#automobile

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ •

  • @nishansangeeth208
    @nishansangeeth208 9 місяців тому +30

    බොහොම සරලව කියලා දුන්නා ඉදිරියටත් මෙවැනි video ලාබාදෙන්න ඔබට ස්තූතියි .

  • @indikafibe
    @indikafibe 8 місяців тому +21

    පැහදිලි කිරීම හොදටම තේරුම් ගන්න පුලුවන් .....ස්තූතියි.

  • @sasithaappuhamy3950
    @sasithaappuhamy3950 9 місяців тому +20

    කවුරුත් කියන්නෙම නැති දෙයක් තමයි ඇයි එහෙම කරන්නෙ සහ මොකක්ද ර්හෙම කරොත් වෙන්නේ කියන එක. ඔයා ඒක නියමෙටම පැහදිලි කරා. මොකද දැන් ඉන්න බාස්ලා ගොඩාක් දෙනෙක්ට ඇයී එහෙම කරන්නෙ කියලා දන්නේ නෑ. පොඩි ලමෙක්ට උනත් තේරෙනවා ඔය පැහදිලි කිරීම ❤❤

  • @cnctechnology6856
    @cnctechnology6856 9 місяців тому +13

    නියෙමෙට පැහැදිලි කලා..දිගටම කරගෙන යන්න..හදවතින්ම සුභ පතනවා...ජය වේවා

  • @lasanthawijemanna-h1y
    @lasanthawijemanna-h1y 4 місяці тому +10

    👍👍👍 නියමයි මල්ලී,,,ඉතා හොඳට පැහැදිලි කරා,,,තවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛයිර්ය ලැබේවා ...

  • @cyrilkalumediriya8877
    @cyrilkalumediriya8877 8 місяців тому +8

    නියමයි... සරළවම පැහැදිලි කළා... ස්තුතියි ඔබට...

  • @Lakshithao9p
    @Lakshithao9p 4 місяці тому +4

    ඔබ ඉගෙන ගත්ත යමක් තවත් නොදන්නා අයකුට පැහැදිලි කරලා බොහොම පින්. නුදුරු අනාගතය සරුවප්ප්‍රරකාර්ණ් ම සාර්ථක වේවා ....!❤

    • @Tharu776
      @Tharu776 4 місяці тому

      ගොඩක් හොදයි .ඔබට ජය වේවා.

  • @ShanulaNethsara.2015
    @ShanulaNethsara.2015 4 місяці тому +7

    හරිම සරලයි .හොඳට කියලා දුන්නා... බුදුසරණයි....

  • @SunilPremarathnePremarathn-s7b
    @SunilPremarathnePremarathn-s7b 4 місяці тому +5

    බොහොම වටිනවා හොද පැහැදිලි කිරිමක් ස්තුතිය පුතා.

  • @amilaprasadfernando7204
    @amilaprasadfernando7204 9 місяців тому +8

    නියමයි brother ඔයගේ පැහැදිලි කිරිල්ල.. සුපිරියී... තව videos අපි බලාපොරොත්තු වෙනවා....👍

  • @Justiceandlaw
    @Justiceandlaw 8 місяців тому +7

    වැරදියි මේ කියලා දෙන දේ
    ඉස්සරලාම piston එක TDC එකට ගේන්න ඕන 4 strok engine එකක TDC දෙකක් තියෙන හින්දා ටපැට් adjust කරන TDC එක වෙන්නේ compression stroke TDC එක.
    ඊට පස්සේ තමයි අවශ්‍ය ප්‍රමාණයට වෑල් adjust කරන්නේ.

    • @dilushalakshan8309
      @dilushalakshan8309 8 місяців тому +1

      ඒක හරි. මෙයා කියලා දෙන එක අර ටැපට් ඇයි තියෙන්නෙ කියන එක ගෙන තමා ලොකුවට කතා කරන්නේ.

    • @indikabandara6814
      @indikabandara6814 7 місяців тому

      ඔව් ඔයා කියන දේ මමත් අහලා තියෙනවා ..compression stroke එක පටන් ගන්න වෙලාවේ තියන TDC එකට පිස්ටන් එක ආවම තමයි වෑල් clearance එකහරියට එන්නේ,එතනදි තමයි clearance adjust කරන්න ඕනේ කියලා ....

    • @isuruprasad3851
      @isuruprasad3851 2 місяці тому +1

      දන්න ඔයා හරියට video එකක් කරලා දනවාව හරියට දැන ගන්න...

  • @sampathjayawardhana9417
    @sampathjayawardhana9417 9 місяців тому +20

    ඔබ තුමා තමයි හරි ව්දිහට කියලා දුන්නෙ බොහොම ස්තුතියි බුදු සරණයි ජයවේවා !

  • @pramishkaTheekshana
    @pramishkaTheekshana 4 місяці тому +3

    නියම වැඩ්ඩෙක්..❤
    ගොඩක් ස්තූතියි !!

  • @ChamindaRanathunga-vt5qh
    @ChamindaRanathunga-vt5qh 4 місяці тому +6

    ස්තූතියි.ගොඩක් දේවල් ඉගෙන ගන්න ....

  • @sumedadissanayake8196
    @sumedadissanayake8196 9 місяців тому +3

    ඉතාම හොද පැහැදිලි කිරීමක්.ස්තුති

  • @ruwanhettiarachchi8250
    @ruwanhettiarachchi8250 2 місяці тому

    Thank you සහෝදරයා. බයික් එකේ නැගලා ගියා⁣ට engine එක ගැන මේ ලෝකෙ දෙයක් දැනගෙන හිටියෙ නෑ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්. ජය වේවා ❤❤❤

  • @sj197919
    @sj197919 9 місяців тому +2

    The video was very easy to follow well explained for a person who might not know technical stuff.

  • @GamageWeerasinghe
    @GamageWeerasinghe 9 місяців тому +2

    ඉස්තුති පුතේ .බොහොම පැහැදිලිව කියල දුන්න. ඔයාට සුභ අනාගතයක් වේවා ..

  • @nishanthasampath4804
    @nishanthasampath4804 4 місяці тому +1

    ගොඩක් කාර්මිකයින් හරියට දෝෂය හඳලා දුන්නත් ඊට අවශය තාක්ෂණික කරුණු පිලිබද දැනුවත් කරන්නේ නැහැ. සද්භාවයෙන් මෙහෙම පැහැදිලි කිරීම ගොඩක් වටිනවා. දෝෂය අපිම හදා ගත්තත් නැතත් ඒ නිසා නැවත දෝෂ ඇති වීම අවම කරගන්න පුළුවන්.

  • @janakapriyankara9798
    @janakapriyankara9798 8 місяців тому +1

    ඉතාම හොඳට පැහැදිලි කළා මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි. ටැපට් එජස්ට් කරන්න, හෙඩ් එකේ උඩ කප් එක ගැලෙව්වට පස්සෙ හයි කරන කොට පැකින් යොදන විදිය පැහැදිලි කරනවනම් වටිනව.

  • @ChandrarathnaMallawa
    @ChandrarathnaMallawa 8 місяців тому +1

    බොහොම පැහැදිලියි . දිගටම කරගෙන යන්න . සුවපත් වේවා

  • @kavindumadushan1452
    @kavindumadushan1452 8 місяців тому +2

    බොහොම ස්තුතියි අයියේ..කාලයක් තිස්සෙ මට තියෙන ප්‍රශ්නයක් ❤🙏

  • @NuwanSandamal-vc5nb
    @NuwanSandamal-vc5nb 3 місяці тому

    ඔයා කියලා දෙන විදිය අහගෙන ඉන්නත් ආසයි....ස්තුතියි....❤❤❤

  • @aththanayakaherath291
    @aththanayakaherath291 3 місяці тому

    ❤❤ බොහොම ස්තූතියි ඔබතුමාට හොද පාඩමක්.කියලා දුන්නා❤❤

  • @CharithMadusanka-nd8xp
    @CharithMadusanka-nd8xp 4 місяці тому +1

    Idiriyatath meweni video kirimata ශක්තිය ධෛර්යය ලැබෙවා!❤❤thank you❤

  • @SunilSunil-e4v
    @SunilSunil-e4v 8 місяців тому +1

    ස්තුතියි ඔයා ki විදිය හොදට තේරුණා පුතා බුදුසරණයි ඔයට

  • @baraniwalaliyanageraweendr5484
    @baraniwalaliyanageraweendr5484 4 місяці тому +1

