Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මරේ මරු and ටොපේ ටොප්!හෙළ බස කවි බසක් හරිම සුන්දරයි'
මෙයාලගෙ කවි අහලා තමයි මම හිටිවන කවිවලට ආසාඋනේ. ❤
සතුටුයි
මේක හොඳ වැඩක්..ස්තූතියි ජ්‍යෙෂ්ඨත්වයට 🙏❤️
ඉඉබඉඉ මඉඉඉඉඉඉඉ
ඉතාම රසවත් මෙවන් කවි ඇසීමෙන් අපද පින් කල බවක් හැගේ, තෙරුවන් සරණයි , තෙරුවන් සරණයි.
Absolutely beautiful event.I enjoyed it a lot as it is my birth village where I born.
Thank u very much
Ithama වටිනවා ,harima daksi දෙදෙනාම dirgayu labewai pathami
ආසයි අහගෙන ඉන්න ඔයාලාට දෙවියන්ගේ පිහිටයි
මාකදුරේ අමරේ කිවිරජුට අමාමහ නිවන්සුව ලැබේවා.
😭😭😭😭
මම අහනවා අඩනවා 😢😢😢
Harima lassanai amare mame dirgau labewa
Theruwan saranai mee kavitika ahapu waara ganana kiyanna bee seerama mata paadam
හරිම අපූරුයි ... සියලූම දෙනාට තෙරුවන් සරනයි
Mama asama dennek budu saranai dennatama harima rasa wath
කොපමණ අපූරුද ඇසු ඒ කවි මඩුවහිටිවන ලෝකයට තව මොනවද අඩුවසතුටම පමණි අපමණ රස පිරි පිඩුවදින දින දිනේවා ඔය සිතුවිලි කඩුවහරිම අපූරුයි ❤️😊🙏
පුදුම සතුටක් දැනෙනවා.ඔබ දෙපලගේ කවි හරිම මිහිරියි.මෙම සංස්කෘතික දෙවල් දිනෙන් දිනම මිනිසුන් අමතක වන එක ගැන පුදුම දුකක් දැනෙනවා.එකට ප්‍රධානම හේතුව මෙම රටෙහී දැනට පවතින අධ්‍යාපන ක්‍රමය දැන් රට පාලනය කරන්නේ අමු 🐃 රැළක්.ඔබලාගෙ මෙම හැකියාවන් දිනෙන් දිනම දියුණු වෙන්න ❤️ පතමි මම.බුදු සරණයි.
😍😍😍
ජේෂ්ටයානෙනි.ඔබට දීර්ඝායුෂ වේවා. 🙏🏻🙏🏻🙏🏻 this is pure talent ❤
එතුමා මියගිහින් දැන් මාස හතරත් පහුවුණා
නිවන් සුව අත්වේවා. 🙏🏻
හරිම ලස්සන කවි මඩුවක්. මම අහන්නෙම ඔබ දෙපලගෙ වැඩසටහන් තමයි.
හිත සතුට පිනවන කවෙන් ලොව දිනවනහිටවනට ලියවෙනඔබට දී යුස පතමි බැතියෙන 😍😍😍
හරිම ලස්සනයි.දෙන්නටම තෙරුවන් සරණයි !
ඉතාම ලස්සනයි අද කාලයේ අඩුවෙන් තමයි අපට කවි ඇසෙන්නෙ නමුත් මෙවැනි දේවල් ඉතාමත්ම අගය කරනවා .. බුදු සරණයි
Harima lassanai. Budu saranai.
Halaya mahaa kavi rajune maakadura amara kala rajuni Utum niwan pura doratu vewara wawa obata 🙏🙏🙏🙏🙏🙏
හරිම රසවත්..ඔන්න කවියො...
රස වෑහෙන කවි
ඔබ දෙපලට දීර්ගායු වෙිවා
Excellent. Enjoyed thoroughly. Thank you everyone.
මරැ මරැ හරිම ලස්සනයි,..
