🧡🧡🧡Very good bro, Your technique is 100% correct, our most of three-wheeler mechanics haven't basic technical knowledge, that's why can't understand your point until now, thank you for helping people to save they are hardly earn money.....❤❤❤❤❤❤❤❤❤
Basla gena katha karala wedak ne mage wheel eka kala thiyenne AAN ekak danne nethi hinda gerij ekata yanawa eth eka ledak sarthaka විදිහට hadala deela ne me wenakan
Owa samanya deyak aniwaren axal aka propeller shaft akak play akak tiyenna ona three wheel basunage nam dannathuwa athi motor car danumak athi aya dannawa
Aiye mage wel eket oya petrol peccena dema teyanawa oyage vedio mama balanawa aiye habai deparansar bar walin. Pin dapuwama watila yanawa matat me prasneta uttarayak denna oyata godak pin
Mageth vill eke thel weda kale litar 1 ta km 8i.mn litar 1ta km 24 k duwanna hadagaththe kumara aiyagen ahagena ,thank you kumara aiye, old a best.good luck.danne nethi onama deyak ahagannath puluwan 💯 k shuwar🙏🙏😊😊😊😊🙏😊🙏😊🙏😊😊💯😊💯💯💯
නොදැන සිටි දෙයක් දැනගත්ත ඉතා පැහැදිලිව ... හරිම පැහැදිලියි ... ස්තූතියි ඔබ දෙපලට ... ජයවේවා ... !
මෙච්චර කාලයක් හොයපු ලෙඩේ අය්යේ, එන්ජින් එකත් ගලවල හැදුව. එත් පතෝල මැස්ස වගේ. මගේ වාහනේ තියන ලෙඩේ ගැන ඔයා අද මේ කියන්නේ. බොහොම ස්තුතියි.
හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි
මේක 100%ඇත්ත කථාවක්...වගකිමේන් මාත් ඔය කථාවට එකග වේනවා..අවංකව මේවා මිනිස්සුන්ට පහදලාදීලා සමාජගත කරන එකට බොහොම ස්තුතියි කුමාර මෝටර්ස් ..
👍❤️🤝
සමහර බාස්ලා මොනාහරි අැහුවම වැඩේ ඉවර වෙනකන් පැත්තකට වෙලා ඉදගෙන ඉන්න කියලා පුටුවක් දෙද්දි කුමාර අයියා වැඩේ කරන ගමන් කරන දේ ගැන විස්තර කියනව...වෙලාවකට මුුට පිස්සුද කියලත් හිතෙනව....වැඩක් කර ගන්න ගියාම පරක්කු වෙන තරමට හොදයි වගේ....😊
Hhhhh1h11hhh1 hhhhh1h11hhh1 hh 🌍🌍🌍🌍
BUDU SARANAI kumara aiye,A/Pura wechcha apita gemmak oyawa,ballo udu biruwata kandu path wenne nehe,oya wede karagena Yan,
අත්තට ඔයනම් සුපිරි වඩ්ඩෙක් අයියෙ 🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍
100% ඇත්ත කතාව සුපිරියට තේරුනා. සුබ අනාගතයක්.......!
ගොඩක් වැදගත් කුමාර අයියේ ජයවේවා 🤗❤❤🎉
මන් මාතර අකුරැස්ස ඉඳන් 200 numberayak හැදුවා කුමාර අයියගෙන් ඔය එක කතා කියන comment දාන අයියලා වගෙ අපේ පැති වල ඉන්න බාස්ල මට කිව්වා බොරු වැඩක් ඔච්චර දුර යන්නේ කියලා අපි wheel එකක් හදන්න ගරාජ් එකකට යන්නේ අපිට ඒ ගැන හරි දැනුමක් නැති නිසා කුමාර අයියා දන්නවා wheel එකක හැම උපාංගයක්ම වැඩ කරන විඳියත් ඒක හරියට හදන විඳියත් කුමාර අයියා කියන්නේ three wheel වෙදෙක් තව wheel හොඳට හදන්න පුළුවන් අය ඇති ඕනම dekata risk එකක් ගන්න ඕන නිසයි මන් කුමාර අයියව හොයාගෙන ගියේ මාත් හිතුවේ නෑ කුමාර අයියා කියන තරම් දැනුමක් ඇති කියලා මන් අරන් ගියේ wheel එකක් නෙවෙයි කරත්තයක් කුමාර අයියා මට හරියට හදල දුන්න ඒ වගේම හැම දෙයක් ගැනම හොඳට කියලා දුන්නා මන් දැන් ගරාජ් ගානේ yanne නෑ කුමාර අයියේ පෙට්‍රල් ලීටරයකට 35k වැඩ උබට ගොඩක් පින් කුමාර අයියේ මිනිස්සු මොනව කිව්වත් උඹ සැලෙන්න එපා මට wheel හදන්න ඉන්න අයට කියන්න තියෙන්නේ තමන්ගේ wheel එක හරියට හදාගන්න ඕනනම් කුමාර අයියා ළඟට යන්න කුමාර අයියා හොඳ මනුස්සයෙක් උබට බුදුසරණයි දෙවි පිහිටයි
❤️❤️❤️❤️❤️
@@kumaramotors6343 grate job...
