He was the one of minister in Cuba under Fidel Castro.but later he went to his country Bolivia to same revolution.but he failed in bolivia.he is a legend.❤❤
God bless you .Bro. Tilvin . You are an amazing leader . A great example for upcoming leaders of our nation . Thank you for serving our nation . ❤ we love you and pray that God may bless you.
There will be top muslim members in the parliament, who has the knowledge in specific field and will be place in the right position to bring the country forward. Looking at the reviews for not been chosen as cabinet ministers, but they never complain. Thats the beauty of it. They had great love for the country and its people.
ආදරෙයි ටිල්වින් මාමේ..❤️
අදහස් වලට ගරුකරනවා.
❤❤❤❤❤❤
මේක ප්රාතිහාර්යයක් ! මෙම ශෙුෂ්ඪ මනුෂ්‍යයන්ට අමතරව ජනමාධ්‍යයක් සිරස ලෙසට කල සේවය අතිමහත් . සිරස ඔබට 🌹❤️
❤
Sirasa ❤
❤❤❤
❤
අපේ රට බේරා ගැනීමට ඔබලා ගත් උත්සාහයට,කැපවීමට ආදරෙයි ටිල්වින් සහෝදරයා
ඇහැට කඳුලක් ආවෙ මගෙ විතරද? 😢❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤
දේශපාලන භූමිකාවෙ පිපුන සුදු නෙලුම් මල..ආදරෙයි ලොකු අයියේ ❤
තනතුරු වෙනුවෙන් දේශපාලනය නොකරන මිනිස්සු ❤
That's great 👍 ❤
ඔබ තුමා වැනි පක්ෂයේ ශ්‍රෙෂ්ඨ තරුණ පිරිස් කොතරම් ප්‍රමාණයක් මරණයට පත්කර ඇත්ද? එවකට පැවති රජයට විරුද්ධව නැඟී සිට මියගිය විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු තරුණ පිරිසට මාගේ උපහාරය පුදකර සිටිමි. මාලිමාව පක්ෂයේ කොදුනාරටිය ඔබයි. සියලුම කාර්යභාරයන් සර්වප්රකාරයෙන් සාර්ථක වෙවායි පතමි.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰☸️☪️🕉️✝️♥️♥️♥️🧭🧭🧭
හදවතින්ම ආදරෙයි සහෝදරවරු හැමෝටම 🎉❤❤
අවුරුදු 15ක 20ක ඉදන් දේශපාලුවොන්ට රැවටිලා මෙවන් මිනිසුන් මගහැරීම සම්බන්දයෙන් ජාතියක් විදියට දුකයි....මාලිමාවටජය වේවා....❤❤❤❤❤
NPP❤LokuAyyaRateInna❤KamathimaChrithyak❤🎉🎉
අපි කිව්වට මිනිස්සු අහුවෙ නහ ඒ.එද කමක් නහ අද❤❤❤❤❤
🎉🎉🎉🎉🎉😮😮😮😮😮
අනේ එයා හිනා වෙච්ච ගමන් ඉන්නෙ,කතා කරනවා අහන් ඉන්න ආසයි,ඡනතා සේවය කියන්නෙ බල තල ගන්න එක නෙමෙයි,අවුරුදු ගාණක් තිස්සේ මෙයාලගෙ සමගිය ගැන නමි කතා කරන්න වචන නැ❤❤ respect
❤❤❤❤❤❤
❤❤
ලොකු අයියේ ඇයි ඔබලා අපිට මග හැරුනේ ආය මග හරින්නේ නැහැ අයියේ අපි ඔබ සමගයි 👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️❤️❤️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඒ සම්ප්‍රදායික දේශපාලන වහල්ලූ වැඩි නිසාත්,, දේශපාලන ශාක්ෂරතාවය අඩු ජනතාවක් සිටි නිසාත්,,
