ඩිජිටල් ජනාධිපති අත තිබීම හොඳයි!

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 139

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 2 місяці тому +76

    සිරසට ආචාරය,,,,,පැහැදිලි කිරීම ගැන බොහොම පිං ඔබ තුමියට,,,මාතෘභූමියට ජය වේවා❤

  • @ChandanaChandana-bg8ry
    @ChandanaChandana-bg8ry 2 місяці тому +70

    වටිනා සාකච්ඡාවක් ඔබතුමියට අපගේ උත්තමාචාරය

  • @dilmuthushani
    @dilmuthushani 2 місяці тому +57

    හරිම වැදගත් සංවාදයක් ස්තූතියි සිරස මේවගෙ වැඩසටහන් කරලා මිනිස්සුන්ට දේශපාලනය ගැන යම් අවබෝධයක් දෙනවට

  • @BuddhikaUkwatte
    @BuddhikaUkwatte 2 місяці тому +28

    මොනයම් හෝ තීරණාත්මක අවශ්‍යතාවයකදී සිරසේ භාවිතාව පැසසිය යුතුයි. අශෝක ඩයස් මහතාගේ පූරකත්වය සම්පත් දායකයාගේ නිශ්චිත කාරණා මතු කරගැනීමට අවශ්‍ය පරිචය පෙන්නුම් කරනවා..ස්තූතියි සිරස මේ හරවත් බවට...

  • @juderoshan6353
    @juderoshan6353 2 місяці тому +6

    ගොඩාක් හොඳයි ,ඔබලා විසින් ... රට ගොඩනැගීම වෙනුවෙන් කැපවුණු අයට දෙන වටිනා දිරිය හා දැනුවත් බව,දැනුමක් ඇති මිනිසුන්ට අවැසි සෞභාග්‍යය ගොඩ නගා ගෙන " රට" ඉතාමත් පැහැදිලි විනයක් සහිතව ගොඩනැගීම කළ හැකිවන අයුරින් සකස් කළ ,🙂 ඉතාමත් අගය කල යුතු කාලීන සංවාදයක් ...ස්තුති, 🙏😊.

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 2 місяці тому +32

    බොහෝම ස්තුතියි අපි නොදන්න දෙයක් ගැන සිරස කතා කලාට...👍👍👍🙏🙏

  • @rdusrajapaksha
    @rdusrajapaksha 2 місяці тому +38

    හරිම වටින සාකච්චාවක්…..ලබාදුන් දැනුමට ස්තුතියි…..

  • @SirimaJayathnge
    @SirimaJayathnge Місяць тому

    ආචාර ගමගේ mathithumiyge පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ඔබ thumiyata ස්තුති ස්තුති ස්තුති ඒවාගෙම අසෝක මහතාට ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤ස්තුති

  • @apidennamusicroom
    @apidennamusicroom 2 місяці тому +23

    ස්තුතියි සිරස..මෙම වැඩසටහන හිටපු පාලකයන්ට ද පෙනේවා..

  • @AmilaKumarasinghe-q9d
    @AmilaKumarasinghe-q9d 2 місяці тому +20

    අනිවාර්යයෙන්ම පහල.ශ්‍රේණියේ සිට ENGLISH උගන්වන සැලැසුමක් කිරියාත්මක කරන්න මැඩම්❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 2 місяці тому +9

    ස්තුතියි අපිව දැනුවත් කිරීමට සහ රෙස්පෙක්ට් ජනබලවේගයට.

  • @markanthony4749
    @markanthony4749 2 місяці тому +7

    ඉතා වටින සාකච්ඡාවක්. ආචාර්ය තුමිය යනුවෙන් ඇමතීම වඩා සුදුසු යැයි සිතමි.

  • @SLdush_academy
    @SLdush_academy 2 місяці тому +6

    🎉❤බුද්ධිමත් මිනිසෙක් සමග සංවාද මහජනතාව දැනුවත් කිරීම වැදගත්.ජය🎉

  • @amparaddmcu8153
    @amparaddmcu8153 2 місяці тому +5

    අසෝක මහත්තයා මේ ආචාර්ය තුමිය එක්ක තව සාකච්ඡා කීපයක් පවත්වන්න. ස්තූතියි.