E aiyage number eka danawada
Ane mata kumara aiyya ge nambar eka dannako loku udauwak
Koheda enna meya
සුපිරියක්....100% නිවැරැදියි...අපෙන් කොච්චර සල්ලි යනවද..මේ නොදන්න දේවල් නිසා
කුමාර අයියේ ඔයා තමයි හරියටම කියුවේ.. ඔයා ඇත්ත කියුවා... ඔයා සුපිරී ගුරුවරයේක් අයියේ .. ඇත්තටම මමත් එනවා ඔයා හමුවේන්න දවසක ❤❤ ආදරේයි .. බුදු සරණයි.!!!
මන් මුලු වීඩියෝ එකම බැලුවා.කුමාර අයියා මොකක්ද මේ කරන්න යන්නෙ බලන්න හැබැයි කුමාර අයියා කරපු කියපු කතාවමයි දනුක මෝටර්ස් එකෙ අයියත් කිවුවෙ.කුමාර අයියා කිවුව වගෙ වලක වැටුනම පිටිපස්සෙ ඉන්න අයයි මායි ඔක්කොම උඩ ගිහින් වැටෙනව.ප්‍රශ්නය දැන් පැහැදිලි බොහොම ස්තූති. ආදරෙයි කුමාර අයියෙ ❤😘 කරන කියන යන එන හිතන පතන හැමදෙයක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව බුදු සරණයි ❤❤ ( නොමිනිසුන් අතරෙන් සැබෑ මිනිසෙක් )❤
❤❤❤❤
වැදගත් පිලිතුරක්.ස්තුතියි.
ජයවෙිවා . ❤❤❤❤
මේ කතාව ඇත්ත.මට තියෙන්නේ 21ර්‍ත්‍රවීල් එකක්.මම කුමාර මාමා ගාවට ගියේ 2022.10.3 යනකොට පෙට්‍රල් කලේ 8-12 අතර,එන්ජිම දෙදරනවා,අදින්නෙ නෑ,මූන හෙල්ලෙනවා 40 පනිනකොට,45 න් එහාට යන්න බෑ,පිකප් නෑ,පොඩි වලකින් වැටුනත් වීල් එක සම්පූර්ණම ගැස්සෙනවා.කුමාර මාමා ගාවට අරං ගියාට පස්සෙ ඒ සේරම වගේ හැදුවා.මගෙත් ඔය රබර් කෑලි එකපැත්තට 2 ගානේ දාලා තිබ්බා.මට ඒ සේරම පෙන්නලා තමා හැදුවේ.අමතර කොටස් සේරම මට ගේන්න කිව්වේ මට කැමති තැනකින්.එයාගෙ තැන් වලින් ගන්න කිව්වේ නෑ.සේරම හදලා පැදලා ඔප්පු කරලා පෙන්නලයි මගෙන් සල්ලි ගත්තේ.දැං පෙට්‍රල් 24ක් වගේ වැඩ.යන්න පුළුවන් බබා වගේ.රබර් කෑලි දාලා තද කරලා නිසා පීනියන් ගිහිං.ඒක හදාගන්න මට සල්ලි තිබුනේ නෑ.සයිලන්සරේ අමුතුවෙන් හැදුවා.මම සේරම ලඟට වෙලා බලං හිටියා.මට තනියම කරගන්න ගොඩක් වැඩ කියලා දුන්නා.වියදම් කරන සල්ලි වලට නියම වටිනාකමක් දෙනවා.ඇත්තටම කුමාර මාමා වැඩ්ඩෙක්.ඔය කියන හැම දේමත් ඇත්ත.මගේ වැඩේ කරපු නිසා ඒක මම දන්නවා.ඔයගොල්ලන්ට මම කියන්නේ බනින්න ඇද හොයන්න කලිං ගිහිං පුළුවන් වැඩක් කරගෙන වෙනස වටහා ගන්න.අනිත් එක තමා ඉගෙන ගන්න පුළුවන් දෙයක් කාගෙන් හරි ඉගෙන ගන්න.හැමෝටම මේ නැති බැරි කාලෙ මේ වගේ හරිම තැනකින් වැඩේ කරගන්න."අලුත් වාහන වල මොනාද පුතා හදන්න තියෙන්නේ පරන වාහන වල තමා හදන්න තියෙන්නේ ,ඒකට තමා බාස්ලා ඉන්නේ ඒකට තමා අපි ඉන්නේ " කියලා හිනා උනා.ඇත්තටම කුමාර මාමා වැඩ්ඩෙක්.කුමාර මාමට ජය
❤
Muna dadranna ei
Petral 1l 15km duwapu mage three wheel eka dan 1l km 30k wada. Mama matale idan awit hadan giye. Kumara kiyanne waddek. Thanx kumara aiya. 🤟
Machan number ekak thiyenawada eyage..