ආය මගහැරෙන්නෙ නැ ස්වභාව ධර්මයා විසින් අපට ලබාදුන් පක්ෂය
❤❤❤❤❤❤
Aththa,aye ehema wenna
Minissunge pau kaara kamata maga harune kisima dawasaka mathuwata kisa maga nohare mulu mahath lanka wasinge pau duk domanassa 2024 11 21 gevila athugavila giya bawau anura kumara janapati athulu paramparawe syaluma denatath malimawa rooksa gasa athu vihida mal dasatha suwada dun tivin sahodariyani oba semata jaaathiye upahaara mama sauidi ❤❤❤❤❤❤❤❤❤
ජනතාව ට අසීමිතව ආදරය කරපු සැබා මිනිස්සු ආදරෙයි පැලෙන්න ආදරෙයි හැමදාම
මේවගෙ වැඩසටහන් වළ දමිළ භාෂාවෙන් sub දානවනම් වටිනවා. මේක එයාලගෙත් ජයග්‍රහණය සහ අයිතියක් නේද. එයාලත් දිනවපු පාලනයක් මේක. 🙏🙏
100%
එකඟයි
තාන්න මාන්න අතහැර වැඩකරන උගත් බුද්ධිමත් සාරධර්ම පිරි මනූස්සයෙක් ♥️♥️
Aniwarenma
දකුණු අප්‍රිකාව නෙල්සන් මැන්ඩෙලා
ඉන්දියාව මහත්මා ගාන්ධි
ශ්‍රී ලංකාව ටිල්වින් සිල්වා ❤
❤❤❤❤❤
❤
❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🌍🌍🌍🌍🌍🥰🥰⚾
මම NPP පාක්ශිකයෙක්ම නෙමේ,සමාජ ප්රජාතන්ත්රවාදය කියන එක විශ්වාස කරන්නෙ,ටිල්වින් සහෝදරය කියන්නෙ නිහතමානී ආදර්ශ ගත හැකි සුපිරි චරිතයක්
❤❤❤❤❤❤
අවවාදයට වඩා ආදර්ශය උතුම් ...යන්නට ජීවමාන ප්‍රතිමුර්තිය ...❤❤❤
ටිල්වින් සහෝදරය කියන්නේ මේ වෙනස කරන්න මුලු ජීවිත කාලයම කැප කල නායකයෙක් නොවූ වීරයෙක්, උතුම් මිනිසෙක්..❤️👍👊🙏
අනිත් පක්ශ මන්ත්‍රී දුරවලට මරාගන්න අතරේ ඔබ බලය තිබිලත් තනතුරු පස්සේ නෝයන ශ්‍රේෂ්ඨ නායකයෙක්..ලෝකු අයියේ...❤️❤️❤️❤️💐💐💐
ටිල්වින් සහෝදරයා මාර මීටරයක්
World has only ONE ❤❤❤❤
මල්ලිලාට, නංගිලාට, දුවලට, පුතාලට දිනන්න පාර කියා දීලා, දිනුවට පස්සේ පැත්තකට වෙලා නිහඬව සතුටුවෙන මාළිමාවේ ආදරණීය ලොකු අයියා.
❤
Kament keyawadde matath nodenuwama aswala kadulu peruna aadarei ape dewenthaya ta neduk nerogi suwaya chera jewayana lebewa jayama wewa telven ❤❤❤❤❤❤❤❤❤
💐💐💐💐❤️💖
ආඩම්බරයි සහෝදරයා.
ඇත්තටම ඔබගේ වචනය අතිශයින් විශ්වාස කරනවා.
වචනයෙ පරිසමාප්තියෙන්ම ඔබ ටිල් වින්
ජයග්‍රහණය තෙක්ම ඔබ නිහඬව සේවය කලා.
ආදරෙයි ගොඩක්❤❤❤
List එකෙන් මන්ත්‍රීවරයකු වෙන්න පොරකන වාසි තකා බලය ලබාගන්න ඔනේම මගඩී වැඩක් කරන සමාජයේ කිසිම ඇමති කමක් ගන්න අකමැති රට හදන්න එන ඔබලා වනි වටිනා පුද්ගලයන් මෙච්චර කල් රටට මගඇරුනේ ඇයි....