  • @හෙලවිරිදු
    @හෙලවිරිදු 2 місяці тому +2

    ඉතාමත් වටිනා වැඩ සටහනක්. සියලුම ආයතන දෙපාර්තමේන්තු යටතේ පවත්වාගෙන යා හැකි නම් මෙතුමිය කිවුවා වගේ ඉතාමත් සාර්ථකයි කියලා හිතනවා.

  • @malithperera2764
    @malithperera2764 2 місяці тому +14

    වටිනා වැඩසටහනක්. ස්තූතියි සිරස!

  • @sanjujeeva
    @sanjujeeva 2 місяці тому

    මේක වෙලා ගියත් අහන්න වටින සාකච්චාවක් 😘😘😘

  • @lathahettiarachchi1011
    @lathahettiarachchi1011 2 місяці тому +2

    දැනූවත් කිරිම අගය කල යූතුයි. සිරස වෙලාවට හරි දෙ කරනවා. ස්තුතියි.❤❤

  • @radawadunnegnanawimalather4595
    @radawadunnegnanawimalather4595 2 місяці тому +4

    සිරස සටන හරහා ඔයාලා මේ ජයග්‍රහනයට ගොඩක් උර දුන්නා

  • @bernedettedekoning5893
    @bernedettedekoning5893 2 місяці тому +13

    Wow! Thank you Dr. Gamage for the sensible analysis. I appreciate your comments on higher education and the elementary /secondary schools. I am glad to know you studied in Canada and hopefully influence the system in a timely, neat manner

  • @anurabandara9803
    @anurabandara9803 2 місяці тому +4

    මා සිත්ගත් වැඩසටහනක් "මාවත "....... ඒ වැඩසටහන තුලින් හරි අපූරුවට ප්‍රෙක්ෂකයන් "මාවත" දිගේ අරන් යනවා.......වැඩසටහන නිශ්පාදනය, ඉදිරිපත් කිරීම වෙනුවෙන් " සිරස " ට මාගේ ප්‍රණාමය.........

  • @sandeepalakshan8269
    @sandeepalakshan8269 2 місяці тому +1

    වටිනා සාකච්ඡාවක් අසෝක මාධ්‍යවේදීයෙක් විදියට එය හසුරවනවා ඒ වගේම එම වැඩ සටහනට පැමිණි ආචාර්ය සුජාතා මහත්මිය ඔබට බොහොම ස්තුති

  • @jayaminiranasinghe7679
    @jayaminiranasinghe7679 2 місяці тому +6

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්, ස්තුතියි 🙏

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 місяці тому +1

    මම 3% තියනකොටත් JVP එකට චන්දේ දුන්න කෙනෙක්..හරිම සතු‍ටුයි මේ චන්දේ ගැන..සෞඛය හා ජනමාධ්‍ය ගැලපෙනවද මට අහපු වෙලාවෙම තිබුන ගැටලුවක්

  • @Handlethis-g3d
    @Handlethis-g3d 2 місяці тому +5

    අර ගනිකාවක් මන් දැක්කා හිරු ටීවි එකට ගෙන්නගෙන අදහස් ප්‍රකාශ කිරීමක් සිදු කරනවා 😂 මෙන්න දැනුම තියෙන නියම අය

  • @W.nsiripalaWijenarayanage
    @W.nsiripalaWijenarayanage 2 місяці тому +6

    වටිනා සකච්චාවක් ස්තුතියි සිරසට

  • @shiransenevirathna6819
    @shiransenevirathna6819 2 місяці тому +1

    හොද පැහැදිලි කීරීමක් ස්තුතියි 🙏💐

  • @ThiliniAppuhami
    @ThiliniAppuhami 2 місяці тому +7

    ඇත්තටම අධ්‍යාපන ක්‍රමය නම් වෙනස් විය යුතුයි.theory කොටස් අඩුකරලා practical කොටස් වැඩි කළ ‍යුතුයි..මෙය තමයි වෘත්තිය අධ්‍යාපනයට පාසලින් දමන්න පුලුවන් හොදම අඩිතාලම.මොකද අද ලෝකයේ තියෙන්නෙ නැටුම් නෙවෙයි..choreography ...චිත්‍ර නෙවෙයි digital arts..සංගීතය නෙවෙයි..sound engineering ...ඉන්දියාවේ අවුරුදු 6 ඉදන් පාසල්වල IT විෂය practical කරද්දී..අපේ දරුවො අවුරුදු 11 දි තමයි ICT විෂය හදාරන්නෙ.ඒකත් පොතේ දැනුමෙන් වැඩි හරියක්..ඉදිරියට විෂය නිර්දේශ ප්‍රතිසංස්කරණ තුළින් වත් නේ දේවල් ක්‍රියාත්මක වෙනවා නම් ගොඩක් වටිනවා..මොකද දරුවො තමයි අපේ රටේ අනාගතය ....