Nb ek dwnnko eyage
🧡🧡🧡Very good bro, Your technique is 100% correct, our most of three-wheeler mechanics haven't basic technical knowledge, that's why can't understand your point until now, thank you for helping people to save they are hardly earn money.....❤❤❤❤❤❤❤❤❤
කුමාර අය්යේ ඔබ හිත හොද පිය මනාප මනුස්සයෙක්
ඔය ට්කම දනුක මොටස් යුට්යුබ් චැනල් එකෙ බාසුන්නැහේත් කියනවා...වැඩ්ඩො දෙන්නෙක් තමයි දෙන්නම දෙන්නම..👊❤️👊
Mama danna ,mama kiyapu deval eya kivve nane malli
@@kumaramotors6343 ඔයා කියපු සමර දේවල් එයා කිඋවෙ නැ...එත් එයාගෙ ව්ඩ්යෝ එකත් අපිට ගන්න ලොකු දෙයක් තිනවා...ඔයාගෙ දැනුමෙනුත් අපි ලොකු දෙයක් ගන්නවා...දනුක කුමාර හොද සංකලනයක් අපිට...කුමර අයියෙ ඔයාත් යුට්යුබ් චැනල් එකක් කරන්න අපිට ඔයාගෙ දැනුමත් ගොඩාක් වට්නවා...👊❤️👌
දනුක අපේ ගමේ ඉස්කෝලේ කොල්ලා
මෙ කියන්නෙ ඇත්ත...මාත් කුමර අයියාගෙන් වීල් එක හදන් අවා...කුමාර අයියා ලගට යන්න කලින් මගෙ QC එක දිව්වේ ලී 1ට 15 km.....මෙයා හැදුවට පස්සේ ලී1ට 36km වැඩ කරනව...වාහනේ මාරම සැහැල්ලුයි...මන් මාතලේ ඉදන් ගිහින් හදන් ආවෙ..... වැඩේ හොදටම කරලා දුන්නා ගොඩක් දේවල් කරගන්න ඔනේ කොහොමද කියලා කියලත් දුන්නා....ඒ හැමදේටම ගොඩක් ස්තූතී කුමාර අයියා.....( එකේන්ම වැඩ්ඩෙක්..).
ස්තූති මල්ලි ♥️
@@kumaramotors6343 පුළුවන් නම් phone no එකක් දෙන්ඩකො
Kumara aiyage n.b ekak dannko aiye godak pin aiyee loku udawak
Keyak geyada oyta bajeya
සුපිරි weddek
එකෙන්ම එහෙම වෙන්න ඕනි.අයියේ ඔයා වැඩ්ඩෙක්❤❤❤🖐️🖐️🖐️
❤❤
kumara aiya කතා කරන විදියෙන්ම තේරෙනවා හිත හොඳ කොල්ලෙක් කියලා. ජයෙන් ජය වේවා
🖤
ජය වේවා ! ❤❤❤❤❤🎉
4strock wheel else battery nethiwa hadanna pUluwanda. They 55km weds karanna Havana weddek lankawe innawada
යාලුවනෙ මෙ කතාව සම්පුර්න අත්ත මම අත්දාකීමෙන් කියන්නෙ .මට මගෙ වාහනෙ එපාවෙලා තිබුනෙ කොච්චර හැදුවත් තෙල් පිච්චෙනව .කොළබ ඉන්න හැම වඩ්ඩෙක් ලගටම ගිය හරිගියෙ නැ ඒ කටවත් හදන්න බරි උනා. ඉට පස්සෙ ම්හින්තලෙ කුමර අයියට කෝල් කරෙ.