😢😢😢
ජයවේවා ටිල්වින් සහෝදරයා ❤❤❤❤
නිර්ව්‍යාජ මනුස්සයෙක් දැක ගත්තා...
දේශපාලනය මඩ ගොහොරුවේ පිපුණු සුවඳ හමන මිනිසෙක් දැකගත්තා.
Aniwarenma
Ow eka aththa ❤
Sahathekawama❤❤❤❤❤❤❤❤
ඔබේ කැපකිරිම අතිවිශිෂටය් සහෝ
මේගැනත්හිතන්න සෙන්කෝලය මේක එන්ගලන්ත මහරැජින සංකේවත් කරවන. මෙවලමක්
ඒ මෙවලම යටතේ. තවමත් උත්තරිතර ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයේ පාර්ලිමේන්තුව රැස්විම හරිද
නිදහස් ස්නවාදින ස්වරි ජනරජය තාම අධිරාජ්‍යවාදි සංකේතයතට යටත්ව පැවතිම
වෙනස්වියයුතු නොවන්නේද.
සියලුම ජනතාව නියෝ
නයවනපරිදි සැකසුන ජාතිකකොඩිය යොදාගැනිම
සුදුසුනොවන්නේද අවදානය පිණිසය් .............
නොසලැන ගසේ මුදුන් මුල ටිල්වන් සහෝදරයා මේ තරන් කැපවිම් කරන මනුස්සයෝ තවමත් අපේ රටේ ඉන්න එක ගැන අපි කොයිතරන් සතුටු වෙන්න ඕනිද .😢😢😢
Aniwarenma
😍😍😍😍😍❤❤❤
දේශපාලන කතා අහන්න අකමැති අපි දැන් හොය හොයා ඒවා බලනවා කතා කරපු හැම වචනයක් ම හරිම ආදර්ශමත්.තෙරුවන් සරණයි ඔබතුමන්ලාගේ රජයට.ගොඩක් ආදරෙයි අපි ඔබතුමන්ලට❤❤
ඇත්තටම
අනාගතයේ දවසක සමස්ත ලෝක දේශපාලන තන්ත්රයම කතා කරන නමක් වේවි.
ටිල්වින් සිල්වා❤️
ඔනම කෙනෙකුට වෙනස් වෙන්න අයිතියක් තියෙනවා පරන පුරුදු දෙවල් වලින් අයින් වෙලා අළුත් ගමනට රට ගොඩගන්න සුදානම් වෙන්න පක්ෂ පාට බේද නැතුව ඉදිරියට යමු
මෙන්න මිනිස්සු ❤❤❤
අපෙන් ක්‍රමය නොනැවතී ඉස්සරහට යන්න අපි අලුත් පරම්පරාව හදලා තියෙන්නේ...අහපු ලස්සනම අදහසක්...❤❤❤
අදහන්න වටින නොමැරෙන මිනුස්සු❤ සිරස Tv Thank you
දීර්ඝ ායුස ඔබ තුමාට❤❤❤
ජිවිතයට එක වරක් හො හමුවිමට කැමති චරිතයක් ❤❤
රෝහණ.. විජේවීරය... අපේ උපහාරය... අපේ ටිල්වෙන් සහෝදරය..... ජය වේවා......!!!
❤❤❤❤❤❤
ආඩම්බරයි සහෝදරයා.
ඇත්තටම ඔබගේ වචනය අතිශයින් විශ්වාස කරනවා.
වචනයෙ පරිසමාප්තියෙන්ම ඔබ ටිල් වින්
ජයග්‍රහණය තෙක්ම ඔබ නිහඬව සේවය කලා.
මතු වටත් ඔබේ සේවය අතිශයින් අත්‍යවශ්‍ය පවතී.
