Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවියෙන් සරසවි බිමට ම රැගෙන සුන්දර කවි රස පද වැල් එකට ගෙනවින්දේ රසය උපරිම මිහිර ගෙනහරිම ලස්සනයි ඔබේ කවි දැහැන
හරිම ලස්සනයි කවි මඩුව ඔබ සැමට තෙරුවන් සරණයි🙏 ❤❤❤
මිගාරයි ඔයයි කියන්න නෙ ඉතින් හිටිවන කවියට මරු ඩබල.. ඉතින් ජයවේවා 💖💖 හරිම රහයි ඒ කවි අහුරු.
ඔයාලා දෙන්නාටම සුබම සුබ ගමනක් යාමට මගෙන් සුබපැතුම් අවංකවම
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
මිගාර,කවිශි දෙන්න ලස්සන වචනවලින් ගායනාකරනවිට දවසම අහන්ඉන්න පුලුවන්.හරිම සුන්දරයි.දෙන්නටම ආදරෙයි.
මිගාර, කවුශි,...මනා හික්මීමකින් වචන හසුරුවා,හිටිවන කවි කිව්වා,,රසය උපරිමයට වින්දා,,අමු ශෘන්ගාරයට වඩා මට මේ කවි වටිනවා....ඔබලාට දීර්ඝායුශ ලැබේවා .....
😊
Nayanai megarai maru maru mare maru දෙදෙනගෙ ගමන් මග වේවා තවත් සරු
නියමයි ලස්සනයි
නියම කවි කිවිඳියන් සෙට් එකක්❤❤ ආසම කවි කිවිඳියන් දෙපලක්.. ❤❤
ආදරනියයිකවි අහලනමිඇති වෙන්නෙ නැහැ,,🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢❤❤❤❤❤❤
පුදුමසතුටුයි ලස්සනයි ලංඩන්අපි ආසාවෙන්බලනවා ආදරෙයි, ,, ❤❤❤❤❤❤❤❤❤❤
මටත් ආසයි මෙිරටටත් ගෙන්න ගන්න,, , ආවොත් මල්මා ලදමලයි ගන්නේ, ,,❤❤❤❤❤
කවිපදගැල පිමහරිමලස්සනයි ආදරය කියලනිමක් නනැහැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@sooriar6256 දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගම්පිටිය න්න.ග්ග්ව්ජ්
👍 නියමයි නියමයි නියමයි ❤❤❤❤
සුපිරි
ලස්සනයි
සර් නියමයි ❤️
After long time,we heard very nice program,we like to hear such a nice programs, thank to all of you
නියමයිලස්සනයි 16:42
👍👍👍👍👍🙋
මිගාර කෞසි දෙන්නගෙත් කවි හරිම සුන්දරය් මිහිරිය් මම ඉන්න ප්‍රදෙසයක ලගක කවිමඩුවක් තිබුනොත් බලන්න එනවමය්
මිගාර හා කෞෂි ඔබ දෙපල සබෑ දක්ෂයින්.ඒ වගේම ලස්සන කටහඞක් තියෙන්නෙ.සියලු දෙවි දෙවතාවුන් ඔබ ආරක්ෂා කර දෙත්වා.
ගොඩක් ලස්සනයි තවත් කවි ගේන්න
ගොඩක් ලස්සනයි
බලනා විටදි මේ කවි මල් වැල් අමුනා...දසතම සුවඳ දෙනවා මයි බව දැනුනා..මේ බව කියන්නම ඕනෑ බව සිතුනා..කියනවා නෙවේ කවි මවනවා මේ බමුනා.. ❤
💐❤️❤️
හරි මිහිරියි
ඉන්නට සෙනහසින් පෙර සේ සිතාමබොන්නට නොවේවා වස දෙන්නට කිසිදාම වෙන්නට ආදරය පෙර සේ අද සිතාම ඉපදෙන්නට වේවා කෞෂියේ මිගාර පාතාම
💐💐
JayafAtum❤️❤️❤️🌹🌹🌹
මිගාර සහ කවුශී යනදෙදෙනාට මා ඉතා ආදරය කරමි .
migara niyamay
❤❤❤
Asaven ahan hitiya
Mama nam adare kaluthadi migara puha
dunna rasayata thuthi pudami samadenata
මිගාර පුතේ හැකියාවන් දැකිම සතුටකි මතක් වෙනවා 12 පි පංතියේ අකිකරැ පුතා
❤🎉Supiri
ඉතුරු ටික නැද්ද
Aragalakatala..monawada.hambaune.jebbanta.kadegiyameeharak.
🙈🙈🙈
මම .aasama.කවි මඩුව .ahannna.ජයවේවා .....
ලස්සන කටහඩ වගේම ඔබේ යහපත් වචන.ජය වේවා.