හරිම රසවත්.ස්තුතියි 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🎤🎤🎤🎤🎤🎵🎵🎵
තිසරණ සරණ යැද බුදුපා නැමැද බැතින්සරසවි මෑණිගෙන් අවසර රැගෙන නිතින්ගොනුකර ගලපනා පද පෙල විගස සිතින්කවිඳුනි කිවිඳියනි දිගසිරි පතමි ඉතින්
හරිම ලස්සනයි ❤️❤️❤️
හරිම .හොද යි
මේක බලද්දි දැනෙන සතුට අපේ කම ගැන ❤❤අමරෙ අයියා මතක් වෙද්දි දුකයි,😢අපේ හිටිවන කවි රජු.ඇහැට කදුලක් ඉතිරි කර ඇයි ඔබ යන්න ගියේ😢😢මැතිනියනි ඔබට අපේ ආදරය ❤❤
බොහොම ස්තුතියි ඇගැයුමට
Budu saranayi. oba samata.
සවුදියේ ඉදන් බලන තවත් අය ඉන්නවද... ❤❤❤❤❤ කවි ටිකනම් මරැ .. හැමෝටම බුදුසරනයි
Niwan suwa weyatananiii....hareapuri daskama piyananiii😢
හිටිවන කවිය සවිමත් කළ මහ පොලොවේඔය කවිකමට දැඩි හදවත් උව සෙලවේදුක් වේදනා පහ වී සිතිවිලි නැලැවේහෙට කරලියට දහසක් කවි මුල් පැලවේ
Thanks 🎶😍
😊
ලස්සනයි
Budu saranai oyalata jaya wewa
ඉතා.සතුටුයි.විසිපාරකට.වඩා.ඇහුවා
නියමයි ❤❤❤
අපිත් ආසයි හිටිවන කවි මඩුවක් සංවිධානය කරන්න.ඒ සදහා කතිකා කරගැනීමට හැකි ක්‍රමවේදයක් සදහන් කරන්න .බොහොම ස්තූතියි
0770518005 (ශ්‍රියා හිඳුරංගල) මෙම අංකයට කතා කරන්න
හරිම ලස්සනයි
මරු අප්පා...
මෙි තරමි සුන්දර මිනිසුන් ..
මම ඩුබායි වල ඉදන්
😊😊😊😊😊😊
Supirima kaviyo menna,ratata sampathak
නියමයි නියමයි අමරෙ අයියා හරිම ලස්සනයි
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි
Lassanai
ස්තුතියි
❤❤❤❤❤❤❤❤❤❤
Godak hodai ahanna ahanna asahithenava
Niyamai appah
❤️😥
Sathutuy .obalata suba pethum agaya karanaw daskam.
Harima lassanayi
Me kavi aye ahanna venne na hadaawatinma adarei makadure kavi rajano niwan suwa
අයියෝ ...එයා නැතිවෙලාද???? 😢😢
Ane mama harima kamathi dedenek
මේවා මසුරං❤
Niyamai. 😍😍😍😍😍🎶
සුපිරි
A very good proramme
supiri...
Sriyage panditha kama nethnam hodai... ahankara kama... lokukama vadine..
බොහොම ස්තුති යි🙏
Good good verigood
Niyamyi
LASSANAI ♥️LASSANI♥️ LASSANI ♥️♥️♥️♥️👍👍👍👍🙏🙏🙏🙏
Mal hathai කිව්වා 😍🎷🎷🎸🎸📯🎶🔊🎵
ආදරෙයි adambarai
💗💗💗💗💗💗💗
Niyami
🌺🌺🌺🌺
මමසවුදී වල සීට
❤❤❤👍🏻
❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️
❤️❤️❤️❤️
Good good
🎉🎉
❤❤️
Supiri
මිනිසුන් සතුටු කරවන්නට සිනාවෙන්,කවියන් තමයි මුල්වුනෙ හරි මනාපෙන් ,
එළ
💖💖💖
👏👏🔥🔥
👌🖤
❤
Vinodayatakiuwataniyamai
Ma දුටු වාසනාවන්ත කවි රජු ඔබ වැනි දක්ෂතා ethi කවියකින් සියලු දෙන වසඟ කරන්නට ඔබ වැනි දක්ෂ කෙනෙකු ma දැක නැත අවුරුදු අසූවක් වෙලත් ඔබගේ මනසේ නිර්මාණ හැකියාව අපූරුයි pera pin ethi pin කඳක්
😭😭😭
ඔයදෙන්නාගෙ කවී හැම දාම අහනව මම
ස්තුතියි ❤❤❤
Samada.rasavidime.sitsa
Kotharam mihirida ?dawasama unath ahagena inna puluwan. Nawatha shakthimathwa pana geanviya yuthu weada satahan meywaa .
