Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හරිම ලස්සනයි ❤ සියලුම දෙනටම බුදු සරණ්‍යි නිරෝගි සම්පත් ලැබේවා ❤❤❤
මම හරිම ආසාවෙන් රස විදිනවා කුවේට් වල සිට ඔබලා සියලු දෙනාට දළදා සමිදු පිහිටයි
🎉හරිම ලස්සනයි 🙏 බුදුසරණයි නිදු ක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤❤
ස්තුතියි
මාකදුරේ කවියාට නිරෝගී සුවය ලැබේවා. ශ්‍රියා මිස් ඇතුළු සැමට තෙරුවන් සරණයි
සියලුදෙනාට තෙරුවන් සරණයි
දීර්ඝායුෂ ලැබේවා සැමටම හරිම ලස්සනයි
මාකදුරේ අමරේ කවියා මියගියත් හඩ සදාකාලිකයි.හැමෝටම දීඝායු ලැබේවා
මාත් හරි ආසවෙන් අහන්නේ වීඩියෝ බලනවා ♥️♥️❤️❤️❤️බුදුසරණයි
හරිම සුන්දරයි. ලස්සනයි විරිදු සහ රබන් අති විශිෂ්ඨ ය. මාකදුරෙ ගමේ පොර . 60 පැන්නත් රජ බඩුවක්. ජයවේවා. හාමුදුරුවන්වත් කවි මඩුව රසවත් කලා. සැමට ජය
❤❤❤❤
හරිම අනර්ගයි සැමටම දීර්ගායු
හිදුරන්ගල නෝනේ . ඔබ තුමියට දීර්ඝාඅයුස ලැබේවා තෙරුවන් සරනයි ❤
සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ඝ ආයුශ ලැබේවා සොබාදහමේ විශ්ව සක්තියේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා
බොහොම ස්තුතියි
"ඉස්සර තිබුන නොසැලුනබව අබිමානේ මුහුනෙන් ඔබේ අද දැක ගන්නට නෑ නේ.මින්පෙර පොලිසියට ඇවිදිල්ලම නෑනේ ඇයි මේ කලබලෙන් හිදුරන්ගල නෝනේ" හිදුරන්ගල නෝනේ ඔබ තුමියට දීර්ඝාඅයුස ලැබේවා තෙරුවන් සරනයි ❤ 🙏
කොපමන බැලුවවත් හිතට මිහිරි රසයක් දෙන කවි සංවාදයක් තමයි හිදුරන්ගල මහත්මියත්, දැන් ජීවතුන් අතරනැතත් මාකදුරෙ මහත්තයා ත් අතර. හිදුරන්ගල මහත්මිය ඇතුලු දැන් කවිමඩුවේ සියලුම සාමාජික දීර්ඝ ආයුස පාර්තනා කරමි...තෙරුවන් සරනයි ...
හරිම ලස්සනයි.ඔබ සැමට සියලු දෙවිපිහිටයි.
මාකදුරේ ,ඔබතුමිය ඇතුළු කවි කිවිදියන් සැමදෙනාම ජාතික වස්තු .දීර්ඝායුෂ ලැබේවා . මම 60විය ඉක්මවූවෙක්මි.
හරි ලස්සනයි
අපි හරිම අාසවෙන්බලනවාඑංගලන්තේ සිට
උ...................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
Qw4 c❤❤@@sirilperi2092
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍
හරිම ලස්සනයි අපි ජොර්දාන් සිට
මන් හරි අාසයි හිටිවන කවි අහන්න.ස්තුතියි
හරිම අගෙයි. අහන් ඉන්නත් හරි ආසයි.
ගාලු නගරයට එතරමිි දුර නූන පිටිසර පලාතකි මගේ ගමිිමාන පොඩි අවදියයේ සිටකවි ලොව දනගාන කිවිදිය මමයි තවසරසවි හමුනූන
මන් අාසම කිවිදු ජයවික්‍රමට.
