ගෙනෙන මතපරිහානියක් සිදු වී ඇත අපරිමිත තවමත් ආර්තිකයේ ලොකු ගැටලු ඇතකැමරාවක් ගන්න තරමට දියුණු නැත
සමිපුර්න කවි මඩුව ඔිනමයි. ❤❤❤❤
පොඩ්ඩක් ඉවසන්න දෙන්නම්
දැන් බලන්න පුළුවනි
🎉❤
❤❤❤
"සමිදුනේ""නෙත්මී""වඩිනූ මැන"අපගේ නමස්කාරය ඔබ සැමට.
ලස්සනයි හරිම ලස්සනයි සියලු කවි කිවිදියන් හට මගේ ප්‍රනාමය
❤❤
makadure amare kivindun mathaketa enawa ethumata niwan suwa lebewa
🙋🙋🙋🙋🙋🤦♀️🙋🙋🙋🤦♀️🙋🙋
පිපි ඇහැල මල වැනි ගරුතර හාමුදුරුවනි යසයි බෙදනා මිහිරි කවි පැනි
ASa rasa windemi kawi kalata pindemi
පැහැදිලි නෑ...😢😢😢
😂හඩ පැහැදිලි මදි වගේ.
සමාවෙන්න
ආසාවෙන් බැලුවා ගොඩක් ස්තුතියි සැමට තෙරැවන් සරනයි
lajja nedda me hamuduruwNta me wage wedak nethi dewal walata kaalaya nasthi karanna
ඒක තමයි
❤❤❤❤
හරීම ලස්සනයි.ක්ෂනික පද ගලපීම් හැමෝගෙම හරිම දක්ෂ යෝ.තෙරුවන් සරණයි ...ඉතාලියේ සිට.
ලස්සනයි ....❤❤❤ හැමෝටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.!!!
අපේ ස්වාමින්වහන්සේලාගේ කව් අරිම අපූරුයි ලස්සනයි තෙරුවන් සරණයි 🙏
මාකදුර කවිරජු අප අතරින් වෙන් වූ බව දැනුගත් විට හිතට දුකක් දැනුනා ඇත්තටම ඔහු අමා මහනිවනින් සැනසීම ලබත් වා
Garu samedun thepelga Kavi hade harime lassane 🌸🌸🌸🙏🙏🙏
Sriya miss meheyawana kavi madu gana itin aye ktha moktda.harima lassani.deergaysha hamotama.makadure amare kividu saha kagalle vije kividun hata niwan suwa.
Aththenma supiri obalage kavimaduwa.Gulf sita
කැළණියෙන් අපි හරිම ලස්සනයි කවි මඩුව
මාකදුර හිටියනං ශ්‍රියා සටනට.... මාකදුර කවියාට නිවන් සුව......
ම්
හරිම ලස්සනයි
හරිම අපූරුයි හිටිවන කවි පද තාල තියාලා
හිමිසඳු සමඟින් සංවාදය කර ගරුසරු පාලා
ඔබ ගෙන යන්නේ වටිනා හෙළ කව්බස සාරා
නමදිමි ඔබ සැමට තුතිපුදමින් හද තුටින් පුරා
(අසංක 2023/08/31 )
අද තමයි මේ කවි ටික රස වින්ඳේ. හැමෝටම බොහොම ස්තූතියි මේ වටිනා හෙළ රසය හැමෝටම බෙදනවට.. 🙏🙏
ස්තුතියි
ඒකනම් මරු.. සුපිරියටම තිබ්බා❤❤❤❤
මාකදුරේ කවි රජු අපිට අහිමි උනා.ඔහුට නිවන්සුව ලැබේවා.ශිුයා කිවි රැජින කරගෙන යන මෙම මෙහෙවර ඉතා අගනේය..ලස්සන කවි මඩුවක්....