සහෝදරයා ඔබට නිදුක් නිරෝගි සුවය ප්‍රර්ථනා කරමි.
මාතෘභෑමියට ජයවේවා
මාලිමාවට ජයවේවා ❤
❤❤❤❤රටට වැඩ කරන්න තනතුරු අවශ්‍යය නැහැ හොඳම උදාහරණය ටිල්වින් සහෝදරයා, ඔබතුමාට දළදා සමිඳුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!❤❤❤❤❤❤
හොද කතිකාවක් මන් කැමතියි නිවේදක තුමාගේ කතා විලාශයට 👍👍
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 adarayi. putha. tharuwani. Saranayi. oyala. hamatama. peresedu. awanika. hadawati❤❤❤❤❤❤❤ sakiteya. derrgayosa. labawa
මගේ පාසැල් කාලයේ අපේ විදුහල්පති තුමාගෙ පුතා.ඩයස් විදුහල්පති තුමාත් ගෞරවනීය කෙනෙක්.
ආදරනීය ටිල්වින් සහෝදරයා ට තව තවත් ශක්තිය දයිර්යය ලැබේවා දීර්ගායුශ ලැබේවා රටට ම ජයවේවා ,ආදරනීය සහෝදරයා මෑන් පවර් ක්‍රමය අහෝසි කරන්න පුද්ගලික ආයතන වල පඩි සහිත නිවාඩු සහ මෙඩිකල් ලබා දෙන්න
King Maker. 👍
Tilwin is a LEGEND in modern Political era of Sri Lanka, Hats off
he's our last remaind lokkaiyya🥺
Excellent ❤❤❤........🎉🎉
ප්‍රතිපත්ති ගරුක,විනයගරුක සුන්දර මිනිසෙක්...නිලයට,ධනයට ,බලයට ආත්මය පාවා නොදෙන දේශපාලකයෙක් ඔහු..❤️
අනිවාර්යයෙන්
❤❤❤❤❤❤
❤
GREAT . Keep up the good work , Tilwin .
ජයවේවා සහෝදරයාා..
ඔබ ඉතිහාසයට එකතු වේවි දවසක මේය වෙනස් කල මිනිසෙකු ලෙස .ස්තුතියි ටිල්වින් සර් ❤
සුපිරි දේශපාලන දර්ශණය..
ආදරෙයි ලොකු අයියා...❤ අද ෂර්ට් එකේ පාට වෙනස් වෙලා 😊😊
ඔබ වැනි අය මෙි රටට ආදර්ශයක් ❤️ තෙරුවන් සරණයි 🙏
ජය වේවා සහෝදරයා ....
අද,😄 සර්ට් එක ලස්සන කලර් එකක්❤... අපේ රටට ආදර්ශයක්,.. හිටපු,ඉන්න දේශපාලකයන්ට රටට ඔබ ආදර්ශයක්.... ලොකු අයියා.✊️🙏
ශ්‍රමදානයකින්...පෙරළු නැවුම් පසක්...ගෞරවයනීය උත්මාචාරය🙏 ඔබ වන් උතුම් බුද්දිමත් මනුස්සයෙක්ට.
ආදරණීය වයසක තරුණයා,,කෙට්ටු යෝධයා,ලොකු අයියා ...රටටම ශක්තිය දෙන අවංක සිතිවිලි ඇති ආදරණීය මිනිසා,,,ටිල්..වින්..සිල්වා ..රටටම සෙත ..👌👌
ඔබේ පරිපූර්ණ අත්දැකීම් මේ රටේ අනාගතය සුබවාදී අයුරිනිහලට ඔසවා තබාවි යනවිශ්වාසයාපට නොවෙනස්ව තිබෙනවා. ඔබෙන් පසුවබිහිවෙන තරුණ පරපුරකෙරෙහිත් විශ්වාසයි මේ වෙනස ලෝකයම ජයගනීවි
නියම බෞද්ධයා අපි ටිල්වින් ගෙන් දකිනවා..පැවිදි සමාජයටත් ඔහුගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්....ඒ අතරින් උපේක්ෂා සහගත බව අද්විතීයයි...