බොහොම ස්තුතියි .අපි ඔක්කෝම හොඳින් රස වින්දා ..නිදුක් නිරෝගී බව ලැබේවා ඔබ සැමටම .
harima lassanay
තෙරුවන්සරණයි. හරිම ලස්සනයි...❤❤🌹🌹🌹❤
තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🙏🙏
ගොඩක් ලස්සන යි.. දිර්ගායුශ වේවා.. තෙරුවන් සරනයි 💖
මම හරිම ආසයි කවි මඩු වලට ඒත් දැන් ටික ටික සමාජයේ න් දුරස්වෙලා හරි කණගාටුයි
Oba Samara mage Paulema hdapiri pranamaya.
dirgau labewa Budhu sarany
කවියට සිතැති අපේ මනදොල පුරවාලාමෙච්චර ලස්සන කවි මඩුවක් නැහැ දැකලාහිරාන් ඇතුළු සැමටම සෙත් ආශිරි පුදලාපිං දුන්නෙමි මමත් නාත්තණ්ඩියේ ඉදලාහිටවන කවිය තාමත් බෑ මට පවසන්නටකවියනි කිවිදියනි ඔබ එය දැන ගන්ටසංවාද රැළි නංවා හිටිවන කවි සයුරටපදයක් නොලියා ඉන්නට බැරි වුණා මටමම මහ ජනක කවියෙක් නොවෙමිඑනමුත් කවි සිත් මල පිබිදුවෙමිදෙවනවරත් මම මෙය නැරඹුවෙමිඔබ සැම වෙත මම දිගාසිරි පතමි කවිය ලස්සනයි පදවැල් බැන්දාමඊටත් ලස්සනයි කටහඩ ඇහුණාමහිටි කවි කියන වෙදහිමි දුටුවාමඅගය නොකර ඉන්නට බෑනේ මම
Godak rasawat siyalu denatama theruwan saranai
දැන්නම් ඔයාලගෙ කවි විරිදු බලලම කටපාඩම්මේව බලලම තමා මාත් කවි හුරු උනේ .ඔබලා කවි ගුරුවරු නොවුනාට කවියට ආදරේ අපිට ඔබලා කවි පිලිබද මහාචාර්යවරුසැඩ පහරකින් සුලංආවත් සතුටකින් බලංදුක සතුටකින් හලං වේව භවතූ සබ්බ මංගලං !!!!🎉🎉🎉
Harima lassanai asawen baluwe amare kiwidun tharam oba thumiyata galapena wena kenek na kawi satanata ❤❤
හරිම ලස්සනයි
Lassanai ...satutui makandure dakima
EXCELLENT.
Many thanks!
Budu sarani🙏🙏🙏
❤❤❤❤❤......විශිෂ්ඨයි... ❤❤❤❤❤
භරිම ලස්සනයි.
සුපිරි 👌👌
අද නම් හොඳට පැහැදිලි කවි මඩුවේ කවි ටික හරිම ඔබ සැමට තෙරුවන් සරණයි🙏 සුබ නව වසරක් වේවා🌷
ලස්සනයි
Lassanai 👍👍👍👍👍supiri👍👍🌺🌹Budu saranai🌺🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
නියමයි
Maakadur❤
සියා.කිවිදිය.මාකදුර.නියමයි.රටෙි.සමිපත්
සුපිරිම❤❤❤❤
අවුරුදු පනහක් අතීතයට රැගෙන ගිය ඔබට ස්තුතියි.
Hari lassani kuwetsita mamaasasitimi
Niyamayi
Harema lassanai
❤❤❤සුපිරි
අපේආසම කවිකුරැල්ලව බලන්න
එච්.එම්.කුඩලිගම කවියාණන්
මල්හතය කවිමඩුව සතුටුයිඅපිට
හිදුරංගලකවි කුරැල්ලමොකද නිහඩ,,,
නායක හාමුදුරැවො දැකිමත් සතුටුයි ,අපටත් පිනක්,
විරිදුත්හරිම ලස්සනයි,,,
පට්ට
Harima lassanai 🥰
ජයවේවා ජයවේවා
Bhoma හොඳයි
ලස්සනයි ❤
මා කදුරේ රජ පරවියා (අමරේ කිවිඳුන් )ශ්‍රියා කිවිදිය දෙන්නම සුපිරි, කොයි genith ඒකයි අමරේ කලුවරට
හරිලස්සනය්
❤❤❤👍👍👍🙏🙏🙏
❤❤❤❤❤❤❤
❤❤❤
මටත් ආසයි කවි කියන්න ඉගෙන ගන්න.ඒක කොහොමද කර ගන්නෙ.ඔබ දේපල හරි ලස්සන ට කියනවා . දෙන්නටම දීර්ඝායූ වේවා
🎉
කවි කියන්න ඉගෙන ගන්න උනන්දුව කැපවීම ගොඩක් ඕන. දැනට fb කවි පිටු හරහා බොහෝ කවි පාඩම් වැඩමුළු ආදිය කෙරෙනවා. අනෙක තමයි මාකඳුර කවියා හෝ මම හෝ මේ කිසිම කෙනෙක් දවසින් දෙකෙන් මාසෙන් අවුරුද්දෙන් මේ තත්වයට ආවෙ නැහැ. ඉතා දුෂ්කර ගමනක් තමයි ආවෙ .