    පැහැදිලි කිරීම ඉතාමත් අනර්ගi ❤

  • @hemanthasirikumara6353
    @hemanthasirikumara6353 4 місяці тому +2

    මල්ලි ඔයා හොඳ පැහැදිලි කිරීමක් කළා එයට ස්තූතියි. ඔයාව කන්ටෑක් කරගන්න අවශ්‍යයි. මගේ බවින් එකේ වැඩකට.

  • @Osadakalhara
    @Osadakalhara 3 місяці тому

    අයියේ ගොඩක් හොද ට පැහැදිලි යි.මේ වගේ විඩීයෝ කරන්න. ගොඩක් අයට මේ වගේ පැහැදිලි ව කිය දෙන්න බෑ ඒත් අයියා ඒක හොද කියාදෙනවා ❤

  • @sajahansadique6085
    @sajahansadique6085 Місяць тому

    ඉතා පැහැදිලිව ඉදිරිපත් කලා. ස්තුතියි.

  • @anushadasanayaka49
    @anushadasanayaka49 9 місяців тому +2

    Hodata teruna macha. Good luck obatumata.

  • @karumunasinghe8417
    @karumunasinghe8417 2 місяці тому

    ඉතාමත්ම පැහැදිලිය. ස්තූතිය.

  • @nishanthaup3146
    @nishanthaup3146 9 місяців тому +2

    හොද පැහැදිලි කිරිමක් සහෝදරයා ස්තුතියි😊😊😊

  • @ajithckumara
    @ajithckumara 9 місяців тому +2

    ඉතාමත් පැහැදිලියි....❤❤❤🎉🎉🎉🎉😊

  • @aselasandaruwan13
    @aselasandaruwan13 9 місяців тому +1

    නියමයි බ්‍රදර්. ගොඩක් හොඳ වැඩක්

  • @CN.com5598
    @CN.com5598 9 місяців тому +2

    ගොඩක් වටිනව සහෝදරය.තවත් video ගේන්න.

  • @KasunMadushanka-ch8um
    @KasunMadushanka-ch8um Місяць тому

    Oya kiyala dena vdiyata hodata therun aran thaniyama weda karagan puluwal...ඇත්තටම godak thenks❤❤❤❤

  • @pramithajayasinhe-travelin1202
    @pramithajayasinhe-travelin1202 9 місяців тому +1

    Godak wadagath video ek බොහොම ඉස්තූයි ❤❤

  • @Sandunchanaka-ks5bn
    @Sandunchanaka-ks5bn 7 місяців тому

    වැඩේනම් සුපිරි අයියා හරිම පැහැදිලිව කියල දුන්නා බුදු සරණයි.

  • @slboys489
    @slboys489 9 місяців тому +1

    ගොඩක් හොඳයි ඇත්තටම වැදගත් විඩිඔ එකක් ❤️

  • @KasunMadushanka-ch8um
    @KasunMadushanka-ch8um Місяць тому

    Aiya සුපිරි padamak...oyata budu saranaii ජයවේවා ❤❤❤

  • @lakshanindika2011
    @lakshanindika2011 9 місяців тому +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @_frame_of_mind_
    @_frame_of_mind_ 9 місяців тому +2

    Thanks❤ your explanations are very clear. Great 🥺♥️

    • @Gajetpoddaofficial
      @Gajetpoddaofficial  9 місяців тому +1

      you think so!