  • @-madaperadigaathwela
    @-madaperadigaathwela 2 місяці тому +7

    Very informative discussion.

  • @chandanaart3584
    @chandanaart3584 2 місяці тому +4

    අපිව දැනුවත් කිරිම වෙනුවෙන් ස්තුතිය

  • @nayanaalahakoon8442
    @nayanaalahakoon8442 2 місяці тому +1

    නියමම පැහැදිලි කිරීමක්

  • @SirimaJayathnge
    @SirimaJayathnge Місяць тому

    Sirasta ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤

  • @shamindagamage9181
    @shamindagamage9181 2 місяці тому

    Very great explanation..
    Thanks 🙏

  • @jamesmirihana9902
    @jamesmirihana9902 2 місяці тому

    ඉතාම වැදගත් සාකච්ඡාවක් ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @sasinduwijesinghe9238
    @sasinduwijesinghe9238 2 місяці тому

    නියමයි මේ සංවාදය. මෙතුමියව තව වැඩසටහන් වලට ගෙන්නන්න කියලා ඉල්ලන්න කැමතියි

  • @deepanikuwait9743
    @deepanikuwait9743 2 місяці тому +5

    ජනතාවට ජයවෙවා

  • @JK-yr3fi
    @JK-yr3fi 2 місяці тому +5

    සෞක්‍ය හා ජනමාධ්‍ය විද්‍යාත්මක බව කෙසේ වෙතත් සෞක්‍ය ත් ජනමාද්‍යත් යන්න සුදුසුම කෙනා නලින්ද ජයතිස්ස..ඒක නම් අවිවාදාත්මකයි! කවදාවත් විද්‍යාත්මක බව මතක් වෙච්ච නැති එහෙයියො පොඩ්ඩක් කෑගහයි ඉතින් 🗣️🧠

    • @sujatagamage
      @sujatagamage 2 місяці тому +1

      ඔබ විශ්ලේෂණය හරියට හරි. මාධ්‍ය විෂය දේශපාලන පරිචයක් ඇති කෙනෙකුට දීම සඳහා විචල්‍ය නැතිනම් floating විෂයයක් තමයි.

    • @sujatagamage
      @sujatagamage 2 місяці тому +1

      ඔබ හරියට හරි. ජන මාධ්‍ය යනු දේශපාලන පරිචයක් ඇති කෙනෙකුට දීම සඳහා වෙන් කර තැබිය යුතු විචල්‍ය නැතිනම් floating විෂය පථයක් තමයි.

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 2 місяці тому +8

    සිරසට ආචාරය🙋‍♂️

  • @mahelasudharaka_senevirath8753
    @mahelasudharaka_senevirath8753 2 місяці тому

    හරිම වැදගත් සංවාදයක් ස්තූතියි

  • @360lkcreations9
    @360lkcreations9 2 місяці тому +1

    වටින කතාබහක්

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 2 місяці тому +1

    Valid program for easy understand in complexcity government mechanism.Thanks Dr.Gamage and presenter Dias involved in very politely manner, the both the knowledgeable personality make the excellent presentation been in high standard to listen country citizens carefully. Congratulations.

  • @SashiNaren
    @SashiNaren 2 місяці тому +5

    ස්තූතියි

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 2 місяці тому +2

    ජන අවධානයට යොමු වේවා ❤!

  • @Cricket1234-m4j
    @Cricket1234-m4j 2 місяці тому

    ස්තූතියි ❤

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 Місяць тому

    Thanks ❤❤❤

  • @Ns20007
    @Ns20007 2 місяці тому

    It's a very important discussion.
    Dr Sujata, Your explanation is interesting 👍👍

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge955 2 місяці тому +2

    NIYAMAI MADAM JAYAWEWA❤❤❤❤❤

  • @piyagamage3263
    @piyagamage3263 2 місяці тому +9

    පැහැදිලි දැක්මක් නැතිව, හැමදේම විවේචනය කරන අයට ඉගෙන ගන්න බොහෝ කරුණු ආචාර්ය සුජාතා ගමගේ ඉස්මතු කළා. ඒ වගේම උපාධ්යට වඩා ප්‍රාථමික අධ්‍යාපනයේ ඇති වැදගත්කමත් දෙමින් අප යා යුතු ගමන් මග ගැන ඇයට පැහැදිලි දැක්මක් ඇති බවත් පෙනුන. පස් වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව උගුල නිසා දරුවන්ට වෙන හානිය වලක්වන්න ඉක්මනින් කටයුතු යෙදේවා කියා පතමි.