Supiri❤️❤️❤️❤️❤️❤️
අපිත් අහලා තියෙනවා කවිමඩුවකදි මේ කවිය අංගම්මන සුමන අංගම්මන සුමන
නෙත්මි ලස්සනයි කවිගායනය හැමෝම දක්සයි සතුටුයි ආදරනිය ආසාවෙන්බලනවා,,,
බුදුසරනයි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
මෙිවැඩසටහන ලෝකෙම අය ,,ආසාවෙන්බලනවා ලයික්වැස්සක් දෙන්න ,,,,
Very nice
හරි කදිමයි ❤❤❤
නියමයි..... සුපිරිම.., සුපිරි
🎉🎉
❤️❤️
Patta
👍👍👍👍
Superb
හුරේ hure
Ane,makadure kividunta dirgayusa laebaennama ona oba thuma,apae,ratata udara sampathk Mila kala nohaeki sampathk theruwan sarani
Atthtama harima asai ahan inna
අවසානෙදි ඇස් වලට කඳුලු කැට කඩා වැටුනා
අනේ ඔයගොල්ලන්ට දීර්ඝ ආයු
😀😃😃😃🙃🙃
වදක බා රි
👍👍👍👍🎉️👌
අනාත මඩමේ
කදිම කවි මඩුව ❤🎉
ෂනික නිර්මාණය, භාශන කුසලතවය ඉහලින් අගයකරමු.
අන්න හරි 😂😂
හරිම ලස්සනයි මට කවිමඩුවක් තියන්න ඹිනා කොමද සියානි මිස්ව සම්බන්ද කරගන්නෙ
ස්තුති යි. 0770518005 මේ අංකයට කතා කරන්න.
මගේ තාත්තා මතක් වෙනවා
අති විශිස්ටයි.....තවතව මේ වැනි කවි මඩු ඇති කරමු.අද එකේ විරිදු රබාන නොතිබ්බ නම් තවත් හොඳයි...ඒක mic එකට ලං උනා වැඩ්.....අවුලක් නෑ...සුපිරි.
අනර්ගයි .කවි මඩුව
😊
නියමයි අරින්න එපා
ඒත් හැබැයි ඔතන මූලාසනය යතිවර ලොකු හාමුදුරුවොන්ට දෙන්න තියෙන්නේ. කොහෙද ඉතින් ගෑණුන්ගේ තියෙන මාන්න ගතිය නැති වෙන්නෙ නෑ නෙ
මුල ඉඳල හොඳට අහන්න ස්වාමීන් වහන්සේ තමයි මට එය පවරන්නෙ. කවි මඬු කියන්නෙ වෙනම කලාවක් එහි යම් යම් සාම්ප්‍රදායන් තිබෙනවා. කාරණා නොදැන චෝදනා කරන එක සුදුසු නැහැ. ඔබ කවි මඬුවක් සංවිධානය කරන විට එහෙම කරන්න.
tiktok වලට වඩාත් හොඳයිඇඳුම් උස්සන් නටන ඒවට වඩා හොඳයි
මෙතුමා සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දෙනවාද
0770518005
ඈ ඩ් ද
මෙම අනුස්මරණය කරන්නේ එච්.එම් කඩලිගම කවියාණන් ගැනද.එතුමා කොළඹ යුගයේ අ.ත.ක.ස.ය බැබලවූ කවියෙක්.ගංගාවේ ගීතය එතුමාගේ විශිෂ්ඨ නිර්මාණයක්.එතුමාගෙන් කවියට සිදුකරන ලද සේවය අගය කරමින් උපහාර පැවැත්වීම අගය කල යුතුයි.අභාවයට යමින් පවතින කවි කලාව යලිත් වරක් නගා සිටුවීමට වර්තමාන කවි කිවිදියන් ගනු ලබන වෙහෙස හා කැපකිරීමට කාව්‍යලෝලී රසිකයන්ගේ අපහාරය හිමිවේවා.කවියා සංවේදී පුද්ගලයෙකි.අප අතර පවතින අඩු ලුහුඩුකම් ,සමාජයේ අසමානතා,ස්වභාව සෞන්දර්ය වරණනා,ආදරය,විරහව,ආදී නව නලු රසයම කුලුගැන්වෙන ආකාරයෙන් හාස්‍යයද මුසුකොට කාව්‍ය නිර්මාණ හෝ හිටිවන කවි හෝ අසන්නට රසිකයා ප්‍රිය කරයි.දහසකුත් ප්‍රශ්න මැද කවිය මගින් රසිකයා පිනවීමට ගනු ලබන උනන්දුව අපි අගය කරමු.