See
Nakinta motatha mulasun,
අම්මෝ අම්මෝ 😂😂😂😂😂😂
හිටිවන කවි කියන්න ඉගෙනගන්න ආසයි.උගන්න බැරිද මිස්
මම නම් උගන්වන්නෙ නෑ දරුවා. හැකියාව තිබේ නම් දැන් ඉදිරියට එන්න ගොඩක් අවස්තා තිබෙනවා උත්සාහ කරන්න
@@sriyahindurangala ස්තූතියි මිස්
Ahuwata athi wenna na
,
😅
😅😅😅😅😅😅 4:01
Kavi lowa..raju..samaga..rajina..b.s
මරේ මරු and ටොපේ ටොප්!හෙළ බස කවි බසක් හරිම සුන්දරයි'
මෙයාලගෙ කවි අහලා තමයි මම හිටිවන කවිවලට ආසාඋනේ. ❤
සතුටුයි
මේක හොඳ වැඩක්.
.ස්තූතියි ජ්‍යෙෂ්ඨත්වයට 🙏❤️
ඉඉබඉඉ මඉඉඉඉඉඉඉ
ඉතාම රසවත් මෙවන් කවි ඇසීමෙන් අපද පින් කල බවක් හැගේ, තෙරුවන් සරණයි , තෙරුවන් සරණයි.
Absolutely beautiful event.I enjoyed it a lot as it is my birth village where I born.
Thank u very much
Ithama වටිනවා ,harima daksi දෙදෙනාම dirgayu labewai pathami
ආසයි අහගෙන ඉන්න ඔයාලාට දෙවියන්ගේ පිහිටයි
මාකදුරේ අමරේ කිවිරජුට අමාමහ නිවන්සුව ලැබේවා.
😭😭😭😭
මම අහනවා අඩනවා 😢😢😢
Harima lassanai amare mame dirgau labewa
Theruwan saranai mee kavitika ahapu waara ganana kiyanna bee seerama mata paadam
සතුටුයි
හරිම අපූරුයි ... සියලූම දෙනාට තෙරුවන් සරනයි
Mama asama dennek budu saranai dennatama harima rasa wath
කොපමණ අපූරුද ඇසු ඒ කවි මඩුව
හිටිවන ලෝකයට තව මොනවද අඩුව
සතුටම පමණි අපමණ රස පිරි පිඩුව
දින දින දිනේවා ඔය සිතුවිලි කඩුව
හරිම අපූරුයි ❤️😊🙏
පුදුම සතුටක් දැනෙනවා.ඔබ දෙපලගේ කවි හරිම මිහිරියි.මෙම සංස්කෘතික දෙවල් දිනෙන් දිනම මිනිසුන් අමතක වන එක ගැන පුදුම දුකක් දැනෙනවා.එකට ප්‍රධානම හේතුව මෙම රටෙහී දැනට පවතින අධ්‍යාපන ක්‍රමය දැන් රට පාලනය කරන්නේ අමු 🐃 රැළක්.ඔබලාගෙ මෙම හැකියාවන් දිනෙන් දිනම දියුණු වෙන්න ❤️ පතමි මම.බුදු සරණයි.
😍😍😍
ජේෂ්ටයානෙනි.ඔබට දීර්ඝායුෂ වේවා. 🙏🏻🙏🏻🙏🏻 this is pure talent ❤
එතුමා මියගිහින් දැන් මාස හතරත් පහුවුණා
නිවන් සුව අත්වේවා. 🙏🏻
හරිම ලස්සන කවි මඩුවක්. මම අහන්නෙම ඔබ දෙපලගෙ වැඩසටහන් තමයි.
හිත සතුට පිනවන
කවෙන් ලොව දිනවන
හිටවනට ලියවෙන
ඔබට දී යුස පතමි බැතියෙන 😍😍😍
හරිම ලස්සනයි.
දෙන්නටම තෙරුවන් සරණයි !
ඉතාම ලස්සනයි අද කාලයේ අඩුවෙන් තමයි අපට කවි ඇසෙන්නෙ නමුත් මෙවැනි දේවල් ඉතාමත්ම අගය කරනවා .. බුදු සරණයි
Harima lassanai. Budu saranai.
Halaya mahaa kavi rajune maakadura amara kala rajuni
Utum niwan pura doratu vewara wawa obata 🙏🙏🙏🙏🙏🙏
හරිම රසවත්..ඔන්න කවියො...