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 2 місяці тому

    හොද සාකච්ඡාවක් ස්තුතියි.

  • @ThushariThalagalage
    @ThushariThalagalage 2 місяці тому +7

    මේ රට දියුණු කරන්නනම් රයයේ ආයතන වල ඉහල සිට පහල දක්වා targets and achievement monthly progress දෙන්න ඕනි ඒවගෙම ඒවා අගය අගය එකතු කර උසස් වීම් දිරි දීමනා මගින් ඉතාම වටිනා රාජ්‍ය සෙවාවක් සකස් කිරිමට පුලුවනි පෞද්ගලික අංශය ඉහල ආදායම් සමග දියුණු වෙන්නේ ඒ ආකාරයට

  • @jenetteweliwita825
    @jenetteweliwita825 2 місяці тому +4

    Obathumiyata sthuthi...sirasa. respect

  • @globalworshipsrilanka
    @globalworshipsrilanka 2 місяці тому

    ❤❤ Hari sathutui api karapu wiplawayata ♥️🔥

  • @SampathPathirana-y5v
    @SampathPathirana-y5v 2 місяці тому +2

    අසෝක ,,❤❤❤❤

  • @kamalherath9809
    @kamalherath9809 2 місяці тому

    Great discussion... better to share wider audience..

  • @vijithaabeysekera4600
    @vijithaabeysekera4600 2 місяці тому

    Good Job

  • @avidrationalist7281
    @avidrationalist7281 2 місяці тому

    මෙන්න මිනිස්සු....❤❤

  • @isuruherath7281
    @isuruherath7281 2 місяці тому +5

    Smart President 🫡🫡🫡♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰 AKD

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 2 місяці тому

    හොද විග්‍රහයක් ස්තුතියි...

  • @TravelMemories1410
    @TravelMemories1410 2 місяці тому

    Well learned, lady.❤

  • @CJesus
    @CJesus 2 місяці тому

    අමාත්‍යශය බෙදීම පැහැදිලි කිරීමේදී ඇයගේ වචන භාවිතය තරමක් අපැහැදිලියි. දෙකට කැඩිලා තියෙනවා තුනට කැඩිලා තියෙනවා නොකියා, ඒ මොනවාද කියලා කිව්වනන් වඩාත් පැහැදිලියි.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 місяці тому

    Asoka oba SIRARATA SIRASAK. MEVAN PROGRAMM ITHAMA VATINAWA. DR GAMAGE DEN ELIYATA BEHELA .KALAKAÑNI VATINA AYA SIYALLAMA PETHTHATA DALA HITIYE. APE HON RATHNASRILA APARADENE. ASOKA HEMA THENAMA DAILY LOST PROFIT HADANNA ANAWASHYAYAI. ADU THARAMIN MASAYAK KARANNA GROUP HADANNA GROUP LEADERSLA DAMANNA. ME MAGE PEOJECTVALA KALA SIYALLA SARTHAKAI. VINAYA 100% DR GAMAGE HON ASOKA YOUR SYSTEM IS EXCELLENT.

  • @terancegalhena8651
    @terancegalhena8651 2 місяці тому +1

    "දවස" වැඩසටහන මෙහෙයවන එකා හිටියනම් අචාර්‍යවරිය කිව්ව දේවල් වලින් බාගයක් අහන්න හම්බවෙන් නෑ.. ඌ මහාචාර්ය 😁

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp Місяць тому

      ඔව් 😂.. ඒක ඇත්ත

  • @sujithkumarajeewa4241
    @sujithkumarajeewa4241 2 місяці тому +10

    අගනා සාකච්ඡාවක්.