මම පොඩි කාල්‍රෙ මෙහෙම කවි ඇහුවෙ මගෙත් පියා ගෙන් කොක්මාදුව ගුනපාල අද මතකයක් ව්තරයි මට නම්හරි දුකයි
මං තාත්තව අඳුනනව ගණේමුල්ල පැත්තෙ නේද හිටියෙ මතක විදියට දවසක් ගෙදරටත් ගියා අවමගුලට නම් යන්න බැරිවුණා
69 laksayak dipunisa thamayi yuddaya avasan rive
මේ කවි වීඩියෝවලට ඕව අදාල නෑ. දේසපාලනයෙන් තොරව කවි රස විඳින්න . ඔබට ස්තුතියි
දොස්තර හිතහොද
මල් හතයි කිව්වා.....
Harima lassanai
Very good
හරිම ලස්සනයි ❤ සියලුම දෙනටම බුදු සරණ්‍යි නිරෝගි සම්පත් ලැබේවා ❤❤❤
මම හරිම ආසාවෙන් රස විදිනවා කුවේට් වල සිට ඔබලා සියලු දෙනාට දළදා සමිදු පිහිටයි
🎉හරිම ලස්සනයි
🙏 බුදුසරණයි
නිදු ක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ❤❤❤❤❤
ස්තුතියි
මාකදුරේ කවියාට නිරෝගී සුවය ලැබේවා. ශ්‍රියා මිස් ඇතුළු සැමට තෙරුවන් සරණයි
සියලුදෙනාට තෙරුවන් සරණයි
දීර්ඝායුෂ ලැබේවා සැමටම හරිම ලස්සනයි
මාකදුරේ අමරේ කවියා මියගියත් හඩ සදාකාලිකයි.හැමෝටම දීඝායු ලැබේවා
මාත් හරි ආසවෙන් අහන්නේ වීඩියෝ බලනවා ♥️♥️❤️❤️❤️බුදුසරණයි
හරිම සුන්දරයි. ලස්සනයි විරිදු සහ රබන් අති විශිෂ්ඨ ය. මාකදුරෙ ගමේ පොර . 60 පැන්නත් රජ බඩුවක්. ජයවේවා. හාමුදුරුවන්වත් කවි මඩුව රසවත් කලා. සැමට ජය
❤❤❤❤
හරිම අනර්ගයි සැමටම දීර්ගායු
හිදුරන්ගල නෝනේ . ඔබ තුමියට දීර්ඝාඅයුස ලැබේවා තෙරුවන් සරනයි ❤
සියලු දෙනාටම නිදුක් නිරෝගි දීර්ඝ ආයුශ ලැබේවා සොබාදහමේ විශ්ව සක්තියේ අනන්ත ආසිර්වාදය නොඅඩුව ම ලැබේවා
බොහොම ස්තුතියි
"ඉස්සර තිබුන නොසැලුනබව අබිමානේ මුහුනෙන් ඔබේ අද දැක ගන්නට නෑ නේ.මින්පෙර පොලිසියට ඇවිදිල්ලම නෑනේ ඇයි මේ කලබලෙන් හිදුරන්ගල නෝනේ" හිදුරන්ගල නෝනේ ඔබ තුමියට දීර්ඝාඅයුස ලැබේවා තෙරුවන් සරනයි ❤ 🙏
කොපමන බැලුවවත් හිතට මිහිරි රසයක් දෙන කවි සංවාදයක් තමයි හිදුරන්ගල මහත්මියත්, දැන් ජීවතුන් අතරනැතත් මාකදුරෙ මහත්තයා ත් අතර. හිදුරන්ගල මහත්මිය ඇතුලු දැන් කවිමඩුවේ සියලුම සාමාජික දීර්ඝ ආයුස පාර්තනා කරමි...තෙරුවන් සරනයි ...