    • @chandralathahettiarachchi7709
      @chandralathahettiarachchi7709 9 місяців тому +1

      ආයේ කියන්න වචන නෑ උපරිම හොදට තේ රුනා හැම දෙයක්ම හරියට කියලා දුන්නා❤🎉දිගටම කරගෙන යන්න

  • @prasathstudioratnapura5801
    @prasathstudioratnapura5801 8 місяців тому

    නියමයි... සරළවම පැහැදිලි කළා... ස්තුතියි

  • @roshanrumesh5471
    @roshanrumesh5471 8 місяців тому +2

    Harima lassanata pahadiliwa kiyala dunna..theruwan saranai ..jaya wewa...🙏🙏🙏

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 7 місяців тому

    නියමයි පුතා, ගුරු මුෂ්ටියක් නැතුව නියමෙට කියලා දුන්නා, ඔබටත් ජය වේවා

  • @DanukaRoyal
    @DanukaRoyal 9 місяців тому +1

    ⁣හේදට පැහැදිලි කරා ස්තුතිය

  • @ranilahearft1435
    @ranilahearft1435 9 місяців тому +4

    Thanks for your explanation

  • @gaminiranawaka-yv6ub
    @gaminiranawaka-yv6ub Місяць тому

    බොහොම සරලව කියලා දුන්නා ඔයාට බොහොම ස්තුතියි

  • @sameerasampath9160
    @sameerasampath9160 2 місяці тому

    සුපිරි වැඩ්ඩෙක් හොදටම තේරුනා❤❤

  • @sanjeewapushpakumara3958
    @sanjeewapushpakumara3958 4 місяці тому +1

    ගොඩක් පැහැදිලියි❤

  • @hmgbandara4899
    @hmgbandara4899 4 місяці тому +2

    ඇත්තට ම හොදයි malli මොකද ඔහොම කව්රුත් කියලා දෙන්න නෑ.. තැන්ක්ස් බුදුසරණයි

  • @h.kavinda945
    @h.kavinda945 9 місяців тому +2

    සුපිරි. දිගටම කරන්න...

  • @Paradeep-x3t
    @Paradeep-x3t 6 місяців тому +1

    Sipiri aiye oya api dannathi de saralawa pahadiliwa kiyala dunnata godakthanks❤❤

  • @MareProductions
    @MareProductions 9 місяців тому +2

    dscovery 135 ටැපට් විඩියෝ එකකුත් දාන්නකෝ..🙏

  • @Akila-Prasadh
    @Akila-Prasadh 7 днів тому +1

    Godak pin aiye ❤❤❤❤❤

  • @theweird6306
    @theweird6306 8 місяців тому +1

    බොහොම ස්තූතියි සහෝ ජයවේවා ඔයාට

  • @bandaratbmp9261
    @bandaratbmp9261 3 місяці тому +1

    පැහැදිලි කිරීම සුපිරි අයියා

  • @frankutube7603
    @frankutube7603 4 місяці тому

    Bro pillar gauge eken kochchara thiyanna oneda? Thanks for the lesson

  • @SankaAsanka-i1h
    @SankaAsanka-i1h 3 місяці тому

    Malli tapert thiyaddi compresion tdc gaddi wata dekakda karakawanna oni

  • @nishanthasampath4804
    @nishanthasampath4804 4 місяці тому

    හොද පැහැදිලි කිරීමක් ස්තූතියි

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 2 місяці тому

    ගොඩක් පැහැදිලී අයියෙ thank you❤️

  • @channamadusanka259
    @channamadusanka259 9 місяців тому +1

    නියමයි. සුපිරි ❤ කැමරා ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරන්න.තවත් හොදට කරන්න පුළුවන් ❤❤

  • @SanjeewaHettiarachchi-v2p
    @SanjeewaHettiarachchi-v2p 4 місяці тому

    Thanks visthara kiyala dunnata.threeweel walath me ganamada thiyanne

  • @dumindamadawa2997
    @dumindamadawa2997 8 місяців тому +1

    Godak hoda video ekak jayawewaa malli..

  • @debadulla4380
    @debadulla4380 5 місяців тому

    ගොඩාක් වටිනවා, කාබලේටරය ගැන ගැනත් දැන ගන්න කැමතියි..