ටිල්වින් මාමා❤❤❤❤❤
කියුබානු ආඥාදායක බැටිස්ටාව පරාජය කිරීමට ෆිදෙල්ට උදව්කල චේ ගුවේරා ද කිසිදු තනතුරක් ලබා නොගෙන තමන්ගේ දේශපාලන දිගටම කරගෙන ගියේය. අද අපිට ලංකාවේ චේ ගුවේරා කෙනෙක් ඉන්නවා ඒ තමයි ටිල්වින් සහෝදරයා ❤
He was the one of minister in Cuba under Fidel Castro.but later he went to his country Bolivia to same revolution.but he failed in bolivia.he is a legend.❤❤
.ALA ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤TELWEEN
❤️❤️❤️❤️❤️❤️❤️❤️
රටක් දියුණු වෙන්නනම් බිහිවෙන්න ඕන මේ වගේ සුන්දර මිනිසුන් ❤❤❤❤
අපේ රටේ ජනතාවට ලස්සණ ජීවිතයක් දෙන්න අවුරුදු ගානක් දුක් වින්ද මනුස්සයෙක් තමයි ටිල්වින් සිල්වා❤🎉
ටිල්වින්. මහත්මයාට. සහ. නිවේදක. මහත්මාට. සුබ. පතනවා. කලබලයක්. නැතිව. කතාකරනවා
ආදරනිය...ලොකු අයියා...
වටිනා අදහස් සහෝදරයා , අනිවාර්යයෙන් oyala ඉතිහාසය ගත වනවා වනවා mai. අද wada සිටින සමහර හාමුදුරුවන් tah oba thumanla ආදර්ශයකි . අත්හැරීමේ ගුණධර්ම බුදුන් වදාළ ධර්මය බොහොම ලස්සනට දේශනා කර තියෙනවා . ජයවේවා ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Adarei ඔබතුමාට❤
Excellent brother Silvin Silva. May all mighty Allah bless you all in all your achievements and endeavours ❤💯🇱🇰👍🤲🙏🌹🌷❤️😊
ටිල්වින් සිල්වා මහත්මයා 👍👍👍🙏🙏🙏🌷🌷🌷
ටියුලින් සහෝදරයා ඔබතුමා තමයි ගේම ගහන්නේ මේ රජයේ වීරයා ඔබයි
අපේ පක්ෂය අපේ මව්බිම. අපි මේ දේශපාලනය කරන්න කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.
තෙරුවන් සරණයි
ජය
God bless you .Bro. Tilvin . You are an amazing leader . A great example for upcoming leaders of our nation . Thank you for serving our nation . ❤ we love you and pray that God may bless you.
Thank you ටිල්වින් ❤
මම කැමතිම නිවේදකයෙකි
ඉතාම සංවරව කියන්න ඕන දේ නියමෙටම කියනවා
I will meet one day this gentleman . love u sir❤
There will be top muslim members in the parliament, who has the knowledge in specific field and will be place in the right position to bring the country forward. Looking at the reviews for not been chosen as cabinet ministers, but they never complain. Thats the beauty of it. They had great love for the country and its people.
"සාධාරණ විවේචන කියන්නෙ අපේ මිතුරෙක්", අපි පමාවුනා සහොදරය, දැං වත් හරි පාරෙ යන එක ගැන සතුටුයි!!!