ස්තුතියි
හරිම ලස්සනයි.ඔබ සැමට සියලු දෙවිපිහිටයි.
ස්තුතියි
මාකදුරේ ,ඔබතුමිය ඇතුළු කවි කිවිදියන් සැමදෙනාම ජාතික වස්තු .දීර්ඝායුෂ ලැබේවා . මම 60විය ඉක්මවූවෙක්මි.
හරි ලස්සනයි
අපි හරිම අාසවෙන්බලනවාඑංගලන්තේ සිට
උ...................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................
Qw4 c❤❤@@sirilperi2092
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍
හරිම ලස්සනයි අපි ජොර්දාන් සිට
මන් හරි අාසයි හිටිවන කවි අහන්න.ස්තුතියි
හරිම අගෙයි. අහන් ඉන්නත් හරි ආසයි.
ගාලු නගරයට එතරමිි දුර නූන පිටිසර පලාතකි මගේ ගමිිමාන පොඩි අවදියයේ සිටකවි ලොව දනගාන කිවිදිය මමයි තවසරසවි හමුනූන
මන් අාසම කිවිදු ජයවික්‍රමට.
බොහොම ස්තුතියි .අපි ඔක්කෝම හොඳින් රස වින්දා ..නිදුක් නිරෝගී බව ලැබේවා ඔබ සැමටම .
harima lassanay
තෙරුවන්සරණයි. හරිම ලස්සනයි...❤❤🌹🌹🌹❤
තෙරුවන් සරණයි ඔබ දෙපලට 🙏🙏🙏
ගොඩක් ලස්සන යි.. දිර්ගායුශ වේවා.. තෙරුවන් සරනයි 💖
මම හරිම ආසයි කවි මඩු වලට ඒත් දැන් ටික ටික සමාජයේ න් දුරස්වෙලා හරි කණගාටුයි
Oba Samara mage Paulema hdapiri pranamaya.
dirgau labewa Budhu sarany
කවියට සිතැති අපේ මනදොල පුරවාලා
මෙච්චර ලස්සන කවි මඩුවක් නැහැ දැකලා
හිරාන් ඇතුළු සැමටම සෙත් ආශිරි පුදලා
පිං දුන්නෙමි මමත් නාත්තණ්ඩියේ ඉදලා
හිටවන කවිය තාමත් බෑ මට පවසන්නට
කවියනි කිවිදියනි ඔබ එය දැන ගන්ට
සංවාද රැළි නංවා හිටිවන කවි සයුරට
පදයක් නොලියා ඉන්නට බැරි වුණා මට
මම මහ ජනක කවියෙක් නොවෙමි
එනමුත් කවි සිත් මල පිබිදුවෙමි
දෙවනවරත් මම මෙය නැරඹුවෙමි
ඔබ සැම වෙත මම දිගාසිරි පතමි
කවිය ලස්සනයි පදවැල් බැන්දාම
ඊටත් ලස්සනයි කටහඩ ඇහුණාම
හිටි කවි කියන වෙදහිමි දුටුවාම
අගය නොකර ඉන්නට බෑනේ මම
Godak rasawat siyalu denatama theruwan saranai
දැන්නම් ඔයාලගෙ කවි විරිදු බලලම කටපාඩම්
මේව බලලම තමා මාත් කවි හුරු උනේ .ඔබලා කවි ගුරුවරු නොවුනාට කවියට ආදරේ අපිට ඔබලා කවි පිලිබද මහාචාර්‍යවරු
සැඩ පහරකින් සුලං
ආවත් සතුටකින් බලං
දුක සතුටකින් හලං
වේව භවතූ සබ්බ මංගලං !!!!🎉🎉🎉
Harima lassanai asawen baluwe amare kiwidun tharam oba thumiyata galapena wena kenek na kawi satanata ❤❤
හරිම ලස්සනයි
Lassanai ...satutui makandure dakima
EXCELLENT.
Many thanks!
Budu sarani🙏🙏🙏
❤❤❤❤❤......විශිෂ්ඨයි... ❤❤❤❤❤
භරිම ලස්සනයි.
