Pereda mge bike ek normal service ekk kr..ethkota carburettor ekath clean krnn qwa...dn anthimta bike ek miss krnw...poddk wth ynna ba..Off flow wennth gtta
E madiwat bike ek start wen na ekparatama...Start unath ideal eke tynne na..nwatinawa...start krnn one nam race krgen start krnn one...Chalk ekath kaala dala un
හොද වැඩ්ඩෙක් මෙයා
Accelator cable eke video ekak genawada? Carb ekata set wena eka newei .anith kotasen mokakda wenne. Sensor ekakata wage avilla tiyana cable eka gana
Whatsapp 0711031246
ටියුන් කරන වීඩියෝ එකකුත් ඕනෙ 🤟
Good 🎉
platina 100es eke carburetor tune karana widiya kiyala denna pluwanda
Whatsapp 0711031246
බැටරියත් අලුත්
Bro...බයික් එක උදේට ස්ටාර්ට් කරනකොට එන්ජින් එක start එකේ තියෙන්නේ නෑ..නවතිනව.. start එකේ තියෙන්න නම් ජීයර් එක දාලා ඇක්සලේටර් කරල ටක්ගාලා යන්න ඕනේ.... වංගුවකදී බයික් එක slow කරනකොට colour ලයිට් එකකදී නවත්තන්න slow කරනකොට බයික් එක නවතිනවා... මොකක්ද අවුල ??
@@anjanaprabodha4746 ගැරජ් එකෙන් මොනවාද කීවේ ? මගෙ කාබලේටර් සුද්දකරා එක්කරලා හරියයි කීවා ඒත් මගින් එනකොට තිබ්බා වගේමයි
පෙට්‍රල් අඩු කරලද බලන්න
@@PistonWithAnuBro පෙට්‍රල් අඩු කරලා තියෙන්නේ ඒත් කලින් ඔහොම ආවෙ නෑ දැන් සතියක වගෙ ඉඳන්
Air filters blnna..hariynne nattn tikk idle screw eken thiyla blnnko
@@maverickvcsl54 ෆිල්ටරේයි ප්ලග් එකයි අලුතෙන් දැම්මා
මම ට්‍යුයන් කරපුවා හොදට ටියුන් වුනා.
air filter akata oil ghanne ai?
පොඩ්ඩක් එනව එක සාමාන්‍යයෙන් ඔන එකක තියෙනවා ගොඩක් එනව් නම් එන්ජින් එකට ඔයිල් ගොඩක් දාලා නිසා වෙන්න පුළුවන්
මල්ලි මගෙ 4stork ත්රිවිල් එකේ මීටරේ කට්ට 50න් ඉහලට යන්නෙ නැහැ දැනට දවස් දෙකක් තුනක් වෙනවා මොකක්ද හේතුව
මීටර් වීල් එක බලන්න ඔනි අයියා
මීටර් එක අව්ල් වෙලාද දන්නෙත් නෑ
ඔයාලගේ වැඩ කරන තැන කොහෙද...?
මොනරාගල
මගේ discover බයික් එක ටික දුරක් පැද්දත් එන්ජිම අසාමන්‍ය විදිහට රත් වෙනවා..එ ඇයි??දැනට මාසෙකට විතර කලින් service කලේ..
පෙට්‍රල් අඩු කරලද බලන්න
බයික් එකේ සයිලන්සර් එකේ කාබන් අයින් කරන්න සයිලන්සර් එකට දාන්න හොඳම ඩීසල් ද ලාම්පු තෙල්ද?
ඩීසල්
@@PistonWithAnuBro ❤️
Break gahaddi lite adu wenne ai bro
❤❤❤❤❤
👍👍❤️
බයික් එක නෝමල් රේස් කරලා යන්න යනකොට තෙල් නෑ වගේ හුලන් සද්දයක් එන්නේ ඇයි. ගොඩක් රේස් කරන්න ඕන යන්න නම් නැත්තන් එන්ජින් එක නවතිනවා. රේස් එක අල්ලගෙනම ස්ටාර්ට් එක ගහන්නත් ඕන. බයික් එක සේවිස් කරේ ගිය සතියේ තෙලුත් වැඩිකරලා ඒත් මේ ලෙඩේ එහෙම්මයි හරිගියේ නෑ. බ්ලොක් එකේ යන්න බෑ හිටිනවා. ස්ටාට් ගගහා යන්නේ ඇස්ලේටර් රේස් කර කර
එන්ජිමට හුලං අදිනව ඇති..කාබ් එකයි එන්ජිමයි සෙට් වෙන හෝර්ස් එක හොදට තද කරගන්න..
1- ස්පාර්ක් ප්ලග් එක මාරුකරන්න/සුද්ද කරන්න
2- CDI UNIT මාරු කරල බලන්න
Traffic එකෙ යනකොට මටත් මේ අවුල තියනවා... හදාගත්ත කෙනෙක් ඉන්නවනම් කොහොමද කියනවද
@@sarathjayakodi2962 CDI එක පිච්චිලා තියෙත්දී ස්ටාර්ට් වෙනවාද ?
Whatsapp 0711031246
❤❤❤
Pereda mge bike ek normal service ekk kr..ethkota carburettor ekath clean krnn qwa...dn anthimta bike ek miss krnw...poddk wth ynna ba..Off flow wennth gtta
E madiwat bike ek start wen na ekparatama...Start unath ideal eke tynne na..nwatinawa...start krnn one nam race krgen start krnn one...Chalk ekath kaala dala un
Whatsapp 0711031246
Oya ane අතේ thadata karakarala ona gana පෙට්‍රල් ariyama hri neda
Ow
🎉🎉🎉🎉🎉
ඔය ඇනේ එන වාහන මොනාද
Discovery 125m
Yamaha Zr
Honda Cg125
පෙට්‍රල් වීල් එකෙ
@@PistonWithAnuBro මගේ විල් එකේ ඇස්කලෙටරේ අත හැරල තප්පර 5 වගේ ස්ටාට් එක නවතිනව.ස්ලො එක හැදුවට හරි යනනැ මොකක්ද හෙතුව
❤❤❤❤