එයා තෙල්පිච්චෙන හෙතු මට එකින් එක පහැදිලි කරල දුන්නා. අපි ජිවිතෙටවත් හිතන්නෙ නති දෙවල් කුමර අයිය හංගන්නෙ නතුව ඔක්කොම කියල දුන්න . ඉතින් මචන්ලා අපි වහනෙ සර්විස් කර කියල සල්ලි දීල ලෙඩ අරගෙන තියෙන්නෙ . මම කුමර අයිය ලගට ගියෙ නැ කෝල් කරල අහගත්තෙ අපිටම කබලෙටරෙ සුපිරියටම හදාගන්න පුලුවන් . මගෙ වහනෙ ABD xxxx 2015 තෙල් 20ක් වගෙ වඩකරෙ ,කුමර අයියට කෝල් කරල පෝන් එකෙන් විස්තරෙ අහගෙන මමම කාබ් එක ටියුන් කර ගත්ත දැ න් සුපිරියටම තෙල් වැඩ 30ක් කරනව වාහනෙ හරිම සහැල්ලුඉ වෙනද තිබුන ගොරොසු ගතිය නැ එන්ජින් එක මාර ස්මූත් යලුවනෙ.හැබැයි මච්න්ල තෙල් හදනවනම් කුමර අයිය කියන විදියට ඩිපරන්සල් එකත් හදා ගන්න ඔනි වහනෙ මාර සහැල්ලුයි කුමාර අයියෙ ඔයාට ජය වේව! ගොඩක් පිං යූ ටියුබ් හරහා මිනිස්සුන්ට අත්ත කියල දෙනවට
ගොඩක් ස්තූති මල්ලි ❤
Kumara aiyage num eka denna puluwanda
මමත් හිතනවා මේ කුමාර අයියා කියන්නේ සම්පූර්ණ ඇත්ත කියලා
මොකද මම මේ වීඩියෝ එක විතරක් නෙමෙයි තව ඒවත් බැලුවා ,Danuka motars you tube chanal එකෙ ඒ අයියත් පැහැදිලි කරලා කියලා දෙන්නේ මේ කතාවම තමයි.
ඩිපරන්සල්(වංගෙඩි) හරියට play එකක් දාලා හදාගන්න කියලා තමයි ,ඒක අපිට ඒ අය කරන පැහැදිලි කිරීමෙන්ම තේරෙනවා
මොකද්ද කරපු වැඩේ මටත් කියන්න මගේ ව්ල් තෙල් වැඩ කරන්නේ නැහැ
මේ බාස් කියන කතාව හරියටම හරි හේතුව එහාට මෙහාට අතර තිබිය යුතුයි සවිකරනවිට එම දුරද රතය බිම තිබ්බාම දුර අඩුවේ ඉලගට බර වැටුනාම තවත් දර අඩුවේ ඉලගට රතය දුවනකොට ඉතුරැ ඉඩට හිරවෙන්නේ ගැස්සි ගැස්සි යනකොට තවත්බර වැඩිවිමෙදි සමබර වෙන්න ඕන
❤❤❤❤❤❤❤❤
එක ඇත්ත ඔහෝම තමයි හර්ම ක්‍රමය
මිනිස්සුන්ට කියලා දේන්න අපි කැමති දන්න හැම දේම එත් අයියේ මේ රටේ ඉන්නේ බල්ලෝ කයලා දේන දේයකිම් අල්ප කොටසක්වක් මොලේට ගන්න බලන් නැ උන් කරන්නේ මොකක් හරිකියන එකාට මග පේන්වන එකාට බැනලා උගේ තියරි කොටසක් තව වැඩි පුර දාාල කපන්න බලන්නේ ගොඩාක් බස්ලා වහන හදන්නේ වහනේ කම්පැනි එවලා තියන වදියට උන් හිතන් නැ කම්පැනි කාරයටත් වරදින අවස්තා තියනවා කියලා 😁😁 හදිස්සියේවත් කම්පැනියේන් වන්ගේඩිය ඇතුලට ලනු කොස්සක් දාාල එව්වනම් ලංකාවේ බාස්ලා අනිවාරේන් ලනු කොස්ස නැතුව වන්ගේඩි හයි කරන් නැ
බලලා ඉගන ගත්තට බැ අත් දැකිමේන් අත්දයනය කරලා තමන්ම කල්පනා කරලා මේක කොමද වැඩ කරන්නේ කියලා තමන්ම තේරුම් අරම් මනස බද්දි මත් කරගත්තනම් වැඩේත් සුපිරි
සුපිරි අයියේ
Supiri thanks kumara aiya
කුමාර මල්ලි හරිම හොඳ මනුෂ්‍යයෙක්
😮kumara aiya top.. puluwannm lainr ghna vidya k.