රස වෑහෙන කවි
ඔබ දෙපලට දීර්ගායු වෙිවා
Excellent. Enjoyed thoroughly. Thank you everyone.
මරැ මරැ හරිම ලස්සනයි,..
හරිම රසවත්.ස්තුතියි 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🎤🎤🎤🎤🎤🎵🎵🎵
තිසරණ සරණ යැද බුදුපා නැමැද බැතින්
සරසවි මෑණිගෙන් අවසර රැගෙන නිතින්
ගොනුකර ගලපනා පද පෙල විගස සිතින්
කවිඳුනි කිවිඳියනි දිගසිරි පතමි ඉතින්
හරිම ලස්සනයි ❤️❤️❤️
හරිම .හොද යි
මේක බලද්දි දැනෙන සතුට අපේ කම ගැන ❤❤අමරෙ අයියා මතක් වෙද්දි දුකයි,😢අපේ හිටිවන කවි රජු.ඇහැට කදුලක් ඉතිරි කර ඇයි ඔබ යන්න ගියේ😢😢මැතිනියනි ඔබට අපේ ආදරය ❤❤
බොහොම ස්තුතියි ඇගැයුමට
Budu saranayi. oba samata.
සවුදියේ ඉදන් බලන තවත් අය ඉන්නවද... ❤❤❤❤❤ කවි ටිකනම් මරැ .. හැමෝටම බුදුසරනයි
Niwan suwa weyatananiii....hareapuri daskama piyananiii😢
හිටිවන කවිය සවිමත් කළ මහ
පොලොවේ
ඔය කවිකමට දැඩි හදවත් උව
සෙලවේ
දුක් වේදනා පහ වී සිතිවිලි
නැලැවේ
හෙට කරලියට දහසක් කවි මුල්
පැලවේ
Thanks 🎶😍
😊
ලස්සනයි
Budu saranai oyalata jaya wewa
ඉතා.සතුටුයි.විසිපාරකට.වඩා.ඇහුවා
නියමයි ❤❤❤
අපිත් ආසයි හිටිවන කවි මඩුවක් සංවිධානය කරන්න.ඒ සදහා කතිකා කරගැනීමට හැකි ක්‍රමවේදයක් සදහන් කරන්න .බොහොම ස්තූතියි
0770518005 (ශ්‍රියා හිඳුරංගල) මෙම අංකයට කතා කරන්න
හරිම ලස්සනයි
මරු අප්පා...
මෙි තරමි සුන්දර මිනිසුන් ..
මම ඩුබායි වල ඉදන්
😊😊😊😊😊😊
Supirima kaviyo menna,ratata sampathak
නියමයි නියමයි අමරෙ අයියා හරිම ලස්සනයි
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි
Lassanai
ස්තුතියි
❤❤❤❤❤❤❤❤❤❤
Godak hodai ahanna ahanna asahithenava
ස්තුතියි
තෙරුවන් සරණයි
Niyamai appah
❤️😥
Sathutuy .obalata suba pethum agaya karanaw daskam.
ස්තුතියි
Harima lassanayi
Me kavi aye ahanna venne na hadaawatinma adarei makadure kavi rajano niwan suwa
අයියෝ ...එයා නැතිවෙලාද???? 😢😢
Ane mama harima kamathi dedenek
මේවා මසුරං❤
ස්තුතියි
Niyamai. 😍😍😍😍😍🎶
සුපිරි
A very good proramme
supiri...
Sriyage panditha kama nethnam hodai... ahankara kama... lokukama vadine..
බොහොම ස්තුති යි🙏
Good good verigood
Niyamyi
LASSANAI ♥️LASSANI♥️ LASSANI ♥️♥️♥️♥️👍👍👍👍🙏🙏🙏🙏
Mal hathai කිව්වා 😍🎷🎷🎸🎸📯🎶🔊🎵
ආදරෙයි adambarai
💗💗💗💗💗💗💗
Niyami
🌺🌺🌺🌺
මමසවුදී වල සීට
❤❤❤👍🏻
❤️❤️❤️❤️❤️❤️❤️♥️♥️♥️
❤️❤️❤️❤️
Good good
🎉🎉
❤❤️
Supiri
ස්තුතියි
මිනිසුන් සතුටු කරවන්නට සිනාවෙන්,
කවියන් තමයි මුල්වුනෙ හරි මනාපෙන් ,