කැමති ඔබ දෙපළ ගැන දැන ගන්නඑනමුත් හමුවීමක් නොහැකි ගන්නහැකිනම් මා වෙත ඇමතුම ගන්නඉන් ලොකු සතුටක් අපිට විද ගන්න
💐💐💐
කවි රජු වෙයන්ගොඩ mr කපිලය් ගායක ලොවෙ HR ජෝතිපාල මෙන්මය් ජනප්ප්‍රියය් ඒකෙ දෙකක් නැ
😅
හරිම හොදයි මිගාර නියම යි
T
කියන්න වචන නැහැ
Na ලස්සන na මොනවාද me කියන්නේ හිටිවන කවි ද සබරගමුවේ සුපිරි කවියෙk මම ගැලපෙන විදිය pada peli හරි නැ 😢😢😢
කවියෙන් සරසවි බිමට ම රැගෙන
සුන්දර කවි රස පද වැල් එකට ගෙන
වින්දේ රසය උපරිම මිහිර ගෙන
හරිම ලස්සනයි ඔබේ කවි දැහැන
හරිම ලස්සනයි කවි මඩුව ඔබ සැමට තෙරුවන් සරණයි🙏 ❤❤❤
මිගාරයි ඔයයි කියන්න නෙ ඉතින් හිටිවන කවියට මරු ඩබල.. ඉතින් ජයවේවා 💖💖 හරිම රහයි ඒ කවි අහුරු.
ඔයාලා දෙන්නාටම සුබම සුබ ගමනක් යාමට මගෙන් සුබපැතුම් අවංකවම
හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤
මිගාර,කවිශි දෙන්න ලස්සන වචනවලින් ගායනාකරනවිට දවසම අහන්ඉන්න පුලුවන්.හරිම සුන්දරයි.දෙන්නටම ආදරෙයි.
මිගාර, කවුශි,...මනා හික්මීමකින් වචන හසුරුවා,හිටිවන කවි කිව්වා,,රසය උපරිමයට වින්දා,,අමු ශෘන්ගාරයට වඩා මට මේ කවි වටිනවා....ඔබලාට දීර්ඝායුශ ලැබේවා .....
😊
Nayanai megarai maru maru mare maru දෙදෙනගෙ ගමන් මග වේවා තවත් සරු
නියමයි ලස්සනයි
නියම කවි කිවිඳියන් සෙට් එකක්❤❤ ආසම කවි කිවිඳියන් දෙපලක්.. ❤❤
ආදරනියයිකවි අහලනමිඇති වෙන්නෙ නැහැ,,🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😢❤❤❤❤❤❤
පුදුමසතුටුයි ලස්සනයි ලංඩන්අපි ආසාවෙන්බලනවා ආදරෙයි, ,, ❤❤❤❤❤❤❤❤❤❤
මටත් ආසයි මෙිරටටත් ගෙන්න ගන්න,, , ආවොත් මල්මා ලදමලයි ගන්නේ, ,,❤❤❤❤❤
කවිපදගැල පිමහරිමලස්සනයි ආදරය කියලනිමක් නනැහැ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@sooriar6256 දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගම්පිටිය න්න.ග්ග්ව්ජ්
👍 නියමයි නියමයි නියමයි ❤❤❤❤
සුපිරි
ලස්සනයි
සර් නියමයි ❤️
After long time,we heard very nice program,we like to hear such a nice programs, thank to all of you
නියමයිලස්සනයි 16:42
👍👍👍👍👍🙋
මිගාර කෞසි දෙන්නගෙත් කවි හරිම සුන්දරය් මිහිරිය් මම ඉන්න ප්‍රදෙසයක ලගක කවිමඩුවක් තිබුනොත් බලන්න එනවමය්
මිගාර හා කෞෂි ඔබ දෙපල සබෑ දක්ෂයින්.ඒ වගේම ලස්සන කටහඞක් තියෙන්නෙ.සියලු දෙවි දෙවතාවුන් ඔබ ආරක්ෂා කර දෙත්වා.
ගොඩක් ලස්සනයි තවත් කවි ගේන්න
ගොඩක් ලස්සනයි
බලනා විටදි මේ කවි මල් වැල් අමුනා...
දසතම සුවඳ දෙනවා මයි බව
දැනුනා..
මේ බව කියන්නම ඕනෑ බව සිතුනා..
කියනවා නෙවේ කවි මවනවා මේ බමුනා.. ❤
💐❤️❤️
හරි මිහිරියි
ඉන්නට සෙනහසින් පෙර සේ සිතාම
බොන්නට නොවේවා වස දෙන්නට කිසිදාම වෙන්නට ආදරය පෙර සේ අද සිතාම ඉපදෙන්නට වේවා කෞෂියේ මිගාර පාතාම
💐💐
JayafAtum❤️❤️❤️🌹🌹🌹
මිගාර සහ කවුශී යනදෙදෙනාට මා ඉතා ආදරය කරමි .
migara niyamay
❤❤❤
Asaven ahan hitiya
Mama nam adare kaluthadi migara puha
dunna rasayata thuthi pudami samadenata
මිගාර පුතේ හැකියාවන් දැකිම සතුටකි මතක් වෙනවා 12 පි පංතියේ අකිකරැ පුතා
❤🎉Supiri
ඉතුරු ටික නැද්ද
Aragalakatala..monawada.hambaune.jebbanta.kadegiyameeharak.
🙈🙈🙈
මම .aasama.කවි මඩුව .ahannna.ජයවේවා .....
ලස්සන කටහඩ වගේම ඔබේ යහපත් වචන.
ජය වේවා.
කැමති ඔබ දෙපළ ගැන දැන ගන්න
එනමුත් හමුවීමක් නොහැකි ගන්න
හැකිනම් මා වෙත ඇමතුම ගන්න
ඉන් ලොකු සතුටක් අපිට විද ගන්න