  • @sameeramadusha3324
    @sameeramadusha3324 9 місяців тому +6

    වැඩි බයිලා ne ela malli.......දිගටම karagena yanna ඔබට jaya..🤩

  • @imeshchathuranga9274
    @imeshchathuranga9274 6 місяців тому

    මරු ආ නියමෙට තේරෙනවා තව සුපිරි වීඩියෝ ඕනී ❤😊

  • @jagathpriyantha9783
    @jagathpriyantha9783 9 місяців тому +1

    නියමයි අයියේ ඔයා කියලා දේන විදිහ දිගටම කරගේන යන් video..

    • @jagathpriyantha9783
      @jagathpriyantha9783 9 місяців тому

      මම අද මගේ බයික් එකේ ගලවලා බැලුවා දේකම එක විදිහට තදකරලා තිබිබේ බේත්තැල් එකක්වත් දන්න බැරිවේන්න ෴මම ඔයා කිඋව විදිහට හැදුවා දැන් හරි අැස්ලේටර් එක අත ගත්ත ගමාන් නතර වි වි තිබිබේ එකත් හරි ගියා ..මේවා කියලා දේනවාට ගෝඩක් හෝදයි ඔයා

  • @nissankaananda2153
    @nissankaananda2153 8 місяців тому +1

    හොදට කරනවා තව තව දෙවල් කරන්න ස්තූතියි

  • @sanjikumara795
    @sanjikumara795 4 місяці тому

    ගොඩක් වටිනව අයියෙ
    ගොඩක් ඉස්තූතියි 👌👍❤️

  • @mohamedhilmiyas5262
    @mohamedhilmiyas5262 3 місяці тому

    Bro.very good explanation..wish you a good luck.thanks

  • @sumithasanka3988
    @sumithasanka3988 4 місяці тому

    නියමයි හොඳටම පැහැදිලි කරා ස්තුතියි

  • @gaminikulathunga5967
    @gaminikulathunga5967 3 місяці тому

    ඔබ තුමාට බොහොම ස්තුතීයි

  • @SudathAdikari-s9r
    @SudathAdikari-s9r 9 місяців тому +2

    සුපිරියටම කියලා දුන්නා ❤❤❤❤❤

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 9 місяців тому +1

    Apooo maru maru kollooooo....ඔබට ජය

  • @janakawijerathne7513
    @janakawijerathne7513 9 місяців тому +1

    Thank you very much, brother!
    Yamaha FZ V2.0 Bike එකකට අදාලව tappet adjust කරද්දී මේ measurements වෙනස් වෙනවාද?

  • @hashanwijerathna4545
    @hashanwijerathna4545 9 місяців тому +1

    Nodanna deyak ada dana gaththa. Godaak sthuuthi oyata❤️❤️❤️

  • @virajdananjaya9454
    @virajdananjaya9454 8 місяців тому +1

    පැහැදිලි කියන්නේ පට්ට..නියමයි.❤❤❤

  • @sudeshkumara4670
    @sudeshkumara4670 8 місяців тому +2

    මංගාව තියෙන්නේ පරණ පල්සර් 180 කටු මිටර් බයික් එකක්..ඒ කෙත් මේ විදිහටද ටැපට් හදන්නෙ..ඒ වගේම ටයිමින් චේන් එක ඒජස් කරන්න හැටිත් කියලා දෙන්න

    • @Gajetpoddaofficial
      @Gajetpoddaofficial  8 місяців тому +1

      ඔව් ටයිම්න් දාන්නම්🥰🥰🥰

  • @chathurangalakmal8132
    @chathurangalakmal8132 3 місяці тому

    නියමයි අයියේ. එන්ජින් එකක් ගලවන්න විදිය, ගෙවිච්ච් parts අදුන ගන්න විදිය කියලා දෙන්න පුලුවන්නම්. 🌹🌹🌹

  • @wasantharathnayake8648
    @wasantharathnayake8648 23 дні тому

    Timeing chaein piston location පිළිබඳ විස්තර ඇතුළත් කරන්න පුලුවන් නම්

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or 8 місяців тому +1

    සුපිරි.බොහොම ස්තූතියි

  • @DarshanaHevavasam
    @DarshanaHevavasam 8 місяців тому +1

    සුපිරි ජයවේවා❤️❤️

  • @geethanirenuka8342
    @geethanirenuka8342 8 місяців тому +2

    danna de kiyadima utum kriyawak.
    obata jaya malli .