  • @Sham_Demi
    @Sham_Demi 2 місяці тому

    Niyama ekak me wage aya thamai TV walata genna oni ❤

  • @chuladilrukshi5764
    @chuladilrukshi5764 2 місяці тому

    Sirasa sthuthi❤❤❤❤❤

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 2 місяці тому

    මෙන්න සාකච්ඡා. මෙන්න ආණ්ඩු

  • @BuddikaDarsana-mz6vf
    @BuddikaDarsana-mz6vf 2 місяці тому +2

    ❤️🌼

  • @piyathgaraka6608
    @piyathgaraka6608 2 місяці тому +3

    Sirasa always best

  • @gayathrikalpani2619
    @gayathrikalpani2619 2 місяці тому +4

  • @wn4838
    @wn4838 2 місяці тому +2

    අපිත් චන්දේ දුන්නේ NPP තමයි.ඒ උනාට එහෙයියෙක් වෙන්න බෑ.
    සෞඛ්‍ය හා ජනමාධ්‍ය වල තියෙන විද්‍යාත්මක බව කුමක්ද?

    • @sak3909
      @sak3909 2 місяці тому

      මම හිතන්නෙ ඒකට හේතුව දොස්තර නලින්ද ජයතිස්ස තමයි NPP එකේ ඉන්න හොදම සන්නිවේදකයා, ඉතිං ඒ අමාත්‍යාංශය එතුමාට දීලා තියෙනවා. අනික මේක 100%ක් විද්‍යාත්මකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අමාත්‍ය මණ්ඩලය 25ට අඩුවෙන් තියපු එකම ලොකු ආදර්ශයක්.

  • @chathuralasantha4986
    @chathuralasantha4986 2 місяці тому

    රටට ආදරේ උන් කීයටවත් රට දාලා ගිහින් නෑ ..තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටැවු නැත උන් රට අතරගිහින්

  • @Chikanlikan0101
    @Chikanlikan0101 2 місяці тому

    Very interesting.

  • @TranscoCargoSydney
    @TranscoCargoSydney 2 місяці тому

    Yes. We definitely need Department for Government Efficiencies. How do I connect with Dr. Sujatha ?

  • @ArunaPriyantha-f9f
    @ArunaPriyantha-f9f 2 місяці тому +2

    උගත්.බුද්ධිමත් අය වුනත් වැඩක් නැහැ, රටෙි සැම ජනතාවගේ සැබැ අවස්ථාවට. හදවතින්ම සේවය නොකරන්නේ නමි. එම උනුත් පටිට හොරෙක් නමි. බලමු.කතාව හැටියට වැඩ සිද්ධවෙයිද කියලා,?

  • @CactusSriLanka-ig9uf
    @CactusSriLanka-ig9uf 2 місяці тому

    Bohoma watina denuwathkireemak

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 2 місяці тому

    👍👍👍👍👍👍👍👍👍👍

  • @gaminiabeyratne775
    @gaminiabeyratne775 2 місяці тому +3

    කම්කරු ඇමතිකම ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකුට දීම සම්බන්ධව ඔබගේ කියවිම කොහොමද?

    • @wn4838
      @wn4838 2 місяці тому +2

      ආර්ථික විද්‍යාව මහාචාර්‍යවරයෙකුට දීලා නෑ නේද ? ජනතා නියෝජිතයෙකුට දීලා තියෙන්නේ.මහචාර්‍යකම ඔහුගේ අමතර සුදුසුකමක්.අමතර සුදුසුකමක් පැවතීම ඇමතිකමක් කිරීමට භාදාවක්ද?

  • @munasinghefernando7864
    @munasinghefernando7864 2 місяці тому

    මේ තාක්කල් පක්ශ තිබුනෙ නැහැ.කල්ලි පමණයි තිබුනෙ.ජනතා බදුමුද නාස්තිකරමින් එම කල්ලි සහ උන්ගෙ රනුවරේ යැපුනා.මෙවර ලොකු වෙනසක්.

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 2 місяці тому +1

    ප්‍රරස්න අටුවා ටීකා නැතිව කෙටියෙන් අහන්න බුවෝ වට වන්දනාවෙ ගිහින් හිතලු පැල කරන්න එපා

  • @AnulaDangalla
    @AnulaDangalla 2 місяці тому

    ❤❤❤

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 2 місяці тому

    මාධ්‍යයක විශිෂ්ට කාර්යභාරය කරන සිරස සහ එහි කොලිටි එක මේන්ටෙන් කරන අශෝක

  • @learntoearn8944
    @learntoearn8944 2 місяці тому

    All government employees should be given with KPI list which can be assessed for their promotions and increments. That way, they will become efficient.