ඇක්සල් කතාව නම් ඇත්ත සතපහේ කෑලි හතරක් ඇති.
thank you kumara mahaththoyo obathumata
මම හුන්නස්ගිරියේ. මගේ වීල් එක QX එකක්. අපේ පැත්තේ ගොඩක් කදූ පෙට්‍රල් පිච්චෙනවා වැඩි. ඒත් මගෙ වීල් එකේ ගොඩක් තෙල් වැඩ කරනවා අඩුයි. ලීටර් 1 ට කිලෝ මීටර් 11 යි වැඩ කරන්නෙ. දන්න කියන ගොඩක් තැන් වලින් හැදුවා. වැඩක් නෑ. ලොකු ගාණක් වියදම් කරා. එපාම වෙලා හිටියේ. විකුණනවා අඩුවට හරි කියල හිතුවා. ඒත් වීල් එකට ආස නිසා එහෙම කරන්නත් දුකයි. මගේ පලවෙනි වාහනය නිසා. ගොඩක් දුකින් හිටියේ අහු උනා කියල. අතේ සතේ නැ මේක හදලම. 2000 ක තෙල් ගහලා හයර් දුවලා 1000 ක් හොයා ගන්න පුළුවන්. ආයෙත් 1000 ක් අතින් දාලා තෙල් ගහන්න ඕනේ. මට දවසක් මේ ගැන UA-cam එකේ සර්ච් කරද්දී මේ විඩියෝ එක හම්බ උනා. මන් විඩියෝ එක ඔක්කොම බැලුවත් නැ. නම්බර් එක අරගෙන කතා කරා. කුමාර අයියාට විස්තරය කිවුවා. අරන් එන්න අපි හදමු කිවුවා. මන් අනුරාධපුරයට රෑ 2.10 යි යද්දී. මාර හදිස්සි. ගිහින් උදේ 7.00 ට විතර කුමාර අයියට කෝල් කරා ගරාජ් එක තියෙන තැන කිවුවා එතැනට වෙලා ඉන්න 8.30 වෙද්දී එනවා කියලා. කුමාර අයියා ටිකක් වෙලා ගිහින් ආවා. ඇවිදින් බැලුවා. ප්‍රශ්නේ කිවුවම හරි අපි හදමු ඈ කිවුවා. එහෙම ඇහුවාමත් සතුටු හිතුනා. දැන් එයා වැඩේ කරගෙන යනවා. මට කියනවා පාර්ට් ගේන්න කියල මම ගෙනැත් දෙනව. කොහොම හරි රුපියල් 9000 ක පාර්ට් ගෙනල්ල දුන්න. දැන් හරි කියල තෙල් ඔක්කොම ටැංකියේ අයින් කරලා. මිලි ලීටර් 250 ක් දැම්මා. දැන් එයා වීල් එක පදිනවා කොච්චර පුළුවන් ද බලන්න. කිලෝමීටර් 7 ක් පුළුවන් උනා මිලි ලීටර් 250 න්. ඒ කියන්නෙ ලීටර් 1 න් කිලෝමීටර් 28 ක් පුළුවන්. ආයෙත් මොකක් හරි හැදුවා. ආයෙත් මිලි ලීටර් 250 ක් දාලා දුවල බැලුවා. කිලෝ මීටර් 7 ක් පමණ ගිහින් තවත් තෙල් ටිකක් ඉතුරුවෙලා. ඒ කියන්නෙ දැන් 28 කට වඩා වැඩ. හදල ඉවරයි අපේ බිල දුන්නා හැදූ කුලිය රුපියල් 7000 යි ඔක්කොම මට 16000 ක් ගියා. මට හිතෙනව ඒත් හරි ගියේ නැත්තන් මොකද කරන්නෙ කියල. දැන් අපේ ළඟ කැන් එකක පෙට්‍රල් ලීටර් 3 ක් තියෙනව. ඒකත් දාගෙන කුමාර අයියටත් කියලා පිටත් උනා. අපි එතැන ඉඳලා මීටර් එක ලියා ගත්තා. ලීටර් 3 න් කිලෝ මීටර් 71 ක් විතරයි එන්න පුළුවන් උනේ. ඒ කියන්නෙ ලීටර් 1 ට කිලෝ මීටර් 23 ක් විතර. මම දැන් කුමාර අයියට බනිනවා උත් බොරු කාරයෙක් උටත් පුළුවන් රෙද්දක් නැ කියල. දැන් මොනවා කරන්නත් ගෙදරට ගේන්න ඕනේ නිසා ළඟ සෙඩ් එකකින් ෆුල් ගැහුවා. දැන් කල්පනා කර කර හිතින් බැන බැන එනවා. ගෙදරටම ආවා රිසව්වත් වැටුනේ නැ. ඒත් මට බලන්න බැරි වුණා දුවන්න පුළුවන් දුර. මොකද අවුලෙන් ආපු නිසා. කොහොම හරි කුමාර අයියේ උබට පින් සිද්ධ වෙන්න වාහනේ ගැන ආසාව අතහැරලා තිබ්බ මොහෝතේ උඹ මට කරේ කියන්න බැරි ලොකු උදවුවක්. දැන් උඹ මගේ ළඟ හිටියනම් බදාගෙන අඩනවා යකෝ ඒ තරම් මාර සතුටුයි. ගොඩක් පිං තාත්තයි පුතයි දෙන්න වැඩ කරන්නෙ. දෙන්නටම බුදු සරණයි. තවත් මේ වගේ ප්‍රශ්න තියෙන අය ඇති හොයල හදල දෙන්න ඔයාලා දෙන්නටම ගොඩක් පිං. කියන්න ආයේ වචන නැ මරු
උබෙ නම්බරේ දීපන්කො
මම හොදයි කියල දැමිමා ඒත් පොඩි ලෙඩක් ආවත් හදන්න තැනකට අරන් ගියාම මු කරල තියෙන වෙනස්කමි දැකල ගැරේජ් බාස්ලා බනිනවා
සුපිරි waddek🎉❤
👌 නි
ගොඩක් වටින විඩියෝ එකක් කුමාර අයියා ගොඩක් ස්තූතියි
6
කුමාර අයියා ඔයා ගේ විඩියෝ එක බැලුවා ස්තුතියි
මගෙත් J නම්බර් weel ekak පෙට්‍ර්ල් වැඩ කලේ 8/10 අතර මම ඒ නිසා weel eka වැඩිපුර පැද්දෙ නැහැ.පසුව යූ ටියුබ් එක හරහා කුමාර අයියා ගැන දැනගන්නට ලැබුනා.මම ලග තියියාගෙන මට හැමදෙයක්ම කියාදෙමින් මගේ weel එකේ තෙල් හැදුවා දැන් 30ක් වැඩ කුමාර අයියාට බොහොම ස්තූතියි !ජයවේවා!(මම දැන් නිතරම weel එක පදිනවා )
Kumara aiya koheda inne
48:14 ඇත්ත නේන්නම් අපේ ත්‍රීවීල් එකෙත් ඔය ලෙඩේ තිබ්බා ටික දුරක් යනකොට ඇස්ලේටරෙ අල්ලගෙන යනකොට කිචි කිචි ගාලා සද්දේ ඇහෙනවා, හැබැයි ඇස්ලේටරෙ අතහැරියාම එ සද්දේ නෑ 😳🙄
❤❤
Mageth eka enna gatta mokd karanne
@@pathum2138අපේ නම් පරණ ග්‍රීස්, පරණ රබර් කොට්ට ටික අයින් කරලා අලුතින් ග්‍රීස්, රබර් කොට්ට දැම්මා. ඊට පස්සේ හරි ගියා ❤❤❤😊😊😊
කුමාර අයියා කියන්නෙ ඇත්තටම වැඩ්ඩෙක් තමා. මගේ ත්‍රීවීල් එකේ තෙල් හදන්න කියල දුන්නේ කුමාර අයියා තමයි. Phon එකෙන් පැහැදිලිවම කියල දෙනවා. Thanks කුමාර අයියේ.
මචන් කුමාර අයියගෙ phone no එක දියන් කෝ පුළුවන් නම්
No 1 ganna puluwanda
Num aka
මටත් දෙන්න කො
Maru Kumara Aiiye . Respect
Good job kumara aiya❤
mamanam kiyanne kumara aiyya kiyanne supirima waddek.
Good job ❤
ඇත්ත කතාවක් වැඩිඩෙක් අපි මෙිචර කල් පැදලා තියෙන්නේ කරත්තයක්
Niyama wadded. 💪✌️
Pandith makanikla obawan keneku piliganna kamathi na ekai aula..lokaya wens nokara api wenas wemu... budu saranai...api enawa obawa hamu wanna.... keep it ....