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
එම ස්වාමීන් වහන්සෙ ගෙ.යෙනම youTube චැනල් එකක් තියෙනවා එහි සුබ පැතුම ලියන්න මේක උන්වහන්සේ බලන එකක් නැහැ
හරි ලස්සනයි සුන්දර කවි
Niyamai.sankalpa.natmi.thanks
Dahaweni parak beluwa සුපිරි
Dewiyo una chutha,,,,,,, sankalpa kawiya lassanayi ada hoda kawi maduwak kawiyata ladi minissu tikak innawa sabawe. Theruwan saranayi hamotama
🎉🎉I'm from Puttalam 🎉🎉🎉
Lassana kavi maduwa.B.S
මේ කවි මඩුව නම් ඉතාමත්ම රසවත් හිමිවරු දෙදෙනා සිටිය නිසා. සම්පූර්ණම කවි මඩුව ඉදිරිපත් කරන මෙන් ශ්‍රියා මහත්මියගෙන් ඉල්ලා සිටිනවා. දෙවි පිහිටයි ඔයාල හැමෝටම ! ❤❤❤
අනිවාර්යයෙන් ම ළඟදීම ඉදිරිපත් කරනවා ඇගැයුමට බොහොම ස්තුතියි
Hodamai
@@sriyahindurangala api balan sitinawa
අන්න සම්පූර්ණ කවි මඬුව දැන් බලන්න පුළුවන් .
supiri❤❤❤
හරි ලස්සනයි මෙි කවි මඩුව
පාලුව මැකෙනවා ඇහුවාම මෙි මඩුව
ස්තුතියි
Amme ekmanata okkoma danna.
Harema asawen oyalage weda balanne
සම්පූර්ණ කවි මඬුව දැන් නරඹන්න පුළුවන්
Harima lasanai
හෙල කවියේ යතිවර සලකුන ඒ නමද කවියකි හෙල අපට අබිමනකි තොටගමුවේ සිරි රහල්හිමි දුටුවා වාගෙයි ඔබවහන්සේ දිගාසිරි හිමියනි නෙත්මි දුවේ ඔබ මගේමදුවක් උනානම් මම රජෙක් ශ්‍රියා හිදුරන්ගල කිවිදිය ඔබගේ මෙහෙයවීම විශිස්ටයි ඔබ කවිලොවේ රැජිනයි ඒත් අපේ හාමුදුරුවන්ට හූ කියපු එකනම් හොදනැහැ මම මෙතෙක් කවිමඩුවක අහපු විචිත්‍රම කවිත්වයේ කවිය
එහෙම අපහාසයකට හූ කිව්වේ නැහැ ස්වාමීන් වහන්සේ ගේ පිළිතුරුවල තිබුණ උපරිම හාස්‍ය නිසා නොදැනිම හූ කියවුණා. ඒ උන්වහන්සේ අපහසුතාවයට පත් කරන්න නොවෙයි. සතුට වැඩිකමට. සමහර එහෙම වෙලාවට මටත් හූ කියවෙනවා. 🤣
මිස් බුලත්සිංහල කවි මඩුවේ ඔක්කොම වීඩියෝ ටික අප්ලෝඩ් කරන්න
දවසකින් දෙකකින් දෙන්නම්
දැන් සම්පූර්ණ කවි මඬුව දාලා තියෙන්නෙ
බොහොම ස්තුතියි
🌼🌼🌼🌼🌼🙏🙏🙏
Makadure.kavi.kividananta.ama.niwan.suwa
🎉
විවේක කාලෙ බලනෙමි කවි සංවාද
කවියෙන් comment කරනෙමි ඒවට මාද
Audio දුර්වලයි රස විදුමක් කොහෙද
කිවිදිය Sriya අපි camara වක් ගමුද ?
අනුමත කරනමුත් ඔබ මෙහි ගෙනෙන මත
පරිහානියක් සිදු වී ඇත අපරිමිත
තවමත් ආර්තිකයේ ලොකු ගැටලු ඇත
කැමරාවක් ගන්න තරමට දියුණු නැත
සමිපුර්න කවි මඩුව ඔිනමයි. ❤❤❤❤
පොඩ්ඩක් ඉවසන්න දෙන්නම්
දැන් බලන්න පුළුවනි
🎉❤
❤❤❤
"සමිදුනේ"
"නෙත්මී"
"වඩිනූ මැන"
අපගේ නමස්කාරය ඔබ සැමට.