  • @SumanadasaHewawitharana
    @SumanadasaHewawitharana Місяць тому

    ස්තිර ලේකම්වරු පත්කරණ්න වෙන්නෙ වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් නිර්මානය කිරීමෙන් පසුවයි.එසේ නැත්නම් ලංකාවෙ ඇමතිට වඩා හොරකම් කරණ්නෙ ලේකම්වරුන් කියලනේද කියන්නෙ.එවැනි අය ස්තිරලේකම් තනතුරක පිහිටෙව්වොත් දෙයියන්ගෙම පිහිටයි.

  • @jayasirij9311
    @jayasirij9311 2 місяці тому

    ඩිජිටල් තාක්ෂණ ක්ෂෙත්‍රය ගැන යම් කියවීමක් ජනාධිපති සතුව ඇති. ලෝකයේ බොහෝ දියුණුම රටවල්වල මේ ක්ෂෙත්‍රයේ වෘත්තීය වේදීන් ඉංජිනේරුවන් ඔවුන්ගේ අනන්‍යතාවය පවත්වාගන්නට පිලිගත් වෘත්තීය ආයතන පිහිටුවාගෙන තියෙනවා. ලංකාවේත් එවැනි පිලිගත් ඩිජිටල් ඉංජිනේරුවරුන්ගේ (AI) වෘත්තීය ආයතනයක් ස්ථාපිත කර තිබෙනවාද ? විශේෂයෙන්ම IESLආයතනයට කිසිසේත්ම අනුබද්ධ නොවෙන ස්වාධීන ආයතනයක් ලෙසට. Institue of Digital Engineers Sri Lanka ලෙසින් IESL හා සමාන පිලිගැනීමක් ඇති ඩිජිටල් ඉංජිනේරු ක්ෂෙත්‍රය වෙනුවෙන්ම ස්ථාපිත ස්වාධීන වෘත්තීය ආයතනයක් රටට දැන් අවශ්‍යයයි.

  • @kumarisamarakoon2849
    @kumarisamarakoon2849 2 місяці тому

    Ugath buddhimatunge weda piliwelakata anduwa ahum kan deela tiyena ekama loku jayagrahanayak ratata unu❤❤❤

  • @donrajapakse7501
    @donrajapakse7501 2 місяці тому

    Why the government cannot think of a Zero Based Budgeting from 2026. This method will bring all expenditure lines on to a discussion table where any hidden agenda will be exposed until the purpose is justified.
    I remember this method used in NZ sometime back where it demanded budget discipline. A better way to start with from the year 2 as all govt organizations need lots of work and time to put in place to justify the causes for expenditure. Thanks

  • @polkichchacrafts5213
    @polkichchacrafts5213 2 місяці тому

    අද්ද්‍යපනය 100.6 වෙන් කරන්නෙ අද හෙට නෙමෙයි අනික රටක් විදියට හොඳට විදෙෂ ප්‍රෙරෙෂන වැඩිකරගත්තොත් ඔක අමාරු නැ

  • @heshanakila12
    @heshanakila12 2 місяці тому +1

    දියුණු කතා බහක්

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 2 місяці тому

    Hodama wadasatahanak palamuwa estuti sirasata mama neawau hamawalawama sirasa balanna ugat buddimatunga sakaccha harima watinawa

  • @sevenby3
    @sevenby3 2 місяці тому

    permanent secretaries / small cabinet / logical clustering of ministerial subjects: It was so bad the new government had to reinvent the wheel first.

  • @daviddonperera9421
    @daviddonperera9421 2 місяці тому

    A cabinet can be in a properly or well constituted one, but the use of words scientific/scientifically has no meaning for such an institution, in my opinion

  • @Rkdu_Reb62
    @Rkdu_Reb62 2 місяці тому +1

    බුද්ධ සාසන, ආගමික සහ සංස්කෘතික අමාත්‍යාංශය ආගමික සහ සංස්කෘතික කියලා වෙනස් විය යුතුයි.
    බුද්ධාගමට විශේෂයක් දෙන්න වුවමනා නැහැ. අපි Sri Lankan.

  • @ArunaPriyantha-f9f
    @ArunaPriyantha-f9f 2 місяці тому +1

    සෙෘබ්‍ය හා පරිසරය එකක් වුනා නමි හොද නැද්ද ?