අයියා මම ගාල්ෛලෛ් මට මගේ වාහනේ හදාගන්න ඕන අයියා..ජයවේවා අයියා...මට නො දාන්න❤❤❤❤අාදෙරයි හැමදාම කුමාර අයියා,,,,
Video eka iwara wena kam balanna
Mama awa ada 24.03.30 kumara lagata wheill eka hadanna balamu wisthara kiyannam
Haduwada
Moko thathwe
වැඩ්ඩා තමා කුමාර අයියා අපෙ 💪
ස්තූති 🖤
Number eka denna ayye
Kathawa aththa api nuwara mhe oya vidhata ptrl hadanna puluwanda?
Man lagath thiyenava GY supiriyak
මෙ නොදන්න දෙවල් මෙයගෙන් ගොඩක් දැනගත්තා
🖤
Wedak thammi kumar aiye
Oya supiri dayal eka aiye
Kumara aiya no 1 mechanically
ජය වේවා ..
JAYAWEWA JAYAWEWA
Basla gena katha karala wedak ne mage wheel eka kala thiyenne AAN ekak danne nethi hinda gerij ekata yanawa eth eka ledak sarthaka විදිහට hadala deela ne me wenakan
Owa samanya deyak aniwaren axal aka propeller shaft akak play akak tiyenna ona three wheel basunage nam dannathuwa athi motor car danumak athi aya dannawa
Practical wedak niyamai.
Aiye mage wel eket oya petrol peccena dema teyanawa oyage vedio mama balanawa aiye habai deparansar bar walin. Pin dapuwama watila yanawa matat me prasneta uttarayak denna oyata godak pin
Supiri waddek❤
බෝවම.වටිනා. විටියොඑකක්.
මගෙ වීල් එක 175cc 4stock singale plug single liight දැන් ඒක පෙට්‍රල් ලීටරයකින් 20km දුවන්නේ නෑ . ඊට ටිකකඩුවෙන් යන්නෙ
nMan duraka enna ,adupadu okkoma thiyanawa dawasak wenkara dawasen hadaganna puluwanda
Kumaraa aiye godak hoda deyak sthuti obata
Very good techncian & mechanic ❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍
Aurudu 3k wage diwwa three wheel ekakata aluth ekak ekata eka eka denamama hariyan nedda ply wka wedida athkota
Ela brother
Battery nethiwa ha thel 55km1liter weda karanna lankawe Weddek. Innawada
මන් අවේ බදුල්ල ප්‍රදේශයේ ඉදන් ..මගේ ත්‍රීවීලර් එකේ තෙල් වැඩ කරේ 1Lඑකකින් 10km වගේ . මන් බදුල්ල ප්‍රදේශයේ බාස්ලා ගොඩ දෙනකුට පෙන්නුවා ..හරි ගියේ නැ . කුමාර අයියා තමා 1L එකකින් 32km වැඩ කරන්න මට තෙල් හදලා දුන්නෙ.. නියමට තෙල් වැඩ ..thank you kumara aiye..
Thank you malli ♥️
@@kumaramotors6343 kumara aiya oyage number ekak danwada
Passe rode pathtata gewenne ai kiyannako plz
Good 👍👍👍👍
Aniwa aiye uba hari
හොද විඩියෝ එකක් තමා
ඒත් සියල්ල ඇත්තටම ඇත්ත නෙමෙයි
Supiri
Ape deiya
Samanyen veel aekak karanne 25- 30 atharane kohomath
supiri ayye mamath dawaska oya lagata enawa ethtatama supiri waddek ayye oya karana sama dema saruwak prakarayen sarthaka wenna kiyala eka sithin prarthana karanawa ayye bs
මන් වීල් එක අරගෙන දැනට අවු 5යි..හොදයි කියන හැම ගරාජ් එකකටම ගියා බ්‍රේක් හදන්න...දාපු,ගලවපු සිලින්ඩර් 18ක් ගෙදර තියෙනව.එත් පරිස්සමෙන් සතියක්වත් පාරෙ යන්න තරම් බ්‍රේක් හැදුවෙ නෑ කවුරුත්...වුන් හැමෝගෙම කයියය්,පමපෝරියයි විතරයි...අපරාදේ වියදම් කරපු සල්ලි...කුමාර අය්යේ....ඔයා මීට කලින් හම්බ වෙන්න තිබුනෙ...බය නැතුව කියනව,,ගන්න ගානට අවන්කවම සේවයක් කරන තැනක්...🙏🙏🙏
Kohomada brake haduwa? Mokadha karuwa? Magath brake haduwata wada karana na. Mn brake gahana angin aken sloo karala wagaya palanaya karana..?