සුපිරි 👌👌
අද නම් හොඳට පැහැදිලි කවි මඩුවේ කවි ටික හරිම ඔබ සැමට තෙරුවන් සරණයි🙏 සුබ නව වසරක් වේවා🌷
ලස්සනයි
Lassanai 👍👍👍👍👍supiri👍👍🌺🌹Budu saranai🌺🌹♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
නියමයි
Maakadur❤
සියා.කිවිදිය.මාකදුර.නියමයි.රටෙි.සමිපත්
සුපිරිම❤❤❤❤
අවුරුදු පනහක් අතීතයට රැගෙන ගිය ඔබට ස්තුතියි.
Hari lassani kuwetsita mamaasasitimi
Niyamayi
Harema lassanai
❤❤❤සුපිරි
අපේආසම කවිකුරැල්ලව
බලන්න
එච්.එම්.කුඩලිගම කවියාණන්
මල්හතය කවිමඩුව සතුටුයිඅපිට
හිදුරංගලකවි කුරැල්ලමොකද නිහඩ,,,
නායක හාමුදුරැවො දැකිමත් සතුටුයි ,අපටත් පිනක්,
විරිදුත්හරිම ලස්සනයි,,,
පට්ට
Harima lassanai 🥰
ජයවේවා ජයවේවා
Bhoma හොඳයි
ලස්සනයි ❤
මා කදුරේ රජ පරවියා (අමරේ කිවිඳුන් )
ශ්‍රියා කිවිදිය
දෙන්නම සුපිරි, කොයි genith ඒකයි අමරේ කලුවරට
හරිලස්සනය්
❤❤❤👍👍👍🙏🙏🙏
❤❤❤❤❤❤❤
❤❤❤
මටත් ආසයි කවි කියන්න ඉගෙන ගන්න.ඒක කොහොමද කර ගන්නෙ.ඔබ දේපල හරි ලස්සන ට කියනවා . දෙන්නටම දීර්ඝායූ වේවා
🎉
කවි කියන්න ඉගෙන ගන්න උනන්දුව කැපවීම ගොඩක් ඕන. දැනට fb කවි පිටු හරහා බොහෝ කවි පාඩම් වැඩමුළු ආදිය කෙරෙනවා. අනෙක තමයි මාකඳුර කවියා හෝ මම හෝ මේ කිසිම කෙනෙක් දවසින් දෙකෙන් මාසෙන් අවුරුද්දෙන් මේ තත්වයට ආවෙ නැහැ. ඉතා දුෂ්කර ගමනක් තමයි ආවෙ .
Supiri❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤
අපිත් අහලා තියෙනවා කවිමඩුවකදි මේ කවිය අංගම්මන සුමන අංගම්මන සුමන
නෙත්මි ලස්සනයි කවිගායනය හැමෝම දක්සයි සතුටුයි ආදරනිය ආසාවෙන්බලනවා,,,
බුදුසරනයි 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
මෙිවැඩසටහන ලෝකෙම අය ,,ආසාවෙන්බලනවා ලයික්වැස්සක් දෙන්න ,,,,
Very nice
හරි කදිමයි ❤❤❤
නියමයි..... සුපිරිම.., සුපිරි
🎉🎉
❤️❤️
Patta
👍👍👍👍
Superb
හුරේ hure
Ane,makadure kividunta dirgayusa laebaennama ona oba thuma,apae,ratata udara sampathk Mila kala nohaeki sampathk theruwan sarani
Atthtama harima asai ahan inna
අවසානෙදි ඇස් වලට කඳුලු කැට කඩා වැටුනා
අනේ ඔයගොල්ලන්ට දීර්ඝ ආයු
😀😃😃😃🙃🙃
වදක බා රි
👍👍👍👍🎉️👌
අනාත මඩමේ
කදිම කවි මඩුව ❤🎉
බොහොම ස්තුතියි
ෂනික නිර්මාණය, භාශන කුසලතවය ඉහලින් අගයකරමු.
අන්න හරි 😂😂
හරිම ලස්සනයි මට කවිමඩුවක් තියන්න ඹිනා කොමද සියානි මිස්ව සම්බන්ද කරගන්නෙ
ස්තුති යි. 0770518005 මේ අංකයට කතා කරන්න.
මගේ තාත්තා මතක් වෙනවා
අති විශිස්ටයි.....
තවතව මේ වැනි කවි මඩු ඇති කරමු.
අද එකේ විරිදු රබාන නොතිබ්බ නම් තවත් හොඳයි...ඒක mic එකට ලං උනා වැඩ්.....අවුලක් නෑ...
සුපිරි.