  • @dhanushkadissanayaka308
    @dhanushkadissanayaka308 9 місяців тому +1

    Explain ekanm supiri ❤

  • @raneeshviragi4410
    @raneeshviragi4410 3 місяці тому

    Terum ganna lesi aiye.discovery 150 Vela timeing chene ajes keranne kohomada aiye

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 9 місяців тому +5

    හොද පැහැදිලිකිරීමක්‌ ❤

  • @nalakathusitha197
    @nalakathusitha197 6 місяців тому

    බොහෝම ස්තුතියි පැහැදිලි කරලා දුන්නට.
    මට දැනගන්න පුලුවන්ද
    බෝවර් එක කපලා තිබිබම කමිපසර් නෑ.
    ඇයි එහෙම වෙන්නේ

  • @InspirationalWindowTulip-vt6ew
    @InspirationalWindowTulip-vt6ew 8 місяців тому +1

    ගොඩක් වටිනා පාඩමක්.මෙ ක්‍රමය ත්‍රීවිල් වලටත් හරියනවද

  • @maheshnishan8582
    @maheshnishan8582 7 місяців тому +1

    Lassna pahadili krrimak. Bs. ❤❤😊😊

  • @jayanathraviendrapadmasiri9580
    @jayanathraviendrapadmasiri9580 4 місяці тому

    ඔබටත් ජය වේවා ❤ ස්තුතියි

  • @GanganiMadakumburegedara-fs1oc
    @GanganiMadakumburegedara-fs1oc 9 місяців тому +1

    Supiri thanks.timing chen eka ajes karana hati dannako.pulser 135 ajes karanna puluwanda

  • @ranithadushan9097
    @ranithadushan9097 9 місяців тому +2

    Cb125t vedio ekak karanna.

  • @dulanjanaherath3005
    @dulanjanaherath3005 9 місяців тому +1

    Niyamai well explained ❤❤❤

  • @ARTS-DK
    @ARTS-DK 2 місяці тому

    Aiye.meka hodai.mge v2 eke engin eke sadde wedi.vibrations ekt vedi.wena ekk pedala balwama mara smooth.mokdda kranna one

  • @samanthapradeep399
    @samanthapradeep399 5 місяців тому

    හරිම සරලව කියාදෙනවා සුපිරි

  • @chanakadilshan1095
    @chanakadilshan1095 4 місяці тому

    Mamath oyatika danan unna habai oya niyametama pahadilikala...❤ samaharu thawa wena wena gajet bawitha karanawa dakala tiyenawa. Habai blede eka set kiyala teruna.. digatama karanna bokka..dan inna kollo patta asai adarei byk walata . ..godak basla micaniclela ee asawa adaraya pawichchi karala kollange salli garanawa lesatama..good job machn ela ..math subcrb kala onna . Adarei mama chala...❤❤❤❤🎉

  • @layanalchaminda7830
    @layanalchaminda7830 2 місяці тому

    සම්පුර්න එන්ජිමක් ගලවල සවිකරන විඩියෝ වක් දාන්නකො මල්ලියා ❤තෙරුවන් සරනයි

  • @techguidetriks3010
    @techguidetriks3010 9 місяців тому +1

    Bike eke pitipasse spoket eka podi ekak dammoth tell pichchenawa aduda speed eka aduida

    • @Gajetpoddaofficial
      @Gajetpoddaofficial  9 місяців тому +1

      Podi ekak demmot spid wedi wenawa. Adenne (pikap)netiwenawa.

    • @techguidetriks3010
      @techguidetriks3010 9 місяців тому

      Petrol thathwe kohomada pichchenawa aduda wadida