  • @wasanthakumar8263
    @wasanthakumar8263 2 місяці тому +1

    😮😮😮😮😮❤❤❤❤😊

  • @Menike-Ek55
    @Menike-Ek55 2 місяці тому +2

    Ethama watena sakachchawak ape ugath mahathmeyata sthuthe

  • @dilpahanprasanna8080
    @dilpahanprasanna8080 2 місяці тому +1

    😮

  • @siridahanayake380
    @siridahanayake380 2 місяці тому

    German Government consists of a prime minister and 16 ministers, Finland Government comprises 19 ministers and 12 of them are women. Sweden Government consists of a prime minister and 23 ministers. Our economy is just a fragment compared to these economies. We don't need more than the number that bro AKD has appointed.. Also, no minister should get any accommodation at the cost of tax payers, as previous thuggery governments did in this country.

  • @RuwanNawarathna-n4t
    @RuwanNawarathna-n4t Місяць тому

    Matanam ma sirasa penna ba etharam aprasannai samahara dawal, ath sri lankaw minissunta harawath watina program dena ekanam watinawa, man hithanawa ratak vidihata apita issarahata yanna sirasa waga Chanel wala loku udauwak ona wanawa, e nisa apa minissu modayo karana jothisha wada entertainment program adu karala wadagath program promote kaloth hodai, kohoma unath api hiru derana waga tv walata wada sirasa apakshapathi wada piliwalata garu karanna ona

  • @banduap
    @banduap 2 місяці тому

    උසස් අධ්‍යාපනයට කොහොමත් මහාමාර්ග ගැලපුනා 😂
    වැඩි පිරිසකට මහා මාර්ගයේ පිහිට තමයි උරුම වූයේ 😂😂😂

  • @ArunasiripiyathilakaRanawaka
    @ArunasiripiyathilakaRanawaka 2 місяці тому +2

    සෞඛ්‍ය, ජනමාධ්‍ය, එකට විද්‍යාත්මක ද?

    • @chanakajayasinghe8594
      @chanakajayasinghe8594 2 місяці тому +1

      Aniwaryenma ow ,api nodakina side ekak wunath
      Niyojya amathyadura dekak awashyayi

    • @AriyarathnaVidanage
      @AriyarathnaVidanage 2 місяці тому

      ​@@chanakajayasinghe8594Mata kiyannako jana madya amathikama widyanukulawa ekathu karanna ona mokatada kiyala.
      Oyata anuwa oyage supiri danumata anuwa kiyanna puluwan neda?

    • @ArunasiripiyathilakaRanawaka
      @ArunasiripiyathilakaRanawaka 2 місяці тому +1

      ​​​@@AriyarathnaVidanageමම කිසිම ආණ්ඩුවක එහෙයියෙක් නෙවේ. ඒවා ආණ්ඩු කරන අයගේ වැඩක් මිස මගේ වැඩක් නෙවේ. මේ දෙකේ නොගැලපීමක් තිබෙන බව ඕන කෙනෙකුට පෙන්වා. ඒ වගේ හැම රජයකම වගේ නොගැලපෙන එකක් දෙකක් තිබුන. එම නිසා මේක විද්‍යාත්මක යි, අනික්වා අවිද්‍යාත්මකයි කියලා කියන්න බැහැ . අනෙක මෙම විෂය බෙදීම ට විද්‍යාත්මක යන වචනය හරිද කියන එක ප්‍රශ්නයක්. මේක Management principle එකක් මත කෙරෙන තීරණයක්. එම නිසා මෙය Art එකකක්. තාර්කික යන වචනය තමා සුදුසු මට හිතෙන හැටියට. 6:17

    • @chanakajayasinghe8594
      @chanakajayasinghe8594 2 місяці тому

      @@AriyarathnaVidanage bohoma sthuthi deepu title ekata, saralawama kiwwoth meyala crisis management, saha public awareness kiyana points highlight karala wage mata penne anith eka meka ganna pudgalayage expertise wela thiyena side ekath balala thiyenawa mage adahasa basically, hondama udaharanay corona kaale wechcha miscommunication kochchra whole system ekat balapwada kiyana eka honda example ekak, mama kiyanne na meka perfect kiyala habayi meke pitipasse logic ekak thiyenna ona
      Matath mulinma oka ohomma hithuna ayi mehema combine kare kiyala
      Hondama de iwasimen balan inna eka wada patan gannath kalin kaagahanawat a wada 🙂

    • @chanakajayasinghe8594
      @chanakajayasinghe8594 2 місяці тому

      @@ArunasiripiyathilakaRanawaka oyage adahasa sadhaniyayi ekagnga wenna puluwan