Good kumara. Bajaj dealer no recommended
Thank you so much
Thanksss aiye
මම ත්‍රීවීල් ගැනනම් වැඩිය දන්නෙ නෑ, හැබැයි මෙයා වංගෙඩි වලට දාන රබර් ගැන කිව්ව කතාව 100%ක් ඇත්ත.
වැඩියෙන් කැලි දැම්මොත්, චැසි ඇද යනවා, වංගෙඩි සීල් යනවා, එන්ජින් මවුන්ට් යනවා, wheel alignment වෙනස් වෙනවා
මගෙත් ඕක වනා....චැසිය පුපුරලා,ඩිෆරන්සල් පැත්තට ගෙවිලා,එන්ජින් මවුන්ට් කුඩුවෙලා තිබුනේ.....දැන්නම් බබා වගෙ
ඔය කතාව සියට සියත් ඇත්ත හැබැයි හයිලෙවල් පාරට වලවල් තියන පාරට ඔයවැඩේ කලොත් අඹසරනං තමයි
Supeb bro
Mage three wheeler petrol litter ekata 8km thaama veda new carburetor ekak thala now per litter ekata km 12 thama ! 😢
Great
Differenel kiyanne wena ekak. Kumara kiyanne propler shaft eka gena
Nambare kohomada hoyaganne
මෙයාගෙ අත්දැකීම් සහ පලපුරුද්ද මෙයා විස්තර කරන්නෙ. මෙයා වගෙම වැඩ්ඩො තව ඇති ලංකාවේ. මේ වීඩියෝ එක බලලා ගන්න පුළුවන් සුභවාදී දේවල් විතරක් ගනිං . මූට වඩා අරූ වැඩ්ඩා කියලා කෙනෙක්ව පහත් කරන්න එපා. හැම මනුස්සයෙක්ගෙන්ම ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒක ඉගෙන ගනිං ඒ කෙනාට හිතින් ආශීර්වාද කරලා. මේ වගේ වැඩ්ඩො එකතු කරලා ලංකාවෙම ත්‍රීවීල් ටික සුපිරියටම හදන්න පොදු වැඩපලක් හදාගන්න උත්සාහ කරපල්ලා. සමගියක් නැති රටක youtube එකට වීඩියෝ එකක් දාන්න බෑනෙ බං මරාගන්නවා .
ඔබට jaya වේවා ...
Hoda dnumk laba gaththa,patta waddek
Kumara aiyage Enjine sambanda video ekak dannko
අයියා මට කියන්න ඇක්සලේ පින් එකට හතරැස් කැලි දෙකක් දන්නෙ
pure inne aiya 🖤
ඇත්ත වාහනෙ මුලිංම කන්නෙ , service එකේ උං , මෙලො දැනීමක් නෑ
Mageth vill eke thel weda kale litar 1 ta km 8i.mn litar 1ta km 24 k duwanna hadagaththe kumara aiyagen ahagena ,thank you kumara aiye, old a best.good luck.danne nethi onama deyak ahagannath puluwan 💯 k shuwar🙏🙏😊😊😊😊🙏😊🙏😊🙏😊😊💯😊💯💯💯
❤️
එකනම් මට හිතෙන්නේ ලොරි රථයක් මචං
😋කුමාර බොසා
ඇත්තටම ත්‍රීවිල් හදනවා නම් ඉතින් කුමාර අයියා තමයි මට නම් වැඩ්ඩා.මගේ ත්‍රීවිල් එක GG නම්බර් එකක්.හැමතැනින්ම පෙට්‍රල් හැදුවා.වැඩක් උනේ නෑ සල්ලි වියදම් කරා විතරයි.පෙට්‍රල් 18 ක් විතර වගේ කරේ.පස්සේ කුමාර අයියා ගාවින් තෙල් හැදූවා.දැන් ළග දුවන කොට 33 ක් විතර කරනවා.දුර දුවනකොට 37 විතර කරනවා.ඇත්තටම ත්‍රීවිල් වල හැම දෙයක්ම කුමාර අයියා හදනවා.වෙන බාස්ලා වගේ නෙමෙයි කතාව වගේම මෙයාගේ වැඩත් Nomber 1. " ජයවේවා කුමාර අයියා"
Tq malli
@@kumaramotors6343 nbr eka dnnko
අයයේ ඔයාට කියක් ගියාද හදන්ඩ
Mge ek mn hdnne QZ ekk 42 krnw bro
HW ekk heduw 38k 40k vithar krnw bn ekt tham dnna ekkek gwt yn ona