❤❤❤❤❤❤
My favorite, tilwon❤
අපේ රටේ සෑම දේශපාලනය කරන. කරපු. පරිනතයි කියාගන්නා මහා ලොකූ චරිත වලට පවා ගන්න මහා දේවල් ගොඩක් තියෙන සුපිරි චරිතයක් තමයි ටිල්වින් සහෝදරයා කියන්නෙ..රනිල්ල..දිනේශ් ගුනවර්ධනල ..මහින්දල..සජිත්ල...දූවිලි තරම් මට නම් මේ චරිතෙ ඉස්සරහ....හදවතින්ම රටට ආදරේ සරල සැහැල්ලු මිනිස්සු ....❤❤❤❤❤
Loku aiya obatuma thanaturak ganna onami 👍👍👍👍
රටේම ලොකු අයියා ❤❤❤🙏
Cool ❤❤❤❤
රටට වටිනාකමක් දෙන සම්පතක් 💕🌹
කොපමණ බලයක් ලැබුනත්....පැසුණු වී කරලක් වගේ.මහ පොලවට ජනතාවට ගෞරව කරනව.ජය.ජය.ජය. මෙතුමා පුදුමාකාර රූස්ස ගහක්.ඒ සෙවන මාලිමාව ට මහ මෙරක්.ංං
නිහඨමාණී නියම මහත්මයෙක් ,ඔබතුමාට තෙරුවන් සරනයි !!!
නිහතමානී පිදිය යුතු චරිතයක් ජයවේවා ❤❤සහෝ ඔබට බුදුසරණ යි❤❤
රට තැනකට එනතුරු ඔබ තුමා ඔය තනතුරෙ සිටිය යුතුමයි ❤❤❤
අපේ ආදරනීය ලොකු අයියා ආදරෙයි අහස වගේ
❤ සහෝදරයා ❤❤ හදවතින්ම ආදරෙයි
අපේආශිර්වවදය නිර තුරුවම ලැබේවා🙏💕💕💕💕💕💕💕🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂දෙවි පිහිටයි 🙏🙏🙏🙏💕💕💕💕
ඔබ තුමාට දිර්ගායු වේවා !!!!
❤️❤️❤️🙏❤️ මම දැකපු ලස්සන මනුස්සයෙක් 🙏❤️
රටේ ජනතාව ට ආදරනීය නුබලා මග ඇරුනා
එතුමාගේ කතා අහන්න පුදුම තරම් ආසයි..දිනන තුරු අත නොහැරීම වෙනුවෙන් බොහෝමත්ම පින්..😔🫡❤️🙏තෙරුවන් සරණයි..ආයු බෝ වේවා..!!!🙏🙏🙏
මේ කතාවට කදුළු වැටෙන්නෙ ඇයි
අවංක උණු වෙන හදවතක් තියේ නම් 🥰...
Raising people's power 💪
ටිල් වින් ❤️
ඉතාම වටිනා පැහැදිලි කිරීමක් ❤!
Respect.. ආදරණීය ටිල්වින් අයියා.. 💗
❤❤❤❤❤❤❤ tilwin sahodaraya ❤️❤️❤️❤️❤️❤️
Good news tulin shavodarya budusaranai ❤❤❤
He is an icon of the Lankan political history! Thanks for holding till the win! 🫡
We allways Like Tilvin Bro 👊🏿 Jayawewa
🔥🔥🔥🔥🔥🇱🇰 මේ වගේ සුන්දර මිනිස්සුන්ට තමයි දර්ශනයක් ලෝකයට දෙන්න පුළුවන් පරිහානිය සිද්ධ වන්නෙ බලයක් පත් කරගත් පසුවයි මාගේ අදහස
මට කියන්න වචන නෑ . පොළොවේ පය ගහල ඉන්න නිරහංකාර , අව්‍යාජ, පරහිතකාමි, මහත්මාදේශපාලනය කරන මිනිසුන් අතර මිනිසෙක් .අසරණ මිනිසුන්ගේ රසය දන්නා මෙවැනි මිනිස්සු ඉතා විරලයි...ඔබේ ගමනට ශක්තිය ධහිර්ය ලැබේවා .ආදරෙයි ටිල්වින් අය්යේ අපි හදවතින්ම .....
❤❤❤❤